ජනයි ප්‍රියයි ධනුයි සෙල්වන්ට නෙලයි.. 💪😬 | T.K Selvan | Sri Lanka's Got Talent | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 399

  • @itzmethejanzer
    @itzmethejanzer 2 หลายเดือนก่อน +47

    මෙයාව තොරපු නැති එකට කමක් නෑ. තව සින්දු කියන අයයි නටන අයයි තෝරන්න 💀🔥

  • @kethayo
    @kethayo 3 หลายเดือนก่อน +167

    ටැලන්ට් කිවුවම නටන එකයි සින්දු කියන එකයි මැජික් පෙන්නන එකයි කියලා හිතන් ඉන්න රටක් මේක. 😂

  • @thilinanadeeshan6445
    @thilinanadeeshan6445 2 หลายเดือนก่อน +20

    Itn youth talent එක ගාවින්වත් තියන්න බෑ මේ ජරාවල් 🥲

  • @pahasara-do4rs
    @pahasara-do4rs 3 หลายเดือนก่อน +78

    ට්‍රැක්ලන්තෙ තවත් දවසක් 😂

  • @Sura_de_ruwan
    @Sura_de_ruwan 3 หลายเดือนก่อน +26

    මේ පාරත් ලෝකෙට විහිලුවක් වෙන්න යන්නෙ😁

  • @Mr.Sama.9
    @Mr.Sama.9 3 หลายเดือนก่อน +134

    මේ මොන මගුලක්ද ටැලන්ට් කිව්වම ඔනී දේකට ඉඩ දෙන්න ඕනි පිටරට ගෝට් ටැලන්ට් හරියට බලලා කොපි කරන්න ඕනි 😂 මෙ මොන ගෝට් ටැලන්ට්ද නලුවන්ව විනිශ්චය ට දැන්මහම මෙහෙම වෙනෝ 😂

    • @5ofamazing186
      @5ofamazing186 3 หลายเดือนก่อน +7

      මෝඩයා මේ වැඩසටහන කොපි කරන්න බෑ😂 අඩුම ඉන්ටර්නැෂනල් school එකකටවත් ගිහින් නැද්ද

    • @RoshanEdisinghe
      @RoshanEdisinghe 2 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅😅😅😅😂😂😂😂Ammoooo

    • @familycovers5222
      @familycovers5222 2 หลายเดือนก่อน +1

      ane ithin comment karanawanam danagena comment karanna mewa kohomada copy maryanne

  • @venuka.sathsara
    @venuka.sathsara 3 หลายเดือนก่อน +67

    අලුත් voice season එකක් තිබ්බනම් කොච්චර හොදද කියලා හිතුනා සයිමන් මේක දැක්කනම් වමනෙත් යයි 🥲

  • @Lucifer752
    @Lucifer752 2 หลายเดือนก่อน +40

    මේ ටැලන්ට් ශෝ එක බලද්දී ලැජ්ජ හිතෙන්නේ මට විතරද 🤭😆

    • @dilumkd1376
      @dilumkd1376 2 หลายเดือนก่อน +1

      😅

    • @HP.lover.12
      @HP.lover.12 2 หลายเดือนก่อน +1

      ඇයි මට😂

    • @DipaniAbesinha
      @DipaniAbesinha หลายเดือนก่อน

      😰😰😰

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 3 หลายเดือนก่อน +78

    දක්ශතාවය තිබුනට ඉදිරිපත්කිරීමේ විදිය දුර්වලයි

    • @dmnskdissanayeka3076
      @dmnskdissanayeka3076 2 หลายเดือนก่อน +3

      තොට පුළුවන්ද ඔහොමවත්

    • @HiranyaPahasara-d8x
      @HiranyaPahasara-d8x 2 หลายเดือนก่อน +2

      ඔව් බන්

  • @LakmalSachintha-qd5xr
    @LakmalSachintha-qd5xr 3 หลายเดือนก่อน +50

    කුකුල් චමින්ද ගෙනවාවනම් හරි බත් කටක් කවන ගමන්

    • @Cd_editzzz
      @Cd_editzzz 3 หลายเดือนก่อน +1

      සිරාවට බන් 🥲💔

  • @deviranjika3009
    @deviranjika3009 2 หลายเดือนก่อน +29

    judge board එකෙන් වුනු ලොකු වැරැද්දක් මේක.⁣ මොක්කුද මේ judge එකේ ඉන්නෙ , සිරසෙන්වත් මැදිහත් වෙලා මේ කොල්ලට ඉස්සරහට යන්න අවස්තාවක් හදලා දෙන්න තිබ්බා වැරැද්ද නිවරදි කර ගන්න.😢😢 මේ talent show එක කරන විදිය සිරසටත් ලැජ්ජාවක් වෙනවා ඔහොම ගියොත්, talent show එකක් කියන්නෙ සින්දු කියන තැනක් නෙවෙයි. කාටවත් කරන්න බැරි දේ⁣වල් කරන එක තමයි talent කියන්නෙ. පුළුවන් නම් judge කෙනෙක්ට මේ ⁣කොල්ලාගෙ ඇක්ට් එක කරලා පෙන්නන්න කියන්න. එකෙක්ටවත් බෑ

    • @msbsuren9000
      @msbsuren9000 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @KaushalyaDulanjali-nu2qc
    @KaushalyaDulanjali-nu2qc 3 หลายเดือนก่อน +78

    Judge bord එක ලෝකේ දකින්න ඕන මුලින්ම 😢

  • @sahanalwis403
    @sahanalwis403 3 หลายเดือนก่อน +266

    බලන්න බැරි සීනි බෝල ඩයල් ගන්න එපා judge board එකට 😅

  • @iruumayanga2006
    @iruumayanga2006 3 หลายเดือนก่อน +89

    ටැලන්ට් කිවුවම නටන එකයි සින්දු කියන එකයි මැජික් පෙන්නන එකයි කියලා හිතන් ඉන්න රටක් මේක. රිස්ක් එකක් අනිවාර්යයෙන් හොද ටැලන්ට් එකක තියෙනවා. තියෙන්නත් ඔනි. ඔනි දියුනු උනු පුද්ගලයෙකුත් රිස්ක් එකක් අනිවා අරන් තියේ. සිංදු කියන්න ඔනිනම් ඒ තරගෙකට යන්න ඔනි. නටන්න එහෙම යන්න ඔනි.. වර්ල්ඩ් රෙකෝඩ් තියපු මිනිස්සු විවිද අංශ වලින් රෙකෝඩ් තියලා තියෙන්නෙ, ගිනස් පොතට ගිහින් තියෙන්නෙත් විවිද අංශ වලින්. බය කියන දේ අදාලම නැ, රෙඩ් බ්‍රසර් ගහන්නම ඔනි නැ . මෙ කොල්ලගෙ අර නැටුමනම්😂.

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 3 หลายเดือนก่อน +3

      Ekenma bn mun hithan inne e tika gena wena deyak neha

    • @iruumayanga2006
      @iruumayanga2006 3 หลายเดือนก่อน

      @@manuthchehansa2356 ඔනි තරම් ටැලන්ට් තියෙන අය ඉන්නවා. සල්ලි තියෙන අය වෙන රටවල් වලට ගිහින් ඒ ටැලන්ට් වලින් ප්‍රයෝජන ගන්නවා. නැති අය ලංකාවෙම නිකන් අකාලෙට මැරිලා යනවා..

    • @5ofamazing186
      @5ofamazing186 3 หลายเดือนก่อน

      ​@@manuthchehansa2356ඔව්

  • @sasikaprabatha9204
    @sasikaprabatha9204 3 หลายเดือนก่อน +51

    අසාධාරණයක් උනේ ඒ කොල්ලට 😢 ගුටි කන එකත් Talent එකක් 🤷🏻‍♂️ ඔතන ඉන්න අනික් අයට බෑනෙ ඔහොම ගුටි කාලා හිනාවෙලා ඉන්න.
    Superb act 🔥

  • @VirajThennakoon-l6d
    @VirajThennakoon-l6d 2 หลายเดือนก่อน +9

    කොල්ලට අවස්තාවක් දෙන්න තිබ්බෙ❤😢😢😢

  • @chamindadissanayake933
    @chamindadissanayake933 2 หลายเดือนก่อน +10

    මෙලෝ රහක් නැති judge bord එකක්😢😂😂

  • @sandyakumuduni3922
    @sandyakumuduni3922 3 หลายเดือนก่อน +24

    අපේ අච්චිට දර කඩන්න අරන් ගියා නම් හොදයි😅

    • @shehangimhan8885
      @shehangimhan8885 2 หลายเดือนก่อน

      ඕක තමා මටත් හිතුනෙ බන්😂

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 หลายเดือนก่อน +40

    මෙක ජැක්සන්ලා ඩැජ් බොඩ් එකේ ඉන්න කාලේ කර එක තරම් සෙට් නැ 😢

  • @KirthiKumara-f2j
    @KirthiKumara-f2j 2 หลายเดือนก่อน +10

    මේ ගැන දන්නැති මිනිස්සු මණ්ඩල ගේන්න එපා තරගයකට මෙයාල හොඳ ගහක් අල්ලගෙන නටන්න වගේ දේවල් වලටනේ😂

  • @suppavideo9965
    @suppavideo9965 3 หลายเดือนก่อน +34

    ජාතයන්තර විදියට හිනාස්සන්න එපා සිරස

  • @mrsithuma
    @mrsithuma 3 หลายเดือนก่อน +15

    අකිල විතරයි මෙතන ගජ් කරන්න තේරෙන්නේ අනිත් අය මොකට ගෙන්නුවද මන්දා😂

  • @nirmaleedeepthi5336
    @nirmaleedeepthi5336 3 หลายเดือนก่อน +40

    Talent show එකක් නම් ඕනම දෙයක් ඉව්සීමෙන් බලල තීරණ ගන්න පුළුවන් විනිසුරු මඩුල්ලක් තෝරාගත්තොත් හොඳයි වගේ නේද ?

  • @eshansameera
    @eshansameera 3 หลายเดือนก่อน +19

    Monava vunath එයාගෙ hakiyavan පෙන්නන්න ඉඩ දෙන්න ඕන paw නේ 😅

  • @lavindupriyashan95
    @lavindupriyashan95 3 หลายเดือนก่อน +44

    කොල්ලා වැඩ්ඩෙක්🖤

  • @gamingjima6975
    @gamingjima6975 3 หลายเดือนก่อน +9

    ඔක්කොටොම කලින් මේ සමනල judge bord එක අයින් කරන්න 😂, සිංදු කියන උනුයි නාටය කරයොයි එක්ක මොන talent d, මුන්ගෙ talent වෙන්නේ sindu කියන උනුයි නටන උනුයි විතරයි , උන් විතරයි ඉස්සරහට යන්නෙ😅😂

  • @smjanaka5753
    @smjanaka5753 3 หลายเดือนก่อน +14

    ටැලන්ට් එක පෙන්න ටයිම් ගත්තා වැඩි , නිකම් ආතල් දුන්නා ඉදිරිපත් කිරීමට වඩා ..

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 3 หลายเดือนก่อน +27

    විනිශ්චය කාරයො ගොතයො උන්ට බලන්න බැරිනම් ඔතන ඉන්න එපා

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 3 หลายเดือนก่อน +4

    ඇත්තටම දක්ෂයෙක්...

  • @Adventureceylon
    @Adventureceylon 3 หลายเดือนก่อน +35

    කෝ ඉතින් මෙයාගෙ හැකියාවට තැනක්💔
    ඔතන කෙල්ලෙක් ඕක කරානම් woow ඒක මාරම හැකියාවක් කියයි😅
    මොහුගෙ ශක්තිය එයාගෙම ශරීරය ලීයක් මැජික් කරලා කඩන්න බෑනෙ 😅
    🥶

    • @5ofamazing186
      @5ofamazing186 3 หลายเดือนก่อน +1

      මොකක් හරි උනොත් වගකීම බාරගන්නේ කව්ද?

    • @Sl_King_Master
      @Sl_King_Master 3 หลายเดือนก่อน +7

      ​@@5ofamazing186 yako owa auruduganak purudu wela karana weda😂

    • @Anju_uuu
      @Anju_uuu 3 หลายเดือนก่อน

      Aurudu gank purudu unath wardinn puluwn ne???​@@Sl_King_Master

    • @5ofamazing186
      @5ofamazing186 2 หลายเดือนก่อน

      ​@@Sl_King_Master තප්පරෙන් මොනාහරි උනොත් . එහෙම උන උන් ඕනි තරම් ඉන්නේ ලෝකේ

    • @deviranjika3009
      @deviranjika3009 2 หลายเดือนก่อน +4

      තරගයක් නම් අවදානම දරන්න ඔනෙ . අවද⁣ානමට බය නිවටයො jadge එකට ගන්⁣න එපා . එහෙමත් බැරිනම් talent show තියන් නැතුව ඉන්න ඕනෙ

  • @SLTUBER_.
    @SLTUBER_. 2 หลายเดือนก่อน +5

    අනෙ මන්දා බන් මෙවා බලන අපිට ගහන්න ඔනි😂

  • @dewmianiisha8377
    @dewmianiisha8377 2 หลายเดือนก่อน +2

    What this he is talented 😢😢❤

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le 2 หลายเดือนก่อน +8

    මීට වැඩිය හොඳ judge board එකක් හිටියෙම නැද්ද. මේ වගේ සීනි බෝල ගේන්න එපා

  • @sachintharajapaksha7523
    @sachintharajapaksha7523 3 หลายเดือนก่อน +6

    අනේ මන්ද මේක talent sho එකක් කියලා හිතෙනවද? අනික මේ වගේ එහෙක ජජ් බෝඩ් එකට හරියන්නෙ රන්ජන් රාමනායක වගේ සර්ලා.. ජනායි ප්‍රියයි නම් මරු

    • @SamKwt-sy2jf
      @SamKwt-sy2jf 2 หลายเดือนก่อน

      Sirawatama.

  • @wkawijesingha9822
    @wkawijesingha9822 2 หลายเดือนก่อน +2

    මම මේක බලන්නේ එන උන්ගේ ටැලන්ට් නෙමේයි දනු හින්දා මාර ආතල් 😂😂😂

  • @sandagomikalinga
    @sandagomikalinga 3 หลายเดือนก่อน +17

    මේ වැඩසටහනත් පරණ ච්ත්රපට් වාගේ කට්නුයි පුකනෙුයි හිනායන මට්ටමට ගේන්න එපා ඇක්ටර්ස්ලයි ජජ්ලයි සේරම පිටරට ඒව කොපි නොකර පරායොගික රිලැක්ස් එකේ තමන්ගෙම විදියට කලොත් ගමනක් යතහැකි

  • @punyajayasundara4613
    @punyajayasundara4613 3 หลายเดือนก่อน +7

    පිස්සුද බං ජජ් බෝඩ් එකට. ඒ මනුස්සයගෙ ටැලන්ට් එකනෙ යකෝ එක. ටැලන්ට් එක පෙන්නන ප්‍රෝග්‍රෑම් එකක් හැදුවෙ මොකටද. සංගීතා too much 😂 රඟ්පාන්න දන්න උං විතරක් ජජ් බෝඩ්දාගත්තම ඔහොම වෙනවා. කිෂූ ගෝම්ස් වගේ කෙනෙක් ගේන්න. ටැලන්ට් එක පෙන්නන අවස්තාව නැති කරන මෝඩ ජජ් බෝඩ්.

  • @IduwaraKaveeja-kf1xt
    @IduwaraKaveeja-kf1xt 2 หลายเดือนก่อน +4

    ඔක්කොටම කලින් මේ ටැලන්‍ට් පෙන්නන්න එන උන් ටිකයි ජජ් බොඩ් එක බිම ඉන්දලා American got talent එකයි British got talent එකයි තිරයක් දාලා පෙන්නන්න ඔනි....අර ITN එකෙන් කරපු Youth GoT talent හොදයි යකො මේවට වඩා 🤣🤣

  • @Happymoments666
    @Happymoments666 3 หลายเดือนก่อน +2

    The judges should give this a person a chance for the next round. මෙයා stage එකට ආවේ එයා confident නිසානේ ඒත් judges ලට ඒ performance එක බලන්න බයයි කියලා ඒයාව reject කරා.. පොඩි දේටත් බය වෙන judgesla

  • @mrsithuma
    @mrsithuma 3 หลายเดือนก่อน +6

    මේවගේ පිස්සො ගෙන්නන්න එපා නමත් කැත වෙනවා 😂

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 3 หลายเดือนก่อน +8

    කව්ද ඔය judge doard එක තෝරපු කෙනා . එයාල ඉස්සෙල්ලා දැනගන්න ඕනි ප්‍රතමයෙන් ටැලෙන්ට් එක පෙන්නලා ඉවර වෙනකම් ඉන්න . අනික උන් දැකල නැති දේවල්, හෝ කවුරුත් නොකර දේවල් පෙන්නන එක තමයි ඔතන වෙන්න ඕනි . මෙයාල බලන්නේ කවුරු හරි කරපු දෙයක් ඊට වඩා හොදට කරන්න පුලුවන්ද කියලා බලන එක. අනික මේ ඉන්න කට්ටිය රටට ලෝකෙට පෙන්නලා තියන අති විශිෂ්ඨ දේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ . ගැරහීමක් නෙවෙයි . නමුත් මොකක් හරි තර්කානුකූල දෙයක් තියෙන්න ඕනි .

    • @dsgfxwarz-xyjk
      @dsgfxwarz-xyjk 2 หลายเดือนก่อน

      Hariyatama hari. Wisheshayen Danu. U kale ganu hurathal karana ekane youtube channel ekak dagena😅 anith minissu nm mona hari kala wadak hari kalaa. Eth ara thadiya😂

  • @ShaluCooray
    @ShaluCooray 2 หลายเดือนก่อน +1

    Yako talent කියන්නේ makata . Munta maka බලන්න ba ❤❤❤❤❤

  • @harshadinu6251
    @harshadinu6251 2 หลายเดือนก่อน +1

    මරු විනිශ්චය මණ්ඩලය 😂😂 එකෙක් ලොල්ලෙක් 😂

  • @mashaRajapaksha-mx5vz
    @mashaRajapaksha-mx5vz 3 หลายเดือนก่อน +6

    විනිසුරු මඩුල්ල නම් හරිම නෑ හැම අංගයක්ම බලාගෙන ඉන්න පුලුවන් judge board ගේන්න බොරුවට කට ඇරගෙන ඉන්නෙ නැති

  • @dinukaekanayaka-o2v
    @dinukaekanayaka-o2v 3 หลายเดือนก่อน +4

    සව්දමක් කියන්න පුළුවන්ද,, ඒවත් කියන්න පුළුවන් වෙන්න ඕනි😂

  • @manojmanjula9563
    @manojmanjula9563 3 หลายเดือนก่อน +2

    විනිශ්චය මණ්ඩලයත් පව් ඒ ඉදිරිපත් කල ළමයත් පව් මේක බලපු මමත් පව්. ඇත්තටම අතිශය ගැඹුරින් දෙපැත්තම විශ්ලේෂණය කල යුතු දෙයක්. ඔහුගේ ඉදිරිපත් වීමට ගරු කළ යුතුයි❤

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp 3 หลายเดือนก่อน +81

    ඊයා මොන මගුලක්ද මේ😅😅😅😅

  • @prasannakotithuwakku2642
    @prasannakotithuwakku2642 2 หลายเดือนก่อน

    Well done sellwam❤

  • @samanalaya1st
    @samanalaya1st 3 หลายเดือนก่อน +8

    පව් බන් වු සුපිරි ඩයල් එකක් 😊

  • @dinukagimshan12345
    @dinukagimshan12345 2 หลายเดือนก่อน +1

    මරු විනිසුරුවෝ 😂

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 หลายเดือนก่อน +4

    ගැම්මක් තමයි 👍

  • @ClimaxGen-ze2mh
    @ClimaxGen-ze2mh 2 หลายเดือนก่อน

    ❤❤ela kollek jaya wewa

  • @nisalsupun5947
    @nisalsupun5947 2 หลายเดือนก่อน +2

    බෲස් ලී වලෙන් නැගිටලා ඇවිත් මුට ගහනවා 😂😂😂

  • @msbsuren9000
    @msbsuren9000 2 หลายเดือนก่อน

    Ayyooo ellame paithiyonga

  • @shiromisepalika9244
    @shiromisepalika9244 2 หลายเดือนก่อน

    🎉 congratulations

  • @SanuhaSamarasinhe
    @SanuhaSamarasinhe 2 หลายเดือนก่อน +2

    Supiri

  • @UchiYa
    @UchiYa 3 หลายเดือนก่อน +3

    කවුද බන් මේ Judge board එක...

  • @AkashHerath-m2x
    @AkashHerath-m2x 2 หลายเดือนก่อน

    මේ වගේ කොහේටවත් නැති උන් හින්දා got talent පුක් talent වෙලා තියෙන්නේ😂😂

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 หลายเดือนก่อน +1

    Supiri telant 1k thiyena kollek.

  • @story_bookcartoon
    @story_bookcartoon 3 หลายเดือนก่อน +6

    මොකද්ද ඕයි මේ විහිලුව 😹

  • @dilansanjaya7803
    @dilansanjaya7803 2 หลายเดือนก่อน

    Kolla super....

  • @SaduniSaduni-b4l
    @SaduniSaduni-b4l 3 หลายเดือนก่อน +2

    මේ විනිශ්චය බබාලනෙ

  • @janadariwijerathne7200
    @janadariwijerathne7200 3 หลายเดือนก่อน

    Got talent ultra pro max

  • @bhanukapriyasad1538
    @bhanukapriyasad1538 2 หลายเดือนก่อน

    🔥🔥

  • @daraya6732
    @daraya6732 หลายเดือนก่อน

    සිරසෙ නමයි කැත වෙ එකයි වෙන්නෙ. මේ වගේ වැඩසටහන් සෙට් වෙන්නෙ නයි දෙරණටයි, දාතු හිරුටයි.

  • @vinodSandeepa-li4qh
    @vinodSandeepa-li4qh 2 หลายเดือนก่อน +1

    මේවා ටැලන්ට් කියලා හිතන මරි මොංගල් ඩෑල් ඉන්න රටක් මේක...

  • @SajithSajith-pu3tq
    @SajithSajith-pu3tq 3 หลายเดือนก่อน +1

    මේවා බලනකො මට ලැජ්ජයි 🤭🤭😕

  • @superman8380
    @superman8380 3 หลายเดือนก่อน +11

    ඔනකෙනෙක් මෙක අත්හදා බලන්න කිසිම අවුලක් නෑ හරිම ලෙසි රිදෙන්නෙ නෑ,මෙයා පාවිච්චි කලෙ හයිය නැති කොට්ටක් කෝට්ටෙ හරි මැද ඇගෙ වදින විදිහට ගහගෙන බලන්න කොට්ට කැඩෙනවා.මෙ විඩියො එක හරියට බැලුවනම් තෙරෙයි

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 3 หลายเดือนก่อน +5

      උදලු මිටකින් ගැහැව්වා නං ඔය විදියට කොල්ලා ඉස්පිරිතාලේ අර කෝටු හීනි පොඩි වැඩියි😂

  • @greenworld1116
    @greenworld1116 3 หลายเดือนก่อน

    Judge board ekk supiri😂

  • @DuminduAkashBandara-pl1yb
    @DuminduAkashBandara-pl1yb 2 หลายเดือนก่อน +1

    අනේ මන්දා බන් , යකෝ Got talent එකක් කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න අපහසු වැඩ මුලු රටටම ඉදිරිපත් කරන වැඩසටහනක්නෙ , එහෙම එකේ මේ මනුස්සයා කරපු මේ වැඩේට විනිසුරුවරු ටික මොකක්ද මේ කරේ , එයාලට ඒක බලන් ඉන්න බැරි උනාට ඒ මනුස්සයාගෙ දක්ෂතාවය තමයි ඒක , මොනා උනත් රතු ගහලා ඒ මනුස්සයාව තරගයෙන් ඉවත් කරපු එකනම් සාධාරණ නෑ ,

    • @mamba7819
      @mamba7819 2 หลายเดือนก่อน

      Oww bn u gutit kala රතු t gahala දැම්මා 😪

  • @sanuga7116
    @sanuga7116 2 หลายเดือนก่อน

    මෙයාව Contact කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...වලි වලට එක්කන් යන්න මරු පොර ❤❤

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 หลายเดือนก่อน +1

    යකෝ මෙවුවද අපි ජාත්‍යන්තරයට පෙන්නන්නේ උන් හිනාවෙයි යකෝ

  • @Janitharjayalath
    @Janitharjayalath 3 หลายเดือนก่อน +1

    ඊයා මීට වඩා බයානක දේවල් කරන එවුන්ට මොකක් වෙයිද?

  • @irashakulathunga9452
    @irashakulathunga9452 2 หลายเดือนก่อน +1

    Judge board එකේ වැරැද්දක් නැහැ අපේ රටේ දක්ෂ අයට අවස්තාවක් දෙන්න තමයි මේ වැඩසටහන හදල තියෙන්නේ මෙය දක්ශයි . හැබැයි තව මේ වගේ තරග වලට එද්දි ඒවට ගැලපෙන විදියට පුරුදු වෙලා එන්න ඕනේ😊😊

  • @venujagayanuka4411
    @venujagayanuka4411 2 หลายเดือนก่อน +1

    ධනුට තිබ්බේ අරූට බිම් දිගා වෙන්න කියලා ඇග උඩට පනින්න

  • @anuruddhaprasad390
    @anuruddhaprasad390 2 หลายเดือนก่อน +1

    අඩෝ අර පරන සුපර්ස්ටාර් වගේ මේකෙත් ඉන්නෙ පට්ටම ආතල් ඩයල් ටිකක්....😂😂

  • @HiranyaPahasara-d8x
    @HiranyaPahasara-d8x 2 หลายเดือนก่อน +2

    ඔය රතු පාට එකාව අයින් කරහන්😂😂

  • @NatureSeeker.
    @NatureSeeker. 3 หลายเดือนก่อน +2

    ජජ් බෝඩ් එකනම් සෙට් නෑ බන් සන්ගීතා විතරයි පොඩ්ඩක් හරි චරිතයකට කියලා ඉන්නේ.😂

  • @bashymadubashana
    @bashymadubashana 2 หลายเดือนก่อน

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @srilanka421
    @srilanka421 3 หลายเดือนก่อน +7

    අපේ රටේ ගොං ආතල් ටැලේන්ට් 😂

  • @slgeming9427
    @slgeming9427 2 หลายเดือนก่อน

    පහුවදාට වෙද මහත්තයගෙ පිහිට තමයි😹💔

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 2 หลายเดือนก่อน

    අකිල
    දිල්හානි
    උමාරා
    කිශූ ගෝමස්
    Jurdge board awanam hodai❤

  • @thedestination5594
    @thedestination5594 2 หลายเดือนก่อน

    නළුවොයි social media කාරයොයි මේ judge board එකට හරියන් නෑ professional අය තමා ඔ්නේ මේ කොල්ලව ඉස්සරහට යැව්වේ නැති ඒකට මන්නම් විරැද්ධයි මෙලෝ රහකට නැති සින්දු කියන අය ඉස්සරහට යැව්වා දරාගැනීමේ ශක්තිය පෙන්නන අය ඒලියේ (රෝස කැලෙන් ආව judge board ඒක)

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 3 หลายเดือนก่อน

    සයිමන් මේක දැක්කනම් වමනෙත් යයි

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 2 หลายเดือนก่อน +1

    දර කොටුලු සමහරු ඔකෙන් ගැහුවා නම් මුන්ට රෙවෙයි එතන අර වේවැලෙන් ගහලාත් අපිට රිදුනා ඉස්සර

  • @dian_yen
    @dian_yen 2 หลายเดือนก่อน

    summery :- නිකන් ගුටි කෑවා විතරයි🥹

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 3 หลายเดือนก่อน +1

    මොනුන්ද මේ විනිසුරුවරුන්

  • @NimeshJosepNimeshDilshan-cw7ky
    @NimeshJosepNimeshDilshan-cw7ky 2 หลายเดือนก่อน

    ●Ai Robots● ල ටිකක් දැම්මනම් හරි judge
    Board ekata eka

  • @devappiyamahanama8197
    @devappiyamahanama8197 2 หลายเดือนก่อน

    maara haaiiiyak ee polla thiyennne❤

  • @SC-tl2xv
    @SC-tl2xv 3 หลายเดือนก่อน +2

    Ai t-shirt eka blur karala

  • @daraya6732
    @daraya6732 หลายเดือนก่อน

    කට්ටියගෙම ඔවර් ඇක්ටින් වැඩිකමට සිරසෙන් කරන පළවෙනිම මෙලෝ රහක් ඇත්තෙම නැති. එකම වැඩසටහන. ආයේ බලන් නෑ අප්‍රියයි.

  • @supunsadaruwan7832
    @supunsadaruwan7832 2 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් ❤️
    සීනී බෝල judge bord එකක්😂
    තව මැජික් බලලා wow වෙන්න. ඊයා 🤮

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 2 หลายเดือนก่อน

    මමත් ආමි එකේ ට්‍රේනින් වලදි ඔහොම පොලු කඩෙන්න කෑව බං...❤

  • @Sankalpa_2005
    @Sankalpa_2005 3 หลายเดือนก่อน +2

    ඉදකින් මේ ජජ් බෝඩ් එක. මේ වේදිකාවේ දැක්ක හොදම ටැලන්ට් එක මේක. මේකට got talent නෙමෙ. Superstar කියල කියන්න කියපන් රෙද්ද 😑😓

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 2 หลายเดือนก่อน

    ඒ විදියට පොල්ලෙන් ගැහුවට රිදෙන්නෙ නෑ.පොල්ලෙ මුල හරියෙන් ගැහුවාම පොල්ල කැඩෙනව මිසක් රිදෙන්නෙ නෑ.හොඳම උදාහරනෙ ගහන වේගෙට වඩාබෝලයක් බැට් එකේ වදින තැන අනුවයි යන දුර තීරණය වෙන්නේ.ඒ වගේම තමයි මෙතනත් පොල්ලෙ අගින් ගැහුවනම් මෙයාට ඉනන බෑ.අපොල්ලෙ මුල හරියෙන් තමයි මෙයාට පාරවල් වදින්නෙ.යකඩ ඔප්ල්ලකින් ඒ විදියට ගැහුවත් ඒක නැමෙනව.
    මෙතන මම ලොකු දෙයක් දකින්නෙ නෑ. ඔය පොල්ලෙ ඔය තැනින් ඔලුවට ගැහුවත් ඒ පොලු ටික කැඩෙනව.
    හැබැයි විනුසුරු මඩුල්ල ඒ තීරනේ දුන්න විදිහ වැරදියි.ඒ දක්ෂතාවයේ විශේෂයක් නැති නිසා එයාව තෝර නොගත්තනම් අව්ලක් නෑ.ඒ ගොල්ලන්ට ඒව බලන්න බැරි නිසා තොර නොගෙන ඉඳපු එකනම් වැරදියි.එහෙම විනිසුරු වරු හොඳ got talant විනිසුරුවරුන්ට නෙමෙයි, ළමා නර්තන,ගායන, එහෙම නැත්තන් සාහිත්‍ය තරඟ වගේ දේවල් විනිශ්චයට තමයි.

  • @Cd_editzzz
    @Cd_editzzz 3 หลายเดือนก่อน +3

    මොකෙක්ද මේ 🥲💔

  • @NavodyaDilhara
    @NavodyaDilhara 3 หลายเดือนก่อน +3

    me mona magulkd me 😝😝

  • @ashokapriyangani8059
    @ashokapriyangani8059 2 หลายเดือนก่อน +1

    උබ දිහා බලන් ඉදී හිනා යනව විතරෛ අඩේ😥

  • @mumtazbegam2867
    @mumtazbegam2867 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤