අර්ශස් නසන වැල් කොහිල ව්‍යංජනය | wal kohila curry by aththamma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 73

  • @anthonianyhoni6012
    @anthonianyhoni6012 4 ปีที่แล้ว +15

    පලමුවෙන්ම මගේ අමිමට සියලු දේවියන්ගේ පිහිටයි අමිමගේ කැම දැක්කම ආස හිතේනවා මොනවා කරන්නද අපි පොඩි දවස්වලම අපේ මවිපියන් අපිට අහිමි උනා

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 11 วันที่ผ่านมา

    මම ගස් ලබු මාළුව උයලා කැවා හරි රසයි අම්මෙ❤ තෙරුවන් සරණයි 🙏🏻😍

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +4

    බොහොම .ස්තුතියි .අමිමාට තෙරැවන් .සරනයි .

  • @deepikawickramasinghe3282
    @deepikawickramasinghe3282 17 วันที่ผ่านมา

    God bless you
    Long live Amma.

  • @dileeshaamarasiri8217
    @dileeshaamarasiri8217 ปีที่แล้ว

    Aththammi nirogee wewaa

  • @priyanganiweerasooriya9085
    @priyanganiweerasooriya9085 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං අමිමෙි කියාදෙනවට

  • @mvranjani8290
    @mvranjani8290 2 ปีที่แล้ว +1

    Walkohila Lupe idunaa nathida.aa koala idunaa madiwunaama wugura kasanawa neda

  • @nirhashadhilkushani9124
    @nirhashadhilkushani9124 3 ปีที่แล้ว

    Godak sthuthi achchi ammta hadan widiya danne nathuwa idiye jesu phitai deerga ayusha labewa❤️🥰

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 4 ปีที่แล้ว

    Budusaranay aththamme

  • @n.kekanayake7105
    @n.kekanayake7105 ปีที่แล้ว +1

    බුදු සරණයි ආච්චි❤💕🙏💕❤

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 4 ปีที่แล้ว +1

    Ammata budusarani

  • @saraghassani3891
    @saraghassani3891 4 ปีที่แล้ว

    Wel kohila kalawam pala mellumatah hondai amma. Budu saranai.

  • @amalkarankothge6785
    @amalkarankothge6785 7 หลายเดือนก่อน

    බුදු සරණයි! අම්මේ

  • @georgeheila1692
    @georgeheila1692 4 ปีที่แล้ว

    Amma hadana kama dakkama kanna hithenawa lankawata awama hadanna one sthuthi godak budu saranai.!!

  • @anthonianyhoni6012
    @anthonianyhoni6012 4 ปีที่แล้ว +1

    මම ක්‍රවෙවල උපාලි පුතා අමිමට බුදු සරනයි

  • @reginadesilva8152
    @reginadesilva8152 4 ปีที่แล้ว +5

    ගොරකා එක කලේ නැත්නම් කට කසනවා කොසැට දාලා තවත් රසයි තවටිකක් වෙලා තම්බන්න ඕනි

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 4 ปีที่แล้ว

    Beautiful super Amazing cooking Mam congratulations from Nederland God bless you wish your all the best Mam

  • @madushishehani1277
    @madushishehani1277 ปีที่แล้ว

    Kohila dalud ganna

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 4 ปีที่แล้ว

    Budu saranai amma...

  • @kumariccpushpakumari8036
    @kumariccpushpakumari8036 4 ปีที่แล้ว

    Atta Amma mama Hare kamate

  • @nilanthistar4104
    @nilanthistar4104 4 ปีที่แล้ว

    mama asama kamak.budu saranai

  • @nooraha7306
    @nooraha7306 4 ปีที่แล้ว +2

    Meka hodata beri wenna iden ona.nathnam kata kasanawa

  • @SNH2424
    @SNH2424 2 ปีที่แล้ว

    Thank you 🤩

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว

    Godak hodai amma 💕💕🙏🙏👍👍

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 ปีที่แล้ว

    Budu.saranai Amma🙏🙏🙏

  • @chandimakumari9958
    @chandimakumari9958 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน

    🙏🏼🙏🏼👌

  • @chamilakumari1455
    @chamilakumari1455 2 ปีที่แล้ว

    👌👍

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 ปีที่แล้ว

    🙏🙏💕💕jasu phitai ammata

  • @deepthievindya1323
    @deepthievindya1323 4 ปีที่แล้ว +2

    Tawa හොඳට tembenna teyanna o..ne..neth nam kata කසනවා.

  • @dammimfrk8680
    @dammimfrk8680 4 ปีที่แล้ว

    Ai amma Abul akathu ksrannadda

    • @Aththammaimamai
      @Aththammaimamai  4 ปีที่แล้ว

      Karath waradak na meka parana kramayak

  • @kumariccpushpakumari8036
    @kumariccpushpakumari8036 4 ปีที่แล้ว

    👍👍👍

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว

    🙏🌷

  • @lalithlalith8882
    @lalithlalith8882 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @LakmalErathna
    @LakmalErathna ปีที่แล้ว

    ගොරක අවශ්‍ය නැද්ද?

  • @chethanadevindi5411
    @chethanadevindi5411 2 ปีที่แล้ว

    බුදුවෙවා

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 4 ปีที่แล้ว

    Lassani Amma

  • @ekalamahavishnumahadevalay3569
    @ekalamahavishnumahadevalay3569 3 ปีที่แล้ว

    🙏

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 4 ปีที่แล้ว +2

    kata kahanne nadha owata

    • @sumanasiriak
      @sumanasiriak 3 ปีที่แล้ว +2

      සුපිරියටම කට කසනවා

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว

    🤗😘

  • @piumiwickramaarachchi611
    @piumiwickramaarachchi611 3 ปีที่แล้ว

    පොඩ්ඩක් කට කහන ගතියක් ආවා අත්තම්මා. ඒකට මොකද කරන්නේ .බුදු සරණයි

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      Tikak kata kahana gathiyak thinawa kola wala unu wathurai luni ekka tikak dala thiyala ganna

  • @sumanasiriak
    @sumanasiriak 3 ปีที่แล้ว +1

    ලියපු වැල් කොහිල ටික පැහෙන වතුරට දාලා විනාඩි කීපයක් තියෙන්න හැරල වතුර බේරල මිරිකල ගත්තෙ නැත්නම් කට කසනවා.

    • @Gayathra1998
      @Gayathra1998 3 ปีที่แล้ว +1

      එහෙම එකක් අහලා තියෙනවා ඒ්ත් අපිට එහෙම එකක් නෑ .

    • @sumanasiriak
      @sumanasiriak 3 ปีที่แล้ว +3

      @@Gayathra1998 අනේ මන්දා! වැල් කොහිල හැදෙන තැනේ හැටියට කටකහන ගතිය තියෙන නොතියෙන එකට බලපානවද කියල. අපි හැදූ කොල ව්‍යංජනය නං අම්බානට කට කහන්න ගත්ත. සහතික ඇත්ත.

    • @Gayathra1998
      @Gayathra1998 3 ปีที่แล้ว +1

      අහ් ඔව් වෙන්න ඇති ඩියර්...සමහර අයට කටකහන එකක් තියෙනවා. කටේ තියන්න බැරිව කට කහන ගතිය තියෙනවනං ආසාවටවත් කන්න එපා...ආසාත්මිකතා ඇවිත් ගොඩක් ප්‍රශ්න වෙන්න පුලුවන්..නමුත් ඔබ කියන විදිහට ලුනු වල දාලා වතුර බේරලා ගන්න එපා...ඒකේ ගුණටික නැතිවෙනවා..හොඳම දේ අලකොළ ඇඹුල හදන්න.කලිං අලකොළ ගත්දි අල කොළ හෝදලා අව්වේ දවස් දෙකක් තුනක් වේලලා ගන්නවා ආන්න ඒ විදිහටත් මේක උයන්න පුලුවන්.එතකොට කටකහන්නෑ බය නැතුව උයන්න පුලුවන්

    • @sumanasiriak
      @sumanasiriak 3 ปีที่แล้ว

      @@Gayathra1998 thanks for your idea.

    • @asanthisilva1073
      @asanthisilva1073 2 ปีที่แล้ว

      අමිමො එක පාරක් චුටිටි ප්මානයක් කාලා හුස්ම ගන්න වත් බැරි උනා මෙිවා විස වෙලා අනෙක් අයට කට කසන්න ගත්තා 😞 එදා නොමැරි බෙිරැනෙ පෙර පිනකට ආයම නම් කවදාවත් කන්නෙ නැහැ

  • @diazgunasekara3079
    @diazgunasekara3079 4 ปีที่แล้ว

    Kata kasanwata mokada karanne

  • @dilanikalugama5691
    @dilanikalugama5691 3 ปีที่แล้ว

    A

  • @kumarijayamanna6200
    @kumarijayamanna6200 4 ปีที่แล้ว

    B s amme

  • @sankasanka5124
    @sankasanka5124 3 ปีที่แล้ว

    කට කහන්නෙ නැද්ද අම්ම කනකොට

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      Naha

    • @sherinmcshane9437
      @sherinmcshane9437 2 ปีที่แล้ว

      Alakola wage auwe daala mala unama uyanna.dawas dekak withara mada auwe thiyanna

    • @sherinmcshane9437
      @sherinmcshane9437 2 ปีที่แล้ว

      Alakola wage mada auwe malawenna thiyala kanna

  • @NayomiPushpika-nt5kv
    @NayomiPushpika-nt5kv ปีที่แล้ว

    Kata kahanawa. 😞

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 4 ปีที่แล้ว

    B.s