අපි තමයි ලොකුම මුස්ලිම් පක්ෂය - ‍කොන්දක් නෑ ඔහේට - පිස්සුනේ - බිමල් හකීම්ව සමතලා කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 311

  • @animal.10-u5k
    @animal.10-u5k 2 ชั่วโมงที่ผ่านมา +69

    ඇත්තටම බිමල්ට හැම පැත්තෙන්ම මාර දැනුමක් තියෙන්නෙ උත්තර දෙන විදිහ උනත් මාරම කොලිටි

  • @Faizsl
    @Faizsl 2 ชั่วโมงที่ผ่านมา +61

    හකීම් කියන්නේ මුස්ලිම් ජනතාවගෙ නායකා නෙමෙයි, එක පක්ෂයය නායකයෙක්. මම ආඩම්බරෙන් කියන්න කැමැති මම හෝ මගේ පව්ලේ කිසිකෙනෙක් ඔය හකීම්ලට චන්දයක් දීලාද නැත...
    මින් ඉදිරියට මුස්ලිම් ජනතාව චන්දය දෙන්නේ සහ දියයුත්තේද ජාතික ජනබලවෙගයට පමණයි...
    බිමල් සහෝදරයා ඔයා කියනේක 100% මම පිළිගන්නවා....

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา +1

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 ชั่วโมงที่ผ่านมา

      @@Faizsl ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

    • @abisakbandara6359
      @abisakbandara6359 53 วินาทีที่ผ่านมา

      Aniwa

  • @MohomedMasahir
    @MohomedMasahir ชั่วโมงที่ผ่านมา +27

    බිමල් ඔබට අල්ලාහ් දෙවි පිහිටයි

  • @MohomedMasahir
    @MohomedMasahir ชั่วโมงที่ผ่านมา +24

    අඩො හකිමි අපිත් මුස්ලිම් තමයි.අපිට අනුර කුමරැන්ව විස්වාසයි

  • @fareen968
    @fareen968 2 ชั่วโมงที่ผ่านมา +52

    I am muslin 100% agree with brother Bimal Rathnayake

  • @mohammednaushard7029
    @mohammednaushard7029 4 ชั่วโมงที่ผ่านมา +87

    හකීම් හෙලුවෙන්
    හකීම් මුස්ලිම්වරුන් ගේ නායකයා නෙවෙයි

    • @omar7239
      @omar7239 2 ชั่วโมงที่ผ่านมา +3

      Hakeem, apita adaala ma na..
      Api eken ma AKD sahoo ta....

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x ชั่วโมงที่ผ่านมา

      Oka patta horek

  • @marindia1663
    @marindia1663 4 ชั่วโมงที่ผ่านมา +95

    පිලිතුරු දෙන පිලිවෙල අහන්න ආසයි. පාර්ලිමේන්තුවක දකින්න ආස දෙයක්.
    වගකීමක් ඇතිව පිළිතුරු දෙනවා. වෙනදා පාර්ලිමේන්තුව පිස්සු විකාරයක්....

  • @AnushaPArachchige
    @AnushaPArachchige 2 ชั่วโมงที่ผ่านมา +33

    නියමයිනෙ බිමල් සහෝදරයා.. දෙන්න ඕනෙ කරටි කැඩෙන්න!! ලංකාව පුංචි වුණාට කමක් නෑ, එංගලන්ත ඇමරිකානු ඕස්ට්‍රේලියානු නායකයො වගේ කෙලින් තීරණ ගන්න! ශ්‍රීලාකිකයො අංක එක කියල හිතන්න.. නැත්තං ඉතින් “ හිත හොද ගෑණි හැමදාම බඩින්” වගේ අඩ අඩ ඉන්න වෙයි!
    UN එක හරහා එයාලව සුදුසු රටකට බාර දෙන්න.. ලංකාවට තියෙන ප්‍රශ්න හොදටම ඇති😌😌

  • @MOHAMEDNASAR-ql4lt
    @MOHAMEDNASAR-ql4lt 4 ชั่วโมงที่ผ่านมา +98

    හකී මමත් මුස්ලිම් ඔයලගේ ජාති වාදය නවත්තන්න දෙව්වත්

    • @DenuwanPerera-k7q
      @DenuwanPerera-k7q 4 ชั่วโมงที่ผ่านมา +2

      දෙව්වත් 😊

    • @tharangawijayarathna
      @tharangawijayarathna 2 ชั่วโมงที่ผ่านมา

      ​@@DenuwanPerera-k7qදැංවත් කියලා කියන්නෙ.

    • @AjithAthukorala-g2j
      @AjithAthukorala-g2j 2 ชั่วโมงที่ผ่านมา

      @@DenuwanPerera-k7qදැන්වත්

    • @dilshankarunarathna1324
      @dilshankarunarathna1324 2 ชั่วโมงที่ผ่านมา +2

    • @mahipalaperera8207
      @mahipalaperera8207 ชั่วโมงที่ผ่านมา +1

  • @world098-n3t
    @world098-n3t ชั่วโมงที่ผ่านมา +11

    බිමල් සහෝදරයා කථා කරද්දී මාරම ආසයි අහන් ඉන්න

  • @mohammedansar8718
    @mohammedansar8718 2 ชั่วโมงที่ผ่านมา +14

    හකීම් නම් එපාමයි දකින්නත් අප්‍රියයි

  • @MohomedMasahir
    @MohomedMasahir ชั่วโมงที่ผ่านมา +10

    බිමල් අපි ඔබ සමගයි

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 3 ชั่วโมงที่ผ่านมา +17

    හකීම් මහත්තයා බඩ පිරෙන්න අහගත්ත නේද ?

  • @MudithaWijesinghe-c9w
    @MudithaWijesinghe-c9w 3 ชั่วโมงที่ผ่านมา +20

    සුපිරි කතාව..

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 5 ชั่วโมงที่ผ่านมา +31

    නයමයි බිමල් සොදරයා.

  • @rohanajayasundara
    @rohanajayasundara 26 นาทีที่ผ่านมา +2

    මරු බිමල්.... ආන්න එහෙම යි දෙන්න ඕනේ...❤😊

  • @farooknusrath2574
    @farooknusrath2574 2 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි. බිමල්

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 2 ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා ජයවේවා බිමල් ❤

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 5 ชั่วโมงที่ผ่านมา +24

    Bimal sahodaraya Jaya wewa❤❤❤

  • @b.g.n.k6525
    @b.g.n.k6525 4 ชั่วโมงที่ผ่านมา +32

    හකීම් අන්ත ජාතීවාදියා...........

  • @b.g.n.k6525
    @b.g.n.k6525 4 ชั่วโมงที่ผ่านมา +21

    සුපිරි....බිමල්

  • @sriyanimallika5016
    @sriyanimallika5016 26 นาทีที่ผ่านมา +1

    සුපිරිම කතාව ජයවෙිවා ❤️❤️❤️

  • @m.n.mameen4522
    @m.n.mameen4522 4 ชั่วโมงที่ผ่านมา +21

    අත්හරින්න එපා? සමහර අයගේ පෙළඹවීම් පවා වෙනසක් ඇති කළ හැකිය.

  • @FathimaShafa-mv8up
    @FathimaShafa-mv8up 3 ชั่วโมงที่ผ่านมา +16

    you speak right sir ❤❤❤

  • @shiromanie2259
    @shiromanie2259 ชั่วโมงที่ผ่านมา +4

    අනේ බිමල් මැතිතුමා සියලු දෙවියන් රැකදේවා.❤🙏

  • @mohamedhadji7031
    @mohamedhadji7031 44 นาทีที่ผ่านมา +1

    Excellent speech Honorable Minister 🎖 🎉🎉🎉❤❤❤👍👍👍🙏🙏🙏🇱🇰💯

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 3 ชั่วโมงที่ผ่านมา +11

    ලංකාවයනු බංකොලත් රටක්. හොදම ක්‍රියාවලිය ඔය නීතිවිරෝදී සංක්‍රමනියන්ව ටිකකලක් තියාගෙන UN එක හරහා වෙන රටකට හෝ මියන්මා වලට යැවිය යුතුයි

  • @himaliherath734
    @himaliherath734 ชั่วโมงที่ผ่านมา +4

    ඕකම තමයි මම කැමතිම කොලිටිය.පැහැදිලිව සරලව විනය ගරුක කථිකත්වය .❤❤❤❤❤❤.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 4 ชั่วโมงที่ผ่านมา +16

    අපි ඒ නීතියට අත්සන් කරලාත් නෑ, අනික අපිත් දුප්පත් රටක්

  • @srilankapoliticians1959
    @srilankapoliticians1959 4 ชั่วโมงที่ผ่านมา +13

    හකීම්ට ඕක අදින්න කිව්වෙ මයින වෙන්න ඇති.

  • @shiromichandani8370
    @shiromichandani8370 2 ชั่วโมงที่ผ่านมา +4

    බිමල් සහෝදරයා ❤❤❤❤

  • @CyrilFernendo
    @CyrilFernendo 26 นาทีที่ผ่านมา

    නියමයි

  • @niroshasandareka3457
    @niroshasandareka3457 2 ชั่วโมงที่ผ่านมา +5

    අම්මෝ බිමල්💚💚💚💚

  • @eye8252
    @eye8252 4 ชั่วโมงที่ผ่านมา +8

    Spot on and well said.

  • @MillroyFernando
    @MillroyFernando 2 ชั่วโมงที่ผ่านมา +4

    Great speech sir❤❤❤❤

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 5 ชั่วโมงที่ผ่านมา +10

    Npp ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 4 ชั่วโมงที่ผ่านมา +20

    ඉන්න මිනිසුන් ට ඉන්න රටේ ඉන්නතැනක් නැති කොට සරණාගතයන් ට කොහෙ ඉන්නද කරුණාකර ජාත්‍යන්තර නීති වලට කටයුතු කරන්න

  • @wildmonster5924
    @wildmonster5924 4 ชั่วโมงที่ผ่านมา +16

    NPP එකත් එක්ක හැප්පෙන්න පුලුවන් උගත් විපක්ෂයකට විතරයි , දැන් ඉන්න විපක්ෂේ ගවයෝ ටිකක් ඉන්නේ😂😂😂

    • @AnushaPArachchige
      @AnushaPArachchige 2 ชั่วโมงที่ผ่านมา +1

      උගත් විතරක් මදි, හොරු වෙන්නත් බෑ

    • @upuldhanushkagajanayake2719
      @upuldhanushkagajanayake2719 ชั่วโมงที่ผ่านมา

      හොරාචාර්ය වරු😂

  • @mohamedmusthaq664
    @mohamedmusthaq664 28 นาทีที่ผ่านมา

    Excellent Speach Bimal Brother ❤

  • @LahiruChamuditha-r1v
    @LahiruChamuditha-r1v ชั่วโมงที่ผ่านมา +2

    බිමල් ❤❤

  • @s.i.m.thawfiq7742
    @s.i.m.thawfiq7742 15 นาทีที่ผ่านมา +2

    NPP Hakeem ට හෙලූ වෙන් දුවන්නම සභානායක වැඩේ දුන්නා.
    ❤❤❤
    🔥🔥🔥
    ✌️✌️✌️.

  • @manjulasamarasinghe3050
    @manjulasamarasinghe3050 3 นาทีที่ผ่านมา

    නැවත හරවා යැවිය යුතුයි..

  • @amirkha2380
    @amirkha2380 2 ชั่วโมงที่ผ่านมา +3

    කිසිමක් සරණාගතෙක් අපේ රටට වද්දගන්න හොඳ නෑ...අපි ජීවත් වෙන්නත් බොහොම අමාරුයි..

  • @muhammedhzuhurudheen2848
    @muhammedhzuhurudheen2848 2 ชั่วโมงที่ผ่านมา +3

    Bimal sahodharaya ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 ชั่วโมงที่ผ่านมา +3

    Excellent Bimal bro ❤❤

  • @sameesamee737
    @sameesamee737 5 นาทีที่ผ่านมา

    බිමල් බොක්ක❤

  • @SHANTHIPATHI-d4d
    @SHANTHIPATHI-d4d 4 ชั่วโมงที่ผ่านมา +5

    ඕක එලවන්න ඕන පසූගිය කාලේ රාජපක්ෂ ල සමග ඊට
    පස්සෙ රනිල සමග ඕක ජැක්
    &ජිල් කාරෙක් දෙපිට කාට්ටූ
    කයා

  • @mohamedsham1076
    @mohamedsham1076 15 นาทีที่ผ่านมา

    Well said bimal bro .

  • @kaluwalgodabandara
    @kaluwalgodabandara 4 ชั่วโมงที่ผ่านมา +5

    බිමල් 🥰❤️🙏👍

  • @kolithasamaranayaka4370
    @kolithasamaranayaka4370 4 ชั่วโมงที่ผ่านมา +4

    Supper speech ❤

  • @rizanidroos460
    @rizanidroos460 2 ชั่วโมงที่ผ่านมา +2

    Niyami sahodarya...hakm jathiwaadya...

  • @kandyshoe
    @kandyshoe ชั่วโมงที่ผ่านมา +2

    Niyamai bimal ape samaje wikunang kaapu ewun thama oya nuwara api okata chanda dunne nehe api maalimawata thama dunne aadambara hithenawa oyala ekka api hitiyata ara minisunta sadaranaÿak karanna thanks

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา

      හරවත් ම කොමෙන්ටුව ❤

  • @somasirifernando7270
    @somasirifernando7270 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා බිමල් සහෝදරයා.

  • @sampathkulathunga1987
    @sampathkulathunga1987 ชั่วโมงที่ผ่านมา +1

    මෙතරම් ජාතික සමානාත්මතාවක් රකින ආණ්ඩුවකට මෙවැනි ජාති වාදී චෝදනා නගන මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුය

  • @AjithDilani
    @AjithDilani 3 ชั่วโมงที่ผ่านมา +8

    අහක යන කුනු ගොඩක් හරි අපේ රටට වැටෙිනවා තියන පුරස්න විසදගන්න බැරිව ඉන්න කොට

  • @mubashshirmurshidh3202
    @mubashshirmurshidh3202 ชั่วโมงที่ผ่านมา +1

    Bimal 🔥🔥💐

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 3 ชั่วโมงที่ผ่านมา +2

    Bimal sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @chamilbuddika1966
    @chamilbuddika1966 นาทีที่ผ่านมา

    හැම රටක්ම සංක්‍රමික යන් පිට කරනවා අපිත් අනිවාර්යෙන් පිට කලයුතුයි

  • @ijas4fun
    @ijas4fun 12 นาทีที่ผ่านมา

    Bimal Mp you are correct…👍

  • @thuwanjaleel5279
    @thuwanjaleel5279 4 ชั่วโมงที่ผ่านมา +3

    Jayawewa bimal

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 5 ชั่วโมงที่ผ่านมา +23

    සරනාගතයින් ලෙස වඩ වඩාත් ඉස්ලාම් ආගමිකයින් ගෙන්වාගෙන , මෙරට ඉස්ලාම් ප්‍රජාගහනය වැඩි කරගෙන ඔවුන් ඉස්ලාම් ආන්ඩුවක් පිහිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවාද ?

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ชั่วโมงที่ผ่านมา +4

      ප්‍රායෝගිකව එහෙම කරන්න බැහැ

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 4 ชั่วโมงที่ผ่านมา

      මුස්ලිම් නිසා තමයි ඒ සරණාගතයන්ට ලංකාවේ කට්ටිය වෛර කරන්නේ

    • @Ashen-4u
      @Ashen-4u 3 ชั่วโมงที่ผ่านมา +1

      Kohomada yako ehema karanne 😂jathiwadiyo ubala e minissu paduwe hitapuwawe api eka ratak

    • @AnushaPArachchige
      @AnushaPArachchige 2 ชั่วโมงที่ผ่านมา +1

      රෝහින්‍යා අය සුන්නි වෙන්න ඕනෙ.. එයාල ශියා මුස්ලිම් අයත් එක්ක තරහයි..

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา

      @@AnushaPArachchige වාසියට ඔය කවුරු කවරුත් එකතු වෙනවා යාලූ.

  • @indrahettiarachchi5892
    @indrahettiarachchi5892 4 ชั่วโมงที่ผ่านมา +13

    හකීම්ගෙ ගෙදර ගිහින් තියාගන්න කියන්න

    • @megastore9779
      @megastore9779 3 ชั่วโมงที่ผ่านมา +2

      Hakeem inneth Lankawene ban🤣🤣🤣🤣

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 4 ชั่วโมงที่ผ่านมา +3

    Yess❤🎉

  • @riyazjunaideen7125
    @riyazjunaideen7125 4 ชั่วโมงที่ผ่านมา +2

    Very nice you talk the truth me Rauf Hakeem Muslim minisuwnwa pawala pora hambakaranda parliament ekkatta enne muwa gahalellwandaone,

  • @rushdishan8671
    @rushdishan8671 5 ชั่วโมงที่ผ่านมา +5

    😂😂😂😂😂well said

  • @ashikkhanmcashikkhan4340
    @ashikkhanmcashikkhan4340 ชั่วโมงที่ผ่านมา

    🎉❤bimal

  • @harshaudayanganarh3386
    @harshaudayanganarh3386 2 ชั่วโมงที่ผ่านมา +1

    මරු

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 4 ชั่วโมงที่ผ่านมา +10

    Mamath muslim
    Me rohinya sarana gathayanwa
    Neethyanu koolawa salakala
    E minisunge parsneta uththayak lebuna
    Gaman e minisunwa pituwahal karanna
    Sthuthiy

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q ชั่วโมงที่ผ่านมา

      හරිම පිලිතුර ❤

  • @rohankotelawala7080
    @rohankotelawala7080 5 ชั่วโมงที่ผ่านมา +4

    Super nimal ratnayaka minister 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 4 ชั่วโมงที่ผ่านมา +3

    Yeesss

  • @IsfarAhmed-p8e
    @IsfarAhmed-p8e 3 ชั่วโมงที่ผ่านมา +1

    Well speech

  • @EnakaMendis
    @EnakaMendis 5 นาทีที่ผ่านมา

    Bimal🥴👌👌👌👌👌👌

  • @SharmiraFaideen
    @SharmiraFaideen 4 ชั่วโมงที่ผ่านมา +3

    Me tika kiyaganna man godakkal balan hitiya ❤

  • @Sanje11
    @Sanje11 33 นาทีที่ผ่านมา

    😂ඇප නෑ..., පව් යකෝ මුන්.

  • @janapriyayai1845
    @janapriyayai1845 ชั่วโมงที่ผ่านมา

    👍

  • @prasannabis8833
    @prasannabis8833 4 ชั่วโมงที่ผ่านมา +4

    එතකොට එන තව ඕන තරන් අපි බාර ගන්නවද.? 😳

  • @upaliperera2204
    @upaliperera2204 39 นาทีที่ผ่านมา

    We are all Human beings no deference each other. Respect each other.one nation One country One law.

  • @rushdishan8671
    @rushdishan8671 5 ชั่วโมงที่ผ่านมา +4

    Himalayan great 🎉

  • @Jsank9898
    @Jsank9898 5 ชั่วโมงที่ผ่านมา +14

    ආගම මත පදන්ම්වෙල වෙන රටක මින්ස්සු වෙනුවෙන් කතාකරන් එක වැරදී. ඔය මිනිස්සු මුස්ලිම් නොවී වෙන ආගමක උනානම් මුන් මීක් කියන්නෙ නෑ.😂

  • @haneeshaniroan2664
    @haneeshaniroan2664 ชั่วโมงที่ผ่านมา +1

    Oda wedai kari Hakim ta kala kan ni ya Good speech bimal brother say true really don't have Muslim votes for cheating Hakim

  • @sifransiyam9727
    @sifransiyam9727 ชั่วโมงที่ผ่านมา

    Bimal Rathnayaka we agree 💯% with you 👏👏🫡🫡

  • @m.n.mameen4522
    @m.n.mameen4522 4 ชั่วโมงที่ผ่านมา +4

    NPP ❤❤

  • @o.l.mfarook1839
    @o.l.mfarook1839 4 ชั่วโมงที่ผ่านมา +2

    V💐💐💐💐💐🤲🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🫀🫡🫡🫡🫡🫡🫡💯💯💯💯💯💯👍💪 jayaveeva amatitumani adamparai❤

  • @bmdulfy1725
    @bmdulfy1725 24 นาทีที่ผ่านมา

    මුස්ලිම් වන අපි NNP එක්ක එක මිටකට ආවේ අපි ඔබතුමන්ලාව විශ්වාස කරනවා... ඔබතුමන්ලා ජාතිකත්වය වෙනුවෙන් කැපවෙන ආදර්ශමත් පුද්ගලයෝ... රට සංවර්ධන කිරීම ඔබලාගේ ප්‍රථම අභිලාෂය වන බවත් අපි දැඩ ලෙස විශ්වාස කරනවා.... රටේ සියලුම පුරවැසියන් ට එක හා සමානව සලකයි කියා විශ්වාස කරනවා...
    විපක්ෂයේ ඉන්න කිසිම මුස්ලිම් ඇමැති වරයකුව මම විශ්වාස කරන්නේ නැහැ... ඒ ඇයි ඔවුන් නමින් මුස්ලිම් පමණයි... ඉස්ලාම් දහම අනුකූලව ඔවුන් ඔවුන්ගේ දේශපාලනය කලේ නැහැ... අනිකුත් අය වගේ ඔවුන්ගේ වාසිය තකා දේශපාලන කලා.
    රටට සෙතක් කලේ නෑ...
    They were rejected party from Muslim side... Majority of Muslims do not trust them as well as depend on them... They are political cheaters

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 ชั่วโมงที่ผ่านมา

    Wimal sr Harima Thaksaya❤❤❤❤❤

  • @chandanapeduruarachchi7617
    @chandanapeduruarachchi7617 ชั่วโมงที่ผ่านมา

    ආපහු යවන්න ඕන

  • @SsanthaSant
    @SsanthaSant ชั่วโมงที่ผ่านมา

    පහුගිය ආණ්ඩුකාලෙ සිටිබි එකෙන් එලියට දැම්ම ජ වි පෙර සාමාජිකයන්ට කිසිම සරනක් නෑ

  • @idroosseyed9049
    @idroosseyed9049 3 ชั่วโมงที่ผ่านมา +1

    Well come bimal 🎉

  • @RohanEllepolagedara
    @RohanEllepolagedara 4 ชั่วโมงที่ผ่านมา +1

    Super ❤❤

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 5 ชั่วโมงที่ผ่านมา +8

    Hakeem Hora hora hora hora hora

  • @priyanthihewathalagahage1956
    @priyanthihewathalagahage1956 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ බිමල්

  • @farookhasan8342
    @farookhasan8342 ชั่วโมงที่ผ่านมา +1

    Ape mulu powlama malimawata chandaya dunne.rouf hakeemla patta horu

  • @shineisle2263
    @shineisle2263 3 ชั่วโมงที่ผ่านมา +8

    ලංකාවේ ඉපදුන මිනිස්සුත් අසරණ වෙලා ඉන්න වෙලාවේ රෝහිංග්‍යා කාරයෝ ගෙනත් දැමීම ඉස්ලාම් ආගමික කුමන්ත්‍රණයක් .

    • @AnushaPArachchige
      @AnushaPArachchige 2 ชั่วโมงที่ผ่านมา +2

      අනික එයාලා හරිම භයානක ජාතියක් , කපලා කොටල මරනවා..😢

  • @MohamedShihabdeen-w2e
    @MohamedShihabdeen-w2e 3 ชั่วโมงที่ผ่านมา

    Oba hare kewa.nekng nama thankeyanne thank you

  • @TouchMe-c1s
    @TouchMe-c1s 3 ชั่วโมงที่ผ่านมา

    🔥🔥🔥🔥❤️❤️❤️❤️AKD❤️

  • @sithyfareena954
    @sithyfareena954 4 ชั่วโมงที่ผ่านมา +4

    Minister you are perfectly right
    Please don't use the religious tag to the rohhinya problem. We have to deal humanitarian grounds plus according to international laws

  • @spreadpeaceofmindful
    @spreadpeaceofmindful 3 ชั่วโมงที่ผ่านมา

    Superb ❤

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 ชั่วโมงที่ผ่านมา

    යවන්නෙ නැත්තම් ඒ මිනිස්සුන්ට මොකද කරන්නෙ? කරුණාකරල මියන්මාරයට යවන්න බැරිනම්, වෙනත් ධනවත් මුස්ලිම් රාජ්‍ය වලට කතා කරල එහාට යවන්න කරුණාකරල. 😰

  • @azeemzaheem6899
    @azeemzaheem6899 3 ชั่วโมงที่ผ่านมา

    Masha alla

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤Npp