CRT TV Colour patch problem solution | tv repair sinhala | tcl tv repair | Electronic LK
ฝัง
- เผยแพร่เมื่อ 14 มิ.ย. 2021
- How to Repair CRT TV Colour patch problem
This video explains how to repair CRT TV color patch problem
tcl tv repair - color fault repair
How to repair tv colour patch problem
tv repair sinhala
සීආර්ටී ටීවී වර්ණ පැච් ගැටළුව අළුත්වැඩියා කරණ ආකාරය මෙම වීඩියෝව මගින් පැහැදිලි කරයි.
LCD, LED, CRT - Repair of TVs, radios, mobile phones and other electrical equipment, circuit design and electronic information related to electronics that are important to everyone in daily life are presented as videos through our channel Electronic LK.
LCD, LED, CRT - රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, ජංගම දුරකථන හා අනෙකුත් විදුලි උපකරණ අළුත්වැඩියා කිරීම, පරිපථ නිර්මාණය සහ එදිනෙදා ජීවිතයේ සෑම කෙනෙකුටම වැදගත් වන ඉලෙක්ට්‍රෝනික් හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු Electronic LK අපගේ නාලිකාව තුලින් වීඩියෝ ලෙස ඉදිරිපත් කරනු ලැබේ.
एलसीडी, एलईडी, सीआरटी - टीवी, रेडियो, मोबाइल फोन और अन्य विद्युत उपकरणों की मरम्मत, सर्किट डिजाइन और इलेक्ट्रॉनिक्स से संबंधित इलेक्ट्रॉनिक जानकारी जो दैनिक जीवन में सभी के लिए महत्वपूर्ण हैं, हमारे चैनल इलेक्ट्रॉनिक एलके के माध्यम से वीडियो के रूप में प्रस्तुत की जाती हैं।
எல்சிடி, எல்இடி, சிஆர்டி - டிவிகள், ரேடியோக்கள், மொபைல் போன்கள் மற்றும் பிற மின் சாதனங்களை பழுதுபார்ப்பது, அன்றாட வாழ்க்கையில் அனைவருக்கும் முக்கியமான எலக்ட்ரானிக்ஸ் தொடர்பான சுற்று வடிவமைப்பு மற்றும் மின்னணு தகவல்கள் எங்கள் சேனல் எலக்ட்ரானிக் எல்.கே மூலம் வீடியோக்களாக வழங்கப்படுகின்றன
LCD、LED、CRT-テレビ、ラジオ、携帯電話、その他の電気機器の修理、回路設計、および日常生活のすべての人にとって重要な電子機器に関連する電子情報は、当社のチャネルElectronicLKを通じてビデオとして提供されます。
#Electronic_LK
#TVrepair
#colour fault - วิทยาศาสตร์และเทคโนโลยี
Vidiyo eka supiri
Good.
ගොඩාක්ම වටිනා TH-cam Channel එකක් .හදවතින්ම සුබ පතනවා .තෙරුවන් සරනයි ...!!!
බොහොම ස්තුතියි .. 🙏
Good work weldone sir
O.k. ඉදිරිපත් කිරිමේ රටාව ඉතා හොඳයි...
දිගටම වීඩියෝ දාන්න..තෑන්ක්ස් ...led tv රෙපෙයාර් දානවනම් ගොඩක් වටිනව එහෙම ඒව අඩුයි
බොහොම ස්තුතියි .. 🙏
Led panel ganath video ekak karanna
niyamai bro..
Elama ජයවේවා 👍👍👍
Thanks pahadile keremata Sony kv bt212m40 tv aekeb Dana galawalath power protect wena hethuwa danaganna puluwanda
Thanx
This is a valuable help
Thanks ..🙏👍
Thiraya loku karanne කොහොමද කියන්න
digatama yamu aiye niyamai
Thanks a.. 🙏👍
niyamaiiiiiiiiiiiiii
එතකොට මේ PTC එකක් පිච්චිලා ගියාම ඒ PTC එක වෙනුවට වෙන ඕනෑම අලුත් PTC වර්ගයක් ගැලපෙනවා ද???
godak hoda video ekak
Thanks .. 🙏👍
super
Something very important
Thanks ..🙏
Sony tv wala aiye කලර් බොද වෙලා පෙන්නෙ ඇයි
Niyametama pehedili una bro.thawa ekak ikmanatama dandooo
Red colour withark thiyenwa nm mokdd krnn onee aiyee
Ptc ekak kiyada
Hema crt tv ekakama caler pach enne oya lede nisada
Supiry
Thanks.. 🙏
mage tv eke coulour eka kola pata wenawane emokada
Broo lcd hp compac monitor repair karanna barida
Monitor nam repair karanawa aduyi.
aiye ape gedara tv pata annema na aiye hema chenal akakma kalusudu pennanee
Aeya CRT TV aka onwala tikakwalawa ghin of wanawa PTC akagodak ratheanawa aeaa
Memory ic / voltage smooth capacitor wala thama godak oya prasnaya enne board eke iyam galawunu path ahema thibunoth ekanisa wennath puluwan
elazzzzzzzzzzzzzzzzzzz
aiye calar aka annema nadda
Mehema unama color eka wenas wela penne
na mage crt tv chaina bod akak thiyenne kalu sudu vudarai pata anne na mokadda danna aula needa
Tv..aeka.boda.v.wela.penne.ayi
Mage tv ake coulor aka ගොඩක් කලුපාටයි එකට මොකද්ද කරන්නෙ
Rupa pennema nadda nathnam black & white wageda. Model no eka mokadda ?
@@electroniclk රූප පේන්නෙ යාන්තම් වගෙයි
@@electroniclk modle TLC no-EC2188
Flayback eken adjust karala baluwada
akanam kara tv ake colour aka panak welawata supiriyata thiyenawa ayt thika welawakin monawak kath penne nethuwa yanawa
පිටිසි එක ලගින් ගින්දර අවා මොකද දන්නේ නැ
ඔහෝම උනාම හදන්න කීයක් විතර යනවා ද
1000k wage
@@electroniclk tnx
Godak watina video ekak.. contact number ekak danna sir