Eka sinduwak kiwwama, liwwama, music karama man tamai PORA kiyala balum wage oluwa idimunu MINISUN atare sunil sir, rohana sir mahinda bandara sir wage nihatamani MANUSSAYO kapi penawa. Ewani legends la ekka e wagema music group 1k set unama etana ekama rasa gulaawak mawenne. Mahinda sir ge guitar playing 🔥🔥🔥. Mona ?? Rate tibunath ewa tikak amataka karanna music walata puluwan. Oba samata deergaayusha labewaa ❤️❤️❤️🙏🙏🙏
දැන් තියෙන කසිකබල් සිංදු වලට වඩා මේ සිංදු කොච්චර වටිනවද.
ගීතයක අර්ථ රසය විදින.මිනිස්සුන් සිටින තාක් මේ ගීතයන් මිහිතලයේ සැමදා නොනැසි පවති.
Mama nam mehi theruma..dannema naaa..but can enjoy it..music..might be universal..not related to..special language..❤
@@mahindapathirana2967me sinduwa kiyanne thaththa kenek thamange duwata.adaraneeya lassana sinduwak.
මහචාර්ය කාලෝ පොන්සේකා ගේ රචිත ගීතයක්......රෝහන වීරසිංහ යන්ගේ සංගිතයට...ගයන හදවතේ ගායකයා...
...තම දියනිය වෙනුවෙන් පියෙකුගේ ගීතාවලිය.
🥰🥰😍😍
මම දන්න විදියට කාලෝ සර් තම බිරිඳට ලිව්වේ
රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ...
රෝස කුසුම මගේ...
මහදේ රන්සුමු ගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා...
දෑස වැසෙන තුරා...
රුදුරු තුරු වදුලේ......
මිහිරී... රූසිරී
මිහිරී... ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී... මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ
රුදුරු තුරු වදුලේ......
❤❤
❤
මෙවැනි ගීත රචනා කරන ආයේ මේ රටේ බිහි වන්නේ කවදාද ?
මේ සිංදුව අහපු වාර ගනග මතක නෑ..දිර්ගායු ලැබේවා මහත්මයාණෙනි
ඒක සින්දුවක් නෙවෙයි තනිකරම බෙහෙත් ......❤❤❤❤❤
Eka sinduwak kiwwama, liwwama, music karama man tamai PORA kiyala balum wage oluwa idimunu MINISUN atare sunil sir, rohana sir mahinda bandara sir wage nihatamani MANUSSAYO kapi penawa. Ewani legends la ekka e wagema music group 1k set unama etana ekama rasa gulaawak mawenne. Mahinda sir ge guitar playing 🔥🔥🔥. Mona ?? Rate tibunath ewa tikak amataka karanna music walata puluwan. Oba samata deergaayusha labewaa ❤️❤️❤️🙏🙏🙏
එදා ඉඳන් ආදරය කරන ගීයක්...දීගායුවේවා...ඔබතුමාට..
හැමදාමත් හදවතෙම තියෙයි,,ඒ තරම්ම ලස්සන ගීත ,,,,ඔබතුමාට දීර්ඝායුෂ පතනවා 🙏🙏🙏
ආදරණීය දුව ගැන කියවෙන ලස්සන ගීතයක්.......රුදුරු තුරු වදුලේ.... තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ.......
I think Professor Carlo Fonseka wrote this song to his wife...!!!
@@traveltectours6561some people said for daughter....but it's can use both wife, and daughter
This is a romantic love song, not a platonic love song 😊
රැදුරැ ආර්ථික තුරැ වදුලක මාත් සමග ජීවත්වන මගේ පොඩි දියණිය සිහිවුනා😢
He is a legend in our music industry❤️
මා ඇසීමට ආසම හඩක්...මේ සින්දුව ඒ අතරින් ඉහළම හිතට දැනෙන සින්දුවක්..සුසoයෝගයට මා හදපිරි තුටින් පුදමි..🌹🌹💐💐🎸🎸🎻🎻🕺🌷🌷❤️❤️🙏🙏🙏🙏🙏
Hi
Wow.
What a combination of everything .. Very soothing ❤ these musicians are magical . May you all live long 🙏
සංගීතය නම් දිව්‍යමය මිහිරක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ පොඩි කාලෙ ඉඳලම ආසයි
රෝස කුසුම මගේ 😍
මගේ දෝනි සිතූ ඇයයි මගේ ජීවයේ හුස්ම ❤
Meaningful words .. Sweet music .. A voice full of wonder❣️
The sad fact is that we couldn't live in that generation
I feel so lucky to have been born in SL and be a Sinhalese to listen to and enjoy these songs!
Absolutely beautiful song with excellent background music...❤❤😊🎉🎉
One of the most beautiful duets .thank you...😊❤🎉
What a masterpiece. These creations remind us that still, there are such noble people living with us ❤
මර තේරුමක් තියන ගීතයක් 🥰
Godakma Kemathi Lassanama Geethayak Thanks ❤
Feels so lucky to be listening to your magical voice ! No artist could ever overtake you ! May you be blessed with good Health 🙏
හිත සනහන ගීත❤🎶
මහදේ රන්සුමුගේ ඔබ තබලා
නිරන්තරේ රැකගනිමි පුබුදුවලා
සදා අමරණිය ගීතයක්
අදාරෙයි ජීවන ගීතාවලිය
මං හරිම ආස සින්දුවක් ❤️❤️❤️
Amazing singing..wow
ගොඩක් ලස්සන සින්දුවක් .
Lovely, nice song...🌹🌹🌹...
මගෙ චූටි දුව මිනුදි,,❤❤❤
Original play karapu aya wenna athi supuri❤
Niyama miusic aka denawa .ara dell studio ake gahapu aka nam අවුල
Oba wani piyek labanna owun kotharam wasanawantha wiya yuthuda
Mara sinduwak😍😍
කැමතිම ගීතයක්
2:43
So beatiful song......
Harema dukak danenawa mey getaya ahanakota
Me concert ekeethumage katahada harima lassanata danenawa
Musicnam marai.
Honestly the greatest song for me.
Great song🥁🥁🥁🥁❤❤❤❤❤❤
💕💕
ratata dayada kala mila kala nohaki gee thanu saha gee padha.
🎉🎉
Mage aasama sinduwa
Melody 💯❤️❤️
Nice song
❤❤❤❤
Hithe adunu nomakena hada
Masterpiece
From rosa kusumak 1999 cassette
සර් කියන්න වචන නෑ....හදවතට කතා කරන හඩ ඔබගේ කේසේ වර්නනා කරන්නද
මගෙ දුව නිසා මම ජීවත් වෙනවා
❤️🌹❤️🌹❤️🌹
😍😍😍😍😍
❤️
🙏🙏👍👍👌👌
🎼🎧🎼
💖💖🙏
ඔබ කව්රු කෙලෙසින් කොහොම සිට ගත්තද?
ඒ සියල්ලක් ලොවේ වෙනස් ම
කතාවක් වෙනුවෙන් දිග හැරෙන කතාන්ගයක් වෙනුවෙනි.එහි කතා නායිකාවකි.එහි විවිද චරිතයක් නිරූපණයට සියල්ලන් මෙහි පාරමිතා කර ආවෝ.
සමාවෙන්න ඔබේ අදහසට එකග නොවුනු මගේ කතාව නිසා.
🇱🇰🎧🇱🇰
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹
😍😍😍
👍👍👍👍👍🎶🎶🎶
Lankawe danata number 01 gayakaya oba thuma.a thana deela na.agaya karanawa madi obawa...amaradewa wage ayata wada dahas gunayak watinawa
Rosa kusuma prathimava gana me geethaya kiyanne katholika agame
Ane me moda katha kiyann epa
Dr. ------------ wrote these to her new born daughter...
Dr. Carlo fonseka... 30 years ago... Such a wonderful memories....
👍♥️♥️♥️♥️♥️♥️😍😍😍💕💕💕💝
👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Me susanyoga nothibunanam apita ada ahanna harawath rasawath sinduwak nathi wenawa chirath kalayak me sangeetha lokaye me tharu wejabewa
🙏🙏🙏🙏🙏🙏
Mamaasamakaranasiduwasemadenatamadirgausspataml
Koy tharam ahuwath epa wenna
හතර දිබ්බාගෙම නිල්ල වැදුනා සේ
ගහකොලින් පිරි රටක මෙසේ
පහස නොවිඳනා ජනයා. සේ
කුමට පද බැඳීදැයි රුදුරු. සේ
මං හිතන්නේ කාලෝ ෆොන්සේකා කවදාවත් තුරුවදුලක පහස ලබල නැතිව ඇත එසේ නොවේ නම් රුදුරු තුරු වදුල කියා කියයිද....පරිසරයට ආදරය කරන කෙනෙකුට කවදාවත් තුරුවදුලක් රුදුරු නොවේ.....
❤❤❤❤❤❤❤❤❤
❤️
🇱🇰🎧🇱🇰
❤❤
❤