Sangeethe | Episode 620 07th September 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 502

  • @sujathabasnayaka5985
    @sujathabasnayaka5985 3 ปีที่แล้ว +273

    අද මහීගේ හිනාව හරිම ලස්සනයි.ඔන්න ඔහොම ලස්සනට ඉන්න මහී.show එකට සල්ලි හම්බෙලා වගේ.❤️❤️❤️🤗

  • @ameeshabandara6142
    @ameeshabandara6142 3 ปีที่แล้ว +279

    ඔව් ඔව් මහී show එක නම් ගිනි ගින්දරටම සුපිරියටම දෙන්න ඕනේ😁💪.මහී ප්‍රමුඛ Rhythm night ❤️❤️🤗

    • @rosharkk91
      @rosharkk91 3 ปีที่แล้ว +8

      ගින්දරටම 🔥 🤣🤣🤣

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +13

      ලස්සනයි අසෙනී මහී ඔය දෙන්නා ශෝයි අනේ හැමෝටම බුදුසරනයි

    • @Ceyoraweddingfilms
      @Ceyoraweddingfilms 3 ปีที่แล้ว +2

      Ice kate bech

    • @vaiparyt4451
      @vaiparyt4451 3 ปีที่แล้ว +3

      @@rosharkk91 ❤💪

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว +1

      යාලුවනි මට subscribe 550ක් වෙන්න තව 9 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

  • @viharasuharshani8555
    @viharasuharshani8555 3 ปีที่แล้ว +211

    අනා අද මහී අයියා ගෙයි අසේනි අක්කි ගෙයි හිනාව 😀😀ශෝයි අනේ හැමදාම මෙහෙම හිනා වෙලා ඉන්න මහී අයියේ 💑❤❤

    • @niroshnira7959
      @niroshnira7959 3 ปีที่แล้ว +10

      අනිවාර්යෙන් එ ගිනාව ට අැස්සවහා වදින්න එපා බුදුසරණියි ❤❤❤

    • @crazylovers3003
      @crazylovers3003 3 ปีที่แล้ว +2

      රමිත් - ගීත්මා❤️

    • @viharasuharshani8555
      @viharasuharshani8555 3 ปีที่แล้ว +1

      @@crazylovers3003 😢😢😢

  • @අහින්සකහිතුවක්කාරි

    මහි අයියාගේ හිනාව හරිම ලස්සනයි හැමදාම ඔයලා දෙන්නා ඔය වගේ හිනා වෙලා ඉන්න 💕💕💕❤❤♥♥

    • @GallCity-ri2pb
      @GallCity-ri2pb 11 หลายเดือนก่อน

      Mahiya ghoda class 9 hai aaiae

  • @suramyajagoda887
    @suramyajagoda887 3 ปีที่แล้ว +97

    අසේනිගෙ සිනාව හරිම ලස්සනයි හැමදාම සිනාවෙලා ඉන්න ලැබෙිවා අසේනි මහි👍👊✌🙏👏👏👏❤❤💕💜❤❤💕💕❤❤💕🌷🌹🌹🎸🎸🎸🎸🎸💜💕❤🌺

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 ปีที่แล้ว +1

      ඉතිහාසගත ආදර කථාවක් වගේ මහී අසෙනි ආදර කථාව😘😘❤️❤️ 🥰🥰

  • @nayananayana5884
    @nayananayana5884 3 ปีที่แล้ว +103

    මහී & අසෙනි ප්‍රමුඛ රිදම් ඒක පට්ට..👍👍

  • @charikadamayanthi303
    @charikadamayanthi303 3 ปีที่แล้ว +55

    ඉදිරිමුනියෝ මහිගේ බැන්ඩ් එකට මේ පාර show එක ගහන්න දුන්නේ නැතිනම් ආයේ කවදාවත් කතාව බලන්න නැහැ.එක නිසා show එක මහිගේ බැන්ඩ් එක ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chirandimewansa2549
    @chirandimewansa2549 3 ปีที่แล้ว +145

    මහී මාර වාසනාවන්තයි, අසේනි වගේ ගෑණු ළමයෙක්ගෙ ආදරය ලබන්න. තමන් කරපු දේ ගැන කියවන්නේ නැතුව එයාගේ සතුට දැකල හිනාවෙනවා

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +230

    රංජන් අයියට මැරිලත් පැයක් ආදරෙයී ඈ.. 🥰❤️❤️❤️❤️❤️

    • @ahokakumara88
      @ahokakumara88 3 ปีที่แล้ว +2

      පොඩි අතුලගේ ගොනා එනවා... කටේ. පළල් කොහින්ද හොයා. ගත්තේ ගොනා

  • @ama7792
    @ama7792 3 ปีที่แล้ว +173

    මොකො තුෂාරි අසිනිට බැනගෙන එන්න බෙල්ල ගලවලා අතට දෙන්න හිතයි 👊👊👊👊👊💪💪💪 😂😂😂😂😂😂😂

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 3 ปีที่แล้ว +3

      කට වෙන පැන්නකට යවන්න හිනෙනවා

    • @ama7792
      @ama7792 3 ปีที่แล้ว +1

      @@ranirani-ef7sr owe ane

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 3 ปีที่แล้ว +1

      නුසාරි මල හොල්මනක් නේද

    • @ama7792
      @ama7792 3 ปีที่แล้ว

      @@ranirani-ef7sr ඔව් අක්කෙ

    • @ama7792
      @ama7792 3 ปีที่แล้ว

      @Anuththara ඔව් අනේ

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +213

    මේ මුලු ලෝකෙම කොවීඩි රෝගයෙන් පැය 24 හුස්ම ඵක්ක පොරබදින සියලුම දෙනාට සියලු දෙවී දේවතාවන්ගෙ පිහීට ආරකෂාවෙන් ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
    🙏🙏❤❤

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌👌👌🎸🎻🎷🎼🌷

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 3 ปีที่แล้ว

      Hi👍👍👍

    • @nimesha3667
      @nimesha3667 3 ปีที่แล้ว +1

      🙏🙏

    • @dananjayaabegunawardhana9653
      @dananjayaabegunawardhana9653 3 ปีที่แล้ว

      Dfyufdduuuggfxddyhbdzsssyuioohb77543256789yxx chhj gfdddddrfcvbhioougggyi89ugu789gew23tyggkmnvcfgjiuuhghhhhhhhhhh

    • @dananjayaabegunawardhana9653
      @dananjayaabegunawardhana9653 3 ปีที่แล้ว

      Gffgffftiyddvnhhhtty

  • @malshachathurangichathu913
    @malshachathurangichathu913 3 ปีที่แล้ว +138

    අසෙනි& මහී හිනාව ලස්සනය් කතාව අද😌❤

  • @lahirurasanka6567
    @lahirurasanka6567 3 ปีที่แล้ว +133

    තුශාරිට පුදුම අමාරුවක්නේ තියෙන්නෙ මහී අයියා ගැන.. අසෙනි අක්කාගෙන් හොද පාරක් කන්න වගේ හදන්නේ මෙයත්..

    • @samavs1013
      @samavs1013 3 ปีที่แล้ว +6

      කන පැලෙන්න දෙන සීන් එකක් ඕනි

  • @ameeshabandara6142
    @ameeshabandara6142 3 ปีที่แล้ว +211

    ඔන්න ඔහොම හිනාවෙලා ලස්සනට ඉන්න මහී 😁❤️🤗

  • @nadilmadawa2963
    @nadilmadawa2963 3 ปีที่แล้ว +95

    තාත්තා කෙනෙක් හැටියට මහිට වඩා තාත්තා සතුටු උනා එ තමයි තාත්තා ❣️ මගෙත් අප්පච්චි මතක් උනා 💔😓

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +112

    අදනමි මහීට ගොඩක් සතුටුයි අමිමෝ ඉතින් දෙන්නගෙ ලස්සන හිනාව❤❤😍😍

    • @skmskmh9972
      @skmskmh9972 3 ปีที่แล้ว

      ලස්සනයි ගොඩක් බුදු සරණායි ඔයාලාට හැමොටම ...❤️❤️❤️❤️

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 3 ปีที่แล้ว

      Hi

  • @chandrikaa958
    @chandrikaa958 3 ปีที่แล้ว +205

    මුදලට ගන්න පුඑවන් ද ඒ දෙමාපියන්ගේ ආදරේ කතාවකට උනත් ඇස් දෙකට කදුළු ආවා ❤️❤️❤️🙏🙏🙏👍👍👍

    • @niroshnira7959
      @niroshnira7959 3 ปีที่แล้ว

      මට හෙඩා දුක ඉතුනා 😭

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +103

    මහිට වඩා තාත්තාගේ සතුට සල්ලිවලට ගන්න බැ එ සතුට,,,අසෙනිගේ,ආදරේ නිසා මහි කවදාහරි ජය ගන්නවා,,ඇයි සියා නැත්තේ,,,අසෙනිගේ හිනාවයි මහිගේ හිනාවයි එකම විදිය ආදරේයි,,මේ දවස්වල පරිස්සමට හැමොම❤❤

  • @isharaerandi9041
    @isharaerandi9041 3 ปีที่แล้ว +90

    අසෙනි ගහපු ගේම මරු 👌😍😍

  • @niroshnira7959
    @niroshnira7959 3 ปีที่แล้ว +60

    අදනාමි හෙඩාක් සතුටුයි මහීගෙ සතුට පවි අනෙ ඉනින් එ සතුට ගෙනාවෙ අසෙනි කෙයිතරමි අසෙනි මහීට අදරෙද හැම දම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +183

    අසීමිතව ගලනා
    නිම් හිම් නැති
    සෙනහසේ වරුසාව නුබ..
    සීතලට ගැහෙනා
    හදවතේ රිද්මයට
    සවන් පත්
    පිරුනු
    මිහිරිතම කවිය නුබ...
    ආදරනීය *අසේනී*
    කටුක ජීවිතේ
    මගේ වස්තුව නුබ
    හැම ආත්මයකම
    මා ලැදි
    ආත්මීය බැදීම නුබ.. .😍

    • @ruwanchamara7369
      @ruwanchamara7369 3 ปีที่แล้ว +7

      නියමයි..... ♥️♥️🌷🌷

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว +7

      ලස්සනයි ගොඩාක් ❤️

    • @najindunimeshka9802
      @najindunimeshka9802 3 ปีที่แล้ว +1

      🤣🤣😭

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว

      යාලුවනි මට subscribe 550ක් වෙන්න තව 12 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @nilminisenkadagala8523
      @nilminisenkadagala8523 3 ปีที่แล้ว

      Qhgzhzgzjdjdgdbdhsnhzhx xfdbz xxysldolakahshsdh

  • @slkomadiwithmalindu7395
    @slkomadiwithmalindu7395 3 ปีที่แล้ว +134

    අනේ දෙයියනේ මහී අයියලට show එක ගහන්න හැකි වේවා🙏🙏

  • @ShenuEvonzy
    @ShenuEvonzy 3 ปีที่แล้ว +155

    දෙන්නනෙ තිබුනෙ අසෙනියෝ😐😒
    මුඩුක්කු කුමාරිට බෙල්ල ගැලවෙන්න

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 ปีที่แล้ว +81

    එදිරි ඔය ෂෝ එක කවදද දෙන්නෙ 🤔🤔🙄. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏.

    • @crazylovers3003
      @crazylovers3003 3 ปีที่แล้ว

      🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳

  • @niroshnira7959
    @niroshnira7959 3 ปีที่แล้ว +63

    අනෙ අසෙනිගෙයි මහීගෙයි ගිනාවෙ ලස්සන අැස්සවහාක් කටවහාක් නාමි වදින්න එපා එ අදරෙට අදරෙයි ඉනින් මහී අසෙනි හෙඩාක් පරිස්සෙමෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @Ana-kt8qf
    @Ana-kt8qf 3 ปีที่แล้ว +65

    මට විතර ද හිතෙන්නෙ මාලෙටත් කේස් එකක් යයි කියලා ,
    අද නම් මාර හොද ටිකක් ගියෙ ❤️

  • @nethumusic9689
    @nethumusic9689 3 ปีที่แล้ว +67

    අයියෝ තිසංක..ඕව ආයෙ ඇදල ගන්න ඕන නෑ අප්ප..😑

  • @ruvinimadhurika4201
    @ruvinimadhurika4201 3 ปีที่แล้ว +74

    අම්මේ අසිනිගේ මහිගේ හිනාවේ ලස්සන දුක හිතුනත් ඔය 2න්නා ගැන ඔහොම දකිද්දි ආදරේ හිතෙනවා.lavan and geethma so lovely

  • @businessstudieswithd.kmalk8884
    @businessstudieswithd.kmalk8884 3 ปีที่แล้ว +175

    කොවිඩ් රොගින් සුවපත් වි අපේ රට ආරක්ෂා වේවා!!🙏🙏🙏

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +87

    තාත්තෙක් ...ගේ
    ආදරේ .. පුදුමයි
    දරුවෝ ඉහලට
    යද්දී ..
    තාත්තෙක්ගේ ඇස් දෙකෙන්
    වැටෙන්නේ
    සතුට වෙනුවෙන් ඉනුව
    කදුලු ...
    *මහී*

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 ปีที่แล้ว +69

    අසිනිට කැමති අය කො බලමු ❤️

  • @nandika7412
    @nandika7412 3 ปีที่แล้ว +71

    අම්බෝ ගොඩ කාලෙකින් මහිගෙ මූනෙ හිනාවක් දැක්කා...

  • @stfu9146
    @stfu9146 3 ปีที่แล้ว +60

    Aweee mahi Is literally so sweet , I love him so much , I am so proud of him , he deserves the world ❤️

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +50

    තුෂාරි කනපලා ගන්නෙ නැතුව පල😠😠😠😠😠😠😠😠සා සා අසේනිගේ යලුවා අම්බෝ සැර😂😂😂😂😂

  • @ameeshabandara6142
    @ameeshabandara6142 3 ปีที่แล้ว +188

    මහීගේ හිනාව අද 🤗❤️😁

  • @oshadhinawodya5091
    @oshadhinawodya5091 3 ปีที่แล้ว +51

    සංගීතෙ රඟ දක්වන සියලු දෙනාට නිදුක් නිරෝගීව වැඩටික කරගන්න ශක්තිය ලැබේවා🙏❤❤❤❤❤
    💖💖💖💖💖💖💖💖💖💖💖💖😇
    ගෙවෙන හැම මොහොතක් පාසා කොවිඩ් රෝගයෙන් පිඩා විඳිම සියලු ජන්තාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු🙏🙏❤❤❤

  • @pasinduhansaja1667
    @pasinduhansaja1667 3 ปีที่แล้ว +67

    ලවන් අයියේ ගිත්මා අක්කි අද සංගීතෙ ලස්සනයිHi bye mk Gm hi bye

  • @angelamanaa4863
    @angelamanaa4863 3 ปีที่แล้ว +105

    අද අසේනිගේයි මහීගේයි ලස්සන කොටසක් යනවා නියමයි 👍👍👍❤❤❤😍😍

  • @slkomadiwithmalindu7395
    @slkomadiwithmalindu7395 3 ปีที่แล้ว +61

    යමෙක් සතුටු වෙද්දී යමෙක් කොරෝනා හැදිලා මැරෙනවා නේද?
    තත්පරයක් තත්පරයක් පාසා කොරෝනා රෝගීන් සුව වේවා

    • @maliuvuv1874
      @maliuvuv1874 3 ปีที่แล้ว

      ඒ පාර්ථනා ව හැම හදවතකම තියෙන්න ඕන...සියලු දෙනාටම නිරෝගි සුව පතමු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 3 ปีที่แล้ว +23

    අදත් සංගීතේ ගොඩා...ක් ලස්සනයි. මහී අයියලාට මේ Show එක කරන්න සල්ලි හම්බවුණා. මට නම් ගොඩා...ක් සතුටුයි. 😀 ඔව් ඔව් මහී අයියේ මේ Show එක ගිනි ගින්දරට🔥 සුපිරියට ම ඕනි ආ...
    මහී අසෙනි ප්‍රමුඛ Rhythm 😀 මමත් ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාලා Show එක Play කරනවා බලන්න හොදේ. මහී අයියගේ මූණට ගොඩක් කාලෙකින් හිනාවක් ආවා. ඒ අසෙනි අක්කි නිසා. අසෙනි අක්කා මහී අයියට කිව්වේ නෑ අසෙනි අක්කි තමයි මහී අයියලාට මේ Show එක සල්ලි දුන්නේ කියලා. අසෙනි අක්කා මොකුත් දන්නේ නෑ වගේ හිටියා. මහී අසෙනි ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා. ❤️❤️❤️❤️❤️ අද සංගීතේ ගොඩක් කාලෙකට පස්සේ සතුටු හිතෙන Episode එකක් දුන්නට Thank You එදිරි මාමේ ❤️❤️❤️❤️❤️❤️ කලන මොන මගඩියක් කරලා හරි මහී අයියලා මේ Play කරන Show නවත්වන්න හැදුවත් මට නම් හොදට ම Shuwar මහී අයියලා ඒ කාටවත් ම පරාද නොවී මහී අයියලා ම තමයි මේ Show එක Play කරන්නේ ❤️❤️❤️❤️❤️❤️ අර තුෂාරි මහී අයියට කියපු ඒවට ඒ තුෂාරිගේ කන පලන්න හිතුනේ මට විතර ද 🤔 මොනවා නැතත් අසෙනි අක්කියි සෙනුරි අක්කියි අර තුෂාරිට ඇටි හැලෙන්න හොද Talk එකක් දුන්නා යස වැඩේ ඔය තුෂාරිට 🤣🤣🤣🤣🤣

    • @මාස්මෙලෝස්
      @මාස්මෙලෝස් 3 ปีที่แล้ว

      උබ විචාර ලියන එකෙක්ද

    • @amaran.rathnayake9359
      @amaran.rathnayake9359 3 ปีที่แล้ว +1

      @@මාස්මෙලෝස් තමුසෙට මොක ද මම කවුරු වුනත් තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවා අයිසේ 😂

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +130

    අසිනි 😍 මහී ❤️ වාව් දෙන්නගෙ හිනාවෙ ලස්සන

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +36

    අම්මො.මේ,අසනිගෙයි.මහිගෙයි.හිනාව.හැමදාම.ඹය.මුනුවල.දකින්න.ලැබේවා❤️❤️

  • @charikadamayanthi303
    @charikadamayanthi303 3 ปีที่แล้ว +25

    මහි අනිවාර්යයෙන්ම show එක ගහන්න ඕනෑ❤️❤️❤️❤️❤️❤️❤️❤️.නැත්නම් ආයේ කවදාවත් කතාව බලන්න බැහැ

  • @niranjalakumari6087
    @niranjalakumari6087 3 ปีที่แล้ว +83

    මහිගේ තාත්තා අනේ ඉතිං බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰

  • @niranjalakumari6087
    @niranjalakumari6087 3 ปีที่แล้ว +137

    ලස්සනයි ලස්සනයි ගොඩක් බුදු සරණයි හැමොටම පරිස්සමින් ❤❤❤️❤❤❤❤️❤❤️❤❤❤️❤❤❤❤❤️

  • @akashigunathilaka9141
    @akashigunathilaka9141 3 ปีที่แล้ว +38

    සල්ලි හම්බුණ වෙලේ මහීගේයි තාත්තාගෙයි තිබුණ සතුට.....🤗🤗❤️❤️

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +67

    තව ටික දවසකින් මියුසිකල් ශෝ එකක් බලන්න පුලුවන් 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
    👇

  • @surangaruwanisuranga3238
    @surangaruwanisuranga3238 3 ปีที่แล้ว +12

    අසෙනි ඔයා නමි නියමයි හැම සර්තක පිරිමියෙක්ගෙම පිටිපස්සේ ඉන්නේ ගැනියෙක් කියන්නේ කට කරනවාට දැයි අනෙ ඉතින් ඒ තාත්තාගේ සතුට ඒකතමයි පිය සෙනෙහස අදනම් කතාව පටිට🤗💐🌹🌹

  • @dammikaranasingha9590
    @dammikaranasingha9590 3 ปีที่แล้ว +9

    ඒ භාග්‍යවත් වු අරහත් වු අමාමෑනී තතාගත සම්මාසම්බුදු රජාණන්වහන්සේගේ අති උතුම් වු අනන්ත අප්‍රමාණ සම්මාසම්බුදු ගුණ බල මහිමයෙන් ලක් වාසි ලෝ වාසි සියලුදෙනාම මාරන්තික කොරෝනා රෝගයෙන් ආරක්ෂා වී රෝග බිය දුරු වී නිදුක් නිරෝගී සුකී සුවපත් භාවයට පත් වෙත්වා තෙරුවන් සරණයි

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 3 ปีที่แล้ว +34

    අනිත්‍ය ලෝකේ සියල්ල අනිත්‍යයි මිසක් නිත්‍ය නැහැ.ඉතිං මේක කතාවක් අපි දකිනවා විතරයි කරන්න දේවල් අපිට නැහැ.❤️🙏🏻☸️
    මම දන්න තරමින් මහී වැඩේ කරන්නේ නැහැ.මේ ඉගියක් විතරයි මං කිව්වට ඒක හිතන්න එපා.☸️☸️❤️☸️🙏🏻🌸😔🎉

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +24

    පිළිගන්න මහී සමග අසනී රිදම් ❤🎶🎸🎵🎻🎼❤🙏 ආසාවෙන් බලන් ඉන්නේ ඔයාල ප්ලේ කරන කම් ❤

  • @sujathabasnayaka5985
    @sujathabasnayaka5985 3 ปีที่แล้ว +58

    මහීට කැමති අය කෝ බලමු❤️❤️❤️🤗🤗😊

  • @TOPINSL
    @TOPINSL 3 ปีที่แล้ว +65

    අදත් කතාව හරිම ලස්සනයි. හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤😍😍😍😍😍

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 ปีที่แล้ว +12

    මුඩුක්කුවේ උනාට තුශරිගේ ඇදුම් 😂😂හොද වැඩේ තුශාරිට .අසෙනිගේ යාලුවන්ම් 👌👌👌❤️❤️

  • @ramyajayakody1372
    @ramyajayakody1372 3 ปีที่แล้ว +39

    නියමයිනේ කට්ටිය ඔහොම යං...👍👍👍👏👏👏♥️♥️♥️❤️

  • @rosharkk91
    @rosharkk91 3 ปีที่แล้ว +52

    සියලු සත්වයෝ නිදුක් නීරෝගී වේවා !🙏🙏🙏 කොවිඩ් රෝගය වැළඳී තිබෙන අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. . . .

  • @listentoyoursoul2640
    @listentoyoursoul2640 3 ปีที่แล้ว +44

    Me මාසෙම 27 mshige show eka තියේවි ne😎♥️

  • @nethminayanathara802
    @nethminayanathara802 3 ปีที่แล้ว +52

    මුලු ලොවම සුවපත් වේවා!🙏

  • @rosharkk91
    @rosharkk91 3 ปีที่แล้ว +37

    අර මල් කඩේ මිස්ට මොකද උනේ 🤔🤔🤔🤔🤔🤔

  • @nadilmadawa2963
    @nadilmadawa2963 3 ปีที่แล้ว +39

    ඉස්සරහට ලස්සන කොටස් ටිකක් තියෙයි කියලා මට විතරද හිතන්නෙ 🤔🤔

    • @Keshini.D
      @Keshini.D 3 ปีที่แล้ว +1

      Ediri liyana katha wala ehema nehe

  • @KaveenAvishka
    @KaveenAvishka 3 ปีที่แล้ว +30

    අද එපිය මාර ලස්සනයි ආදරෙයි එදිරි

  • @surangaruwanisuranga3238
    @surangaruwanisuranga3238 3 ปีที่แล้ว +14

    අනෙ තුෂාරි ලගින් වත් මහීව තියන්න පුලුවන් ද සල්ලිවලින් මහී දුප්පත් උනාට එයා ආදරෙයෙන් මනුස්සකම්න් කොච්චර පෝසත්ද මහීට නමි වරදින්නේ නැහැ 🤗💐💐💐

  • @nuwangiperera2994
    @nuwangiperera2994 3 ปีที่แล้ว +27

    කොටස් 620 ක් ගිහිනුත් මහිලට කැද නැ .අනේ මෙහෙමත් කතාවක්

  • @sachinthas7917
    @sachinthas7917 3 ปีที่แล้ว +35

    අසිනි ge ෙවන එ්වටනම් කට තීනවා 😂අර තුශාරි ට කනට ගහන්න බැ 😂

  • @ishanirathnayka6488
    @ishanirathnayka6488 3 ปีที่แล้ว +30

    අනී අසනි ඔයා හරිම හොදයි ...මහීට මාරම ආදරෙයි

  • @samadhihasadara6154
    @samadhihasadara6154 3 ปีที่แล้ว +23

    Ammo adanam asemahi inno asenige hinava❤️😍😍❤️

  • @nipunihansika1905
    @nipunihansika1905 3 ปีที่แล้ว +51

    සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා 🙏

  • @kingabhishek8383
    @kingabhishek8383 3 ปีที่แล้ว +26

    Ammo ithin ada ape mahi ayyage hinawa. 😃cute ane oya lavan ayye 💖💖😘

  • @lihinilolithya5279
    @lihinilolithya5279 3 ปีที่แล้ว +61

    Aseni and maheee beautiful 😊😘

  • @vimukthichamod1027
    @vimukthichamod1027 3 ปีที่แล้ว +71

    අසෙනි 🥺🌸❤

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 3 ปีที่แล้ว +32

    අනේ සියා කොයි කට කාරි ඇවීල්ලා මම හරි ආසයි ඵයාට මර කටක් තියේන්නේ කතා තවත් ලස්සනට තියේය

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +22

    සියලුම සත්වයෝ ලොව සුවපත් වෙවා

  • @අහින්සකහිතුවක්කාරි

    මහි අයියා♥අසේනි අක්කා

  • @rexlionkinghashi2548
    @rexlionkinghashi2548 3 ปีที่แล้ว +6

    දෙරණ ටීවී ඔයාලා තමා කරේ හොදටම තෑන්ක්ස් ඈ🙏👈

  • @shamilaudayangani3214
    @shamilaudayangani3214 3 ปีที่แล้ว +49

    ගොඩක් ලස්සන

  • @sudeshideepasika6587
    @sudeshideepasika6587 3 ปีที่แล้ว +8

    Wow... මහී ❤🤗අසෙනි

  • @Akarrshaa
    @Akarrshaa 3 ปีที่แล้ว +10

    Oh god Aseni’s friend was so great 😂✋
    I couldn’t control my laughter 😂💔

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 3 ปีที่แล้ว +25

    මහියට හැමදාම සල්ලි නෑනේ බන්.. මොකක්ද බන් මේකේ තේරුම දැන් අවුරුදු 2ක් විතර එකම විදියමයි

    • @limnaazwer8993
      @limnaazwer8993 3 ปีที่แล้ว +2

      මමත් ඕක අහන්නමය් හිටියේ.සිංදුවක් කරා සල්ලි ඉතුරුවෙලා නැද්ද ..දියුණුව ක් නැති එකනම් අවුල් තමා

    • @dulajbandara5531
      @dulajbandara5531 3 ปีที่แล้ว +1

      Corona ne bn unta show ne😂

  • @sandayakuwat2687
    @sandayakuwat2687 3 ปีที่แล้ว +10

    Ammoo kotas 620 giya apitanam danunewath ne a tharam lassanaiii adareeii sangethe hamotama Paressamen eina hamotama theruwan saranai ❤❤❤

  • @kusumalatha2121
    @kusumalatha2121 3 ปีที่แล้ว +18

    අදනම්මාරමලස්සනයි.ආදරෙයි 💞💞💞😁🇰🇼

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 3 ปีที่แล้ว +5

    නැදුන්ගමුවෙ රජුනි බුදු සරනයි රජුනෙ🥰🥰🥰🥰🥰 දීර්ගායුශ ඔබවහන්සේට 🥰🥰🥰🥰🥰 කලුමාමටත් බුදු සරනයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +6

    මහි ට ඉන්නේ හොද තා ත්තා කනක් ලොකු පුතා ට ගොඩක් ආදරෙයි අසනී ඔයා හිත හොද කෙල්ල ක්‌ මහි ට තියනආදරේ පොලට පවු අනේ ඔයා ලා බැ න් ඩ ක 8ඉහල ට ම යන්න පර් ත නා කරනවා බුදුසරණයි ❤❤

  • @slmafia5379
    @slmafia5379 3 ปีที่แล้ว +20

    කොහොමත් මේ ෂෝ එක තව ලබන මාසේ විතර බලාපොරොත්තු වන්න 😂😂😂

  • @netmisansala4821
    @netmisansala4821 3 ปีที่แล้ว +20

    මහිගෙ තාත්තා කොච්චර හොද කෙනෙක්ද 🌹🌹🌹🌹

  • @mptechlk5595
    @mptechlk5595 3 ปีที่แล้ว +28

    Ammo ada asi mahi innwoo...

  • @pavelsha250
    @pavelsha250 3 ปีที่แล้ว +25

    Thapparayak pasama korona රෝගීන් සුවපත් වේවා .......

  • @imashasathsarani2983
    @imashasathsarani2983 3 ปีที่แล้ว +24

    අද නම් ශෝක් අනේහ්❤ මහී 💕අසි

  • @gayathriswarnamali3044
    @gayathriswarnamali3044 3 ปีที่แล้ว +19

    තාත්තගේ සතුට...😍😍😍

  • @chama2005
    @chama2005 3 ปีที่แล้ว +11

    මහීගෙ හිනාව අද 😘

  • @Tresh_1128
    @Tresh_1128 3 ปีที่แล้ว +13

    තුෂාරිව හැප්පිලා මැරෙන සීන් එකක් අනිවාර්යයෙන් ඕනෙ. 😂

  • @adspgunawardana7141
    @adspgunawardana7141 3 ปีที่แล้ว +20

    මෙකෙ එකින් එකට ගැළපීමක් නෑ. මුං ආයෙත් එකම වැරැද්ද දෙපාරක් කරා. දෙවෙනි වතාවටත් සල්ලි නිකන්ම දුන්න.

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 3 ปีที่แล้ว +2

      ඔව් එදිරිමුනියා මෝඩයෙක් ඌ හිතන්නෙ මේක බලන උනුත් ඌ වගේම හරක් කියල

  • @ashani9944
    @ashani9944 3 ปีที่แล้ว +34

    ලස්සන යි❤❤❤💙💜

  • @nalakajayasinha2278
    @nalakajayasinha2278 3 ปีที่แล้ว +5

    Mahee aseni maru...my favorite couple...lavathma ❤️❤️

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +4

    🙏 🙏 🙏 දේරණ ට්වි.තේරුවන් සරණයි මගේ මවුබිමේ.සිට්න.සියලුම දේනා ට

  • @amilasampath7184
    @amilasampath7184 3 ปีที่แล้ว +27

    Sangeethe හැමෝම පරිස්සමින් ඉන්න 🌝😆😉🤗😐😃

  • @ish6200
    @ish6200 3 ปีที่แล้ว +7

    Super

  • @janvee2009
    @janvee2009 3 ปีที่แล้ว +8

    Niyamai

  • @vimukthichamod1027
    @vimukthichamod1027 3 ปีที่แล้ว +34

    ගීත්මා මැනික ඇයි මෙහෙම දුකක් දුන්නෙ කපල් පොටෝ දාලා 😥💔

    • @ruvinimadhurika4201
      @ruvinimadhurika4201 3 ปีที่แล้ว +12

      lavan bonawa 4to danawa fb eke e asse

    • @sllyricssong8251
      @sllyricssong8251 3 ปีที่แล้ว +6

      හ්ම් හ්ම් අනේ පව්

    • @kingabhishek8383
      @kingabhishek8383 3 ปีที่แล้ว +12

      @@flashyfeet5846 aneda kiynne. Me denna pissu kelinawa blnn inna apitath pissu 😂😂

    • @kingabhishek8383
      @kingabhishek8383 3 ปีที่แล้ว +7

      @@flashyfeet5846 hmmm kolloneh 🤘🤘

    • @ameeshabandara6142
      @ameeshabandara6142 3 ปีที่แล้ว +7

      @@flashyfeet5846 ow kolloneh 😁🤗

  • @darkangelvlog92
    @darkangelvlog92 3 ปีที่แล้ว +23

    මං පොඩි අතුලගේ නංගි ආ 🤣🤣

  • @kaveegamage8882
    @kaveegamage8882 3 ปีที่แล้ว +23

    රංජන් අයියා ❤