පංච ඉන්ද්‍රියන්ට ගොදුරු නොවීම පිණිස ආයතනවල අනිත්‍ය දැකීම | Ven Mirahawatte Pannasiri Thero | Suwatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Pancha indriyanta goduru novima pinisa ayathanawala anithya dakima
    පංච ඉන්ද්‍රියන්ට ගොදුරු නොවීම පිණිස ආයතනවල අනිත්‍ය දැකීම
    අතිපුජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වමින්ද්‍රයන් වහන්සේ
    Ven Mirahawatte Pannasiri Thero
    Suwatha | සුවත
    2023 බිනර පොහොය විශේෂ ධර්ම දේශනා..
    #suwatha #buddhist #meditation #nikinipoya #vesak #perahara #poya #puja #srilanka #suwathatv #buddhisttv #pragnatv #shraddatv
    Subscribe to watch more
    / @suwatha
    ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය ,මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ, nikinipoya,poya,buddhist ,buddhaquotes,buddhism,buddha,karma,dharma,believe,peace,chakra,buddhistquotes,universe, Sri Lanka Buddhism ,Buddhist teachings,Sri Lankan Buddhist traditions,Dhamma talks,Poya Bana,Buddhist rituals,Buddhist culture,Buddhist discourses in Sinhala,Poya day sermons,Buddhist philosophy,bana katha,kavi bana,sinhala kavi bana,amma kavi,atawisi budu guna,suwatha channel

ความคิดเห็น • 20

  • @NuraaA-b7k
    @NuraaA-b7k 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤සදු...!සාදු ...! සාදු ...! තෙරුවන්සරණයි ...!!!❤❤❤❤පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ....!!!❤❤❤❤❤❤❤❤

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 3 หลายเดือนก่อน

    🙏සාදු🙏සාදු🙏සාදු
    මාගේ හදබැති නමස්කාරය වෙි්වා 🙏🙏🙏පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ නිදුක් නිරෝගී ව දර්ඝායු වෙි්වා !!!පුාර්තනා පරිද්දෙන් ම උතුම් අමාමහ නිවනසුව❤ සාක්ෂාත් වෙි්වා 🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු සා''''''':දුස''''''දුසා''''''''දු🙏🙏🙏

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up 9 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 10 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌻🌹🌻🌹🌻🌹🌹

  • @VishakaWaduthanthri-jv4lv
    @VishakaWaduthanthri-jv4lv 10 หลายเดือนก่อน

    සාධුු සාධුු සාධුු
    ස්වාමිින් වහන්සේට චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධය විිම පිනිස මෙම දේශණාමය කුසලය උපකාරී වේවා

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 10 หลายเดือนก่อน

    🌹🙏🙏🙏🌹

  • @dayaniwijekoon165
    @dayaniwijekoon165 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි
    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @Nirvanagaminipatipada
    @Nirvanagaminipatipada 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 10 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 10 หลายเดือนก่อน

    🌕👉 අනිච්ච ද? 👉 අනිත්‍ය ? (සංස්කෘත )
    ☀️ සංස්කාර editing ? ☀️ සංකාරා ද?(සං+කාර)

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 หลายเดือนก่อน

    සසරට ඇද දමන තවත් බණක්. සරල දේ අවබෝධ කර ගැනීමට පිවිසෙන මාර්ගය සංකීර්ණලු. අවිද්‍යාව දුරු කරගන්න නම් අතදරුවා සියලු දැරීම් වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න! එය තේරුම් ගත්තොත් ඔබ සසරෙන් මිදෙනවා. සුවපත් වේවා! බණ කියන ගිරවුන්ට හිරවෙන්න එපා!!

    • @Nirvanagaminipatipada
      @Nirvanagaminipatipada 10 หลายเดือนก่อน

      අත දරුවා සියලු දැරීම් වලින් නිදහස් කියලා කියන්නේ කොහොමද ?

    • @rupasiriperera5526
      @rupasiriperera5526 10 หลายเดือนก่อน

      @@Nirvanagaminipatipadaමම කිව්වේ අත දරුවා සියලු දැරීම් වලින් නිදහස් කියලා නොවෙයි, සියලු දැරීම් වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තොත් සියල්ලෙන් නිදහස් වෙනවා කියලා. ඒය වෙන්නේ මෙහෙමයි, වැඩිවියපත් අපි නැවත අත දරුවෙකුගේ තත්වයට මනසින් ‌ගොස් මේ තමා හදාගත් ලෝකය, දෙමාපිය සහෝදර සහෝදරියන් නෑ හිතවතුන් අසල්වාසීන් පාසැල පන්සල සමාජය සංස්කෘතිය මගින් අතදරුවාට කා වැද්දූ විඥානය නැමති මායාකාරයාගේ නිමැවුවක් බව බුදුවදන තුළින්, ද්වතාවය බිද දමන අනිච්ඡ දුක්ඛ අනත්ත තුළින් අවබෝධ කරගත් විට ටම් මායා ලෝකය අතුරුදහන් වෙනවා. සුවපත් වේවා!!

  • @KamaniDeepika-qh7zw
    @KamaniDeepika-qh7zw 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @annemakalandage3769
    @annemakalandage3769 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padminijayanthi8493
    @padminijayanthi8493 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @deepanidammika7891
    @deepanidammika7891 10 หลายเดือนก่อน

    🙏🙏🙏