Champion Stars Unlimited | Episode 331 | 04th May 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • Champion Stars Unlimited | Episode 331 | 04th May 2024 | TV Derana
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 230

  • @user-rq5zy9iu6y
    @user-rq5zy9iu6y หลายเดือนก่อน +38

    දෙවෙණියට තේරුනු අවුරුදු කුමාරි ලස්සනයි ❤❤

  • @shehan_Wikramarachchi
    @shehan_Wikramarachchi หลายเดือนก่อน +121

    Thank you for derana to invite us & All your beautiful comments ❤️😍

  • @thichistyle
    @thichistyle หลายเดือนก่อน +31

    රත්නපුරේ මල්ලිගේ කටහඩ හරිම ලස්සනයි

  • @chamothsadanuwan4199
    @chamothsadanuwan4199 หลายเดือนก่อน +35

    මන් නන් කැමතිම ලස්සනම අවුරුදු කුමාරි පියුමි ❤

  • @ManjuNilantha
    @ManjuNilantha 28 วันที่ผ่านมา +22

    අර තමන්ගේ කෙල්ල ගැන කියාගන්ඩ බැරි අවුරුදු කුමාරයාට කොන්ද පණ නැති එකෙක් සම්බන්ධයක් තියෙනවා නම් තියෙනවා නැත්තං නෑ ඒ කෙල්ල පව් යකෝ

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u 27 วันที่ผ่านมา +13

    මට නම් ලස්සන තුන් වෙනි අවරුදු කුමාරි.... හරි අහිංසකයි...

  • @Nike246habsvwjjnebnskkannwjjs
    @Nike246habsvwjjnebnskkannwjjs หลายเดือนก่อน +46

    කවුද මේ 1st boy.මෙලෝ රහක් නෑ.3rd boy තමා handsome.උගෙ හිනාවත් ලස්සනයි.2nd උන girl lassanai.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 หลายเดือนก่อน +1

      3rd eke ehema handsome magulak ne , gihin balapn , meeka tikak hodata peenava

    • @sib1212
      @sib1212 29 วันที่ผ่านมา

      Palayan huttiye yanna ube as penne ne😂 1st boy handsome, 1st girluth beautiful anik un ecchra hoda ne😂

  • @dishari197
    @dishari197 29 วันที่ผ่านมา +17

    අපෝ මේ අවුරුදු කුමාරයටනම් හරියන එකක් නැහැ. කුමාරයෙක් කියන්නෙ ඔහොම අයටද 😒😒. හරිගියාම තමන්ගෙ කෙල්ලව අමතක කරල එයාව මෙතනදි ලැජ්ජ කරනව කියන්නෙ, ඒ කෙල්ල පව් නැහැ දැන් හරි දැනගත්තනෙ මහලොකු කුමාරයගෙ හැටි 😏. හරිම ලැජ්ජයි. අනිත් අයනම් හොදයි ලස්සනයි 😍😍..

  • @danushinethmi2355
    @danushinethmi2355 หลายเดือนก่อน +12

    2nd place and 3rd place...boys are very handsome❤️😍

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +37

    පියූ නම් පූජනී අක්කා ම අප්පා එයා හරි ලස්සනයි ❤

  • @user-uo5nd3ye8c
    @user-uo5nd3ye8c หลายเดือนก่อน +16

    තෙවන ස්තානය ගත්තු ගැනු ලමයගෙ හිනාව 😪 මටත් ඔනෙ එවගෙ කියුට් බබෙක්❤

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 หลายเดือนก่อน +13

    හරිම සතුටුයි දැරණියගල දෝණි කෙනෙක් මගේ ගම් පලාතේ ❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි පුතා අම්මෝ මේ පේෂල කියන කතා 🤣🤣🤣🤣🤣🤣 ආදරෙයි සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @dorinjayalatha1925
      @dorinjayalatha1925 หลายเดือนก่อน +3

      ඔවි නේද දුල්ෂානි අපේ ගමෙි අපේ ගෙට උඩ ඉන්නෙ හරි අහින්සක දරුවෙක් ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @michalrossow5070
    @michalrossow5070 หลายเดือนก่อน +20

    dulshani kiyana girl tama godakma professional..aniwaryen main character ekk kranna puluwan drama ekak denna ooni

  • @thamarathamara7618
    @thamarathamara7618 หลายเดือนก่อน +21

    නියමයි ලස්සනයි ...පේෂල තමයි හරියටම කරන්නේ .නියමයි 👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @malanimalani4034
      @malanimalani4034 หลายเดือนก่อน

      පේෂල පුතා ඔයා නියමයි වෙන්ඩ නලුවව අනාතම කලා හොදමවැඩේ ඔය වාගෙ මුල අමතක කරන වුන්ට ඔහොමම තමා වෙන්න ඕන

  • @udhenirenuka7038
    @udhenirenuka7038 หลายเดือนก่อน +14

    අපෙ පැත්තෙ නංගි කෙනෙක් හරිම සතුටුයි නවලපිටිය කිවාම

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej หลายเดือนก่อน +9

    අවුරැදු කුමරැ කුමරියන් හැමෝටම ඉදිරි අනාගතය සුබ වෙවා ❤❤❤❤❤බුදුසරනයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน +13

    මෙච්චර අසාවෙන් බල්ලුවේ පිට රට ඉන්න අපි. ඒත් එපා උනා ඩාන්ස් 2බලන්න බැහැ අනේ මන්දා cyprus❤️

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +14

    සිහින දෙව්දුවේ - ඔබට තුන් ලොවේ ❤
    ඒ වොයිස් එක හරි ම ලස්සනයි ඉසුක මල්ලියෝ ❤

  • @arunasanjewa9722
    @arunasanjewa9722 หลายเดือนก่อน +25

    අපරාදේ අද මනෝජ් අයියගේ ""බර්ත්ඩේ""" එක මීස් උනා🙉🙉🙉🙉

    • @Hello-fg4so
      @Hello-fg4so 29 วันที่ผ่านมา +2

      මාත් බලන් හිටියේ bday එක ගන්න කන්

  • @deepadammika9446
    @deepadammika9446 หลายเดือนก่อน +7

    ඩාන්ස් දෙකම බලන්න නෑ අපි පිටරට ඉදන් බොහොම ආසාවෙන් බලන්නේ මේ වැඩ සටහන ඒ නිසා හැම ඩාන්ස් එකක්ම දකින්න සලස්වන එක ගොඩක් වටිනවා පිටරටවල වැඩ කරන හැමෝටම ❤❤❤❤❤❤❤

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c หลายเดือนก่อน +12

    අම්මෝ මාධව මල්ලියො.කොහොමදඒක😂😂😂 ජපන් භාෂාව ඉගෙනගමු

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 26 วันที่ผ่านมา +2

    බුදුසරණයි ඔක්කොම ලස්සනයි හැමෝටම සුභ පැතුම්

  • @sachirathnayake5815
    @sachirathnayake5815 27 วันที่ผ่านมา +6

    මේ අවුරුදු කුමාරයා කියන එකානම් නැති උනේ ඒ කෙල්ලගේ වාසනාවට..කොන්දක් නැති ,වංචාකාර උන්

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +9

    උදාර අයියගේ සිංදුව ලස්සනයි අනේ : අපේ අවුරුදු කුමරියගේ ඩාන්ස් එක නම් පට්ට ❤🎉

  • @nirunikodithuwakku6066
    @nirunikodithuwakku6066 หลายเดือนก่อน +10

    My little one @Inuka Anudisa Kodithuwakku ❤️
    I'm so proud of you 😘

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +5

    හැමදාම ජනතාව වෙනුවෙන් සතු ට ගෙන න ඔබ දෙන්න ට ස් තු ති යි සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉🎉❤

  • @prasannawarna325
    @prasannawarna325 หลายเดือนก่อน +13

    Geethma innawata wada aththenma nathi eka hodai ethakota lassanai.

  • @toyouryouth
    @toyouryouth หลายเดือนก่อน +108

    අවුරුදු කුමාරයා උන එකා මහා කොන්ද පණ නැති මිනිහෙක්නේ 😂 නිළියො ටික දැක්ක ගමන් පරණ කෙල්ලව ගණන් ගන්නෙ නැහැලු අවුරුදු කුමාරයෙක් තොරද්දී මේ වගේ දෙකටම නැති එකෙක් නැතුව හොඳ පෞරුෂයක් තියෙන හරි පිරිමියෙක් තෝරන්න එපෑ

    • @vindyadilhani1205
      @vindyadilhani1205 หลายเดือนก่อน +9

      ඒකනම් ඇත්ත 😂

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q หลายเดือนก่อน +9

      දැන් ඉන්න බහුතරක් කොල්ලෝ එහෙම තමා කොන්දක් නෑ 😂

    • @Danudesilva
      @Danudesilva หลายเดือนก่อน +4

      Ammo ow aththa 😂😂

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน

      Bahutharayak?😂😂oya baduwakne ehenam ai hama kollek ekkama inna giye?😂😂😂 Dan inna kellonam kohomath boruwa karanne salli walata witrai adare😂😂💔 godak un pirimingen pinata kaka bibi oya wage me wage cmmt dada innawa pirimige ada hoya hiya 😂😂konda pana nathi ganune wadihariyak inne 🤣🤣 ekane cmmt wala wweerayo atta jeewithe pirimingen yapenne😂😂😂​@@user-pb6fz8gv3q

    • @janithBalasooriya491
      @janithBalasooriya491 หลายเดือนก่อน +6

      මුටනන් නගිනවද කියලත් sure නෑ😂තනිකර පිරිමි බාගයක්, මුන් හොදයි ටෙලි ඩ්‍රාමා වල ගස් වටේ කැරකෙන්න🤣 1:09:34

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +6

    දුල්ෂානි අක්කිගේ සිංදුව ලස්සනයි වගේ ම අර අයියාගේ ඩාන්ස් එක සුපිරි ❤

  • @tharindunana202
    @tharindunana202 หลายเดือนก่อน +10

    නංගී මල්ලී ඩයල් අවුරුදු කුමාරයා කරලා තියෙන්නේ කොන්දක් නැති උන්. 😅😅

  • @Lakshan..
    @Lakshan.. หลายเดือนก่อน +8

    2 weniya godak lassanai

  • @user-dw8uw4fv9p
    @user-dw8uw4fv9p หลายเดือนก่อน +13

    Dulshani Maheshika ❤ Wooow So cute 🥺🥰 harima ahinsaka lassanak tiyenne

  • @chandrakanthi3162
    @chandrakanthi3162 หลายเดือนก่อน +8

    අපිත් ආසයි නැටුම් බලන්න cyprus .😢😢😢😢😢

  • @raneisujata8623
    @raneisujata8623 หลายเดือนก่อน +3

    හැමෝම ගොඩක් ලස්සනයි ❣️❣️ බුදු සරණයි 🙏🙏🙏 සියලුම දෙනාටම ❣️❣️❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💞💞💞💞💞🌸🌸🌸

  • @supuntharanga6619
    @supuntharanga6619 29 วันที่ผ่านมา +9

    කවුද බං මුංව තෝරන්නේ SMS වලින් ද.. පට්ට මොංගලයෙක් නේ අවුරුදු කුමාරයා වෙලා ඉන්නේ.. මේලෝම රහක් නෑ.. එහෙම නැත්තම් පේශලට කියාගන්න ඕනී ටික කියාගන්න ඌ support කරනවා.. කොහොම උනත් පට්ටම මෝඩ යකෙක් මූ නම්..

  • @thichistyle
    @thichistyle หลายเดือนก่อน +3

    දැන් ඉන්න ළමයි හරිම ලස්සනයි වගේම දක්ෂයි good luck හැමෝටම

  • @sithusithara-wo1ik
    @sithusithara-wo1ik หลายเดือนก่อน +14

    අපෝ අවුරුදු කුමාරයා උනාට කිසිම ගරුත්වයක් දීලා නෙවේ ජෝ අබේවික්‍රම මහතාගේ නම මතක් කලේ

  • @tharikamadushani343
    @tharikamadushani343 22 วันที่ผ่านมา +2

    3 weniyanan serious ktha krne ❤

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +5

    උදාර අයියගේ සිංදුව ❤ අපේ අවුරුදු කුමරියගේ ඩාන්ස් එක ලස්සනයි 🎉

  • @aksh589
    @aksh589 หลายเดือนก่อน +17

    සුභාට පේශල ඉස්සර try, කලා...අකමැති උන නිසා තමා පූර්නිකාගෙන් ඇහුවෙ 😂

  • @thichistyle
    @thichistyle หลายเดือนก่อน +4

    මමත් නාවලපිටියේ මැරි කළේ දැරණියගලින් 😍😍

  • @dinithiwasana9017
    @dinithiwasana9017 หลายเดือนก่อน +1

    හැමෝම ලස්සනයි හුගාක්.තනියම හිනා උන තරමක් 😂❤️තෙරුවන් සරනයි

  • @randikadilshan6215
    @randikadilshan6215 27 วันที่ผ่านมา +5

    පියුම් ලස්සනයි ❤❤️😍 සින්දුවත් ලස්සනට සින්ග් කලා ලස්සනයි 😘😘

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +7

    ඉනුක මල්ලී ❤

  • @DiwyaAnjali
    @DiwyaAnjali 28 วันที่ผ่านมา +2

    Deraniyagala ❤

  • @ayesha5134
    @ayesha5134 หลายเดือนก่อน +14

    Aurudu kumari ta wada anith girls la denna lassanai

    • @thaveesharandil2455
      @thaveesharandil2455 หลายเดือนก่อน

      Eka nm atta ❤️❤️❤️

    • @sib1212
      @sib1212 29 วันที่ผ่านมา

      Anik un dennage mona lassanakda makeup huttiyone😂😂1st place thm lassanama ube as penne ne😂

  • @thilinanipun9309
    @thilinanipun9309 หลายเดือนก่อน +13

    ඇයි අවුරුදු කුමාරිගේ නැටුම පෙන්නුවෙ නැත්තේ

  • @lakshikasewwandi3042
    @lakshikasewwandi3042 หลายเดือนก่อน +9

    සචිනි අක්කා එන්නෙ නැද්ද

  • @Udayangan...
    @Udayangan... 24 วันที่ผ่านมา +1

    දැරණියගල ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +3

    පේෂළ අයියා තමයි හරියටම කියන්නේ ❤❤❤❤

  • @romeshdilshan7419
    @romeshdilshan7419 หลายเดือนก่อน +17

    කො පුංචි තිරයේ කදුලු බිංදුව 😭😭

  • @user-we7rh3hv3k
    @user-we7rh3hv3k 26 วันที่ผ่านมา +1

    💕💗 Wow Deraniyagala girl

  • @navodyanethmini7214
    @navodyanethmini7214 21 วันที่ผ่านมา +1

    2 nd වෙච්ච බෝයි එක තැනක පේශලට අංකල් කියනව නේද යකෝ😂

  • @raneisujata8623
    @raneisujata8623 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❣️❣️ ගොඩක් ❤️❤️❤️ නියමයි නියමයි 💯💯💯💯💯💘💘💘💘💘🌷🌷🌷💕💕💕💕💞💞💞💞💯🌸🌸🌸🌸🌸🌸✌✌✌✌💃💃💃💃💃💃

  • @KasunSuranjaya
    @KasunSuranjaya หลายเดือนก่อน +4

    ආතල් 😂

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 หลายเดือนก่อน +15

    Poojani wagemai ara girl 🙂

  • @prasannawarna325
    @prasannawarna325 หลายเดือนก่อน +7

    Aurudu kumarayo ubata kawadawath naluwek wenda ba mn ada kiyanne. Mula amathaka karala kellewa Oya ganata danawanam anith kello dakkama ubata adare karana kellawa amathaka karanawanam ubatath waradinawa kollo. Math kollek eth aththa kathawa kiwe

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u หลายเดือนก่อน +6

    පේෂල... ඔයා නිසා අපි හිනාවෙලා මැරෙන්න බැරි නැ 😅😅😅

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u หลายเดือนก่อน +3

    උඩැක්කිය අද නැ... සිදුවක් යනකොටම උඩ දදා නටන්න....

  • @sugandiponseka1843
    @sugandiponseka1843 27 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි සුපිරි ❤❤❤❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 หลายเดือนก่อน +7

    අනේ සේරම දෙවැනි ඉණිමටයි සංගීතයටයි ගෙන්න එපා තව තව නව කතා ටිකක් ලියලා ඒවට ඉදිරිපත් කරන්න දෙවැනි ඉනිමයි සංගිතෙයි ඉවර කරන්න අප්පා

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x หลายเดือนก่อน +1

    Watukam.karuwan.wenuwen.hada.neguwata.obata.jayawewa.🙏❤️❤️❤️❤️

  • @kanthimuthukuda
    @kanthimuthukuda หลายเดือนก่อน +6

    PESHALA ❤❤❤

  • @user-vp5fc5se3t
    @user-vp5fc5se3t หลายเดือนก่อน +7

    පේෂල ඔච්චරයි ළමයි අසරණ කරන්න එපා තව එක්කෙනෙකුට කතා කරන්න බෑ ඔයාම ඔක්කොම කියනවා

  • @gunap7326
    @gunap7326 หลายเดือนก่อน +3

    සමහර දර්ශන කපලා. යුටියුබ් දානවනම් සම්පුර්ණව දාන්න. වංචාවක් කියලයි හිතෙන්නේ හෙතුවවත් නොකියන නිසා. සුභා අක්කාගේ ප්‍රශ්නය පේශලට මාධවට මතක් වුනේ නැහැ. මිට කලින් තරඟ ගැන සියලු දෙනාගෙන් අහන්න තිබුනා. සියලු දෙනා නියමයි.

  • @Viduvimansa7890
    @Viduvimansa7890 หลายเดือนก่อน +10

    අවුරුදු කුමාරයා උන කොල්ලා ඇයි එහෙම 🙂
    කෙලින් උත්තර දෙන්නෙත් නැ .
    අනික මේක බලද්දි ඒ කෙල්ලට මොනව හිතෙන්න ඇත්ද🙂

  • @harshaniharshani2294
    @harshaniharshani2294 หลายเดือนก่อน +4

    Piumi nangi oyge idiri wada katayuthu sarthaka wenna kiyala hadawathinma suba pathanawa❤❤❤

  • @malanimalani4034
    @malanimalani4034 หลายเดือนก่อน +9

    පලවෙනිය අනේ මන්ද අන්තීමයගෙ ඉදන් බැලුවන තමා හරි

    • @manjushaa2451
      @manjushaa2451 หลายเดือนก่อน

      හ්ම්ම් sing කළා අන්තිමයි එයා

  • @user-zd3ge1ej3o
    @user-zd3ge1ej3o หลายเดือนก่อน +6

    ගොඩක් පාලුයි ගී අක්කි නැතුව..ලබන සතියේ එන්න..

  • @thaveesharandil2455
    @thaveesharandil2455 หลายเดือนก่อน +7

    Piumi akki pujijani akki wagemai, godk cute ❤️❤️❤️

  • @fhghi-lp4wc
    @fhghi-lp4wc หลายเดือนก่อน +6

    Centigradz ලව ගේන්න

  • @lakmalavishka9116
    @lakmalavishka9116 หลายเดือนก่อน +7

    සචිනිව ගේන්නැද්ද දැන්ම

  • @basnayakebmg7699
    @basnayakebmg7699 หลายเดือนก่อน

    Maru team eka. Kollanta kellanta jaya weva...!!!🙏💖🎊

  • @rukshankavinda8231
    @rukshankavinda8231 หลายเดือนก่อน +26

    වස්තිලාව ගෙන්නනවට කැමති අය කෝ 😾❤️

    • @fildon_X
      @fildon_X หลายเดือนก่อน +3

      bln idpn 😂😂🤣🤣🤣🤣

    • @CerebralChuckles
      @CerebralChuckles หลายเดือนก่อน

      api nam kemathi naha psycho karayo genawata.

    • @Shanuvi_Ap
      @Shanuvi_Ap หลายเดือนก่อน

      😂😂😂😂

  • @keshalakolonne92
    @keshalakolonne92 หลายเดือนก่อน +1

    💐💐❤❤

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c หลายเดือนก่อน +2

    ඔන්න පහනත් ඉවර😂😂😂😂😂😂

  • @s.aperera2558
    @s.aperera2558 หลายเดือนก่อน +7

    ලස්සන රුමත් ගැහැණු ළමයින් නම් ඉතින් මාෂව තමා 😂😂😂

  • @crazypage1218
    @crazypage1218 หลายเดือนก่อน +1

    ශෙහාන් තමයි superb❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 หลายเดือนก่อน

    Niyamai ❤

  • @Sandadiary
    @Sandadiary 25 วันที่ผ่านมา +1

    Dulshani best❤

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน +1

    අය්යෝ 😅😅😅සුභා 😮😮😮😮 මුං ටික අැංඳුවා😂😂😂😂😂😂 පේෂල😅😅😅😅

  • @THASH021
    @THASH021 หลายเดือนก่อน +2

    Ai vishnit aswaha wadiy kiyld eyge dance ek cut krl thiyenne 💗

  • @rohiniekumari6975
    @rohiniekumari6975 หลายเดือนก่อน

    Niyamai ane api rata idala balanne harima satutak labanawa bs oyalata

  • @NSM402
    @NSM402 หลายเดือนก่อน +6

    Aurudu kumarayata kisima personality ekak naha 😅😅 alu gasa damala danna one mulin 😅😅

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf หลายเดือนก่อน +16

    අද ගීත්මා නැතේ ඇයි❤❤

  • @dinushakrishanthi495
    @dinushakrishanthi495 หลายเดือนก่อน

    ❤❤

  • @user-je3nw9zj4u
    @user-je3nw9zj4u 29 วันที่ผ่านมา +2

    මාදවය.. පේෂල මොකක් හරි කිව්වම ඒක අල්ලගෙන ඒක දිගේ පැන පැන දිදී යනවා..

  • @mirashagamage8217
    @mirashagamage8217 วันที่ผ่านมา

    Me dwse thamai hondama program eka😍👍

  • @dinushasewwandi5114
    @dinushasewwandi5114 หลายเดือนก่อน +1

    Shehan malli ❤️👍👌

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 29 วันที่ผ่านมา +4

    ජෝ නෙමෙයි අවුරුදු කුමාරයො ජෝ අබෙිවිකුම මහතා කියනවා,වැඩිහිටියන්ට කතා කරන්න පුරැදුවෙනවා ඉස්සෙල්ලම,

  • @achiiachii6183
    @achiiachii6183 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilhara7237
    @dilhara7237 หลายเดือนก่อน +1

    Please upload the dance of awrudu kumari

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 หลายเดือนก่อน

    Ammooo peshala 😂

  • @niroshagunarathne990
    @niroshagunarathne990 26 วันที่ผ่านมา

    Congratulations all❤

  • @manjushaa2451
    @manjushaa2451 หลายเดือนก่อน +1

    😄😄😄😄👍👍👍👍

  • @gardegebanduni3267
    @gardegebanduni3267 29 วันที่ผ่านมา

    Allow dannam lassanai good luck

  • @sandaru_Rashmika
    @sandaru_Rashmika หลายเดือนก่อน +2

    like 100k oni yaluwanee

  • @InnocentForestBridge-qg5tz
    @InnocentForestBridge-qg5tz หลายเดือนก่อน +4

    Ane den සචිනි akkawa gennannakooo

  • @user-rq5rq5sp4y
    @user-rq5rq5sp4y หลายเดือนก่อน +2

    හැමෝම ලස්සනයි ❤

  • @niroshanirathmalgoda1427
    @niroshanirathmalgoda1427 27 วันที่ผ่านมา +1

    Piyumi lasnii 😩❤