ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම නම් දිනුවත් මැච් බලලා පැරදුනත් මැච් බලලා ආතල් එකේ ඉන්නවා...❤😊
අන්න එකයි 🥰❤
Ow ban math 🖤
අනිත් උන් මොනා කිව්වත් අපි cricket අත අරින්නෑ අයියෙ..ඔයා වීඩියෝ දිගටම කරගෙන යන්න❤❤❤
Brodcasting කරන්නේ කෞඩ
මෙහෙම දේකුත් තියනවා ඔසී කියන්නේ ක්‍රිකට් ලෝකෙ එදා ඉදන් අද වෙනකන් ලෝකෙ තිබුනු ලොකුම බලකනුවක්... ක්‍රිකට් ලෝකෙ බලකනු කියලා ඉන්දියා එන්ගලන්තේ ඔසී කිව්වට ඔසී කියන්නෙ වෙනම ලෙවල් එකක ඉන්න ටීම් එකක් ලෝකෙ ඕනිම කන්ඩිශන් එක්ක ටක් ගාල වෙනස් වෙලා හොද ක්‍රිකට් එකක් ගහන රටක් ලෝක කුසලාන 7ක් 8ක් ඉස්සුවෙ නිකන් නෙමෙයි ඉතින් කොහොම දිනුවත් ඔසී වලට ගහලා නම් ඒක ලොකු දෙයක් ❤
මම අයියගෙ video හැමදාම බලනවා අයියගෙ වීඩියෝ Super ❤❤
❤
හරිම ආකර්ෂණීයි ❤️
Cricket අමතක වෙන්නෙ මැරුණ දවසට තමයි ❤
❤❤❤ sira
@@tharindurajapaksha4656ow bn 💯
Sirq
ක්‍රිකට් කියන්නෙ ජිවිතෙම කොටසක් ❤❤❤❤
ඇත්ත ❤. සුපිරි 🎉 එකගයි. ❤
අපේ උන් ගූගල් බලන්නේ සෙක්ස් බලන්න විතරයි අයියේ.😅😅
😅
Ow bn😂
මෙ ටෙස්ට් දෙකම දිනන්න ඔනෙ එතකොට ඉන්දියාව 4 වෙනි තැනට වැටෙනවා😅 . ලංකාව 3 වෙනි තැනට එන එකත් වටිනවා
කුඹුරක් හදලා දිනුවා කියයි එච්චරයි පැරදුනොත් කුම්බුරෙත් බැ කියයි එච්චරයි
You are doing great job. Keep it up.
Australia ❤❤
සමහරු විහිලුවට කරන දේවල්, ලංකාවෙ බුද්ධිමත් රැල්ලට ක්‍රිකට් බලන එවුන් serious ගන්නව..😂😂..මොලයක් තියෙන්නේ හිතන්න..වැඩේ කියන්නෙ මොලේවත් හරියට පාවිච්චි කරන්නෙ නෑ..😢
Superi ❤❤❤❤❤❤❤
ප්‍රේමදාස ලයිට් කණුවල අලුත්වැඩියාවක් නිසා තමයි දිවා මැචර්ස් තියෙන්නේ.
මචං මේ ඔයාගේ වීඩියෝස් මං හැමදාම බලනවා හැබැයි එක නමක් සඳහන් කරන්න අමතක උනා..ඒ ඩන්කන් වයිට් එයා අපිට පළවෙනි ඔලිම්පික් පදක්කම ගෙනත් දුන්නා එයා අනිවාර්යෙන්ම අපි හැමෝගෙම හිත් වල ඉන්නවා..❤❤❤
ඒක තමයි මමත් කියන්නේ. ඔය සුනාමියෙන් පස්සේ ඉපදිච්ච එවුන් තමා ඔය බනින්නේ ඔහොම. අද ඊයේ මැග් බලන්ඩ අපි උන් තමයි බනින්නේ. බනින එවුන්ට අපි අනුකම්පා කරමු
Great talk ❤❤
Australia එන්නේ අපිට අලුත් මූනු ටිකක් අරගෙන. Konstas, Webster සහ තවත් කෙනෙක්. Spinner කීපයක් ඉන්නවා ඒ අතර. Australia අපිට වඩා සුදුසුයි final යන්න සහ cup එක ගන්න🎉
ලංකාවෙ කුඹුරු කියල බනින මිනිස්සු වැරදිමයි කියන්න බෑ. අපිට icc තරඟාවලි වල කුඹුරු ලැබෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. අපෙ රට ඇතුලෙ home conditions වල වාසිය අරන් දිනන එක හොඳයි. ඒ වුනාට සැලසුමක් තියෙන්න ඕන රටෙන් පිටත් දක්ෂතාවයන් වර්ධනය කර ගන්න. නැත්තන් ඉතින් තව අවුරුදු 20කට වත් icc trophy එකක පහස නම් විදින්න බැරි වෙයි.
2026 T20 world cup thiyenne lankawe mokdda krnna ona dan ?
@@srilankacricketvlogඒක විතරද තියෙන්නෙ ?ඒක දිනන්න පුලුවන්ද මේ ටීම් එකට?තාම අපිට හරි හමන් ටී 20 ටීම් එකක් වත් නෑ.ලන්කාවෙ නෙවේ කොහේ තිබ්බත් මෙ ටීම් එක එක්ක නම් icc trophy ගන්නව බොරු.icc trophy තියා ඒ ටූනමන්ට් එකේ මැච් එකක් දිනයිද ශුවර් නෑ මුන්.ඒ ගැනත් හිතන්න. මොකද ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත.❤
bro CT එකේ දැන් තත්වේ ගැන video එකක් ඔිනේ
ලෙජන්ඩ්ලා පැරදුනාට නව නිංගිරා වෙන්න කන්නෙ නෑ.හැමදාම හැමෝටම දිනන්නත් බෑනේ.මුන්ව එපා වෙන්නේ හොදි නැතිව කනකොට🤣පරදින්න ඕනි ව්දියක් තියෙනවා.
නවනින්ගිරා වෙන්න කාපු රෙකෝඩ් ටිකක් බලන්න නිකන් search කරලා බැරිවුනොත් කියන්න දාන්නම්
හැම්දාම ඉන්දියාව නම් දිනනව😂😂😂😂
ඔයා හරි ❤️❤️❤️❤️
ela kire ❤ Australiawata gahai ape awn
👌 👌 1
API adarei ❤️❤️❤️
El❤
6:40 😂😂
Milan rathnayaka❤❤❤ chans labeyidha
හදවතින්ම කැන්ගරුවන්ට, පැතුමා තමයි අවුල
Ekagai😊🎉🎉❤
apo nam dinnath balanawa.paradunath balanawa❤
Hambantota tibbanam hodai
Zupp😂🎉😢❤😮😅😊
Janith liyanage krida kala karanna one test walata
Dinanna puluwan matchuth paradinakota.. Ape wenawa
🎉❤
Athha
Kohoma unath අන්තිම අවුරුදු 10 ye world cup semi final nogiye ekama top 10 country eka api bangali 2017 CT semi giya legend la iddi ehema nemei
mama 20010 idn match blnne danta eka match ekkwth miss krla na hamm ekm baluwa
Premadase lite repair ekak karanawa den masa 2k withara idan lite kulunu 6ma galawala thiyenne a nisa day and night thiyanna be
❤🇱🇰❤
කුබුරෙ නිසා අපට වාසියි ඉතින් ❤🎉🎉
Machan ballo buranawa thamai a unata kamak na oyage wade balana buddimath fans la tikak ennawa cricket gana danna a fans la hamadama oyath akka ennawa 👍
Sl Cricket champion unahama thamai kattiyata therenne
Diololg telegram package ekak gana kiyannako puluvan kenek.
brodcasting කරන්න කෞඩ
කුබුරු නිසා තමයි අපේ ෆාස්ට් බෝලර්ස්ල හොද මදි.කුබුරු වැඩි වන තරමට ලෝක කුසලාන දුරස් වීම අනුලෝමව සමානුපාතික වන බවත් කුබුරුවල පමනක් දිනන උන්ට ලෝක කුසලාන වල දී හොදින්ම පිලිතුරු ලැබෙන බවත් එනිසා කිසිවෙකුත් තව දුරටත් කුබුරු කුබුරු යැයි හඩමින් නොවැලපෙන ලෙසත් දැනුම් දෙමි❤
කුඹුරුකතාඇතිදැං ආපිරියයි ඔකආහන්න
ඉතින් අපි හදපුවද අපටත් අප්පිරියයි තමයි කරේ තියන් යන උන්දලට පොඩ්ඩක් එක දිගට ගිහින් විරෝධය දක්වන්න්කෝ එතකොට අපිටත් මේ කරදරේ ඉවරයි
Kwda bn kiynne NZ walath kuburu thiyanawa kiyala unta pissune kuburu hadanna real. Kuburu thiyenne IND wala
Colombo godakalakin mach thibbe nh
මෙහෙමයි අයියේ, ඕකට ප්‍රේක්ශකයො විතරක් නෙවේ ක්‍රීඩකයොන්ගෙ ක්‍රියා කලාපය හා හැසිරීම ත් හේතුවක් වෙනවා.ඔය කලකිරීම ආවේ 2023 ලෝක කුසලානයෙන් පස්සෙ.මෙන්ඩිස්- වනිදු ගෙ නායකත්වයේ අසාර්තක බවත් ඕකට හේතුවක්.ඕක උඩු දිව්ව 2024 කුසලානෙදි. විශේශයෙන්ම වනිදු, තීක්ශන වගේ පිරිස් මාද්‍ය සමබර ලෙස හැසිරීමට නොදැන සිටීම හා ඔවුන්ගේ ප්‍රකාශ නිසා ඕක තව වැඩි වුනා.(මහීශ්ගේ මාලින්ග වදන් කොපි කිරීම හා, වනිදුගේ ප්‍රකාශ ඔබලා දන්නවා යැයි සිතමි)ඊට පස්සෙ ලන්කා ලීග් එකේ වනිදු ගෙ හැසිරීමත් හේතුවක්. ඒකෙන් පස්සෙ ගහපු ලිමිටඩ් සීරිස් වලින් පස්සෙ තමයි කුබුරු කතාව ලොකුවටම ආවෙ ලෝ ස්කෝරින් මැච් ගොඩක් ආපු නිසා. විශේශයෙන්ම ටී 20 වල 110ක් චේස් ලරන්න පවා ඔය ලොකු අයියලා ට බැරි වුනා. අපි 2022 දි ඔසී වල ටී 20 මැච් 4ක් කෑවා. ඒත් කවුරුත් මුකුත් කිව්වෙනෑ.මොකද ඒ කාලේ ක්‍රීඩක ප්‍රේක්ශක මානසිකත්වයද වෙනස් .දැන් ක්‍රීඩකයින් බහුතරය හැසිරෙන අයුරින් පේන්නෙ ක්‍රිකට් වලින් ඔවුන් මුදල් ඉපයීම මූලික කොට ගත් බවත් ඉන් රට නියෝජනය වන බව හා වගකීම් සහගත පරිනත බවක් ඔවුන් තුල නැති බයි.(තරග ක්‍රීඩා කරන ඇල් මැරුනු ස්වරූවයෙන් එය මනාව පෙනේ) ක්‍රීඩාවට ආදරය කිරීමට ප්‍රේක්ශකයින් පොලබවීමට ක්‍රීඩක යින්ට වගකීමක් ඇති බව ඔවුන්ට දැනෙන තුරු මෙරට ක්‍රීඩාව දියුනු නොවනු ඇත. ප්‍රේල්ශකයින්ව ඇල් මැරුනු තත්වයට පත් කරේ ක්‍රීඩකයාම මිස වෙනත් කිසිවෙකුත් නොවේ.මන්ද කිසිම විටක සමාජ මාද්‍ය බලපෑමකින් ක්‍රීඩාවට ඇති ආසාවට හානි කර නොහැකි බැවිනි. ඔබට දැන් ඇල් මරුනු අලසකමක් ක්‍රිකට් තුලින් සිතේ නම් ඊට හේතුව මේ ක්‍රීඩකයෝම වන අතර මාද්‍ය නොවන බව හදවතින් සිතන්න.ප.ලි.මේ වසරේ තරග දෙස බැලීමේදි මෙය බොහෝ විට වැඩි වී යනු ඇත.මන්ද පෙර ලොව ප්‍රබල රටවල් සමග තරග කල අප අද ඇෆ්ගන්, බන්ගලින්ට පවා පරාජය වන තරම ට ක්‍රීඩාව අඩපන වී ඇත.ක්‍රිකට් ක්‍රීඩයෙක් වීමට දක්ශ බව පමනක්ම නොව සාමන්‍ය බුද්දියද, හොද සබුද්දික මනසක් ද අවශ්‍ය බව වත්මන් ක්‍රීඩකයින් දෙස බැලීමෙන් මනාව කැපී පෙනේ.හොද අද්‍යාපනයක් සමග ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්වීමට හැකිය.පිටිය මැද ගන්න දුර්වල තීරන වෙනුවට විච්ක්ශනශීලිව තීරන ගැනීමට එය හේතු වන අතර තරග දිනීමටද එය හේතු වේ. නමුත් අවාස්නාවකට අපට සිටින්නෙ කද බඩ සහිත නමුත් හිස් මැටි මොල පිරිසකි.සමහර ක්‍රීඩකයින්ට සහ කන්ඩායම් මහ පුටුවලට සාමාන්‍ය ප්‍රේක්ශකයා සතු බුද්දිය හෝ නැති වීම පසු ගිය ලෝක කුසලානයෙන් දුටුවෙමි.මැටි මොල සුද්ද වන තුරු ඔය අලස කම එලෙසම තිබීවි සහ තිබිය යුතුමය.ඔබේ අදහස පහලින් කොමෙන්ට් කරන්න.❤
බලපු නැති විඩියො එකක් නැ දානකමි ඉන්නෙ
අයියෙඔබ තුමා ලා වගෙ යන අය යාවි ඉන්න අය ඉදිවි ක්‍රිඩා වෙන් බැරි නම් මිනිසුන් කුලි වැඩ හරි කරාවි මෙහෙම පරදිද්දි නිකන්ම හැල්ලු වෙනවා පිට ක්‍රිඩකයන් ගෙන් පවා (උදා ,- off session මතකද
2015- 2021 ටත් වඩා දැන් පරදිනවද? ලංකාවේ මැචුත් පැරදුනා සිම්බාබ්වෙටත් පැරදුනේ මේ කාලේ මතක නැද්ද නැත්තම් දන්නේ නැද්ද?
දැන් එච්චර කතා එන් නෑ ඒ වගේ.මැච් 100ක් පැරදුනත් දැන් ලන්කාවෙ ප්‍රේක්ශකයින් ට හුරුයි දැන්.දැන් ක්‍රිකට් වෙනම ලෙවල් එකක්.❤
කොළඹ ලයිට් කුලුනු අලුත් වැඩියා කරන නිසා උදේ තියෙන්නෙ
Mamanm march balnwa sema ratakama ewa
Odi match patan gane 10 ta ne ude
අයියෙ මෙහෙ කුඹුරු හදලා දිනලා වැඩක් තියෙනවද සිනා කෙන්ට්රි වල ඩෙඩ් රබර් වෙනවා මෙවා විහිළු නෙවෙයි අයියෙ පරදින එක නොවේ අවුල පරදින විදිහයි
@@srilankacricketvlogඅතේ තිබ්බ මැච් අත අරින එකයි මුන්ගෙ අවුල.අයියා කියන කාලෙ මැච් දින්නෙම නෑ වගේ තමයි 2017දි එහෙම.හැබැයි එහෙමයි කියල ඒ කාලෙ ආපහු එනවා වගේ පේනව දන්.❤
බනින්න ඕන උන් මොනා හරි හදාගෙන හරි බනිනව ඉතින්......Constructive criticism නම් කමක් නෑ එහෙමත් නෑනේ
Srilanka people don’t no what is cricket
Mamanan ape crikat mage pana
Aiye molayak athuwa mewa balana minissu adui nikan kammali kamata fb TH-cam balanwa mokek hari mokata hari banala thibbon hewillalak balillak na ohe baninawa page karayo innawa neda un thama okkoma karanne ewata humiti thiyana gobbayo comment danawa ewa ohe modayo wage balana pirisa enawa ewa balala hithanne balanne na ohe kiyawanawa comment danawa dan me vidiyata thama minissu hadilq thiyenne
Sri lanka ❤❤❤
❤️
❤❤
❤❤❤
❤❤❤❤
මම නම් දිනුවත් මැච් බලලා පැරදුනත් මැච් බලලා ආතල් එකේ ඉන්නවා...❤😊
අන්න එකයි 🥰❤
Ow ban math 🖤
අනිත් උන් මොනා කිව්වත් අපි cricket අත අරින්නෑ අයියෙ..ඔයා වීඩියෝ දිගටම කරගෙන යන්න❤❤❤
Brodcasting කරන්නේ කෞඩ
මෙහෙම දේකුත් තියනවා ඔසී කියන්නේ ක්‍රිකට් ලෝකෙ එදා ඉදන් අද වෙනකන් ලෝකෙ තිබුනු ලොකුම බලකනුවක්... ක්‍රිකට් ලෝකෙ බලකනු කියලා ඉන්දියා එන්ගලන්තේ ඔසී කිව්වට ඔසී කියන්නෙ වෙනම ලෙවල් එකක ඉන්න ටීම් එකක් ලෝකෙ ඕනිම කන්ඩිශන් එක්ක ටක් ගාල වෙනස් වෙලා හොද ක්‍රිකට් එකක් ගහන රටක් ලෝක කුසලාන 7ක් 8ක් ඉස්සුවෙ නිකන් නෙමෙයි ඉතින් කොහොම දිනුවත් ඔසී වලට ගහලා නම් ඒක ලොකු දෙයක් ❤
මම අයියගෙ video හැමදාම බලනවා අයියගෙ වීඩියෝ Super ❤❤
❤
හරිම ආකර්ෂණීයි ❤️
Cricket අමතක වෙන්නෙ මැරුණ දවසට තමයි ❤
❤❤❤ sira
@@tharindurajapaksha4656ow bn 💯
Sirq
ක්‍රිකට් කියන්නෙ ජිවිතෙම කොටසක් ❤❤❤❤
ඇත්ත ❤. සුපිරි 🎉 එකගයි. ❤
අපේ උන් ගූගල් බලන්නේ සෙක්ස් බලන්න විතරයි අයියේ.😅😅
😅
Ow bn😂
මෙ ටෙස්ට් දෙකම දිනන්න ඔනෙ එතකොට ඉන්දියාව 4 වෙනි තැනට වැටෙනවා😅 . ලංකාව 3 වෙනි තැනට එන එකත් වටිනවා
කුඹුරක් හදලා දිනුවා කියයි එච්චරයි පැරදුනොත් කුම්බුරෙත් බැ කියයි එච්චරයි
You are doing great job. Keep it up.
Australia ❤❤
සමහරු විහිලුවට කරන දේවල්, ලංකාවෙ බුද්ධිමත් රැල්ලට ක්‍රිකට් බලන එවුන් serious ගන්නව..😂😂..මොලයක් තියෙන්නේ හිතන්න..වැඩේ කියන්නෙ මොලේවත් හරියට පාවිච්චි කරන්නෙ නෑ..😢
Superi ❤❤❤❤❤❤❤
ප්‍රේමදාස ලයිට් කණුවල අලුත්වැඩියාවක් නිසා තමයි දිවා මැචර්ස් තියෙන්නේ.
මචං මේ ඔයාගේ වීඩියෝස් මං හැමදාම බලනවා හැබැයි එක නමක් සඳහන් කරන්න අමතක උනා..ඒ ඩන්කන් වයිට් එයා අපිට පළවෙනි ඔලිම්පික් පදක්කම ගෙනත් දුන්නා එයා අනිවාර්යෙන්ම අපි හැමෝගෙම හිත් වල ඉන්නවා..❤❤❤
❤
ඒක තමයි මමත් කියන්නේ. ඔය සුනාමියෙන් පස්සේ ඉපදිච්ච එවුන් තමා ඔය බනින්නේ ඔහොම. අද ඊයේ මැග් බලන්ඩ අපි උන් තමයි බනින්නේ. බනින එවුන්ට අපි අනුකම්පා කරමු
Great talk ❤❤
Australia එන්නේ අපිට අලුත් මූනු ටිකක් අරගෙන. Konstas, Webster සහ තවත් කෙනෙක්. Spinner කීපයක් ඉන්නවා ඒ අතර. Australia අපිට වඩා සුදුසුයි final යන්න සහ cup එක ගන්න🎉
ලංකාවෙ කුඹුරු කියල බනින මිනිස්සු වැරදිමයි කියන්න බෑ. අපිට icc තරඟාවලි වල කුඹුරු ලැබෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි. අපෙ රට ඇතුලෙ home conditions වල වාසිය අරන් දිනන එක හොඳයි. ඒ වුනාට සැලසුමක් තියෙන්න ඕන රටෙන් පිටත් දක්ෂතාවයන් වර්ධනය කර ගන්න. නැත්තන් ඉතින් තව අවුරුදු 20කට වත් icc trophy එකක පහස නම් විදින්න බැරි වෙයි.
2026 T20 world cup thiyenne lankawe mokdda krnna ona dan ?
@@srilankacricketvlogඒක විතරද තියෙන්නෙ ?
ඒක දිනන්න පුලුවන්ද මේ ටීම් එකට?තාම අපිට හරි හමන් ටී 20 ටීම් එකක් වත් නෑ.
ලන්කාවෙ නෙවේ කොහේ තිබ්බත් මෙ ටීම් එක එක්ක නම් icc trophy ගන්නව බොරු.icc trophy තියා ඒ ටූනමන්ට් එකේ මැච් එකක් දිනයිද ශුවර් නෑ මුන්.
ඒ ගැනත් හිතන්න. මොකද ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත.❤
bro CT එකේ දැන් තත්වේ ගැන video එකක් ඔිනේ
ලෙජන්ඩ්ලා පැරදුනාට නව නිංගිරා වෙන්න කන්නෙ නෑ.හැමදාම හැමෝටම දිනන්නත් බෑනේ.මුන්ව එපා වෙන්නේ හොදි නැතිව කනකොට🤣පරදින්න ඕනි ව්දියක් තියෙනවා.
නවනින්ගිරා වෙන්න කාපු රෙකෝඩ් ටිකක් බලන්න නිකන් search කරලා බැරිවුනොත් කියන්න දාන්නම්
හැම්දාම ඉන්දියාව නම් දිනනව😂😂😂😂
ඔයා හරි ❤️❤️❤️❤️
ela kire ❤ Australiawata gahai ape awn
👌 👌 1
❤
API adarei ❤️❤️❤️
El❤
6:40 😂😂
Milan rathnayaka❤❤❤ chans labeyidha
හදවතින්ම කැන්ගරුවන්ට, පැතුමා තමයි අවුල
Ekagai😊🎉🎉❤
apo nam dinnath balanawa.paradunath balanawa❤
Hambantota tibbanam hodai
Zupp😂🎉😢❤😮😅😊
Janith liyanage krida kala karanna one test walata
Dinanna puluwan matchuth paradinakota.. Ape wenawa
🎉❤
Athha
Kohoma unath අන්තිම අවුරුදු 10 ye world cup semi final nogiye ekama top 10 country eka api bangali 2017 CT semi giya legend la iddi ehema nemei
mama 20010 idn match blnne danta eka match ekkwth miss krla na hamm ekm baluwa
Premadase lite repair ekak karanawa den masa 2k withara idan lite kulunu 6ma galawala thiyenne a nisa day and night thiyanna be
❤🇱🇰❤
කුබුරෙ නිසා අපට වාසියි ඉතින් ❤🎉🎉
Machan ballo buranawa thamai a unata kamak na oyage wade balana buddimath fans la tikak ennawa cricket gana danna a fans la hamadama oyath akka ennawa 👍
Sl Cricket champion unahama thamai kattiyata therenne
Diololg telegram package ekak gana kiyannako puluvan kenek.
brodcasting කරන්න කෞඩ
කුබුරු නිසා තමයි අපේ ෆාස්ට් බෝලර්ස්ල හොද මදි.
කුබුරු වැඩි වන තරමට ලෝක කුසලාන දුරස් වීම අනුලෝමව සමානුපාතික වන බවත් කුබුරුවල පමනක් දිනන උන්ට ලෝක කුසලාන වල දී හොදින්ම පිලිතුරු ලැබෙන බවත් එනිසා කිසිවෙකුත් තව දුරටත් කුබුරු කුබුරු යැයි හඩමින් නොවැලපෙන ලෙසත් දැනුම් දෙමි❤
කුඹුරුකතාඇතිදැං ආපිරියයි ඔකආහන්න
ඉතින් අපි හදපුවද අපටත් අප්පිරියයි තමයි කරේ තියන් යන උන්දලට පොඩ්ඩක් එක දිගට ගිහින් විරෝධය දක්වන්න්කෝ එතකොට අපිටත් මේ කරදරේ ඉවරයි
Kwda bn kiynne NZ walath kuburu thiyanawa kiyala unta pissune kuburu hadanna real. Kuburu thiyenne IND wala
Colombo godakalakin mach thibbe nh
මෙහෙමයි අයියේ, ඕකට ප්‍රේක්ශකයො විතරක් නෙවේ ක්‍රීඩකයොන්ගෙ ක්‍රියා කලාපය හා හැසිරීම ත් හේතුවක් වෙනවා.
ඔය කලකිරීම ආවේ 2023 ලෝක කුසලානයෙන් පස්සෙ.මෙන්ඩිස්- වනිදු ගෙ නායකත්වයේ අසාර්තක බවත් ඕකට හේතුවක්.ඕක උඩු දිව්ව 2024 කුසලානෙදි. විශේශයෙන්ම වනිදු, තීක්ශන වගේ පිරිස් මාද්‍ය සමබර ලෙස හැසිරීමට නොදැන සිටීම හා ඔවුන්ගේ ප්‍රකාශ නිසා ඕක තව වැඩි වුනා.(මහීශ්ගේ මාලින්ග වදන් කොපි කිරීම හා, වනිදුගේ ප්‍රකාශ ඔබලා දන්නවා යැයි සිතමි)
ඊට පස්සෙ ලන්කා ලීග් එකේ වනිදු ගෙ හැසිරීමත් හේතුවක්. ඒකෙන් පස්සෙ ගහපු ලිමිටඩ් සීරිස් වලින් පස්සෙ තමයි කුබුරු කතාව ලොකුවටම ආවෙ ලෝ ස්කෝරින් මැච් ගොඩක් ආපු නිසා. විශේශයෙන්ම ටී 20 වල 110ක් චේස් ලරන්න පවා ඔය ලොකු අයියලා ට බැරි වුනා.
අපි 2022 දි ඔසී වල ටී 20 මැච් 4ක් කෑවා. ඒත් කවුරුත් මුකුත් කිව්වෙනෑ.මොකද ඒ කාලේ ක්‍රීඩක ප්‍රේක්ශක මානසිකත්වයද වෙනස් .
දැන් ක්‍රීඩකයින් බහුතරය හැසිරෙන අයුරින් පේන්නෙ ක්‍රිකට් වලින් ඔවුන් මුදල් ඉපයීම මූලික කොට ගත් බවත් ඉන් රට නියෝජනය වන බව හා වගකීම් සහගත පරිනත බවක් ඔවුන් තුල නැති බයි.(තරග ක්‍රීඩා කරන ඇල් මැරුනු ස්වරූවයෙන් එය මනාව පෙනේ)
ක්‍රීඩාවට ආදරය කිරීමට ප්‍රේක්ශකයින් පොලබවීමට ක්‍රීඩක යින්ට වගකීමක් ඇති බව ඔවුන්ට දැනෙන තුරු මෙරට ක්‍රීඩාව දියුනු නොවනු ඇත. ප්‍රේල්ශකයින්ව ඇල් මැරුනු තත්වයට පත් කරේ ක්‍රීඩකයාම මිස වෙනත් කිසිවෙකුත් නොවේ.
මන්ද කිසිම විටක සමාජ මාද්‍ය බලපෑමකින් ක්‍රීඩාවට ඇති ආසාවට හානි කර නොහැකි බැවිනි. ඔබට දැන් ඇල් මරුනු අලසකමක් ක්‍රිකට් තුලින් සිතේ නම් ඊට හේතුව මේ ක්‍රීඩකයෝම වන අතර මාද්‍ය නොවන බව හදවතින් සිතන්න.
ප.ලි.
මේ වසරේ තරග දෙස බැලීමේදි මෙය බොහෝ විට වැඩි වී යනු ඇත.මන්ද පෙර ලොව ප්‍රබල රටවල් සමග තරග කල අප අද ඇෆ්ගන්, බන්ගලින්ට පවා පරාජය වන තරම ට ක්‍රීඩාව අඩපන වී ඇත.ක්‍රිකට් ක්‍රීඩයෙක් වීමට දක්ශ බව පමනක්ම නොව සාමන්‍ය බුද්දියද, හොද සබුද්දික මනසක් ද අවශ්‍ය බව වත්මන් ක්‍රීඩකයින් දෙස බැලීමෙන් මනාව කැපී පෙනේ.
හොද අද්‍යාපනයක් සමග ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්වීමට හැකිය.පිටිය මැද ගන්න දුර්වල තීරන වෙනුවට විච්ක්ශනශීලිව තීරන ගැනීමට එය හේතු වන අතර තරග දිනීමටද එය හේතු වේ. නමුත් අවාස්නාවකට අපට සිටින්නෙ කද බඩ සහිත නමුත් හිස් මැටි මොල පිරිසකි.සමහර ක්‍රීඩකයින්ට සහ කන්ඩායම් මහ පුටුවලට සාමාන්‍ය ප්‍රේක්ශකයා සතු බුද්දිය හෝ නැති වීම පසු ගිය ලෝක කුසලානයෙන් දුටුවෙමි.
මැටි මොල සුද්ද වන තුරු ඔය අලස කම එලෙසම තිබීවි සහ තිබිය යුතුමය.
ඔබේ අදහස පහලින් කොමෙන්ට් කරන්න.❤
බලපු නැති විඩියො එකක් නැ දානකමි ඉන්නෙ
❤
අයියෙඔබ තුමා ලා වගෙ යන අය යාවි ඉන්න අය ඉදිවි ක්‍රිඩා වෙන් බැරි නම් මිනිසුන් කුලි වැඩ හරි කරාවි මෙහෙම පරදිද්දි නිකන්ම හැල්ලු වෙනවා පිට ක්‍රිඩකයන් ගෙන් පවා (උදා ,- off session මතකද
2015- 2021 ටත් වඩා දැන් පරදිනවද? ලංකාවේ මැචුත් පැරදුනා සිම්බාබ්වෙටත් පැරදුනේ මේ කාලේ මතක නැද්ද නැත්තම් දන්නේ නැද්ද?
දැන් එච්චර කතා එන් නෑ ඒ වගේ.මැච් 100ක් පැරදුනත් දැන් ලන්කාවෙ ප්‍රේක්ශකයින් ට හුරුයි දැන්.
දැන් ක්‍රිකට් වෙනම ලෙවල් එකක්.❤
කොළඹ ලයිට් කුලුනු අලුත් වැඩියා කරන නිසා උදේ තියෙන්නෙ
Mamanm march balnwa sema ratakama ewa
Odi match patan gane 10 ta ne ude
අයියෙ මෙහෙ කුඹුරු හදලා දිනලා වැඩක් තියෙනවද සිනා කෙන්ට්රි වල ඩෙඩ් රබර් වෙනවා මෙවා විහිළු නෙවෙයි අයියෙ පරදින එක නොවේ අවුල පරදින විදිහයි
2015- 2021 ටත් වඩා දැන් පරදිනවද? ලංකාවේ මැචුත් පැරදුනා සිම්බාබ්වෙටත් පැරදුනේ මේ කාලේ මතක නැද්ද නැත්තම් දන්නේ නැද්ද?
@@srilankacricketvlogඅතේ තිබ්බ මැච් අත අරින එකයි මුන්ගෙ අවුල.
අයියා කියන කාලෙ මැච් දින්නෙම නෑ වගේ තමයි 2017දි එහෙම.
හැබැයි එහෙමයි කියල ඒ කාලෙ ආපහු එනවා වගේ පේනව දන්.❤
බනින්න ඕන උන් මොනා හරි හදාගෙන හරි බනිනව ඉතින්......
Constructive criticism නම් කමක් නෑ එහෙමත් නෑනේ