චීස් නැතිව චීස් රසට පීසා හදමු|How to make pizza without cheese at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 923

  • @rasarahasa1003
    @rasarahasa1003  3 ปีที่แล้ว +76

    අවශ්‍ය ද්‍රව්‍ය 👇
    පිටි ඩෝ එක සදහා👇
    පාන් පිටි 100g
    ඊස්ට් තේ හැදි බාගයක්
    සීනි තේ හැන්දක්
    තෙල් ස්වල්පයක්
    ලුණු
    වයිට් සෝස් එක සදහා👇
    බටර්/මාගරින් මේස හැදි 02
    පාන් පිටි මේස හැදි 01
    ෆ්‍රෙශ් මිල්ක් කප් එකක්
    ලුණු
    පීසා සෝස් එක සදහා👇
    සුදු ළූනු බික් 01
    ළූනු පොඩ් ගෙඩියක්
    තක්කාලි සෝස්
    මිරිස් කුඩු
    ගම්මිරිස් කුඩු රස අනුව
    පීසා හර්බ්ස්(නැත්තම් කරපිංචා ටිකක් හීනිවට කපල දාන්න.
    *ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට කිරි පිටි හදල ගන්න පුළුවන් .
    *කැමති විදියට මස්,මාලු,බෙල් පෙපර්,ළූනු,මාළු මිරිස් මැදට දාගන්න.
    *අවන් එකේ හදනවානම් උශ්නත්වය 180'ට ව්නාඩි 30-40 දාල ගන්න.
    ❤️චීස් නොදා චීස් රසට කොත්තු හදමු👇
    th-cam.com/video/V5d0G-5YnXM/w-d-xo.html

  • @sumudunisansala8397
    @sumudunisansala8397 3 ปีที่แล้ว +32

    ඔයා ඇත්තටම හොද කෙනෙක් .subscribers ලා හරි ගියත්,ඔයා හැම කෙනෙක්ටම reply comment දානවා.කව්රුත් එහෙම කරනවා දැකලා නැ.ඔයාගේ recipes ගොඩක් වටිනවා.තව තවත් සාර්ථක වේවා!!!!

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +4

      බොහොම ස්තූති .මගෙ වීඩියෝ එකක් බලල කෑමක් හදාගන්නවා කියන්නෙ මම කියන දේ විශ්වාස කරලනේ.ඉතින් ඒ හැම කෙනෙක්ම මට ගොඩාක් වටිනවා❤️

  • @heshanijayarathne5756
    @heshanijayarathne5756 3 ปีที่แล้ว +22

    මං මේක හැදුවා....ලස්සනට රසට ආවා...අඩු වියදමෙන් හදාගන්නත් පුලුවන් ...ඒවගේ චීස් නෑ කියලා රසේ අඩුවක් වෙන්නෙත් නෑ....බොහොම ස්තූතියි අපිට මේ වගේ අපිත් එක්ක බෙදාගන්නවට.....😍😘🙏

  • @shehra793
    @shehra793 3 ปีที่แล้ว +4

    Akki wight sause eka කල් තියා ගන්න පුළුවන් ද? Butter වෙනුවට astra use කරන්න පුළුවන් ද?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ශීතකරනයේ තියාගන්න පුලුවන් .ඇස්ට්‍රා දාන්න පුලුවන් .රසම බටර් දැම්මම තමයි

  • @iroshanibandara1265
    @iroshanibandara1265 3 ปีที่แล้ว +1

    මාත් හැදුවා රසට අවා මොසරැල්ලා චීස් නෑ කියලා කිසිම අඩු පාඩුවක් උනේ නෑ ඒ රසටම අවා thank you so much dear ❣️❣️

  • @shashi_shashiyoutubechanal6931
    @shashi_shashiyoutubechanal6931 3 ปีที่แล้ว +3

    මම හැදුවා ගොඩක් රහට ආවා තෑන්ක්ස් ඔයාට 😘

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +2

    මන් ඔයාගෙ රෙසිපි බලලා කෑම හැදුවා අක්කි.මන් පීසා එක හැදුවා.ඔයාගෙ වැඩ සාර්ථක වේවා!

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      බොහොම ස්තූති❤️

  • @pushpadissanayaka4460
    @pushpadissanayaka4460 3 ปีที่แล้ว +6

    හරිම රසයි අපිත් හැදුවා. Thank you💕

  • @දඩිබිඩිපොඩ්ඩො
    @දඩිබිඩිපොඩ්ඩො 2 ปีที่แล้ว

    Api eye heduwa harima rasai , oyage godak recipes.. api heduwa, thank you. ..

  • @TD-oo9fp
    @TD-oo9fp 3 ปีที่แล้ว +14

    Can you give the measurement in grams and liters would be much appreciated 👍👍👍

  • @nethuishu3608
    @nethuishu3608 ปีที่แล้ว

    මම මේ දැන් හැදුවා නැන්දි...මාර ආසාවෙන් අම්මි කලා රසයි කිව්වා tq you ❤

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      ❤️❤️හරිම සතුටුයි

  • @dilaniishanka3648
    @dilaniishanka3648 3 ปีที่แล้ว +3

    Mmm...මම මේක හැදුවා හරිම රසයි...එ් වගේම හරිම ලස්සනයි...🍕🍕🍕

  • @piyumiekanayaka6185
    @piyumiekanayaka6185 4 ปีที่แล้ว +1

    මං අද හැදුවා මේ විදිහට oven එකේ හැදුවේ සුපිරි රසම රසය්......

  • @nilakshigajanayaka8191
    @nilakshigajanayaka8191 3 ปีที่แล้ว +6

    අපිත් අද හැදුවා. රසට තිබ්බා . ❤❤❤

    • @thelife4926
      @thelife4926 3 ปีที่แล้ว +2

      apit heta hadanawooo

  • @gimhanishashikala7152
    @gimhanishashikala7152 5 หลายเดือนก่อน

    අපි හැදුවා....ඇත්තටම රසයි.❤

  • @rasarahasa1003
    @rasarahasa1003  4 ปีที่แล้ว +47

    මම මේ වයිට් සෝස් එක හදන්න ගන්නේ ෆ්‍රෙශ් මිල්ක්.ෆ්‍රෙශ් මිල්ක් නැති කෙනෙක්ට කිරිපිටි දියකරල ගන්න පුළුවන් .

    • @kankanamgekusumawathi4043
      @kankanamgekusumawathi4043 4 ปีที่แล้ว +1

      Maru

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 4 ปีที่แล้ว +2

      Maruuu..thanks

    • @ishadichanchala3229
      @ishadichanchala3229 4 ปีที่แล้ว

      Akki onna math heduwa..maru hode...harima rasai...😍😍

    • @slgaming3953
      @slgaming3953 4 ปีที่แล้ว +3

      බොරු 👺👺👺බේකින්පව්ඩර් වලට පිපෙන්නැ 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠

    • @slgaming3953
      @slgaming3953 4 ปีที่แล้ว +2

      බොරු බේකින් පවුඩර් වලට පිපෙන්නේ නෑ බොරු බොරු බොරු 😠😠

  • @sadaniperera8185
    @sadaniperera8185 3 ปีที่แล้ว +1

    Man me video eka balala palaweni parata pizza gedara haduwa. Harima rasata tibba. Dan mata hodata pizza hadanna puluwan .me wage watina dewal kiyala denawata oyata godak pin akke

  • @sithumenika7788
    @sithumenika7788 3 ปีที่แล้ว +3

    මම හදන ගමන් රසයි🎂🎂🎂🎂🎂👍👍

  • @dismahansi6460
    @dismahansi6460 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා..හරිම රසයි.. ඔයාට ගොඩක් thanks..

  • @gaming_tutu9729
    @gaming_tutu9729 3 ปีที่แล้ว +5

    අපි හැදුවා රසවත්

  • @harshanimadushani4596
    @harshanimadushani4596 2 ปีที่แล้ว

    Harima rasai math haduwa

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 3 ปีที่แล้ว +5

    ගොඩක් පිං ..

  • @madushikajayamali5839
    @madushikajayamali5839 ปีที่แล้ว

    Me pizza eka apith haduwa harima rasai ...thanku you ..👌👌

  • @anuruddharohan2189
    @anuruddharohan2189 3 ปีที่แล้ว +4

    Gonna try it anyways thanks ☺️

  • @sethmini1850
    @sethmini1850 3 ปีที่แล้ว +1

    Apith haduva harima rasai

  • @vidharaAmarakoon
    @vidharaAmarakoon 3 ปีที่แล้ว +4

    Wooow very easy recipe thank u soo much😘

  • @rdcisithu1456
    @rdcisithu1456 3 ปีที่แล้ว +1

    අපි හැදුවා දෙපාරක්ම පෑන් එකේ හරිම රසයි අක්කි thank you so much ❤️❤️❤️😋

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ❤️❤️

    • @malindunethsara5003
      @malindunethsara5003 3 ปีที่แล้ว +1

      ගැලවුනාද

    • @rdcisithu1456
      @rdcisithu1456 3 ปีที่แล้ว

      @@malindunethsara5003ඔව් හෙන ගේමක් දුන්නා හැබැයි දෙවෙනි පාර 😂

  • @senanigunarathne3727
    @senanigunarathne3727 4 ปีที่แล้ว +6

    කිරි මොනවද ගන්නෙ fresh milk 🥛 ද??

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +3

      ඔව් ෆ්‍රෙශ් මිල්ක්

  • @upulnishantha1646
    @upulnishantha1646 3 ปีที่แล้ว +1

    Maga duwath haduwa harima rasi oyata bohoma esthuthi🍕

  • @sesathminnada7135
    @sesathminnada7135 4 ปีที่แล้ว +4

    එකනම් වේලාව හැටියට නියමයි

  • @mahindraneegedarakumburagu5047
    @mahindraneegedarakumburagu5047 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි රස රෙසිපි එකට. මේ white sauce එක හදලා fridge එකේ දාලා ටික දවසක් තියාගන්න පුලුවන් ද?

  • @chamindakulasekara9378
    @chamindakulasekara9378 4 ปีที่แล้ว +10

    Yeast නැතිව ආප්ප සෝඩා ගන්න පුළුවන් ද

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      පුලුවන් ඒත් පිපිල එන්නෙ නෑ ඩෝ එක

    • @selaniwanamali7497
      @selaniwanamali7497 3 ปีที่แล้ว

      Akke Mama haduwa. Puduma rasak thanks akkiyo.....

  • @hppeshala8198
    @hppeshala8198 2 ปีที่แล้ว

    Thank you me wage recipes denawata

  • @binalihirupaba487
    @binalihirupaba487 4 ปีที่แล้ว +8

    thank you congratulations

  • @samanthakumara7365
    @samanthakumara7365 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා 3 පාරක් හරිම රසයි

  • @Bonga9372
    @Bonga9372 3 ปีที่แล้ว +7

    SUCH A LOVELY VOICE❤

  • @sathminianuruddhika9571
    @sathminianuruddhika9571 3 ปีที่แล้ว

    Thank you akki...man Ada try Kara white sauce eka hariyatama Hari..

  • @denethsansala7911
    @denethsansala7911 3 ปีที่แล้ว +3

    🤗🤗☺☺

  • @puspamalarmalar5247
    @puspamalarmalar5247 3 ปีที่แล้ว

    Sister adha mama pizza hedhuva. Harima rasai.tnq.

  • @fathimarizniya1679
    @fathimarizniya1679 3 ปีที่แล้ว +8

    I tried. Came out well . Tnq u Akki ♡♡♡.

  • @sandalikaushalya9524
    @sandalikaushalya9524 2 ปีที่แล้ว

    Ane thank you miss man iye haduwa marama rasai 😋

  • @sachiwelg8507
    @sachiwelg8507 4 ปีที่แล้ว +4

    This is really tasty.pizza sauce is very tasty too..tnx for the recipe..

  • @LOTUSSPA360
    @LOTUSSPA360 3 ปีที่แล้ว

    Ms kiyaa dunnu widihatama mm pizza eka haduwa harima rai kade ewatath wada thank you ms....

  • @nethmidissanayake7918
    @nethmidissanayake7918 3 ปีที่แล้ว +3

    Thnkyou so.much👋😭😘

  • @ruwanirathnayka6798
    @ruwanirathnayka6798 3 ปีที่แล้ว

    Niyami thanks api haduwa rasata tibuna hari lesi

  • @nilukalokubalasuriya7398
    @nilukalokubalasuriya7398 4 ปีที่แล้ว +18

    290 මගෙන් ජයවේවා ...💐

  • @Animehartyur
    @Animehartyur 4 ปีที่แล้ว

    thank you nangi godak rasata thibuna harima lesi budusaranai

  • @ammaththath9612
    @ammaththath9612 4 ปีที่แล้ว +4

    Wow soo awesome 💞

  • @enchantingsta
    @enchantingsta 3 ปีที่แล้ว +1

    Apith haduwa mara rasai❤️❤️

  • @siromamalkanthi4572
    @siromamalkanthi4572 2 ปีที่แล้ว +2

    ස්තූතියි අක්කෙ අක්කගෙ කෑම හරිම රසයි 😛

  • @thushariwickramage2417
    @thushariwickramage2417 4 ปีที่แล้ว +3

    Mn haduwa , rasata awa thank you...🙂

  • @niroShadi
    @niroShadi 3 ปีที่แล้ว

    Rasa patai. Hadanna I inne. Me wage recipe kiyala denawata godak thanks...... Please me kata reply karanna... Herbs mix netinam,,,,, Dana herbs warga Saha,,,, Dana pramanayan wena wenama kiyanna.... Please.....

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මේ මම අරන් තියෙන්නෙ පීස හර්බ්ස්.ඒකෙ තියෙන්නෙ ඔරිගානෝ,බැසිල්,රෝස්මරී,තයිම් වගේ ඒව.ඒ දේවල් හොයාගන්න නැත්තම් සුදුලුනු ,කරපිංචා ටිකක් හීනිවට කපලා තෙල්ට්කක් රත් කරල ඒකට මේ සුදුලුනු ,කරපිංචා ,මිරිස් කුඩු ටිකක්,තක්කාලි සෝස්,ලුනු ගම්මිරිස් දාල ගන්න

  • @lisahao6889
    @lisahao6889 4 ปีที่แล้ว +3

    Ai meke yatata lunu demme

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ලුනු ද? ළූනු ද?

    • @darushichandz5077
      @darushichandz5077 4 ปีที่แล้ว

      @@rasarahasa1003
      පෝරනුවට ලුනු දැම්මේ ඇයි?? එවා අපාහු ගතැකිද??

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ලුනු දාන්නෙ උශ්නත්වය රදවලා තියාගන්න හා ඒකාකරි විදියට හැමතැනම රැදෙන්න..නැවත බාවිත කරන්න පුලුවන් හැබැයි එවගෙ ගුනයක් නම් නෑ මොකද අයඩීන් අධික උශ්නත්වය දි විනාශ වෙනවා නෙ

  • @danukasehan1808
    @danukasehan1808 3 ปีที่แล้ว

    Klamath heduwe akki harima rasai oyata godak tenks

  • @kasunsampath6940
    @kasunsampath6940 3 ปีที่แล้ว

    Godak hoda recipe ekak thank you

  • @chamodaya6762
    @chamodaya6762 3 ปีที่แล้ว

    Aththatama maru meka hariyatama hari giya👍👍👍

  • @ishararoshan4670
    @ishararoshan4670 3 ปีที่แล้ว

    Akkiyoo white soss ekata baida butter nathuwa polthela pawichi karanna

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      එහෙනම් රස නෑ නංගි.මාගරින් ටිකක් තියෙනවා නම් එත් හොදයි

  • @nilakshidilhara6705
    @nilakshidilhara6705 3 ปีที่แล้ว

    Meknm hrim rasi thnx oyt mn 4 prkm hduv oyge vd ktyuthu sarthak venn kiyla parthana krnavaa 🤗🤗🤗

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූති ❤️❤️❤️❤️❤️❤️❤️

  • @selaniwanamali7497
    @selaniwanamali7497 3 ปีที่แล้ว

    Mama haduwa. Rasama rasai.

  • @darshikadamayanthi5768
    @darshikadamayanthi5768 3 ปีที่แล้ว +1

    Thank you . Mth haduwa harima rahai

  • @aushadhimedha1962
    @aushadhimedha1962 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි.

  • @jilanisudarshani6548
    @jilanisudarshani6548 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි

  • @thusharaabayawardana2505
    @thusharaabayawardana2505 4 ปีที่แล้ว +1

    Harima pahadili lesi thanks

  • @savitheranda7157
    @savitheranda7157 3 ปีที่แล้ว

    Mama haduwa harema rasai

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Mama Hithapuma Deyak Ada Dalne.👍 Cheese Nathuwa Pizza Hadana Widihak. Waau Eye hithuwe.Thanks oyata.Mahath wenanisa.😊❤🌹

  • @nilanthaprabath6876
    @nilanthaprabath6876 3 ปีที่แล้ว

    කියා දෙන විදිය හොදට තේරෙනවා

  • @hasee1925
    @hasee1925 3 ปีที่แล้ว

    Mama haduwa harima rasai

  • @thilankahk3599
    @thilankahk3599 3 ปีที่แล้ว

    Can i use maonise sause for white sauce

  • @lifeofnature4443
    @lifeofnature4443 3 ปีที่แล้ว

    Akke white sous eka hadala kal thiya gnna puluwan da. E wagema fresh milk cup eka wenuwata kiripiti daanawa nam kiripiti kochchara pramanayak daanna ooneda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      දවස් දෙකක් වගේ කල්තියාගන්න පුලුවන් .කිරිපිටි හැදි පහක් දාල හදාගන්න

    • @lifeofnature4443
      @lifeofnature4443 3 ปีที่แล้ว

      Thank you akke. Pizza dough eka ehema kal thiya gnna berida

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@lifeofnature4443 පුලුවන් .මාසයක් වගේ පුලුවන් .ඩෝ එක අනලා දාල තියන්නත් පුලුවන් .නැත්තම් රොටියම හදල ලාවට බේක් කරල රොටිය ෆ්‍රීසර් කරන්න පුලුවන් .මමත් එහෙම කරනවා.හිතෙන ඕනෙ වෙලාවක පීසා කන්න පුලුවන් එතකොට😆

    • @lifeofnature4443
      @lifeofnature4443 3 ปีที่แล้ว

      Ane thank you akke. Aththatama ape comment walata prashna walata reply karana eka loku deyak. All the best!!!

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@lifeofnature4443 අනිවාර්යයෙන් හැම කමෙන්ට් එකක්ම බලනවා.රිප්ලයි කරනවා.මාව විශ්වාස කරලනෙ මගෙ කෑම හදන්න යන්නේ.ඉතින් ඒ ගැන තියෙන ගැටලු වලට මම පිලිතුරු දෙන්න ඕනේනෙ.ඒ වගේම කෑමක් හරියට හැදුවාම දැනෙන සතුට කියද්දි ඒ සතුටට මමත් එකතු වෙන්න ඕනෙ කියල මම හිතනවා.ඒකයි හැම එකටම රිප්ලයි කරන්නෙ

  • @PradeepKumara-xu8ej
    @PradeepKumara-xu8ej ปีที่แล้ว

    Me hadana white shos eka kiripiti dala hadala frig eke kochchara dawas thiyaganna puluwand

    • @rasarahasa1003
      @rasarahasa1003  ปีที่แล้ว

      දවස් තුනක් වගේ පුලුවන්

  • @simlafathima9039
    @simlafathima9039 4 ปีที่แล้ว

    Pizza Bake karanna use karpu lunu newatha pawichiyata ganna puluwandha?

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මට තෙරුන් නැහැ

  • @vijithapunchibandara8170
    @vijithapunchibandara8170 ปีที่แล้ว

    සුපිරි😍😍

  • @akkaimallimusic2973
    @akkaimallimusic2973 3 ปีที่แล้ว +1

    Roti thetiya udata thiyala puchchaganna puluwanda?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      එතකොට රොටී වගෙ වෙනවා.එහෙනම් අඩුම අඩු ගින්දරේ හදන්න

  • @nilminigunawardhana1931
    @nilminigunawardhana1931 3 ปีที่แล้ว

    Mama eka haduea. Rasata thibuna. Thanks

  • @pushpakumara4003
    @pushpakumara4003 3 ปีที่แล้ว

    Vanila,bekin pawdar ha kokowa pawdar natuwa lipe hadana choklat කෙක් hadana vidiha වීඩියෝ akak dann🙂😣

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว

    Akke white sause ekata fresh milk witharada ganna puluwan.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කිරිපිටි දිය කරල හදල ගන්න පුළුවන්

  • @shiranidesilva7376
    @shiranidesilva7376 3 ปีที่แล้ว

    Thank u very much.i'll try.👍✋💞

  • @hwhwhwwywyw6443
    @hwhwhwwywyw6443 4 ปีที่แล้ว +2

    ඇත්තටම මරු❤️❤️.ඒක ගොඩක් රසට ආවා...thank u❤️❤️😘👍.

  • @dihini__4283
    @dihini__4283 3 ปีที่แล้ว +1

    යීස්ට් වෙනුවට බේකින් පවුඩර් danna පුලුවන්ද

  • @amaa3972
    @amaa3972 3 ปีที่แล้ว

    Akke white sos eka hdagddi kiri piti walin hadagttot kochchara Kal thiyaganna puluwan da.kiri piti walin haduwot cheese rasama eida a wagema.kiri piti Hadi kiyak ganna onada Meka hadanna

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      වයිට් සෝස් එක ශීතකරණයක නම් දවස් දෙකක් වගේ තියාගන්න පුළුවන්.රසට එන්නනම් හොද බටර් ටිකක් දාන්න ඕනේ.කිරිපිටි හැදි පහකට තේ බොන අඩු කෝප්ප එකක වතුර දාන්න.

  • @yureshisansala3907
    @yureshisansala3907 3 ปีที่แล้ว

    Api haduwa hodak rahai tnx oyata

  • @nilushikabandara2260
    @nilushikabandara2260 3 ปีที่แล้ว +1

    අවන් එකේ කොච්චර වෙලාවක් ,කොච්චර සෙන්සියස් අංශක ගානකටද තියන්න ඕනී අක්කී

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      180ට විනාඩි තිහක් හතලිහක්

  • @semithalakmin723
    @semithalakmin723 4 ปีที่แล้ว +1

    Pizza eka rasai Maru thanks kiyaladunnata godak lesithekka hadanna

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ❤❤❤❤

    • @sanjuperera7537
      @sanjuperera7537 4 ปีที่แล้ว

      Semitha lakmin oya kohomada eka haduwe fan ekakata daalada ehema naththam oven ekeda

  • @danushkaperera1337
    @danushkaperera1337 3 ปีที่แล้ว

    Harima rasai akki

  • @sachitraranaweera1634
    @sachitraranaweera1634 3 ปีที่แล้ว

    Kalin dawse kiri sose ekai thakali sose ekai ,piti anala pipena thyena ekai dala udeta hadla bake krna kmk nada ?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කමක් නෑ.වයිට් සොස් එක ශීතකරණයේ තියන්න

  • @SLRxSILENTyt
    @SLRxSILENTyt 3 ปีที่แล้ว +1

    Ammoh rasa Mama white souse eka nathuwa cheese damma rasata awa

  • @SakuGayani
    @SakuGayani 3 ปีที่แล้ว +2

    පිටි තේ හැදි කියක් ගන්න ඕනේද වයිට් සෝස් එකට

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පාන් පිට් තේ හැදි දෙකක් ඇති

  • @seminirebeka3174
    @seminirebeka3174 3 ปีที่แล้ว

    Math haduwa hrima rasai hoda soft ekta rasata penumta awa tnx oyta me wge dewl danawata,🍕

  • @kumuduninishanthi1214
    @kumuduninishanthi1214 3 ปีที่แล้ว

    Math haduwa harima lesii

  • @vidushisadupama6252
    @vidushisadupama6252 3 ปีที่แล้ว

    woww

  • @hashinihashini999
    @hashinihashini999 4 ปีที่แล้ว +1

    Akkiyo amu miris aelluwama mage ath gdk danawa.amu miris devilla nethuwa kohomad kapagenne.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +3

      ග්ලව්ස් දාල කපන්න පුලුවන් ,නැත්තම් චොපින් බොඩ් එකක් තියල කපන්න නැට්ට පැත්තෙන් අල්ලලා.කපපු කෑලි අතේ ගෑවුනාම තමයි දන්නෙ..මිරිස් කපපු ගමන් අත සබන් දාල හොදන්න බේබි ක්‍රිම් හරි පොල්තෙල් හරි ගෑවනම් දන එක අඩුවෙනවා.ගොඩක් දනවානම් පොල්කිරි ටිකකට කෙසෙල් ගෙඩියක් දාලා දන අතින් හොදට ඒක පොඩි කරන්න ටිකක් වෙලා

  • @annerashini9713
    @annerashini9713 3 ปีที่แล้ว

    Akke nonstick ekak wenuwara aluminum භාජනයක් ganna puluwnda apita

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පුළුවන් .හොදට තෙල් හරි බටර් හරි ගාලා ගන්න

    • @annerashini9713
      @annerashini9713 3 ปีที่แล้ว

      @@rasarahasa1003 ethakota සෝස්පෑන් එකේ හදනවනම් ඒත් ලුණු දාන්න ඕනද කොච්චර වෙලාවක් තියන්න ඕනද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      සෝස් පෑන් එකකනම් ලුනු දාන්න ඕනේ නෑ

  • @iwandidewanya4689
    @iwandidewanya4689 3 ปีที่แล้ว

    Mn kawa rasama pizza aka ගොඩාක් rasai thank you

  • @We_Travel_in_Love_
    @We_Travel_in_Love_ 3 ปีที่แล้ว +2

    Oven eke danawanm temperature ekai time ekai kiynko plz

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +2

      180 ට විනාඩි තිහක් වගේ 👍

  • @tharanganirathnasekara925
    @tharanganirathnasekara925 3 ปีที่แล้ว

    mama me pizza eka haduwa. harima rasai. onna balannako. loku pizza 2 k haduwa. thank u.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      👍 නියමයි..ආයෙ හැදුවම මටත් පොටෝ එවන්න

  • @sarathkumara6462
    @sarathkumara6462 4 ปีที่แล้ว +1

    aththatama rasata awa godaaariyak thank you thawa me wage videos karanna

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම්..

  • @anbevaa7492
    @anbevaa7492 3 ปีที่แล้ว

    Thanku akke balannama lassanay

  • @kanankewiyekumara3993
    @kanankewiyekumara3993 3 ปีที่แล้ว

    Akke. White Sos. Ekatath. Batter. Nathuva thel. Dannada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      එහෙම රස නෑනේ.මාගරින් ටිකක් හොයාගන්න නැද්ද්

  • @maduliyanage2697
    @maduliyanage2697 3 ปีที่แล้ว +1

    මාරම රසයි

  • @susanthashanaka1201
    @susanthashanaka1201 4 ปีที่แล้ว

    Oya oya heduwa soose eka wenuwata , milkmead ekathu karanna berida.

    • @susanthashanaka1201
      @susanthashanaka1201 4 ปีที่แล้ว

      Sudu soose eka

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      මිල්ක්මෙයිඩ් පැනි රසයිනේ.මේ සෝස් එක පැනිරස එන්නෙ නෑ