Kanamediri Eli (කණාමැදිරි එළි)- Official Music Video - Damith Asanka

แชร์
ฝัง

ความคิดเห็น • 248

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 ปีที่แล้ว +9

    මේ ලෝකේ සමහර හිත් තිබ්බා
    දැවී තැවුනු හැම එකෙක්ගෙම හිත් නිව්වා හිත් හැදුවා ඇතිවෙන්නම 😢
    Thankyou දමිත් සර්

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +23

    දමිත් අයියෙ ආදරෙයි පන 🙏🙏🙏☸️❤️ නියමයි අපිට ලැබුනු අව්රුදු තෑග්ග ❤️❤️🙏 ඔයාගෙ ගීත ම විතරයි හැමදාම අහන්නෙ 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි මගෙ අයියෙ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏☸️❤️

  • @lakshitha1366
    @lakshitha1366 ปีที่แล้ว +11

    දමිත් අයියගෙ ලස්සන හඩින් කුසුම් සරා, මට හීනයක් වෙලා, ආයේ ආයේ හීනේ පායාවී වගේ ලස්සන සින්දුවක් ඕනේ.... ❤

  • @priyangikakariyawasamge1342
    @priyangikakariyawasamge1342 ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි ආදරෙයි 💖💖💖💖💖ගොඩක් ආදරෙයි දමිත් 🌹🌹🌹🌹🌹හදවතේ නිදන්ගත හඬ ඔයා, 🙏ආදරණීයයි හදවතට සමීපයි හැම ගීතයක්ම

  • @nimeshamirihagalla5221
    @nimeshamirihagalla5221 ปีที่แล้ว +5

    ලෙංගතු හඬ සිත සනසන 🤗♥️

  • @hasithdilusha5206
    @hasithdilusha5206 ปีที่แล้ว +8

    ඔයා මෙහෙම ආයෙත් වේදිකාවට එද්දි මාරම සතුටක් දැනෙන්නෙ අයියෙ... නියමයි...👍💪

  • @PriyanthaWeerasingha
    @PriyanthaWeerasingha ปีที่แล้ว +5

    කොච්චර ගැහුවත් මදි නියමයි හිත ඒකම තැනක නතර වෙනවා බුදුසරණයි දමීත් මම කීතුල් කොටෙ

    • @IndraniSirimanne
      @IndraniSirimanne 5 หลายเดือนก่อน

      Hugak hodai.voice eka thawaa hadaganna.thank you.

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe ปีที่แล้ว +4

    අනේ පිං හොඳ සිංදුවක්,පණ ව ගේ අදරේ කරලා,වෛර නොකර විරහව ⁣කාටවත් කරදරයක් නොකර විදින්න හොදසිංදුවක්.දමිත් අයියේ මගෙ ආසම හඬින් මේ සිංදුව හොඳට විදිනවා......

  • @akilasatharasingha7836
    @akilasatharasingha7836 ปีที่แล้ว +3

    ඔබේ හඩින් ගයන ගී අපේ දුක්බර හිත් කොච්චරනම් හදන්න ඇද්ද සදා

  • @sulangamusic
    @sulangamusic ปีที่แล้ว +9

    හදවතේ ගායකයා ❤
    නිරෝගී වෙිවා ඔබ හැමදාම
    පරිස්සමට ඉන්න රත්තරං අයියෙ

  • @karunawasala6494
    @karunawasala6494 ปีที่แล้ว +4

    Damith puthe,harima lassanai.keepa wathawakma ahuwa.api oyata godak aadarei puthe.Budu saranin jayen jayama wewa.

  • @chanakadissanayake4618
    @chanakadissanayake4618 ปีที่แล้ว +10

    දමිත් අයියෙ ඔයා නැගිටින බව දැනන් අපි බලන් හිටියා. ඔයා නැගිට්ටා.❤
    හදවතින්ම සතුටුයි අයියෙ❤

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya ปีที่แล้ว +2

    පිදූ සෙනේ තිබෙනු ඇති
    සසර පුරා ඔබට ලිය වී...❤❤❤

  • @sriyaniwickramasuriya8434
    @sriyaniwickramasuriya8434 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගීතයක්
    හැම පද පේළියබොදවී ගිය ප්‍රේමයක් ගැන තමයි කියවිලා තියෙන්නෙ
    අහිමි වූ ප්‍රේමය දෝතින්මදරා ගෙන
    අතීතයේ සැමරුම්
    රූප රාමුවක ට ගොනු කර ගනිමින් අහිංසක විඳ දරා ගැනීම
    සඳ පවා ඉකි ගසා
    දුකට හේතු අසාවි
    අහස පුරා
    තරු දිලිලා මගේ තනිය මකාවි
    අන්ධකාර රාත්‍රියක කණාමැදිරි එලි වලින් ප්‍රේමයේ විරහව දකින හදවතට තදින් දැනෙන
    වේදනාව සඳ ට ඒකිගෙන් සීමට හේතුවක් විය යන්න සිතුවම් ලෝකයක් මවදඒ ගීත ගායනා කරන ජනප්‍රිය ගායන ශිල්පියාණන් ට ද මෙය රචනා කළහිමි නමටගීතේ අනිත් සියලු කටයුතු කළ මේ සියල්ලන්ට ද මේ වැනි ගීත නැවත නැවත අපට ලබා දෙන ලෙස ඉල්ලීම් කරමි

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +8

    පාඩුවේ පැත්තකට වෙලා අහන්න පුලුවන් සින්දුවක් ❤❤ 🙂
    නියමයි දමිත් අයියේ .....ආදරෙයි හැමදාම
    🙂💖❤️😍

  • @akilachamod3042
    @akilachamod3042 ปีที่แล้ว +11

    නිහතමානී ගායකයා💚 වෙනස්ම සින්දුවක්. 💚 2000-2003💚 සුන්දර කාලයට අරන් ගියා❤

  • @lahirumadushan9962
    @lahirumadushan9962 ปีที่แล้ว +1

    Hamotama godak pin me wage nirmana karanna labewaa bs damith aiya godak adarei ❤❤❤

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +4

    මැරිච්ච ජාතියකට පන දෙන්න පුලුවන් ඔබ වැන්නන්ට... නන්දාමාලනිය වැනි.... ගුනදාස කපුගේ වැනි... සංගීතය කියන්නෙ ගිනිගත්තු හිතක් නිවන්න පුලුවන් දෙයක්... වර්තමානයේ දකින්නට ලැබෙන්නේ සංගීතයෙන් හිත් ගිනිතියාගන්න බවකි.... හොද උත්සාහයක්... ජය වේවා ඔබට.

  • @sanugasathnidu3820
    @sanugasathnidu3820 ปีที่แล้ว +7

    මාර ලස්සන පද පේළි ටිකකට හදවතේ ගායකයගෙ ගැඹුරු හඬ එකතු වුණා කියන්නෙ ඉතින් ඇගේ හිරිගඬු පිපෙන සිංදුවක් මේක😍❤️ අනිත් වැඩකට නැති සිංදු ට්‍රෙන්ඩින් කරනව වගේ මේ සිංදුවත් ට්‍රෙන්ඩින් කරන්නවනම් මරු🙂

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +2

      මේවගේ වටින නිර්මාණ trending යන්නෙ නැහැ බන්.දැන් ගොඩක් ම social mediaවල ඉන්නෙ නිබ්බො නිබ්බියනෙ.ඉතින් උන් trending කරන්නෙ පිපුනාද දුර ඈත , නුඹ තමා කෙල්ලෙ නුබ තමා , කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා 😂 වගේ ගොබ්බ සින්දු 😂

    • @sanugasathnidu3820
      @sanugasathnidu3820 ปีที่แล้ว

      Katha krl wdk na ithm😂

  • @malshasamaranayake8073
    @malshasamaranayake8073 ปีที่แล้ว +33

    ලස්සන නිර්මාණයක් අපේ පොඩි හාමුදුරුවන්ගේ අයියගේ කටහඩත් එකතු උනාම හරිම ලස්සනයි .හිත නිවෙනවා .බුදුසරණයි අයියේ ❤️

    • @IndunilDeshappriya
      @IndunilDeshappriya ปีที่แล้ว +2

      ඔයාගේ ආසම ගායකයනේ නේද මල්ෂා සමරනායක 😃🤩😍

    • @sajithariyawansha6606
      @sajithariyawansha6606 ปีที่แล้ว

    • @malshasamaranayake8073
      @malshasamaranayake8073 ปีที่แล้ว

      @@IndunilDeshappriya ඔව්😁

    • @pradeep-s7i
      @pradeep-s7i ปีที่แล้ว

      Lassani..

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว

      @@malshasamaranayake8073 mageth 🙏❤️ th-cam.com/video/HzOUuZgNlXs/w-d-xo.html

  • @hasithsahiru7496
    @hasithsahiru7496 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක් හමුදුරුවන් ගේ දමිත් අසන්ක අයියා ලස්සනට ගැඹුරෙන් කියනවා❤

  • @asankamax5585
    @asankamax5585 ปีที่แล้ว +2

    හදවතේ ගායකයගෙ වැඩක් නම් ඉතිං ආයෙ මොනාද 🥺💗

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 ปีที่แล้ว +1

    ආලේ වැඩුනු මාවතේ වෙන අය ඇවිදන් යාවී........😢😢පැත්තකට වෙලා අහන්න සුපිරි.....❤❤දමිත් මල්ලී

  • @pradeepediriweera9823
    @pradeepediriweera9823 ปีที่แล้ว +6

    දමිත් ආදරණීය හඬ හැමදාමත් ❤️❤️❤️❤️

  • @anushajayarathna8700
    @anushajayarathna8700 ปีที่แล้ว +1

    ඒ හඩ ❤✍️🙏✔️🤗

  • @sureshgamagelk
    @sureshgamagelk ปีที่แล้ว +2

    Beautiful song Damith Ajith wade patta vidiyata dila

  • @ApePansala
    @ApePansala ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @adarawathihettiarachchi1757
    @adarawathihettiarachchi1757 ปีที่แล้ว +3

    මොනවා කීවත් මගේ පුතා ඒක විදින්න පුලුවන් ඒත් මේපදලියූ මේ ඌව වෙල්ලස්සේ ඉපදුන අපේ නාගිත හාමුදුරැවන්ට තියන හැකියාවන් වලට මේ අම්මා සුබපතනව පුතේ......බුදුසරනයි........

  • @namalprashath3522
    @namalprashath3522 ปีที่แล้ว +3

    හදවතේ හඩ ආදරෙයි දමිත් අයියා

  • @AjithSanjeewaPereraOfficial
    @AjithSanjeewaPereraOfficial ปีที่แล้ว +16

    නිහතමානී දමිත් අයියේ නාගිත හාමුදුරුවනේ ගොඩාක් ස්තූතියි මාව මේ ගීතයට Music කරන්න ආරාධනා කිරීම පිලිබඳව ඇත්තටම ඒ Melody එක Lyrics මාරම ලස්සනයි ආයි කියන්න වචන නැ ❤🙏🙏🙏 තෙරුවන් සරණයි 💕😅

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +1

    ❤ ගොඩාක් ලස්සනයි 🙏🌷✌️✌️

  • @rjshow4014
    @rjshow4014 ปีที่แล้ว +1

    Oya monawa kiwwath api ahanawa damith aiye hamadama, pichchena hitha niwana handa❤

  • @shanthamuhandiram23
    @shanthamuhandiram23 ปีที่แล้ว

    අදෙරෙයි දමිත් අය්යේ. ඔයාව බලන්න දවසක ඇවිත් යන්න එනවා👍💞

  • @raveendraraveendra2806
    @raveendraraveendra2806 ปีที่แล้ว +1

    Damith aiya man oyata godak adarei raththaran

  • @damith-s-anthany
    @damith-s-anthany ปีที่แล้ว +5

    ඔය හඩම පපුව නිවන භාවනාවක්...ආදරෙයි දමිත් අයියේ ❤❤

  • @ජටඩව
    @ජටඩව ปีที่แล้ว

    Mama asama gayakaya. Harima nihathamani gayakayek aiye oya. Oyata api hemadamath adarei damith aiye.. 🌹🌹🌹❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 ปีที่แล้ว +1

    Obage sithda suwapath wewa ❤

  • @seneshdissanayake80
    @seneshdissanayake80 ปีที่แล้ว +14

    හැමදාමත් ආදරෙයි දමිත් අයියේ...!ඔය හඩින් මොන සිංදුව කීවත් ඒක භාවනාවක් වගේ....ඒ වචනවලට අපේ හදවත් ඇතුලටම කතා කරන්න පුලුවන්....තෙරුවන් සරණයි දමිත් අයියෙ💕

  • @DarshanaMadu
    @DarshanaMadu ปีที่แล้ว

    දමිත් අයියේ ආදරෙයි අයියේ බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @asankarathnayaka5982
    @asankarathnayaka5982 ปีที่แล้ว +9

    ලස්සන නිර්මාණයක් අපේ හාමුදුරුවගේ.. දමිත් අයියා ❤

  • @LasikaLiyanage-i9g
    @LasikaLiyanage-i9g ปีที่แล้ว

    Damith... Oyata Dalada Samidu Pihitaiy. Oyata Jayama wenna. Oyawa Dalada Hamuduruwo rakadenna...

  • @harshikakumara7012
    @harshikakumara7012 ปีที่แล้ว +1

    Adarei damith aiye😍

  • @lahirumadushan9962
    @lahirumadushan9962 ปีที่แล้ว +1

    ආදරෙයි ද්මිත් අයියේ

  • @indrachapagodellage6088
    @indrachapagodellage6088 ปีที่แล้ว +6

    භාවනාවක් වගේ කටහඩක්.. හරිම ලස්සනයි දමිත් අයියේ. බුදුසරණයි ❤

  • @isuruprasanna9054
    @isuruprasanna9054 ปีที่แล้ว

    මෙවැනි ලස්සන ගීත නිර්මාණ Damith asanka youtube channel එකෙන් තව තවත් ඕනී..බුදු සරණයි දමිත් අයියා..❤️❤️

  • @gamagevijesingha3864
    @gamagevijesingha3864 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි දමිත් මාමේ ... congratulations

  • @tharakawickramasingha3652
    @tharakawickramasingha3652 ปีที่แล้ว +1

    Pisssuwakne aiye......හිත kohedoo ynawa.භාවනාවක්❤️❤️

  • @prasannakeerthi2591
    @prasannakeerthi2591 ปีที่แล้ว +1

    ජයවේවා දමිත් අසංක ❤️❤️❤️❤️

  • @BathiyaSadeepa
    @BathiyaSadeepa 11 หลายเดือนก่อน

    ඒ සින්ඳුව මාරම නිස්කලංක එකක් අයියා ❤ආදරෙයි

  • @a.liyanage7340
    @a.liyanage7340 ปีที่แล้ว +3

    දමිත් අයියේ ඔයාගෙ කටහඬට පුදුම තරම් ආසයි ආදරෙයි ❤😍

  • @IndunilDeshappriya
    @IndunilDeshappriya ปีที่แล้ว +5

    සුන්දර අකුරු පේළි කිහිපයකට මේ කටහඩ එකතු වුනාම ආයේ මොනවා කියන්නද? දමිත් අයියේ. ඔයාට ජය දමිත් අයියේ ඒ වගේම අපේ නාගිත ස්වාමීන් වහන්සේගේ නිර්මාණ අර්ථවත් ඔබවහන්සේටත් මේ මාවතේ ගොඩක් දුර යන්න පුලුවන්. තෙරුවණ් සරණයි ✍🙏🙏

  • @rajithalakmal4986
    @rajithalakmal4986 ปีที่แล้ว +1

    ආදරෙයි දමිත් අයියෙ ගොඩක්

  • @forkliftpoddaforkliftpodda9330
    @forkliftpoddaforkliftpodda9330 ปีที่แล้ว +1

    Supiri jayen jayama veva🙏🙏🙏🙏❤️

  • @dilekasadaruwan0385
    @dilekasadaruwan0385 ปีที่แล้ว +1

    ආදරෙයි දමිත් අය්යේ ගොඩක් ලස්සනයි

  • @hirushalakshani901
    @hirushalakshani901 ปีที่แล้ว +1

    ලස්සනයි godak ❤️❤️❤️❤️

  • @lakshaniwarunika2489
    @lakshaniwarunika2489 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සන වචන ටිකක් පොඩි හාමුදුරුවනේ 🙏 ඒ වගේම ඒ හඬ මාරම ලස්සනයි 🥺🥰 congratulations bappa ❤

  • @voicelankavoice7449
    @voicelankavoice7449 ปีที่แล้ว +1

    Damith asanka mage ❤️ gayakaya...❤️❤️❤️❤️

  • @rajindadias3009
    @rajindadias3009 ปีที่แล้ว +2

    Ammo voice ❤❤❤❤❤❤❤

  • @බේබාsl
    @බේබාsl ปีที่แล้ว

    භාවනාවක් හිත නිවන...අඩන හිතට දිව්‍ය ඖදයක්..😭🙈🖤

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se 10 หลายเดือนก่อน

    Damithaaiya❤❤❤❤❤

  • @chathunethu9632
    @chathunethu9632 ปีที่แล้ว +2

    අයියේ ඇගේ හිරිගඩු පිපෙන්නෙ ඔයා කෑගහල කියන පද වල මට නම්💙😍😘

  • @anuruddikaanuruddika2514
    @anuruddikaanuruddika2514 ปีที่แล้ว +2

    අයියා මාරම ලස්සන යි. හැම වචනයක් ගානේ තිබුණෙම ආදරය . මේ කතාව හිතට දැනුණා තදින්ම. ආදරේයි අයියා .බුදු සරණයි .💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @dayaliyanage4961
    @dayaliyanage4961 ปีที่แล้ว +3

    සුභ පැතුම් අයියා හරිම ලස්සනයි ❤️😍

  • @dineshsandaruwan94
    @dineshsandaruwan94 ปีที่แล้ว +3

    නිවාඩු පාඩුවෙ අහන්න පුලුවන් ලස්සන නිර්මාණයක් අයියෙ ❤❤❤

  • @GayaniPradeepika-tt4on
    @GayaniPradeepika-tt4on ปีที่แล้ว

    Adarai ❤️❤️❤️❤️❤️❤️ damith aiye

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ ปีที่แล้ว +1

    ආදරේයි අයියේ හරිම ලස්සනයි සුභ පැතුම් ❤❤❤❤

  • @hasindukavinda6399
    @hasindukavinda6399 ปีที่แล้ว +1

    ෙසනහසක මහා ෙමරක් ෙම දමිත් අසංක හා චාමර වි ගිත එ ෙමන්ම ෙම ගිත රැපවාහිනි වැඩසටහන් වල ගායනා ෙව සතුටුයි

  • @dharmasrisandaruwan6826
    @dharmasrisandaruwan6826 ปีที่แล้ว +1

    Suprk damith අයියා 👍❤️❤️❤️

  • @thisarumadushan5154
    @thisarumadushan5154 ปีที่แล้ว +3

    හදවතේ ගායකයා ❤️😍

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 ปีที่แล้ว +1

    Damith Aiya❤

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +1

    පට්ට❤️❤️❤️ දමිත් අයියේ...❤️❤️❤️.. ආදරෙයි...❤️❤️❤️

  • @rohanaherath1184
    @rohanaherath1184 ปีที่แล้ว +1

    අපේ කලේ ගායකයා... ❤️👍👌👊💪

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි..වොයිස් එකට වෙනම ලෝකෙකට ගියා ♥️

  • @janakadilhan7822
    @janakadilhan7822 ปีที่แล้ว

    Pinata pahalaunu gayakayek ape Damiyaaa 😍

  • @user-De.shan-22
    @user-De.shan-22 ปีที่แล้ว +1

    දමිත් අයියා ❤️❤️

  • @AmithChathuranga-g9v
    @AmithChathuranga-g9v 3 หลายเดือนก่อน

    Adri damith aiya ❤❤❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +1

    ආදරෙයි දමිත් අයියේ♥️♥️♥️

  • @nighttv1074
    @nighttv1074 ปีที่แล้ว +4

    ජයවේවා දමිත් අයියේ...ඔයා ඉතින් හදවතේ ගයකයාම තමයි .❤❤❤

  • @thisarumadushan3002
    @thisarumadushan3002 ปีที่แล้ว +1

    හදවතේ ගායකයා ❤️😍🎧🎶🎵

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න.නවත්තපු තැනින් පටන් ගෙන.. 🤩👊

  • @ChinthakaChathu-hx7my
    @ChinthakaChathu-hx7my ปีที่แล้ว +1

    Lassanai damith aiya ❤

  • @darshanaruwanjayapathma1319
    @darshanaruwanjayapathma1319 ปีที่แล้ว +1

    ලස්සනයි ඒක ලස්සනටම කරලා තියනවා අමුතු වෙනස් හැඩ සංගීතය 🎶 පද ජය තෙරුවන් පිහිටයි සැමට දීර්ඝ ගමනක් ඇවිදන් යන්න 🙏🙏

  • @dimuthlakhith5894
    @dimuthlakhith5894 ปีที่แล้ว +1

    ලස්සනයි හිත නිවන සින්දු

  • @ayeshayesh7578
    @ayeshayesh7578 ปีที่แล้ว +1

    හඩ භාවනා...ආදරෙයි වස්තු..❤️🥰🙏🏻☸️

  • @thishanalahakoon8935
    @thishanalahakoon8935 ปีที่แล้ว +1

    ආදරෙයි දමිත් අයියෙ❤️💯🙏... බුදු සරණයි

  • @nirmalasiriwardhana1568
    @nirmalasiriwardhana1568 ปีที่แล้ว

    Bohoma adaraniyai...lassana song ekak,

  • @chandanabandara2920
    @chandanabandara2920 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණයක්... congratulations ❤️❤️❤️

  • @sanirasaminda3326
    @sanirasaminda3326 11 หลายเดือนก่อน

    දෙනුවන් පුරා කඳුලැල් පිරී සෙනෙහස සේදී යාවී
    බැම්ම අපේ දෙදරා ගිහින් මතකය පමණයි ඉතිරී.....
    මතකය පමණයි ඉතිරී.....

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 ปีที่แล้ว

    පරන දමිත් ❤

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 ปีที่แล้ว +2

    දැවිතැවුනු සිත් නිවන සිංදු හදවතේ ගායකයානෙනි ❤

  • @kaveeshakaveesha6288
    @kaveeshakaveesha6288 ปีที่แล้ว

    Adarai ❤️❤️❤️

  • @nalikapriyanthi2204
    @nalikapriyanthi2204 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් .....❤❤❤

  • @thaldenatvtv3163
    @thaldenatvtv3163 ปีที่แล้ว +1

    පරන මතක හරි ආදරයෙන් මතක් වෙනවා.

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් සුභ පැතුම් ❤️❤️❤️❤️

  • @AMK191.
    @AMK191. ปีที่แล้ว +1

    Congratulations ❤️ sitha niwana handak

  • @dhanushkadbiyanka
    @dhanushkadbiyanka ปีที่แล้ว +1

    Bawanawak wage ❤❤❤❤

  • @musiclife4129
    @musiclife4129 ปีที่แล้ว +1

    Marama lassanai ❤❤❤

  • @slbeena3207
    @slbeena3207 ปีที่แล้ว +1

    ආදරෙයි සුපිරිම තමයි

  • @dineshkumara3794
    @dineshkumara3794 ปีที่แล้ว +1

    හදවතේ අංක 1 දමිත් අසංක ❤❤❤

  • @bassstudio8930
    @bassstudio8930 ปีที่แล้ว +1

    නිවෙනවා හදවත සත්තයි🖤