ලංකාවට ඉද්ද මල් සපයන පුත්තලමේ රාණි අක්කා | සරු දෙරණ | EP-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana24
    LINKEDIN: / ada-derana-24
    PINTEREST: / adaderana24
    » Download the Ada Derana App!
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana Alerts on your mobile: goo.gl/lnsVyc

ความคิดเห็น • 188

  • @chandraathukorala3442
    @chandraathukorala3442 3 ปีที่แล้ว +35

    ඇත්තටම හරිම අගෙයි...රස්සවල් නෑ කිය කිය ඉන්නවට වඩා පිට රටවල් වලට වහල්කම් කරනවට වඩා කොච්චර වටිනවද . තෙරුවන් සරණයි ඔබට

    • @nandaniranathunga3753
      @nandaniranathunga3753 3 ปีที่แล้ว

      A

    • @nandaniranathunga3753
      @nandaniranathunga3753 3 ปีที่แล้ว

      Mah7m

    • @sunandagunarathna6740
      @sunandagunarathna6740 3 ปีที่แล้ว

      Odd6

    • @shinestar1589
      @shinestar1589 4 หลายเดือนก่อน

      අනේ ඒක නම් සහතික ඇත්ත රත්තරන් මහා පොලවක් සොබා දහම විසින් ලබා දී තියෙද්දී මම ලංකාවට ගිහින් මේ වගේ දෙයක් පටන් ගන්න එළවලු වගා කරන්න මම හරිම කැමති
      . මේ මල් වීඩියෝ එක දැක්කේ ත් ඒ අතර තුර බොහෝම ස්තුතියි. 🌹

  • @danhan7869
    @danhan7869 3 ปีที่แล้ว +24

    සුන්දර සිංහල කාන්තාවක්. ඔබට ජය. ඉන්දියාවට අපනයනය කරන්න බලන්න.

  • @kaushianthony8081
    @kaushianthony8081 3 ปีที่แล้ว +23

    ස්තුතියි දෙරණ මේ වගේ වැඩසටහන් කරනවට .ඔබටත් සුබ පැතුම් රාණි මහත්මි ඔබ රටට ආදර්ශමත් කාන්තාවක් ❤️

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +30

    මධුර මල්ලි අපි කියන්නේ ගැට පිච්ච මැයි මාසෙට මල් පිපිනව එක යායට මාර සුවදයි . අනේ කිසි වියදමක් නැතිව ඔහේ ඉබේ වැවෙනා. ස්වභාව ධර්මයේ අනුහසින් මුදල් හොයන්න පුලුවන් දශයන්ට
    රාණි මහත්මිය ඔබට බොහෝම පිං
    ස්තුතියි දෙරණ ට

    • @nilminihewa1106
      @nilminihewa1106 3 ปีที่แล้ว +1

      ගැට පිච්ච . ගම්පහ ලදු කැලෑවේ පවා හැදෙනවා. අපෙත් වත්ත පහල ඉබෙ හැදුනු දුරක් තියෙනවා. බුදුන් පුදන්න තමයි අපි ගන්නේ.
      ඕකට වඩා සුවද බෝල ඉද්ද කියලා තියෙනවා ගැටපිච්ච මලේම රෝස මලේ වගේ පෙති ගොඩක් තියෙන

  • @kamalnayanajith9207
    @kamalnayanajith9207 3 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ස්තුතියි සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +15

    මදුර මල්ලි මලට කියන්නෙ "ගැට පිච්ච" මල් මුලු ගහේම මල් පිරෙනව හරිම සුවදයි

  • @madushitharundi8915
    @madushitharundi8915 3 ปีที่แล้ว +10

    දූරකතන අඃකය ලබා දෙන්න

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 3 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සන වැඩක් රටක් වශයෙන් කලයුතු දෙයන් එමටයි ඔබ සැමට දෙවි පිහිටයි💐💐💐👏🙏😍

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว +7

    වටිනාවැඩසටහනක්.මල්අක්කත්.පිංචමලක්වගේ.ලස්සනයි.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +7

    ඇත්තටම ,අපෙ රත්තරන් පොළව මොනාද නොවැටී තියෙන්නෙ ,අපෙ උවමනාව විතරයි ඕන...ඒ මහත්මිය ගෙ ප්‍රිය මනාප පෙනුම කොච්චර වටිනවාද .....අපිට හොඳ ආදර්ශයක් ...බොහොම ස්තුතියි දෙරන....ඔබ සැමටම උතුම් තෙරුවන් සරණයි !!!!! ජය වේවා !!!!

    • @isuruthawana4275
      @isuruthawana4275 4 หลายเดือนก่อน

      අනෙ මට සමාවෙන්න ඔයාට ගොඩක් ස්තුතියි පරක්කු වුණාට බුදු සරණයි ළමයිනෙ

  • @anojaniwasanthi5801
    @anojaniwasanthi5801 12 วันที่ผ่านมา

    ඔබ ගෙන් මල් මිලට ගැනීමට දුරකථන අංකය කාරුණික ව ලබා දෙන්න .ස්තූතියි

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 3 ปีที่แล้ว +2

    දෙරන ආයතනය මෙම වැඩසටහනට බොහෝම ස්තුතියි,ලක් වැසියන්ගේ දැනුම හා උද්යෝගය, උනන්දුව සැමට දැනගැනීමට හා තවත් අය උනන්දු කිරීමට දරන ප්‍රයත්නය පල ගැන්වේවා💐💐💐💐👏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +4

    බොහොම ආඩම්බරයි ඔබ ගැන

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 ปีที่แล้ว +2

    ඔබ තුමියට තව තවත් ශක්තිය ලැබේවා.බුදු සරණයි! 💐❤ දෙරණට ගොඩක් ස්තුතියි...!👏🙏

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඔබ‍ට ජය වේවා ජේසූ පිහිටයි 👍

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +4

    අපිට පැල මල් ගන්න ටේලි පොන් නබරයක් තිබුනා නම් හරිම වටිනවා ස්තුතියි

  • @dasunjaan1790
    @dasunjaan1790 3 ปีที่แล้ว +5

    Super mamath asai mal walata lassanai godak 👍👍👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻⚘⚘⚘⚘⚘🌸🌸🌸

  • @lnkalolo2281
    @lnkalolo2281 3 ปีที่แล้ว +5

    අපේ රටෙන් හොද දේ සුවද දේ යවන්න මෙතරමි වෙහෙසක් උත්සාහයක් වෙද්දි අපේ රටට ගෙනෙන්නෙ පිලිකා කාරක දේවල්.. ..

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +3

    👌👌👌👌🌞🌞🌞ස්තුතියි

  • @cliyanage9187
    @cliyanage9187 3 ปีที่แล้ว +5

    පින්ක්ම්කදී ගන්න පුලුවනිද ? කොළොඹ ඉන්නේ .

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +2

    ජයෙන්ජයමවෙවා👍👍👍 තෙරුවන් සරණයි.සොහොයුරිය

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว +1

    Harima hoda lassana wadak ape kathawanta godak adarshamat wada satahanak stuti mahatmiya mal wawana rani akkita godak pin jesu pihitai budu saranai ❣🌹🌹🌹🌹

  • @marasinghepedige5620
    @marasinghepedige5620 3 ปีที่แล้ว +6

    මදුර මල්ලි මල් සිංගප්පුර්වල තියනවා හරිම සුවදයි ඉන්දියාවෙන් තමයි ගෙන්නන්නෙ

  • @apelakbima4755
    @apelakbima4755 3 หลายเดือนก่อน +1

    YAS

  • @Shivanthi6
    @Shivanthi6 3 ปีที่แล้ว +2

    ජය වේවා

  • @cliyanage9187
    @cliyanage9187 3 ปีที่แล้ว +2

    දෙරණට බොහොම ඉස්තුති

  • @laithalewis9145
    @laithalewis9145 3 ปีที่แล้ว +2

    Fantastic! great work.

  • @sanjeewabasnayaka
    @sanjeewabasnayaka 3 ปีที่แล้ว +3

    Congratulations

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

    Harima adambarai oba gena 😍😍gaskolan walata saaththu karaddi hithe thiyana hema prasnayakma amathakath wenawa ❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම සතුටුයි නිකරුණේ කාලය ගත කරන අයට හොද පනිවිඩයක් ඇස් වහා කට වහා නොවෙවා බුදු සරණයි ඔබගේ දැතට තවතවත් සක්තිය දහිරිය ලැබේවා ❤👌🙏

  • @prabhathgunawardane8180
    @prabhathgunawardane8180 3 ปีที่แล้ว +1

    Mrs. Rani you’re doing very great job wish you best luck 👍🏾😊

  • @veenafernando1542
    @veenafernando1542 3 ปีที่แล้ว +7

    රානි මිස්ගෙ නම්බර් එක දෙන්නකෝ

  • @nenengalma
    @nenengalma 2 ปีที่แล้ว

    relaxing plae lots of plants its amazing thank you for haring

  • @sandamali5862
    @sandamali5862 3 ปีที่แล้ว +1

    Ane nende dekkama godak sathutui lassanai budu saranai ❤❤❤❤❤❤

  • @udithauditha6891
    @udithauditha6891 3 ปีที่แล้ว +5

    අපිට වවන්න බැරිද මදුර මල්ලි ගන්නෙ කොහොමද

  • @sulochanasewwandidissanayake
    @sulochanasewwandidissanayake 4 หลายเดือนก่อน

    දිරිය ශක්තිය ධෛර්යය සම්පන්න කාන්තාව ඔබ,ඔබට ජය වේවා!!!

  • @anoshbeninto9923
    @anoshbeninto9923 3 ปีที่แล้ว +6

    ලේසි නැහැ ඔහොම පැල හදන්න මමත් කෙරුවා. තව ගොඩක් ඉගෙන ගන්න තියෙනව.

    • @nishanthamadu429
      @nishanthamadu429 3 ปีที่แล้ว +2

      Matat Asia karanna.pela ganne komada kiyanko

  • @sunethraadikari7275
    @sunethraadikari7275 3 ปีที่แล้ว +2

    respect you.

  • @lperera1995
    @lperera1995 3 ปีที่แล้ว +1

    Harima agei mamath oba wageema dahiriya wantha gahaniyak suba pathanawa ediriyatama yanna jayama wewa saktiya dahiriya lebenna kiya

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว +1

    Ape prdeshaue apita hari sathutui subapathum jesu pihitai

  • @thesirichannel8104
    @thesirichannel8104 3 ปีที่แล้ว +1

    Thank you for this program.

  • @erangi-px7nv
    @erangi-px7nv 3 ปีที่แล้ว +3

    අත්තටම හොද වඩක්

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +1

    Rani akka oyaata budu saranai ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏sent thiyanawa Jasmin kiyala harima suwadai e sent eka 👍👍👍

  • @مهرهمحمود-ج9ق
    @مهرهمحمود-ج9ق 3 ปีที่แล้ว +1

    Obata shakthiya dahohiya lebeewa

  • @cookingwithtraveljanaka1521
    @cookingwithtraveljanaka1521 3 ปีที่แล้ว +4

    Congratulations I respect you 🇱🇰🇱🇰🙏

  • @sampathedirisinghe6418
    @sampathedirisinghe6418 3 ปีที่แล้ว +1

    Budu saranaei jesu pihitaei

  • @namalnamal6460
    @namalnamal6460 3 ปีที่แล้ว +1

    Good

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +1

    Bohoma adambarai sundara mal waththa wagema sundara kantgawak thawa thawath idiriyata yanna sakthiya dairiya lebeva theruwan sarani

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 3 ปีที่แล้ว +2

    ඉද්ද මල් වගේම ඔබ දෙපලත් අක්කයි නංගියි වගේ

  • @gomaragegerard7774
    @gomaragegerard7774 ปีที่แล้ว

    .........ජයවේවා ජයවේවා

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @chamo3390
    @chamo3390 3 ปีที่แล้ว +1

    Ape paththane

  • @a.mkanthi1493
    @a.mkanthi1493 3 ปีที่แล้ว +1

    Harimasathutyi diriyamawaki.nuba budusaranai

  • @Demuni73
    @Demuni73 2 ปีที่แล้ว +1

    දු ක අංකය දෙන්න පුලුවන්ද. මල් ඕඩරයකට ?!

  • @indikaruwan7778
    @indikaruwan7778 3 ปีที่แล้ว +2

    Rani akkawa cantak karagannako widihak kiyanna plis

  • @samanthiranathunge3037
    @samanthiranathunge3037 3 ปีที่แล้ว +1

    What is the address. Thank you

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Akki lassana kuda tikhak gannako mal khadanna 🤗🤗💛🇦🇪

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +2

    කියන තරම් කිසිම දෙයක් කරන ලේසි නැහැ හැබැයි උත්සාහ උනන්දුව තියෙනවනම් කරන්න බැරි දේකුත් නැහැ.මේ වගේ දෙයක් සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක්ට කරගන්න බැහැ.මූලිකව ලොකු මුදලක් ඕන.වෙන රටවල වගේ අපේ රජයට පුලුවන්නම් දුප්පත් අහිංසක ජනතාවට දිරිය දෙන්න හැමෝම ආසාවෙන් කරයි.එදාවේල හම්බකරන් කන මිනිසුන් කොහොමද මේවට අත ගහන්නෙ.

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 3 หลายเดือนก่อน

    රුක්මනී දෙවි වගේ ❤️

  • @agent47team25
    @agent47team25 3 ปีที่แล้ว +2

    MAHOOGANI plant thiyenwada oba thumiya laga miladi genimata...?

  • @JhoneShena
    @JhoneShena 4 หลายเดือนก่อน +1

    ඉද්ද පොට්ටු ගන්න අය ඉන්න ද

    • @n19821231
      @n19821231 27 วันที่ผ่านมา

      Mata number eka ewanna

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 ปีที่แล้ว +2

    Loku deyak ewannako italiyatath,mehe mama Danna Aya innava.😍danuwath karanna.

  • @dilumthishara8904
    @dilumthishara8904 3 ปีที่แล้ว +3

    Api kohomada ඉද්ද alewi karanne agnt kenek innawada

  • @renukaw7119
    @renukaw7119 3 ปีที่แล้ว +1

    Hitha athnam monada bariy budu saranai

  • @nishashanthirenuka1716
    @nishashanthirenuka1716 3 ปีที่แล้ว +1

    👍👍👍❤🌹
    🙏

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว

    Bohoma hodawadak paresaraya rakagena gahakola hethawala muadalak upayanamewan kanthawan monatharam satutakda ape budunwahanse wenuwenuth metumiyage mal labadenawanma monatharam penakda mewagetha sahabagewana siyalumadenatha
    Samma sambudu saranai
    Derana ayatha bohoma pen
    Stuti derana mewan sagaunuaya ganalowatha kemagana 🙏🙏

  • @kanthiherath1404
    @kanthiherath1404 3 ปีที่แล้ว +1

    ATHTHAMAI HODA WEDA SATAHANAK MINISSU ATH PAYA THIYAN KAMMELI KAMA INNA AYATA HODA ADARSADA RANI MAHATH MIYA 👌😀❤️🙏🌹

  • @ridmikapriyadarshani1127
    @ridmikapriyadarshani1127 3 ปีที่แล้ว +1

    Akke Dan oya inna thana gana mata sathutui man oya hidin danna nangi kenek Good Luck

    • @jeewanisandamali1870
      @jeewanisandamali1870 ปีที่แล้ว

      mata number aka denna aya sambanda kara ganna pela ganna

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +2

    ❤🙏👍👍👍👍🙏❤

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว +3

    Api kiyanne "Geta Pichcha" kiyala. Colamba godak Tamil gewal wala thiyenawa.

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Ane harima lassani agei dewi pihitai 🤗🤗🤗💛💛💛💛🇦🇪

  • @indunilkapugama6718
    @indunilkapugama6718 3 ปีที่แล้ว +2

    මමත් ඉද්ද මල් පැල අරන් තියනවා

  • @isharamalshan9086
    @isharamalshan9086 2 หลายเดือนก่อน

    මල් ඕඩර් එකකට ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද.

  • @nelumihennayaka4426
    @nelumihennayaka4426 ปีที่แล้ว

    ❤️

  • @sugandimaheshika7290
    @sugandimaheshika7290 10 หลายเดือนก่อน

    දුර කතන අංකය දෙන්න

  • @anthonymariyasussey409
    @anthonymariyasussey409 3 ปีที่แล้ว

    Jesu phitai ....

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 ปีที่แล้ว +1

    ඉද්ද බීජ පැලකරන්නේ කොහොමද

    • @isuruthawana4275
      @isuruthawana4275 4 หลายเดือนก่อน

      අනෙ අතු පැළ කරන්නෙ

  • @RasikasugathKumaraabekoo-vj1fu
    @RasikasugathKumaraabekoo-vj1fu ปีที่แล้ว +1

    මල් තොග ගන්න නම්බර් එකක් දාන්න

  • @tusarimala9588
    @tusarimala9588 3 หลายเดือนก่อน

    මදුර මල්ලිට api කියන්නේ geta pichcha

  • @thiyagakaluarachchi7191
    @thiyagakaluarachchi7191 3 ปีที่แล้ว +4

    Rani akkage phone number eka denna apita

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 3 ปีที่แล้ว +2

    Ane math mal wawuwa a unath alewi kara ganna baha nuwaa inna nisa maligawe mal kadawalata danna hithagena haduwe illanne godak aduwata passe hamotama nomile dunna ona kenekta kada gena yanna dunna apa wela atharala damma dan kuwet wala inne asayi waga karanna welada pola hodayinam karanna puluwan

  • @gayancooraycooray195
    @gayancooraycooray195 3 ปีที่แล้ว +1

    Mata kata kara ganna ankayak denna pala gana danaganna jayaveva

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +1

    Podi kale apin idda mal .keduwa❤️👍

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +1

    💚💚💚💚🥰🥰🥰🥰

  • @katerinnuna650
    @katerinnuna650 3 ปีที่แล้ว +1

    ❤❤💋

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน

    පිට රට මදුර මල්ලි වලින් හ්ඳුකූරු හදනව

  • @Nirosha-iu8ni
    @Nirosha-iu8ni 4 หลายเดือนก่อน

    Idda mal payak hitawala mal ganna kochchara kal yanawada

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 ปีที่แล้ว +1

    ඉද්ද සහ පිච්ච මල් නොහඳුනන කොම්බුව

  • @oluenterprise5565
    @oluenterprise5565 ปีที่แล้ว

    ඔබතුමියගෙ දුරකථන අංකය දිය හැකිය ද

  • @renukakumarirenu3804
    @renukakumarirenu3804 3 ปีที่แล้ว +3

    Methumiyage pon nambar aka labadennako .math kurunagala galgamuwe enne .asai rani akka wage pichchamal wawanna

  • @hewagekanthi5466
    @hewagekanthi5466 3 ปีที่แล้ว +1

    ගටපිච්ච මල්

  • @thushagarment
    @thushagarment 4 หลายเดือนก่อน

    ඉද්ද පොහොට්ටු ම්ලට ගන්නෙ කොහොමද

    • @JhoneShena
      @JhoneShena 4 หลายเดือนก่อน

      ඉද්ද පොට්ටු ත්‍යනවද

  • @malamunasinha256
    @malamunasinha256 3 ปีที่แล้ว +2

    Cangargulason oba tumiyagata

  • @chanukasandaruwan2867
    @chanukasandaruwan2867 11 หลายเดือนก่อน

    පැල ගන්න සම්බන්ධ කර ගන්න නම්බර් එකක් දානවද

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Ane ow oba tumiyata godakma pin apA rate cetteyan vahansekath apama mal ehanda piccamal denawa nam oka lokuwatama karanda indeyawen mewa genda one naha

  • @kugadasannamanather-bf4oo
    @kugadasannamanather-bf4oo ปีที่แล้ว

    මට පැල ටිකක් ඕනේ කොහොමද contec කරගන්නේ

  • @ravindrapushpakumara5515
    @ravindrapushpakumara5515 2 ปีที่แล้ว

    මට පැල 3000 ඕනේ සමිබන්ද වෙන විදිහ කියන්න ඇයි මේ උත්තර නොදී ඉන්නේ

  • @kalyaniherath4921
    @kalyaniherath4921 3 ปีที่แล้ว +1

    Oba tumiya sanbanda karaganna no dennako

  • @kresiman5101
    @kresiman5101 2 หลายเดือนก่อน

    Kilo ekak kiyada

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +1

    මේසය ක් උඩ තියල පැකට් කරන්න බැරි ද