My small garden tour🍇Things in our 10 perches small lot🍅flowers🌺vegitables🍆රතු මුකුනුවැණ්න🌿කංකුං🌱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika  ปีที่แล้ว +3

    ඉතින් හැමෝටම ගෙවුණු සති අන්තය කොහොමද ගෙවුනේ...ගොඩක් වැඩ තිබ්බද. එහෙම නැත්තම් සුවසේ ගෙව්වද..කමෙන්ට් එකක් තියන්න අමතක කරන්නත් එපා..හැමෝටම තෙරුවන් සරණයි 💕💕💕💕💕💕

    • @nadeeshani9444
      @nadeeshani9444 ปีที่แล้ว +1

      ඔයාට පුළුවන් නම් මට දම් කෝච්චි ඇට ටිකක් එවන්නකෝ

    • @thiliniwickramasinghe5755
      @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

      පුතාට හෙමිිබිරිස්සාව කැස්ස ඉතින් හරිම දුකින් ගෙවුන සති අන්තයක්😔

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ බෙහෙත් ගත්තද බබාට...බබා මොන්ටිසෝරි යනවද පැටියෝ...ඉක්මනින්ම සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ බබාට ..තෙරුවන් සරණයි පැටියෝ ඔයාටයි පැටියටයි 💕💕💕💕💕💕💕💕💕💕

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආ හරි එවන්නම්.මට ඔයාගේ address එක දීලා තියන්නකෝ...මම facebook ඉන්නවා..chathu karunathilake කියලා..ඒකට මැසේජ් එකක් දාන්න...අනිවාර්යයෙන්ම එවන්නම්.තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

    • @thiliniwickramasinghe5755
      @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

      @@ChathuriVimukthika thawama aurudu deka hamaarai akki beheth depaarakma gaththa

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +1

    පොඩි උනාත් ඔයාගේ වත්ත හරිම ලස්සනයි පිළිවෙලයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි චුංටි මැණිකට හරිම ආසයි❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..අනේ ඒ ආදරේට ගොඩක් ආදරෙයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @DiliniMadushani-wm6yc
    @DiliniMadushani-wm6yc ปีที่แล้ว +2

    පොඩි උනාත් ඔයාගේ වත්ත හරිම ලස්සනයි පිළිවෙළයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +2

    මෙහෙම දකින්න ලැබීමම වාසනාවන්, උපරිම ලෙස චූටි ඉඩකඩ ප්‍රයෝජනයට අරගෙන ඉතාමත්ම අලංකාරව, හදපු ගෙවත්තක්, මෙතන තියෙන්නේ උත්සාහය සහ කැපවීම. තමන්ගේ පාඩුවේ සරලව ජීවත්වන පුංචි පවුල දිනෙන් දිනම දියුණුවට පත් වේවා. ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අම්මේ...තෙරුවන් සරණයි මගේ අම්මටත් 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chandananisantha2721
    @chandananisantha2721 ปีที่แล้ว +1

    Vidiyo eka ahamben dakke..lassanai akke.budusaranai.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ එහෙමද මගේ පැටියෝ....ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @user-Hansigamagevt1nt2d
    @user-Hansigamagevt1nt2d ปีที่แล้ว +4

    ඔයානම් සුපිරි කාන්තාවක්. ඔයාගේ හබී ගොඩක් ලකී ඔයා වගේ හොද බිරිදක් ලබන්න. ඒ වගේම ඔයත් ගොඩක් ලකී ඒ වගේ සපෝටිව් හොද සැමියෙක් ලබන්න. ඔයාගේ ගෙදර වගේම වටපිටාවත් හරිම ලස්සනයි. සිරියාවයි..ඔයාගේ යූ ටියුබ් චැනල් එක හැමෝටම ලොකු ආදර්ශයක් ඩියර්. ආදරෙයි ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට මං වෙනුවෙන් මෙහෙම දෙයක් ලස්සනට කිව්වට...ගොඩක් ස්තුතියි ඔයාට..ඒ වගේම ඔයාගේ ඔය ලස්සන හිතයි හදවතයි හැමදාටම තියාගන්න..ඇත්තටම නිහතමානි සතුටක් ආවා මට..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

    • @user-Hansigamagevt1nt2d
      @user-Hansigamagevt1nt2d ปีที่แล้ว +1

      @@ChathuriVimukthikaඅනිවාර්‍යෙන්ම ඕනම හොද දෙයක් දැක්කම ඒක අගය කරන ලස්සන හදවතක් මට තියෙනවා❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත්...පරිස්සමින් ඉන්න...💕💕💕💕💕💕💕💕💕💕💕

  • @thilnimadushika4799
    @thilnimadushika4799 ปีที่แล้ว +2

    හරිම ලස්සන සරල හිත නිවන gewaththak අක්කේ. හරිම ලස්සනයි අදත් video 1ka ආසාවෙන් බැලුවා. Akkatath pawle සැමටත් තෙරුවන් සරණයි! දෙව් පිහිටයි!❤🌹👍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාටයි පවුලේ හැමෝටමයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    Harima ladsanai nangi video eka bohoma sthuti budu saranai nanga

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගෙවත්ත නංගි.පොඩ්ඩක් වත් ඉඩ අපතේ ගිහින් නෑ .එලවලු සරුසාර වේවා ! බුදු සරණයි ඔයාල හැමෝටම ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @lakshigamage4127
    @lakshigamage4127 ปีที่แล้ว +1

    මන් වගා කරන්න ටිකක් කැම්මැලි ඒවුනාට මගේ හස්බන් තමා පැල පැල කරන්නේ.❤ අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක්..තෙරැවන් සරණයි අක්කාටයි,අයියාටත්,චූටි මැණිකටත්..❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ආ එහෙමද 😊මාත් ඉතින් වගා කරන්නේ නෑ...අයියා තමයි හැමදේම කරන්නේ...තෙරුවන් සරණයි පැටියෝ💕💕💕💕💕💕💕💕💕💕

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Harima lassanai marama sathutak danenawa nangi hariyata hitha kiyanna bari sathutak danenawa budu saranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕

  • @amandihasanya4529
    @amandihasanya4529 ปีที่แล้ว +1

    Harima lassanai akkiyo adath video eka.akke oya mal ,elawalu walata dana pohora monawa hari danawada kiyannako.theruwan saranai mage akke....!!!!

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...මල් වලට දාන්නේ නිල් කැට පොහොර පැටියෝ...එලවලු වලට නම් දාන ඒවා අයියගෙන් අහන්න ඕන පැටියෝ...අහලා කියන්නම් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @shalikanadeeshani6773
    @shalikanadeeshani6773 ปีที่แล้ว +1

    Harima lassana gewaththak.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕

  • @LifewithNishi1990
    @LifewithNishi1990 ปีที่แล้ว +1

    හරිම ශෝක් නංගී.. අපෙත් තියෙන්නෙ පර්චස් 10 තමයි අපිත් එළවළු වගා කරලා තිබ්බෙ. දැන් වෙලාව හොයාගන්න අමාරුයි වැඩත් එක්ක. හරිම සතුටුයි දැක්කම .. තෙරුවන් සරණයි මගෙ නගෝ.. 🙏🙏🙏❤❤ චූටි පැටියටයි ඔයාටයි මල්ලිටයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...මං ඉතින් කොහොමත් අක්කා ගැන දන්නවනේ..අක්කත් වගා කරන්න ගොඩක් ආස කෙනෙක්නේ...ඉක්මනින්ම වගාව පටන් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..තෙරුවන් සරණයි අක්කේ අක්කටයි අයියටයි පැටවු දෙන්නටයි💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว +1

    Ada තමා ඉතින් video eka baluwe නංගී මල් ටික හරිම ලස්සනයි නංගී ..dakiddi හරිම සතුටුයි ...theruwan saranai මුළු පවුලට නංගී

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว +1

    Harima ලස්සනයි අක්කා budu සරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dineshmadushan5977
    @dineshmadushan5977 ปีที่แล้ว +1

    Ane akki oyage gewattha harima lassanai akki. Piliwelata tiyagena innawa akki oya.budusaranai akki

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilkiniraa7583
    @dilkiniraa7583 ปีที่แล้ว +1

    Hammo akke ea garden ek nmm.....hitha niwenwa අක්කේ 💗❤️💖💕

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @Lakmalivlogs
    @Lakmalivlogs ปีที่แล้ว +1

    Lassanai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +1

    Harima lassnai akkige gewathta....... Budusaranaiiiii akkiyoo❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +1

    Akkige kapuru mal gas tika nam hariima lassnai akkii

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනටපිළිවෙලට තියාගෙනඉන්නවා චුටිඉඩත්

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ.තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ashanirangika974
    @ashanirangika974 ปีที่แล้ว +1

    Harima shok ane ❤❤❤❤❤❤❤ kapuru thamayi asama 🙉🙈

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලගෙ ගාර්ඩ්න් එක නංගි ඔයාල දෙන්නගෙ උත්සාහය ගොඩාක් අගයනව අනේ මාත් හැමදේම වගා කරල තියෙන්නේ සුදු ඒත් මේ රිලව් හින්ද මුකුත් තියා ගන්න බෑ මොනා කරන්නද ❤❤❤ ඕවට හාල් හෝදන වතුර දාන්න සුදු හොද පලදාවක් දෙනව අද චූටි පැටිය දැක්කේ නෑ ආදරෙයි ඔයාලට ගොඩාක් 👍👍❤️❤️❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ එහෙමද මගේ අක්කේ...ගොඩක් ස්තුතියි අක්කේ...හරි අක්කේ එහෙම දාන්නම්..මාත් නිතරම අයියට කියනවා අක්කේ ඒ ගැන..රිලවු එනවා නේද අක්කේ..අයියලගේ කෑගල්ලේ ගමෙත් හොදටම රිලවු ඉන්නවා.මොකුත් තියාගන්න දෙන්නේ නෑ..අද ඉතින් ගෙවත්තනේ අක්කේ පෙන්නුවේ..ඊලග වීඩියෝ එකේ බබා ඉන්නවා...තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chathurangalakmal1wijesinh998
    @chathurangalakmal1wijesinh998 ปีที่แล้ว +1

    Loku idakada thiyana midul nikan thiyeddi oyala wage ohoma wagakaranakota anith ayatath ohoma wagakaranna hithei akke.aththatama oyage mahaththaya agayakaranna oni akke.lassanai adath

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ අගය කිරිමට..සතුටුයි ගොඩක් මට..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 ปีที่แล้ว +1

    😍😍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +1

    Mn ekatama 👍🌹

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට පැටියෝ මගේ වීඩියෝ එක බැලුවට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @dilushamadushani1340
      @dilushamadushani1340 ปีที่แล้ว +1

      Babawa nidikarana gaman balanne mage babala dennatama sanipana 😓

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ පැටියෝ මට ගොඩක් දුකයි පැටියෝ...ආයෙත් එහෙම කරන්න එපා මගේ පැටියෝ...මූලීකත්වය බබාලට දෙන්න...බෙහෙත් ගත්තද පැටියෝ බබාලට.ඉක්මනින්ම සනිප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාටයි පැටව් දෙන්නටයි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @dilushamadushani1340
      @dilushamadushani1340 ปีที่แล้ว +1

      @@ChathuriVimukthika ou akke beheth gaththa vidiyo eka baladdi hithata podi welawalata hari sahanayak nisay baluwe ❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ දැන් හොදයිද පැටියෝ...පරිස්සමින් ඉන්න පැටියෝ...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chandanaone5953
    @chandanaone5953 ปีที่แล้ว +1

    🎉🎉🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 ปีที่แล้ว +1

    Suba dawasak mage akkatath....mamath oya wagema thamai mage hobby ekath planting...ewa hadena diha balala sathutu wenawa....mamath cherry 🍒 palayak heuwa thawama hamba une na.....gampaha Town ekata yanna one balanna...

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      මගේ පැටියෝ ඔයාටත් සුභ දවසක්..අනේ එහෙමද පැටියෝ..අහන්නත් ගොඩක් සතුටුයි..බත්තරමුල්ල දියත පැල තවානට යන්න පැටියෝ..එතන තියෙනවා ගොඩක් පැල වර්ග...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕

  • @සහේලිගිසන්තිකානෙත්සරනි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +1

    අක්කී මල් පැල වලට නිල් කැට දාද්දී පස් ටිකක් බුරුල් කරන්න ඕනේ නැද්ද ??

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      එහෙම මම ඒවා ගැන දන්නේ නෑ පැටියෝ..අයියානේ ඒ සේරම කරන්නේ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @buddhikasadhamali8334
    @buddhikasadhamali8334 ปีที่แล้ว +1

    💞💗💞👍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 ปีที่แล้ว +1

    Dan kapuru mal පැලයක් කීයද akkiyo❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      150ක් වෙනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    අපේ ගෙදරත් මම හැදුව මල් නෑ ඔක්කොම තියෙන්නේ මගේ Husband හැදුව මල් ගස්.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      ආ එහෙමද...එහෙනම් ඔයාගේ හස්බන්ඩ් නුත් ගොඩක් හොද කෙනෙක් වෙන්න ඇති නේද...සතුටුයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @agnesjenatjenat1584
    @agnesjenatjenat1584 4 หลายเดือนก่อน

    නිවිති ඇට ටිකක් දෙන්න පුළුවන් ද දුව මට ලිපිනය එවන්නම්

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf ปีที่แล้ว +1

    කපුරු පැල මැරෙනවනෙ..ඔයා කොහොමද හදාගන්නෙ ඒවා..පොඩ්ඩක් කියන්නකො

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      පැටියෝ මගේ හස්බන්ඩ් නම් කිව්වේ ඒවා හරියට කප්පාදු කරන්න ඕන කියලා..මල් ආවම ඊට පස්සේ ඒ මල් හැදුනු අත්ත ටිකක් යටින්ම කපන්න ඕනලු...එහෙම කියලා තමයි හස්බන්ඩ් කිව්වේ පැටියෝ...චුට්ටක් එහෙම කරලා බලන්නකෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @KaushalyaN-sq1uf
      @KaushalyaN-sq1uf ปีที่แล้ว

      @@ChathuriVimukthika කප්පාදු කරන්නත් වෙන්නෙ නෑ.මැරෙනවනෙ ..ඔයාගෙ පැල හොදින් හැදිලද..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ එහෙමද...ඔව් පැටියෝ මගේ පැළ ටික තාම හොදට තියෙනවානේ...මම වීඩියෝ වල පෙන්නනවා ඒ ටික සැරෙන් සැරේ...එහෙනම් පැටියෝ ඔයා ගන්න තැන වෙනස් කරලා බලන්නකෝ...එයාල සැර ගොඩක් තියෙන පොහොර දානවද දන්නේ නෑනේ නේද පැටියෝ....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @KaushalyaN-sq1uf
      @KaushalyaN-sq1uf ปีที่แล้ว +1

      @@ChathuriVimukthika 😥😥😥..tnq අනේ ඔයාට ..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ ගොඩක💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @darshananilanga1708
    @darshananilanga1708 ปีที่แล้ว +1

    Lasanai akki

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @thilinioshadi3386
    @thilinioshadi3386 ปีที่แล้ว +1

    Nivith wale ata kadala danda .hedenda denna epa.wale kola loku wenawa ethakota.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආ එහෙමද...ගොඩක් ස්තුතියි ඔයාට කිව්වට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕

  • @0123453559
    @0123453559 ปีที่แล้ว +1

    Akke udeta virak budda pujawa thiyanna hoda nadda akke mama dwalta gedara na

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ එහෙම දෙයක් නෑ මගේ පැටියෝ...බුදුරජාණන් වහන්සේ ගැන ඒ විදියට හිතන්න එපා...ඔයාට පුලුවන් වෙලාව උදේ නම් උදේ තියන්න පැටියෝ...මාත් තියන්නේ උදේ බුද්ධ පූජාව විතරයි මගේ පැටියෝ ....කොහොම වුනත් අපි මොනා කරත් ඒකෙන් පිනක් සිද්ද වෙන්නේ අපිටමනේ..ආදරෙයි ගොඩක්....තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕