ලෝකයේ ප්‍රසිද්ධම චිත්‍රය බලන්න යමු | Paris travel vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 76

  • @matheeshanimsara
    @matheeshanimsara 5 หลายเดือนก่อน +27

    තවත් මේ වගෙ tours ගොඩක් යන්න ලැබේවා

  • @devikagamage9316
    @devikagamage9316 5 หลายเดือนก่อน +4

    Wow paris ❤❤ ඔයාගෙ ලස්සන අද..........louvre එක හරියටම බලන්න දවස් දෙකක් ඕනෑ නංගී ........egypt section(මමීස් ගොඩාක් තියෙනවා ) එකට යන්න බැරිවුණාද? ඒක හරිම intresting. මල්ලි ගොඩාක් කැමති වේව් history එකට ආස නිසා .ඔයාලාට වෙලාව ගොඩාක් අවශ්‍ය නිසා අමාරුයි සේරම cover කරන්න ...paris city එකේම බලන්න දේවල් ගොඩාක් .....අපිත් මෙහේ හිටියාට නොබැලුව ඒවා ගොඩාක් තියෙනවා 😒
    ඔයා full europe trip එක ලස්සනට කරලා තියෙනවා ❤❤❤ next vlogs eiffel නේද ......

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 5 หลายเดือนก่อน +5

    දුවට රතු කැප් එක හරි ලස්සනයි හරිම සතුටින් ෙදන්නා ටිප් එක එන ජෝයි කරනව ජයවේවා

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 5 หลายเดือนก่อน +1

    අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 5 หลายเดือนก่อน

    අනේ අක්කෙ මං campus එකෙ historyවලට පුනරුදය ගැන මොනාලිසා ගැන ඉගන ගෙන ඇවිත් ඇදේ හාන්සි වෙලා ඉදන් ඔයාගෙ අලුත් video එකක් තියද කියල බැලුව විතරයි. අනේ ඔයා මේක පෙන්නුව එක මාරම happy. ඒත් මට හිතෙනවා ඔය දේවල් ඉතාලියේ තිබ්බ නම් තමයි වටින්නෙ. ඉතාලියට අයිති දේවල් කියල හිතෙනවා. හරිම ලස්සනයි. මම අද මගෙ history පාඩමින් completed උනා වගේ දැනුනා. ප්‍රසිද්ධ ඩේවිඩ් ප්රතිමාවත් තිබුනා නේද. ❤

  • @buddhinichamika3933
    @buddhinichamika3933 5 หลายเดือนก่อน +4

    ඒ හැට් එකට හරි ලස්සනයි❤❤❤❤❤

  • @sk-fk6lm
    @sk-fk6lm 5 หลายเดือนก่อน +3

    Wohhh look at you, absolutely stunning 🥰
    Looks amazing ma'am
    Cant miss Mr. Sly he looks cooooool
    Loved the vlog as always
    Sending all the luck your way ma'am ❤️
    Patiently waiting for the next vlog✨
    God bless you

  • @ireshajayakody315
    @ireshajayakody315 5 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුව akki ❤️

  • @dewminiweerakkody4135
    @dewminiweerakkody4135 5 หลายเดือนก่อน +1

    8.11 background music eken maarama vibe ekak denne.❤️ series ekak baluwa wge europe tour ekanm💜️💜️😍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 5 หลายเดือนก่อน

    Nice video .Thanks for sharing

  • @kauzkiriwaththuduwa3343
    @kauzkiriwaththuduwa3343 5 หลายเดือนก่อน +1

    Wow akkita hat 1 lassanai , Akki tour eka iwra wela full budget eka keeyk giyda kiyla vlog 1k dnna ❤❤❤

  • @chama3350
    @chama3350 5 หลายเดือนก่อน +1

    Rathu cap ek lassni akkit.❤😊

  • @chathurikalakmali2133
    @chathurikalakmali2133 5 หลายเดือนก่อน

    Aniii oyanm harima cute akko🥰

  • @shehanishashiprabha9507
    @shehanishashiprabha9507 5 หลายเดือนก่อน

    Akkige red colour cap eka lassanayii anee,outfit ekath niyamayii ❤😍✨️😘

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතෙ සතුටින් ගිහින් එන්න.

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 5 หลายเดือนก่อน +1

    Really enjoyed the vlog😍😍😍 Thank you akki and ayiyaa ❤️❤️❤️

  • @_sithu_22
    @_sithu_22 5 หลายเดือนก่อน +1

    Art lover kenekta / artist kenekta meka dakkama pissu hadena eka nawaththaganna puluwanda 😌 thankyou anji❤

  • @Newtonandchristine
    @Newtonandchristine 5 หลายเดือนก่อน +1

    Happg seeing you two enjoying. God Bless you two..

  • @sasifdo3642
    @sasifdo3642 5 หลายเดือนก่อน +1

    දවසක යන්න ආසාවෙන් ඉන්න තැනක් එංගලන්තයේ ලුවර් මියුසියම් එක...මම ඉස්කොලේ යන කාලෙ කලෙ චිත්‍ර ඉතින් හැම වසරකදිම හැම පාඩමකදීම ඇහුන සුපුරුදු තැනක් ඔතන ඉස්සර හිතුවා මේ තැන ගිහින්ම බලන්න වෙනවා ඒත් යන්න විදියක් නෑනේ කියලා ඒත් අද වෙනකොට හැමදෙම දියුනු වීමත් සමග ෆොන් එකෙන් එතනට ගිහින් ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන් උනා....අක්කෙ අයියේ ඔයලා දෙන්නටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා....අක්කලා ඔතන ඊජිප්තු මමී තියෙන පැත්තට ගියේ නැත්ද ඒ ටිකක් මාරම ශොක්....දවසකින් බලලා නම් ඉවර කරන්න බෑ ඔතන...ස්ලායී අයියත් මම වගෙ ගොඩාක් ඔය දෙවල් වලට ආස කෙනෙක් නේද....අක්කලා ආයෙම දවසක් ගියාම අනිවාර්යයෙන් ඔතනට යන්න 🥰🥰🥰අක්කෙ අයියේ හැමදාමත් වගෙ ආදරේයී ගොඩක් පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න🙏🙏☸️✝️❤️❤️❤️🥰🥰🥰💪💪💪

    • @ireshaamarasinghe874
      @ireshaamarasinghe874 5 หลายเดือนก่อน

      එංගලන්තයෙ නෙමේ. ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය ❤

  • @marinasamanthawijeyekoon2661
    @marinasamanthawijeyekoon2661 5 หลายเดือนก่อน

    Thanks for the nice video.

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 5 หลายเดือนก่อน +1

    You two are so lucky guys
    As a mother ,I would like my own children to live like this ,and should be able to enjoy the life ❤❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 5 หลายเดือนก่อน

    Rathu hat eka hruma lssnai akki❤❤❤

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 5 หลายเดือนก่อน

    Akki harima lassanay video eka nam.thank you akki me wage video genalla apita balanna denawata❤❤❤❤ adarey ❤❤❤ enjoy ❤❤❤❤

  • @ninawicks9
    @ninawicks9 5 หลายเดือนก่อน

    Lovely to see you both enjoying.
    To be honest, I was disappointed when I saw the original Mona Lisa on a visit to Louvre. It was tiny, and I felt we had a better bigger picture at our home !!! There are real beautiful art work in there.
    Are you two desperate for a rice & curry meal now 😅

  • @poorni767
    @poorni767 5 หลายเดือนก่อน

    So beautiful this video❤❤ photos tikath lassanai❤❤❤

  • @sampathranaweera6766
    @sampathranaweera6766 5 หลายเดือนก่อน

    Thank you for sharing your experience

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 5 หลายเดือนก่อน

    යමු අපිත් බලමු ❤❤ ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤️❤️❤️ ඔයාත් ලස්සනයි ❤️❤️😘😘

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 5 หลายเดือนก่อน

    You look very nice and you look very happy too enjoy your trip

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 5 หลายเดือนก่อน

    It was a very nice vlog Though we couldn't visit you took us through your vlog to Paris dear ❤ God bless you both and enjoy your trip ❤

  • @shareefadawood4790
    @shareefadawood4790 5 หลายเดือนก่อน

    That " MYSTIC" smile ! ( Mona Lisa)

  • @travellifeone7284
    @travellifeone7284 5 หลายเดือนก่อน

    Harima lassanai akke..❤❤❤❤

  • @DianaKaru
    @DianaKaru 5 หลายเดือนก่อน +1

    Very Nice ❤❤❤❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 5 หลายเดือนก่อน

    Anji good 👍 👌 luck ♥️ 👍 👌 Enjoy karanna hodata god bless ❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤

  • @shyamaleesamarakoon2076
    @shyamaleesamarakoon2076 5 หลายเดือนก่อน

    woww akki. so happy about you both and love u lot akki.

  • @sasankapurnima6176
    @sasankapurnima6176 5 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි...!

  • @shamilaismail7447
    @shamilaismail7447 5 หลายเดือนก่อน

    Very nice video to see

  • @wasanalakmali9132
    @wasanalakmali9132 5 หลายเดือนก่อน

    16:24 හයියෝ හයියෝ 😂😂 අදින්න නෙමෙයි 😅😅 දාන්න

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 5 หลายเดือนก่อน

    The cap is matching you .

  • @ruwanthipadmaperuma2607
    @ruwanthipadmaperuma2607 5 หลายเดือนก่อน +1

    Plz buy something for Silvester(Sly) at your europe trip , not only you

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 5 หลายเดือนก่อน

    Thanks, i was waiting

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 5 หลายเดือนก่อน

    Very beautiful. ❤

  • @priyanthialwis8811
    @priyanthialwis8811 5 หลายเดือนก่อน

    I visited last year it’s so beautiful place to go

  • @dilunitharuka9067
    @dilunitharuka9067 5 หลายเดือนก่อน

    Akkige lipstick eka lssanata penwa❤❤

  • @Kan_5O7
    @Kan_5O7 5 หลายเดือนก่อน

    Europe trip OVER :( what is the next overseas destination and when?

  • @shayamilamatugama4114
    @shayamilamatugama4114 5 หลายเดือนก่อน

    Hope u will be able to see the place where Lady Diana died.

  • @judithkirubananthan5689
    @judithkirubananthan5689 5 หลายเดือนก่อน

    DhanYa & Sly: pls visit Lourdes & have a holy dip

  • @bathiyawithanage1474
    @bathiyawithanage1474 5 หลายเดือนก่อน

    ඔයාලා තවම පැරිස් වලද ඉන්නේ

  • @SukeeManu
    @SukeeManu 5 หลายเดือนก่อน

    🥰🥰🥰🥰 superb

  • @suneethagunathilaka
    @suneethagunathilaka 5 หลายเดือนก่อน

    ❤දෙන්නාගේ ලස්සන

  • @suneethagunathilaka
    @suneethagunathilaka 5 หลายเดือนก่อน

    අැදුමට ගැලෙපෙන deset ඒක

  • @nimalinimanimali45
    @nimalinimanimali45 5 หลายเดือนก่อน

    ❤Nice...🎉

  • @Athula.
    @Athula. 3 หลายเดือนก่อน

    👍

  • @chamithpriyanka766
    @chamithpriyanka766 4 หลายเดือนก่อน

  • @sheshaninawanjana3128
    @sheshaninawanjana3128 5 หลายเดือนก่อน

    ❤❤

  • @worldpro1493
    @worldpro1493 3 หลายเดือนก่อน

    Ane ban oke monawa balannda.

  • @floraperera181
    @floraperera181 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 5 หลายเดือนก่อน

    ❤️❤️😊🤗

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 5 หลายเดือนก่อน

    ❤💙

  • @SadamaliNupearachchi
    @SadamaliNupearachchi 5 หลายเดือนก่อน

    Love you ❤❤❤❤

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 หลายเดือนก่อน

    Oya tikak mahath wela duwe.❤❤

  • @dularinuwandika3418
    @dularinuwandika3418 5 หลายเดือนก่อน

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @TravelGuide91
    @TravelGuide91 5 หลายเดือนก่อน

    💕💕💕

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @suranganieperera5491
    @suranganieperera5491 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @shermalwidanaarachchi4609
    @shermalwidanaarachchi4609 5 หลายเดือนก่อน +2

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @ManoriColombage
    @ManoriColombage 5 หลายเดือนก่อน

    ❤❤

  • @dulmikalpana7202
    @dulmikalpana7202 5 หลายเดือนก่อน

  • @supunnimantha1289
    @supunnimantha1289 5 หลายเดือนก่อน

  • @sharmaperera485
    @sharmaperera485 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sriyaniarachchi9479
    @sriyaniarachchi9479 5 หลายเดือนก่อน

    ❤❤

  • @saik2244
    @saik2244 5 หลายเดือนก่อน

    ❤❤❤