Sri Lanka needed 59 runs off the Final 3 overs | Dasun Shanaka Punishes Aussies Bowlers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 331

  • @JeewanKumara-cu9xb
    @JeewanKumara-cu9xb ปีที่แล้ว +120

    එදා ඒ දසුන් ගෙ ඉනිම ට හොඳ කියලා ඔල් වරසන් දීලා ඒ අයම අද දසුන් වැටෙද්දී බනින කොට මාර දුකයි 😭😭😭 හොඳ Come Back එකක් දෙමු දස්සා 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍 සිංහයෝ කවදාවත් වැටෙන්නේ නෑ ❤️❤️❤️❤️

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +1

      Api baninne neene.. hemoma baninneth nee.. mona unath api innawa un ekka. Kochchara peradunath un ekka innawa dinumedi wagema.. Dasunta puluwan goda enna.. ❤❤.

    • @sadewchamidu
      @sadewchamidu ปีที่แล้ว +2

      එකෙන්ම..සමහරුන්ට දසුන්ව හොද දිනද්දි විතරයිනේ.🥺🥺🥀❤️

    • @pramodmunathungage4138
      @pramodmunathungage4138 10 หลายเดือนก่อน

      දස්සා මේ දවස්වල හොඳටම පොර්ෆෝම් කරනවා පට්ටම සතුටුයි ඒකට මේ අවුරුද්දෙ දැනට දස්සා මැච් දෙකක්ම දිනෙව්වා ඉතිං සුපුරුදු රිද්මෙට දස්සා එනව කියන්නේ වර්ල්ඩ්කප් එකේ ලොකු ගේමක් දෙන්න පුළුවන්
      *පැතුම්
      *කුසල් මෙන්ඩිස්
      *කමිඳු
      *සදීර
      චරිත්
      ඇන්ජි
      දසුන්
      වනී
      මහීෂ්
      චාමික
      නුවන් තුෂාර
      දිල්ෂාන්
      අසිත
      අකිල
      චමීර
      නුවනිඳු
      අකිල
      කොහොමද මේ ටීම් එක බැස්සුවොත්

    • @SagareeKusum-qc7wd
      @SagareeKusum-qc7wd 5 หลายเดือนก่อน

      Aniw..🤗 monaa unath hemadamath api dasun ekk...❤🤗 come back dassoo

    • @senu6134
      @senu6134 3 หลายเดือนก่อน

      බයින නරකයි කිුකට් නැත්තටම නැති වෙලා තියෙද්දි ගොඩ දැම්මේ වීරයෙට්ටයි😢😢😢

  • @Pramuthrathnayake
    @Pramuthrathnayake 10 หลายเดือนก่อน +10

    My favorite video ❤❤

  • @kavindumadushan8971
    @kavindumadushan8971 ปีที่แล้ว +239

    ජිවිතේ බලන්න ගියපු පලවෙනි මැච් එක එදා
    ඇස් දෙකෙන් දැකපු පලවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා දසුන් ශානක
    Cricket player කෙනෙක් එක්ක ගහපු පලවෙනි සෙල්ෆිය දසුන් එක්ක ගැහුවේ.
    අපි එදා හිටියේ playersla උඩ ඉදලා පහලට බහින පඩිපෙල ලග.
    දසුන් බැට් කරන්න යද්දි පඩිපෙලින් බහිද්ද මන් කිවා * දසුන් අයියේ සෙන්චරියක් ඕනා ඈ * කියලා මන් කියපු එක සෙනග ගොඩක් එතන හිටියත් ඒක ඇහිලා මන් දිහා බලලා කට කොනින් හිනා වෙලා පඩිපෙලින් බැස්සා...
    අන්තිමේදි දසුන් අයියා හාෆ් සෙන්චරියක් ගහලා මැච් එක දිනවලාම අවා..
    ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන දවසක් එදා......❤🥺

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว +48

    සුපිරිම වචන සෙට් එක මචං... දසුන් වගේම ලෙසටම දුන්න බොක්කටම... Keep it up ❤

  • @PiyumiPiyumi-jt4qv
    @PiyumiPiyumi-jt4qv ปีที่แล้ว +17

    අපේ දස්සා ❤️💪.. මාර ගැම්මක් එන්නේ මේක බලද්දී .. බලපු වාර අනන්තයි එපා වෙන් නෑ කොච්චර බැලුවත් ... අපේ වීරයා දසුන් ❤️ අපේ නිහතමානී නායකයා ❤️ 💪 දසුන් විතරමයි ...

  • @abiththaya9406
    @abiththaya9406 ปีที่แล้ว +78

    සුපිරි... මාසෙට දෙපාරක්වත් මේක බලනවා බලන හැම වෙලේම ඇස් වලට කදුලු එනවා..❤❤❤

  • @nilanipriyadarshani2509
    @nilanipriyadarshani2509 ปีที่แล้ว +51

    ඒ දවසනම් ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ.ආදරෙයි cricket❤️🏏

  • @OnethChanulaka
    @OnethChanulaka ปีที่แล้ว +18

    ඒ මැච් එක කවදාවත් අමතක වෙන්නේ නෑ සුපිරි දස්සා❤❤❤

  • @OsharaSewmini
    @OsharaSewmini ปีที่แล้ว +22

    Heart attack එක දරුනුම විදියට හැදුන කවදාවත් අමතක නොවෙන දවසක්..ඒ තමා අපි හොයන අපේ එකා..ආයෙත් අපිට ඒ දස්සව ඕන.. පින් කැපා කියලා බනින උන්ට රිදෙන්නම ආයෙ දෙමු දස්සො ❤️❤️

  • @chamalkaravishani4689
    @chamalkaravishani4689 10 หลายเดือนก่อน +2

    දසුන්🥺❤️හදවතේ ක්‍රීඩකයා

  • @kasunlakshan8080
    @kasunlakshan8080 ปีที่แล้ว +24

    මැච් එක බැලුවට වඩා ගැම්මක් මේ වීඩියෝ එක බලනකොට එනවා. Great prasentation.

  • @DilshaniKavindya-k1f
    @DilshaniKavindya-k1f ปีที่แล้ว +32

    අම්මෝ ඇග හිරිවැටිලා ගියා 😢 අපේ දස්සා ❤

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 ปีที่แล้ว +9

    වොයිස් දෙන ඔයාගෙ හැකියාවයි වචන ටිකයි මරු

  • @gaminidissanayaka7542
    @gaminidissanayaka7542 ปีที่แล้ว +33

    කොයි තරම් බැලුවත් එපාවෙන්නේ නැති මැච් එක ❤️

  • @sajithisharamadusankamadus5299
    @sajithisharamadusankamadus5299 ปีที่แล้ว +7

    අමතක නොවෙන මැච් එකක් 🥺❤️

  • @indikakumara9406
    @indikakumara9406 ปีที่แล้ว +16

    මේ මැච් එක දැනට මන් 50පාරකට වඩා බලලා තියනවා සානක ඒ කරපු දේට මට තෑන්ක්ස් කරන්න වචන නෑ සුපර් බැට්මන් ආදරෙයි ආදරෙයි

  • @dineeshageethanandha7621
    @dineeshageethanandha7621 ปีที่แล้ว +11

    දස්සා...අම්මො ඒ දවස...❤❤

  • @osadajayasinghe-cu5db
    @osadajayasinghe-cu5db ปีที่แล้ว +24

    Present කරන විදිය දැනෙනවා මාර විදියට 😍

  • @hiii4696
    @hiii4696 ปีที่แล้ว +12

    එදා live බලපු කට්ටිය කෝ

  • @AnushaJeewanthi-y6g
    @AnushaJeewanthi-y6g ปีที่แล้ว +1

    ජයවේවා දස්සා

  • @LakMal-d8z
    @LakMal-d8z ปีที่แล้ว +12

    ඔව් දසුන්ට බනිනවා හෝ ගාලා.බනින්න එපා.. අපි එයාගෙ පීඩනය අඩු වෙන්න සහය දෙන විදිහට කමන්ට් දාමු. ලේසී නෑ මොනා උනත්. මිනිස්සුන්ට පොඩ්ඩජ් වැරදුනත් අති බනිනව. කරන්න ඕනි බනින එක නෙවෙඉ. හිත හඩල එයාලට හයියක් වෙන එක. තමන්ගෙ රටේ අයගෙ කමන්ට් එයාලට ගිඩාක් වටිනාවා.

  • @janakajanaka8389
    @janakajanaka8389 ปีที่แล้ว +3

    ආයෙත් වැඩ දාමු දස්සා❤️🥺

  • @MaduMadu-fi8op
    @MaduMadu-fi8op ปีที่แล้ว +2

    මේක කොයිතරම් බැලුවත් එපා වෙන්නෑ එදා දස්සාට හොද කිව් අය අද ඔහුට කියන කතා දැක්කාම කලකිරේනවා දස්සා ආයම දක්ෂතා අරන් එමු කතා හදන අයට පෙන්න බුදුසරණයි දසුන්❤️❤️

  • @annuhassadaneth3344
    @annuhassadaneth3344 ปีที่แล้ว +2

    i love Dasun shanaka 💖💖💖💖

  • @shadikawarnakulasuriyage6026
    @shadikawarnakulasuriyage6026 หลายเดือนก่อน

    බලපූ වාර ගාන මතක නෑ.. ඒ තරම් පට්ටම match එකක්...🥺♥️♥️♥️කවදත් අපේ captain උබයි Dasso…♥️💪

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 ปีที่แล้ว +5

    ❤❤ දසුන් ශානක 😊

  • @SaraSara-rr6ui
    @SaraSara-rr6ui ปีที่แล้ว +5

    Magae hiroo dasun❤❤

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 ปีที่แล้ว +10

    දසුන් ශානක නම් නිදාසිටින සිංහයා නිසැකවම ආසියානු කුසලාන සහ ලෝකකුසලාන තරඟාවලි වලදී නැවතත් අවදිවෙනවාමයි

    • @abhisekdila1547
      @abhisekdila1547 ปีที่แล้ว +1

      Dekak na dassa captain kamen ain venne loku deyak karala

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +25

    එදා අඩාඅඩා තමයි මැච් එක බැලුවේ ❤ 🇱🇰

  • @nuwankelum-jw6yu
    @nuwankelum-jw6yu 2 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක බලනකොට ඇස් දෙකට කදුළු එනවා ❤❤ ඒත් දසුන් දැන් ටීම් එකේ නෑ 😢😢 දසුන් ඔයා ආපහු එන්නේ නැද්ද 😢😢

  • @MANJUWEERASEKAra-c1s
    @MANJUWEERASEKAra-c1s 9 หลายเดือนก่อน

    dasun kiyanne marama watina kollek..dasun hodata gahanakota hoda kiyala wateddi baninakota marama dukai...ape dakshaya dassa thamai❤❤❤❤❤❤❤👑👑👑

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 ปีที่แล้ว +2

    ශ්‍රීලංකා ක්‍රිකට් රාජ්‍යයේ අද්වීතීය ප්‍රහරකයා දසුන්

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 ปีที่แล้ว +3

    Wonderful captaincy and best winning grate congratulations to the team and to U...who U are Zeroses winner thanks.

  • @Blackpinkblink689
    @Blackpinkblink689 ปีที่แล้ว +4

    ආදරෙයි දස්සෝ❤

  • @GayaniPathirana-sh1yt
    @GayaniPathirana-sh1yt 7 หลายเดือนก่อน +1

    Dasu always my favorite crickerter❤❤

  • @RenuRenu-eo9ni
    @RenuRenu-eo9ni 4 หลายเดือนก่อน +1

    Dasun shanaka ❤❤❤

  • @LiveBandshow.
    @LiveBandshow. ปีที่แล้ว +39

    කවි කියන්න හිටපු එකෙක් youtube presenter කෙනෙක් උනාම😀😀

  • @lankadesilva117
    @lankadesilva117 ปีที่แล้ว +2

    Congratulations chamika you area jewel cor the srilankan team .keep it up

  • @WasanaAdikari-jo9fr
    @WasanaAdikari-jo9fr ปีที่แล้ว +9

    අම්මෝ කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ ❤❤❤❤❤

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +7

    තාම බලනවා..😌❤

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +7

    ඒ ලස්සන දවස ! ❤

  • @Janithchamara-mk5iv
    @Janithchamara-mk5iv ปีที่แล้ว +8

    ජයම වෙවා දිගට කරන් යමු❤

  • @manushapromodani6695
    @manushapromodani6695 ปีที่แล้ว +4

    මරු .කැන්ගරුවන්ට දුවන්නම ගැහුවා

  • @chamaradilshan2260
    @chamaradilshan2260 ปีที่แล้ว +12

    එදා කෑ ගැස්ස්නුනා ❤😊

  • @RavikumarKoushik-k4c
    @RavikumarKoushik-k4c ปีที่แล้ว +1

    Dassata emadamath adarei❤❤❤

  • @virajininimeshika7298
    @virajininimeshika7298 10 หลายเดือนก่อน +3

    My cricket hero❤❤

  • @Srilankacrick
    @Srilankacrick ปีที่แล้ว +1

    Nice Dasun we love you all ways

  • @රමේෂ්කුමාර-ත7ෂ
    @රමේෂ්කුමාර-ත7ෂ ปีที่แล้ว +5

    ඒ වචන ටික ❤

  • @sandunekanayake8296
    @sandunekanayake8296 ปีที่แล้ว +10

    Pallekelle thama srilankawata lucky ground eka❤

  • @shehanvidusha111
    @shehanvidusha111 ปีที่แล้ว +1

    ආදරෙයි දස්සා🇱🇰

  • @sampathsiriwardena1699
    @sampathsiriwardena1699 11 หลายเดือนก่อน

    Dasun supirima daksayek, nihatamanee nayakayek🎉

  • @sadunlakmal4749
    @sadunlakmal4749 ปีที่แล้ว +4

    Dasun ❤❤❤7

  • @lankadesilva117
    @lankadesilva117 ปีที่แล้ว +2

    Chamika is best of the lot bless u chami

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් ඒ ඉනිම එපා වෙන්නැහැ

  • @rasadi_pabasara-.
    @rasadi_pabasara-. ปีที่แล้ว

    Ayeth apita ee power player oni. Eya nethuwa cricket godaganna be. Come back dasun shanaka❣️

  • @NisansalaKumudu-i3i
    @NisansalaKumudu-i3i ปีที่แล้ว

    දස්සා නම් නියම නායකයෙක් .

  • @HeshanBhawantha
    @HeshanBhawantha ปีที่แล้ว

    Dasun and ape cricket kollanta hamadama adarei

  • @YRCRICK
    @YRCRICK 9 หลายเดือนก่อน

    දසුන් ❤❤❤❤ අපේ කැපා

  • @indudissannayaka5132
    @indudissannayaka5132 ปีที่แล้ว +1

    ඇඟේ හිරිගඩු පිපුණෙ මගෙ විතරද 🥺❤️

  • @shanikakumari7897
    @shanikakumari7897 ปีที่แล้ว

    දසුන් thamai superrrr..❤❤❤ team leader wenna sudusuma eyma tmi ❤

  • @oshadamadushan5493
    @oshadamadushan5493 ปีที่แล้ว +1

    Balapu supiri match ekak
    adarei dassa asia cup ekath ohoma karamu
    lassana match ekak balanna❤❤

  • @WathsalaChathurani
    @WathsalaChathurani 3 หลายเดือนก่อน

    I love to Dasun Shanaka

  • @DilshanInduvara
    @DilshanInduvara 8 หลายเดือนก่อน

    Im favorits video ❤❤❤❤❤❤

  • @shamtech-shamil
    @shamtech-shamil 8 หลายเดือนก่อน

    ශ්‍රි ලංකාවට ලැබුණු අග්රගන්ය නායකයෙක් 😊

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +1

    Wawwww e kstawnm super aga wewlnwa ❤❤❤ e mathkynm aya awdi una waww ❤❤❤ eda e osila bimtma watuna wstihh watill tama odi ekt api win kree 🎉🎉 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰✌️🏏🏏 dassa ❤❤❤

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      නියමයි ප්‍රවීන් ❣️

  • @NishanthaJayalal-li8yy
    @NishanthaJayalal-li8yy 11 หลายเดือนก่อน

    Mage cricket wiraya dassa❤❤

  • @cricketclub4309
    @cricketclub4309 ปีที่แล้ว +1

    මේ විදියට ගහපු කොල්ලටනෙ දැන් කට්ටිය බනින්නෙ..දස්සාට ඔනී ලංකාවෙ මිනිස්සුන්ගෙ ආදරය .ඒ ආදරය හැමදාම එක විදියට තියෙනවා ..දස්සාව world cup එකට අනිවාර්යයෙන්ම ඕනි.හෙට ඔසීලට ගහන්න දස්සාව අනිවා ඕනි

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 ปีที่แล้ว +2

    නිගම්බු නෙයිලර් ❤❤❤

  • @niroshifonseka4057
    @niroshifonseka4057 7 หลายเดือนก่อน

    My favourite palyer

  • @SenliPoint-tw1zc
    @SenliPoint-tw1zc ปีที่แล้ว

    සිංහ පුතේ මෙ අපි❤❤❤

  • @RedMinute
    @RedMinute ปีที่แล้ว +9

    සුපිරි❤

  • @slcricket1611
    @slcricket1611 ปีที่แล้ว +6

    Charith and wella afghanistan වලට ගහපු එකත් ඔනේ please 🥺💔❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      Denm

    • @SL-771
      @SL-771 ปีที่แล้ว +2

      Ewanam.monada dassage paarawal 👍👍🙂🙂

    • @isurukrishan-me8zh
      @isurukrishan-me8zh ปีที่แล้ว

      Google eke search karala balapan gonnu form krnnetia

  • @NirmalDisanayaka-tv9ec
    @NirmalDisanayaka-tv9ec 8 หลายเดือนก่อน +1

    ඒ මැච් එක මතක උන් කෝ

  • @Chathori
    @Chathori ปีที่แล้ว +1

    Aththatama dasun sanaka hoda nayakayek

  • @ranjiehbaba9003
    @ranjiehbaba9003 11 หลายเดือนก่อน

    එදත් බැලුවා අදත් බැලුවා හෙටත් බලනවා

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว

    දස්සා රනිල් ❤වැඩිඩා

  • @shadikawarnakulasuriyage6026
    @shadikawarnakulasuriyage6026 ปีที่แล้ว +3

    Hodata play karaddi dasunta hoda kiyana ayama adu lakunu walin out weddi e wagema bainwa… gahaddi vitharak ehema hoda kiyannai bari weddi baina eka waradi… samahara awasthawala apita bari wena welawal thiyenawa.. mona unath Dasun hoda player kenk wagema nihathamani nayakayek…. ♥️

  • @gamingking2801
    @gamingking2801 ปีที่แล้ว +2

    මේක බලද්දී ඇග හිරිවැටුනෙ මගෙ විතරද 🥵🥶

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว +2

    පට්ට ❤❤❤

  • @NotishotaL.K
    @NotishotaL.K 2 หลายเดือนก่อน

    ❤කැප්ටන් දස්සා ❤

  • @Janithchamara-mk5iv
    @Janithchamara-mk5iv ปีที่แล้ว +4

    ෆට්ට බන් වොයිස් එක උවෙ

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 ปีที่แล้ว +1

    Congratulations to srilanka al ways ok crickets etc.

  • @chithrajaweligamage7171
    @chithrajaweligamage7171 10 หลายเดือนก่อน

    Appiriyai admin oyage kathawa....guuuuuu

  • @jeewadanuka5947
    @jeewadanuka5947 ปีที่แล้ว +1

    dasun❤❤❤

  • @indhikahemantha4705
    @indhikahemantha4705 ปีที่แล้ว +5

    Dasun❤❤❤❤❤❤

  • @NisansalaKumudu-i3i
    @NisansalaKumudu-i3i ปีที่แล้ว +1

    දසුන්ට සමහර අය බනින්නේ පිං කැපා කියලා හිතා ගන්න බැ ඇයි මේ තරම් තරග දිනවපු කෙනෙක්ට මෙහෙම කියන්නෙ කියලා.කවුරු කොහොම කිවුවත් දසුන් නියම captain.

  • @gemingyaka5726
    @gemingyaka5726 ปีที่แล้ว +8

    මේක බලද්දි හිරිගඩු පිපුන්‍ර මගෙ විතරද🙂

  • @yomavlog
    @yomavlog ปีที่แล้ว +9

    ඇස් දෙකට කදුලු ආව ඒක අහද්දි

  • @indikapushparani7724
    @indikapushparani7724 ปีที่แล้ว +1

    Oya kiyana widihath marama lassanai. Yudda kale awasan meheyuma gena kiyanawa wage.

  • @ApsaraHapuarachchi
    @ApsaraHapuarachchi ปีที่แล้ว +1

    දසුන් ඵින්කැපා 2023🤬🤬🤬🤬🥱🥱🥱🥱☠☠👎👎👎👎👎

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 5 หลายเดือนก่อน

    King Captain

  • @TharushiChamodya-l9q
    @TharushiChamodya-l9q 10 วันที่ผ่านมา

    එක❤️❤️❤️❤️❤️❤️ නම්

  • @shadikawarnakulasuriyage6026
    @shadikawarnakulasuriyage6026 ปีที่แล้ว

    Mn balapu lassanama match eka…♥️ eda dawase danuna hagima adatath danenawa meka baladdi kadulu niknma enawa….. eda dasunu chamika ekathu wela match eka goda damma… eyala gana hoda kiuwa ayama ada bainawa…. Dasun aye lakunu atharata avith hoda come back ekak denawa wagema chamikatath team eke play karanna labenna kiyala prathna karanwa…..♥️

  • @lankadesilva117
    @lankadesilva117 ปีที่แล้ว

    We love u our cricet team god bless all of you

  • @kamaldammika7280
    @kamaldammika7280 10 หลายเดือนก่อน

    Shanak should be in one day s 50 over platform

  • @maheshrathnayake250
    @maheshrathnayake250 ปีที่แล้ว +3

    Aye baluwath asdekata kadulu enawa❤❤❤🎉🎉🎉🎉

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +4

    එදා නම් පිස්සුවක්...ඒත් දැන් දසුන් ශානක ලෙගියෙක් දැක්ක ගමන් වෙව්ලනවනේ 🙄

  • @anomapriyadarshani3929
    @anomapriyadarshani3929 ปีที่แล้ว +3

    Never give up lions 🇱🇰💪❤

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว

    Ape dassa❤❤❤❤❤

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 ปีที่แล้ว +1

    අම්මෝ umbe explanation eka. සුපිරි honde

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      ඒ තැන්ක්ස් ❣️😍