කොළඹ වරායේ සිට නෞකා 02කින් පිරිසක් පිටව ගිය බව හාබර් මාස්ටර් තහවුරු කරයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2022
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 1K

  • @Ceylon727
    @Ceylon727 2 ปีที่แล้ว +333

    මේක record කරපු රත්තරං පුතාට ජය වේවා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +589

    ජනාධිපතිට පැන යන්න උදව් කරපු නෞකා දෙක,උන්ට උදව් කරපු දේශද් ද්‍රෝහි ආරක්ෂක භටයින් සමග ඔය නැව් දෙක මහා කුණාටුවක් සමග මුහුදුබත් වේවා !.

    • @rajitharambukwella4065
      @rajitharambukwella4065 2 ปีที่แล้ว +5

      Ithin me headline eke hariyatama dala nenehe janadhipathi penala yanawa kiyala eke thiyenne kisiyam pirisak palayanawa kiyalane

    • @thilinamadhusanka6071
      @thilinamadhusanka6071 2 ปีที่แล้ว +4

      aniwar

    • @sajanithennakoon862
      @sajanithennakoon862 2 ปีที่แล้ว +17

      @@rajitharambukwella4065 මේ වෙලාවේ රටින් යන්න උවමනාව තියන උන් තමයි බෑග් මලූ උස්සන් දුවන්නේ..හෙඩ් ඕනි නෑ...දැක්කම තේරෙනවා එදා අරු පැන්න වගේ පැනීමක් කියලා

    • @dilsha-nisadee-sha6297
      @dilsha-nisadee-sha6297 2 ปีที่แล้ว +2

      Esema wewa🙏

    • @youcenon
      @youcenon 2 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු 🙏

  • @kavindudilshan4657
    @kavindudilshan4657 2 ปีที่แล้ว +274

    සිරස රෙස්පෙක්ට්. ආදරෙයි ♥️🇱🇰

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +141

    සිරස මුල සිටම මෙම සටනේ නායකත්වය ගත්තේ රටජාතියට තිබු ආදරය නිසාමයි.

    • @coolworld2859
      @coolworld2859 2 ปีที่แล้ว +2

      All have there own agendas, don't be fool

    • @gaurawamaduranga7012
      @gaurawamaduranga7012 2 ปีที่แล้ว

      @@udeniwanninayake68 සිරස ජය වේවා .සිරස ,,සිරස සිරස සිරස ,,සිරස සිරස

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +171

    ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනාධිපති කෙනෙක් හොරෙක් මිනිමරූවෙක් ආරක්ෂා කිරීම නිති විරෝධී යි, පොලිසිය හමුදා ව මුංට යන්න දෙන්න එපා, අලුත් ආණ්ඩුව ක් යටතෙ ඔබලාට මෙවට වගකියන්න වෙනවා ඉක්මනින් ජනතාව යමක් කරන්න, මුං ට පනින්න දෙන්න එපා

    • @champaperera8964
      @champaperera8964 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් යවන්න උදව් කල ඔක්කෝම ලාටා දෙන්න දඩුවම්

    • @addcool3581
      @addcool3581 2 ปีที่แล้ว +2

      නැ එහෙම වෙන්නෙ නැ

    • @wimukthifernando8239
      @wimukthifernando8239 2 ปีที่แล้ว

      Kill gota

    • @wimukthifernando8239
      @wimukthifernando8239 2 ปีที่แล้ว +1

      Navy commander you will see what happened after.....

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +355

    පනින්න පුළුවන් නම් පැනපල්ලා තොපි... ආයේ අඩියක් හරි තිව්වොත් කපලා මරනවා... පාහර හැතිකරේ... තොපිලට දැන් මරණ බය දැනෙනවා නේ... තෙල් පෝලින්වල කීයක් මැරුණද... තොපිලට ඒවා ගාණක්වත් නැතිව හිටියේ...

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +7

      Khalkhanni phenla giya 😠😠😠🇦🇪🇱🇰

    • @sha-bs4zr
      @sha-bs4zr 2 ปีที่แล้ว +3

      aththamai sahodaraya ...😢😢😢😢

    • @lakshikadharmapriya9633
      @lakshikadharmapriya9633 2 ปีที่แล้ว

      ynn denn hond ne.

    • @dilrukshiumeshika9788
      @dilrukshiumeshika9788 2 ปีที่แล้ว +8

      ඕකුන්ට යන්න දෙන්න එපා....ඕකුන් යන්නේ නාකන් නෙමේ...අපේ රටේ මුලු සේසතම අරගෙන........අපේ රටේ ස.්ලි දීලා පලයව්.....අල්ලගන්න ඕනෙ ඔය හොර පවුල....එකෙකුටවත් අපි පයින්න දෙන්නේ.....

    • @mariya85
      @mariya85 2 ปีที่แล้ว +1

      😡😡😡😡

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +221

    නාවික හමුදාවේ කොල්ලොන්ට බාරයි මේ හොරුන්ව, මරන්න බැරි නම් අත්අඩංගුවට වත් ගනිල්ලකෝ.🙏🙏😞🇱🇰🇱🇰😞

    • @reedlreedi7323
      @reedlreedi7323 2 ปีที่แล้ว +6

      Marapiyaw

    • @umeshawijesingha8777
      @umeshawijesingha8777 2 ปีที่แล้ว +4

      මොලේ තියෙන ,රටට් ආදරේ මිනිස්සු ඇති කියලා හිතමු

    • @ravijayanandana2794
      @ravijayanandana2794 2 ปีที่แล้ว +3

      Navy eke ewun kalisam galawala aththe ehenam

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว +2

      @@umeshawijesingha8777 අනිවාර්යෙන්ම

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว +1

      @@ravijayanandana2794 ඇයි ඒ

  • @buddikaprasanna2615
    @buddikaprasanna2615 2 ปีที่แล้ว +212

    ඔවුන් සියලුම දෙනාට පැනලා යන්න උදව් කරන්නේ පොලිස්සියයි හමුදාවයි තමයි උදව් කරන්නෙ මහාජනතාව මතක තියා ගනින්

    • @R4J4N
      @R4J4N 2 ปีที่แล้ว +1

      මහජන මුදල් හා දේපළ සොරකම් කරන ජාතියේ සතුරන් ය. ඒ අයට රටින් පිටවෙන්න උදව් කරන කවුරු වුණත් රටේ හතුරෙක්. එය දේශද්රෝහී ලෙස සැලකිය යුතුය.

    • @wimukthifernando8239
      @wimukthifernando8239 2 ปีที่แล้ว +13

      Navy ponnayo

    • @malavimale5006
      @malavimale5006 2 ปีที่แล้ว

      Good

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 ปีที่แล้ว +80

    රටට ආදරය කරන අයෙක් නැද්ද හොර නඩයට පැනයාමට ඉඩදෙන්නේ කවුරැද දස දහස් ගණන් බඩ ගින්නේ මැරෙණ එක මෙම සහය දෙන අයට පේන්නෙ නැද්ද ? ලෝකයම හෙලා දකීවි අරගලයට ජයවේවා 🙏

    • @gayangayal880
      @gayangayal880 2 ปีที่แล้ว +2

      Ape arakshaka anse ewn lankawe neweine.un udin wetuna ewn.ekai me okkoma

  • @tharutharu9531
    @tharutharu9531 2 ปีที่แล้ว +174

    ගෝටා යනවනම් ඕකේ යන උනුත් එක්කම කුනාටුවක් ඇවිත් පෙරලියන් ඔය නැව දෙවියොම බලන්න ඕනි 🙏🙏🙏🙏🙏🙏

    • @gayanthennakoon2026
      @gayanthennakoon2026 2 ปีที่แล้ว +3

      ධීවරයන්ට අවස්ථාව

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 2 ปีที่แล้ว +114

    යකෝ මුන්ට පැනල යන්නත් අපේ සල්ලිම වියදම් කරනවා...

  • @paba-.23
    @paba-.23 2 ปีที่แล้ว +61

    ඒ නෞකාවන් දෙකම මුහුදු බත් වේවා 🙏🙏 ස්වභාදහමට බාරයි

  • @blackshadowea.d6707
    @blackshadowea.d6707 2 ปีที่แล้ว +108

    කවුද මුන්ට ප්‍රවාහන සහය දෙන්නෙ මුහුදට අරන් ගිහින් විසිකරපල්ලා

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 2 ปีที่แล้ว +110

    විෂ්ණුදෙවියන්ගේ ආනුභාවයෙන් මේ නෞකදෙක රටකට ඇතුවීමට පෙර එහිසිටින සියළුම දෙනා සමඟ මුහුදුබත්වේවා !!!🔥🔥🔥

    • @navodyasamarathunga779
      @navodyasamarathunga779 2 ปีที่แล้ว +7

      🙏

    • @kasunbuddhika4507
      @kasunbuddhika4507 2 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @sadeepweerasinghe
      @sadeepweerasinghe 2 ปีที่แล้ว +4

      Poseidon ge ආනුභාවයෙන් ...

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว +7

      කොහොමද මූහුදු බත් නොවි තිබ්බනම්..විශ්නු ලෙෆ්ට් නේ🤣🤣

    • @sts9705
      @sts9705 2 ปีที่แล้ว

      👍

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +155

    ජාතික ආරක්ෂාව කියන්නේ මේකට වෙන්න ඇති..උන්ට ඕන වෙලාට හෙලිකොප්ටර්, ගුවන්යානා, නැව් රෙඩී... අහිංසක සාමාන්‍ය පුද්ගලයකුට යන්න තෙල් ටික නෑ

  • @happylife1129
    @happylife1129 2 ปีที่แล้ว +104

    ලංකාවේ මිනිස්සුම තමයි ඇතුලේ ඉන්නේ. ඇයි බැරි තොරතුරු එලියට
    දෙන්න. මේ රට එයාලගේ නෙමෙයිද

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +83

    යන්න දෙන්න එපා හොරා කාපු dollar නැවත අයකර ගන්න ඕනෑ

    • @nilujayalath3197
      @nilujayalath3197 2 ปีที่แล้ว

      Horunta panla yanna udaw karana hamotama jayawewa

  • @wickramaarachchi2170
    @wickramaarachchi2170 2 ปีที่แล้ว +74

    යුද්දේ කාලේ පැන්න වගේ ලොක්කා පනී න වද දන්නේ නැහැ.? 😠

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 2 ปีที่แล้ว +103

    මීගමුව හලාවත, පානදුර, කළුතර ධීවරයන්ට ජාතික වීරයන් වෙන්න මෙන්න අවස්ථාව

    • @sasilaashen1866
      @sasilaashen1866 2 ปีที่แล้ว +5

      ඔවූ මේ නිවුස් එක ටේන්ඩ් උනානම්

    • @rameshudayanga1435
      @rameshudayanga1435 2 ปีที่แล้ว +2

      Ow bn

    • @dammikacooray4123
      @dammikacooray4123 2 ปีที่แล้ว

      Ranilge depola vinasa Gini thiyapu Pajaatha SIRASA the werayo thamai!

  • @NINARAtravel
    @NINARAtravel 2 ปีที่แล้ว +91

    ශ්‍රී ලාංකිය ජනතා අරගලයට ජය වේවා !!!

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +95

    නාවික හමුදාව රටම පාවාදුන්නා.

    • @rajithapeiris6161
      @rajithapeiris6161 2 ปีที่แล้ว +3

      True

    • @kavindujayasekara4663
      @kavindujayasekara4663 2 ปีที่แล้ว +2

      Ow

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว +4

      Mahindage putha navy ekene eekai

    • @nirmalifernando7429
      @nirmalifernando7429 2 ปีที่แล้ว +4

      තමුන්ගේ .
      පඩියට.නිළයට. රට පාවා දුන්න ජරාම නිලධාරීන් රෑනක්.මුංට අනිවාර්යෙන් සැලකිය යුතුමයි.සහොදර වරුනි...

    • @hesh7746
      @hesh7746 2 ปีที่แล้ว

      😒

  • @sriyalatha5380
    @sriyalatha5380 2 ปีที่แล้ว +3

    මේ කරේ ජනතාව නොමග යවලා ආන්දෝලනයක් ඇතිකරන්ට.පරහැත්ත.ආදරයේ අරගලයට ❤ ආදරෙයි ජයවේවා .👍🌹

  • @theseaman670
    @theseaman670 2 ปีที่แล้ว +26

    ජනපති හොරා ට පැන යන්න උදව් කරන නෞකා දෙකම සහ එහි කපිතාන් ඇතුළු සියළුම දේශ ද්‍රෝහී ආරක්ෂක සොල්දාදුවන් සමගම මුහුදුබත් වේවා!🙏
    අරගලයට ජය වේවා 💪🏿
    මෞබිමට ජය වේවා 🙏

    • @theseaman670
      @theseaman670 2 ปีที่แล้ว +3

      හොර දේශපාලුවෝ බංග වේවා

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 2 ปีที่แล้ว +1

      Ai ewata eda dunne.oka athule eka konda pana thiyana pirimiyek hitiye nadda??

    • @theseaman670
      @theseaman670 2 ปีที่แล้ว

      @@chandranibalasuriya1364 කොන්ද පන නැති ඇට මිරිකන එයවන්

  • @harshanadanushka5269
    @harshanadanushka5269 2 ปีที่แล้ว +54

    නාවික හමුදාපති මිනිස්සුන්ට වගකිව යුතුයි

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +55

    කෙලින්ම වීඩියො එවන්න නිව්ස් ෆස්ට් E-mail එකක් සඳහාන් කරන්න.

  • @sportemart6395
    @sportemart6395 2 ปีที่แล้ว +53

    දාපන් මුහුදට මාලුන්ට කන්ඩ​.. පාහරයෝ

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 ปีที่แล้ว +47

    නේවි අසචිකන්ට යන්නෙ පහුගිය වකවානුවෙි තිබුන ගෞරවය කාගන්නව.

  • @LyricLegacy629
    @LyricLegacy629 2 ปีที่แล้ว +31

    නාවික හමුදාවට කොන්ද පණ නැද්ද හොරු රකින්න

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +31

    වැඩේ කෙල වෙනකොට පැනලා යනවා ආපහු එනවා තත්වය පහව ගියාම ඊට පස්සේ අපේ උන් උඩ දාල කිසි ගානක් නැතුව වගේ පිළිගන්නවා 😤😤😤😤😤😞😞🥺🥺🥺😱😱😱😱🤬🤬🤬🤬😡😡😡😡😡😡

    • @hanifahamed1692
      @hanifahamed1692 2 ปีที่แล้ว +1

      ඇත්ත කථාව 🙏🙏🙏🤭🤭🤭🤭

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +127

    පොලීසියට හමුදාවට තිබුන ආදරය නැතිවුනා..රටක් දුක් විදිද්දී උන් හොරුන්ට රටින් පනින්න උදව් කලා

    • @Abeysinghe5934
      @Abeysinghe5934 2 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว +7

      ඔව් ඔකුන් 8 පාස් උනම තමා

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 2 ปีที่แล้ว +2

      Man hithuwa meyala janapathi medura ta enna araksaka ansa ida dunna wage hitye arun paninakal.udaw deepu ewunta neethiya thadinma kriyathmaka. Wenna ona

  • @irosha2102
    @irosha2102 2 ปีที่แล้ว +26

    ජනතාව වෙනුවෙන් කතා කරන සිරසට 👍

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 2 ปีที่แล้ว +36

    වරායේ ඉන්නෙ ලංකාවේ මිනිස්සු නෙවෙයි ද

  • @asithnandana2739
    @asithnandana2739 2 ปีที่แล้ว +34

    රටම ගිලෙද්දි නැවක් මොකටද...නේවි එකේ කොල්ලනේ ඔය හොරු ටික උඹලට භාරයි.මහ මුහුදේ ගිල්ලපන් ඔය නැවත් එක්කම

  • @Bhagya323
    @Bhagya323 2 ปีที่แล้ว +12

    කෝ රට වටේට බැදල තියෙනව කියල අපි හරි උජාරුවෙන් කියන රන් වැට....😢නාවික හමුදාව අරගලය පාවලා දීපු එකට නම් පුදුම කලකිරීමක් ආවේ....😖මරන්න බැය් නම් අත් අඩංගුවටවත් ගන්න බැරි ඇය් ඔයාලට....තාම අවුරුදු 16ය්...කෝ අපිට ඉන්න රටක්...කෝ අපිට අනාගතයක් මෙහෙම ගියොත්...😖💔🥺

  • @ishararanasinghe2317
    @ishararanasinghe2317 2 ปีที่แล้ว +5

    විශ්ණු දෙවියනේ ඔබට භාරයි.. මේ පව්කාර දේශද්‍රොහී අමනයින් ඔබගේ මහ සාගර පතුලේම ගිල්වා දමන්න..🙏🙏🙏🙏🙏

  • @priyankachandani9929
    @priyankachandani9929 2 ปีที่แล้ว +28

    ආයි ඕකුන් ට එන්න දෙන්නම එපා . පාර්ලිමේන්තුව ට වත්. කොහේටවත්. ඔච්චර බයේ දුවනවා නම්...එක ලිවුමෙන් ඉල්ලා අස් වෙන්න බැරිය. තව පෙරේත කමේ

  • @dilhanimaheshika3201
    @dilhanimaheshika3201 2 ปีที่แล้ว +11

    ගෝඨා පැනලා යන්න ඇති .😡😡😡උන්ට යන්ඩ උදව් කරපු එවුන්ටත් හෙන ගහන්න ඕන .තවත් මුල් රට පාවලා දෙනවා .

  • @nayanapriyadarshika5962
    @nayanapriyadarshika5962 2 ปีที่แล้ว +27

    ඒවට තෙල් තියෙනවද

  • @sankaarunz2214
    @sankaarunz2214 2 ปีที่แล้ว +13

    සිරස නියමයි.. ❤️

  • @yasirumadhuwantha
    @yasirumadhuwantha 2 ปีที่แล้ว +73

    ඔක්කොම යමල්ලා කොළඹ වරායට වරායේ ඉන්න නිළධාරීන් හැත්තට සලකලා එන්න...

    • @nirmalifernando7429
      @nirmalifernando7429 2 ปีที่แล้ว +7

      හොරුන්ට ආරක්ෂාව සලසමින්
      රටින් පිටව යන්න. උදවි කරපු මුංට . සලකපල්ලා.අමතක නොකර.....

    • @sameerailangarathna4083
      @sameerailangarathna4083 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @sunendrakadadara656
      @sunendrakadadara656 2 ปีที่แล้ว +2

      ඒක තමා මුලින්ම කළ යුතු..

  • @nisanthakarunarathna4127
    @nisanthakarunarathna4127 2 ปีที่แล้ว +25

    රටවට බැදිරන්වැට එ නම හැමදාම තියාගනිලා

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 2 ปีที่แล้ว +24

    කවුද බන් ඔකාට තාම පරගැති කම් කරන පරයො ඔකුන්ටත් උපරිම දඩුවම් දෙන්න ඔනෙ

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +27

    මගෙ රටේ මිනිස්සුන්ට ජයවේවා ❤️🙏🙏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      ඇයි හොරුරකින්නෙ

    • @sandayakumari8445
      @sandayakumari8445 2 ปีที่แล้ว

      @@enokapriyadarsani6700 කවුද හොරු රකින්නේ

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      හොරු රකින්නෙ
      පොලිසියයි හමුදාවයි.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 ปีที่แล้ว +13

    මේවා දකින කොට හමුදාව ගැන අප්පිරියයි.රටට වෙලාතියන දේ ගැන හිතන්න බැරිද ????

  • @gaminimanage4529
    @gaminimanage4529 2 ปีที่แล้ว +33

    එයාපෝට් එකේ මහත්වරුනේ ඕකා යන්න ආවොතින් අල්ලලා දීපල්ලා උඹලට හෙට හොඳ දවසක් උදාවෙයි ඕකට උදව් කරොත් in උබලටත් උඹලගෙ පවුල් වලටත් හෙන ගහනවා ඒ ගැන හිතලා ඕක අල්ලලා දීපල්ලා

    • @fahadmohamed8030
      @fahadmohamed8030 2 ปีที่แล้ว +1

      No chance ,because Customs eke un number 1 horun like rajapakshes

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 2 ปีที่แล้ว

      @@fahadmohamed8030 yes of course

  • @priyanthimala2512
    @priyanthimala2512 2 ปีที่แล้ว +11

    යහතින් නම් යන්න ලැබෙන්න එපා ඕකුන්ට. පාරෙ පෝලිම්වල අහිංසක මිනිස්සු මැරුනෙ ඕකුන් හින්ද. ඒවට ඕකුන් වන්දි ගෙවන්නම ඕනී

  • @raweensenadeera718
    @raweensenadeera718 2 ปีที่แล้ว +13

    හාබර් මාස්ටර්ටත් හමන්නන්ට ඕනි දැන්නම්. විස්තර දෙන්නැතුවට.

  • @ask8605
    @ask8605 2 ปีที่แล้ว +4

    ජනතාවට ජයවේවා පාලකයන් භංග වේවා

  • @gaminimanage4529
    @gaminimanage4529 2 ปีที่แล้ว +37

    ඔය නැව් දෙක මුහුදේ ගිල්වා පල්ලා උඹලට හෙට හොඳ දවසක් උදාවෙයි

  • @nayanarajapaksha9108
    @nayanarajapaksha9108 2 ปีที่แล้ว +16

    මෙච්චර වෙලත් නාවික හමුදාවට අපිට උදව් කරන්න බෑනෙ.

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +42

    අනෙ බෝම්බයක් නෑනේ ඕකුන්ට ගහන්න ...ආදරෙයි සිරස❤️❤️❤️

    • @devinirodrigo5315
      @devinirodrigo5315 2 ปีที่แล้ว +1

      බෝම්බ හදන අයත් උන්ගාවනේ

  • @piyumichathurangani9923
    @piyumichathurangani9923 2 ปีที่แล้ว +22

    ඌ ට්‍රවලින් බෑග් එක ඇතුලේ වත්ද??

  • @rukmalgregory210
    @rukmalgregory210 2 ปีที่แล้ว +9

    මුන්ට උදව් කරන අයවත් අල්ලා ගන්න ඕනේ

  • @Sadunimanisha
    @Sadunimanisha 2 ปีที่แล้ว +7

    හොරැන්ට රටින් පනින්න උදවි කරන Army Police Navy Air Force උඹලට ඔය පඩියෙන් තව කොචිචර කාලයක් ඡීවත් වෙන්න පුලුවන්ද කියලා බලපල්ලා🫵🏻 අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰

    • @krishanamarasooriya7445
      @krishanamarasooriya7445 2 ปีที่แล้ว +1

      වරෙන් පොල් කඩපන් වතු වල උන්ට පනින්න දුන්න navi ඇයො තුවක්කු ව තියලා.. ගෑණි දීපන් මහා ඒකට ඊට නම්බු ය්

  • @mohamedaswar3730
    @mohamedaswar3730 2 ปีที่แล้ว +4

    අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰

  • @Traveltime4447
    @Traveltime4447 2 ปีที่แล้ว +5

    ඇයි බං හොරු කියලා දැනගෙන නෙවී එකේ කොල්ලො මුන්ට යන්න දෙන්නේ සිරස Tv ඔබට උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanisilani529
    @nayanisilani529 2 ปีที่แล้ว +3

    ජයවේවා. 💖💖💖💖💖.,,,,

  • @sltechschool5046
    @sltechschool5046 2 ปีที่แล้ว +29

    බයේ ගිහින් වගේ 😂

  • @anjanaudayantha1549
    @anjanaudayantha1549 2 ปีที่แล้ว +3

    සියලු ආරක්ෂක අංශ මේ ජරා දේශපාලකයන්ට උදව් කරනවා දැකීම මාරම අවාසනාවන්ත දෙයක්.

    • @sudeshryan8707
      @sudeshryan8707 2 ปีที่แล้ว

      ආරක්ෂක අංශ උන්ගෙ කුලී හේවායො බන් අපි රට රකින රනවිරුවො කියල හිත රවට්ට ගත්තට 😂😂

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +19

    කළු පාට range rover sport එක අමන ගෝඨාභය රාජපක්ෂ පරයා ගේ..😪😪

  • @d.weerasingha2460
    @d.weerasingha2460 2 ปีที่แล้ว +16

    පැනගන්නම් දෙන්නෙපා😡බෝට්ටුවලින් වට කරලා හරි අල්ල ගන්න✌

  • @extremedrives8083
    @extremedrives8083 2 ปีที่แล้ว +27

    ඕකුන් ඔක්කොම දාපන් මුහුදට........ 🐋🌊

  • @lakmaljayanama3790
    @lakmaljayanama3790 2 ปีที่แล้ว +13

    මුන්ට රටින් පනින්න දෙන්නෙ අැයි නාවික හමුදාවෙ ඉන්නෙ ලංකාවෙ ඉපදුන එවුන් නෙවෙයිද යකො

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +3

      Gamata enna denna epa

    • @lakibaba1043
      @lakibaba1043 2 ปีที่แล้ว

      @@anohacharlesschlosser9305 අනිවාර්යයෙන්ම ...muta ගම් වලට එන්න දෙන්න එපා

  • @hanifahamed1692
    @hanifahamed1692 2 ปีที่แล้ว +19

    මේවා හොඳ පාඩම් අනික් අයටත් අනේ අපේ රාජපක්ෂ පවුලේ අයට සිදුවී ඇති වින්නැයිය.කළකම් පළදෙනවා කෝ දැන් අර හොරා කාපුවා. 😜😜😜😜😜

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +16

    හොරු ටික පනිනව ඇති ඕකුන් මරලා දාපල්ල

  • @buddhikalakshan6913
    @buddhikalakshan6913 2 ปีที่แล้ว +3

    ඒ නෞකාවන් දෙකම මුහුදු බත් වේවා

  • @jayawardhanajaya5731
    @jayawardhanajaya5731 2 ปีที่แล้ว +48

    මුහුදු බත් වෙලාම පල .......වැදියන් හෙන වැදියන්

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 2 ปีที่แล้ว +6

    නාවික අය උදවු කරලානම් ඒ අයගෙන් මුන් හොරා කෑපු හැම සතයක්ම මේ අයගෙන් ගන්නම ඕනා. රටක් හොරා කාපු උන්ට උදවු කරලා මුන්ට සැනසිමෙන් මැරෙන්න පුලුවන්ද? උදවු කරපු අයටත් සොබාදහමෙන් දඩුවම් ලැබිය යුතුමයි. මොකද පාරේ අහිංසක මිනිසුන් මුන් නිසා වැලලුනා.

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 2 ปีที่แล้ว +26

    තොපි සේරම මුහුදු බත් වේවා 👍👍👍👍

  • @samanhemakumara1322
    @samanhemakumara1322 2 ปีที่แล้ว +3

    ශේශ්ට නිලදාරි හිටපු හමුදාවක් නාවික හමුදාව.අද උන් සෙරප්පු ලෙවකනව.හිතට අවන්කව උබල රටට දෝහි කමක්නම් කරන්නෙ නව්කාව උබලත් අක්කම මුහුදු බත් වේවා

  • @nadeekabatawala1194
    @nadeekabatawala1194 2 ปีที่แล้ว +1

    Sirasa TV obalata jaya wewa budusaranai

  • @vineethaperera1566
    @vineethaperera1566 2 ปีที่แล้ว +3

    Thank you Sirasa who always with the people 's side

  • @ranbimalanka1267
    @ranbimalanka1267 2 ปีที่แล้ว +4

    ආදරෙයි සිරස😍

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +2

    මේ නැව් දෙකට යන්න නොලැබේවා සුලි කුණාටුවකට හසු වේවා.. උදවී කරපු අයට හත්..හොරුන්ට කඞේ යන අයට ත්.දඞුවම් ලැබේවා

  • @ferozmeedin7625
    @ferozmeedin7625 2 ปีที่แล้ว +1

    යන්න අවසර දුන්නු අය...නෞකාව ...සියලුම දෙනාට ඉදිරියේදි උත්තර බන්දින්න වෙයි

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.8415 2 ปีที่แล้ว +10

    ලංකාවේ උන්නේ නේවි ඉන්නේ. ඔන්න මුහුදට දාන්න

  • @sheriffshahin9691
    @sheriffshahin9691 2 ปีที่แล้ว +61

    THOSE RESPONSIBLE FOR HELPING THE RAJAPAKSES AND OTHERS TO ESCAPE, SHOULD BE DEPRIVED OF THEIR POSITIONS, AND JAILED FOR TREASON.

    • @damzyd2230
      @damzyd2230 2 ปีที่แล้ว +3

      Absolutely, all military commanders ,IGP and othe senior military and police officers should be brought to justice and jailed

    • @1.masterpiece
      @1.masterpiece 2 ปีที่แล้ว

      Agreed!!!

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว

    මෙි ව්ඩියො එක ලබා දුන්න කෙනාට බොහොම ස්තුයි

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 2 ปีที่แล้ว +7

    පැනලා යන්න දෙන්න එපා අල්ල ගනිවු නාවික හමුදාව උදවු කරන්න එපා එය රට පාවාදීමක්

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 2 ปีที่แล้ว

      Nawata yana thuru udaw karpu anik hamudawath ratata adare na

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 ปีที่แล้ว +5

    ඔය යන්නෙ අපේ රට කාපු උන් නම්, අනේ මුහුදට පෙරළිලා මැරියන්! 🙏

  • @chandima60
    @chandima60 2 ปีที่แล้ว +8

    මුහුදු ජනතා හමුදාවට දැන් වාරය ඇවිත් තිබේ...🤣🤣🤣

  • @renukarenuka4483
    @renukarenuka4483 2 ปีที่แล้ว +12

    ඔය කාලකණ්නි හැත්ත මර පල්ලා.එතකොටවත් අපේ ලංකාවට යහපතක් වෙයි

  • @jankasampath6230
    @jankasampath6230 2 ปีที่แล้ว +6

    හැකි ඉක්මනින් බෝට්ටු මගීන් වට කරන්න රටේ ධනය හොරා කෑ පර හැතිකරේ හාබර් ලොක්කා රකිනවා ඕකව හිරේ දාන්න ඕනේ

  • @exploreedite.9411
    @exploreedite.9411 2 ปีที่แล้ว +7

    මේක ලොකු කුනාටුවක් සමගම මුහුදු බත් වේවා.භංග වේවා.තොපිට හොදක් වෙන්න එපා.මොරෙක් හරි තොපෙ සරිරය ඩැහැගන්න ඔිනි.අමිමපා.😡😡😡😡😡

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 ปีที่แล้ว +8

    ගෝවට පිටුවහල් වෙලා
    යනවා ඇති රාජසිංහ රජු
    පව්ලට උනා වගේ...

  • @Rose-lb4um
    @Rose-lb4um 2 ปีที่แล้ว +4

    උදව් කරපු අයත් පලයං කපටි පවුල ත් එක්කම ,,, ඒ වගේම යන තැනක සිටින ලාංකීක යින් මුන්ට යහතින් ඉන්න දෙන්න එපා ,,රටේ සල්ලි ටික අපේ රටට නැවත ගන්නකල්😡

  • @keethkalanahewadewage9290
    @keethkalanahewadewage9290 2 ปีที่แล้ว +7

    නාවික හමුදාව හරිම ලොකු දෙයක් කරන්නේ .හොරුන්ට පැනලා යන්න උදවු කරනවා .උදවු කරපු හැමෝටම දඬුවම් ලබාදිය utui .

  • @jagathperera4933
    @jagathperera4933 2 ปีที่แล้ว +4

    ජාත්‍යන්තර නීතිය අනුව රටකින් රටකට පිටත්වීමේදී ආගමන විගමන කාර්යයන් සිදුවිය යුතුයි ,,,,,, ඕනෑම මිනිහෙක් රටකින් රටකට පිටත්වීමේදී ආගමන විගමන නීති පිළිගත යුතුමයි,,,නන්දසේන ගෝඨාභය උඹටත් ඒක වලංගුයි ,,, උඹ තවත් රනිල්ගේ ගුලියක් කාල හිටපන් ,,,අපි බලාගන්නම් ඉතුරු ටික

  • @menakapitarsey5968
    @menakapitarsey5968 2 ปีที่แล้ว +3

    දෙයියනේ ඔබලට මේවා පේනවනම් නැවයි ඕකවත් එක්ක ගිලියන් එච්චරයි වෙන්න ඕනේ

  • @madushaniaththanayaka4360
    @madushaniaththanayaka4360 2 ปีที่แล้ว +1

    හැමෝම එකතු වෙලා සාප කරමු නැව පුපුරන්න හරි මුහුදු බත් වෙන්න හරි කියලා

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +2

    මම මෙච්චර කාලයක් හිටියේ නාවික හමුදාව හොඳ කරුණාවන්ත හමුදාවක් රටට ආදරේ හිතක් යාම බලන් ගියාම නොදකින් කාලකණ්ණි දිවිය ඉන්නව නං ඔය නැව් දෙකම මුහුදුබත් වේවා

  • @rukmalgregory210
    @rukmalgregory210 2 ปีที่แล้ว +8

    මුන්ට පැනලා යන්න දෙන්න එපා,

  • @rohanabeygunawrdena503
    @rohanabeygunawrdena503 2 ปีที่แล้ว +13

    All who gave him shelter and provided avenues for escape has to be taken to task

  • @sanakasudes1253
    @sanakasudes1253 2 ปีที่แล้ว +2

    යවන උන්ට නිතිය ක්‍රියාත්මක කරමු

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +5

    හොරු තමයි බයේ දුවන්නේ...

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +3

    ලංකාවේ හමුදාව පොලිසිය ඉන්නකල් මේ කාලකන්නිව එලවන්න වෙන්නේ නෑ.මුන් සේරම එක්ක මේ නැව මුහුදුබත් වෙලාම පල.

  • @DIDUHILIGHT
    @DIDUHILIGHT 2 ปีที่แล้ว +3

    මෙවුන් හෙන ගහලා මදි ඔක්කොම මැරියන්😊අරගලයට ජය වේවා🤟🤟🤟🤟🤟

  • @chamilakumarihettiarachchi1452
    @chamilakumarihettiarachchi1452 2 ปีที่แล้ว

    Thankyou sirasa ♥️♥️

  • @anurawijathilaka9017
    @anurawijathilaka9017 2 ปีที่แล้ว +5

    වෙින්කලින් ජනපෙති පැන්නා

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +4

    අනිවාර්යෙන් නැවේ ගිය උන්ගෙන් නැව් ගමනට සල්ලි ගන්ඩ ඕනා