Aneda kyanne adareta wennathy ehema ahanne jara minissu harima kathy matanm oya vage anunge hith ridavaa sathutu vena minissu one ma na mata munagahennawath epa
Ape husbandwat photos walawat inne na anw.eka eyata prashnayak naththan ai eyage huby vedios wala nathi eka anik aya prashnayak keaganne? Merry christmas yalu....sathutai wedagath....❤
ඔයා ඇත්තටම හිත හයියා කෙනෙක්. පවුල් ප්‍රශ්න තිබ්බත් හස්බන්ඩ් නැතත්.. ලස්සනට සල්ලි උපයන්න හොද ආදායම් මාර්ගයක් හදාගෙන තිය්නවා තමන්ගේ හැකියාවෙන් ඒවා මිනිස්සු අතරට බෙදා හරිනවා. වැදගත්ම දේ හරිම ලස්සනට දරුවා එක්ක සතුටින් ඉන්න එක. අම්මවත් බලාගෙන. ඇත්තටම ලද දෙයින් සතුටුවෙන කෙනෙක්. කොච්චර බැන්නත් එයා එයාගේ ගමන යනවා හරිම සතුටුයි හැමදාම ශක්තිමත්ව ඉන්න බුදුසරනයි. Shihara අක්කී
Kushi hari වාසනාවන්ත දරුවෙක් oya wage amma kenek labanna.❤❤❤
Lassanai akke.kauru monawa kiuwath oya hari uthsahawanthai❤❤
මේකෙ ඉන්න උන්ට තියෙන ප්‍රශ්න .මිනිහා කෝ ..මිනිහා කෝ...මිනිහා නැති උනා කියලා ඒ ගෑනි මැරිලා නෑනෙ ....ගෑනි නෑ කියලා ඒ මිනිහත් මැරිලා නැතුව ඇති.කැමති නැත්නම් ගැලපෙන් නැත්නම් අයින් වෙන්න ඕනෙ ...මිනිහෙක් ඕනෙම නෑනෙ ජීවත් වෙන්න........මිනිහා හිටියත් නැතත් අනුන්ගෙන් හිඟා නොකා ඔය ලස්සනට ඉන්නෙ .
Aneda kyanne adareta wennathy ehema ahanne jara minissu harima kathy matanm oya vage anunge hith ridavaa sathutu vena minissu one ma na mata munagahennawath epa
Man asama ahinsaka wadagath pawulak.kushi ge huratale.❤❤❤i wish your all the best dear❤❤❤
Merry Christmas to your family 🎉. May all your goals come true in the new year 2025
Oya lassani akki adarei ❤❤ merry Christmas 🎉
අක්කා දවසින් දවස දියුණු වෙද්දි අපිටත් සතුටුයි ,තව තවත් දියුණු වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰❤️
Ape husbandwat photos walawat inne na anw.eka eyata prashnayak naththan ai eyage huby vedios wala nathi eka anik aya prashnayak keaganne? Merry christmas yalu....sathutai wedagath....❤
Oya harima uthsahawanthai.. eka Hari watinwa
ammage gawma lassanai andama
කාගෙවත් ව්ලොග් එකක් නිසා කුනුහරප කියා ගන්න තරම් අපේ රටේ මිනිස්සු කොච්චර පහත් ද 😢 කැමති කෙනෙක්ට කැමති දෙයක් අහන්න දීලා තමන් පාඩුවේ බැලුවා නම් ඉවරනේ.
මෙගැනුගෙවල්වලහිටියත්.ඔපදුපහොයනවා.පොන් එකට ආවත් ඔපදුපහොයනවා
මරු ඔයා නියමයි
Ane happy manika hodin innw dkkma sathutui akkeee🥹oyata pin eyawa sanipa karagththt ikmnata❤️❤️
Mea ayya ko nangi prashnayak nam kiyanna😢❤❤
Video eka lassanayi ❤
Wow ❤❤❤❤ 😊😊😊
Pudgalika jeewethe gena nodaana akamai hoda aaka denna athare thibunama.hodatama athi
Ow
Oya satutin inna duwe kushi ekka.oyalata waradinne naha.b.saranai.❤🎉
❤😂🎉😢😮😅😊😊😅❤❤🎉😂🎉🎉🎉🎉🎉🎉😢😢ඈඈ😢😢😢😢😢😢😢😮😮😅😅😊
ජයවේවා නංගී
Ane akke hamadama vlogs gennako mn oyalage parana vlogs aye aye balanawa aluth ewwa nathi hinada ❤❤❤
මං ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් කැමතී අක්කෙ.මේ ලගදි අහම්බෙන් වගේ ඔයාගෙ වීඩියෝ එකක් දැකල නිකන් බලන්න ගත්ත.ඒකෙ කමෙන්ට් වල තිබ්බෙ ඔයාගෙ කිසිම පිලිවලක් පිරිසිදුවක් නෑ,ගැලපෙන්නැතු ෆැශන් කරනවා වගේ කමෙන්ට් දාල.ඒ හන්ද මං බලන්න ගත්ත වීඩියෝ එක බැලුවෙත් නෑ.පස්සෙ දවසක ඔයා කුශී එක්ක කරන වීඩියෝ එකක් දැකල නිකන් බලන්න ගත්ත ඒක.මටනම් ඒකෙ ඔය කමෙන්ට් වල තියනව වගේ ඔයාගෙ වැරැද්දක් පෙව්න්නෑ.ඉතින් මං ඔයා කලින් දාපු වීඩියෝස් සේරම වගේ බැලුව පස්සෙ.මමනම් කැමතී ඔයාගෙ වී.. වලට රගපාන්නැතුව ඔයාගෙ ජීවිතේ ඇත්තට වෙන දේවල් ඔයා පෙන්නනවනෙ.අපිත් සාමාන්‍ය මිනිස්සු හන්ද මං කැමතී ඒවට ❤ වීඩියෝ දිගටම බලන් එද්දි සමහර ඒවගෙනම් ඔයා එකකට එකක් ගැලපෙන්නැති ෆැශන් කරනව කියල මටත් හිතුන.ඒක ඉතින් ඔයාගෙ ආසාවනෙ.දැන් මං ඔයා දාන දාන වීඩියෝ එක බලනව.කිශී බබිත් ශෝක් අනේ..සතුටින් ඉන්න ❤
Yeah same ❣️✨ samahru inno banina ekamy karanne jara minissu anunge hitha ridewana ekamy karanne
ලස්සනයි ආදරෙයි ❤
ඔවා නෙවෙයි බෙහෙත් නෙල්ලී කියන්නේ
අනුන්ගෙ මිනිස්සුබ් හොයන වෙලේ බලපල්ලා උබලගෙන් උන් හොයාගන්න පුලුවන් ද කියලා.මොන තරම් අමාරුවක්ද මේ මිනිස්සුන්ට තියෙන්නේ අනුන්ගෙ රෙද්දවල් හොයන්න
කුශී පැටියා ❤
අනේ අක්කි අපෙ අම්මා ත් ඕමමයි කලින් තෑග්ගක් ගෙනත් තියන්න බෑ ඉවෙන් වගේ හොයා ගන්නවා
❤❤❤❤
Gifts deddhi bill cut keranne
🎉
ගොඩක් අයට husband පෙන්න නැති එක ප්ර්න නේද?අනේ මන්දා මෙි මිනිස්සු නමි😅😅
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Suba naththalak wewa!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
Me akke shanu akkalage gevala lagada
ගමේ ඕපදූප හොයන පුරුද්දට youtubers ලගෙත් ඕප හොයන අය ඉන්නව මේකෙ 🥲🙄
ane,,sahathika atta😂
❤👌
❤
ඔගොල්ලෝ හොරණද අපි හොරණ😅
❤😂
math mehe naththala semaruwa church ekata giya a cake dunna re ke ath dunna
Husband ratakata gihin wenna athi job ekakata.mata ehema hithenawa.naththam oyala ekatamai vlogs karanne.sathutin inna hamadama❤️❤️❤️
😂
🌲🌲🌲🌲🌲🌲🌲🌲🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
Akki oya shok ane
ඒ බෙහෙත් නෙල්ලි නෙවෙයි නේද නංගි
යෙස් ඒ රට නෙල්ලි....❤
කෝ ඔයාගේ මහත්තයා ❤ මතක් කලා කියන්න
1st
ගව්‍ර්
Akke atthatama aiya ko... oyala kalin video wala ohoma nemene. Aiya innawamane habbakate kiya kiya oya kochcharanm kiynwda dn mathak karannewat nane 😢
@@NiIshu-n1g ඇත්ත.මාත් ඇහුවා.එතකොට මේකේ ගොන් බඩු වලට රිදිලා අනුන්ගේ ඒවා හොයන්න එපාලු කිය කියා අනුන්ගේ comment වලටම reply දානවා
@@Kanu-vlog-x5p oyath ai me anunge comments valata reply danne ithin
@@creativefun596 එයාගේ comment එකට සමාන comment එකක්නේ මන් දැම්මේ..එයා එපා කියලත් නැනේ...උබ මොකද මෙතන.උබත් කරන්නේ එකමනේ 😅
@Kasu-vlog mn ehema karanna epa kivve na ne oi. Oya hadila anith unva hadapan ethakota kauruth Katha kiyan na. Oyage Mooda gathi pennanna එපා
@Kasu-vlog gon badu
Owa beheth nelli newe..nelli bilin
හස්බන්ඩ් නැනේ දැන් විඩියෝ වල..නත්තල් තෑගි දෙන්නවත් නැනේ.මොකක් හරි අවුලක් තියෙනවා ඔය දෙන්නා අතරේ...😢
Anunge ewa hoyan nathuwa ennama bane
Eww කුණු ගෑණු..උඹලගෙ මිනිහලා වටේ ගියාට හැම මනුස්සයාම එහෙම නෑ.ඒ නිසා උඹලගෙ කුණු කන්දල් කසාද ජීවිතෙයි මේ මනුස්සයගෙ ජීවිතෙයි කම්පෙයා කරන්න එපා.
ඒ මනුස්සයා රස්සාවට යන්න ඇති.මේ අක්කටයි ළමයටයි කන්න අදින්න දෙන්නෙ උඹලා නෙවෙයිනෙ..ඒ නිසා විනාඩි දහයක පහළවක වීඩියෝ එකක් බලලා අනුන්ගෙ පවුල්ගෙ කුණු හොයන්නැතුව ඉන්න.. උඹලා වගේ ගෑණු නම් අප්පිරියයි 😂🤮
@@sanukanethmin9351 ou 😂mokuth prshnyak nathn manussya gana hari ahnwa😂
@@DilshaniPurnima උාබ් මිනිහත් නැනේ ඒකනේ ඔච්චර වැදිලා තියෙන්නේ ..උබත් චීත්ත තමා.මලේ comment එක අස්සේ රංගන් මොකද කරන්නේ යාකෝ 😅
ඉතින් දැන් ඔයාට තියෙන ප්‍රස්නේ මොකද්ද. ගෑනු මිනිසු අතර ප්‍රස්න ඇති වෙන්නේ නැද්ද. මෙහෙම කමෙන්ට් දාලා රිදවන්න දගලන්නේ ඇයි. ඒකද ඔයාගේ වැදගත් කම?
❤😍
❤❤
❤
🥰😍
❤❤❤
❤😊
❤❤❤
💖💖💖
❤❤❤🎉
❤❤