나 / 이나 ව්‍යාකරණ කොටස කන හරහා මොළයට 🇰🇷✈🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @hysterics294
    @hysterics294 9 วันที่ผ่านมา +2

    සර් මම exam ලිව්වා 200 යි🙏🙏❤...මුලින්ම මතක් උනෙ සර්ව...මෙ වගෙ කොරියන් වියාකරන ඔලුවටම යන විදිහර කියල දෙන කට්ටිය අඩුයි...එ වගෙම සර් දෙන මොටිවෙශන් එක..මෙ 200 ය අයිතිය සර්ට....හිතාගන්න බැරි තරම් සතුටුයි...❤ කොරියන් එක්සැම් එකට 200 නම් korean pro තමයි...ස්තුති

    • @Korean_Pro_Academy
      @Korean_Pro_Academy  9 วันที่ผ่านมา +1

      ඇත්තටම ගොඩක් සතුටුයි පුතා ❤️, ලකුණු 200ක් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි . ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනී.
      ඉතුරු වැඩ ටිකත් හොදින් කරගෙන ඉක්මනට කොරියාවට යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ✈️🇰🇷❤️

  • @shalith2002
    @shalith2002 หลายเดือนก่อน

    පට්ට වටින කොටසක් ඔලුවටම වදින්න දෙනවා ❤️🇰🇷🥰

  • @BishanDarmarathna
    @BishanDarmarathna หลายเดือนก่อน

    නියමටම කියලා දෙනවා සර් ❤️

  • @kavindumalshan9979
    @kavindumalshan9979 หลายเดือนก่อน

    ගැමර් අමුවෙන්🇰🇷💯

  • @Sayanishehana232
    @Sayanishehana232 หลายเดือนก่อน

    ❤🇰🇷✈️

  • @BishanDarmarathna
    @BishanDarmarathna หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @ChamodiManusha
    @ChamodiManusha หลายเดือนก่อน

    සර්ගෙන් ඉගන ගත්තොත් ආයේ වටේ යන්නේ නෑ කව්රුත්😊

  • @BishanDarmarathna
    @BishanDarmarathna หลายเดือนก่อน

    මොලේටම යනවා ❤️

  • @RameshTharanga-n8t
    @RameshTharanga-n8t หลายเดือนก่อน

  • @NimeshSrinath
    @NimeshSrinath หลายเดือนก่อน

    ❤❤❤

  • @nirogimangalika
    @nirogimangalika หลายเดือนก่อน

    ❤❤❤❤