ගිටාර් ගහන්න කට්ට කාපු කාලෙ ඉවරයි. ගිටර් සර්ගෙන් සුපිරි වැඩක්..!|ගිටාර් සර් -guitar air

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @MilushaDhamayanthi
    @MilushaDhamayanthi 10 หลายเดือนก่อน +2

    ජයවේවා❤ සර්

  • @chandanakasthuriarachchige2044
    @chandanakasthuriarachchige2044 ปีที่แล้ว +4

    සර් මම සර්ගෙ lessons සේරම බලනවා. හොදට සරලව පැහැදිලිව උගන්නනවා. ජය වේවා සර්. මම චන්දන ලන්ඩන්වලින්👍

    • @-guitarsir
      @-guitarsir  ปีที่แล้ว

      Thank yoy 🙏next month idala thawa godak lesson danawa ....

  • @rohithadodangoda4257
    @rohithadodangoda4257 26 วันที่ผ่านมา

    හරිම ලස්සන පාඩමක් ..තේරෙන විදිහට ඕන කෙනෙකුට කියල දෙනවා.තෙරුවන් සරණයි සර්..

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว +2

    සැබෑ ගුරැවරයෙක් බොහොම ස්තුතියි සර්

  • @mrmsanjeewa5267
    @mrmsanjeewa5267 ปีที่แล้ว +1

    හරිම ලේසි විදිහට කියලා දෙනවා . බොහෝම ස්තුතියි සර්

  • @ManjulaDharmasiri
    @ManjulaDharmasiri 7 หลายเดือนก่อน +1

    Good lesson .thk you sir

  • @loveofjesus3206
    @loveofjesus3206 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි සර්..වටිනා පාඩමක් ...ජේසු පිහිටයි ..!!..💐💐💐

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว +1

      Thank u so much💕❤️💓

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 ปีที่แล้ว +1

    Sir මේ විදිහට කියල දුන්නාම ..hari වටිනවා තේරුම් ganna ..බුදු සරණයි

  • @buddikaroshan3163
    @buddikaroshan3163 ปีที่แล้ว +1

    වටිනා පාඩමක් thanks sir

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 ปีที่แล้ว +1

    Bohoma sthuthei sir. ...harima sarala vidihata kiya denawa..jayawewa budu saranai sir

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 ปีที่แล้ว +1

    Thank you sir.

  • @srimusic5905
    @srimusic5905 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @maduranganuwan5462
    @maduranganuwan5462 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා ක්‍රමවේදයක් බොහොම ස්තුතියි

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว +1

    Patta ලස්සනයි sir, tawa kiyala denna agili wegawath karaganna

  • @thenujathilakkumaramusicli3113
    @thenujathilakkumaramusicli3113 3 ปีที่แล้ว +3

    Sar classical guitar chords ekka githa play karana vidiha padamak ka krannako e wagema classical paadam malawak mula sita agilli hasurona vidiha padam malawak kiyadennako plesss puluwannam classical guitar padam malawak wenamama kiya dennakoooo

  • @sachinikavinddya110
    @sachinikavinddya110 ปีที่แล้ว +1

    Sir ekanm niyami. Seethala haduwakin sinduwe me vidiha danna.

  • @nalakaperera2558
    @nalakaperera2558 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර් thanks

  • @ChalanaHansa-i9b
    @ChalanaHansa-i9b ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +4

    හොයලා හොයලා හරිම සර්ව හොයා ගත්තා.සර් පුළුවන්නම් ඩ්‍රම්ස් වාදය කියලා දෙන විඩියොත් කරන්න.ජව වේවා ඔබතුමාට

  • @upulwijesinghe639
    @upulwijesinghe639 3 ปีที่แล้ว +2

    Very good,budu saranai sir..🙏🙏🙏

  • @madhawaweerasinghe7076
    @madhawaweerasinghe7076 4 หลายเดือนก่อน

    Sir , Victor Rathnayaka mahathage "Api Hamgum walata " song eka karanawada?

  • @anurarathnayaka963
    @anurarathnayaka963 3 ปีที่แล้ว +1

    ගොඩාක්.වටිනවා..ස්තුතියි ..සර්!

  • @pradeepguitarmelody
    @pradeepguitarmelody 3 ปีที่แล้ว +5

    සුපිරි sir 🙏 ❤👌👍

  • @chamarasilva2173
    @chamarasilva2173 3 ปีที่แล้ว +2

    Sir Clasical vidihata songs play karana hari kiya dennako.

  • @AugustinKrishantha
    @AugustinKrishantha 2 หลายเดือนก่อน

    Thank you verry much sir ❤🎉

  • @wasanthasamarajeewa1680
    @wasanthasamarajeewa1680 3 ปีที่แล้ว +4

    Excellent , thank you Sir .

  • @rukmalperera2216
    @rukmalperera2216 3 ปีที่แล้ว +1

    Exsalant sir

  • @UdayaUdaya-lf3jq
    @UdayaUdaya-lf3jq 10 หลายเดือนก่อน +1

    Budusarani sir

  • @upulbandara9311
    @upulbandara9311 3 ปีที่แล้ว +2

    Grate Job. Thanks a lot

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 8 หลายเดือนก่อน

    ⚘⚘Teruwan saranai obathumata⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @samanelectronics
    @samanelectronics 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව. ස්තුතියි!

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 ปีที่แล้ว +1

    Niyamay

  • @amaanshasoomoon5507
    @amaanshasoomoon5507 2 ปีที่แล้ว +1

    excelent training

  • @sheronupeksha9095
    @sheronupeksha9095 3 ปีที่แล้ว +2

    Great , thank you sir👍👌

  • @dlcbandara6969
    @dlcbandara6969 3 ปีที่แล้ว +2

    Good job sir.. Thank you

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว

      Thank u somuch🙏🙏🙏🙏

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    ඒක හරිම ලේසියි 🤛👌🤟💓💓 අලුත්ම වෙනසක් 👌🤟💓

  • @pgpremarathna6801
    @pgpremarathna6801 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.., thanks sir !

  • @koreancomputersgalnewa4939
    @koreancomputersgalnewa4939 3 ปีที่แล้ว +2

    Thank you sir so much

  • @madusankajayasinha6985
    @madusankajayasinha6985 3 ปีที่แล้ว +2

    Great👍

  • @lalwijekoon8441
    @lalwijekoon8441 3 ปีที่แล้ว +2

    great...........

  • @nilanmaduranga6507
    @nilanmaduranga6507 3 ปีที่แล้ว

    niyamai sir idiriyta lesson kiyadenna budusaranai

  • @dusheerasamarasinghe2498
    @dusheerasamarasinghe2498 3 ปีที่แล้ว +2

    thank you sir. clear teaching....

  • @prashnathamahesh5231
    @prashnathamahesh5231 ปีที่แล้ว

    ලස්සනයි Dubai al ain api

  • @kapilamudalige8576
    @kapilamudalige8576 3 ปีที่แล้ว +2

    හරිම සරල විදියට සර් Class එක කරනව ස්තූතී සර්...

  • @ajithsamarawickrama7649
    @ajithsamarawickrama7649 2 ปีที่แล้ว +1

    sir sinuuwak iwara wenakan kiyala denna

  • @milanjayasantha7769
    @milanjayasantha7769 3 ปีที่แล้ว +2

    සර් ඉතම හොද පාඩමක් ස්තුති

  • @indikasuresh5427
    @indikasuresh5427 3 ปีที่แล้ว +1

    සුපිරි සර් 👍👍👍👍👍👍👍👍👍👍

  • @judekarunaratne6244
    @judekarunaratne6244 3 ปีที่แล้ว +1

    Thanks Guitar sir 🎼🎸👏🤝

  • @MilushaDhamayanthi
    @MilushaDhamayanthi 10 หลายเดือนก่อน +1

    Sir මම සුනෙර 7A smv

  • @christyjayawickrama6195
    @christyjayawickrama6195 2 ปีที่แล้ว +1

    Sir i want to join your class

    • @-guitarsir
      @-guitarsir  2 ปีที่แล้ว

      Pls call 0775018488

  • @prasanthamahesh5090
    @prasanthamahesh5090 3 ปีที่แล้ว +1

    Lassanai sir Dubai al ain api

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo ปีที่แล้ว +2

    මෙහෙම ගුරුවරු ලාංකාවෙත් ඉන්නව නේ. .අනාගතේ සර්ව්ප්පකාරයෙන්ම සාර්ථක වේවා

    • @-guitarsir
      @-guitarsir  ปีที่แล้ว

      Thank youu❤️🙏🙏🙏

  • @sadewchamidu
    @sadewchamidu 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @sugathrohana2974
    @sugathrohana2974 3 ปีที่แล้ว +1

    Sir box gitar ekaku lead ekakui gitar amp ekakui aragatta asawata merenna kalin gitar ekak play karanna eth tawama be sir igena ganna marama asai sir

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว +1

      Oya mata call ekak ganna help ekak dennam 0775018488

  • @dilrukshimohotti9256
    @dilrukshimohotti9256 ปีที่แล้ว

    1 1 8 8 . . . . . මේ bar line එකේදි B string එක විතර ද play කරන්නේ

  • @ykperera2809
    @ykperera2809 3 ปีที่แล้ว +1

    thank you so much

  • @nihalindustrialworks2205
    @nihalindustrialworks2205 ปีที่แล้ว +1

    Tnq sir

  • @danojmadusha4791
    @danojmadusha4791 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි සර් නියමට තේරෙනවා 👌👌👌🙏🙏💪💪

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว

    Clz karana tanak nadda online witarada karanne

  • @sugathrohana3675
    @sugathrohana3675 ปีที่แล้ว +1

    Sir koheda ckass

  • @wasanthasamaraweera5732
    @wasanthasamaraweera5732 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sudam75
    @sudam75 3 ปีที่แล้ว +1

    සරලව කියල දුන්නට බොහොම ස්තුතියි .Phone no දෙන්න පුළුවන් ද සර්.

  • @Denethuwijethunga
    @Denethuwijethunga 3 ปีที่แล้ว +2

    සර් කෝඩ් changing කරද්දි ඇගිලි වලට ඉක්මනට හුරු කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නකෝ

  • @chinthaka106
    @chinthaka106 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි සර්...

  • @mvupul
    @mvupul 7 หลายเดือนก่อน +1

    සර් මෙහෙම කියන්න වෙනවට very sorry. සර් lesson ඒක පටන් ගත්තෙ guitar Tune කරගන්න පුලුවන්නම් ඔ්න ගීතයක් play කරන්න පුලුවන් කියලා. ඒ්ත් අන්තිමට සර් කලේ ඒක සිංදුවක TAB දිහා බලාගෙන ඒ්ක play කරන ඒක හා chords ටික දිහා බලාගෙන ඒ්ක play කරන විදිහ. TAB and Chords බලලා ගිටාර් ඒකක් play කරන ඒක අරුමෝසම් වැඩක් නෙමේ. ගොඩක් players ල හොයන්නෙ බලාගෙන play කරන විදිහ නෙමේ. කනට play කරන විදිහ. මාත් හිතුවේ ඒහෙම lesson ඒකක් කියලා. සර් පටන්ගත්තේ ඒහෙම අදහසක් දිලා. කලාවට වංචා කරන ඒක නරකයි සර්..

  • @salikakumara5821
    @salikakumara5821 3 ปีที่แล้ว +2

    Godakpin sir

  • @nishanthakumara4367
    @nishanthakumara4367 3 ปีที่แล้ว +2

    ane sar mama podi kale idalama asai lid gitar gahnna eth beri una panthi giya hroyata kiyala dunneh api hmoma kedila giya den ape waya sen bagayak ma iwarai eth marama asai dennam mukuth mathaka neh sar ge weda satahna balala aye asai igana ganna mata mula idalama not tika kiyala denawada swar thiyena then kiyala denawada ewa danneh sar sarta pin

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว +2

      ඔයා මේ පාඩම් වල ලීඩ් ගිටාරයේ පලවෙනි පාඩම බලන්න .ඔන උනොත් කතාකරන්න 0775018488

    • @nishanthakumara4367
      @nishanthakumara4367 3 ปีที่แล้ว

      @@-guitarsir hri sar .dalada samidunge pihitai

    • @nishanthakumara4367
      @nishanthakumara4367 3 ปีที่แล้ว

      sar imo innawada

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 3 ปีที่แล้ว

      @@nishanthakumara4367 bro me sir niyamai sirwa flow karanna. ..harima lesiy mulin amarui tika kaalayak yanawa. .man taniyama igena gaththe bro. .api kohoma hari wade alla gamu. Unanduwa vitarai oni. ..

  • @buddikasilva7889
    @buddikasilva7889 3 ปีที่แล้ว +2

    Class තියෙන්නේ කොහෙද sir..

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว

      Online karanne 0775018488

  • @vindayadasanayaka8422
    @vindayadasanayaka8422 3 ปีที่แล้ว +1

    හොදවැඩක් සර්

  • @anuwithtones2276
    @anuwithtones2276 2 ปีที่แล้ว +2

    නියමයි සුපිරි
    වාදනයේදී හා ගායනය දී අවශ්‍ය වන ප්‍රස්තාර වල සඳහන් වන සලකුණු පිළිබඳව පාඩමක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
    මොකද එක එක වීඩියෝ වල එක එක ඒව කියන්නේ

  • @maleeshadilshan4533
    @maleeshadilshan4533 3 ปีที่แล้ว +1

    Math godak asaawen guitar ekk gaththa sir eth play krnn amarui thawama.😥

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว

      Pls call udawwak dennam

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว

      0775018488 whats

  • @sandunIshara-j2y
    @sandunIshara-j2y ปีที่แล้ว +1

    සර් සින්දුවක කොඩ්ටික මතක තියාගන්න ක්‍රමයක් කියල දෙන්නකො සර්

    • @-guitarsir
      @-guitarsir  ปีที่แล้ว +1

      hoda padamak dannam....

    • @sandunIshara-j2y
      @sandunIshara-j2y ปีที่แล้ว +1

      අනෙ ඔව් සර්... කොඩ්ස් ලියපු කොලෙ ඇහැට පේන්න තියෙනවනම් කිසිම ප්‍රශ්නයක් නැහ . කොලේ පේන්න නැත්නම් ප්ලෙ කරගන්න බැහැ සර් මට... නන්ස්ටොප් එකක් ප්ලෙ කරද්දි ඔක්කොම ලියන්න ඕනි සර්..

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 9 หลายเดือนก่อน

    ❤❤

  • @anuradhachandana2347
    @anuradhachandana2347 3 ปีที่แล้ว +1

    Harima pahadili pin obathumaata

  • @ripnaznawshad7814
    @ripnaznawshad7814 3 ปีที่แล้ว +1

    සර් නම්බරයක් ඒම නැද්ද සර් whatapp harikamaknaa

  • @-guitarsir
    @-guitarsir  3 ปีที่แล้ว +2

    😊😍😊

  • @awkonaraemail.comariyawans8646
    @awkonaraemail.comariyawans8646 3 ปีที่แล้ว

    👌👍👍

  • @LeelEdirisingha-do5lr
    @LeelEdirisingha-do5lr ปีที่แล้ว +1

    Godak pin

  • @Raveendra-e2z
    @Raveendra-e2z ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunaa....9182
    @sadunaa....9182 3 ปีที่แล้ว +1

    සර් කොහේද

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว

      Whats 0775018488

  • @chithranandagamage2154
    @chithranandagamage2154 3 ปีที่แล้ว

    👍👍👍

  • @MgrBandara
    @MgrBandara 4 หลายเดือนก่อน

    Hmm

  • @blackeyscrafts575
    @blackeyscrafts575 3 ปีที่แล้ว +2

    💛💟💕🖤💟💛

  • @dakshithayt8775
    @dakshithayt8775 3 ปีที่แล้ว +1

    Ala kiri sir mama dakshitha 8(9)a

  • @rumeshperera7894
    @rumeshperera7894 2 ปีที่แล้ว +1

    😂😅❤

  • @EndlessRoad-b2h
    @EndlessRoad-b2h 3 ปีที่แล้ว +2

    සර් contact number එක දෙන්න කෝ?

    • @-guitarsir
      @-guitarsir  3 ปีที่แล้ว

      0775018488 whats app

  • @harshabandara7706
    @harshabandara7706 3 ปีที่แล้ว +1

    අවසාන ටික හරියට තෙරුම් ගන්න අමාරුයි.

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 ปีที่แล้ว +1

    හොදයි ස්තුයි

  • @sayuyou733
    @sayuyou733 ปีที่แล้ว +1

    Therenwa boruw

  • @thusharaweerakoon4057
    @thusharaweerakoon4057 2 ปีที่แล้ว

    අනෙ අපිට පෙන්නෙ නැහැ

  • @LeelEdirisingha-do5lr
    @LeelEdirisingha-do5lr ปีที่แล้ว +2

    Godak pin

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 หลายเดือนก่อน

    ❤❤❤❤