How to Service Honda Grazia Bike 👍 බලන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න 🧡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • පොඩි දේවල් ගැන සැලකිලිමත් නොවුනොත් වියදම සැරට එන්නේ🧡
    #motorcycle
    Prasanna Motors - 071 9796 097

ความคิดเห็น • 105

  • @yasithlk
    @yasithlk หลายเดือนก่อน +8

    මන් Travel කරන්න ගත්තේ Suzuki Burgman එකක්. Parts නම් බුදු ගණන්, එත් riding comfort එක උපරිමයි.
    හැම service එකේදිම Roller සෙට් එකයි, ක්ලච් ෂූ බලන්න. දෙතුන් පාරක් ගැරේජ් වලින් කරලා, ඊට පස්සේ තනියම ගෙදර කරගන්න. මට දැන් මගේ එකේ ගොඩක් දේවල් තනියම හදා ගන්නේ. අනිත් එක ගියර් ඔයිල් වෙනුවට Engine oil දාන්න එපා, ඒ දෙක grade 2 ක්.
    වැදගත්ම දේ, (මේ පාඩම ඉගෙන ගන්න ලක්ෂ 2-3 ක් නාස්ති උනා)
    මොන අයියා, කවුරු කොහොම කිව්වත්, බයික් එකේ මැනුවෙල් එකේ තියෙන විදියට විතරක් දේවල් කරන්න. ඒකෙ තියෙනවා දාන්න ඕන oil grade, සර්විස් කරන්න ඕන ටයිම් එක හැම රෙද්දම. බයික් එක හදපු උන්ට වඩා ඒක ගැන වෙන උන් දන්නේ නෑ.
    පොත නැති වෙලා නම් නෙට් එකෙන් බයික් එකේ මැනුවෙල් හැම එකම තියෙනවා.
    Anyway keep it up with good content

  • @sinethjayakody1770
    @sinethjayakody1770 หลายเดือนก่อน +14

    කාලෙකින් දැක්කෙ පිළිවෙලකට ගැරිජ් එකක් කරන මනුස්සයෙක්ව.....

  • @kavishnakalhara
    @kavishnakalhara หลายเดือนก่อน +8

    මේක නම් වැදගත් විඩියෝ එකක් ❤️😌

  • @sanjayapradeep3123
    @sanjayapradeep3123 หลายเดือนก่อน +5

    හොද මනුස්සයෙක් ❤

  • @BASURA34c
    @BASURA34c หลายเดือนก่อน +4

    මරු සර්විස් කරන වීඩියෝ

  • @musicdragonofficial
    @musicdragonofficial 29 วันที่ผ่านมา +3

    මොනම බයික් එකකවත් ගියර් බොක්ස් එකට එන්ජින් ඔයිල් දාන්නේ නෑ.එන්ජින් ඔයිල් වල තික්නස් එක වැඩී. ගියර් බොක්ස් ඔයිල් වල තික්නස් එක වැඩී. එහෙම උනාම ගියර් බොක්ස් එකේ ඇතුලේ දැති එහෙම ඔයිල් හිරවෙලා කැපෙන්න ඉඩකඩ වැඩී...
    සාමාන්‍යයෙන් ඔයිල් වර්ග දෙකක් එවන්නේ ඒක දාන්න ඕන නිසා...

  • @kavishnakalhara
    @kavishnakalhara หลายเดือนก่อน +5

    තෙල් කීයක් වගේ කරනව ද Honda grazia එකේ..

  • @daninduchanaka
    @daninduchanaka หลายเดือนก่อน +3

    Service procedure eka nam supiri, daapu oil eka thama awul, anyway good luck

    • @kavishnakalhara
      @kavishnakalhara หลายเดือนก่อน +1

      Mokakda hoda oil eka oya oil eke awula mokakda bro ?

    • @daninduchanaka
      @daninduchanaka 29 วันที่ผ่านมา +1

      @@kavishnakalhara Castrol thama supiri

    • @travelwithlahiru
      @travelwithlahiru  29 วันที่ผ่านมา +1

      👍

  • @Lk-jf3pj
    @Lk-jf3pj หลายเดือนก่อน +4

    habai castroll wage hoda oil ekak damma nan supiri.bike ekatai oyatai dekatama hodai.thawa ekak katta tyre wassata tikak lissanna balanawa,anika ikmanata gewenawa

  • @Bhagyee
    @Bhagyee 29 วันที่ผ่านมา +4

    මෙහෙමයි හරියට කරනවා නම් engine oil එක නෙවේ Gear බොක්ස් එකට දාන්න තියෙන්නේ. Gear box එකට වෙනම oil එකක් එනවා. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ඔයාලට යූටියුබ් එකේ බලන්න පුලුවන් ඉන්දියාවේ scooter bike වලට දාන්නෙ oil දෙවර්ගයක්. ලංකාවේ එන්ජින් ඔයිල් එකම තමා gear බොක්ස් එකට දාන්නේ. මාත් පස්සේ මගේ මගේ ස්කූටරේට එන gear oil එක වෙනම අරන් දාලා බැලුවා. ඒක දැම්මට පස්සේ transmisson එකයි තෙල් වැඩ කරන එකයි තරමක් දුරට වැඩි වුණා. කලින් ලීටරයට 44 ක් වගේ තෙල්කරේ. 49 ක්‌ 50ක්‌ වැඩ කරා. කැමති අය කරලා බලන්න..

    • @travelwithlahiru
      @travelwithlahiru  29 วันที่ผ่านมา +3

      ස්තුතියි කරලා බලන්න ඕනා

    • @shenbro9163
      @shenbro9163 26 วันที่ผ่านมา

      වැදගත්❤

  • @isharakadewshan2725
    @isharakadewshan2725 28 วันที่ผ่านมา +2

    Cables tikath oil krnna oni harinam❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 หลายเดือนก่อน +2

    👌👊👊❤️ ජයවේවා

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial หลายเดือนก่อน +1

    නියමයි ලහිරු අයියා ❤

  • @akilasachintha3900
    @akilasachintha3900 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් video ekk

  • @dush_95
    @dush_95 หลายเดือนก่อน +2

    සුපිරි ❤😋

  • @lakshithavlogs
    @lakshithavlogs 29 วันที่ผ่านมา +1

    දිගු ගමනකට ලෑස්ති වෙන්න යන්නෙ මට හිතෙන්නේ ❤❤❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +2

    lahiru aiya elama hode super garage ekak

  • @shiko-loco6486
    @shiko-loco6486 หลายเดือนก่อน +6

    එක කෙල්ලක් අද comment කරන්නේ නැහැ 😂😂😂

  • @shasithanavod4692
    @shasithanavod4692 19 วันที่ผ่านมา +1

    Service eken passe oil spray karamwa neda..e oil eka mokadda..wenama ganna nadda..chassy eka malakada kana eka adu karane komda

    • @travelwithlahiru
      @travelwithlahiru  19 วันที่ผ่านมา

      ඔයිල් ස්ප්‍රේ කරන්න එන්ජින් ඔයිල් හොදයි

  • @pradeepchandana299
    @pradeepchandana299 หลายเดือนก่อน +2

    Aiya oya prasanna aiya tvs ntorq 125 service karanawada

  • @khchandana4593
    @khchandana4593 หลายเดือนก่อน +1

    ගියර් බොක්ස් එකට ඔය ඔයිල් එකේ ගන කම මදි නැද්ද ?
    මම අහල තියෙන්නෙ ගියර් ඔයිල් ගන කමින් වැඩියි. ඒ සදහා අදහසක් දෙන්න

  • @shalikasilva72
    @shalikasilva72 หลายเดือนก่อน +1

    Lahiru den wifege atha hodaida.mama e vidio eka dekke ada.mama lgadi set una kenek.oyge vidio digatama balanawa.ane mata duka hithuna.ikmanata sanipawenna oni.budusaranai.

  • @fernandosarath4694
    @fernandosarath4694 29 วันที่ผ่านมา +1

    Niyamai❤❤❤❤ From Italy

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 หลายเดือนก่อน +1

    හොද වැඩක්

  • @kasunviraj5630
    @kasunviraj5630 29 วันที่ผ่านมา +1

    Ape prassannge work shop eka❤

  • @BASURA34c
    @BASURA34c หลายเดือนก่อน +3

    Maru

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 23 วันที่ผ่านมา +1

    ඕක නොමල් සේන්විස් එකක්ද කලේ

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 หลายเดือนก่อน +1

    ⁣Disk එක Polish කරොත්,,,Mechanic bro පිලිවෙලයි

  • @rocks8296
    @rocks8296 หลายเดือนก่อน +1

    Oil promted karanne service eka nikan kara gannawa shop eka promted karala ane yako ubala wage kapati un. Kade prasanna ayya kiwa mugen aduwen gaththe kiyala apu e ayya

    • @travelwithlahiru
      @travelwithlahiru  29 วันที่ผ่านมา

      නිකන් නෙමේ මේ වගේ විඩියො එකක් කරන්න ඔයිල් කම්පැනියෙන් මම 50.000 ගත්තා

  • @වින්ඩ්
    @වින්ඩ් หลายเดือนก่อน +1

    අයියා විස්වාස කරනද මම බයික් එක ගත්තේ 2015 තාම km 36000ක් දුවලා තියේන්නේ🥰❤️

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @pasanpramodya4728
    @pasanpramodya4728 29 วันที่ผ่านมา +1

    Super ❤

  • @Aroshapremudith-i4j
    @Aroshapremudith-i4j หลายเดือนก่อน +1

    Nice video

  • @wasanthakumara1400
    @wasanthakumara1400 หลายเดือนก่อน +2

    ❤❤❤🎉

  • @nuwanhasanka319
    @nuwanhasanka319 25 วันที่ผ่านมา +1

    කාබ්ලේටරය සුද්ද කරන්න
    ගහපු ස්ප්‍රේකේ නම මොකක්ද
    අයියේ
    ඒකෙ ඒකෙ නම පොඩ්ඩක් දාන්න පුළුවන්ද
    අයියේ
    ඒකෙ පොටෝ එකත් දැම්මත් කමක් නෑ
    පුලුවන්නම් විතරක්
    අයියේ👍👍👍👍❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  25 วันที่ผ่านมา

      Wurth එකේ කබලේටර් ක්ලීනර් කියලා ඉල්ලන්න

  • @ruwanwithanachchi4083
    @ruwanwithanachchi4083 29 วันที่ผ่านมา +1

    ටයර් එක මොකක්ද

  • @kavishnakalhara
    @kavishnakalhara หลายเดือนก่อน +3

    අයියා ඕකට දාන ඔයිල් එක මොකක්ද ?

    • @niranathunga4484
      @niranathunga4484 หลายเดือนก่อน +1

      Coconut oil

    • @yasithlk
      @yasithlk หลายเดือนก่อน +3

      Indian scooter ගොඩකට recommend කරන්නේ SAE 10W - 30
      ප්‍රිමියම් ස්කුටර් නම් (Yamaha nMax වගේ) SAE 10W - 40
      Brands නම්, Motul, Mobil, Shell (ගණන් උනත් full synthetic එක දාන්න පැහැදිලි වෙනසක් තියෙනවා)
      හොඳම දේ බයික් එකේ manual එකේ තියෙන එක දාන්න.

    • @travelwithlahiru
      @travelwithlahiru  29 วันที่ผ่านมา +2

      👍

    • @kavishnakalhara
      @kavishnakalhara 28 วันที่ผ่านมา +1

      @@niranathunga4484 Uba dala duwapan coconut oil 😒💔

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 26 วันที่ผ่านมา

    DN dio ekak kiyada

    • @travelwithlahiru
      @travelwithlahiru  26 วันที่ผ่านมา

      අලුතින් එන් නෑ නේද

  • @mashi2444
    @mashi2444 หลายเดือนก่อน +1

    ඒ අයියා එක්ක පොඩි අඩියක් ගහන්න හිතුනා. 🤭😁😅😅😅

  • @shanejayasekara2965
    @shanejayasekara2965 หลายเดือนก่อน +1

  • @Deshan-e6n
    @Deshan-e6n หลายเดือนก่อน +1

    😍😍😍

  • @gayankumar8581
    @gayankumar8581 หลายเดือนก่อน +2

    💖♥️💝💝❤️👍👍👍👍

  • @ajithkumara4079
    @ajithkumara4079 29 วันที่ผ่านมา +1

    Ou patta horu service wala inne. Bike Kanawa 😏

  • @ropektashop9138
    @ropektashop9138 หลายเดือนก่อน +1

    අයියෙ බයික් එක දෙනවද

    • @travelwithlahiru
      @travelwithlahiru  29 วันที่ผ่านมา +1

      තව ටික දවසක් පදින්න ඔනා

  • @shashikafernando4813
    @shashikafernando4813 หลายเดือนก่อน +1

    Mention the Location and Number Please

  • @mrprwan
    @mrprwan 28 วันที่ผ่านมา +1

    Ammo oyage promote 😂 views 10k wath na maru promote 😂😂😂

    • @travelwithlahiru
      @travelwithlahiru  28 วันที่ผ่านมา

      මගේ බයික් එක service කරන එක 10 k බලලද සුපිරි නේ 😜

  • @kalhararavidu594
    @kalhararavidu594 หลายเดือนก่อน +1

    ❤❤

  • @chamindabandara5575
    @chamindabandara5575 หลายเดือนก่อน +1

    ❤️❤️❤️