Maga Thotadi Hamuweddi | Fallen Andrea ( 06th June 2020 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Maga Thotadi Hamuweddi | Fallen Andrea ( 06th June 2020 )

ความคิดเห็น • 310

  • @d.h5415
    @d.h5415 2 ปีที่แล้ว +28

    කටහඬ ලස්සනයි ❤
    පද මාලාවෙ සිදුවූ වරද පසුව නිවැරදි කර ඇය ලවා ගායනා කෙරෙව්වා. ඇය තෙවතාවක් සමාව අයද සිටියා ඒ වෙනුවෙන් .
    නවකයෙක් විදිහට නුපුරුදු වේදිකාවක මෙවැනි දෙයක් සිදුවීම සාමාන්‍යයි

  • @thilinisiriwardhana1448
    @thilinisiriwardhana1448 2 ปีที่แล้ว +23

    පද මාලාවෙ වෙච්ච වරදට ෆැලන් තුන් පාරක් සමාව ගත්තා.නැවත ගායනා කරලත් පෙන්නුවා..ඔයිට වඩා වැරදුන අය හිටියා මෙ සීසන් එකේ..ඒවට නම් විනිශ්‍ය මණ්ඩලයත් කිසි අවුලක් නැ කිව්වා. ඔවුන් සමාව ගත්තෙත් නැ,,නැවත ගායනා කලෙත් නෑ..
    ඇත්තටම ෆැලන්ගෙ කටහඬ ගොඩක් ලස්සනයි..අහගෙන ඉන්න ආසයි. මං ආසම කටහඬක් 😍😍😍😍😍😍😍

  • @methumisenarathne2104
    @methumisenarathne2104 3 ปีที่แล้ว +26

    ගායනය ලස්සනයි. පද මලාවෙ සිදුවු වැරැද්දට සමාව ලබා ගැනිම ගැන ඔබට ස්තුතියි. වියයුතු දේ සිදුවුනා

    • @rasinduabeywardhana6001
      @rasinduabeywardhana6001 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත. දවස් 2 ක් සමාව ගත්තා

  • @ruwanthisandalika1120
    @ruwanthisandalika1120 3 ปีที่แล้ว +17

    වචන වල වැරැද්ද හැදුවා.ආයෙත් ගායනා කෙරෙව්වා. සම්පූර්ණ වැඩසටහන බලන්න

  • @dayandesilva4306
    @dayandesilva4306 3 ปีที่แล้ว +11

    Wonderful to listen to you sing. You sing like a nightingale. Very melodiouos. Enjoyed listening to you.

  • @sanjayafernando2513
    @sanjayafernando2513 2 ปีที่แล้ว +6

    I love this song so much I can’t stop listening to it 💯👍

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +2

    අදටත් අහනවා ඔයාගෙ song falan ,,,,,,🎶🎶🎧🎧🎶🎶❤️❤️🌹🌹🙏🙏 love your voice ,,,,,,🎧🎧🎧🎧

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 4 ปีที่แล้ว +38

    මගේ ආදර කථාවේ වත්මන් තත්වය.. 😁

  • @anulmendis4539
    @anulmendis4539 4 ปีที่แล้ว +17

    Fabulous, amazing fantastic singing.
    No competition for you. You will be the winner. No doubt. All the very best

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 3 ปีที่แล้ว +8

    ඒ වොයිස් එක ❤❤❤❤❤❤

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana6001 3 ปีที่แล้ว +9

    නියමයි ෆැලන්..ප්‍රවීණයන්ටත් ඕනතරම් වැරදීම් වෙනවා..ස්ටේජ් එකක ඉන්නකොට ඔහොම තමයි. නැවත ඒ වෙනුවෙන් දවස් 2 ක් සමාව ගත්තනෙ ඔයා. නිවැරදිව ගායනා කරලත් පෙන්නුවා. ලංකාවෙ වැඩියෙන් ඉන්නේ අඩුපාඩු හොයන් වුන් විතරයි. බනින ඒවා ගනන් ගන්න එපා..වැරදි හදාගෙන යනගමන තමයි මරු..
    පුදුමාකාර හඬක් හැකියාවක් ඔයාට තියෙනවා. ජය

  • @pradeepajayawardene6192
    @pradeepajayawardene6192 4 ปีที่แล้ว +27

    මගේ තොටදී හමු වෙද්දී.
    අපට කතා හැදුනා..
    ලොව කැලඹී..ගිනි ගද්දී..
    දෙදෙනා කතා කෙරුවා..
    අවදි වෙලා සිත අමුතු හැගුම්..
    සැගවී දිනූ පෙම එලිවූ බැවින්..//
    මුහුණු වසාගෙන කදුලූ පුරෝගෙන...//
    දෙදෙනා බලා සිටියා...
    මග තොට දී......
    විසදී අතීරණ නොසිතූ ලෙසින්
    දෙඅතේ විසූ අප එක්වූ බැවින්..//
    නැකත උදාවිය සතුට දරාගෙන..//
    කදුළු කඩා වැටුනා...
    මග තොට දී.....

  • @dilinikulawansa9571
    @dilinikulawansa9571 4 ปีที่แล้ว +33

    Fallen Andrea is super talented

    • @wimalagunawardhana7338
      @wimalagunawardhana7338 2 ปีที่แล้ว

      Falen andrea me tarm දක්ෂතා gayanyata ඔයාට ඇයි දෙවියන් vhanse ඔබව මෙවැනි තැනක් dunne t v deranda judge board tha anjalee අරන් tiyenne ඇයගේ luck ekatatha andrea god bless you

    • @hqariyaratna564
      @hqariyaratna564 2 ปีที่แล้ว

      @@wimalagunawardhana7338 òp

  • @goonewj
    @goonewj 4 ปีที่แล้ว +20

    Read many negative comments left about the lyrics. Didn't think anyone's really aware of the true facts that lead up to the muddle up on lyrics. Surely, the coach and the moderator has to take some responsibility too. As for me personally what matters is the delivery of the song. You did it with passion and conviction. Sky is the limit for you!

  • @دلالعبداللهمحمد
    @دلالعبداللهمحمد 3 ปีที่แล้ว +2

    Thank you beauti ful voice may god bless u and u voice

  • @donawijiwardana4269
    @donawijiwardana4269 4 ปีที่แล้ว +4

    Most beautiful thank you very much.

  • @dilanthaheshan7232
    @dilanthaheshan7232 3 ปีที่แล้ว +8

    Great performance
    Talented SriLankan girls
    Proud of you

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 หลายเดือนก่อน

    So beautiful you and your voice. Good luck and all the best ❤❤❤❤❤❤❤

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි ..ලස්සනයි..ලස්සනයි ....කියන්න වචන නෑ

  • @brianlisk1735
    @brianlisk1735 3 ปีที่แล้ว +5

  • @mmweerasingha6654
    @mmweerasingha6654 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි කියන්න wahana නැහැ ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @evodiamartin6506
    @evodiamartin6506 ปีที่แล้ว +1

    Really unique lovely 🥰

  • @jayenpadayachee4055
    @jayenpadayachee4055 ปีที่แล้ว +2

    Beautifully sung. Suitable for your voice. You are unique, God bless you.

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 3 ปีที่แล้ว +16

    God Bless.ලොවට ගීතයෙන් සේවය කරන්න .

  • @yoosuf4584
    @yoosuf4584 4 ปีที่แล้ว +11

    Oh my god !! Falan what a voice...I love it !! It is unique....

  • @shaliniamaratunga770
    @shaliniamaratunga770 3 ปีที่แล้ว +4

    E wage voice ekak 😍❤

  • @chamaraperera5920
    @chamaraperera5920 4 ปีที่แล้ว +15

    මේ සිංදුව ලස්සනට ගායනා කරනවා ඒ උනාට වරද්දලා කියන්නෙ

    • @tironbj
      @tironbj 3 ปีที่แล้ว

      Ow💔

    • @rasinduabeywardhana6001
      @rasinduabeywardhana6001 3 ปีที่แล้ว +4

      ඒ වෙනුවෙන් සමාව ගත්තා දවස් දෙකක්ම. ආපහු ඒක ගායනා කරලත් පෙන්නුවා..ෆුල් ප්‍රෝග්‍රෑම් එක බලන්න.

    • @chamaraperera5920
      @chamaraperera5920 3 ปีที่แล้ว

      @@rasinduabeywardhana6001 👌

  • @renukaperera2081
    @renukaperera2081 2 ปีที่แล้ว +1

    Bestwishes👩💓🌹

  • @MN_Wood_Product
    @MN_Wood_Product 4 ปีที่แล้ว +7

    Voice ekah❤️😘

  • @renukaperera2081
    @renukaperera2081 2 ปีที่แล้ว +1

    Verynice

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 หลายเดือนก่อน

    Beautiful song ❤

  • @Nalinda.
    @Nalinda. 3 ปีที่แล้ว +3

    e hadaa

  • @Shivanthi6
    @Shivanthi6 4 ปีที่แล้ว +3

    love u'r voice . Best wishes from Canada

  • @sanjayaperera8269
    @sanjayaperera8269 4 ปีที่แล้ว +4

    Me song 1ta unlike Karala thiyena apathayo meke thiyena varadda mokakda Kiyala kiva nam Hodai

  • @subhasnifernando1717
    @subhasnifernando1717 4 ปีที่แล้ว +19

    Amazing voice Good Luck To you👏👏👏❤️❤️❤️

  • @jetcrazy7773
    @jetcrazy7773 4 ปีที่แล้ว +15

    The best female version of this song I ever heard.

  • @rukmaldias6762
    @rukmaldias6762 4 ปีที่แล้ว +31

    Excellent singing..
    even though there were shortcomings in 1st & 2nd verses and pitching
    you delivered justice to the song..
    you brilliantly maintained the originality ..
    As usual you lit up the stage..
    All the best..

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 9 หลายเดือนก่อน

    Your singing of this makes me mad as this the the exact way of our love affair began
    Of course my wife is no no more to enjoy your voice. God bless you.

  • @lalalakmal87
    @lalalakmal87 3 ปีที่แล้ว +3

    👍👍

  • @lalmudalige7605
    @lalmudalige7605 4 ปีที่แล้ว +4

    Your voice is sweet and I wish you victory

  • @dhammikaabeyrathne849
    @dhammikaabeyrathne849 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. අහන්න අහන්න ආසයි. 👍👍

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว +2

    Maga thotadi Hamu weddi APATA Katha hadenuna

  • @dannypadayachee4967
    @dannypadayachee4967 2 ปีที่แล้ว +1

    Excellent timing, beautiful voice. Just keep going. God bless.

  • @dulakara12
    @dulakara12 3 ปีที่แล้ว +17

    Falan your voice is amazing! Your singing perfectly! God bless you, dear!

  • @noelfernando3785
    @noelfernando3785 4 ปีที่แล้ว +7

    Your presentation skils and performance is superb.. keep it up good luck nangi.

  • @tashiyapandithasekara7522
    @tashiyapandithasekara7522 4 ปีที่แล้ว +14

    Great performance. Good luck!

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 3 ปีที่แล้ว +4

    මේ වැරද්ද හැදුවා

    • @ishanrajapaksha
      @ishanrajapaksha 2 ปีที่แล้ว

      නැට්ටේ ඉඳන් ගොමගාගෙන දැන්වැඩක්නෑ

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +1

    💖 Beautiful 🥰.

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +3

    ලස්සනයි මුල් ගීයට වඩා හොඳට ගයනවා පද වැරදි

  • @upalijayasinhe2686
    @upalijayasinhe2686 2 ปีที่แล้ว

    Fantabulous,that is fallen Andrea

  • @husainalam4093
    @husainalam4093 ปีที่แล้ว

    Attatama..bawanwak.wage harima..ලස්සනයි ❤❤❤❤❤

  • @dcthirimanne7657
    @dcthirimanne7657 3 ปีที่แล้ว +1

    Excellent thanks putha ,God bless you

  • @shashikashashika7264
    @shashikashashika7264 4 ปีที่แล้ว +8

    මීළඟ dream 🌟 star

  • @tharangadharmapriya4783
    @tharangadharmapriya4783 4 ปีที่แล้ว +19

    මේ programme එකෙන්ම මෙයාගෙ lyrics වල වැරද්ද හැදුව

  • @selectec7953
    @selectec7953 3 ปีที่แล้ว +3

    very good performance

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 4 ปีที่แล้ว +7

    Keerthi is the right judge in this position

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +3

    මගේ ආදරණීය ම ගායකයා ඔබ ඒ ගීතය විනාශ කලා
    මීට පස්සෙ ගීතය හොදින් අහන්න

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 2 ปีที่แล้ว +1

    Very very nice Song

  • @anulawijemanna5340
    @anulawijemanna5340 3 ปีที่แล้ว +1

    Lovely voice n beautiful song.

  • @WarnaKulasooriya-b2m
    @WarnaKulasooriya-b2m 4 หลายเดือนก่อน

    Hoda band witharak use karanna duwa oya niyami super

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +5

    සුපිරි 👌😍❤️

  • @donsarath2862
    @donsarath2862 4 ปีที่แล้ว +6

    All the Best dear fellan. You are a Amazing singer. See you in the Grand finalle.

  • @ulead2yleader
    @ulead2yleader 4 ปีที่แล้ว +8

    Super! Despite the small mistake due to the excitement, the song could be enjoyed as it is. Way to go...Keep it up.

  • @mahindaweerasinghe5788
    @mahindaweerasinghe5788 2 ปีที่แล้ว

    Sampurna githayama kiwee
    Boru.winisuruwan mara nindee.watina adahas thiyena sundara githaya
    Amuwen keewa.gitayee
    Nethi wachana dalaaboru
    Kiya kiyaa peddenawa winisuruwan katawal aragena kalanthaya gahala
    Wagee sitiya.mama hithuwee kirthi monawahari
    Kiyai kiyaa.mona meloo rahak nee.marai winisuruwan.oneema kunuharapayak kiyanna puluwan.anee sangithayata
    Giya kalak.

  • @kavishkaperera7676
    @kavishkaperera7676 4 ปีที่แล้ว +6

    Dreamstar ❤️

  • @sunilmudalige3811
    @sunilmudalige3811 4 ปีที่แล้ว +6

    Very relaxed. That is good. Strong voice.

  • @HarischandraDehiwalaLiya-lg8cf
    @HarischandraDehiwalaLiya-lg8cf ปีที่แล้ว

    Very nice

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +2

    Falan has a unique rare voice which we don’t have a similar voice in SLankan music industry..., But Nuwandhika has a quite a common voice colour.... that’s why may b Falan won this competition ... me too I like Falans voice which mix of feminine n masculine... very nice....

  • @sarathwijesiri5358
    @sarathwijesiri5358 2 ปีที่แล้ว

    Hodatama gayana Kala padamalawe weridi Keerthi peskuwel mahatma pennala dunna suba anagatayak

  • @matharageprasad3195
    @matharageprasad3195 3 ปีที่แล้ว +3

    Amazing!!!

  • @shiromiherath9999
    @shiromiherath9999 2 ปีที่แล้ว +1

    👍👍💐💐

  • @janurasamarasekara1010
    @janurasamarasekara1010 4 ปีที่แล้ว +4

    Just clicked and listened till the end 😍😍

  • @chamithjayasiri2048
    @chamithjayasiri2048 2 ปีที่แล้ว +1

    Super voice

  • @mahindaweerasinghe5788
    @mahindaweerasinghe5788 2 ปีที่แล้ว

    Pattaboru kiyana vidio eka
    Taama iwat kalee nee ne.
    Sinduduwa keewa

  • @kaviserasinghe4326
    @kaviserasinghe4326 2 ปีที่แล้ว +1

    වොයිස් එක 😍😍😍😍😍

  • @furnivillage
    @furnivillage 3 ปีที่แล้ว +1

    Wrong lyrics. Surprised no one corrected her while rehearsing.

  • @Mashitainment08
    @Mashitainment08 4 ปีที่แล้ว +14

    Girl this is amazing! You are absolutely talented! Keep up that unique personality ♥️🙌🏼

  • @samneth24
    @samneth24 4 ปีที่แล้ว +3

    Wish you luck !! excellent performance

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 2 ปีที่แล้ว

    Super voice. Great talent..... congratulations....you can go a long walk in the industry if you have the patiencey and determination. God bless you.

  • @asterix7
    @asterix7 ปีที่แล้ว +1

    2022 xmas

  • @community1854
    @community1854 2 ปีที่แล้ว

    Amazing..

  • @ytkadira1413
    @ytkadira1413 3 ปีที่แล้ว +1

    Stunning.....

    • @hmi8417
      @hmi8417 3 ปีที่แล้ว

      Why is that

    • @ytkadira1413
      @ytkadira1413 3 ปีที่แล้ว

      @@hmi8417 ​ cz she looks like you... ❤

  • @lakmalgunarathna5876
    @lakmalgunarathna5876 4 ปีที่แล้ว +5

    මගතොටදි හමුවෙද්දි අපට කතා හැදුනා...🤔🤔

    • @chandana56
      @chandana56 4 ปีที่แล้ว +1

      Lakmal Gunarathna exactly! She messed up lyrics in a few places! Vocals was good but it looks very odd when the singer does not remember lyrics well especially in a competition like this!

  • @kalinganishantha706
    @kalinganishantha706 3 ปีที่แล้ว

    Please fallan..oya magee. Duu gee party ekata ewith eka sinduwak kiyala yanna.thank you very much..fallan

  • @chatj9832
    @chatj9832 3 ปีที่แล้ว +4

    Your vocals are an unusual very nice !
    There’s a nice follow through specially the end of the first verse !
    Loved it

  • @teclashiromi7668
    @teclashiromi7668 4 ปีที่แล้ว

    Kiyanna wachana na palan nangii harima ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @thamaradissanayaka7165
    @thamaradissanayaka7165 3 ปีที่แล้ว +2

    😀😀😀😀❤🌺🌺🌺🌺

  • @monicamalcanthi3366
    @monicamalcanthi3366 4 ปีที่แล้ว +1

    Harima.lassanai.

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +78

    මග තොටදී හමුවෙද්දී අපට කතා හැදුනා
    ලොව කැලබී ගිනි ගද්දී දෙදෙනා කතා කෙරුවා
    එහෙම නේද

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว

    මග තොටදී හමුවෙද්දී අපට කථා හැදුනා.

  • @ruzzputin
    @ruzzputin 4 ปีที่แล้ว +11

    Lyrics are off but singing is simply superb. That is the talent is all about.

    • @danapalakasthuriarachchi5835
      @danapalakasthuriarachchi5835 4 ปีที่แล้ว

      .

    • @FashionHouse1017
      @FashionHouse1017 4 ปีที่แล้ว

      She has the capability of getting the attraction of the audience ,
      Her signing is not that superb.
      She a good entertainer. That's her secret

    • @gilbertcooray
      @gilbertcooray ปีที่แล้ว

      @@FashionHouse1017 🤣🤣🤣🤣🤣🤣..mechchara hodta kiylath na kiynwanm kane case ekak....dannam dream star wala me season eke hitiya waddo na...thamath ahnawa me season unge performances...

  • @ariyaguru1241
    @ariyaguru1241 ปีที่แล้ว

    Beautiful

  • @nuwansilva4452
    @nuwansilva4452 หลายเดือนก่อน

    Miss you Milton 😢

  • @s.bpanampitiya7365
    @s.bpanampitiya7365 4 หลายเดือนก่อน

    මග තොටදී හමුවෙද්දී......අපට කතා හැදුනා.....

  • @anucooking6527
    @anucooking6527 4 ปีที่แล้ว +1

    Lassanata kiyanawa... lassanai...♥️

  • @tyronnefonseka4170
    @tyronnefonseka4170 4 ปีที่แล้ว +1

    fantastic Fallen

  • @haraldwylie7055
    @haraldwylie7055 3 ปีที่แล้ว +1

    God bless you

  • @tironbj
    @tironbj 3 ปีที่แล้ว +1

    Superb voice akka❤️❤️

  • @swnandasena1364
    @swnandasena1364 3 ปีที่แล้ว +2

    3:11 very good girl innocent

  • @maryperera2382
    @maryperera2382 4 ปีที่แล้ว

    Very.nice.song.falan..good.luck