Gaming වලට අළුත් දේවල් එකතු කරපු games 10ක් | Top 10 most innovative games | Ziscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Games improve වෙන්න games වලට අළුත් දේවල් එකතු වෙන්න ඕනි. ඒත් හැම video game එකකින්ම ඒක සිද්ද වෙන්නේ නෑ. ඉතින් එහෙම Gaming වලට අළුත් දේවල් එකතු කරපු games 10ක් අද video එකෙන් ගෙනාව ඔයාලත් එක්ක බෙදාගන්න. පුලුන්වන් ඉක්මණටම Underrated Games PART 2 එකත් ගේනවා :D
  • เกม

ความคิดเห็น • 82

  • @Planet361
    @Planet361 2 ปีที่แล้ว +56

    ගොඩක් සතුටුයි මේ ගේම්ස් 10න් 6ක්ම play කරල තිබීම ගැන. මේකෙන් මට ගොඩක්ම සෙට් වුණේ L A Noire. ඒකෙ facial expressions කියන්නෙ පිස්සුවක්. ඇත්තම කියනවනම් මට RDR 2 වලට පස්සෙ Rockstar ලගේ හොදම game එක L A Noire . ඒ වගේම Shadow of War ගැන දෙයක් කියන්න ඕන. Shadow of War වල Nemesis system එක මට එච්චර සෙට් වුණේ නෑ. It's too complicated.
    MGS V වල ඔයා කියපු concept එක දැනගෙන හිටියට ඒකට කියන නම අද තමයි ඉගෙන ගත්තෙ. ඒ වගේම වැදගත්ම දේ තමයි God of War වල one take camera shot එක. ඒක මම මේ ඇහුවමයි 😮 . ඒ වගේම තාම විශ්වාස කරන්න බෑ ඒක නම්. ඔයාගෙ contents නම් දවසින් දවස දියුණු වෙනවා. ජය!

    • @janinduprabhashwara3234
      @janinduprabhashwara3234 หลายเดือนก่อน

      Mn hithuwa ehema kiyana eka awlk wei kiyala.eth aththa eka thamai.aththatama lankawe games gana maara wide knowledge ekak thiyana ,e knowledge eka apith ekka bedaganna maara kollek ziscuit kiyanne.me channel eka patta watinawa.plwn nm video dapan bosa digatama.mn me parana ewa aai bala bala comment danne umbata langa langa video danna kiyala balakaranna😐♥

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 2 ปีที่แล้ว +13

    මං කලින් මේව එකක්වත් දැනං හිටියේ නෑ 😍😍

  • @unicornx2395
    @unicornx2395 2 ปีที่แล้ว +6

    Rockstar ලගේ අලුතෙන් එන games පට්ටම innovative ඉස්සර ඉදලම. GTA VI එකෙන ඒගොල්ලො මොනව කරයිද කියලා හිතාගන්ඩ බෑ..🤐 මොකද RDR2 එකට තවමත් details video දානවා youtubers ල. මටනම් world's #1 game developer Rockstar ❤️

  • @charithjeewaka6042
    @charithjeewaka6042 2 ปีที่แล้ว +3

    මේ වගේ හොඳට research කරලා vedios කරන්න හැමෝටම බෑ ✌️🔥

  • @kumagaming2705
    @kumagaming2705 2 ปีที่แล้ว +1

    අවුරුදු 13ක් තිස්සෙ ගේම් ගහනවා l.a.noire දැනට ගහපු සුපිරිම game එකක්.🥺❤️

  • @LaKa260
    @LaKa260 ปีที่แล้ว +5

    මම දැකපු සුපිරිම ගේමින් knowledge එකක් තියෙන පොරක්❤❤සුපිරි සුපිරි සුපිරි😘😘

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot brother 😍

  • @Isuru_Eranga
    @Isuru_Eranga 2 ปีที่แล้ว +2

    නියමයි අයියා ❤️ සිරාවට මේ වගේ ඒව දැනගන්න දැනගන්න ආස හිතනෙව ⚡ එකෙන්ම ගින්දර 🔥🔥🔥

    • @Isuru_Eranga
      @Isuru_Eranga 2 ปีที่แล้ว

      @@Ziscuit ❤️❤️

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +2

    Minecraft popular වෙන්නේ හේතු ගැන video එකක් plz 😁

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +4

    9:36 Minecraft ගැන සමහර ලොකු games ගහන අය හිතං ඉන්නේ එක නිකන් පෙට්ටි game එකක් කියල එක තරම් අමුතු game එකක් ආයේ වෙන නැහැ එකේ 1.18 වලා ආපු cave and cliffs update එකෙන් එක හොදට පෙන්නුවා 🙂 , ඕව දන්නේ නැතුව ඕකට බොරුවට බනින අය ගොඩක් ඉන්නවා අද 😑

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว +2

    Aththatama watina video ekk bro mata samahara dewal nam develop kare kohomada kiyalawath hithaganna amarui e tharam complicated mona unath aiya niyamata video ek edit karala present kara reapect❤️👊

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว +1

      @@Ziscuit aniwa GG can't wait to see the next video

  • @kavindushadeesha354
    @kavindushadeesha354 2 ปีที่แล้ว +2

    100% content quality

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s 2 ปีที่แล้ว +2

    මට මතකයි mass effect 3 එකේ තිබුනා අපි ගන්න action එක අනුව game එකේ අනාගතය වෙනස් වෙන සීන් එකක්.
    හැමදාම වගේ වීඩියෝ එක නියමයි බ්‍රෝ..
    ❤️❤️

  • @wachboy9152
    @wachboy9152 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රො මේකට rdr 2 එන්න ඔනෙ නෙ 👍

  • @tharinduhashan7734
    @tharinduhashan7734 2 ปีที่แล้ว

    Good Job bro💙💯.Keep it up👍

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 2 ปีที่แล้ว

    නියමායි

  • @imeshperera8123
    @imeshperera8123 2 ปีที่แล้ว

    & Sniper Elite innovated the bullet cam. L.A. Noire නං සුපිරියක්. Ending එකත් unexpected. Great content. You got a new sub 🔥

  • @nisaja006
    @nisaja006 2 ปีที่แล้ว

    Niyama video eka bro😍🔥

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe 2 ปีที่แล้ว

    Oi mara interesting me video eka. P.s. I didn't know that about GOW. It's growing on me a bit now. 🤣

  • @pramudithakaushalya8626
    @pramudithakaushalya8626 2 ปีที่แล้ว

    Oyage mee video ekath innovative Bro 😍 Lankawe ekkenek kawdawth mehema video ekak karai kiyla hithuwe nee 👍💪

  • @isuruchamathka3936
    @isuruchamathka3936 2 ปีที่แล้ว

    Habai mn play nokarpu games kihipykuth methana tibba..😅 Ee hinda godak watinwa Bro me video eka. Hoda games tikak hambuna ✌️

  • @rashinbandara5174
    @rashinbandara5174 2 ปีที่แล้ว

    Wow Bro..🤩 මට game ගහද්දි මේ වගේ දේවල් හිතිලා නෑනේ කවදාවත් 🥲 සමහරවිට play කරපු games ටික මදි ඇති..

  • @kasunsenarathna9410
    @kasunsenarathna9410 2 ปีที่แล้ว

    Great video as usual ;-)

  • @sheherankarunarathna2532
    @sheherankarunarathna2532 2 ปีที่แล้ว

    Bro oyanm Sri Lankan Gameranx eke aye katha dekak nee ❤️😁 mn asama youtubers lagen ekkenk oyath..

  • @DKCinematic
    @DKCinematic 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤ මේ gtav wla tiyna video editor එකත් මරු

    • @Ziscuit
      @Ziscuit  7 หลายเดือนก่อน +1

      Ow neda? Eka patta advanced ne

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +3

    කොලිටියක් තමා ඉතිං ❤

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Thanks a lot malli 😍

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 ปีที่แล้ว

    Wow.❤😍👌👌

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว

    බලාපොරොත්තු වුන වීඩියෝ එකට වඩා වටින වීඩියෝ එකක් මේක😍
    ස්කිල් අප්ග්‍රේඩ් කරන සීන් ආවෙ මොන ගේම් එකෙන්ද අයියෙ🤔🤔

  • @pathumglk7856
    @pathumglk7856 2 ปีที่แล้ว

    Digatma me wage content balaporoththu wenwa...😉🤙❤️🤩

  • @chanakaElectro
    @chanakaElectro 2 ปีที่แล้ว

    දේශපාලුවෝ මේවට ඔබන්න එපා පුතේ.
    හොද video එක 😍👍👍

  • @pasindunimsara976
    @pasindunimsara976 2 ปีที่แล้ว

    වෙනසක් කරයි වගේ 😍. හැම විඩියො එකම සුපිරි

    • @pasindunimsara976
      @pasindunimsara976 2 ปีที่แล้ว

      @@Ziscuit 😉 Vice city stories Video eken thama හිතට ඇල්ලුවෙ. 😍🤍. ඉක්මනට 2K ගහමු හීමිට යමු ඉස්සරහට. ජය වේව සහෝදරයා ! 😉💛

    • @pasindunimsara976
      @pasindunimsara976 2 ปีที่แล้ว

      @@Ziscuit ❤️

  • @nilakshanasandakalum8250
    @nilakshanasandakalum8250 2 ปีที่แล้ว

    Underrated Games Part 2 ekta wada mata me video eka interesting✌️ Eeth ee video ekath miss krnda epa 🥲

  • @aj_creationpro4416
    @aj_creationpro4416 2 หลายเดือนก่อน +1

    මං හිතන්නේ Real time character switching කියන එක GTA V එකට කලින් game එකක ආවා.
    Driver San Francisco
    එක සිරා ගේම් එකක්... Play කරල නැත්තං කරලා බලන්නකෝ ❤

    • @Ziscuit
      @Ziscuit  หลายเดือนก่อน

      ow eta kalin realtime character switching awith thiyenawa. ath mama video eke kiwwath wage GTA v scal eke game ekakata loadig screen nathuwa ehema awith naha e kale.

  • @The_GameHub
    @The_GameHub 2 ปีที่แล้ว

    🔥

  • @mikaznavodya9300
    @mikaznavodya9300 2 ปีที่แล้ว

    Nice Content , Thank You

  • @gaminginbox569
    @gaminginbox569 2 ปีที่แล้ว

    oon mn ada set une ayya

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว +1

    Ai aiya AC 1 eke Crowd Interaction ek Uncharted ,Last of us (much better on these ones)walath eka pattata thiyenawa

  • @nipuntharakaliyanarachchi7252
    @nipuntharakaliyanarachchi7252 2 ปีที่แล้ว

  • @yorkerspinbowling7544
    @yorkerspinbowling7544 2 ปีที่แล้ว

    Gta 5 enhanced and expanded eka ganath ekak oni kollo

  • @kusal9876
    @kusal9876 2 ปีที่แล้ว +1

    Resident evil 6 aka prsida nun nada

  • @isurupathum1828
    @isurupathum1828 8 หลายเดือนก่อน +2

    Background Music එකේ Volume එක අඩු කරමු. 🙂👍🏼

    • @Ziscuit
      @Ziscuit  8 หลายเดือนก่อน +1

      Ow ekenma 😍

  • @supathisena1137
    @supathisena1137 2 ปีที่แล้ว +1

    Nice vedio eka.
    වීඩියෝ එකක් හදන්න සාමාන්යයෙන් කොච්චර කල් research කරනවද?

    • @supathisena1137
      @supathisena1137 2 ปีที่แล้ว

      @@Ziscuit දැන් තමයි ‌තේරේන්න‌ෙ අඩුවෙn vedio දාන්න‌ෙ ඇයි කියලා

  • @aoto000
    @aoto000 ปีที่แล้ว +1

    bro crysis game series eka gana video ekak gennako.. ❤

    • @aoto000
      @aoto000 ปีที่แล้ว

      @@Ziscuit aniwa 😊❤️

  • @nadee_troit
    @nadee_troit 2 ปีที่แล้ว

    Multiple endings first time tibba game ekath tibba nam perfect… 9.9/10 😂😂

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      @@Ziscuit hariyatama hithaganda amarui…. Mama nam scene eka issellama dakke “warrior within” eke… ubata mathakada siddiya ?

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      @@Ziscuit ai ban ara special sword ekak tiyenawa, eka gattama, ending eke kailina ekka nemei final fight eka tiyenne, dahaka ekka…

  • @NICO-ov8hh
    @NICO-ov8hh 2 ปีที่แล้ว

    GTA 5 😍😍😍. can you try make a video for about mmorpg like Blckdesert Online,witcher 3 wage games gena,.cause Its not famous in sri lanka. you know my some of discord friends addicted to this games .its f awesome right plese try to make a video. you know we like it beacause of its have so many fetures like many character costamizating,larget maps etc.

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 2 ปีที่แล้ว

    Mafia 2005 ලබන සතියෙ ඕනෙමයි

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 ปีที่แล้ว

    man shadow of war eka gahannama hethu une Nemesis system eka thawa mata nam eke story line ekath maru . arath man kohomath asa pal badagena gahanna puluwan game walata 😍😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ow eka marama wenasak thamai. Patta athal. Wena games wala ehema nahane. 😍

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Ow pattama eka. Mata athal 😍

  • @kasunmatheesha5751
    @kasunmatheesha5751 2 ปีที่แล้ว

    මේ video එකේ Part 2 එකක් දුන්නොත් තවත් හොදයි 😉🤟

  • @kusal9876
    @kusal9876 2 ปีที่แล้ว

    Resident evil 4 aka quick time botan onbna aka tma athal pissu hadanava

    • @kusal9876
      @kusal9876 2 ปีที่แล้ว

      @@Ziscuit akna atakota confused unga bunga vanava

  • @indirajdulanjana842
    @indirajdulanjana842 ปีที่แล้ว +1

    Games link දාන්නකො

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว

      Links? Download linksda bro oya kiyanne?

  • @Sunbroguy
    @Sunbroguy 2 ปีที่แล้ว

    How did I get this recommended

    • @Lasantha_NP
      @Lasantha_NP 2 ปีที่แล้ว

      data source - trust him bro

  • @alphatunes.
    @alphatunes. 3 หลายเดือนก่อน +2

    මේම කිව්වට තරහ වෙන්න එපා සහෝ..
    උබේ ලෝගො එක ජොකෙක් වගේ😐

    • @Ziscuit
      @Ziscuit  3 หลายเดือนก่อน +1

      Haha uba thamai oka kiwwa dewaniya. So no worries 😂

    • @alphatunes.
      @alphatunes. 3 หลายเดือนก่อน

      @@Ziscuit 😁😂👊

  • @user-he9br9ei8m
    @user-he9br9ei8m 4 หลายเดือนก่อน +1

    GTA is very very bad

    • @Ziscuit
      @Ziscuit  4 หลายเดือนก่อน

      You can believe what u believene 😊

    • @JC-yc4ez
      @JC-yc4ez 3 หลายเดือนก่อน

      you are very very donkey

  • @sithilasamarasinghe277
    @sithilasamarasinghe277 ปีที่แล้ว +1

    🔥

  • @NadeeraFernando1
    @NadeeraFernando1 ปีที่แล้ว +2

    ❤️