Pawena Wala Athara පාවෙන වලා අතර - Secret Ruksi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 460

  • @AnuththaraWeerasinghe-s7e
    @AnuththaraWeerasinghe-s7e ปีที่แล้ว +32

    සැහැල්ලුවෙන් සින්දුව කියනවා වගේම ලස්සන කටහඬක්,ලස්සන dance එකක්....😊

  • @nethunayo189
    @nethunayo189 ปีที่แล้ว +61

    බොහොම අමාරුවෙන් කව්ද මේ කෙනාව හොයාගත්තේ.. ලස්සන වොයිස් 1ක්‌... 👍

  • @thommaduraleela7148
    @thommaduraleela7148 ปีที่แล้ว +64

    ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️

    • @nadeedil7321
      @nadeedil7321 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว +21

    ආදරෙයි රුක්ෂි අයියේ. ඔයාගේ කටහඩ නම් පිස්සුවක්

  • @maptdmgt3988
    @maptdmgt3988 ปีที่แล้ว +33

    5000 පාරක් විතර අහන්න ඇති ඒ katahadanam marai adarei රුක්ෂි aiya 😘💥❤️

  • @shamlinweerasekare
    @shamlinweerasekare ปีที่แล้ว +38

    පට්ටම වැඩ්ඩෙක්.. රුක්ශි ❤

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි රුක්ශි අයියාගේ කටහඬ ........ 💖💖🇱🇰🇱🇰🇧🇪🇧🇪🇧🇪👌👌

  • @wasantha7489
    @wasantha7489 ปีที่แล้ว +39

    පිස්සු හැදෙන කටහඩක් 🥰❤️❤️❤️

  • @pc-fx5xu
    @pc-fx5xu 11 หลายเดือนก่อน +11

    රුක්ශි කියන සිංදු වල අමුතුම රසයක් කියනවා පාළු ගතිය නැතිවෙනවා ඇත්තටම මම ආසම බෑනිඩ් එකක් secret කියන්නෙ🥺 🤗

  • @Ck_Music-7400
    @Ck_Music-7400 ปีที่แล้ว +39

    Rukshi පහරක්❤🥺

  • @imashisulekha
    @imashisulekha ปีที่แล้ว +11

    ඇත්තටම මං ආසයි රුක්ශිට ❤️❤️❤️❤️❤️ලස්සන කටහඩක්💕💕

  • @PriyaWith
    @PriyaWith ปีที่แล้ว +57

    බුදුගුණ ගීයකින් ප්‍රසංගය පටන් ගන්න secret ❤. ආදරේයි හැමදාමත් බුදු සරණයි 🙏 ❤

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 ปีที่แล้ว +300

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ නේ 😒❤❤

    • @indikamahesh9007
      @indikamahesh9007 ปีที่แล้ว +9

      ඔව් අනේ...patta 100 wadiya අහන්නති

    • @dilshanaravinda9349
      @dilshanaravinda9349 ปีที่แล้ว +1

      @@indikamahesh9007 ou 😅❤

    • @malindaprabath-ip3wo
      @malindaprabath-ip3wo ปีที่แล้ว +4

      𝘏𝘔𝘔

    • @kumudugihan
      @kumudugihan ปีที่แล้ว +2

      Ow ane man Nam Dan Maka 20 parakata wada ahuwa at apa wenne naha.

    • @SANTAb4u
      @SANTAb4u ปีที่แล้ว

      Sirawatama bn mamath den 100parak vithara ehuwa

  • @nehaaproduction252
    @nehaaproduction252 ปีที่แล้ว +13

    හැමදාම සතුටින් ඉන්න ආදරෙයි රුක්ශි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chathurikadilrukshi1277
    @chathurikadilrukshi1277 ปีที่แล้ว +9

    Harima adara niyai kata hada harima lassani godak adarei Budu saranai rukshi aiye 💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹😍😍😍😍

  • @deerasinghaanoja5270
    @deerasinghaanoja5270 ปีที่แล้ว +64

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    හදවතේ ගායකයා රුක්ෂි මදූ❤❤

  • @malanigamage7723
    @malanigamage7723 ปีที่แล้ว +9

    Song ekath ekka dana dance eka marama lassanai

  • @mayuri5405
    @mayuri5405 ปีที่แล้ว +46

    අනේ හරිම ලස්සනයි අයියේ ඔයගෙ song ❤❤❤

    • @diliniamalsha8562
      @diliniamalsha8562 ปีที่แล้ว

      Nm n

    • @RanjithWijesiri-b2l
      @RanjithWijesiri-b2l ปีที่แล้ว +2

      Original song එක චරිතා ප්‍රියදර්ශනී මහත්මියගේ.

  • @nuwansandeepa8092
    @nuwansandeepa8092 ปีที่แล้ว +9

    Full video eka nadda

  • @dilaalawathupitiya5497
    @dilaalawathupitiya5497 ปีที่แล้ว +10

    ඒ කටහඬ මාර ලස්සනයි ❤❤❤❤❤

  • @isurimadushika4312
    @isurimadushika4312 ปีที่แล้ว +2

    Marama lassanai rukshi aiyeeee...sing karanawa wagema dance ekath maru.kee weni parada mnda me ahanne...super...👍👍👍💐💐💐

  • @shamanikaushalya2786
    @shamanikaushalya2786 ปีที่แล้ว +5

    අහන්න අහන්න ආසයි....
    දකින්න දකින්න ආසයි
    ඒ නැටුම😍

  • @Kaveewarnasuriya
    @Kaveewarnasuriya ปีที่แล้ว +6

    කොච්චර අහුවත් එපා වෙන්නේ නැ ❤❤❤

  • @nimalithabawitage7160
    @nimalithabawitage7160 ปีที่แล้ว +11

    ඇත්තටම ලස්සනයි. බුදුසරණයි.

  • @kavindugimhan4886
    @kavindugimhan4886 ปีที่แล้ว +1

    කටහඩ නම් මාරම ලස්සනයි💚එයාගේ acting maru

  • @SANDY-rl9gq
    @SANDY-rl9gq ปีที่แล้ว +11

    පිස්සු හැදෙන කටහඩක් ❤

  • @SusanthaSirithunga
    @SusanthaSirithunga 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සුපිරියි ගොඩක් ලස්සනයි ..... . ...........

  • @prabhathsusantha4479
    @prabhathsusantha4479 3 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ...❤ එකනම් මරැ ...👌

  • @nisansalasanjeewani1487
    @nisansalasanjeewani1487 7 หลายเดือนก่อน +1

    🎉මචංනියමයි😂😂😂😂😂

  • @sanjeewamadu8001
    @sanjeewamadu8001 ปีที่แล้ว +2

    රුකියා ග චන්ද්‍රලේකාගෙ සිංදුවක් ගහනවා නේද දෑස තවම අතරමං වෙලා සිංදුව නැද්ද

  • @udayapriyashan8525
    @udayapriyashan8525 ปีที่แล้ว +3

    Menna niyama live singersla❤

  • @susanthapriyakumara5552
    @susanthapriyakumara5552 ปีที่แล้ว +5

    එල සුපිරි

  • @dilshanchathuranga61
    @dilshanchathuranga61 ปีที่แล้ว +8

    සුපිරි♥️♥️♥️♥️

  • @surangamax6342
    @surangamax6342 ปีที่แล้ว +3

    හ්මි අදරෙයි 🥰🌷🥰

  • @prabhathhiru2857
    @prabhathhiru2857 ปีที่แล้ว +1

    ෆුල් සෝන්ග් එකම කියන වීඩියෝ එකක් නැද්ද , පට්ට ලස්සනයි ඒ හඬ. 🎉

  • @chanaka1050
    @chanaka1050 ปีที่แล้ว +10

    සම්පූර්ණ සින්දුවම කියන්න , නියමයා

  • @Agropilot717
    @Agropilot717 ปีที่แล้ว

    චරිතාගේ සිංදුව...ලස්සන පදවැල්...ටෙම්පො වැඩිකරල. නියමයි

  • @tharushinimthera3680
    @tharushinimthera3680 ปีที่แล้ว +9

    අනේඔයාගේ song හරිමලස්සනයි

  • @wasantharanjith2548
    @wasantharanjith2548 ปีที่แล้ว +1

    සිරාවටම බන් කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ⁣ නෙ බන්

  • @KanchanaNipun-y1o
    @KanchanaNipun-y1o ปีที่แล้ว +4

    පට්ට ලස්සනයි ❤❤මරු

  • @wdkumarideepa1603
    @wdkumarideepa1603 8 หลายเดือนก่อน +1

    ඇත්ත❤❤❤❤

  • @noshanthaperera6815
    @noshanthaperera6815 ปีที่แล้ว +1

    ලස්සන ට karapu supiri wadk..♥♥😊

  • @AmandaGamage-z2z
    @AmandaGamage-z2z 9 หลายเดือนก่อน

    රමනීයයි මේ මදු රජවනිකා ලස්සනයි ගොඩාක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ආදරෙයි ගොඩාක් රුක්ෂි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chinthakabandara111
    @chinthakabandara111 ปีที่แล้ว +1

    චරිතා ප්‍රියදර්ශනී මැතිනියගේ ගීතයක් ...❤ ❤ ❤ ❤

  • @achalanakaishari2074
    @achalanakaishari2074 9 หลายเดือนก่อน

    ❤ ආදරෙයි කීපාරක් ද ඇහුවෙ කියලා හිතාගන්න බෑ❤❤ voice is super ❤

  • @user-qv7zc8jc8zsampa
    @user-qv7zc8jc8zsampa ปีที่แล้ว +3

    දැන් 10 පාරකට වඩා ඇහුව ඒත් එපාවෙන්නෙ නෑ ❤️👍

    • @nimalimangalika9128
      @nimalimangalika9128 ปีที่แล้ว

      Maru atthamatam oyata hamadam oya wage lassanta sing karanna labenna oni ❤

  • @dhanushkadhanushka1581
    @dhanushkadhanushka1581 ปีที่แล้ว +5

    Rukshi maru.💙💙💙💙💙💝

  • @javindrawasala9398
    @javindrawasala9398 ปีที่แล้ว +1

    lassanata sing karanawa, voice ekath supiri ❤️

  • @MTNSanjeewani-uk1je
    @MTNSanjeewani-uk1je ปีที่แล้ว +2

    එකෙන්ම ගැම්මක් තමයි..❤❤❤❤ ආදරෙයි කොම්ලෝ...😊😊😊

  • @nalikaharsamali9751
    @nalikaharsamali9751 ปีที่แล้ว +2

    මම ආසම Song එකක්

  • @WasanaSewwandi-xp4ef
    @WasanaSewwandi-xp4ef ปีที่แล้ว +3

    ලස්සනයි සුපිරි 😊😊

  • @susirasampath8527
    @susirasampath8527 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤dance ඒක නම් පට්ටම පට්ට

  • @kavishkagayanath7563
    @kavishkagayanath7563 ปีที่แล้ว +4

    ගැම්මක් තාම ඉතින් ❤️❤️

  • @MadhushikaDissanayake
    @MadhushikaDissanayake ปีที่แล้ว +1

    Rukshi..marama lassnai.voice eka ❤❤❤❤

  • @indo2maraqa810
    @indo2maraqa810 ปีที่แล้ว +2

    ලස්සනයි rukshi aiye oya සිංදු kiyanawa🤩👍👍🤩😃😊😊

  • @dasunchamara9043
    @dasunchamara9043 10 หลายเดือนก่อน +1

    ඔයා තමයි සුපිරියටම කියන්නෙ❤❤

  • @PriyanthKumara-sd1ly
    @PriyanthKumara-sd1ly 7 หลายเดือนก่อน +1

    Patta

  • @chamindaeranga3374
    @chamindaeranga3374 ปีที่แล้ว +1

    ❤❤❤👍👍👍 budu saranai malliya 🙏 godak lassanai ❤❤❤

  • @JayawikkramaIronworks
    @JayawikkramaIronworks 6 หลายเดือนก่อน +1

    Supiriyak

  • @padindubandarigoda1193
    @padindubandarigoda1193 ปีที่แล้ว +2

    රුක්ශී ආදරෙයි❤️

  • @isurudushan1345
    @isurudushan1345 11 หลายเดือนก่อน

    මේ කොල්ලා.....නියමයි....හෙනම ලස්සනයි පුතා....

  • @SaduFreefire-zx2hg
    @SaduFreefire-zx2hg ปีที่แล้ว +2

    රමණීයයි මේ මදුර ජවනිකා 🙉🙉🤴🤴🙊✨️

  • @nadunimadusha-ds4kq
    @nadunimadusha-ds4kq 8 หลายเดือนก่อน

    ඇහුවට ඇති වෙන්නේම නැහැ congratulations bro❤

  • @ramyasriy4146
    @ramyasriy4146 5 หลายเดือนก่อน

    දහස් වතාවක් අහන්න පුළුවන් ඇස් වහාගේන එතරම් ඒ වෝයිස් එක භාවනාවක් වගේ රුක්ෂි ආදරේයි ❤❤❤❤❤පරිස්සමින් ඉන්න

  • @ashanumayanga4329
    @ashanumayanga4329 ปีที่แล้ว +2

    Lassanai rukshi ayye

  • @madushansampath9654
    @madushansampath9654 8 หลายเดือนก่อน

    රක්ෂි❤❤❤❤❤❤

  • @CHAMILAMADUSHANKA-tx1iw
    @CHAMILAMADUSHANKA-tx1iw 5 หลายเดือนก่อน

    ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරම් ලස්සනයි

  • @nadiwickramasinhe4950
    @nadiwickramasinhe4950 ปีที่แล้ว

    Aththamai කොච්චර ahuwath epa wennani .. . .hari ලස්සනයි .sinduwath rukisi aiyawath dana das eka .ගොඩක් ලස්සනයි ......mama .වලපනේ නදී

    • @nadiwickramasinhe4950
      @nadiwickramasinhe4950 ปีที่แล้ว

      අයියා ඔයගෙ සින්දු ඔක්කොම හරි ලස්සනයි .... ma sinduwa ගොඩක් ලස්සනයි .das ekath ekka ..නිතරම ahanawa balanawa ...

  • @thisarudinuvara470
    @thisarudinuvara470 11 หลายเดือนก่อน +1

    නියමයි කොම්ලො ගැම්මක් තමා ❤❤

  • @rohanabekumara6569
    @rohanabekumara6569 6 วันที่ผ่านมา

    රුක්ෂි ❤❤❤❤❤

  • @niroshaniroshad8513
    @niroshaniroshad8513 4 หลายเดือนก่อน

    මාර ලස්සනයි

  • @arunawitharana2020
    @arunawitharana2020 8 หลายเดือนก่อน

    woow niyamai voice and bass

  • @tharindumadusanka608
    @tharindumadusanka608 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @ajwjjwwwwwwSl.තරිඳු
    @ajwjjwwwwwwSl.තරිඳු 8 หลายเดือนก่อน

    Man asama සිංදු wa😊😊😊😊

  • @mean6028
    @mean6028 ปีที่แล้ว +1

    ❤😂🎉😢😅😊 ආදරෙයි

  • @srilankanhandycraft7752
    @srilankanhandycraft7752 ปีที่แล้ว

    මොන තරම් ඇහුවත් එපා වෙන්නැ ගොඩක් ලස්සනයි

  • @dilhanidhanasuriya3087
    @dilhanidhanasuriya3087 6 หลายเดือนก่อน

    Supiri menika. Niyamai....
    ❤❤❤❤❤❤❤❤❤❤ hemadama lassanata sindu kiyanna...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gimhanibandara8979
    @gimhanibandara8979 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +5

    නියමයි රුකා❤👌

  • @GihanMalinda-ry7pj
    @GihanMalinda-ry7pj หลายเดือนก่อน

    රුක්ශිගෙනං කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @shashimadushika1503
    @shashimadushika1503 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️මන් ආසම සින්දුවක්

  • @Savithnimsar
    @Savithnimsar ปีที่แล้ว +1

    රුක්ශිගෙ ආසම සින්දුව❤😊

  • @kasunromesh7015
    @kasunromesh7015 5 หลายเดือนก่อน

    එක්නාම නියමයි හොදේ රැක්❤❤❤❤❤❤

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 4 หลายเดือนก่อน

    Ape eka .mage eka ❤ lassanai rukshiya ela

  • @KrishKrishanKrishkrish
    @KrishKrishanKrishkrish ปีที่แล้ว

    පට්ටම සිංදු

  • @ThilinaSadaruwan-it3hx
    @ThilinaSadaruwan-it3hx 8 หลายเดือนก่อน

    පට්ට ලස්සනයි ❤

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว +5

    සුපිරි♥♥♥♥ඔයගෙ song ❤❤❤

  • @anushkadamayanthi8358
    @anushkadamayanthi8358 ปีที่แล้ว

    Ekanam eththa hadawathe gayakaaya❤

  • @DilKavi-ft5cy
    @DilKavi-ft5cy 4 หลายเดือนก่อน

    තාමත් අහන සින්දු ❤

  • @Sisira123Liyanagamage
    @Sisira123Liyanagamage ปีที่แล้ว

    පටිිට ලස්සනයි ❤️❤️🎤

  • @sanjnaraju3085
    @sanjnaraju3085 ปีที่แล้ว

    Godak lassanai ayye budusarnai parissmne einna ♥️♥️♥️♥️

  • @prasannajayasinghe3577
    @prasannajayasinghe3577 ปีที่แล้ว

    Amaraniya Geetha. Lassana PADA rachanayak.

  • @rashmikathiwanka3493
    @rashmikathiwanka3493 ปีที่แล้ว +2

    මරැ ❤️❤️

  • @chanakalakshan3223
    @chanakalakshan3223 ปีที่แล้ว +2

    නියමයි

  • @premajandrahikkaduwavitana5782
    @premajandrahikkaduwavitana5782 ปีที่แล้ว

    Asama sinduwak supiriyak thami elama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadeusadeu
    @sadeusadeu 6 หลายเดือนก่อน +1

    ගැමිමක්

  • @nadeekapriyanganee107
    @nadeekapriyanganee107 ปีที่แล้ว

    Asai ae song ekata

  • @dilhanidharmasena9757
    @dilhanidharmasena9757 ปีที่แล้ว +1

    Rukshiiii👍👍👍💯💯💯💯💯👌👌👌👌👌👌

  • @Believe323
    @Believe323 ปีที่แล้ว +1

    1M වෙන්න තව ටිකයි ❤️

  • @sanjeewanidilushika9164
    @sanjeewanidilushika9164 ปีที่แล้ว

    රුක්ශි ❤️