සතර සතිපට්ඨාන සූත්‍රය | මහනුවර දේශනාව පූජ්‍ය සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ | 2023.07.16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏
    ආර්‍ය්‍යන්වහන්ස වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @U.kGarnasiri
    @U.kGarnasiri 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දර්ම දේසනාව දෙවෙනි වන්නේ මීමන පලානේ අරිහතුන් ව්හන්සේගේ ධහමට පමනි සාදු
    .සාදු ,සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @samsonkularatne2009
    @samsonkularatne2009 ปีที่แล้ว

    ආර්යන් වහන්සේගේ හොඳම ධර්ම දේශනාව. දීර්ඝායුෂ අධිශ්ටාන කරමි .

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 หลายเดือนก่อน

    Ariyan wahansayta niduk nirogi wewa !🙏🙏🙏

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...සුවපත් වෙවා..දීර්ඝායු වෙවා....!!!

  • @udayasirisilva8088
    @udayasirisilva8088 8 หลายเดือนก่อน

    අරිය විමුක්ති හිමියනට තව තවත් මෙවැනි ධර්මය න් දේශනා කිරිමට ශක්තිය බලය ශක්තියම ලැබේවා යි ඉත සිතින් පතමි

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 ปีที่แล้ว

    පැහැදිලිකර දීම අතිශ්‍රේෂ්ඨයි. සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය පතමි.

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 11 หลายเดือนก่อน

    පින් ඇති ඇත්තෝ අසත්වා. ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +15

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @kusumvidyarathne2322
    @kusumvidyarathne2322 ปีที่แล้ว

    Oba wahanseta anantha sasara purawata kala siyalu punya shakthiya anumodanwewa obawahase namin pinbalaporothuwana siyalu sathwayo siyalu denataath pin karakoram pinpawarami

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 8 หลายเดือนก่อน

    Suwapath wewa....Dirgausa wewa...sadu sadu sadu....!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว

    ආර්‍යන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +13

    මේ තරම් පැහැදිලිව නිවනට යන පාර පෙන්වන අරහත් උත්තමයනට තව තවත් උත්තම ධර්මයන් දේශනා කිරිමට නිදුක් නිරෝගි සුවපත්භාවයම ලැබේවායි ඉත සිතින් පතමි

  • @gsrgs5640
    @gsrgs5640 ปีที่แล้ว +11

    මම මේ මොහොතේම අදිට්ඨානයක් ඇති කරගත්තා මේ ජීවිතේදීම නිබ්භාන සාක්ෂාත් කරගන්නව⁣ ගන්නවාමයි කියලා.මේ උතුම් සිරි සද්ධර්මය මේ අයුුරින් ඉතාමත් පැහැදිලි ලෙස සරල ලෙස පෙන්වා දුන් ඔබ වහන්සේට කායික මානසික සුවපත් භාවය අදිට්ඨාන කරමි.සාදු!සාදු!!සාදු!!

    • @shanthig.d9669
      @shanthig.d9669 ปีที่แล้ว +1

      Gsrgsta, piliturak ,obage adistanaya itahodai namuth obata labenne sutamaye ganayak pamanaki me minis bawa tulama nibbana vimata nam mihirigama parama nibbana ayathanayata gos dina haye wada satahanakata sahabagivi inpasu budda saktiyata anugatawiya yutui inpasu edineda siyalu wada katayutu karana ataratura tamage situwili, aramunu aduragena varadi situwilla ayinkara ,hari aramunak asraya karamin digatamakarana vita margapalalabiyekwi nibbanawiyahaka me podi swamin wahanseth e pinbimatawadinawa apita Bana desana karanawa suwapathwewa,,,

  • @lathaperera32
    @lathaperera32 ปีที่แล้ว +4

    සාදූ...සාදූ........සාදූ.....ඔබවහන්සේ පරමනිබ්බානසුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +6

    ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවපත්බව දිර්ඝයු සම්පතම ලැබෙවා සාදු සාදු සාදු උතුම් දර්මය දෙශනා කරන්නා වු ඔබවහන්සෙට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemairangani3505
    @hemairangani3505 ปีที่แล้ว +8

    සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි ,🙏🙏🙏🙏

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว +5

    අරිය විමුක්ති ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    shadhu sadhu sadhuසියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🪐🪐🎯🎯🎯 by get comprehended accordingly or behave accordingly.🙏🙏🙏🙏🙏🙏🌹🌹 on controlled manner intentions all thirty sixes .🙏🙏🙏🙏🙏🙏🌹🌹cravened of nibbana intoxicated ,deliberated manners .🙏🙏🙏🙏🙏🙏🌹🌹සාදූ...සාදූ........සාදූ.....ඔබවහන්සේ and myself all beings thirty one gathies may attain පරමනිබ්බානසුවයෙන් සුවපත් වේවා !!!🙏🙏 accordingly .🙏🙏🙏🙏🙏🙏🌹

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md ปีที่แล้ว +5

    අරිය උත්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @menikedissanayake3004
    @menikedissanayake3004 ปีที่แล้ว

    මටද හැම දෙනාටම උතුම් නිවනම වෙත්වා

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 ปีที่แล้ว +6

    සාදු .සාදු සාදු .🙏🙏🙏🌹🌹🌹

  • @ranjithsilva2977
    @ranjithsilva2977 ปีที่แล้ว +10

    සුවපත් වේවා ස්වාමින් වහන්සේ .🙏🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +14

    .෴. ගෞරවණීය සිරි අරිය විමුක්ති ස්වාමීන් වහන්සේ⁣ට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🌼🙏

  • @shanthisenanayake9421
    @shanthisenanayake9421 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ධර්ම දේශණාවක් ඔබ වහන්සේට කායික මානසික නිදුක් නීරෝගී සුවය අදිටන් කරමි

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +3

    sermon is greatly completed so much valuable to attain bliss of nibbana shadhu sadhu sadhuසියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!.🙏🙏🙏🙏

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 sadhu sadhu sadhu!!

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    so much greatly helpful accordingly .🙏🙏🙏🙏🙏🙏🌹 with honesty .🙏🙏🙏🙏🙏🙏🌹actual and accurately .🙏🙏🙏🙏🙏🙏🌹 taken in to accounts .🙏🙏🙏🙏🙏🙏🌹 dedicated ways as habits .🙏🙏🙏🙏🙏🙏🌹 or practices constantly on all roaming arounds .🙏🙏🙏🙏🙏🙏🌹 with yoniso manasykaras corrected wives ditties intentions generated by own brains as vinghanas .🙏🙏🙏🙏🙏🙏🌹

  • @geethakithulgoda667
    @geethakithulgoda667 ปีที่แล้ว

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว +1

    Asirimath deshana digasiri wewa swaminwahanseta 🙏

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +4

    හරිම උතුම් බුදු භනකි මෙභන අසන්න කුසල් කර තිබිය යුතුයි

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 ปีที่แล้ว +5

    සාදූ! සාදූ !! සාදූ!!!🙏🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chandranigomis9957
    @chandranigomis9957 ปีที่แล้ว +1

    සුවපත් ෙවිවා සාදු සාදු සාදු

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 ปีที่แล้ว +4

    මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว

    සුවපත් වේවා🙏🙏🙏💐💐💐

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    those who think to use a language converter in to convert to English could be able to attained bliss of nibbana .🙏🙏🙏🙏 දීර්ගායුශ අදිස්ඨාන කරමි ,🙏🙏🙏🙏worth's to get it done මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු converter in to convert to English could be able to attained bliss of nibbana .🙏🙏🙏🙏

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 ปีที่แล้ว +1

    sadhu! sadhu! This sermon is like a lion's roar revealing the pure Buddha word to the world..This will be a turning point in the search for the Truth in many seekers. Ariyatunwahanse is doing full justice to our Arahatunwahanse and also to Buddha sasana

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว

    🥀🥀🥀🌺🌸🌺🌺🌸🌺🥀🥀🥀

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthig.d9669
    @shanthig.d9669 ปีที่แล้ว

    Nadeeka dewanarayaata piliturak gampaha,mirigama parama nibbana ayathanayata gos unwahanse hamuwanna siyaluvstara danagathahaka

  • @nadeekadewanarayana9777
    @nadeekadewanarayana9777 ปีที่แล้ว

    මට සිරිසද්ධර්ම දේශනයකට ආරාධනා කිරීම සදහා කරුනාකර මෙම ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකය ලබා දෙන්න පුළුවන් ද ..
    සුවපත්භාවයම ලැබේවා සියළු දෙනාටම..🙏

  • @nisaldjhennedi102
    @nisaldjhennedi102 ปีที่แล้ว

    ඔබවහන්සේ ලංකාවේ බුද්ධ ඉතිහාසය අප වෙත පෙන්වාදීම ගැන අනේක වාරයක් පිං. ‌මගේ සතිලට්ඨාන සූත්‍රය ගැන තියන බක්තිය නිසාම, ඉන්දියාවේ දබදිව වන්දනාවේ බුදුරජානන්වහන්සේ සතිලට්ඨාන සූත්‍රය දේශනා කල තැන වන්දනා කලමුත් එම ස්ථානය ගැන මා හට සැකයක් හටගත්තත්, දුටුදේ පමනයි කියා සිතහදාගතිමි. ඇත්තටම බුදුරජානන්වහන්සේ සතිලට්ඨාන සූත්‍රය දේශනා කල තැන, ඔබවහන්සේගේ මෙම දේශනාවේ සදහන් කරන කුරුරට, හැලව රජමහා විහාරය යන ස්ථානය, දැන් හදුනවන ස්ථානය මා හට කරුනාවෙන් පැහැදිලි කර දෙන්න. මාගේ ජිවිත කාලයේ දී එම පුජනිය ස්ථානය වන්දනා කිරීමට බලාපොරොත්තු වෙමි. ඉසුරු මහතා, මෙම කරුන මෙම ස්වාමීන් වහනසේ හට ලැබීමට සලස්වයි කියා සිතමි. ස්තුතියි.

  • @amucadikari7120
    @amucadikari7120 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Ananda-gd3mu
    @Ananda-gd3mu ปีที่แล้ว

    Isuru sound quality is not good. Difficult to hear. Budu Sarana 🙏🙏🙏

  • @dilrukshisripathi319
    @dilrukshisripathi319 ปีที่แล้ว

    පොඩ්ඩක් කවුරු හරි කියනවද ගරු ස්වාමින් වහන්සේ බන දේශනාවකට වඩමවා ගන්නේ කොහොමද කියලා තෙරුවන් සරණයි

    • @nadeekadewanarayana9777
      @nadeekadewanarayana9777 ปีที่แล้ว

      අනේ මටත් දැන ගන්න ඕන...කරුනාකරලා මටත් දුරකතන අංකයක් දෙන්න ස්වාමීන් වහන්සේව සම්බන්ධ කර ගන්න..

  • @piyasenarankothgedara5139
    @piyasenarankothgedara5139 ปีที่แล้ว +1

    මහනුවර ධර්ම දේශනා තියෙනවා නම් දැනගන්නේ කොහොමද

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว

    කොන්ඩය ලස්සනයි .

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe ปีที่แล้ว +4

    මෙ බොරු බ හ නෙමෙයි පරම පවිත්‍ර සිරිසද්ධර්මය

  • @hemanthasamarasinghe3537
    @hemanthasamarasinghe3537 ปีที่แล้ว

    Obawahanse ge contact number eka denna . Mahana wenna kamathi puthekuta. Uthum niwanin sanaseema labewa.

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 9 หลายเดือนก่อน

    අළුත් කටි එකක්ද

  • @wasantha-br3cb
    @wasantha-br3cb ปีที่แล้ว

    මෙම වැඩසටහන පැවැත්වුවේ මහනුවර කුමන ස්ථානයේද ?

  • @dagmanike7869
    @dagmanike7869 ปีที่แล้ว

    ශ්‍රවණය පැහැදිලි නැත

  • @samsonkularatne2009
    @samsonkularatne2009 ปีที่แล้ว

    ආර්යන් වහන්සේගේ හොඳම ධර්ම දේශනාව. දීර්ඝායුෂ අධිශ්ටාන කරමි .

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว

    සුවපත් වේවා...

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @hemairangani3505
    @hemairangani3505 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @chandrailangakoon9513
    @chandrailangakoon9513 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nilanikumari6448
    @nilanikumari6448 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 ปีที่แล้ว +2

    🙏🙏🙏