The neem tree house ( sand dunes in kirinda) vlog 020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 684

  • @thesailorlk
    @thesailorlk  5 ปีที่แล้ว +55

    Sand dunes are inside the property of "back of beyond srilanka, dune camp" without their permission wont be able climb the dunes.. Just letting you guys know.. 💚🙏🏽

    • @yestv4633
      @yestv4633 5 ปีที่แล้ว +2

      Bro, shortcut එක ගන්නෙ නැතුව Palatupana beach එක පැත්තේ ඉදන් ඇවිදන් ආවත් වැලි කන්දට යන්න permission ගන්න ඕනිද ?

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +3

      @@yestv4633 ow bro.. Etika private

    • @devindabandara1347
      @devindabandara1347 3 ปีที่แล้ว

      How come a beach become a private property?

    • @anujaweerasinghe4601
      @anujaweerasinghe4601 ปีที่แล้ว

      ​@@yestv4633 😢😢

    • @LasithNimkula
      @LasithNimkula 5 หลายเดือนก่อน

      aiye oyage geval koheda oyata puluvan nam mata udaivak karanna man pilikavak hedila avidinna be konden pahala panane avidinna be mn maharagama hospital eke inne 7ward eke 😢😢​@@thesailorlk

  • @sltech5890
    @sltech5890 5 ปีที่แล้ว +45

    අඩො පට්ට බන් මුල ඉදලා බැලුවා උබට හොද ගමනක් තියෙන්වා ජය වේවා ✌️😍

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි සහෝදරයා 💚🙌🙏🏻
      ජය වේවා 🙌

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    Tanks අයියා good

  • @chamiweerasuriya9960
    @chamiweerasuriya9960 5 ปีที่แล้ว +103

    මේ දේවල් බැලුව ලස්සනයි...එයිට වඩා හිතට වැදුන එක දෙයක් තිබුන ""පොඩි කඩයක් දැක්කොත් මම අනිවාර්යෙන් කනව..එයාලට පුලුවන් උදව් කරන්න"" පොඩ්ඩක් සංවේදි වුනා සහෝ...බුදු සරනයි!!!

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි 🙏💚💚💚💚

    • @nadeeralakshan7450
      @nadeeralakshan7450 4 ปีที่แล้ว

      Aniwaren akke eka matath patta vidihata hithata waduna.aiya supiri oyanam😘😘😘❤️❤️❤️

  • @madushanka4551
    @madushanka4551 5 ปีที่แล้ว +24

    You're the most humble youtuber I've seen so far in SL!! Keep it up the good work!! 👌💪

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      Thank you so much 💚🙌

  • @chanubuddhikahb4208
    @chanubuddhikahb4208 4 ปีที่แล้ว +1

    Thank you.... Loku kam nethiva podi manussaya genath hithana parisarayatath godak aadare karana Nihathamani kenek...Jaya 👍👍👍

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 ปีที่แล้ว

    Niyamai mm hama video ekakma blnw lokukam posh nathi ela kollek congratulations aieye.

  • @goprodevilsrilanka3807
    @goprodevilsrilanka3807 5 ปีที่แล้ว +11

    ඒක මරු අර උදව් කරන එක පට්ට sunset එකනම් සුපිරියි ❤️✌️ මරු හොදේ අයියේ

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි 💚🙏

  • @lahiruprawala2594
    @lahiruprawala2594 5 ปีที่แล้ว

    Vedio eka maru. Therena vidiyata karala thiyenava machan. Enjoy kara. Tnx. All the best.

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Thanks machan 💚🙌

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว

    niyamai tour eka man deparakma baluwa me vlog eka patta supiriiiiii

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      Thank you 💚✌️

  • @wiiesinghashiromi9272
    @wiiesinghashiromi9272 3 ปีที่แล้ว

    Sup owaga thankata yanna thiyanawa kiyanaa 👍😍

  • @kalumthushara7570
    @kalumthushara7570 4 ปีที่แล้ว

    Baluwa supirima traveling chanel eka fatta aiya...

  • @madushaninisha7901
    @madushaninisha7901 3 ปีที่แล้ว

    Mara ලස්සනයි asa hithenwa yanna

  • @charithsandaruwan2735
    @charithsandaruwan2735 4 ปีที่แล้ว

    sand dune eka super...

  • @shalithalakshan1944
    @shalithalakshan1944 5 ปีที่แล้ว

    Gud. Brother oyage video okkoma baluwa jaya wewa 👋👋👋

  • @slgamertalk6211
    @slgamertalk6211 5 ปีที่แล้ว +11

    පට්ට පොරක් බන්..උබ දැන් තම video එක බැලුවෙ නියමයි.❤❤❤

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Thanks machan 🙏🏻🙌💚

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 4 หลายเดือนก่อน

    අදත් සුපිරි සහො ❤️

  • @ireshakumuduni8285
    @ireshakumuduni8285 5 ปีที่แล้ว

    Wedagath vidio ekak godak lassanai 👍👍👍👍👍👍👍👍

  • @gihandesilva945
    @gihandesilva945 5 ปีที่แล้ว

    Obata Hoda gamanak yanna puluwan suba patanawa hadawatinma...videos are truly natural we love that.

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      Thank you so much 💚🙏🏻

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 5 ปีที่แล้ว +7

    You are humble youtuber in 🇱🇰 keep it up @sailor

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Thankyou so much 💚🙏

  • @amilaprabath6878
    @amilaprabath6878 5 ปีที่แล้ว

    Godak kalekin baluwa hoda vlog s set akak machan .hamadema lassanai oba harima sundara manussayek boruwen priuna samajaya oba genayanne nawatha nawatat jeewanthaya widiya haki bawa apata pasak karamin .harima apurui sahodaraya.🙏👍👍👍👍👍👍

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා 💚💚💚🙏

  • @buddhimathikshena9443
    @buddhimathikshena9443 4 ปีที่แล้ว

    El aiya oyage videos maru aiya thawa issarahatat hoda lassana vedios karagen yant kiyala wish karanwa 😀

  • @ashapmark7353
    @ashapmark7353 4 ปีที่แล้ว

    supere

  • @Kaviyalk-st7rm
    @Kaviyalk-st7rm 3 ปีที่แล้ว

    ඔයාට හොද අනාගතයක් තියේ❤️✌️

  • @තාරු-හ7ට
    @තාරු-හ7ට 4 ปีที่แล้ว

    Aththtama oyanm patta porak aiya

  • @pavindusandeepa2327
    @pavindusandeepa2327 4 ปีที่แล้ว

    Kirala beema patta😄☺☺

  • @isurumadushan9919
    @isurumadushan9919 5 ปีที่แล้ว

    Thissamaharama..ape gama..ela kiri

  • @thisarumadhumal8239
    @thisarumadhumal8239 2 ปีที่แล้ว

    ගෙවල් පැත්ත සහෝ කිරින්ද ❤️❤️❤️🌺🙏

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 4 ปีที่แล้ว

    Wtina adhsk loketa deela, jeewithe widina oyta jayen jaya, ❤❤

  • @samaelshen
    @samaelshen 4 ปีที่แล้ว +2

    3:28 අයියව හැම වෙලේම අගය කරන්න තව හේතුවක් පුලුවන් විදියට අනික් අයට මනුස්සකමින් උදව් කරන එකයි වටින්නේ. ඒ වගේ ම එහෙම දෙයක් දීල ඕනෙවට වඩා අයියා චරිතෙ වෙන්නෙත් නෑ ඒ මිනිස්සුන්ව අපහසුතාවෙට නොදා වෙනම කියනව කට්ටියට help කරන්න කියලා ඒකයි. මේක මම කලින් බැලුව කලෙකට පස්සෙ අයේ මේ vlog එක බලද්දී මේ පාර comment එකක් නොදා බැරි උනා ❤️😊❤️🔥❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      ස්තුතිය 🙏🏻

  • @About-Nature
    @About-Nature 5 ปีที่แล้ว

    Aiye uba nm mara manussayek... patta gathi guna tiyena supiri charithayak mn nm patta asai video balanna. Ube.❤️balanna welawa tibbe nathath. koi wele hari balanawa. Good luck 🌞👍

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💚🙏🏻

  • @dilrukshimadushani2557
    @dilrukshimadushani2557 4 ปีที่แล้ว

    Maru supiriiiiiiii👍👍👍👍👍👍👍
    Ela kolla

  • @raviilakshan
    @raviilakshan 4 ปีที่แล้ว

    ඔයා ගොඩාක් හොද මනුස්සයෙක්..මන් මේ මුල ඉදන් බලන ගමන් ඔයාගෙ වීඩියෝ..නැවේ ඒවා බැලුවා..මරු නියමයි...😘❤️

  • @buddhikadushan4480
    @buddhikadushan4480 4 ปีที่แล้ว +2

    ඔයා Good morning කියන විදිහ ෂෝයි අනේ 😙😘😍

  • @aquarium4750
    @aquarium4750 3 ปีที่แล้ว

    Oya nam puduma hoda aiya kenek...
    Adarii...❤️❤️❤️❤️❤️❤️
    Oyata hamadama budusaranai...🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshishamali5109
    @dilrukshishamali5109 4 ปีที่แล้ว

    Oya hoda manussayek bro. Duppath minissunge duka denena kenek

  • @dishannethsara5196
    @dishannethsara5196 3 ปีที่แล้ว

    uba niyama mausayek

  • @BUSTERDable
    @BUSTERDable 3 ปีที่แล้ว

    Keep the Beautiful Motherland Clean Pls!

  • @sithumihansima1643
    @sithumihansima1643 5 ปีที่แล้ว +2

    Yantham athi damma video ekak ☺️☺️harima lassanai aiye❤️❤️😍😍

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Hahah 😎 බොහොම ස්තූති 🙌💚

  • @sarathsarath5643
    @sarathsarath5643 4 ปีที่แล้ว

    මමත් ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනව හරිම ලස්සනයි අපි විදෙශ්ගතව හිටියත් මෙි වගේ දෙයක් දැක්කම හිතට හරිම සතුටුයි

  • @chenukajayasinghe4016
    @chenukajayasinghe4016 4 ปีที่แล้ว

    Lassana trip ekak

  • @Praba_1626
    @Praba_1626 4 ปีที่แล้ว

    Ekanam maru bokkaaaaa adarei okkoma video balala thiyenne❤️😘

  • @ruzanasaman2968
    @ruzanasaman2968 5 ปีที่แล้ว +1

    මල්ලි ඔයා නම් මාරයි. පොඩි කඩවලින් කෑම කාලා උදව්වක් කරන එක හොඳ පිනක්. බුදු සරණයි ඔයාට.

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚🙌

  • @dilshanmaduranga9045
    @dilshanmaduranga9045 5 ปีที่แล้ว +1

    Sunset එකයි Sunrise එකයි බලන්න යන Traveler's ට එහා ගිය මනුස්සකමක් තියෙන Traveler කෙනෙක්. Keep it up Bro

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      Thanks machan 💚🙌💚

  • @menakavithanapathirana8700
    @menakavithanapathirana8700 4 ปีที่แล้ว

    නියමයි ඈ.......ඔයාගෙ මනුස්සකමට බොක්කෙන්ම රෙස්පෙක්ට්😘👌

  • @pandukavlogs5125
    @pandukavlogs5125 4 ปีที่แล้ว +3

    ආයේ ඉතින් මේවා බලන්න යන්න විතරයි ඔිනේ සුපිරිරම විස්තරයක් හම්බුනා!🤗💗 ජය අයියේ😘💖

  • @Malinda_Shorts
    @Malinda_Shorts 4 ปีที่แล้ว

    ඒකනම් නියමයි මාර රහයි....🌹😍🍯

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      😍😍

    • @Malinda_Shorts
      @Malinda_Shorts 4 ปีที่แล้ว

      @@thesailorlk අයියා Hotel එකේ කිරි කාලා කිව්ව වචනේ..🧉

  • @achinimadushanika10
    @achinimadushanika10 5 ปีที่แล้ว +1

    පට්ටම නිහතමානී ..elama bn වැරදි nne ne

  • @malingapushpakumara7616
    @malingapushpakumara7616 5 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා සුපිරි වැඩක්

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      ජය...💚💚💚

  • @sachinthageethanjana3558
    @sachinthageethanjana3558 4 ปีที่แล้ว

    Loku line na pada show na supiri porak bng uba nawe videos balanawa bng elama jaya we ikmnatama 100 sub ganna labewa thawa tikai wade digatama karan plyn elama kollo ube podi minissunta thiyena salakia patta watinawa bng elama bro jaya 💪🏻💪🏻👍

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 ปีที่แล้ว +3

    අපෙදෙ අගයන අපෙ දෙට ගරු කෙනෙක් නියමයි 👌👌👌

  • @chathurangachathuranga8709
    @chathurangachathuranga8709 5 ปีที่แล้ว

    niyamai sahodarya lassana I niyamai good bless you

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka8258 5 ปีที่แล้ว +5

    wow😍 you have the kindhearte brother ❤️🙏 god bless you !

  • @yasithsubodha7457
    @yasithsubodha7457 5 ปีที่แล้ว

    Hodha hithak thiyena kollek. Waradinna keeyatawath.God bless you!

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Bohoma sthuthi 🙏🏻💚

  • @isurujayawickrama4479
    @isurujayawickrama4479 5 ปีที่แล้ว +1

    Video eka pattama patta brother ..❤

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Sthuthi machan.. 💚🙌🏽

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว

    ලස්සන සංචාරයක්
    ස්තුතියි
    🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🇱🇰

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💚💚

  • @musicworld7935
    @musicworld7935 4 ปีที่แล้ว

    Oya ape gama😘 sailor අයියා ඔයා ගේ ව්ඩියෝ ස් මරයී❤️👍😘

  • @sachinisewwandi4585
    @sachinisewwandi4585 5 ปีที่แล้ว +1

    Oyage nihathamanikamata mn godak garu karanwa...👍👍

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Bohoma sthuthi 💚🙏🏻

  • @namalnamal1223
    @namalnamal1223 5 ปีที่แล้ว

    Ela ela sudda niyamai

  • @manujahiranya1343
    @manujahiranya1343 5 ปีที่แล้ว

    එක සුපිරි broo.දිගටම කරගෙන යමු.Congratulations.❤👌

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      අනිවා.... Thankyou 💚

  • @premrajarathnam4466
    @premrajarathnam4466 4 ปีที่แล้ว

    A bunch of flowers from me for the idea of ​​helping the islanders

  • @dineshrathnayake3132
    @dineshrathnayake3132 5 ปีที่แล้ว +1

    supiri bn uba podi minissu gena hithana nihathamani charithayak

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Elakiri brooo💚💚💚🙌🏽

  • @ot7692
    @ot7692 4 ปีที่แล้ว

    U are soo humble Sailor

  • @roshelshehan2405
    @roshelshehan2405 2 ปีที่แล้ว

    niyami

  • @banukadananjaya583
    @banukadananjaya583 4 ปีที่แล้ว

    සුපිරියටම කරලා තියනවා නිවාඩු දවසේ ගොඩක් විඩියෝ බැලුවා ඔයාගෙ .australia වලට travel එකක් එන්න අපි support එක දෙන්නම්

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚🙌🏻

  • @cameronzeeker5510
    @cameronzeeker5510 5 ปีที่แล้ว

    පට්ටම නිහතමානී සුපිරිම චරිතයක් පොඩි මිනිහටත් ආදරය කරන .. සිරාවටම මාරම🤩😋😎

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහොදරයා 🙏🏻💚🙏🏻

  • @BB-ij7mf
    @BB-ij7mf 5 ปีที่แล้ว

    Niyami ,hinsaka minissu jeewath wenna deyak karanawanam ekata apita puluwan widiyata a wage thanaka nawathala agolangen deyak mudalata gannawanam , eka agolanta loku deyak , mama agaya karanawa yaluwa obage a kriyawata ,jaya wewa bs jp...

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Jayawewa 💚🙏🏻🙌

  • @imasiranda1
    @imasiranda1 5 ปีที่แล้ว +1

    ජය වේවා සහෝ.!! Keep it up..

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      ජය ජය..🙏💚

  • @tharindushehan2856
    @tharindushehan2856 5 ปีที่แล้ว

    නියමයි මචන්.ලස්සනට වැඩේ කරනවා ජයවේවා.

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💚🙌 ජය වේවා

  • @SL_Slap
    @SL_Slap 5 ปีที่แล้ว +13

    Skip nokara balapu kollo me pathata...adoo selaya ube okkoma video baluwa,skip kalema na,mona hari dipan 😂❤🙏

  • @NaaViSs
    @NaaViSs 4 ปีที่แล้ว

    supiri bro..!!
    episode tika niyamai
    godak ewa baluwa (Y)

  • @DiniandMani
    @DiniandMani 5 ปีที่แล้ว

    Good morning kiyana vidiyata thamai asama.

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 5 ปีที่แล้ว

    Wow video 1th lassanai..oya samanya minissu gena hithana eka oyata godak respect karanna ona..oya wage minissu ada samaje adui...

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      පුලුවන් දෙයක් කරනවා හැමවෙලේම..🙏💚 ස්තූතියි

  • @prabuthfernando4241
    @prabuthfernando4241 5 ปีที่แล้ว

    පට්ට සරළ හිත හොද සෝබන නැති එල කොල්ලෙක් උබ. රෙස්පෙට්💪🏼😍👊🏼❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +3

    උබනම නියමයි 👍👍👍💙💙💙 මල්ලි කවුද කියන්නෙ ඔයාගේ ඔලුව ලොකු මිනිහෙක් කියලා ඔයාගේ ❤ හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @niroshanpeiris9560
    @niroshanpeiris9560 4 ปีที่แล้ว

    Niyamai kollo vadagath davale danna oya vitarai

  • @444terror
    @444terror 5 ปีที่แล้ว

    Umba supiri kollek bro adaraii💚💚💚 hame welema gedara mathak wenewa,, videos baladdi,, ela ela 👍🏽👍🏽👍🏽🤝

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සහෝදරයා💚🙏

  • @udayaprasad5355
    @udayaprasad5355 5 ปีที่แล้ว +1

    excellent presentation skills.....bro

  • @dasunitharanga2
    @dasunitharanga2 5 ปีที่แล้ว

    Niyamaiiiii. Good luck. All the best 👍👍👍

  • @ashanadeeshani9401
    @ashanadeeshani9401 5 ปีที่แล้ว +2

    Man asama aiya 'good morning' kiyana widiyata.. Super brother keep it up.. 😍❤❤❤🤘🏻

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Haha 🙌thank you so much malli 💚🙌

    • @ashanadeeshani9401
      @ashanadeeshani9401 5 ปีที่แล้ว

      @@thesailorlkaneh aiye man boy kenek newei girl kenek.. 😅😅😅

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Haha. Hari hari nangiii🙏🏽😂💚

  • @dilrukdisanayake5381
    @dilrukdisanayake5381 5 ปีที่แล้ว

    උබට youtube එකේ ලොකු ගමනක් යන්න පුලුවන් මචං. දිගටම videos කරන්න.අපි අනිවා බලනව.බුදු සරණයි bro.❤️🇱🇰🔥👌

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💚🙌 බුදු සරණයි🙏🏻

  • @chathuchathuni3823
    @chathuchathuni3823 5 ปีที่แล้ว

    niyamai aiye oyanam maruuuu

  • @nuwanmadushanka7449
    @nuwanmadushanka7449 5 ปีที่แล้ว

    සුපිරිම සහොදරයා දිගටම කරගෙන යන්න🙏🙏

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      අනිවා... ස්තූති 🙌🙌💚💚

  • @malidu7
    @malidu7 5 ปีที่แล้ว +5

    Ice cream 🍦 දාල බිලා wedak ne macho!!! Nikan bila balanna tibune.. mage favorite eka.. tissa, debarawewa, weerawila.. kataragama .. mama lanwe inna kota hitapu asama karapu areas.. patta lassanai

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      Aniwaryen bro... daala iwaraine...ice cream netuwa thamai yata tika biwwe mulin hehe...🙏💚

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว +1

      @@thesailorlk check my latest video too bro Paterson Great Falls NJ |Little Niagara fall

  • @priyangapridarshani2415
    @priyangapridarshani2415 4 ปีที่แล้ว

    Best travel blogger in wri lanka I had ever seen

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 4 ปีที่แล้ว

    ඔව් ඔව් අර විරව්ල වැව ලස්සනයි ගොඩක් ❤️❤️

  • @kulith_on_utube2184
    @kulith_on_utube2184 4 ปีที่แล้ว

    The best travel youtuber I have ever seen 👍👍👍👍❤️

  • @traveltoparadise4777
    @traveltoparadise4777 5 ปีที่แล้ว

    නියමයි sailor.
    මුල් ටික හිතට වැදුනා...
    හොද හිත සහ සංචාර.
    ජයවේවා...

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      Godak ස්තූතියි .💚🙏

  • @oshanviduranaga6493
    @oshanviduranaga6493 5 ปีที่แล้ว +1

    Nice ☝ interesting vlogs

  • @piyumalakalanka5675
    @piyumalakalanka5675 5 ปีที่แล้ว

    aiye attatm nymai vlog ek nm ara beach ek nm supiri thanks aiyeeeee

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      Elaa..💚💚💚

  • @TvSesath
    @TvSesath 5 ปีที่แล้ว +1

    Tha sailer channel එක බලන්න සෙට් වෙන්නෙ Travel with wife කසුන් චමරි දෙන්නත් එක්ක මුලින් කරපු වීඩියෝ එකත් එක්ක. මම ඊට පස්සේ ඔක්කොම වීඩියෝස් බැලුවා..හැම වීඩියෝ එකක්ම බලන්න ආස විදියට හොඳට කරලා තියෙනවා...ඒ වගේම හැමෝම කැමති දේ තමයි මනුස්සයෙක්ගේ නිහතමානී කම...ඒක ජීවිතයට හොඳ ආභරණයක්...පොඩි පොඩි කඩවල් වලින් කාලා..ඒ මිනිස්සු එක්ක වචනයක් කතා කරලා එනවා කියන්නේ ඒක මරු...♥️♥️♥️

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි සහෝදරයා💚💚🙏 ....

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 4 ปีที่แล้ว

    තිස්ස 💐💐💐❤️❤️

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 2 ปีที่แล้ว

    අයියා ඔයා කරපු වැඩේ පට්ට.ඔය ඒ කඩේ අයට උදවු කලාට ඒක දෙන එල වෙනම recorde කරල youtube එකට නොදාපු එක මම ගොඩක් අගයකරනවා.❤🔥

  • @janakalakmal5978
    @janakalakmal5978 5 ปีที่แล้ว +1

    Amazing sunset 😱😱

  • @_udithasenadeera9901
    @_udithasenadeera9901 5 ปีที่แล้ว

    පහරක් අයියේ...දිගටම කරන් යමු..ආශාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ❤❤

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      එල... අනිවා මල්ලි 🙌💚

  • @stephniecolastica3836
    @stephniecolastica3836 5 ปีที่แล้ว +1

    Malith bro thank you sooo much again for this wonderful video 😍😍🙏🙏 කිරල බීම නම් මම බීලා නැහැ තවම! එ් පැත්තේ යන දවසක ඔයාව මතක් වෙයි 😇 තැඹිලි බොන්න නවත්තලා ඔයා දක්වපු මනුෂ්‍යයත්වය හරියට අගය කරනවා🙌 එ්ක ට්‍රැවල් කරන අයට වගේම හැමෝටම ලොකු අාදර්ශයක්👍👍 යෝධයා වැව,Neem Tree house එක, කොහොඹ ගස්, tuk tuk ride එක මම stories වලින් බලන් හිටියේ නමුත් vlog එකට මේ දේවල් ලස්සන එකතු කරලා තිබුනා😃 තිස්සමහාරාම සෑය, සඳගිරි සෑය, තිස්ස වැව, දෙබර වැව, යටාල වෙහෙර, මග දෙපැත්තේ buffalos ලා මේ හැම දෙයක්ම හරිම ලස්සනයි 😍😍 හැමදාම වගේ මං මේ කොහේවත් ගිහින් නැහැ ඔයාගේ ව්ලොග්ස් තුලින් තමයි ගොඩක් ලංකාවේ සැඟවෙච්ච ලස්සන තැන් ගැන දැන ගත්තේ බොහෝම ස්තූතියි🙏 19.19-19.38AER Video shot එක නම් excellent 😍 එ්ක repeat repeat බැලුවා😉 palatupana sand dunes අැත්තටම ලංකාවේ තියෙනවා කියලා දැනන් හිටියේ නැහැ, sunset 23.38 & 23.49 😍 හරිම ලස්සනයි!! තිස්සමහාරමේ මී කිරිද හොඳ? වීරවිල මී කිරිද හොඳ? 😉😉 අලි වැට ළඟට අාවම photo එකක් අරන් instagram දැම්මා නේද?😆😆 උඩවලව Dam එක ,වීරවිල වැව "යන්න රට වටේ..." මතක් වෙනවා🎶 finally enjoyed the every bit of the video it was simply amazing thank you and missed the ending shot 🙆 always admire your " good morning"& the beautiful smile 😃 bit sad that you are gonna go back to the ship very soon 😕 stay blessed bro wish you good luck 🙏🙏🙏🙌🙌🙌

    • @thesailorlk
      @thesailorlk  5 ปีที่แล้ว +1

      තිස්සෙ මීකිරි නියමයි අනික් එකට වඩා.ගොඩක් ස්තූතියි දිග comment එකක් දැම්මට.. බලල කට්ටිය enjoy කරනවානම් එච්චරයි...💚🙏 නැවට ගියාම vlogs එනවා එහෙ ඉදන් පුලුවන් විදියට..ගොඩක් ස්තූතියි 💚

    • @stephniecolastica3836
      @stephniecolastica3836 5 ปีที่แล้ว

      @@thesailorlk thank you so much for the reply Bro

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 4 ปีที่แล้ว

    Lssna gamnk idriyta me vidiyta videos karnna obata budu sarnai suba gamnk

  • @mrs0220
    @mrs0220 4 ปีที่แล้ว +6

    2021 දී බලන කට්ටිය😍😍

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว

    අයියේ උබ නම් ජීවිතේ සුපිරියටම විදිනවා😍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว

    ලසිසනයි හරිම හොදයි වැදගත් හරි දුෂ්කර පාටක් තියනව වැස්සට