CRT TV Repair - White Screen Solution | tv repair sinhala | Electronic LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 29

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว

    ඔබ දිගටම වැඩසටහන් ගෙන එන්න .....හරිම හොඳින් යම්කිසි දෙය්ක් ඉගෙන ගත්තා. කියාදීම හොඳයි පැරැණිතම ටිවී එකක් නිසා හරිම වටිනවා කියාදීම හරියට හොදට කරුණු පැහැදිලි කරන්න ::::::....-*******ජයවෙවා ස්තුති ඔබට 😍😍😍 👍👍👍👍✡️✡️✡️✡️

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.👍🙏

  • @DineshAsanka-b7u
    @DineshAsanka-b7u วันที่ผ่านมา

    Sir mage jvc 14. Tv ake oya wage ere yanawa rosa pata witarai penna makata wisaduma kiyanawada

  • @sportsupdate6467
    @sportsupdate6467 3 ปีที่แล้ว +3

    ඔහොම උනාම හදන්න කීයක් විතර යනවා ද

  • @PriyanthaWerasngha
    @PriyanthaWerasngha หลายเดือนก่อน

    මගෙ ලගට සින්ගර් crt tv එකක් ගෙනාව.ඒකේ ඩිස්ප්ලේ එක හොදට වැඩ.මිනු එකත් හොදට වැටෙනව.ඒත ඇන්ටනා කේබල් එකගහපුවාම සුදුපාටට දියරැලි වගේ වැටෙනවනි.වීඩීයෝ ලයින් එකත් එහෙම මයි මොකද වෙලා තියෙන්නේ

  • @chamindakumara6833
    @chamindakumara6833 2 หลายเดือนก่อน

    මල්ලි මට දැනගන්න ඔනි වටිගාල් අහිමි එකට වොල්ටි එක එන් නැතේ ඇයි වොල්ට් එක එන්නේ චොපාර් එකේන් නොවේ ෆායිබැක් එක හරහා තාමයි වොල්ටි එක හැදේන්නේ ,හැබැයි වොල්ට් එක එන් නැනේ ඇයි

  • @chamindaprasath7846
    @chamindaprasath7846 2 ปีที่แล้ว

    Lg Konka tv එකේ කීයක් විතර වෝල්ටේජ් එක එන්න ඕනද. 194 විතර එනවා එක එතකොට වැඩිද

  • @PearriJernan
    @PearriJernan 11 หลายเดือนก่อน

    Mage tv eke ohoma eri gihin thappara 3kin off wenawa mokada kiyala kiyanna puluwamda.

  • @wasanthasaman9494
    @wasanthasaman9494 2 ปีที่แล้ว

    H out eke calector pin ekata 220v wage enawa oya jathiyema TV ekak wait screen enne mokada aula yalu

  • @priyankarasampath4194
    @priyankarasampath4194 3 ปีที่แล้ว +1

    Aiye mage tv eke sound vithara picture ne heetar voltage ekath ok 180 voltage ekath hari a unata display anne ne

  • @sashikaravidu571
    @sashikaravidu571 2 ปีที่แล้ว

    සිංගර් tv එකේ සව්න්ට් ඇහෙන්නෙත් නෑ ඩිස්ප්ලේ එකේ ඩොට් දුවනවා ඒක හදාගන්නෙ කොහොමද

  • @krishanabrtn4288
    @krishanabrtn4288 3 ปีที่แล้ว

    180 voltage nane .eka patan ganne kotaninda ayye.

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว

    Nice.

  • @athalsaiya.9849
    @athalsaiya.9849 3 ปีที่แล้ว +1

    Niyamaii hode

  • @dishanpiyumantha7812
    @dishanpiyumantha7812 3 ปีที่แล้ว

    Ape tv eke mehema iri gihilla off wenawa

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว +1

    ටිවි එකෙ සබ්දය වැඩියි

  • @karaokemix4541
    @karaokemix4541 3 ปีที่แล้ว +1

    elazzzzzzz

  • @ggjayasiri1120
    @ggjayasiri1120 2 ปีที่แล้ว

    ❤️🤗

  • @DineshAsanka-b7u
    @DineshAsanka-b7u วันที่ผ่านมา

    Tp nambar ak awnawada

  • @upatissaindika1734
    @upatissaindika1734 ปีที่แล้ว

    Phone no ekak evannako aiye

  • @PriyanthaWerasngha
    @PriyanthaWerasngha หลายเดือนก่อน

    මගෙ ලගට සින්ගර් crt tv එකක් ගෙනාව.ඒකේ ඩිස්ප්ලේ එක හොදට වැඩ.මිනු එකත් හොදට වැටෙනව.ඒත ඇන්ටනා කේබල් එකගහපුවාම සුදුපාටට දියරැලි වගේ වැටෙනවනි.වීඩීයෝ ලයින් එකත් එහෙම මයි මොකද වෙලා තියෙන්නේ