ලොව පිරිසිදුම සතුන් | The cleanest animals in the world..😱

แชร์
ฝัง

ความคิดเห็น • 667

  • @GamingRowdy100K
    @GamingRowdy100K 2 หลายเดือนก่อน +561

    ඌරො පිරිසිදුයි කියල අදමයි ඇහුවෙ😂

    • @prasannafernando9404
      @prasannafernando9404 2 หลายเดือนก่อน +18

      ඇත්තමයි .. මමත් අදමයි ඒ කතාව ඇහුවෙ😃

    • @user-hc6rq9cw6n
      @user-hc6rq9cw6n 2 หลายเดือนก่อน +21

      උන්ට පිස්සු 😂😂😂

    • @seethaseetha6797
      @seethaseetha6797 2 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

    • @seethaseetha6797
      @seethaseetha6797 2 หลายเดือนก่อน +27

      ඌරෝ කොහෙද යකෝ පිරිසිදු කොහොම හරි ලයික් ගන්න තියෙනවා නම් ජරා ගොඩක් හරි පෙන්නනවා😂😂😂😂

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 2 หลายเดือนก่อน +12

      ඒක මුස්ලිම් අයගෙන් අහන්න ඕන මොකද එයාලා ඌරු මස් කන්නෙ නැහැ .හැබැයි හොරාට කනවා

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 21 วันที่ผ่านมา +36

    අපේ ගෑනිගෙ පූස තමයි ලෝකයේ ඉන්න පිරිසිදුම සතා❤❤❤

  • @ManuuNavee
    @ManuuNavee 2 หลายเดือนก่อน +291

    එතකොට පැය 24 ම වතුරෙ ඉන්න මාලුව නෙමෙයිද පිරිසිදුම සතා 🙂💔

    • @user-zw8jz8cr5d
      @user-zw8jz8cr5d 2 หลายเดือนก่อน +13

      ඇයි වතුරේ ජරාව නැද්ද 😂

    • @athalcity8761
      @athalcity8761 2 หลายเดือนก่อน +7

      ගු කවත් උරා පිරිසිදු යි නෙ

    • @thushariwijesiri996
      @thushariwijesiri996 2 หลายเดือนก่อน +11

      මලුවා ඉන්නේ අසෘත ජලයේ කියලද හිතන් හිටියේ මෙච්චර කල්..🥲💔

    • @niroshanrodrigo9522
      @niroshanrodrigo9522 2 หลายเดือนก่อน +2

      😂😂😂😂😂 ammo Pana yanava 😊

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      🥺

  • @nethu-mj5jz
    @nethu-mj5jz 23 วันที่ผ่านมา +13

    හොද වෙලාවට පුසෝ පිරිසිදු සතා උනේ..ගෙදර කිටියා කොයිවෙලෙත් ඌ මගෙ ඇදේ..😊

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +133

    අද ඉදන් පූසා ඇදේ 😊🎉

    • @Yumide92
      @Yumide92 2 หลายเดือนก่อน +26

      අනෙ මට නම් බැ ඔය හඩූ ඇදෙ නගින්න
      මිට පුසා 😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +4

      @@Yumide92 😂අනේ😅😆❤

    • @user-cf2wq4kv8j
      @user-cf2wq4kv8j หลายเดือนก่อน +3

      ​@@Yumide92😂😂

  • @susanthasampath8055
    @susanthasampath8055 2 หลายเดือนก่อน +97

    මොන සත්තු පිරිසිදු වුනත් හිරිකිත නැතුව අල්ලන්න පුළුවන් සතා හරකා.හරක් හරිම සිරියාවන්ත සත්තු.

    • @buddwik2719
      @buddwik2719 2 หลายเดือนก่อน +20

      ඒ වගෙම සමහර අය හරක් ගඳයි කිව්වට ඒක ගඳක් කියල කියන්නත් බෑ. තණකොල සුවඳ, වියලි පොලවට වැසි වැටුනම එන සුවඳ වගෙම ඒකත් අමුතු සුවඳක්.

    • @ivanthiivanthi3130
      @ivanthiivanthi3130 2 หลายเดือนก่อน +7

      Ai pusava hirikithada thota,😡😡😡😡

    • @tksat2226
      @tksat2226 2 หลายเดือนก่อน

      @ivanthiivanthi3130 කතා කරන විදිය නම් හිරිකිතයි. ඇත්තටම ගෑනියෙක්ද? 😂😂😂

    • @user-op4zt6ud4o
      @user-op4zt6ud4o หลายเดือนก่อน +6

      Uba harak bla gnna kenekd.natnm mkd harkwa allnna ynne😂😂😂

    • @user-cf2wq4kv8j
      @user-cf2wq4kv8j หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @ashenmadushan3473
    @ashenmadushan3473 2 หลายเดือนก่อน +26

    දාන්න සතෙක් නැතුවද ඌරව දැම්මෙ🤣🤣🤣

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +98

    ඇතුලතින් අපිරිසිදු ම සත්වයා මිනිසා😊🎉

    • @user-ud3ii5zf2d
      @user-ud3ii5zf2d 2 หลายเดือนก่อน +3

      Ha 😂

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@user-ud3ii5zf2d 😁

    • @FireCrash_
      @FireCrash_ 2 หลายเดือนก่อน

      Puka thama ekanendavasata minimarun hena godak venne 😆

    • @dasuniumayangana5010
      @dasuniumayangana5010 2 หลายเดือนก่อน +2

      etta😂😂

    • @US-zo1hc
      @US-zo1hc 2 หลายเดือนก่อน +1

      👍

  • @user-bw9pt4qb8k
    @user-bw9pt4qb8k 2 หลายเดือนก่อน +161

    ඌරා පිරිසිදු කවදද ඌරා ඉන්නෙ මඩේනෙ😂😂😂😂😂😂🤣🤣🫢👇👇

    • @DRGAMING-kd9xw2gm9r
      @DRGAMING-kd9xw2gm9r 2 หลายเดือนก่อน +1

      ඒකනෙ😂

    • @SAMUDURAdilshan12345
      @SAMUDURAdilshan12345 2 หลายเดือนก่อน +3

      E ඌරො ගැන නෙමේ බන් මේ තියෙන්නෙ😊

    • @CRICKETwithVISHAL-zi1iw
      @CRICKETwithVISHAL-zi1iw 2 หลายเดือนก่อน +6

      ඌරා කියන්නේ පිරිසිදු සතෙක්. මොකක් හරි එක්ක මඩ ගාලා කන්න දීපන්කො. ඌ ඒක හෝදලා කන්නෙ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน +2

      ​@@CRICKETwithVISHAL-zi1iw
      🤣🤣🤣🤣🤣

    • @CRICKETwithVISHAL-zi1iw
      @CRICKETwithVISHAL-zi1iw 2 หลายเดือนก่อน

      @@sahasdulmina4783 මෙලව දෙයක් දන්නෙ නැතුව රියැක්ට් කරන්න එපා.. 😅

  • @Chamika699
    @Chamika699 2 หลายเดือนก่อน +10

    ගැම්මක් පුසෝ

  • @champikamanel7606
    @champikamanel7606 2 หลายเดือนก่อน +139

    මන් fb එකේ දැක්ක කැරපොත්තා තමා ලෝකේ පිරිසිදුම සතා කියලා 😮

  • @user-cy7tc1rf5x
    @user-cy7tc1rf5x 2 หลายเดือนก่อน +40

    මම හිතන විදිහට මේ VIDEO එක ආතල් එකට හදපු එකක්......😂😂😂

  • @user-hd9ou7vw5b
    @user-hd9ou7vw5b หลายเดือนก่อน +30

    පිරිසිදුම සතා කැරපොත්තා 👍

    • @user-vw1os1su3s
      @user-vw1os1su3s 23 วันที่ผ่านมา +1

      ඊයා

    • @samindiamaya3644
      @samindiamaya3644 11 วันที่ผ่านมา +2

      ow

    • @animemovies-ng3mz
      @animemovies-ng3mz 8 วันที่ผ่านมา +2

      ow කැරපොත්තා අපෙ අැගෙ ගෑවුනොත් එහෙම ඉක්මනින්ම පිහ ගන්නවලු😄😁

  • @Umeshkanchana-mh7en
    @Umeshkanchana-mh7en 2 หลายเดือนก่อน +121

    ඌරත් පිරිසිදු ද😂😂😂😂😂❤

    • @Madusanka2145
      @Madusanka2145  2 หลายเดือนก่อน +11

      Google එකේ බලන්න

    • @monstermadushan4551
      @monstermadushan4551 2 หลายเดือนก่อน +3

      😂

    • @VikiRoboy
      @VikiRoboy 2 หลายเดือนก่อน +10

      ඒකෙන් අදහස් කරන්නේ ඌර තමන්ගෙම විදිහට පිරිසිදු කියල වෙන්න ඕන 🙂(අපිට අනුව එහෙම නැති උනාට...)

    • @chanukachanukalakshan3517
      @chanukachanukalakshan3517 2 หลายเดือนก่อน +12

      කැරපොත්තත් පිරිසිදු නේද මන් අහල තියෙන විදිහට

    • @Sangeehlakshan
      @Sangeehlakshan 2 หลายเดือนก่อน +1

      😂😂😂

  • @brothers7666
    @brothers7666 หลายเดือนก่อน +28

    කැරපොත්තා යකො පිරිසිදුම 😂

  • @kamalprasad5431
    @kamalprasad5431 2 หลายเดือนก่อน +30

    අනේ මන්දා මම නම් අද මයි ඇහුවේ pig පිරිසිදු යි කියලා 😅😂😂😂😂🐷🐷🐖

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 2 หลายเดือนก่อน

      අපේ රටේ දේසපාලුවන්ට සාපේක්ෂව ඌරෝ පිරිසිදුයි

    • @ladysungreat2406
      @ladysungreat2406 2 หลายเดือนก่อน

      හොයලා බලන්න ඒක ඇත්ත

    • @QubitTechnologies
      @QubitTechnologies 2 หลายเดือนก่อน

      pig pirisidui api tamai uwa made danne

  • @mangalasandayani7051
    @mangalasandayani7051 หลายเดือนก่อน +8

    කැරපොත්තා තමා පිරිසිදුම සතා මම හිතන්නෙ 😮🤔🤔

    • @arunashantharodrigo5062
      @arunashantharodrigo5062 21 วันที่ผ่านมา

      ඒ තවත් එකෙක් .අපායෙ ඉන්දල ආපු එවුන්ට ගූ කන ඌරාවයි ගූ වලේ ලගින කැරපොත්තවයි පිරිසිදුවට පේන්නෙ

  • @hemanthaperera2283
    @hemanthaperera2283 2 หลายเดือนก่อน +37

    ලෝකයේ පිරිසිදුම හා අපිරිසිදුම සතා මනුෂ්‍යයා !...

    • @mrc47474
      @mrc47474 2 หลายเดือนก่อน +2

      ඇයි උඹ නාන්නෙ නැද්ද 😂

    • @nuwankumara7101
      @nuwankumara7101 2 หลายเดือนก่อน

      Ou eka aththa .minissu eka dawasak muna hodanne nathuwa hitiyoth iwarai .anith saththunta ehema na

  • @Kavindu8561
    @Kavindu8561 2 หลายเดือนก่อน +5

    මාළුවා

  • @prabodhaweerakoon72
    @prabodhaweerakoon72 หลายเดือนก่อน +6

    Cat❤❤❤❤❤❤❤❤

  • @NotishotaL.K
    @NotishotaL.K 2 หลายเดือนก่อน +11

    එතකොට මාළුවා ඇයි පිරිසිදූ නැත්තේ 😂

  • @nirusharajapaksha3461
    @nirusharajapaksha3461 2 หลายเดือนก่อน +3

    මටත් ඉන්නවා පූසො 6 දෙනෙක්

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 หลายเดือนก่อน +15

    🐖 පිරිසිදු නැත.පූසානම් ඉතින් කෙළ බාත් රූම් එකේමනෙ ඉන්නෙ

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      😅

  • @KenshiAbc
    @KenshiAbc หลายเดือนก่อน +2

    මැස්සත් පිරිසිදුම සතෙක් ඒක ගොඩාක් අය දන්නෙ නැති උනාට

  • @ramisha3270
    @ramisha3270 2 หลายเดือนก่อน +7

    පූස් ❤❤❤❤❤❤❤❤

  • @user-nd3bz5qv5i
    @user-nd3bz5qv5i 2 หลายเดือนก่อน +4

    තරහයි මම .... ඇයි මෙතනට බල්ලා දැම්මෙ නැත්තේ

    • @thilinabandara365
      @thilinabandara365 2 หลายเดือนก่อน +2

      බල්ලා කියන්නේ පිරිසිදු කම ගැන හිතන්නේ නැති සතෙක්

    • @user-vu6ls9ne8w
      @user-vu6ls9ne8w 2 หลายเดือนก่อน +1

      බල්ල දවසක්නෑවෙ නැතත් ගදයි

  • @Waran-rp3uv
    @Waran-rp3uv 29 วันที่ผ่านมา +4

    අපේ ගෙදර ඉන්න පූසා කොයි වෙලේත් ඇග ලෙව කාගෙනමයි ඉන්නෙ මමත් හිතන්නෙ පූස තමා පිරිසිදුම සතා❤😊

    • @Kimteerm7
      @Kimteerm7 26 วันที่ผ่านมา

      naha karapoththa

  • @dimuthugunasekara4916
    @dimuthugunasekara4916 หลายเดือนก่อน +1

    ගොඩක් අය හිතන් හිටියට පුසා කියන්නෙ පිරිසිදුම සතෙක් කියලා. පුසා කියන්නෙත් අපිරිසිදු සතෙක්. මොකද ඌ උගේම කෙල වලින් තමයි පිරිසිදු වෙන්නේ. ඒ කෙල වල බැක්ටීරියා මිලියන ගනන් තියෙනෝ.

    • @user-ip2ln2cx5r
      @user-ip2ln2cx5r หลายเดือนก่อน

      Ow puusanwa wadiya nawanneth nee neh

    • @himaliranaweera6786
      @himaliranaweera6786 12 วันที่ผ่านมา

      😡😡😡😡😡🤺🤺🤺🤺🤺😡😡😡😡

  • @Yonaaal_Vlogs
    @Yonaaal_Vlogs 10 วันที่ผ่านมา +1

    පිරිසිදු සතා තමා කැරපොත්තා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน +6

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️🚼⚔️❤️
    බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🌇🧿🌇🦄💜️🦄💜️🦄💜️🦄💜️🦄💜️🦄💜️🦄💜️🦄💜️🦄💜️

  • @PrashaniMaheshika
    @PrashaniMaheshika 2 หลายเดือนก่อน +48

    ඌරා කවදද පිරිසිදු 😂😅😂😂

    • @Sangeehlakshan
      @Sangeehlakshan 2 หลายเดือนก่อน

      ඒකනේ 😂😂😂

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx 2 หลายเดือนก่อน +1

      Google search karapan modaya

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 2 หลายเดือนก่อน +2

      අපේ රටේ දේසපාලුවන්ට සාපේක්ෂව ඌරෝ පිරිසිදුයි

  • @user-xe2ih8xf3l
    @user-xe2ih8xf3l 2 หลายเดือนก่อน +2

    Mine cat love this ❤😮

  • @anomapalagasingha366
    @anomapalagasingha366 2 หลายเดือนก่อน +5

    පිස්සුද පූසා නෙමෙයි කැරපොත්තා

    • @Kimteerm7
      @Kimteerm7 26 วันที่ผ่านมา

      eka aththa karapoththa

  • @uthpalapiyadarshani3383
    @uthpalapiyadarshani3383 12 วันที่ผ่านมา +1

    අපෙ ගෙදර ඉන්න පූස් තඩියගෙ නම් කිසිම පිරිසිදු කමක් නැ

  • @Nuwanmaxspeed1992
    @Nuwanmaxspeed1992 16 วันที่ผ่านมา

    සත්ව ලොකයේ පිරිසිදුම සතා කැරපොත්තා 👌

  • @DailyTaste5372
    @DailyTaste5372 2 หลายเดือนก่อน +4

    ඌරා මඩේ ඉන්නව නම් කොහොමද පිරිසිදු වෙන්නේ...😂

  • @upulkumara9698
    @upulkumara9698 หลายเดือนก่อน +1

    aaathal video akak.. Looke pirisiduma sathaa karapoththa ..

    • @Kimteerm7
      @Kimteerm7 26 วันที่ผ่านมา

      eka hari

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน +1

    Pusa kiyanne mata nm 💓💓💓💓💓🥰🥰🥰🙏

  • @nethash5693
    @nethash5693 หลายเดือนก่อน +1

    Polar Bears.
    Cats.
    Naked Mole Rats.
    Ants.
    Birds Of Paradise.
    Rattlesnake.
    Pigs.
    Songbirds.-
    the cleanest
    animals in the world

  • @Kimteerm7
    @Kimteerm7 26 วันที่ผ่านมา +1

    karapoththa pirisiduma satha

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 หลายเดือนก่อน +1

    😂ඇයි උත්තෝ ගෙදර ඉන්න හොරි බල්ලා පට්ට පිරිසිදුයි. හොරි විතරයි උගෙ. ඌරත් පිරිසිදුනම් හොරි බල්ලා කොහොමත් පිරිසිදුයි🙂😂

  • @DineshaWickramasinghe-eb9qw
    @DineshaWickramasinghe-eb9qw 7 วันที่ผ่านมา

    හාවා ගාව හරිම ගදයි ඒ වගේම ඌරා පිරිසිදුම සතෙක් කියලා දැනගත්තේත් අද😅

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 หลายเดือนก่อน +9

    කැරපොත්තා තමයි පිරිසිදුම...🙂

    • @MadushanKavishka-ff3ul
      @MadushanKavishka-ff3ul 2 หลายเดือนก่อน

      😂😂😂

    • @Alwaysonthetop777
      @Alwaysonthetop777 2 หลายเดือนก่อน +1

      @@MadushanKavishka-ff3ulhina wanna epa hutto attha

    • @MadushanKavishka-ff3ul
      @MadushanKavishka-ff3ul 2 หลายเดือนก่อน

      @@Alwaysonthetop777 paka thamai😂😂

    • @pwspathiraja3166
      @pwspathiraja3166 2 หลายเดือนก่อน +1

      Hariyata hari.no 1 kerapoththa

    • @Alwaysonthetop777
      @Alwaysonthetop777 2 หลายเดือนก่อน

      @@MadushanKavishka-ff3ul gon moda pinnyak

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 21 วันที่ผ่านมา

    ගූ කාල මඩ ගොහොරු වල ලගින ඌරා සතුන් අතර පිරිසිදු සතෙක් නම් මේවා දාන එවුන්ගෙ පිරිසිදුකම හිතාගන්න පුළුවන්

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf 20 วันที่ผ่านมา

    පුස් තාඩියා ශෝක් ....❤❤

  • @navindhunethsara7857
    @navindhunethsara7857 21 วันที่ผ่านมา

    මාලු නැද්ද උන් කොයි වෙලෙත් නාන ගමන් නේ ඉන්නේ 😒💔

  • @manjulajagath8047
    @manjulajagath8047 หลายเดือนก่อน

    මම දන්න හැමවෙලේම නාන පිරිසිදු සතා ජලජ ජීවින්.

  • @Lakshanikumari-fy1el
    @Lakshanikumari-fy1el 2 หลายเดือนก่อน +1

    උරා පිරිසිදුයි කියල අදමයි ඇහුවෙ😂😂😂

  • @nowtyrasith5699
    @nowtyrasith5699 2 หลายเดือนก่อน +2

    පිරිසිදුම සතා මාළුවා නෙමෙයිද

  • @SihinaDananjaya
    @SihinaDananjaya 18 วันที่ผ่านมา +1

    ඇයි බන් මැස්සා සෑම විනාඩියකට පාරක්ම පිරිසිදු වෙනවා

  • @CharithIndika-ge4we
    @CharithIndika-ge4we 20 วันที่ผ่านมา

    මන් හිතන් හිටියෙ හැමතිස්සෙම වතුරෙ ඉන්න මාලුවා කියලනෙ පිරිසිදුම සතා😂

  • @user-ys7be4zw5v
    @user-ys7be4zw5v 13 วันที่ผ่านมา

    පූස් ලොක්කා අපේ ❤❤

  • @udithajayasundara145
    @udithajayasundara145 25 วันที่ผ่านมา +1

    මචන් බොරු දාන්න එපා දාන්න දේවල් නෑ කියලා...ඔය උඹ කියපු ඌරා හුරතලේට ඇති කරන එකෙක් වත්ද දන්නේ නෑ නේ

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 21 วันที่ผ่านมา

    😂😂😂 ගලාගෙන යන පිරිසිදු ජලයේ ඉන්න මාලුවා තමයි පිරිසිදුම සතා

  • @Deepana1998
    @Deepana1998 2 หลายเดือนก่อน +6

  • @Kimteerm7
    @Kimteerm7 26 วันที่ผ่านมา +1

    pusage age kelane thiyenne ethakota pusa pirisidu nane karapoththa pirisiduma

  • @a.g.darmasena1429
    @a.g.darmasena1429 22 วันที่ผ่านมา

    ලෝකයේ ඉන්න පිරිසිදුම සහ පැරනිම සතා කැරපොත්තා

  • @user-zc6lu6zy4z
    @user-zc6lu6zy4z 2 หลายเดือนก่อน +7

    ඌරත් පිරිසිදු සතෙක්ද බං කව්ද බං මේ වීඩියෝ දාන එකා 🖕

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน +8

    හිතින් අපිරිසිදු සත්ත්වයා නම් මිනිසා විය..💔📝

    • @dilanmaddumage7712
      @dilanmaddumage7712 หลายเดือนก่อน

      මිනිසුන්ගෙත් ගැහැනු. පිරිමින්ගෙ පිරිසිදුයි🫡

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน

      @@dilanmaddumage7712 hama ganu kenekma ehema na

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo หลายเดือนก่อน

      @@dilanmaddumage7712 hama ganu kenama e,mimmen maninna epa

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน

      ඇත්ත .

  • @RespectYT408
    @RespectYT408 9 วันที่ผ่านมา

    කැරපොත්තොත් පිරිසිදුයි ඒව දාලා නැ 😅

  • @AkshaShashii
    @AkshaShashii 2 หลายเดือนก่อน +1

    හපුයි ඌරා පිරිසිදු සතෙක් කියනවා ඇහුවමයි 😁

  • @mr_dk.200
    @mr_dk.200 2 หลายเดือนก่อน +5

    උරො දැකලා නැති උන්ට පිරිසිදු ඇති ලගින් යන්න බැ ගද 😂💔 ඉන්නෙම මඩවල

  • @hasithaudayanga349
    @hasithaudayanga349 2 หลายเดือนก่อน +3

    ඔයාගේ වීඩියෝ හොදයි ඒත් ඔයවගේ බොරු දේවල් ද්ආන්න එපා පූසා අහලකවත් නෑ ඌරත් එහෙමයි පිරිසිදුම කැරපොත්තා දෙක නයාඅ

  • @SugathSugath-cr1rx
    @SugathSugath-cr1rx 2 หลายเดือนก่อน +15

    ඌරන්ට මොන සෞඛ්‍ය ද බන් 😁😁

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน

      😆😆😆😆😆

  • @marriff8469
    @marriff8469 2 หลายเดือนก่อน +1

    muta pissu ura pirisidui lu 😂 idakin ub wal urekd pkoo 😅🎉 pirisiduma satha karapoththa hoyl blpn😊

  • @alltrackromaniansrilanka9425
    @alltrackromaniansrilanka9425 14 วันที่ผ่านมา

    මේය නිවැරැදි විය යතුයි.. අපිරිසිදුම සතුන් කියලා...

  • @user-vf7us3by6s
    @user-vf7us3by6s 2 หลายเดือนก่อน +1

    රෙද්ද තමයි පිරිසිදු😂😂😂😂

  • @shavigaming666
    @shavigaming666 2 หลายเดือนก่อน +2

    පූස කොහෙද පිරිසිදුම karapotthane පිරිසිදුම 😂😂

  • @GirangaMagammana
    @GirangaMagammana 13 วันที่ผ่านมา

    ලෝකේ පිරිසිදුම සතා මම

  • @MRMSUPPA
    @MRMSUPPA หลายเดือนก่อน

    අපෙ පූසා මේ ලග දී මීයෙකුත් කෑවා😅

  • @DinalDilshan-tm5ts
    @DinalDilshan-tm5ts หลายเดือนก่อน

    මං අහලා තියෙනවා කැරපොත්තාත් පිරිසිදුය් කියල

  • @a.g.darmasena1429
    @a.g.darmasena1429 22 วันที่ผ่านมา

    ඌරා පිරිසිදුයි කියලා අදයි ඇහුවේ😂

  • @surajrajanayake-eq3fy
    @surajrajanayake-eq3fy หลายเดือนก่อน

    ඌරෝ පිරිසිදුයි තමයි. ඌට ආඝ්‍රාණ සංවේද සෛල නැති නිසා තමයි ඌ මඩේ ලගින්නෙ. අනික ආවාසනාවකට ඌව ගාල් කරන්නෙත් ඒ වගේ තැනක. හැබැයි ඒකාව හුරතලේට ඒ වගේ තැන් වලින් ඈත් කරලා හැදුවොත් උන් ඉන්නෙත් ලස්සනට. යුරෝපයේ ඌරු පැටව් හුරතලේට ගෙවල් ඇතුලෙ හදන්නෙ ඒකයි....

  • @VibeStatus-st6dl
    @VibeStatus-st6dl 4 วันที่ผ่านมา

    ඌරො පිරිසිදුයි කියලා අදනෙ ඇහුවෙ යකො 😅

  • @user-pu7xs5hy3o
    @user-pu7xs5hy3o 2 หลายเดือนก่อน +2

    Mohoma tha ඌරා පිරිසිදු උනේ😂😂😂

  • @YasithHeshan-jn5ui
    @YasithHeshan-jn5ui 2 หลายเดือนก่อน +1

    බාල්ලකො😂

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 2 หลายเดือนก่อน +1

    මේ මොකක්ද??මේ ඒ රටේ හැටියට වෙන්න ඇති.පුසා පිරිසිදුයි තමා.බල්ලා නාන්න ඔින පිරිසිදු වෙන්න.පුසන් හැමවෙලේම එයාලා පිරිසිදු කරගන්නවා.මේ මැස්සා,ඌරා,මෙවුන් ජරා ගොඩේමයි..හපෝ..පිරිසිදුයි කියන්නෙ කවුද?මම නම් කවදාවත් කියන්නෑ.

  • @aradhanaks672
    @aradhanaks672 2 หลายเดือนก่อน +1

    සීබ්‍රා පිරිසිදුයිනේ ඌරා 🙀🙀🙀

  • @ireshadamayanthi5632
    @ireshadamayanthi5632 2 หลายเดือนก่อน +1

    Gammak thama pusa pala

  • @priyanthipriyanthi1535
    @priyanthipriyanthi1535 2 หลายเดือนก่อน +9

    කැරපොත්තා තමා 1 වෙන්නොනේ. අනික් ර්ක ඌරා කොහෙද පිරිසිදු

    • @gamingab5946
      @gamingab5946 หลายเดือนก่อน

      danna reddak katha krnna. world health organization ekenma kiyanwa karapoththage apirisidukama gana. u pirisidu uta witharai. personal hygiene only.

    • @priyanthipriyanthi1535
      @priyanthipriyanthi1535 หลายเดือนก่อน

      @@gamingab5946 uba dann reddk katha karapn mihraka.

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 หลายเดือนก่อน

    කෝ කැරපොත්ත 😴 අනික පූස කොහෙන්ද අනේ පිරිසිදු😒

  • @kcrkkandage6050
    @kcrkkandage6050 หลายเดือนก่อน

    ගෙම්බා තමයි මං දන්න තරමින් පිරිසිදුයි කියන්නෙ 🥲

  • @niroshinivindya
    @niroshinivindya หลายเดือนก่อน

    කැරපොත්තා පිරිසිදුම සතා කියලා අහලා තියෙනවනෙ

  • @SLMadu-xm2od
    @SLMadu-xm2od 2 หลายเดือนก่อน +2

    ඕකට මාවත් ඇතුලත් වෙන්න ඕනි

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo หลายเดือนก่อน

    හපොයි Comments.. බලලා..ඔලුව විකාර වෙලා ඉන්න මන්....😂😂😂😂😂😂😮😮😮😮😮😮😅😅😅🎉❤

  • @user-nm2qx4ip5z
    @user-nm2qx4ip5z 2 หลายเดือนก่อน +3

    පූසා සහ හාවා නම් ගොඩක් පිරිසිදුවට ඉන්න සත්තු. එත් කැරපොත්තා නේද පිරිසිදුම සතා🤔

  • @kisagawetmina8650
    @kisagawetmina8650 28 วันที่ผ่านมา

    වීඩියෝ එක හදපු එකා දැකලා නෑ වගේ උරෝ ඉන්න විදිය 😂😂😂

    • @AshenMaduranga0614
      @AshenMaduranga0614 23 วันที่ผ่านมา

      Oyath poddak hoyala balanna. Uranwa kotu nokara nidelle inna ida dunnoth mkd wenne kiyala.

  • @user-sj2so5uo8j
    @user-sj2so5uo8j 2 หลายเดือนก่อน

    විද්‍යාව පැත්තෙන් බැලුවොත් ලොව පිරිසිදුම සතා කැරපොත්තා😌

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 หลายเดือนก่อน +1

    No namal and mahinda name??????

  • @nimalles2228
    @nimalles2228 หลายเดือนก่อน +1

    කැරපොත්තා තමයි පිරිසිදුම සතා. ඌරා?😂 ඇයි දැන් ඌරො මඩ නාන එක නවත්තලාද😂

  • @user-xw9mr7ku9w
    @user-xw9mr7ku9w 20 วันที่ผ่านมา

    ඌරා නං කමක් නෑ උරුලැව😂😂

  • @Music_Hub.24
    @Music_Hub.24 หลายเดือนก่อน

    පල යකෝ යන්න මාලු තමයි අංක එක උන් හැමතිස්සෙම නානවා😂😂

  • @ST_can
    @ST_can 2 หลายเดือนก่อน

    මේ ලිස්ට් එකම වැරදීනෙ.😂😂😂

  • @SaChetha-pe3ir
    @SaChetha-pe3ir หลายเดือนก่อน

    මේ නම් පිරිසිදුම නෙවෙයි අපිරිසිදුම සත්‍තු

  • @mudithavithana7205
    @mudithavithana7205 หลายเดือนก่อน +1

    Ab Tujhe lahsun Aata❤❤

    • @mudithavithana7205
      @mudithavithana7205 หลายเดือนก่อน

      😆😉😆🙃🥰😇🥰🥰🥰🥰🥰

  • @anushapriyavithnage1060
    @anushapriyavithnage1060 หลายเดือนก่อน

    Loka pirisuduma satha thamae bala ( dog ) pusa ( cat ) thamae 2 😅😅

  • @Vishmi464
    @Vishmi464 2 หลายเดือนก่อน +1

    Uuura 😮

  • @RaviFF-xf2kd
    @RaviFF-xf2kd หลายเดือนก่อน

    මෙ විඩියෝ එක හදපු එක්කෙනාව ලංකාවේ ඌරු කොටුවකට අරන් යන්න ඕන.😂

  • @pradeepakumari9659
    @pradeepakumari9659 2 หลายเดือนก่อน

    පිරිසිදුම සතා කැරපොත්තා. අපිට ගද උනාට එයා තමයි පිරිසිදුම සතා.

  • @ST_can
    @ST_can 2 หลายเดือนก่อน

    මඩ ගොඩේ ඉන්න ඌර කොමද පිරිසිදු වෙන්නෙ. හේදුවම ද😂😂😂