Sangeethe | Episode 499 19th March 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 588

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +808

    මලිතයා හිනා වෙද්දි 😍😍😍😍😍.. එ් හිනාව කතා කරන විදිය ලස්සනයි... මලිතයට කැමති කව්ද
    👇

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +93

    මහි,අසෙනි,මලිත ඉද්දි කතාව හරිම ආශාවේන් බලන්නේ,,,මලිතගේ හිනවා කතාව ලස්සනයි,,,මහිට කවද්ද හොදවේන්නේ,,,දැන්,සතියක් හිටියනේ,,,❤❤❤

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +292

    අසේනි -: මැණික නිදිද
    මලිතයා -: නෑ රත්තරන්
    😂😂😂😂😂😂😂

    • @pamalkachathurani884
      @pamalkachathurani884 3 ปีที่แล้ว +6

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😂😂😂😂😂😂😂😂😂😂😂

    • @jeewadilrukshi8583
      @jeewadilrukshi8583 3 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @hansikasanjeewani2004
      @hansikasanjeewani2004 3 ปีที่แล้ว +4

      Ekanam maru😂

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +29

    අදත් ලස්සනයි කතාව
    බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕♥️♥️♥️

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 3 ปีที่แล้ว +68

    මැනික නීදිද..❤️. අනේ නැ රත්තරං...😁😁😁😁😁😁😁

  • @thimaya7613
    @thimaya7613 3 ปีที่แล้ว +321

    මහි +අසෙනි .................
    රශ්මී + පොලා ....................

  • @malanihemalatha754
    @malanihemalatha754 3 ปีที่แล้ว +262

    ලංඩන් නංගී කලනව අන්දනවා හොඳට හොද වැඩෙි ඔය කලනයට අර මහිලාට කරන දේවල් වලට තමයි ඔය.

  • @netmisansala4821
    @netmisansala4821 3 ปีที่แล้ว +98

    කලනයාට හොද වැඩෙි තුෂාරි ලස්සනට දත ගලවනවා 👌 👌 👌 නියමයි

  • @Dhara19
    @Dhara19 3 ปีที่แล้ว +76

    කලනගෙ ලන්ඩන් කුමාරිට වඩා අසෙනි ලස්සනයි 🥰 කලන ලන්ඩන් කුමාරිට වඩා ලස්සන කෙල්ලෝ දැකලා නෑලු 🤣🔫

    • @lilybabe9936
      @lilybabe9936 3 ปีที่แล้ว +2

      ai ara mal miss wa dakke boru kiyanne me kalana

  • @hushijf
    @hushijf 3 ปีที่แล้ว +80

    මලිතගේ විහිලු නම් මරු අප්පා...😅😂🤣

    • @kapparageindrani2948
      @kapparageindrani2948 3 ปีที่แล้ว +1

      Ou ane eya hari shoi ane.💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @shehanihimasha1165
    @shehanihimasha1165 3 ปีที่แล้ว +236

    අනේ මලිතයා ඔයා හැම වෙලාවෙම අසේනි ගන්න කෝල් answer කරන්න එපා බන්. අසීනිගේ ආදරණීය වචන අහන්න මහීටත් අවස්ථාවක් දීපන් බන්. 😂😂😂

  • @sumalichathurika73
    @sumalichathurika73 3 ปีที่แล้ว +40

    මහි අසිනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeenade2095
    @nadeenade2095 3 ปีที่แล้ว +65

    ඉතිං දීපං ෆෝන් ☝ ❤️❤️
    අසෙනි ❤️❤️ මහී❤️❤️

  • @hushijf
    @hushijf 3 ปีที่แล้ว +41

    සෙනුරි ගොන් ගහක්... අයෙත් අහුවෙයි වගේ රෝකියට....

  • @chameechanel9449
    @chameechanel9449 3 ปีที่แล้ว +36

    දැන් මල් මිස්ගෙ බිස්නස් කඩා වැටිලද නැත්තන් මහීව මිස් අතරල දාලද කෝ ඒ චරිත නෑනෙ 🤔🤔

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +33

    අසේනි.මහිටකතා.කරන.වා.හරිම.ලස්සනයි.❤️❤️❤️

  • @shalendrihansi1355
    @shalendrihansi1355 3 ปีที่แล้ว +106

    අනේ මලිතයා හැම වෙලේම phone එක answer කරන්න එපා අනේ 😂 මහීටත් අවස්ථාවක් දෙන්න ඉතින් අසේනිට කියලා මැණික නිදිද කියලා අහගන්න ❤❤😘😘😘😂😂❤❤😘😘

  • @rasikakumuduni8269
    @rasikakumuduni8269 3 ปีที่แล้ว +368

    කලණ පාඩමක් ඉගෙන ගන්නේ එ කෙල්ලගෙන් තමා.....සෙනූරී ආපහූ රෝකීට රැවටෙයි වගේ....

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +3

      Ehema hari kamak na. Polatai rashmitai paduwe inna dila.

    • @rasikakumuduni8269
      @rasikakumuduni8269 3 ปีที่แล้ว

      @@KumariKumari-id6zz eka nam aththa.nathnam apahu senuri bera ganna pola yai

    • @nadeekamemamali8043
      @nadeekamemamali8043 3 ปีที่แล้ว +1

      Hmmm

    • @nadeekamemamali8043
      @nadeekamemamali8043 3 ปีที่แล้ว +3

      මහිට අදරේ කවුද😉😉😉😉

    • @tharundibulathsinhala196
      @tharundibulathsinhala196 3 ปีที่แล้ว +1

      ඕකිට හොද වැඩේ අර පාඩුවෙ ඉන්න පොලාට ඉන්න දෙන්නෙත් නෑනෙ 😂😂

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +275

    අසේනි මහී නම් මරු😍😍😍😍😍

  • @chandrikaliyanage5141
    @chandrikaliyanage5141 3 ปีที่แล้ว +29

    අසේනී මහී නම් මරු

  • @Tresh_1128
    @Tresh_1128 3 ปีที่แล้ว +278

    කලන නම් අහුවෙලා තියෙන්නේ අර ගොං තුෂාරිට. කලනගෙ පව් = තුෂාරි 😂💔👋

    • @hybepleaselettaerapincyphe8204
      @hybepleaselettaerapincyphe8204 3 ปีที่แล้ว +6

      Mona unath e girl Kalanava shok ekata andanava!!😂😂

    • @Tresh_1128
      @Tresh_1128 3 ปีที่แล้ว +1

      @@hybepleaselettaerapincyphe8204 Hi ARMY Borahae 💜️

    • @amashanethmini4676
      @amashanethmini4676 3 ปีที่แล้ว +1

      🤣🤣

    • @nilanthi22nila93
      @nilanthi22nila93 3 ปีที่แล้ว

      ඔය ගොන් කලනට ඔහෝම තමයි වෙන්න ඕනි

    • @kadeeja_uzman8451
      @kadeeja_uzman8451 3 ปีที่แล้ว

      @@Tresh_1128 hii army

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 3 ปีที่แล้ว +162

    තුෂාරී කලනයගේ මොලෙත් එක්ක හූරන් කයි වගේ😂😂😂😂

    • @kapila4562
      @kapila4562 3 ปีที่แล้ว +1

      නියමයිනෙ

    • @sithuminaegodaarachchi1789
      @sithuminaegodaarachchi1789 3 ปีที่แล้ว +3

      @@kapila4562 අනිවා😂😂

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 3 ปีที่แล้ว +3

      කලනයාට.මහන්තත්කමට.හොදම.වැඩෙි

  • @thimaya7613
    @thimaya7613 3 ปีที่แล้ว +139

    මහිට ලස්සන nurs කෙනෙක් ඉන්නවාලූ 🤭🤭 ඒක නිසා hospitle එකෙන් යන්න බෑලූ 😁😁😁

    • @toyotaprado2549
      @toyotaprado2549 3 ปีที่แล้ว +1

      ඉතිං අපිට පුකද😂😂

  • @champikakumari7088
    @champikakumari7088 3 ปีที่แล้ว +76

    අනෙ අසෙනි❤️මහි කොටස් ටිකක් දිගට දෙන්නකෝ

  • @pramudisulakshana163
    @pramudisulakshana163 3 ปีที่แล้ว +7

    ලස්සනයි 💜️❤️💚

  • @ranifrando4544
    @ranifrando4544 3 ปีที่แล้ว +18

    මහි මලිත මරු 👍 👍 ❤️
    ලස්සනයි අදත් ❤️ ❤️

  • @thimaya7613
    @thimaya7613 3 ปีที่แล้ว +180

    අනේ මහි අසෙනි call එකෙන් හරි ඉන්න කොටස් හැමදාම දාන්නකෝ

    • @tnuwan928
      @tnuwan928 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @methumlakvindu481
      @methumlakvindu481 3 ปีที่แล้ว

      Oyaga no aka danako apai hama valama call aka imu

    • @chamindakumara9506
      @chamindakumara9506 3 ปีที่แล้ว

      එහෙමද ආස...😋😋😋 උඹටත් ඔනෙනැති පකක් නෑ

  • @divishalani9483
    @divishalani9483 3 ปีที่แล้ว +23

    මහී❤ අසෙනි මරු අනෙ ❤❤❤❤❤❤

  • @a.chandaniwijegunarathna3442
    @a.chandaniwijegunarathna3442 3 ปีที่แล้ว +52

    අර දෙවනි ඉනිමේ අක්ෂා වගේ කතා කරන්නේ තුෂාරි 😁😁😂

    • @ramayabasnayake4987
      @ramayabasnayake4987 3 ปีที่แล้ว +4

      Siraawata.eyaatath hadiyaawak nane.kollonge kare balen ne ellenne.

    • @a.chandaniwijegunarathna3442
      @a.chandaniwijegunarathna3442 3 ปีที่แล้ว

      @@ramayabasnayake4987 ඒක නම් ඇත්ත 😁😁

    • @thisarihansani6199
      @thisarihansani6199 3 ปีที่แล้ว +1

      @@ramayabasnayake4987 ow eki meki dennama ekai😒😒 ......habai kalanata nam hoda wade🤣🤣.... arahe lihini pau😔😔.... ane manda ithin....💔💔

    • @TK-fr7vu
      @TK-fr7vu 3 ปีที่แล้ว +1

      @@thisarihansani6199 matath pennanna ba anee 😡😡😕

    • @thisarihansani6199
      @thisarihansani6199 3 ปีที่แล้ว +3

      @@TK-fr7vu matath peenna baha maha theudichchiyak 😡😡aksha....

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +74

    කලණගෙ කෙල්ල කතා කරද්දී ටකරමකට ගහනවා වගෙ සද්දෙ 😳

  • @dammikacooray2468
    @dammikacooray2468 3 ปีที่แล้ว +46

    රෝකි ලස්සන කරාබු ව ක්‌ දාලා ලස්සනයි. Ai සාරියක් ඇන්දේ නැත්තේ.👌

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +323

    සෙනුරි හොද වැඩේ කියන අය කෝ..❤️😍😂

    • @tharindubandara4956
      @tharindubandara4956 3 ปีที่แล้ว +1

      පොලා දෙනවා රිදෙන්න වදන් 😂😂

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 3 ปีที่แล้ว +60

    සෙනුරි එකම ඇදුම ඇදන් පාරේ ඇවිද අැවිද වෙන්නැති ඉන්නෙ මුලු දවසම.. මොන කතාද අප්පා මේ....

    • @nimeshadinushi4022
      @nimeshadinushi4022 3 ปีที่แล้ว +2

      Ammo ou ekama aduma nam beriye ekama thenane avidinne

    • @dharaneedharmasena2349
      @dharaneedharmasena2349 3 ปีที่แล้ว +1

      Oww...mulu kathawema inna okkoma ethana awidina eka thamai karanne..hama gedarama sale putu 3k...eke idagena katha kara kara innawa...

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +1

      Ediri tkk sihiyen hitiyoth hodai😂

    • @tharindubandara4956
      @tharindubandara4956 3 ปีที่แล้ว

      ඔක්කොටම වඩා ලස්සනයි ඔයා රෝසපාට සාරියට මුන් ඔක්කොම කැලේ ඔයා මේ ඩ්‍රාමා එකට ආවානම් පැටියො 😍😍

  • @thimaya7613
    @thimaya7613 3 ปีที่แล้ว +71

    හෙලෝ .. මැනික නිදිද ....ඔව් රත්තරං .........

  • @oshadimendis7420
    @oshadimendis7420 3 ปีที่แล้ว +30

    Shriyantha mendis and Douglas ransinghe superb acting, great artists ❤

  • @sanulovenuwaa7472
    @sanulovenuwaa7472 3 ปีที่แล้ว +74

    👨‍Nurse කෙනෙක් ඉන්නවා ලස්සන...
    👩‍ම්ම්ම්ම්...හා එහෙමද මහත්තයෝ..❤️❤️❤️

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 ปีที่แล้ว +91

    හොඳට බලන්න සෙනුරි පොලා එක්ක කතාකරනකොට ආවෙත් ඒ පැත්තෙන් , රොකිය එක්ක කතාකරද්දි ආවෙත් ඒ පැත්තෙන්මයි , එකම ඇදුමෙන් එකම දවසෙ. ,අනික කලින් ගිය පැත්තටමයි ආයිමත් ගියේ 😂😂😂😂

  • @erandi29
    @erandi29 3 ปีที่แล้ว +10

    Asini mahi marayi e adare hari lassanayi

  • @slcreation18530
    @slcreation18530 3 ปีที่แล้ว +72

    අරකි කලණය⁣ට රෙද්ද දෙනවා විතරයි මූ කපලා ඇඳලා හැඩත් බලනවා🐐🐂😂😂😂😂

  • @tharukatharuka1971
    @tharukatharuka1971 3 ปีที่แล้ว +25

    පොලා&රශ්මි❤❤❤❤

  • @tharukatharuka1971
    @tharukatharuka1971 3 ปีที่แล้ว +36

    මහී&අසෙනි❤❤❤

  • @manushiuththara9356
    @manushiuththara9356 3 ปีที่แล้ว +80

    මලිත මේ අසිනි ගන්න calls හැම වෙලේම answer කරන්න එපා බං

  • @kmnwithana2593
    @kmnwithana2593 3 ปีที่แล้ว +33

    සෙනුරිට වෙන bag එකක් අරන් දෙන්නකෝ එදිරි...ඕකම එල්ලන් ගිහින් එපා වෙලා ඇති

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +78

    අද මලිත්තයාට බැනලා හැමෝම ...😄 කෝල් ආන්සර් කරන්න එපා මලිත්තයා 😁😁🔫

  • @supermajayamali1955
    @supermajayamali1955 3 ปีที่แล้ว +109

    අනේ හෙමදාම අසෙනි ගන්න කොල් මලිත නෙ ආන්සර් කරන්නේ 😥

  • @Nranathungaaa
    @Nranathungaaa 3 ปีที่แล้ว +151

    හැමදාම මලිතට phone එක answer කරන්න දෙන්න එපා අනේ 😡😂😂

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +76

    සෙනුරිට හැමදෙම තෙරෙනකොට පොලාගෙ හිත හදාගෙන ...

    • @hansimahel5136
      @hansimahel5136 3 ปีที่แล้ว +1

      Polage kellata mn asa naaaaa

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +64

    තුශාරී ඕකව ගොනාට අන්දන්න හොද වැඩේ 😁😁😁

  • @yashintharanuka9247
    @yashintharanuka9247 3 ปีที่แล้ว +8

    අදත් ලස්සනයි කතාව

  • @rsshantha3106
    @rsshantha3106 3 ปีที่แล้ว +13

    Mahi+asini love you too

  • @AsirimathLowa
    @AsirimathLowa 3 ปีที่แล้ว +36

    සෙනු රිට හොද වැඩෙ කියන එඋන්කො ❤️❤️😂

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +43

    කට අබරනෝ හොදේ
    මෙන්න මෙහේ වරෙන් යන්න 😄😄🏃🏃🙈🙈🙈

  • @rekamaduwanthi7441
    @rekamaduwanthi7441 3 ปีที่แล้ว +17

    කලණ හොදට ඇන්දිලා ඉන්නෙ. පව් මහීලට කරපුව අනිත් පැත්තට එනවා වගේ මේ කෙල්ලගෙන්.😂😂

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +241

    අසෙනිටයි මහීටයි කැමති අය කෝ

  • @heshanlnawodlka9704
    @heshanlnawodlka9704 3 ปีที่แล้ว +111

    අැත්තමයි අසේනිගෙ තාත්තාට කනපැලෙන්න ගහන්න හිතේනවා😡😡😡😡😡😡😡😡

    • @Harshi812
      @Harshi812 3 ปีที่แล้ว +2

      හා හා කලබල වෙන්න එපා😄

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +2

      පට් පට් ගාලා සම්තිං දිලා අසෙල මුදලාලි බෙරිලා යයි.

    • @heshanlnawodlka9704
      @heshanlnawodlka9704 3 ปีที่แล้ว +1

      බලමුkoo

    • @firstnamelastname-em4rv
      @firstnamelastname-em4rv 3 ปีที่แล้ว +2

      Meeka kathawak
      Kalabala wenna epa😅😂

  • @nadeevijhashinha8168
    @nadeevijhashinha8168 3 ปีที่แล้ว +17

    කලනගෙ ලන්ඩන් කෙල්ල 🤣🤣 කලන ලන්ඩන් යයි වගෙ 🤣🤣😁😁😁😁

  • @gangakomudhoni4391
    @gangakomudhoni4391 3 ปีที่แล้ว +9

    මහි 🥰🥰🥰💗💗අසනි🥰🥰🥰💞💞💞💞💖💝💝💝සියා🥰🥰🥰🥰💝💝

  • @imeshaumayangani6702
    @imeshaumayangani6702 3 ปีที่แล้ว +33

    Mahi asini😍😍💖💖💖 hmdm ohom lssn scenes oni.e dennge....😳

  • @gemingbattasl5536
    @gemingbattasl5536 3 ปีที่แล้ว +10

    මහීගේ එදාට වඩා අද තුවාල එ
    වැඩි වෙලා 😄😅🤣😂😂😂😂😂

  • @nadeeka9468
    @nadeeka9468 3 ปีที่แล้ว +54

    සෙනුරි කට අබරගන්න දවස එනකන් ඇගිලි ගනින මම😌

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +73

    සෙනුරි පොලේ යනෝ වගේ බෑග්ගෙ එල්ලන් වටේ යනෝනෙ 🤣🤣

    • @kapila4562
      @kapila4562 3 ปีที่แล้ว +1

      ආයෙ කර ගහයි ඔහොම යද්දි මොකෙක් හරි

  • @vithumlivithumli2592
    @vithumlivithumli2592 3 ปีที่แล้ว +9

    සෙනුරිට රොකිම සෙට් කරලා රොකිව හොද කෙනෙක් වෙන්න ඔනෙ. සෙනුරිට සදාරන චරිතයක් වෙන්නෙ එතකොටයි.

  • @SRMotivation2002
    @SRMotivation2002 3 ปีที่แล้ว +13

    අනේ මලිත හිනාවෙනකොට හරිම ලස්සනයි ❤️❤️❤️❤️ මහී අසිනි 💖💖💖 ගොන් කලනය හොඳ පාඩමක් ඉගන ගනී ඔය කෙල්ලගෙන් ගොන් බූරුව.සෙනුරිගෙ ඉරිසියාව ගොන් වසංගතේ රෂ්මි නියම කෙල්ල 👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @erandanayani9693
    @erandanayani9693 3 ปีที่แล้ว +28

    මහි වාසනාවන්තයි නද 😂😂😂😂😎😜🤩❤️💔👍👍👍👍

    • @audaryasenuri2316
      @audaryasenuri2316 3 ปีที่แล้ว

      හ්ම්ම් ඔව් 😐😂😑😑😣

  • @gihawijewardhane
    @gihawijewardhane 3 ปีที่แล้ว +39

    කවුද කියන්නේ අර සෙනුරි ආයෙත් අර රොකී එක්ක සෙට් වෙයි කියලා.

  • @nadeevijhashinha8168
    @nadeevijhashinha8168 3 ปีที่แล้ว +24

    අම්මො මලිත අද හැමොම බැනලා මලිතට හපොයි 🤗🤗🤗

  • @thimaya7613
    @thimaya7613 3 ปีที่แล้ว +63

    සෙනුරි ආයෙත් රොකියාට ලන් වෙනවා වගේ හිතෙන අය ඉන්නවාද 🤟🤟

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +17

    Menika ouu rattaran 🤗maru debasa harim asai ❤😍

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 3 ปีที่แล้ว +10

    Malitha : Eya nm nida gannawa .. nagitinawa ...
    Mahee : mn nidi na .. phone eka deepn
    Malitha : Menna moo nagitala
    Aseni : Deepan phone eka
    😂😂😂😂😂😂

  • @nadeedilhani8638
    @nadeedilhani8638 3 ปีที่แล้ว +10

    Asini mahita kemathi like akak danna

  • @RM-md3pv
    @RM-md3pv 3 ปีที่แล้ว +14

    තුෂාරි කලනව හොදට අන්දනවා. හොද වැඩේ කලනට

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 ปีที่แล้ว +20

    සෙනූරිගෙ හැටි පොලා හොදට දන්නවා , ඒත් ගෙදර අය ඒක විශ්වාස කරන්නේ නෑ . මොනවා කළත් පව්, මලිත තමයි හොද නැත්තේ, ආයෙත් රොකීට අහුවෙන්න ඕනේ, ගෙදර අය තේරුම් ගන්න ..

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +10

    අශෙනි මහී ෂොක් අනෙ

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 ปีที่แล้ว +48

    සෙනුරියා ආයෙත් ගොනා වෙයි වගේ🙄🙄

    • @sanjumax6899
      @sanjumax6899 3 ปีที่แล้ว +1

      Gona gonamane ne

    • @dehansadharmawansha5987
      @dehansadharmawansha5987 3 ปีที่แล้ว +1

      මන් හිතන්නෙ නෑ

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +2

      මොන ගොනෙක්ද සෙනුරි විශ්ව විද්‍යාලෙට ගිහින් හොදට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරල හොදට ඉදී .

    • @gayantharuka9575
      @gayantharuka9575 3 ปีที่แล้ว +1

      Wei wage neme gona thama

  • @Bloombrrr
    @Bloombrrr 3 ปีที่แล้ว +25

    Dan thmai sangeethe supirima kotas tika ynne hamotma kello set wela supiri🥰❤️

  • @chanakarumesh5928
    @chanakarumesh5928 3 ปีที่แล้ว +20

    🤣🤣අඩෝ අරකි ලssaනයිලු යකෝ කලනයා කියනවා..🤣🤣🤣🤣🤣🤣

    • @vidam157
      @vidam157 3 ปีที่แล้ว +2

      ඒ මදිවට ඊට වඩා ලස්සන කෙල්ලො දැකලත් නැතිලු 🤣🤣

    • @thisarihansani6199
      @thisarihansani6199 3 ปีที่แล้ว +1

      @@vidam157 ekatanam mokadda wela giya appa😅😅😅ai kalana ehema 😂😂hina kala pana giya 🤭🤭

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +30

    තුෂාරි නම් පට්ට කපටි වගෙ සැබැ ජීවිතෙත් ඒ වගෙ මට නම් හිතෙන්නෙ කලනගෙ සල්ලි හොදට ගරාපිය කෙල්ලෙ

  • @nadeenade2095
    @nadeenade2095 3 ปีที่แล้ว +14

    ටන්ටනනා සෙනුරි ගෙ 👄 අබරණ දවස කවද වෙයිද ☝😡✋✋

  • @lakmini-wr5zl
    @lakmini-wr5zl 3 ปีที่แล้ว +15

    Mahi asenige romantic sence tikak dennako edri mame pls.

  • @චූටිදෝණීචූටිදෝණී
    @චූටිදෝණීචූටිදෝණී 3 ปีที่แล้ว +5

    Malithaya shok Ane 😍😘👏🏾

  • @udarasithumina6497
    @udarasithumina6497 3 ปีที่แล้ว +11

    කලණගේ කෙල්ලගේ රගපෑම් නම් අන්තිම චාටර් ඊයා ඕවර් ඇක්ටින් 😂😂😂

  • @shashikasewwandi4781
    @shashikasewwandi4781 2 ปีที่แล้ว +3

    මාර ආදරේ

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +8

    තුෂාරිගේ බොරැ රඟ පෑම... කලනයා හොදවායින් කයි ... එදිරි මාමා තව කට්ටියකට කෙල්ලෝ මදි නේද.. තව දෙතුන් දෙනෙක් අරන් තනිකඩ සෙට් එක ජෝඩු කරන්න..

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 ปีที่แล้ว +37

    mahi,malitha,asini shok ane malitha adnam eleuwa mahi

  • @darkworld484
    @darkworld484 3 ปีที่แล้ว +14

    සෙනුරි ආයි කෙලව ගන්න හදන්නෙ😂😂

  • @susanthafonseka9451
    @susanthafonseka9451 3 ปีที่แล้ว +7

    අයියෝ එදිරියෝ මොකද්ද අනේ අසනි ගන්න එක කෝල් එකක් හරි මහිට ගන්න දෙන්නකො අසෙනි කියන හැම ආදරණීය වචනයක්ම මලිතනෙ අහන්නෙ

  • @sammaniarchana2731
    @sammaniarchana2731 3 ปีที่แล้ว +114

    දෙවෙනි කමෙන්ට් එක පෝන් එකෙන් බලන අය කෝ

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +38

    කලකම් පලදෙනෝ සෙනුරිට🤣🤣🤣

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +2

      විපතකදි සතුටු වෙන්න එපෝ.

    • @heshanlnawodlka9704
      @heshanlnawodlka9704 3 ปีที่แล้ว +1

      ටිකක් විතර

    • @Harshi812
      @Harshi812 3 ปีที่แล้ว +2

      @@w.kdissanayake3230 මෙය කතාවක් බවත් සැබෑ ජීවිතේ මා එසේ නොවන බවත් කරුනාවෙන් සලකන්න ස්තූතියි❤

  • @tharindikaushalya5066
    @tharindikaushalya5066 3 ปีที่แล้ว +23

    සෙනුරිට හොද වැඩේ.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว +1

      ඒ කෙල්ල මොනවා කරන්නද. රගපාන චරිතය දුන්නේ එදිරිමුනිනෙ.

  • @sachinipunsala4865
    @sachinipunsala4865 3 ปีที่แล้ว +19

    අසී ❤️ මහී

    • @samanthasudipalal4527
      @samanthasudipalal4527 3 ปีที่แล้ว

      0763867347iom❣️🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +25

    පොලාට හරි ගියා එහෙනම්

  • @nishu9413
    @nishu9413 3 ปีที่แล้ว +40

    Ane tkk asi mahi seen dik krnnako. Ehema kamathi aya like 1k danna

  • @udaranadun7471
    @udaranadun7471 3 ปีที่แล้ว +79

    Sangeethe like ♥️. Deweni inima comment 😅

    • @prabodhanayomi9828
      @prabodhanayomi9828 3 ปีที่แล้ว

      DewNi inima

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +9

      එදිරිමුණිගේ ගොන්ම ඩ්‍රමා එක 🤮🤮🤮🤮,, දෙවනි ඉණිම🤮🤮🤮🤮🤮🤮🤮

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +2

      @@shenayamadhuwanthi eka nm sampoorna aththa mona magulkda eka

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +2

      @@nishu9413 ow anee🤮🤮 jarawak mm balanne na😬😬😬😬

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +1

      @@shenayamadhuwanthi math eka blnne na.mula idnma mn baluve na.mala jarava😕

  • @seharasewmini9357
    @seharasewmini9357 3 ปีที่แล้ว +40

    රොකියා අයෙමත් සෙනුරිව දැලෙ දාගන්නද කොහෙදො හදන්නේ

  • @calsgodsila7608
    @calsgodsila7608 3 ปีที่แล้ว +7

    Ammo asenige mahige love eka

  • @avishkamadushanka6963
    @avishkamadushanka6963 3 ปีที่แล้ว +14

    සෙනුරි ආයම රොකියට සෙට් වෙයි කියල හිතෙන්නෙ මට විතරද 😂😂😂😎

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +15

    මොරවකයා අලුත් ගේකටත් ගිහින් 🤣🤣🤣🤣🤣🤣

  • @remaa4187
    @remaa4187 3 ปีที่แล้ว +12

    මං නං මේ කතාව බලන්නේ පොලා.ලැම්ඹ. නිසා

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +6

    සෙනුරි ආයේම අහුවෙනවා රොකියාට

  • @mbsirisoma1645
    @mbsirisoma1645 3 ปีที่แล้ว +1

    Nice episode 😊😊😊