ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකේ පලවෙනි කොටස බලද්දි මගේ ටිමියා දුවල පැනලා හොඳට හිටියා. ඒත් අද එයා හොඳටම අසනීපෙන්. අවුරුදු ගානක් අපි එක්කම හිටපු එයා දැන් ජිවත් වෙන්න ලොකු සටනක. 😓 😮ටිමීට ඉක්මන් සුවය ලැබේවා!
ඉක්මනින් සුවය ලැබේවා ❤😢
මේ දවස් වල බල්ලන්ගෙ virus එකක් spread වෙලා.අපෙත් කුක්කා නැති වුනා 😞
නිවන්සුව ලැබෙවා😢😢
@@thebosshard1mokakda virus eka roga lakshana kiyanna puluwanda
Ikman suwa labewa patiyo❤
ජොන් ඔයා සුන්දර ආත්මයක්❤ සතර ආපයන් අතරින් තිරිසන් ආත්මයක් ලැබුනත්, මේ දක්වන්න ලෙන්ගතු කම,ආදරය. සන්සාර පුරුද්දක්මයි.❤මතු භවයක මිනිස් ආත්මයක් ලැබේවා.මේ උතුම් ධර්මය අවබෝධ වේවා.☸️ ඔබ සැමට බුදු සරණයි🙏
John ට ආදරේ අය කෝ 🥺♥️
❤
ජොන්ට දිව දැම්මා ද උබ 😂
@@pasindunawoda-gr3xj ubalage siya damma kiwwa😂
❤❤
@@mansarannaගමේ අයගෙන් අහන්න බැරි ද අයියෙ ජෝන් ආවද කියලා
Video එක end කලාට පස්සෙත් තව විනාඩියක් විතර තියෙද්දි අන්තිම තප්පරේ හරි John එයි කියල බලන් හිටියා..😪❤
බලපු vlog වලින් කැමතිම එක ඊට හේතුව (john)❤️
අන්තිම මොහොත වෙනකන් වතුර හොයනවට වඩා හෙව්වේ ජෝන්ව 🥺♥️ proves that dog is the oldest friend of manLove from UK.🇬🇧
ඇස් වලට කදුළු ආවා අද ඒ ජෝන් නිසා. ඇත්තටම එයාව ගොඩාක් හදවතට දැනුනා. බලපු වීඩියෝ වලින් ගොඩාක් සංවේදී උන වීඩියෝ එකක්. ජෝන් ගොඩාක් පරිස්සමින් ආයෙත් ගෙදර ඒවී අනිවාර්යයෙන්ම එයාව ආරක්ෂා කරාවී මේ ස්වභාවධර්මයෙන් හැමදාටම...🐕❤️❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤වීඩියෝ එක ගොඩාක් ලස්සනයි වගේම අවසානය ගොඩාක් සංවේදී උනා...ජීවිතේ කියන්නෙ දුක සතුට හැමදෙයකම එකතුවක්.පරිස්සමින් ඉන්න මං සරන්නා ආදරෙයි ගොඩාක් ❤ජෝන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️🐕❤️JOHN❤
ආදරණීය හමුවීම් තාවකාලිකයි. මතක සදාකාලිකයි . 💙🍀
එනකම් මග බලන් හිටියේ අයියේ, සත්තයි 👀❤️🌼
මගේ පලවෙනි සුරතලාගෙ නමත් ජෝන් එයා ගිය ඉරිදා අපිව දාලා යන්න ගියා තම්බ්නේල් එක දකිද්දිම මට මගේ ජෝන්ව මතක් උනේ මේ වීඩියෝ එක බලන හැම කෙනාම ජෝන්ට උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏
රිටිගල එහෙම පරන පුරාවෘත්ත තියනවනේ ඝණ කැලේ ඇතුලට යද්දි එතනදී වෙන්න තිබුණු කරදරයක් කලින් දැකලා ඒක වලක්වන්න දෙවි කෙනෙක් වෙස් අරගෙන එනවා කියලා.මට අන්තිමට බලද්දී ඒ කතාව මතක් උනා.ජෝන් එහෙමනේ එයාගෙන් වෙන්න තියෙන උදව්ව කරලා කිසිදෙයක් බලාපොරොත්තු නොවී යන්න ගියා.මේක හරියට story එකක් ලියල direct කරපු video එකක් වගේ අයියේ.අනිවාර්යයෙන subtitles දාන්න පිටරට අයටත් බලන්න.මම හිතන්නේ අයියගෙ දැනට තියෙන ලස්සනම video එක මේකDrone shots ටිකත් මරු.අන්තිමට ඇඩෙන්න ආව.ලස්සන කතාවක්❤
Attha neda
අනේ ඒම වෙන්න ඇත්තෙ කියලා හිතෙනවා 🥺❤️🩹
Wating for part 2 ❤️ ජෝන්ට මොකද වුනෙ කියලා බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන් 🌹🌹🌹
අනේ පවු ජෝන් 🥺 ඒම මගඇරෙයි කියල නම් හිතුවෙ නැ කෝම් උනත් එයා පරිස්සමෙන් එන්න ඇති ❤
නිසිතපු දෙයක් උනේ 😢
@@mansaranna 🥺ඒකනෙ
ජෝන්......😢එයාට ඔයාව කවදාවත් අමතක වෙන එකක් නෑ❤
සත්තුන්ට ගොඩාක් කරුණාව තියනවා අයියෙ 😊❤️
අම්මෝ දාපු ගමන් බැලුවා fv ❤️🩹🫶🥹😫
Hi friends .l am from lndia.❤srilanka is beautiful country ❤
Indiawe koheda bro inne
@@NethusaraNimsath galle vala😮💨
@@MalithaPerera-g3c elh😭
@@NethusaraNimsath bro
@@MalithaPerera-g3c na uba indiyawe kiuva nisa baluwe🥹
33:10 කොහොමද කියහන්කො හිතක් හදාගෙන යන්නෙ 😢💔
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අයියෙ .ජෝන්ටත් ගොඩක් ආදරෙයි ❤
මේ වීඩියෝ සීරියස් එක වැඩිපුරම බලන්න ආස හිතුනෙ ජෝන් හින්දමයි❤🥺🥺🥺🥺
අපිට නොපෙනෙන දේවල් බල්ලොන්ට පේනවා කියලා අහලා තියනවා. සමහරවිට පොඩි පොඩි සද්ද වලටත් එයාලා කලබල වෙලා වගේ බුරනවා. සමහර විට ජෝන් එලි වෙනකන් බුරන්න ඇත්තෙ ඔය දෙකෙන් එකක් නිසා. අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා. සමහර දාට ගොඩක් වෙලා එක දිගට බුරනවා.එලියට ගිහින් බැලුවට මුකුත් නෑ. කොහොම උනත් මචෝ හැමදේම පරිස්සමට කරපන්. මොකද මේ වගේ වීඩියෝ,ලංකාවෙ ඉඳලත් නොදැකපු තැන් තව ඉස්සරහටත් අපිට ඕන😊 ට්‍රැවල් චැනල් වලින් මගේ ෆේවරිට් මං සරන්නා, 2 solo hiker, 3 DAP❤❤,, හැබැයි මුලින්ම ලංකාවෙ කෑම්පින් වීඩියෝ බලන්න පටන් ගත්තෙ මං සරන්නා චැනල් එකෙන්. වීඩියෝ එකක් දාපු ගමන් බලනවා❤. ජයවේවා මචං
ජෝන් ඉන්නවද ආවද කියලා හොයලා බලලා අපටත් කියන්න හිත හැදෙන්න අපේ😢
ජෝන් තමයි ඩෝන් වෙන්නෙ..🤭 ඩෝන් තමයි ජෝන් වෙන්නේ..😉😉
😂
ඒක පිස්සුවක් බන් 😢❤ මිස් යූ ජෝන් ජය වේවා මන් සරන්නා පට්ට ආදරෙයි
ආයෙත් ඔයහ් ඒරියා එකෙන් යද්දි ජෝන්ව බලන්න යන්න එයාව බලලා එයාට ආස කෑමක් දීලා ටිකක් හුරතක් කරලා එන්න... එයාට හැමදාම මතක තියේ ඔයාලට... එයත් ඔයාලව හොයන්න ඇති....❤️ ඒ වීඩියෝ එක අපිට දාන්න අනිවාර්‍යෙන්
අපි හැමොගෙම ජීවිත වල කෙටි කාලෙකට ,සමහර කාල වල දී ජෝන් වගේ ලස්සන මතක ඉතිරි කරලා අයේ කවදාවත් හමු නොවී යන්න එන චරිත කොච්චර නම් ඉන්නවද...උබේ ජීවිතේ ලස්සනම මතකයක් වෙයි ජොන් අනිවාරෙන්..පුලුවන් උනොත් ආයේ දවසක ජෝන් හොයන් යන්න..වීඩියෝ එකකුත් තිබ්බොත් මේ කතාව තව ලස්සන වෙයි මචන්..❤
Part 1 වගේම part 2 එකත් නියමයි. අනිවාර්යයෙන්ම ජෝන් ආපසු එනවා. එයාට ඉව තියෙනවානේ.
වීඩියෝ එක සුපිරි අයියා.. හැබැයි අන්තිමට මාර දුකයි ජෝන් ආපු නැති එකට. මමත් ඔයාලත් එක්ක ගියා වගේ Feeling එකක් දැනුනේ.😓❤
ඒ වීඩියෝ එක පුරාවටම මොකක්ද අමුතු ලස්සනක් තිබ්බා..ගොඩක් ආසාවකින් බැලුවා..John තමා ඒකට ප්‍රධානම හේතුව..ජෝන් පරිස්සමෙන් එන්න ඇති කියල හිතනවා...ලස්සන Camping එකක්..ඊලග Video එක එනකන් බලන් ඉන්නවා අය්යේ .❤🍃
ජෝන් නිසා තමයි මේ වීඩියෝ දෙකම ලස්සන වුනේ😢 ❤
බල්ල හොදින් කියල බොරුවට හරි හිත හදාගන්න මන් සරන්න 😢😢❤❤❤
හරිම ලස්සනයි මේ විඩියො එක මේ පුතාල හරිම ලෙන්ගතුයි.සතුන්ට ,සොබාදහම ට ආදරණිය ඔබලාව දෙවියන් ආරාක්ශා කරත්වා !🙏
ගමන පටන් ගත්තා වගේම ජෝන් ඔයාලත් එක්කම ගමන ඉවර කරයි කියලා බලන් හිටියේ🙁❤
අම්මෝ දවස් ගනක් බලන් හිටපු විඩීයෝ එකක්❤❤. john ගැන හිතනකොට මාරම දුකයි 😢😢😭.
අන්තිම මොහොතෙ හරි ජෝන් එයි කියලා හිතුවෙ 😫❤️
ඔව්😢
Part 1 part 2 niyamai🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ oyalata mage pnnuwa john niyamai
A/L නිසා ටිකක් විතර stress, ඒක නැති කරගන්නේ ඔයාගේ vlogs බලලා! 🥰❤
මමත්😮❤
බල්ලා තමා මිනිසගේ හොදම යාලුවා 😘😘😘ඒත් ඔය එන්න ඇත්තේ කන්ද භාර දෙවියෝ එවන්න ඇත්තේ අයියාගේ ආරක්ෂාවට
ඒ නිදහස මනසට දැනෙන කිසිම දේකිම් මිල කරන්න බෑ ඒක. Wow so beautiful superb❤❤❤❤❤❤ brother
lassani video eka aiye.eth anthimatanm dukai john nathinisa anthimatama ei kiyali hithuwe.❤❤❤❤❤
කහ කුරුල්ලෙක් 😁💛💛 අනේ ජෝන්🥺🥺
ඔයා හරි sensitive..මටත් ඔයාට වගේමයි අයියෙ...ඔය වගේ උනාම හරි අමාරුයි හිතට 😓
අන්තිම මොහොතේ හරි ජෝන් ඒ කියලා අපි බලාගෙන හිටියා...😢😢😢පස්සෙ හරි ජෝන් ආවද කියලා හොයලා බලන්න පුළුවන් නම් ලොකු දෙයක් එහෙම බලලා අපිටත් වීඩියෝ එකක් දාන්න අර මඟදි හම්බවෙච්ච අයියගෙන් විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි ජෝන් ගැන.
ඇත්තටම ඒ තැන මාරම ලස්සනයි ගිය තැන් වලින් අමුතු හැගිමක් මෙ විඩියෝ එකින් ජෝන් ගැන නම් 😢❤ ආයෙත් දවසක අනිවාර්යයෙන් ජොන් හම්බ වෙයි මල්ලිට
දානකම් බලන් හිටපු ලස්සන වීඩියෝ එකක් thanks man saranno❤😚
ජෝන් ඔයා හින්දා Video එකේ අන්තිම ටික බැලුවෙ හරි දුකෙන් 🥺❤️
Vlog එක නම් පට්ට. අව්ලකට තියෙන්නෙ අයියලත් එක්කම ජෝනා ආපු නැති එක 🤧
අනේ ජෝන්...❤❤❤
Part 2 enakn blanna hitiyee🔥🌝adareyiii mnsaranna❤🔥
අයියේ ඔයාට ජෝනවත්, ජෝනට ඔයාවත් අනිවාර්යයෙන්ම දවසක හමුවෙයි ❤🍃💫
Aiye oyage video okkoma wage baluwa marama lassani, aye lokanthe yana ekak wage video karala danna.. . Marama lassani video okkoma ❤️❤️👍
බලන් හිටපු අපිට මෙහෙම දුක හිතෙනවා නම්..මංසරන්නට කොච්චර දැනෙනවා ඇතිද ජෝන් ගැන..🥺 Part one එකේම ඉදලා ජොන් හිටිය විදිහ මතකයි..🤍 එයා කොහෙ හරි හොදින් ඇති...🤍✨️
ආසාවෙන් බලන් හිටියේ❤️❤️සුපිරි😍❤️
බර්ගර් එක පොඩි කැලි වලට කපල දුන්න නම් ඔක්කොම කන්න පුලුවන් එයාට😊
සුපිරියක් සුපිරියක් මං සරන්නා ❤
පරිස්සමෙන් ඉන්න අයියෙ❤❤
අනේ මං අසාවෙනම බලන් හිටපු වීඩියෝ එක❤
Kmp වාඩිය හරහා තුන්හිස්ගල vlog එකක් ඕනි ❤ අනිවාරෙන්
Part 2 දානකම් බලන් හිටියෙ👁️❤️ ඔයාට් ජය අයියෙ
බිබිලෙ ගල ❤❤❤😢🎉🎉🎉
Niyamai malli. John kiyanne supiri hiker kenek oya kiyanawa wage ❤❤❤❤
අපිවත් Upset කරලා අද video eka ඉවර උනේ 🥺❤
එකනම් ඇත්ත මාරම අවුල් 😭🥺.
අනේ අපේ මල්ලි අඩනවා ජෝන් නෑ කියලා 😂😂😂😂man sarannara බුදු සරණයි
විඩියෝ එක මාරම ලස්සනයි අයියේ....ජෝන් තමයි සුපිරි....❤❤❤
Oyage camping tharam kagewath set na aiye 🤩❤️
ඔයාලා ඇත්තටම හරිම වාසනාවත්තයි. අපිට මෙහෙම කරන්නෙ බෑනේ. කන්ද නගින්න පිනට තියෙන්නෙ ඕන.ඔයාලා සුපිරි හොඳේ ❤
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියක් තමයි ඉතින්.. 👋
වීඩියෝ එක දානකන් බලන් හිටියේ 😊
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤
Travel + cooking = මංසරන්නාNext level aiya❤️
අදත් සුපිරි ❤❤
අදත් නියමයී❤❤
මාරම ලස්සන කන්දක් 😀
Drone Shoot tika maru😍😍
ජෝන් පරිස්සමට එන්න ඇති නේද..බුදු සරණයි ජෝන්.❤❤
බලු යාලුවො තරම් හිතට දැනෙන්නෑ වෙන එක සතෙක්වත්❤️
සුපිරි අයියේ ❤ මමත් ආසයි කැම්පින් කරන්න 😊අනිවා දවසක රට වටේම යනවා 😊
Aneee John 🥺💔😭 eya kohehri hodin athi parissamin 🥺♥️ supiri aiye vlog eka parissamin aadarei 💚🍃🥺
Supiri aiyee gamana 🥺 john hodin athiiiiiiii aniwarenma ❤
Adth Niyamaii Ayyeeee ❤❤Video ek dnkan blgena htye ❤❤Keep it up Ayyaaaaaa ❤❤
Lassanama than upata denna...oyalata pin puthe....❤❤❤❤❤❤❤❤
සුපිරි වීඩියෝව...
ane bawwa anthimata hri ei kiyala hithuwe🥺 videos nam maru ayye issara idan balanne.🕊☘dawasaka john hambei aye blnn ynna❤
ඊලගට දඩුමොනරෙත් එක්ක video එකක් ඕනේ❤
Strenuous hike, yeah hydration essential, John is a character, solo hiker,,hope he returned home 🐶🐕
Aiye oya mara lassna thnvla travel karnv oya superi traveller kenek❤
Gedara nam melo deyak karala no...penawa loonu kapanne...bayen.....theruwan saranai puthe....❤❤❤❤❤
පුතේ මම ඔයා ගේ විඩියෝ බලනවා හරි ලස්සනයි අමාරුම ගමන Awala hela 😮😮😮😮
මාරම ලස්සනයී අයියේ වීඩියෝ එක ඒත් ජොන් නැතුව දුකයී 🥺🥺🍃🍃🌲❤️❤️
පිස්සුවක් තනිකරම❤❤
ඩ්‍රෝන් ෂොට් එක දකිනකොට බයත් හිතුනා.පරිස්සමෙන් ❤බුදු සරණයි ❤
Part 2 upload කරනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ ❤🔥 John පරිස්සමෙන් එන්න ඇති නේද 🥺
ඔය කන්දට එන පාර jhon මාවත කියලා නම දාමු.😘 ❤
ජොන්ට ගොඩක් ආදරෙයි😢😣😣❤
John anthimeta hitiye nethi ektnm dukay 🥺 monwa unath supiri ballek eywanm amathaka wenne ❤️❤️ , video ek lassnay
Part 2 එනකල බලන් ඉඳියෙ😍 video එක නියමයි අයියා❤️ හැබැයි jhon පව්🥺 එයා එන්නැති නේද🥺
Ane john 🥺❤️
මම ඔයාගේ ඔක්කොම වීඩියෝ බලනව ,ඒ හැම එකකින්ම මං ගොඩක් සතුටු වුනා,ඒත් මේක බැලුවෙමගදි ඉඳන් කඳුළු පුරෝගන,ජෝන් පරිස්සමෙන් එන්න,ඔයාලත් පරිස්සමෙන් ,තෙරුවන් සරණයි
Niyamai❤❤❤❤❤❤From Italy
මේකේ පලවෙනි කොටස බලද්දි මගේ ටිමියා දුවල පැනලා හොඳට හිටියා. ඒත් අද එයා හොඳටම අසනීපෙන්. අවුරුදු ගානක් අපි එක්කම හිටපු එයා දැන් ජිවත් වෙන්න ලොකු සටනක. 😓 😮
ටිමීට ඉක්මන් සුවය ලැබේවා!
ඉක්මනින් සුවය ලැබේවා ❤😢
මේ දවස් වල බල්ලන්ගෙ virus එකක් spread වෙලා.අපෙත් කුක්කා නැති වුනා 😞
නිවන්සුව ලැබෙවා😢😢
@@thebosshard1mokakda virus eka roga lakshana kiyanna puluwanda
Ikman suwa labewa patiyo❤
ජොන් ඔයා සුන්දර ආත්මයක්❤ සතර ආපයන් අතරින් තිරිසන් ආත්මයක් ලැබුනත්, මේ දක්වන්න ලෙන්ගතු කම,ආදරය. සන්සාර පුරුද්දක්මයි.❤මතු භවයක මිනිස් ආත්මයක් ලැබේවා.මේ උතුම් ධර්මය අවබෝධ වේවා.☸️ ඔබ සැමට බුදු සරණයි🙏
John ට ආදරේ අය කෝ 🥺♥️
❤
ජොන්ට දිව දැම්මා ද උබ 😂
@@pasindunawoda-gr3xj ubalage siya damma kiwwa😂
❤❤
@@mansarannaගමේ අයගෙන් අහන්න බැරි ද අයියෙ ජෝන් ආවද කියලා
Video එක end කලාට පස්සෙත් තව විනාඩියක් විතර තියෙද්දි අන්තිම තප්පරේ හරි John එයි කියල බලන් හිටියා..😪❤
බලපු vlog වලින් කැමතිම එක ඊට හේතුව (john)❤️
අන්තිම මොහොත වෙනකන් වතුර හොයනවට වඩා හෙව්වේ ජෝන්ව 🥺♥️ proves that dog is the oldest friend of man
Love from UK.🇬🇧
ඇස් වලට කදුළු ආවා අද ඒ ජෝන් නිසා. ඇත්තටම එයාව ගොඩාක් හදවතට දැනුනා. බලපු වීඩියෝ වලින් ගොඩාක් සංවේදී උන වීඩියෝ එකක්. ජෝන් ගොඩාක් පරිස්සමින් ආයෙත් ගෙදර ඒවී අනිවාර්යයෙන්ම එයාව ආරක්ෂා කරාවී මේ ස්වභාවධර්මයෙන් හැමදාටම...🐕❤️
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
වීඩියෝ එක ගොඩාක් ලස්සනයි වගේම අවසානය ගොඩාක් සංවේදී උනා...ජීවිතේ කියන්නෙ දුක සතුට හැමදෙයකම එකතුවක්.
පරිස්සමින් ඉන්න මං සරන්නා ආදරෙයි ගොඩාක් ❤
ජෝන් ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
❤️🐕❤️JOHN❤
ආදරණීය හමුවීම් තාවකාලිකයි. මතක සදාකාලිකයි . 💙🍀
එනකම් මග බලන් හිටියේ අයියේ, සත්තයි 👀❤️🌼
මගේ පලවෙනි සුරතලාගෙ නමත් ජෝන් එයා ගිය ඉරිදා අපිව දාලා යන්න ගියා තම්බ්නේල් එක දකිද්දිම මට මගේ ජෝන්ව මතක් උනේ මේ වීඩියෝ එක බලන හැම කෙනාම ජෝන්ට උතුම් වූ නිර්වාන සම්පත්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏
රිටිගල එහෙම පරන පුරාවෘත්ත තියනවනේ ඝණ කැලේ ඇතුලට යද්දි එතනදී වෙන්න තිබුණු කරදරයක් කලින් දැකලා ඒක වලක්වන්න දෙවි කෙනෙක් වෙස් අරගෙන එනවා කියලා.
මට අන්තිමට බලද්දී ඒ කතාව මතක් උනා.
ජෝන් එහෙමනේ එයාගෙන් වෙන්න තියෙන උදව්ව කරලා කිසිදෙයක් බලාපොරොත්තු නොවී යන්න ගියා.
මේක හරියට story එකක් ලියල direct කරපු video එකක් වගේ අයියේ.
අනිවාර්යයෙන subtitles දාන්න පිටරට අයටත් බලන්න.
මම හිතන්නේ අයියගෙ දැනට තියෙන ලස්සනම video එක මේක
Drone shots ටිකත් මරු.
අන්තිමට ඇඩෙන්න ආව.
ලස්සන කතාවක්❤
Attha neda
අනේ ඒම වෙන්න ඇත්තෙ කියලා හිතෙනවා 🥺❤️🩹
Wating for part 2 ❤️ ජෝන්ට මොකද වුනෙ කියලා බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන් 🌹🌹🌹
අනේ පවු ජෝන් 🥺 ඒම මගඇරෙයි කියල නම් හිතුවෙ නැ කෝම් උනත් එයා පරිස්සමෙන් එන්න ඇති ❤
නිසිතපු දෙයක් උනේ 😢
@@mansaranna 🥺ඒකනෙ
ජෝන්......😢එයාට ඔයාව කවදාවත් අමතක වෙන එකක් නෑ❤
සත්තුන්ට ගොඩාක් කරුණාව තියනවා අයියෙ 😊❤️
අම්මෝ දාපු ගමන් බැලුවා fv ❤️🩹🫶🥹😫
Hi friends .l am from lndia.❤srilanka is beautiful country ❤
Indiawe koheda bro inne
@@NethusaraNimsath galle vala😮💨
@@MalithaPerera-g3c elh😭
@@NethusaraNimsath bro
@@MalithaPerera-g3c na uba indiyawe kiuva nisa baluwe🥹
33:10 කොහොමද කියහන්කො හිතක් හදාගෙන යන්නෙ 😢💔
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අයියෙ .ජෝන්ටත් ගොඩක් ආදරෙයි ❤
මේ වීඩියෝ සීරියස් එක වැඩිපුරම බලන්න ආස හිතුනෙ ජෝන් හින්දමයි❤🥺🥺🥺🥺
අපිට නොපෙනෙන දේවල් බල්ලොන්ට පේනවා කියලා අහලා තියනවා. සමහරවිට පොඩි පොඩි සද්ද වලටත් එයාලා කලබල වෙලා වගේ බුරනවා. සමහර විට ජෝන් එලි වෙනකන් බුරන්න ඇත්තෙ ඔය දෙකෙන් එකක් නිසා. අපේ ගෙදරත් එක්කෙනෙක් ඉන්නවා. සමහර දාට ගොඩක් වෙලා එක දිගට බුරනවා.එලියට ගිහින් බැලුවට මුකුත් නෑ. කොහොම උනත් මචෝ හැමදේම පරිස්සමට කරපන්. මොකද මේ වගේ වීඩියෝ,ලංකාවෙ ඉඳලත් නොදැකපු තැන් තව ඉස්සරහටත් අපිට ඕන😊 ට්‍රැවල් චැනල් වලින් මගේ ෆේවරිට් මං සරන්නා, 2 solo hiker, 3 DAP❤❤,, හැබැයි මුලින්ම ලංකාවෙ කෑම්පින් වීඩියෝ බලන්න පටන් ගත්තෙ මං සරන්නා චැනල් එකෙන්. වීඩියෝ එකක් දාපු ගමන් බලනවා❤. ජයවේවා මචං
ජෝන් ඉන්නවද ආවද කියලා හොයලා බලලා අපටත් කියන්න හිත හැදෙන්න අපේ😢
ජෝන් තමයි ඩෝන් වෙන්නෙ..🤭 ඩෝන් තමයි ජෝන් වෙන්නේ..😉😉
😂
ඒක පිස්සුවක් බන් 😢❤ මිස් යූ ජෝන් ජය වේවා මන් සරන්නා පට්ට ආදරෙයි
ආයෙත් ඔයහ් ඒරියා එකෙන් යද්දි ජෝන්ව බලන්න යන්න එයාව බලලා එයාට ආස කෑමක් දීලා ටිකක් හුරතක් කරලා එන්න... එයාට හැමදාම මතක තියේ ඔයාලට... එයත් ඔයාලව හොයන්න ඇති....❤️ ඒ වීඩියෝ එක අපිට දාන්න අනිවාර්‍යෙන්
අපි හැමොගෙම ජීවිත වල කෙටි කාලෙකට ,සමහර කාල වල දී ජෝන් වගේ ලස්සන මතක ඉතිරි කරලා අයේ කවදාවත් හමු නොවී යන්න එන චරිත කොච්චර නම් ඉන්නවද...උබේ ජීවිතේ ලස්සනම මතකයක් වෙයි ජොන් අනිවාරෙන්..පුලුවන් උනොත් ආයේ දවසක ජෝන් හොයන් යන්න..වීඩියෝ එකකුත් තිබ්බොත් මේ කතාව තව ලස්සන වෙයි මචන්..❤
Part 1 වගේම part 2 එකත් නියමයි. අනිවාර්යයෙන්ම ජෝන් ආපසු එනවා. එයාට ඉව තියෙනවානේ.
වීඩියෝ එක සුපිරි අයියා.. හැබැයි අන්තිමට මාර දුකයි ජෝන් ආපු නැති එකට. මමත් ඔයාලත් එක්ක ගියා වගේ Feeling එකක් දැනුනේ.😓❤
ඒ වීඩියෝ එක පුරාවටම මොකක්ද අමුතු ලස්සනක් තිබ්බා..ගොඩක් ආසාවකින් බැලුවා..John තමා ඒකට ප්‍රධානම හේතුව..ජෝන් පරිස්සමෙන් එන්න ඇති කියල හිතනවා...ලස්සන Camping එකක්..ඊලග Video එක එනකන් බලන් ඉන්නවා අය්යේ .❤🍃
ජෝන් නිසා තමයි මේ වීඩියෝ දෙකම ලස්සන වුනේ😢 ❤
බල්ල හොදින් කියල බොරුවට හරි හිත හදාගන්න මන් සරන්න 😢😢❤❤❤
හරිම ලස්සනයි මේ විඩියො එක මේ පුතාල හරිම ලෙන්ගතුයි.සතුන්ට ,සොබාදහම ට ආදරණිය ඔබලාව දෙවියන් ආරාක්ශා කරත්වා !🙏
ගමන පටන් ගත්තා වගේම ජෝන් ඔයාලත් එක්කම ගමන ඉවර කරයි කියලා බලන් හිටියේ🙁❤
අම්මෝ දවස් ගනක් බලන් හිටපු විඩීයෝ එකක්❤❤. john ගැන හිතනකොට මාරම දුකයි 😢😢😭.
අන්තිම මොහොතෙ හරි ජෝන් එයි කියලා හිතුවෙ 😫❤️
ඔව්😢
Part 1 part 2 niyamai🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ oyalata mage pnnuwa john niyamai
A/L නිසා ටිකක් විතර stress, ඒක නැති කරගන්නේ ඔයාගේ vlogs බලලා! 🥰❤
මමත්😮❤
බල්ලා තමා මිනිසගේ හොදම යාලුවා 😘😘😘
ඒත් ඔය එන්න ඇත්තේ කන්ද භාර දෙවියෝ එවන්න ඇත්තේ අයියාගේ ආරක්ෂාවට
ඒ නිදහස මනසට දැනෙන කිසිම දේකිම් මිල කරන්න බෑ ඒක. Wow so beautiful superb❤❤❤❤❤❤ brother
lassani video eka aiye.eth anthimatanm dukai john nathinisa anthimatama ei kiyali hithuwe.❤❤❤❤❤
කහ කුරුල්ලෙක් 😁💛💛 අනේ ජෝන්🥺🥺
ඔයා හරි sensitive..මටත් ඔයාට වගේමයි අයියෙ...ඔය වගේ උනාම හරි අමාරුයි හිතට 😓
අන්තිම මොහොතේ හරි ජෝන් ඒ කියලා අපි බලාගෙන හිටියා...😢😢😢
පස්සෙ හරි ජෝන් ආවද කියලා හොයලා බලන්න පුළුවන් නම් ලොකු දෙයක් එහෙම බලලා අපිටත් වීඩියෝ එකක් දාන්න අර මඟදි හම්බවෙච්ච අයියගෙන් විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි ජෝන් ගැන.
ඇත්තටම ඒ තැන මාරම ලස්සනයි ගිය තැන් වලින් අමුතු හැගිමක් මෙ විඩියෝ එකින් ජෝන් ගැන නම් 😢❤ ආයෙත් දවසක අනිවාර්යයෙන් ජොන් හම්බ වෙයි මල්ලිට
දානකම් බලන් හිටපු ලස්සන වීඩියෝ එකක් thanks man saranno❤😚
ජෝන් ඔයා හින්දා Video එකේ අන්තිම ටික බැලුවෙ හරි දුකෙන් 🥺❤️
Vlog එක නම් පට්ට. අව්ලකට තියෙන්නෙ අයියලත් එක්කම ජෝනා ආපු නැති එක 🤧
අනේ ජෝන්...❤❤❤
Part 2 enakn blanna hitiyee🔥🌝adareyiii mnsaranna❤🔥
අයියේ ඔයාට ජෝනවත්, ජෝනට ඔයාවත් අනිවාර්යයෙන්ම දවසක හමුවෙයි ❤🍃💫
Aiye oyage video okkoma wage baluwa marama lassani, aye lokanthe yana ekak wage video karala danna.. . Marama lassani video okkoma ❤️❤️👍
බලන් හිටපු අපිට මෙහෙම දුක හිතෙනවා නම්..මංසරන්නට කොච්චර දැනෙනවා ඇතිද ජෝන් ගැන..🥺 Part one එකේම ඉදලා ජොන් හිටිය විදිහ මතකයි..🤍 එයා කොහෙ හරි හොදින් ඇති...🤍✨️
ආසාවෙන් බලන් හිටියේ❤️❤️සුපිරි😍❤️
බර්ගර් එක පොඩි කැලි වලට කපල දුන්න නම් ඔක්කොම කන්න පුලුවන් එයාට😊
සුපිරියක් සුපිරියක් මං සරන්නා ❤
පරිස්සමෙන් ඉන්න අයියෙ❤❤
අනේ මං අසාවෙනම බලන් හිටපු වීඩියෝ එක❤
Kmp වාඩිය හරහා තුන්හිස්ගල vlog එකක් ඕනි ❤ අනිවාරෙන්
Part 2 දානකම් බලන් හිටියෙ👁️❤️ ඔයාට් ජය අයියෙ
බිබිලෙ ගල ❤❤❤😢🎉🎉🎉
Niyamai malli. John kiyanne supiri hiker kenek oya kiyanawa wage ❤❤❤❤
අපිවත් Upset කරලා අද video eka ඉවර උනේ
🥺❤
එකනම් ඇත්ත මාරම අවුල් 😭🥺.
අනේ අපේ මල්ලි අඩනවා ජෝන් නෑ කියලා 😂😂😂😂man sarannara බුදු සරණයි
විඩියෝ එක මාරම ලස්සනයි අයියේ....ජෝන් තමයි සුපිරි....❤❤❤
Oyage camping tharam kagewath set na aiye 🤩❤️
ඔයාලා ඇත්තටම හරිම වාසනාවත්තයි. අපිට මෙහෙම කරන්නෙ බෑනේ. කන්ද නගින්න පිනට තියෙන්නෙ ඕන.ඔයාලා සුපිරි හොඳේ ❤
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියක් තමයි ඉතින්.. 👋
වීඩියෝ එක දානකන් බලන් හිටියේ 😊
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤
Travel + cooking = මංසරන්නා
Next level aiya❤️
අදත් සුපිරි ❤❤
අදත් නියමයී❤❤
මාරම ලස්සන කන්දක් 😀
Drone Shoot tika maru😍😍
ජෝන් පරිස්සමට එන්න ඇති නේද..බුදු සරණයි ජෝන්.❤❤
බලු යාලුවො තරම් හිතට දැනෙන්නෑ වෙන එක සතෙක්වත්❤️
සුපිරි අයියේ ❤ මමත් ආසයි කැම්පින් කරන්න 😊අනිවා දවසක රට වටේම යනවා 😊
Aneee John 🥺💔😭 eya kohehri hodin athi parissamin 🥺♥️ supiri aiye vlog eka parissamin aadarei 💚🍃🥺
Supiri aiyee gamana 🥺 john hodin athiiiiiiii aniwarenma ❤
Adth Niyamaii Ayyeeee ❤❤
Video ek dnkan blgena htye ❤❤
Keep it up Ayyaaaaaa ❤❤
Lassanama than upata denna...oyalata pin puthe....❤❤❤❤❤❤❤❤
සුපිරි වීඩියෝව...
ane bawwa anthimata hri ei kiyala hithuwe🥺 videos nam maru ayye issara idan balanne.🕊☘
dawasaka john hambei aye blnn ynna❤
ඊලගට දඩුමොනරෙත් එක්ක video එකක් ඕනේ❤
Strenuous hike, yeah hydration essential, John is a character, solo hiker,,hope he returned home 🐶🐕
Aiye oya mara lassna thnvla travel karnv oya superi traveller kenek❤
Gedara nam melo deyak karala no...penawa loonu kapanne...bayen.....theruwan saranai puthe....❤❤❤❤❤
පුතේ මම ඔයා ගේ විඩියෝ බලනවා හරි ලස්සනයි අමාරුම ගමන Awala hela
😮😮😮😮