ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා හොඳ වටිනා හදවත් තියන ගායකයෙක් අපි හැමදාම ආදරේයි චාමර ....බුදු සරණයි ..
නිහතමානී රත්තරං මනුස්සයෙක්,හදවතේ ගායකයෙක්,හැමදාම ආදරෙයි ❤
අව්‍යාජ හදවතක්අවංක මනුස්සයෙක්සුපිරිම කටහඬක් චාමර රණවක ❤️🇱🇰
අපේ රත්තරං හිතක් තියෙන අපේ චාමර අයියා අපිට වටිනවා අයියේ මන් බලපිටියේ අයියගේ සින්දු අහන ඔයාගේ හෝද රසිකයෙක් ආදරේයි අයියේ
චමර අයියේ.. ඔයාගේ සින්දුවලට බොක්කෙන්ම අදරෙයී ඉතිම්🙂
මොකා මොනදෙ කිවුවත් අපි දන්නවා චාමර අයියා ගැන.. අපි ඉන්නවා චාමර අයියටයි අක්කටයි පුතාටයි.
Ahema nathuwa athine bn
Oka kudu gahala hireth giya
@@keanureeves9314 හරි හරි බං දැන් හැදිලනෙ ඉන්නෙ
අවන්ක මනුස්සයෙක් ඒ වගේම අපේ ගමේ සහෝදරයෙක් ආදරෙයි චාමර අයියේ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි මගේ රත්තරං අයියේ
චාමර අයියා කියන්නේ හරිම හොද කෙනෙක්...ඒ හැකියාව වගේම ඒ නිර්ව්‍යාජත්වයට තමයි අපි ඔහුට ආදරේ කරන්නේ...හොද.මිනිස්සුන්ට හැමදාමත් මඩ ගහනවා අයියේ.ඒක සාමාන්‍ය දෙයක්.අයියා අයියගේ ගමන යන්ඩ අයියේ .අපි හැමදාම අයියා එක්ක ඉන්නවා.
ට හුඩු ගැම්මක් ඈ
ටෝක් විත් චතුර ඔයත් එක්ක කරපු ප්‍රෝග්‍රම් එක බලන්න ඉන්නෙ මං ඔයාගේ සින්දු ටික ලිහල බලන්න අයියේ
එකෙන්ම ..❤️
Thama balala na ne😁
Baluwa
ඒ අහින්සක වචන අස්සෙන් දෙන්නෙ දැවැන්ත වෝර්නින් එකක්. ඒකටයි අපි ආදරේ හැමදාම චාමර අයියා...
හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්...තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටත්...🙏🙏🙏❤️❤️❤️
බුදුසරණයි aiye. එල පොරක් adarei පැලෙන්න. හරිම නිහත මනි චරිතයක් ❤❤❤❤❤
ඇත්තටම දැකලා චාමර අයියව. හදවතින්ම ආදරේ කරන චරිතයක්.. තෙරුවන් සරණයි
සඳ යාත්‍රා කලා වගෙ මතකයි ...ඔබෙ නේත්‍රා වලින් මට පවසයි...✨✨😂😂
ඔව් ඔව් බන් 😂
Lesatama penawa 😆😆😆
🤣🤣🤣
😂👍
තව ටික කාලෙකින් මෙතෙන්ට කමෙන්ට් එකක් වැටෙනවා Talk With Chatura බලලා ආපු උන් ලයික් කරන්න කියලා
Aniwa dan balala awe
තියනවා බන් 🤣
🤣thiyanwa bn
තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා මගේ අයියේ
චාමර රණවක අදහන්න ඕන මනුස්සයෙක් ❤️🙏 මේ වගේ මිනිස්සු ඉන්නවා නම් අපේ රට කොච්චර ලස්සනද 😔 ආදරෙයි චාමර අයියේ ❤️
හදවත එකඟව, පොළොවේ පය ගහලා ජීවත්වන සුන්දර මනුෂ්‍යයෙක් 👌👌👌
ඇස් දෙක😌♥️චාමර රණවක♥️
තනියම උඩට ආපු හොද මනුස්සයෙක් බුදු සරනයි දීර්ඝායුශ වේවා #චාමරරණවක අයියේ
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් අසිය යුතුයි.. ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹🌹🌹
බුදු සරනයි අය්යේඔයා නම් සුපිරි නිහතමානී ආසම ගායකයෙක් ❤❤❤
බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ චාමර අයියෙ.... ඔයා හිත හොද මනුස්සයෙක්. ඒ ආශීර්වාදය ඔයාගෙ පව්ලට ලැබෙනව නොඅඩුවම. බුදුසරනයි.....!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම චාමර අයියේ උබනම් පට්ටම චරිතයක් ආදරෙයි ..ආදරෙයි පැලෙන්න
තමන්ම සිංදු ලියලා,තමන්ම මෙලඩිය දාපු ඔයා වගේ කලාකරුවෙක්ට මෙහෙම වුණ එක ගැනනම් දුකයි❤❤
නියමයි චාමර මල්ලි....!!!ඒක තමයි පහර 👍ඇත්තෙන්ම.... කලාකාරයෙක් කවදහරි බැබළෙන්නේ.., නිහතමානීකම නිසා....!!!👍අපි ඔබ සමඟයි...!!!👍😊
පට්ට දක්ෂයෙක් අය්යේ ඔයා හදවතින්ම ආදරෙයි අපේ හදවතේ ගායකයා gosip කාරයෝ ඔහොම්මමයි අය්යේ ජයවේවා 👍👍👍❤️❤️❤️
ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️😍😍චාමර 😍❤️❤️මගෙ හදවතේ ගායකයා තමයි ඉතින් 😍
ආදරෙයි ආදරෙයි අහස තරම් අයියේ ..❤️❤️
ආදරෙයි aiye hemadama. Owa dana ewonta hodak wen ne. ❤️❤️❤️
චාමර වීරසිංහ ගෙන් පස්සෙ මම ආදරෙ කරන එකම ගායකයා . හැමදාම ඔය නිහතමානිකම ඔය විදියටම තියාගන්න🔥❤️
Patta aiye adarei.
චාමර අයියා උදේ කතා කරේ මතකද ❤️❤️❤️❤️ සුපිරි හදවතක් ආදරෙයි චාමර අයියා
ආදරෙයි චාමර අයියෙ හැමදාමත් .🎉️😘
ඔයා හොඳ මනුස්සයෙක් . අපි ඒක දන්නවා 👍🏻❤️
👍✌️අවංකයි ලස්සනයි💖 ☸️බුදු සරණයි
Oya eka eka ponnayo karana dewal oba gannam ganna epa teruwan saranai obe paulata ,,,,,💛💛💛💛💛💛💯💯💯💯💯
ඇස් දෙක හොදටම රතුවෙලා චාමර අයියේ😁😁😁
නාපු ගමන්නේ ඒකයි
@@roshendesilwa6154 🤣🤣🤣
Haha
ආදරෙයි චාමර අයියේ❤
ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරෙයි ආදරෙයි අම්මට වගේ ❤️❤️
ආදරෙයි ආදරෙයි අහස වගේ ..ආදරෙයි ආදරෙයි අම්මට වගේ...බුදුසරණයි . 😍😍🙏🙏
කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි අයියා මොරටු මොදර කුමාර අයියා❤❤❤
Mn podi kale edan oyage sindu ahuwe aiye oyanam supiri .lassanata inna hemadama bs
චමර අයිය හදවතින්ම ආදරේ කරන චරිතයක් ❤
ඔයා හොඳ මනුස්සයෙක් කියලා අපි දන්නවා..ආදරෙයි හැමදාමත් ඔයාට 👍❤️❤️❤️
adarai godaaaak aiyee oya ehama nhh ova dana un oyavath lajja karanna hadanne eth api dannavane oya gana adaraiiii 😘😘😘
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අයියා ඇතුලු සියලුම දෙනාට
patta wachana tika... hoda hadawathak thiyenne chamara ayiyata .... adarei chamara... 😍😍
චාමර රණවක කියන්නෙ කවුද කියල අපි දන්නවා ආදරෙයි පැලෙන්න හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අපි දන්නව චාමර අයියෙ ඔයා ගැන හෙන🔥ගෙඩි ගහල අකුලෝලම යනව ඕව කරන උන්ට බුදු සරනයි🙏 අයියෙ ඔයාට සහ පව්ලෙ සියලුම දෙනාට 💖👌
මගෙ හදවතේ ගායකයානෙනි🙏🙏🙏👍👍👍👍👍
🍁😚ඔබෙ ඊසියාව 😍මාගෙ දියුණුවයි .😚ආදරේයි 😚😚🍁
හදවතේ ගායකයා .. 😍
සරලයි එත් හැමොටම එ සරල බව තියාගන්න බැ. 80 වෙ 90 වෙ ඉපදිලා එදා ඉදන් දුක් විදලා තැනකට ආපු ඔයා එත් එ සරල බවත් රැකගෙන අද හොද තැනක ඉන්නව. එක තමයි ඔයාගෙ මන් දැක්ක එකම විශේෂ කාරනාව. මගෙ හදවතෙ ගායකයා . එක පාරක් හරි කතාකරන්න ලැබුනොත් මුළු ජිවිත කතාව ගැනම අහනව මන් ඔයාගෙ. බුදු සරණයි දෙවිපිහිටයි ලෙඩරොග වලින් තොරව නිරොගීව ඉන්න ලැබෙවා ! ♥️🌟 🇱🇰
Oyage oya wachana tikata api godak adarei aiye. Oya godak awanka nihatha maani minisek. Adarei api hamadamath.
Uba menik ketayak wasthuwe me lankawata..... hadhwathe gayakaya💖👌
Niyama bokka hoda kollek aiye oya. .man nuwara aiye. .hamadamath adarei chamara aiye....
Kollo witharak newei apith innooo 😥 oya supiri charithayak adarei godak ❤🥰
අපේ ගමේ සුපිරිම හදවතක් චාමර අයියා බුදු සරණයි
I always admire you. Respect you👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
අපි හැමදාම උබත් එකක් ඉන්නවා චාමර අයියේ❤️❤️❤️ මම දැකපු නිහතමානී ම ගායකයෙක් 🤗🤗🤗🤗🤗🤗
Chamara aiya ..... ape bokkane. Adare godak .
අපේ හදවතෙ ගායකයා ❤
අනේ... අයියෙ නිකන්නෙ ගෙදරට වෙලා ඉන්න එකේ ගිටාර් එක ප්ලේ කරන ගමන් සින්දු සෙට් එකක් දාන්නකෝ.. අයියේ... අනේ... ඕනේ... 😍 ඉස්සර දවසක සින්දුව අයියෙ ඕනේ.. බුදුසරණයි! පරිස්සමින් ඉන්න.. මම ආසම හදවතේ ගායකය😍😍😍
පට්ටම ආදරෙයි අයියේ....අවන්ක හිත හොඳ කෙනෙක් ඔයා ❤️😌
Jaya wewa chamara aiye ....anunge katawal wahanda katawath ba...oya raththaran hadawathak ... echcharai......bs
අනේ මේ නිහතමානී චාමර අයියටත් මඩ ගහන පුදුම මිනිස්සු ඉන්න රටක් මේක .කොච්චර වුනත් රත්තරන් හදවතක් තියෙන චාමර රණවක අයියට අපි හදවතින්ම ආදරෙයි ❤️❤️❤️
මිනිස්සු මොනව කීවත් අපි දන්නව අයියේ ඔයා ගැන.❤හැමදාම ආදරේයි❤
Niyamaei chamara ayye mamath oyage hoda rasikayk
අපි ආදරෙයි කවදත් චාමර අයියෙ ඔයාට සැලෙන්න එපා කවදාවත් කොන්ද පනනැති කාලකන්නි මොනව දැම්මත් අපි පන වගේ ආදරෙයි රත්තරනේ බුදුසරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kauru Mona kevath ape dannawa ayiye oya kauda budusaranyi jayawewa good luck
අපි නම් හැමදාම චාමර රණවක බෝඩරේ❤️
Uba gena dannawa raththarane theruwan saranayi uba kiyanna onne menika ubata Jaya wewa ayiye
චාමර අයියේ ඔයා හොද හදවතක් තියෙන නිහතමානී කෙනෙක් අපි දන්නවා අයියේ ඔයා ගැන ආදරෙයි ආදරෙයි හැමදාමත් ඔයාගේ හැම සිංදුවකට හදවතින්ම ආදරේයි බූදූ සරණයි දෙවි පිහිටයි
චාමර අයියේ උබනම් පට්ටම චරිතයක් ආදරෙයි ..ආදරෙයි පැලෙන්න
මන් දැකපු සුපිරි චරිතයක් ආදරෙයි චාමර අයියා කියන්නේ
සද යාත්රා කලා වගේ මතකයි.... ඔබ නේත්‍රා වලින් මට පවසයි.... ආදරෙයි අයිය ඔය දෙන්නටම...
ඕව ගනන්ගන්න එපා චාමා,,අපි දන්නව චාම කියන්නෙ කව්ද කියල...පරිස්සමින් ,,,ජය ,,!!!
Chamara ayiya kiyanne ratak watina raththaran manussayek mage pana ekemma❤❤❤
Adareiiiii raththaran aiyeeee Jesupihitai. Oyata api hadavathinma adareiii.❤️🙋🏼♂️🙏
ආදරෙයි 💔 කාලෙකින් මාමගෙ ප්‍රසන්ගයක් බලම්න බැරි උනා
Lahiru පුතා 😍😍
බාහිරව යමෙක් මොන මෝස්තර කෙරුවත්,තට්ටෙ ගෑවත්,කොණ්ඩේ වැවුවත්,කරාපු දැම්මත්,පච්ච ගැහුවත්රේගේ සිංදු කීවත්,බයිලා කීවත්ඇතුලාන්තය සරල නම්,පිරිසුදු නම් ඉරිසීයාව නැත්නම්,කුහක නැත්නම්,විනය ගරුක නම් අන්න එච්චරයි ඕනෑ..That"s it.තවද ඔබ වැනි තරුණ කලාකරුවන්ට තමයි පුළුවන් මේ රටේ මත්පැනෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොමග යන කොල්ලන්ව හා කෙල්ලන්ව මුදවාගන්න.හමූදුරුවන් තරුණ පරංපරාවට කියන බණකට වඩා ඔබලා වැනි අය දෙන පොඩි ආදර්ශයක්ද ඉතා වැදගත්..🙏🌹❤️
100 ට 100k හරි
ඔයා එලම චමර අයියේ .අපි වෙලාවක එනව ඔයා එක්ක ටුවර් එකක් දාන්න මේ කොරෝනා පොඩ්ඩක් අඩු උන ග්මන්🤜🤛 .ඔය එක එකා කියන දේවල් අහන්න එපා ඔයාගැන ඔන කොල්ලෙක් අපේ බොක්කෙන් තමා අඩරෙයි❤️❤️❤️❤️
ඔය ඇස් කතා කරනවා අයියෙ😌❤️ ආදරෙයි අයියේ
Oyata thiyena adare adu wenna na aiya oya හදවතින්ම hoda pudgalayek adarae 😍
Chamara aiye raththaran. ..budu saranai. Hadawathinma hode
Ane godak adarei chamara aiye..sudu nonatath adarei.mada gahana un mada gahapuden.api dannawa chamara kiyanne kawda kiyala bs
චාමර රනවක,චාමර වීරසිංහ කියන්නේ ඉතිං එලම තමා❤😊
ranawaka. Kiyannei supire Husmak Adhareie Aiye.
Kawath wikunala e salliwalin dirawanne na...chamara aiye....ponna wada..adarei..chamara aiye❤❤🙏🙏🦁...
Oya hoda kenek aiya.owa ganan ganna epa,dan enne minissu nemei,theruwan saranai
Kwru monava kiwwath oyathamai nomner one sir❤ adarei hamadamath
Oya avanka nihathamani gayakayek oyata adharei hadavathinma budusaranai.
ammoo as deka.deparakata wadaa balanna baa poddak illanna hithenawa🙂😍
Chamara aiye hemadamath api adarei aiye oyata theruwan saranai
Niyama ayyage kambi thappeta sinduwa wagema anith sindu wagema ayya matamage jeevithe ayyata pana wage adarey ayyata vena ona dekata mama innawa
අයියේ ඔයා සුපිරි... නියම මනුස්සයෙක්... අපි ඔයාට ගරු කරනවා....
Adarei❤❤ Respect
Chamara aiye ....lankawe enne anunge magul hoyana ayane ....mokakda kiyala danneth naa eth .eyalage heville ewarayakuth nane .....eyala thamai hodatama kale....chamara aiye බුදු සරණයි .jesu pihitai ❤❤❤
සුපිරිම චරිතයක් මම දැක්ක ❤️🔥
නිහතමානීකමට මේ උපහාරය❤️❤️❤️❤️❤️❤️
ඔයා හොඳ වටිනා හදවත් තියන ගායකයෙක් අපි හැමදාම ආදරේයි චාමර ....බුදු සරණයි ..
නිහතමානී රත්තරං මනුස්සයෙක්,හදවතේ ගායකයෙක්,හැමදාම ආදරෙයි ❤
අව්‍යාජ හදවතක්
අවංක මනුස්සයෙක්
සුපිරිම කටහඬක්
චාමර රණවක ❤️🇱🇰
අපේ රත්තරං හිතක් තියෙන අපේ චාමර අයියා අපිට වටිනවා අයියේ මන් බලපිටියේ අයියගේ සින්දු අහන ඔයාගේ හෝද රසිකයෙක් ආදරේයි අයියේ
චමර අයියේ.. ඔයාගේ සින්දුවලට බොක්කෙන්ම අදරෙයී ඉතිම්🙂
මොකා මොනදෙ කිවුවත් අපි දන්නවා චාමර අයියා ගැන.. අපි ඉන්නවා චාමර අයියටයි අක්කටයි පුතාටයි.
Ahema nathuwa athine bn
Oka kudu gahala hireth giya
@@keanureeves9314 හරි හරි බං දැන් හැදිලනෙ ඉන්නෙ
අවන්ක මනුස්සයෙක් ඒ වගේම අපේ ගමේ සහෝදරයෙක් ආදරෙයි චාමර අයියේ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදුසරනයි මගේ රත්තරං අයියේ
චාමර අයියා කියන්නේ හරිම හොද කෙනෙක්...ඒ හැකියාව වගේම ඒ නිර්ව්‍යාජත්වයට තමයි අපි ඔහුට ආදරේ කරන්නේ...හොද.මිනිස්සුන්ට හැමදාමත් මඩ ගහනවා අයියේ.ඒක සාමාන්‍ය දෙයක්.අයියා අයියගේ ගමන යන්ඩ අයියේ .අපි හැමදාම අයියා එක්ක ඉන්නවා.
ට හුඩු ගැම්මක් ඈ
ටෝක් විත් චතුර ඔයත් එක්ක කරපු ප්‍රෝග්‍රම් එක බලන්න ඉන්නෙ මං ඔයාගේ සින්දු ටික ලිහල බලන්න අයියේ
එකෙන්ම ..❤️
Thama balala na ne😁
Baluwa
ඒ අහින්සක වචන අස්සෙන් දෙන්නෙ දැවැන්ත වෝර්නින් එකක්.
ඒකටයි අපි ආදරේ හැමදාම චාමර අයියා...
හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්...තෙරුවන් සරණයි ඔබටත් ඔබ පවුලේ සැමටත්...🙏🙏🙏❤️❤️❤️
බුදුසරණයි aiye. එල පොරක් adarei පැලෙන්න. හරිම නිහත මනි චරිතයක් ❤❤❤❤❤
ඇත්තටම දැකලා චාමර අයියව. හදවතින්ම ආදරේ කරන චරිතයක්.. තෙරුවන් සරණයි
සඳ යාත්‍රා කලා වගෙ මතකයි ...
ඔබෙ නේත්‍රා වලින් මට පවසයි...✨✨😂😂
ඔව් ඔව් බන් 😂
Lesatama penawa 😆😆😆
🤣🤣🤣
😂👍
තව ටික කාලෙකින් මෙතෙන්ට කමෙන්ට් එකක් වැටෙනවා Talk With Chatura බලලා ආපු උන් ලයික් කරන්න කියලා
Aniwa dan balala awe
තියනවා බන් 🤣
🤣thiyanwa bn
තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා මගේ අයියේ
චාමර රණවක අදහන්න ඕන මනුස්සයෙක් ❤️🙏 මේ වගේ මිනිස්සු ඉන්නවා නම් අපේ රට කොච්චර ලස්සනද 😔 ආදරෙයි චාමර අයියේ ❤️
හදවත එකඟව, පොළොවේ පය ගහලා ජීවත්වන සුන්දර මනුෂ්‍යයෙක් 👌👌👌
ඇස් දෙක😌♥️චාමර රණවක♥️
තනියම උඩට ආපු හොද මනුස්සයෙක් බුදු සරනයි දීර්ඝායුශ වේවා #චාමරරණවක අයියේ
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් අසිය යුතුයි.. ඔයාලට බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹🌹🌹
බුදු සරනයි
අය්යේ
ඔයා නම් සුපිරි නිහතමානී ආසම ගායකයෙක් ❤❤❤
බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ චාමර අයියෙ.... ඔයා හිත හොද මනුස්සයෙක්. ඒ ආශීර්වාදය ඔයාගෙ පව්ලට ලැබෙනව නොඅඩුවම. බුදුසරනයි.....!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම චාමර අයියේ උබනම් පට්ටම චරිතයක් ආදරෙයි ..ආදරෙයි පැලෙන්න
තමන්ම සිංදු ලියලා,තමන්ම මෙලඩිය දාපු ඔයා වගේ කලාකරුවෙක්ට මෙහෙම වුණ එක ගැනනම් දුකයි❤❤
නියමයි චාමර මල්ලි....!!!
ඒක තමයි පහර 👍
ඇත්තෙන්ම.... කලාකාරයෙක් කවදහරි බැබළෙන්නේ.., නිහතමානීකම නිසා....!!!👍අපි ඔබ සමඟයි...!!!👍😊
පට්ට දක්ෂයෙක් අය්යේ ඔයා හදවතින්ම ආදරෙයි අපේ හදවතේ ගායකයා gosip කාරයෝ ඔහොම්මමයි අය්යේ ජයවේවා 👍👍👍❤️❤️❤️
ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️😍😍චාමර 😍❤️❤️මගෙ හදවතේ ගායකයා තමයි ඉතින් 😍
ආදරෙයි ආදරෙයි අහස තරම් අයියේ ..❤️❤️
ආදරෙයි aiye hemadama. Owa dana ewonta hodak wen ne. ❤️❤️❤️
චාමර වීරසිංහ ගෙන් පස්සෙ මම ආදරෙ කරන එකම ගායකයා . හැමදාම ඔය නිහතමානිකම ඔය විදියටම තියාගන්න🔥❤️
Patta aiye adarei.
චාමර අයියා උදේ කතා කරේ මතකද ❤️❤️❤️❤️ සුපිරි හදවතක් ආදරෙයි චාමර අයියා
ආදරෙයි චාමර අයියෙ හැමදාමත් .🎉️😘
ඔයා හොඳ මනුස්සයෙක් . අපි ඒක දන්නවා 👍🏻❤️
👍✌️අවංකයි ලස්සනයි💖 ☸️බුදු සරණයි
Oya eka eka ponnayo karana dewal oba gannam ganna epa teruwan saranai obe paulata ,,,,,💛💛💛💛💛💛💯💯💯💯💯
ඇස් දෙක හොදටම රතුවෙලා චාමර අයියේ😁😁😁
නාපු ගමන්නේ ඒකයි
@@roshendesilwa6154 🤣🤣🤣
Haha
ආදරෙයි චාමර අයියේ❤
ආදරෙයි ආදරෙයි අහස වගේ ආදරෙයි ආදරෙයි අම්මට වගේ ❤️❤️
ආදරෙයි ආදරෙයි අහස වගේ ..
ආදරෙයි ආදරෙයි අම්මට වගේ...
බුදුසරණයි . 😍😍🙏🙏
කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි අයියා මොරටු මොදර කුමාර අයියා❤❤❤
Mn podi kale edan oyage sindu ahuwe aiye oyanam supiri .lassanata inna hemadama bs
චමර අයිය හදවතින්ම ආදරේ කරන චරිතයක් ❤
ඔයා හොඳ මනුස්සයෙක් කියලා අපි දන්නවා..ආදරෙයි හැමදාමත් ඔයාට 👍❤️❤️❤️
adarai godaaaak aiyee oya ehama nhh ova dana un oyavath lajja karanna hadanne eth api dannavane oya gana adaraiiii 😘😘😘
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා අයියා ඇතුලු සියලුම දෙනාට
patta wachana tika... hoda hadawathak thiyenne chamara ayiyata .... adarei chamara... 😍😍
චාමර රණවක කියන්නෙ කවුද කියල අපි දන්නවා ආදරෙයි පැලෙන්න හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
අපි දන්නව චාමර අයියෙ ඔයා ගැන හෙන🔥ගෙඩි ගහල අකුලෝලම යනව ඕව කරන උන්ට බුදු සරනයි🙏 අයියෙ ඔයාට සහ පව්ලෙ සියලුම දෙනාට 💖👌
මගෙ හදවතේ ගායකයානෙනි🙏🙏🙏👍👍👍👍👍
🍁😚ඔබෙ ඊසියාව 😍මාගෙ දියුණුවයි .😚ආදරේයි 😚😚🍁
හදවතේ ගායකයා .. 😍
සරලයි එත් හැමොටම එ සරල බව තියාගන්න බැ. 80 වෙ 90 වෙ ඉපදිලා එදා ඉදන් දුක් විදලා තැනකට ආපු ඔයා එත් එ සරල බවත් රැකගෙන අද හොද තැනක ඉන්නව. එක තමයි ඔයාගෙ මන් දැක්ක එකම විශේෂ කාරනාව. මගෙ හදවතෙ ගායකයා . එක පාරක් හරි කතාකරන්න ලැබුනොත් මුළු ජිවිත කතාව ගැනම අහනව මන් ඔයාගෙ. බුදු සරණයි දෙවිපිහිටයි ලෙඩරොග වලින් තොරව නිරොගීව ඉන්න ලැබෙවා ! ♥️🌟 🇱🇰
Oyage oya wachana tikata api godak adarei aiye. Oya godak awanka nihatha maani minisek. Adarei api hamadamath.
Uba menik ketayak wasthuwe me lankawata..... hadhwathe gayakaya💖👌
Niyama bokka hoda kollek aiye oya. .man nuwara aiye. .hamadamath adarei chamara aiye....
Kollo witharak newei apith innooo 😥 oya supiri charithayak adarei godak ❤🥰
අපේ ගමේ සුපිරිම හදවතක් චාමර අයියා බුදු සරණයි
I always admire you. Respect you👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
අපි හැමදාම උබත් එකක් ඉන්නවා චාමර අයියේ❤️❤️❤️ මම දැකපු නිහතමානී ම ගායකයෙක් 🤗🤗🤗🤗🤗🤗
Chamara aiya ..... ape bokkane. Adare godak .
අපේ හදවතෙ ගායකයා ❤
අනේ... අයියෙ නිකන්නෙ ගෙදරට වෙලා ඉන්න එකේ ගිටාර් එක ප්ලේ කරන ගමන් සින්දු සෙට් එකක් දාන්නකෝ.. අයියේ... අනේ... ඕනේ... 😍 ඉස්සර දවසක සින්දුව අයියෙ ඕනේ.. බුදුසරණයි! පරිස්සමින් ඉන්න.. මම ආසම හදවතේ ගායකය😍😍😍
පට්ටම ආදරෙයි අයියේ....අවන්ක හිත හොඳ කෙනෙක් ඔයා ❤️😌
Jaya wewa chamara aiye ....anunge katawal wahanda katawath ba...oya raththaran hadawathak ... echcharai......bs
අනේ මේ නිහතමානී චාමර අයියටත් මඩ ගහන පුදුම මිනිස්සු ඉන්න රටක් මේක .කොච්චර වුනත් රත්තරන් හදවතක් තියෙන චාමර රණවක අයියට අපි හදවතින්ම ආදරෙයි ❤️❤️❤️
මිනිස්සු මොනව කීවත් අපි දන්නව අයියේ ඔයා ගැන.❤හැමදාම ආදරේයි❤
Niyamaei chamara ayye mamath oyage hoda rasikayk
අපි ආදරෙයි කවදත් චාමර අයියෙ ඔයාට සැලෙන්න එපා කවදාවත් කොන්ද පනනැති කාලකන්නි මොනව දැම්මත් අපි පන වගේ ආදරෙයි රත්තරනේ බුදුසරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kauru Mona kevath ape dannawa ayiye oya kauda budusaranyi jayawewa good luck
අපි නම් හැමදාම චාමර රණවක බෝඩරේ❤️
Uba gena dannawa raththarane theruwan saranayi uba kiyanna onne menika ubata Jaya wewa ayiye
චාමර අයියේ ඔයා හොද හදවතක් තියෙන නිහතමානී කෙනෙක් අපි දන්නවා අයියේ ඔයා ගැන ආදරෙයි ආදරෙයි හැමදාමත් ඔයාගේ හැම සිංදුවකට හදවතින්ම ආදරේයි
බූදූ සරණයි දෙවි පිහිටයි
චාමර අයියේ උබනම් පට්ටම චරිතයක් ආදරෙයි ..ආදරෙයි පැලෙන්න
මන් දැකපු සුපිරි චරිතයක් ආදරෙයි චාමර අයියා කියන්නේ
සද යාත්රා කලා වගේ මතකයි.... ඔබ නේත්‍රා වලින් මට පවසයි.... ආදරෙයි අයිය ඔය දෙන්නටම...
ඕව ගනන්ගන්න එපා චාමා,,අපි දන්නව චාම කියන්නෙ කව්ද කියල...පරිස්සමින් ,,,ජය ,,!!!
Chamara ayiya kiyanne ratak watina raththaran manussayek mage pana ekemma❤❤❤
Adareiiiii raththaran aiyeeee Jesupihitai. Oyata api hadavathinma adareiii.❤️🙋🏼♂️🙏
ආදරෙයි 💔 කාලෙකින් මාමගෙ ප්‍රසන්ගයක් බලම්න බැරි උනා
Lahiru පුතා 😍😍
බාහිරව යමෙක් මොන මෝස්තර කෙරුවත්,තට්ටෙ ගෑවත්,කොණ්ඩේ වැවුවත්,
කරාපු දැම්මත්,පච්ච ගැහුවත්
රේගේ සිංදු කීවත්,බයිලා කීවත්
ඇතුලාන්තය සරල නම්,පිරිසුදු නම් ඉරිසීයාව නැත්නම්,කුහක නැත්නම්,විනය ගරුක නම් අන්න එච්චරයි ඕනෑ..
That"s it.
තවද ඔබ වැනි තරුණ කලාකරුවන්ට තමයි පුළුවන් මේ රටේ මත්පැනෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොමග යන කොල්ලන්ව හා කෙල්ලන්ව මුදවාගන්න.
හමූදුරුවන් තරුණ පරංපරාවට කියන බණකට වඩා ඔබලා වැනි අය දෙන පොඩි ආදර්ශයක්ද ඉතා වැදගත්..🙏🌹❤️