How To Create Payoneer Account 2022 I Verified payoneer එකක් හදමුI ebay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • This video explaining how to create payoneer account 2022 and payoneer all verification.
    මෙම විඩියෝව මගින් 2022ට ගැලපෙන අකාරයට payoneer account එකක් හදන ක්‍රමය විස්තර කරයි. සියලුම verification මෙම විඩියොව මගින් ඉගෙන ගත හැක.
    #payoneeraccount #howtocreatepayoneer2022 #payoneerverification
    කැමති අය මේ Link එකෙන් ගිහින් payoneer account එක හදන්න, ඩොලර් 25ක් ඔයාටත් ඩොලර් 25ක් මට ලැබෙනවා.
    share.payoneer....
    key word : pyaoneer , payoneer account , how to create payoneer , how to creat payoner , piyoneer , payneer, payoneer 2022 , payoneer sinhala , payoneer srilanka , payoneer account sinhala , payoneer verification sinhala srilanka , payoneer ebay , ebay payoneer , ebay new payment method, payoneer to ebay , payoneer new account create 2022, payoneer new update, payoneer verified , payoneer verification , verified payoneer account, payoneer id verification , payoneer globale payment , payoneer adress verification , payoneer onbording , payoneer edite profile , payoneer held id photo , payoneer selfie with today date , sinhala payoneer , payoneer document , payoneer verification document , payoneer verification center , payoneer verification 2022, payoneer youtubehub , youtubehub payoneer , payoneer verification details ,payoneer verification problems , payoneer verficashion , verifid . payoneer under review.

ความคิดเห็น • 1.7K

  • @youtubehub
    @youtubehub  2 ปีที่แล้ว +165

    කැමති අය මේ Link එකෙන් ගිහින් payoneer account එක හදන්න, ඩොලර් 25ක් ඔයාටත් ඩොලර් 25ක් මට ලැබෙනවා.
    share.payoneer.com/nav/XTj9plCLWY0tJ2nP4wBqwtiwo3AA05AujxYS2btFqr800cVumLvOfzOfGjPXwKwm-JZVz6xXbb-FPkScWI2SIA2
    TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
    තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
    අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
    කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
    ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
    Zoom එකෙන් කෝස් එක කරන්නේ, මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
    කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
    TH-cam Hub - 0771024274

    • @nerangabandara5234
      @nerangabandara5234 2 ปีที่แล้ว +5

      ඕක මොකක්ද අයියේ , මම ලින්ක් එකෙන් ගිහින් හදන්නම් ❤️, අයියා අපිට කියලා දෙන ඒවට ඔක නොකර ඉන්න බෑ

    • @ruvinidilanthi8101
      @ruvinidilanthi8101 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් හදනවා... ඔයාගෙ නිහතමානීකමට ඔයාට ජයම වෙනවා අයියේ....!!!

    • @handmadecardcollection5425
      @handmadecardcollection5425 2 ปีที่แล้ว

      P

    • @handmadecardcollection5425
      @handmadecardcollection5425 2 ปีที่แล้ว

      A

    • @handmadecardcollection5425
      @handmadecardcollection5425 2 ปีที่แล้ว

      P

  • @mkdtmunasinghe4910
    @mkdtmunasinghe4910 2 ปีที่แล้ว +25

    ඉතාමත් වට්නා වීඩියෝ එකක්. ගුරු මුශ්ටියක් නැතුව සියල්ල කියා දෙන්වා.thanks lot.

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +1

      💖

    • @quaintrelle9219
      @quaintrelle9219 2 ปีที่แล้ว +1

      @@youtubehub ebay ekata api china address ekak ne dhenne ethakota payoneer ekata srilankan address eka dunnata kmneda

  • @madurangawijesingha6984
    @madurangawijesingha6984 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මල්ලි. හැම කරුණක්ම තේරෙන විදියට හොඳින් කියලා දෙනවා. අනාගතයට සුභ පතනවා

  • @kgpdeeptharanga8189
    @kgpdeeptharanga8189 2 ปีที่แล้ว +9

    ඔබට බොහෝම ස්තුතියි.. පිලිවලට වැඩ කරනවා.. පැහැදිලිව තෙරුම් ගන්න පුලුවන්... සුභ පතනවා, ඉදිරියටත් මේ වගේම හොදින් වැඩ කටයුතු කරන්න..

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +1

      jayawewa

    • @kumudurajapaksha7653
      @kumudurajapaksha7653 2 ปีที่แล้ว

      Mata help ekak onee. Mata address verified karanna awe name. Ehema enne nathi ewath thiyenawd. ID verified kara

  • @Thefavorite
    @Thefavorite 2 ปีที่แล้ว +12

    කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ස්තුතියි 😇❤️

  • @samadhifernando758
    @samadhifernando758 2 ปีที่แล้ว +4

    Thank you ayya. I verified my payoneer after watching this video. Nice explanation very good. Must recommended

  • @umeshmadushan5370
    @umeshmadushan5370 2 ปีที่แล้ว +1

    ගොඩක් අය වීඩියෝ කරනවා දැකලා තියෙනවා , ඒත් ඔයාගෙ චැනල් එකෙන් දාන වීඩියො ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනව ❤️ ගොඩාක් පින් 💔

  • @erandathiganegoda1076
    @erandathiganegoda1076 2 ปีที่แล้ว +6

    ගොඩක් හොදට කියලා දෙනවා..පින් අයියේ ඔයාට..😊😊

  • @visionnadu..1998
    @visionnadu..1998 2 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ විඩියෝ මම බලන්න ගත්තේ මීට මාසයට විතර කලින් ඔයා කියපු විදියටම ඉවසීමෙන් ඉදිරියට account 1 develop කලා. ඉයේ මම එබේ පෙයොනිර් ලින්ක් කලා.. අද approved හමු වුනා.... ගොඩක් තැන්ක්ස් අයියේ. ඔයාගේ විඩියෝ බලලා ඉදිරියට account develop කරන්නවා.. මම විශ්වාසෙන් කියන්නේ. අයියාගේ විඩියෝ බලන අයට එබේ , පෙයොනිර් ගැටලු අවම කරගන්න පුළුවන්

    • @brightv2496
      @brightv2496 2 ปีที่แล้ว

      Ane mta kiyannko oya පෙයොනිර් account eka hadnna id ek nemeid gththe..mta laison ekawath english id ekwath na...mge id eken hadnn puluwnd

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 2 ปีที่แล้ว +6

    හොදට පැහැදිලි කරලා දුන්නා. ගොඩාක් ස්තූතියි. 👍👍👍

  • @kaushalyamadhuwanthi1511
    @kaushalyamadhuwanthi1511 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්, බොහොම ස්තූතී අයියෙ,, වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා... ❤️

  • @chathuminaliyanagama144
    @chathuminaliyanagama144 2 ปีที่แล้ว +10

    සුපිරියටම කියලා දෙනවා අයියේ....❤❤❤

  • @lkcovers1138
    @lkcovers1138 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි..හැමවැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

  • @uniquethoughts1161
    @uniquethoughts1161 2 ปีที่แล้ว +7

    ගොඩාක් සතුටින් කරුණු දැනගත්තා ස්තුතියි...👍

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 ปีที่แล้ว +24

    Great tutorial brother ; you teach us at avoid all potential mistakes , good luck for you

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +2

      Thanks 👍

    • @lasanthikamadubashani8731
      @lasanthikamadubashani8731 ปีที่แล้ว

      Meke සල්ලි කැපෙනවාද මට Mail ekak awa doller 19 k gewanna kiyala verification venna

    • @ush.11
      @ush.11 11 หลายเดือนก่อน

      ​@@youtubehubsir..mata thina ID eka sinhala ekak..ethakota gedara kage hari new ID ekak dila eke name address dila hadanna puluwanda?..ebay eketa ape nama ape bank account number dila..

  • @sljaala8309
    @sljaala8309 2 ปีที่แล้ว +2

    Aththatama mn me video ek balagena payoneer account ek haduwe. Man 5 min walin passe aye log wela baluwama mage id verification ek approved wela thibba. Attatama echchra ikmanata approved wei kiyl mn hithuwe na. Thank you so much aiya.

  • @gihannirmala6823
    @gihannirmala6823 2 ปีที่แล้ว +4

    වටින දේවල් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.. හැම වැඩක්ම සාර්ථක වේවා

  • @youtubehub
    @youtubehub  ปีที่แล้ว

    කැමති අය මේ Link එකෙන් ගිහින් payoneer account එක හදන්න, ඩොලර් 25ක් ඔයාටත් ඩොලර් 25ක් මට ලැබෙනවා.
    share.payoneer.com/nav/bdgcf8wN9G6TY-H3DlAWigyO0Xp8G6lC2Ca3BT31_dvy4odRBtzYWXsO5Q_ibgHpbcqe_RL1SK8RbPOlfo9pLA2

  • @sajithgayan7017
    @sajithgayan7017 2 ปีที่แล้ว +3

    හොඳට පැහැදිලි කරලා දුන්නා.Thanx ❤.

    • @codeninja1823
      @codeninja1823 ปีที่แล้ว

      Ayya payoneer ekak haduwada?

    • @sajithgayan7017
      @sajithgayan7017 ปีที่แล้ว

      @@codeninja1823 හැදුවා මල්ලි

  • @LEA234v2.4
    @LEA234v2.4 2 ปีที่แล้ว

    කවුරු හරි දන්නවද Freelancer වලට හදපු Payoneer account එකක් Ebay එකට Link කරොත් ඒකෙන් මොකක් හරි ප්‍රශ්නයක් එනවද කියන එක ගැන.

  • @Epic_Kitten
    @Epic_Kitten 2 ปีที่แล้ว +4

    Bro අපිට saving acount ekak connect කරන්න පුලුවන්ද මෙතනදි... නැත්තන් current acount එකක්ම ඕනද?

  • @samarasiriabhayakoon6079
    @samarasiriabhayakoon6079 2 ปีที่แล้ว +2

    මම අදයි ඔබගේ විඩියෝ එකක් බැලුවේ සම්පූර්ණයි, පැහැදිලියි වැඩි කාලයක් අරගෙන කැපවීමෙන් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. අළුත් ජා.හැ. පතේ ඉංග්‍රීසියෙනුත් නම ලිපිනය තියෙන නිසා ඒක ඇතුලත් කරත් පරක්කු වෙනවාද?

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +2

    මම දැන් payoneer account එකක් හැදුවා ඔයා කියලා දුන්න විදියට.id verifycation එකත් appruaed උනා.ඉට පස්සේ මොකද කරන්න ඔන අයියේ.2023-4-25❤

  • @hiroshanindikawanniarachch324
    @hiroshanindikawanniarachch324 2 ปีที่แล้ว +6

    Hi, I created the account on 26 May 2022. But still under Under review. I wrote to twice still i didn't receive any positive feed back. I uploaded the Driving License. Can you help me to sort this??

  • @tlproduction5517
    @tlproduction5517 2 ปีที่แล้ว

    මට කවුරැහරි දන්න කෙනෙක් උදවු කරන්නකෝ දන්න කෙනේක්.මම තාම ඉබේ එකවුන්ට් එක හදලා කරන්න දෙයක් දැන් නැතිව බලං ඉන්නෝ.පිලිස් දන්න කෙනෙක් ඉන්නෝ නම් මට ගොඩ යන්න උදව් කරන්න.

  • @lalanialahakoon5712
    @lalanialahakoon5712 2 ปีที่แล้ว +5

    Thank you very much learned alot of things today. Very clearly explained thank you. Will they reject elderly people doing business

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ නිසා ලොකු දැනුමක් ලැබුවා ......💪💪💪ස්තූතියි💙💜️💚💐👍

  • @sahansithumina408
    @sahansithumina408 2 ปีที่แล้ว +4

    👍Great... very clear video.Thank you very much

  • @someoneyoudonotknowme
    @someoneyoudonotknowme 2 ปีที่แล้ว +2

    Verify කරන්න ඕන ටික verify නොකරොත් සල්ලි ගන්න බැයිද? Ebay එකට fiverr එකට link කරන්න බැයිද? Plz reply.

  • @sanjeewagunawardana4491
    @sanjeewagunawardana4491 2 ปีที่แล้ว +3

    ස්තුති ඔබට,item description එක word එකෙ හදලා copy කරොත් හරියන්නැද්ද,google doc එකේම හදන්න ඕනද,තවද,මම වැරදීමකින් payoneer එකෙ individual යටතෙ acc හැදුවේ,එක නිවැරදි කොට online seller යටතේ හද ගන්නේ කෙසේද

  • @maheshdesilva7501
    @maheshdesilva7501 2 ปีที่แล้ว

    Thanks Bro. ඔයාගේ Link එකෙන් හැදුවේ. එවෙලේම Approve උනා.

    • @maheshdesilva7501
      @maheshdesilva7501 2 ปีที่แล้ว

      පලවෙනි පාර log වෙද්දී two step verification on කරාම verification too long. Try later කියලා එනවා. මොකද කරන්නේ

  • @trevortyler901
    @trevortyler901 2 ปีที่แล้ว +3

    Can we link and keep both Paypal & Payoneer accounts on eBay?

  • @---24531
    @---24531 2 ปีที่แล้ว +1

    මේක app එක download කරලා හදන්න බෑද. එහෙම හදන්න එපාද කියලා කියන්නකෝ

  • @ashanherath93
    @ashanherath93 2 ปีที่แล้ว +3

    bro can i do transactions when my id is verified but the Global payment is not approved as you said.?
    what is the least amount someone can send me money?
    And money through wise transfer are accepted on payoneer?

  • @Savishkagra
    @Savishkagra 2 ปีที่แล้ว +1

    අයියෙ ebay එකවුන්ට් එක හදන්නෙ වෙන්නෙ සිංහල id එකට . එතකොට payoneer එකවුන්ට් එක ඒකට හදන්න එපාද😞 නැත්තන් වෙන කෙනෙක්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එකට payoner එකවුන්ට් එකක් හැදුවට කමක් නැද්ද .. එකවුන්ට් දෙකේම විස්තර එකම වෙන්න ඕනෙද

  • @izigems
    @izigems 2 ปีที่แล้ว +6

    Account එක හදපු.නමටම තියෙන bank account එකක විස්තර විතරමයිද දාන්න පුළුවන්.

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว +4

      na na ona ekak dammaki wena kenekge ekak unath, name eka thiyanna payoneer eke name ekama

    • @maheshmadushanka3509
      @maheshmadushanka3509 2 ปีที่แล้ว

      Matath eka thamai getaluwa bank vithara danakota wena kanekge danna puluwmmda kiyannako

    • @shaunshaun2227
      @shaunshaun2227 2 ปีที่แล้ว

      Do you know any person to make bank statement for payoneer

  • @TUBE-fi2kh
    @TUBE-fi2kh 2 ปีที่แล้ว

    ඔයාගේ ලින්ක් එකෙන් ගිහින් මම account එකක් හැදුවා

  • @tiron8741
    @tiron8741 2 ปีที่แล้ว +6

    මගෙන් තමයි පලවෙනි ලයික් එක 😍💖

  • @ovidunirmal7714
    @ovidunirmal7714 ปีที่แล้ว +1

    දැන් සති දෙකක් විතර තිස්සෙ global payment service එක under review. අනිත් ඔක්කොම approved. ඒක ප්‍රශ්නයක් වේවිද 🙄

  • @yasangarideemahaliyadda8307
    @yasangarideemahaliyadda8307 2 ปีที่แล้ว +12

    මට Driving License එකක් නෑ. මට තියෙන්නෙ පරන ID Card එකක්. මගේ නමට මොනම bill එකක්වත් එන්නෙ නෑ. මොකද කරන්නේ?

    • @Maleesha0219
      @Maleesha0219 2 ปีที่แล้ว

      Parana id aka approved wenawa ebay link karama.id aka white color A4 akaka thiyala clear photo ganna.

    • @shaminda1951
      @shaminda1951 2 ปีที่แล้ว

      @@Maleesha0219 mage namata payooner acc eka haduwe eeth mage namata bill ekk en na . Appachchige namata ena bill ekk dala adrees verifi karata kamak nadd

    • @Maleesha0219
      @Maleesha0219 2 ปีที่แล้ว

      @@shaminda1951 mama dunne bank statement akak

    • @shaminda1951
      @shaminda1951 2 ปีที่แล้ว

      @@Maleesha0219 ok

    • @asankamaduranga667
      @asankamaduranga667 2 ปีที่แล้ว +1

      @@Maleesha0219 bank stetment ekak hadaganna widihak kiyannako

  • @dmchanaka4208
    @dmchanaka4208 ปีที่แล้ว

    godak pin oyata oya wage yamak gurumustiyak nethiwa kiayala dena aya godak adui obe nihathamanee kamata godak garu karanawa good luck

  • @irushan3978
    @irushan3978 2 ปีที่แล้ว +5

  • @samadhikalhari9625
    @samadhikalhari9625 2 ปีที่แล้ว +1

    Sign up fill කරගෙන යද්දි enter code below කියලා එකක් වැටෙනවනේ එතනින් එහාට යන්න බෑනේ😞

    • @sranjani9740
      @sranjani9740 2 ปีที่แล้ว

      මටත් එකම වැටෙනවා

  • @Kevinsan98
    @Kevinsan98 2 ปีที่แล้ว +4

    💯🔥

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +1

    එක පුද්ගලයෙක්ට එක account එකක් විතරද හදන්න පුලුවන් ?
    සහ එක website එකක් එක්ක විතරද සම්බන්ද කරන්න පුලුවන් ?( Ebay or fiverr)

  • @mgpsbandara4033
    @mgpsbandara4033 ปีที่แล้ว

    පැහැදිලිවම කියලා දෙනවා.thx Malle.

  • @Thunter001
    @Thunter001 2 ปีที่แล้ว

    මේ දැන් එකක් හැදුවා verified 🥶 oyage video eka balala haduwe 😎

  • @mangaladikwella1595
    @mangaladikwella1595 2 ปีที่แล้ว

    ඔයා බොහෝම පැහැදිලිව account එක හදන විදිය කියලා දීල තියෙනවා , ඒකට බොහෝම ස්තූතී , රිකවරි කෝඩ් එක නැති වුනොත් ඒක කොහොමද නැවත ගන්නේ . ඒකත් පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද

  • @punsaraudara886
    @punsaraudara886 2 ปีที่แล้ว

    Im got verified my payoneer acc. Thanku you for your advices❤️🙋🏻

  • @udenaariyasiri8570
    @udenaariyasiri8570 2 ปีที่แล้ว +2

    Verification walata kalin ena cord eka screen short ekak gahaganna beri unane... (Account eka hadala log unata passe ena cord eka)
    ඒක අත්‍යවශ්‍ය එකක් ද?

  • @sudarmagamage9415
    @sudarmagamage9415 2 ปีที่แล้ว +1

    මම ebay එකවුන්ට් එකක් හදල තියෙන්නේ .හැබැයි id එකේ තියනව වගේ සම්පූර්ණ නම දාල නෙවෙයි හදල තියෙන්නේ .ඒ නිසා පෙයොනියර් එකවුන්ට් එකට සම්පූර්ණ නම දාල හැදුවම ගැටලුවක් වෙනවද.please මට කියන්න මම දැන් මොකක් ද කරන්න ඕනි කියල .

  • @channaranawaka8800
    @channaranawaka8800 2 ปีที่แล้ว

    aiye oya video eka balala mn payoneer account hariyatama heduwa. e wagema mn oyage anith videos baluwa ewala karanda one de hariyatama kiyala denawa , anith aya wage content copy karanne na. Thanks aiye issaratath oya wage videos aniwarayen danna.

  • @kavindudilhara1934
    @kavindudilhara1934 2 ปีที่แล้ว

    දැන් එකවුන්ට් එකක හැදුවා,ඉමේල් එකත් වෙරිපයි කරල ආයී ලොග් වෙන්න ඉමෙල් පස්වඩ් ගහල යනකොට එකවුන්ට් බොලොක් කියල වැටෙනවනේ

  • @maliishabro6574
    @maliishabro6574 2 ปีที่แล้ว +1

    පොටෝ එක එවෙලෙමද ගහන්න ඕනා නැත්නම් ගහපු එකක් uplode කරන්න පුලුවන්ද අය්යෙ . දන්න් කෙනෙක් කියන්නකො please

  • @chamilamaduwanthi4506
    @chamilamaduwanthi4506 2 ปีที่แล้ว +1

    Account එක හදලා ආයේ log වෙද්දි contact no එකට code එක එන එකට මම not now දුන්නා.ඊට පස්සේ අර question වලට පස්සේ එන code එක එන්නේ mail එකට.ඒක වේලාවට එන්නේ නෑ.දැන් මම මොකද කරන්නේ.plz help

  • @nir2477
    @nir2477 ปีที่แล้ว +1

    Account eka hadala winadi 10k wage yaddima approve una...
    Thanks for the guidance ✨

  • @mohammedaathif8450
    @mohammedaathif8450 2 ปีที่แล้ว +1

    Until Payoneer verifies your account, we're unable to pay you for any sold items, and you're unable to create new listings. Please log in to Payoneer and make these updates by Oct 04, 2022 to avoid further restrictions. (me wage enawa ayye ebay eke ) monawa karannadha ???

  • @missakaindrajith5671
    @missakaindrajith5671 2 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. ඔයා ඩ්‍රොප්ශිපින් කෝස් එක කරනවද මට සම්බන්දවෙන්න පුලුවන්ද

  • @tipsworld2
    @tipsworld2 2 ปีที่แล้ว +1

    govenment bank walata wada private bank ekak denne ai aiye... mn laga thiynnne BOC ekakni.... commercial ekak hadanna weida mta dn.... pls reply aiye..

  • @cartoon2497
    @cartoon2497 2 ปีที่แล้ว

    sms එකෙන් එන කෝඩ් එක ඇතුල් කල විට වැරදියි කියල වැටෙනවනේ

  • @magicmiusic4843
    @magicmiusic4843 2 ปีที่แล้ว

    Ebay acount එක හදලා කොච්චර කාලයක් ඉන්න ඕනිද payneer acount එක හදලා ලින්ක් කරන්න , national id ek upload කරද්දි දෙපැත්තෙම photo එකක් ගන්න ඕනිද

  • @donis4297
    @donis4297 2 ปีที่แล้ว

    Oyage chanel ake lesson balala gdk dewal igena gatta .thank u very mutch.Ebay account eka hadala payonner account ekath haduwa. Tama account eka link kale ne .Ebay ekan items 3k oder karala feedback 3k gatta. Ebay learning school ekatath join wela lessons 3k complete kala. Sathi 3 kin wage selling patan gattata kamak nedda?

  • @anewtune9976
    @anewtune9976 2 ปีที่แล้ว +1

    aiye mn sampurnma details dunne thathtage details itin tathtage namata ena bill ekk dunnata kmk nadda.tava ebay ekata dunna details payoneer ekata dena details samana wenna onida..licen අයිති කෙනාගෙම බෑන්ක් විස්තරමද දෙන්න ඔනිද.(ebay hadaddi dunna licen eke details vitarak payoneer ekata dila bank details wena kenekge dunnoth aulk nadda)

  • @chanakamadushanka6739
    @chanakamadushanka6739 2 ปีที่แล้ว +1

    Sir අපිට බැරිද ebay එකේ pasword එකම paneear එකටත් දෙන්න.. තව දෙයක් Paneear එකට දීපූ bank එකෙම bank state එකක් දෙන්න ඔනිද addres verification එකට වෙන bank එකක එකක් දුන්නොත් බැරිද.

  • @manojsilva1487
    @manojsilva1487 2 ปีที่แล้ว +2

    Great tutorial brother (mage driving licence eka approve una upload karapugaman. eth bank statement elluwe na ne??

  • @malithrathnayake249
    @malithrathnayake249 ปีที่แล้ว

    ඔක්කොම ටික හරියටම හදාගත්තා කියල දීපු විදිහටම,ඇඩ්‍රස් වෙරිෆිකේශන් එකයි,ප්‍රොවයිඩ් බිස්නස් ඩීටේල්ස් එකයි ෆිල් කරන්න මට ආවෙ නෑනෙ🤔

  • @ashasureni5657
    @ashasureni5657 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට කියල දෙනවා
    👍

  • @lasanthikamadubashani8731
    @lasanthikamadubashani8731 ปีที่แล้ว

    අනේ මම හරියටම account එක හැදුවා. Address verification එකට Fb එකෙන් කෙනෙකුට කියලා Boc Document එකක් හැදුවා . ඒක ලින්ක් කලාම අවසන් මාස 03 document එකක් ඕනි කියලා mail එකක් ආවා. ඒ විදියට හදලා Upload කලා. Suspended කියලා මේල් එකක් ඇවිත් . මම කොහොමද හදා ගන්නේ

  • @youtubeuser7661
    @youtubeuser7661 2 ปีที่แล้ว

    ගෙදර කෙනෙක්ගේ driving license එක දීලා හැදුවට පස්සෙ date එකත් එක්ක පොටෝ එකක් ඉල්ලුවම driving license එකේ ඉන්න කෙනාම ඉන්න එකක්ද ඕන මගේ එකක් දැම්මොත් හරියන්නෙ නැද්ද

  • @Madushanshanuka565
    @Madushanshanuka565 2 ปีที่แล้ว +1

    මගෙ ලයිසන් එකෙ ලිපිනයේ එක අකුරක වෙනසක් තියෙනවා. බෑන්ක් ස්ටේට්මන්ට් එකේ ලිපිනෙයි. ලයිසන් එකෙ ලිපිනෙයි එක අකුරක වෙනසක් තියෙනව ඒකට මොකද කරන්න පුලුවන්.

  • @abayaweeragraphics3456
    @abayaweeragraphics3456 ปีที่แล้ว

    මම ඔයාගේ ලින්ක් එකෙන් ගියාම "Not Pounded" කියලා වැටෙනව

  • @yk5363
    @yk5363 2 ปีที่แล้ว

    අය්යේ ගෙදර කෙනෙක් ගේ විස්තර වලට ebay එකය් peoneor එකය් හදල peoneor එකේ බැංකු විස්තර ඉල්ලන තැනට අපේ බැංකු විස්තර දෙන්න බැරි ද

  • @dinethbandara2132
    @dinethbandara2132 ปีที่แล้ว

    Thankyou brother ❤️ license card එක තාම ආවෙ නෑ passport එකකුත් නෑ L permit එක දැම්මොත් අවුලක් වෙයිද??

  • @priyankaharesh5696
    @priyankaharesh5696 ปีที่แล้ว

    budusaranayi malli oyata siyalu de hariyanna kiyala mama pathanawa

  • @rangahettige5763
    @rangahettige5763 2 ปีที่แล้ว

    මට ඔයාගෙන් ඇවිත් ඉගෙන ගන්න ඕනා.මම ebay account එක හදාලා ගොඩක් කල්.මම ක්‍රෙඩිට් කාඩ් එකක් හදාගෙන එන්නම්.මට දිනය ක් වෙලාවක් දෙන්න.එන වුදිහ කියන්න.

  • @sivaliekanayake9338
    @sivaliekanayake9338 ปีที่แล้ว

    මේවා 2023ට වලංගුද අයියේ.... reply එකක් අනිවාරෙන් දෙන්න plz

  • @shenkiff9768
    @shenkiff9768 2 ปีที่แล้ว

    driving licene එවෙලෙම approve උනා 🤩

  • @dayanthabaduge4194
    @dayanthabaduge4194 ปีที่แล้ว

    payoneer account එකකින් මුලින්ම සල්ලි ගන්න කොට account eke keeyak තියෙන්න ඕනේ දේ?

  • @akilakeshani2121
    @akilakeshani2121 2 ปีที่แล้ว

    දැන් මේ වෙනකාගෙ හරි ඩ්‍රයිවින් ලයිසන් දිලා,අපේ bank accountඑක දුන්නම,ඒ දෙකේ නම් වෙනස් කියලා මාට්ටු වෙනවනෙ, එහෙම අවුලක් නැද්ද ☹️

  • @thilinanadeeshan7641
    @thilinanadeeshan7641 2 ปีที่แล้ว

    මම ඔයාගේ වීඩියෝ බලලා ebay account එකයි payoneer account එකයි හැදුවා.මාසෙකට පස්සේ payoneer account එකේ bank documen අද තමා approved උනේ. ඒත් පොඩි අවුලක් තියෙනවා payoneer account එකේ නමේ අකුරක් වැරදිලා ඒක හදාගන්න පුළුවන් වෙයිද? ebay එකට ලින්ක් කරනකොට අවුලක් වෙයිද?..

  • @knockknock400
    @knockknock400 2 ปีที่แล้ว

    you are the best youtube tutor....Good Luck!!!

  • @dinushasanjaya4237
    @dinushasanjaya4237 2 ปีที่แล้ว +1

    මාස එක හමාරක් වගේ හදලා තාම ,under review නෙ හරි ගිහින් නෑනෙ මොකද්ද කරන්න පුලුවන් live chat දෙන්නෙත් නෑනෙ☹️

    • @feomo5334
      @feomo5334 2 ปีที่แล้ว

      mageth ehemai bro

  • @dasibro4519
    @dasibro4519 2 ปีที่แล้ว +2

    Driving license එක දුන්න ගමන්ම Approved උනා අයියේ, එක අවුක් නෙමේ නෙද ....?

  • @ishanramilawickremasinghe4721
    @ishanramilawickremasinghe4721 ปีที่แล้ว +1

    Thanks brother for the good explanation. I have gone through that as a newcomer. Unfortunately my account was blocked due to wrong selfie upload. Can you pls guide me to unblock my account? Was stuck on this position

  • @motivation.lk594
    @motivation.lk594 2 ปีที่แล้ว

    මම මේ ලින්ක් එකෙන් ගිහින් payoneer ලොග් උනා. ඒත් තාම verification ආවෙ නෑනෙ .අනෙ උත්තරයක් දෙන්නකො අයියෙ

  • @jayathilakap.p.p.6428
    @jayathilakap.p.p.6428 ปีที่แล้ว

    Supiriyatama Kiyala Denawa.Good job 🇱🇰🙏🖤

  • @surapiumsamudika
    @surapiumsamudika ปีที่แล้ว

    අයියෙ අර පටන් ගන්න තැන I'm a කියල තියෙන තැන fiverr එකයි ebay එකයි කරනවනම් මොකක්ද දාන්න ඔනේ

  • @pasinduwickramasinghe71
    @pasinduwickramasinghe71 2 ปีที่แล้ว

    what is your business's average monthly payment volume ( incoming + outgoing )? අයියෙ මෙහෙම වැටිලා තියෙනවා මෙකට මොකක්ද දෙන්න ඔනේ. අලුත් update එකෙන් ඇවිල්ලා තියෙන්නෙ. මොකක්ද දෙන්නෙ කියලා දන්නෙනැ පොඩ්ඩක් කියන්න පුලුවන්ද.

  • @dil8458
    @dil8458 2 ปีที่แล้ว

    Ayye directshipping වලට එකම දවසේ ebay account එකයි payoneer account එකයි හදලා link කරාට කමක් නැද්ද? account එක පරණ කරන්න ඕනිද payoneer හදන්න

  • @hirushanmalalasekara309
    @hirushanmalalasekara309 2 ปีที่แล้ว

    මගේ ජාතික හැඳුනුම්පත අලුතින් හදපු එකක් ඒකේ සිංහල නම වගේම ඒක english වලිනුත් තියෙනවා.ඒක අවුලක් නැද්ද ??

  • @isurunidias1698
    @isurunidias1698 2 ปีที่แล้ว

    Aiye,ebay Account එක හැදුවෙ මගෙ විස්තර දාලා.ඒත් payoneer එකට දෙන්න මගෙ English ID, License, ඒ මුකුත් නෑනෙ.ඒවා ගෙදර කෙනෙක්ගෙ විස්තර දාලද හදන්න වෙන්නෙ.එතකොට payoneer එකයි ebay එකයි details වෙනස් වෙලා අව්ලක් වෙයිද දෙන්නෙක්ගෙ නිසා?

  • @sachiyaproductions
    @sachiyaproductions 2 ปีที่แล้ว

    Receiving account varification කියල varification එකක් මට ඇවිත්.ඒම එකක් ඔයාගෙ වීඩියො වලවත් මම දැක්කෙ නෑ ඒ මොකක්ද

  • @Nima_with_japan
    @Nima_with_japan 2 ปีที่แล้ว

    Driving laisan එක වෙන කෙනෙක්ගෙ එකක් දාලා bank account එක මගෙ නමින් තියන එකක් දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද? Please reply karanna

  • @bestquotes2982
    @bestquotes2982 2 ปีที่แล้ว

    සර්... අපි පවුලේ කෙනෙක්ගේ driving licene එක දෙන්වනම්.... අපිට bank details වලටත් එයාගෙන ඒවද දෙන්න ඕනි..... සම්පූර්ණයෙන් ම...අපි එතකොට එයාටද account එක හදන්නේ..... එතකොට අපේ නමට තියෙන bank එකට සල්ලි ගන්න බැයිද සර්

  • @needlepointedu
    @needlepointedu 2 ปีที่แล้ว

    අපි මේක ebay එකට ලින්ක් කරාම වෙන වෙබ් සයිට් එකකට ලින්ක් කරන්න බැරිද.ebay එකට ලින්ක් කරද්දි ebay එකේ details ම තියෙන්න ඔනිද

  • @pasindujayasekara5670
    @pasindujayasekara5670 2 ปีที่แล้ว +1

    BOC bank account thiyen ayta wisdumak ndd ethakota ? 😥☹️

  • @ranjith707dharmadasa5
    @ranjith707dharmadasa5 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මල්ලි තෙරුවන් සරනයී.🙏🙏🙏

  • @musicclub1617
    @musicclub1617 ปีที่แล้ว

    අයියෙ ලයිෂන් එකයි Bank acount එකයි එකම නමකින් තියෙන්න ඕනද?😣......please reply me😥

  • @harshajayakody2324
    @harshajayakody2324 ปีที่แล้ว

    මගේ ඊමේල් එක මේ වන විටත් ලියාපදිංචි වී ඇති බව කිහනවා. මට log වෙන්න මුරපදය මතක නැහැ. මගේ එකවුන්ට් එක නැවත ඇක්ටිව් කරන්නේ කොහොමද?

  • @bldevilyt9906
    @bldevilyt9906 ปีที่แล้ว

    අයියෙ ගෙදර කරන්ට් බිල් එහෙම ඇඩ්‍රස් වෙරිෆිකේශන් එකට දැම්මොත් අවුලක් වෙයිද