Sand dunes are inside the property of "back of beyond srilanka, dune camp" without their permission wont be able climb the dunes.. Just letting you guys know.. 💚🙏🏽
aiye oyage geval koheda oyata puluvan nam mata udaivak karanna man pilikavak hedila avidinna be konden pahala panane avidinna be mn maharagama hospital eke inne 7ward eke 😢😢@@thesailorlk
Sand dunes are inside the property of "back of beyond srilanka, dune camp" without their permission wont be able climb the dunes.. Just letting you guys know.. 💚🙏🏽
Bro, shortcut එක ගන්නෙ නැතුව Palatupana beach එක පැත්තේ ඉදන් ඇවිදන් ආවත් වැලි කන්දට යන්න permission ගන්න ඕනිද ?
@@yestv4633 ow bro.. Etika private
How come a beach become a private property?
@@yestv4633 😢😢
aiye oyage geval koheda oyata puluvan nam mata udaivak karanna man pilikavak hedila avidinna be konden pahala panane avidinna be mn maharagama hospital eke inne 7ward eke 😢😢@@thesailorlk
මේ දේවල් බැලුව ලස්සනයි...එයිට වඩා හිතට වැදුන එක දෙයක් තිබුන ""පොඩි කඩයක් දැක්කොත් මම අනිවාර්යෙන් කනව..එයාලට පුලුවන් උදව් කරන්න"" පොඩ්ඩක් සංවේදි වුනා සහෝ...බුදු සරනයි!!!
ගොඩක් ස්තූතියි 🙏💚💚💚💚
Aniwaren akke eka matath patta vidihata hithata waduna.aiya supiri oyanam😘😘😘❤️❤️❤️
අඩො පට්ට බන් මුල ඉදලා බැලුවා උබට හොද ගමනක් තියෙන්වා ජය වේවා ✌️😍
ගොඩක් ස්තූතියි සහෝදරයා 💚🙌🙏🏻
ජය වේවා 🙌
Tanks අයියා good
You're the most humble youtuber I've seen so far in SL!! Keep it up the good work!! 👌💪
Thank you so much 💚🙌
ඒක මරු අර උදව් කරන එක පට්ට sunset එකනම් සුපිරියි ❤️✌️ මරු හොදේ අයියේ
ස්තූතියි මල්ලි 💚🙏
3:28 අයියව හැම වෙලේම අගය කරන්න තව හේතුවක් පුලුවන් විදියට අනික් අයට මනුස්සකමින් උදව් කරන එකයි වටින්නේ. ඒ වගේ ම එහෙම දෙයක් දීල ඕනෙවට වඩා අයියා චරිතෙ වෙන්නෙත් නෑ ඒ මිනිස්සුන්ව අපහසුතාවෙට නොදා වෙනම කියනව කට්ටියට help කරන්න කියලා ඒකයි. මේක මම කලින් බැලුව කලෙකට පස්සෙ අයේ මේ vlog එක බලද්දී මේ පාර comment එකක් නොදා බැරි උනා ❤️😊❤️🔥❤️
ස්තුතිය 🙏🏻
පට්ට පොරක් බන්..උබ දැන් තම video එක බැලුවෙ නියමයි.❤❤❤
Thanks machan 🙏🏻🙌💚
supere
Sup owaga thankata yanna thiyanawa kiyanaa 👍😍
Thank you.... Loku kam nethiva podi manussaya genath hithana parisarayatath godak aadare karana Nihathamani kenek...Jaya 👍👍👍
💚💚
උබනම නියමයි 👍👍👍💙💙💙 මල්ලි කවුද කියන්නෙ ඔයාගේ ඔලුව ලොකු මිනිහෙක් කියලා ඔයාගේ ❤ හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඔයාට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
අපෙදෙ අගයන අපෙ දෙට ගරු කෙනෙක් නියමයි 👌👌👌
ආයේ ඉතින් මේවා බලන්න යන්න විතරයි ඔිනේ සුපිරිරම විස්තරයක් හම්බුනා!🤗💗 ජය අයියේ😘💖
Mara ලස්සනයි asa hithenwa yanna
ඔයා Good morning කියන විදිහ ෂෝයි අනේ 😙😘😍
Gud. Brother oyage video okkoma baluwa jaya wewa 👋👋👋
Thank you 💚🙌
Tha sailer channel එක බලන්න සෙට් වෙන්නෙ Travel with wife කසුන් චමරි දෙන්නත් එක්ක මුලින් කරපු වීඩියෝ එකත් එක්ක. මම ඊට පස්සේ ඔක්කොම වීඩියෝස් බැලුවා..හැම වීඩියෝ එකක්ම බලන්න ආස විදියට හොඳට කරලා තියෙනවා...ඒ වගේම හැමෝම කැමති දේ තමයි මනුස්සයෙක්ගේ නිහතමානී කම...ඒක ජීවිතයට හොඳ ආභරණයක්...පොඩි පොඩි කඩවල් වලින් කාලා..ඒ මිනිස්සු එක්ක වචනයක් කතා කරලා එනවා කියන්නේ ඒක මරු...♥️♥️♥️
ගොඩක් ස්තූතියි සහෝදරයා💚💚🙏 ....
niyamai tour eka man deparakma baluwa me vlog eka patta supiriiiiii
Thank you 💚✌️
Skip nokara balapu kollo me pathata...adoo selaya ube okkoma video baluwa,skip kalema na,mona hari dipan 😂❤🙏
Ela brooo..💚
Aththtama oyanm patta porak aiya
Vedio eka maru. Therena vidiyata karala thiyenava machan. Enjoy kara. Tnx. All the best.
Thanks machan 💚🙌
You are humble youtuber in 🇱🇰 keep it up @sailor
Thankyou so much 💚🙏
අදත් සුපිරි සහො ❤️
Baluwa supirima traveling chanel eka fatta aiya...
Elaa 💚🙌
නියමයි ඈ.......ඔයාගෙ මනුස්සකමට බොක්කෙන්ම රෙස්පෙක්ට්😘👌
ඔයා ගොඩාක් හොද මනුස්සයෙක්..මන් මේ මුල ඉදන් බලන ගමන් ඔයාගෙ වීඩියෝ..නැවේ ඒවා බැලුවා..මරු නියමයි...😘❤️
Ekanam maru bokkaaaaa adarei okkoma video balala thiyenne❤️😘
niyamai sahodarya lassana I niyamai good bless you
Thank you 🙌💚
Sunset එකයි Sunrise එකයි බලන්න යන Traveler's ට එහා ගිය මනුස්සකමක් තියෙන Traveler කෙනෙක්. Keep it up Bro
Thanks machan 💚🙌💚
El aiya oyage videos maru aiya thawa issarahatat hoda lassana vedios karagen yant kiyala wish karanwa 😀
Kirala beema patta😄☺☺
Wedagath vidio ekak godak lassanai 👍👍👍👍👍👍👍👍
Sthuthii 💚
පට්ටම නිහතමානී ..elama bn වැරදි nne ne
🙏🏻💚
uba niyama mausayek
මල්ලි ඔයා නම් මාරයි. පොඩි කඩවලින් කෑම කාලා උදව්වක් කරන එක හොඳ පිනක්. බුදු සරණයි ඔයාට.
බොහොම ස්තූතියි 💚🙌
Thissamaharama..ape gama..ela kiri
Elaa 💚🙌
ජයෙන් ජයම වේවා සුපිරි වැඩක්
ජය...💚💚💚
Lassana trip ekak
Wtina adhsk loketa deela, jeewithe widina oyta jayen jaya, ❤❤
Jayawewa
පට්ට සරළ හිත හොද සෝබන නැති එල කොල්ලෙක් උබ. රෙස්පෙට්💪🏼😍👊🏼❤️
Elaa bro 💚🙌
Yantham athi damma video ekak ☺️☺️harima lassanai aiye❤️❤️😍😍
Hahah 😎 බොහොම ස්තූති 🙌💚
Ice cream 🍦 දාල බිලා wedak ne macho!!! Nikan bila balanna tibune.. mage favorite eka.. tissa, debarawewa, weerawila.. kataragama .. mama lanwe inna kota hitapu asama karapu areas.. patta lassanai
Aniwaryen bro... daala iwaraine...ice cream netuwa thamai yata tika biwwe mulin hehe...🙏💚
@@thesailorlk check my latest video too bro Paterson Great Falls NJ |Little Niagara fall
Hodha hithak thiyena kollek. Waradinna keeyatawath.God bless you!
Bohoma sthuthi 🙏🏻💚
Video eka pattama patta brother ..❤
Sthuthi machan.. 💚🙌🏽
ඔයාට හොද අනාගතයක් තියේ❤️✌️
ජය වේවා සහෝ.!! Keep it up..
ජය ජය..🙏💚
Niyamai mm hama video ekakma blnw lokukam posh nathi ela kollek congratulations aieye.
Godak kalekin baluwa hoda vlog s set akak machan .hamadema lassanai oba harima sundara manussayek boruwen priuna samajaya oba genayanne nawatha nawatat jeewanthaya widiya haki bawa apata pasak karamin .harima apurui sahodaraya.🙏👍👍👍👍👍👍
ගොඩක් ස්තූතියි සහෝදරයා 💚💚💚🙏
ලසිසනයි හරිම හොදයි වැදගත් හරි දුෂ්කර පාටක් තියනව වැස්සට
sand dune eka super...
💚😍
අයියා ඔයා කරපු වැඩේ පට්ට.ඔය ඒ කඩේ අයට උදවු කලාට ඒක දෙන එල වෙනම recorde කරල youtube එකට නොදාපු එක මම ගොඩක් අගයකරනවා.❤🔥
Good Work machan
Thanks machan 💚🙌
Malith bro thank you sooo much again for this wonderful video 😍😍🙏🙏 කිරල බීම නම් මම බීලා නැහැ තවම! එ් පැත්තේ යන දවසක ඔයාව මතක් වෙයි 😇 තැඹිලි බොන්න නවත්තලා ඔයා දක්වපු මනුෂ්‍යයත්වය හරියට අගය කරනවා🙌 එ්ක ට්‍රැවල් කරන අයට වගේම හැමෝටම ලොකු අාදර්ශයක්👍👍 යෝධයා වැව,Neem Tree house එක, කොහොඹ ගස්, tuk tuk ride එක මම stories වලින් බලන් හිටියේ නමුත් vlog එකට මේ දේවල් ලස්සන එකතු කරලා තිබුනා😃 තිස්සමහාරාම සෑය, සඳගිරි සෑය, තිස්ස වැව, දෙබර වැව, යටාල වෙහෙර, මග දෙපැත්තේ buffalos ලා මේ හැම දෙයක්ම හරිම ලස්සනයි 😍😍 හැමදාම වගේ මං මේ කොහේවත් ගිහින් නැහැ ඔයාගේ ව්ලොග්ස් තුලින් තමයි ගොඩක් ලංකාවේ සැඟවෙච්ච ලස්සන තැන් ගැන දැන ගත්තේ බොහෝම ස්තූතියි🙏 19.19-19.38AER Video shot එක නම් excellent 😍 එ්ක repeat repeat බැලුවා😉 palatupana sand dunes අැත්තටම ලංකාවේ තියෙනවා කියලා දැනන් හිටියේ නැහැ, sunset 23.38 & 23.49 😍 හරිම ලස්සනයි!! තිස්සමහාරමේ මී කිරිද හොඳ? වීරවිල මී කිරිද හොඳ? 😉😉 අලි වැට ළඟට අාවම photo එකක් අරන් instagram දැම්මා නේද?😆😆 උඩවලව Dam එක ,වීරවිල වැව "යන්න රට වටේ..." මතක් වෙනවා🎶 finally enjoyed the every bit of the video it was simply amazing thank you and missed the ending shot 🙆 always admire your " good morning"& the beautiful smile 😃 bit sad that you are gonna go back to the ship very soon 😕 stay blessed bro wish you good luck 🙏🙏🙏🙌🙌🙌
තිස්සෙ මීකිරි නියමයි අනික් එකට වඩා.ගොඩක් ස්තූතියි දිග comment එකක් දැම්මට.. බලල කට්ටිය enjoy කරනවානම් එච්චරයි...💚🙏 නැවට ගියාම vlogs එනවා එහෙ ඉදන් පුලුවන් විදියට..ගොඩක් ස්තූතියි 💚
@@thesailorlk thank you so much for the reply Bro
supiri bn uba podi minissu gena hithana nihathamani charithayak
Elakiri brooo💚💚💚🙌🏽
Oyage nihathamanikamata mn godak garu karanwa...👍👍
Bohoma sthuthi 💚🙏🏻
ඔව් ඔව් අර විරව්ල වැව ලස්සනයි ගොඩක් ❤️❤️
Ela ela sudda niyamai
Elaa 🙌💚
3:30 Respect ❤
💚💚🙏🏽
නියමයි මචන්.ලස්සනට වැඩේ කරනවා ජයවේවා.
ගොඩක් ස්තූතියි 💚🙌 ජය වේවා
Oya ape gama😘 sailor අයියා ඔයා ගේ ව්ඩියෝ ස් මරයී❤️👍😘
එකත් බැලුවා...
Ela bro
Elaa 🙌💚
එක පට්ට නියමයි
Obata Hoda gamanak yanna puluwan suba patanawa hadawatinma...videos are truly natural we love that.
Thank you so much 💚🙏🏻
ගෙවල් පැත්ත සහෝ කිරින්ද ❤️❤️❤️🌺🙏
U are soo humble Sailor
Niyamai kollo vadagath davale danna oya vitarai
Elaa 💚🙌
එක සුපිරි broo.දිගටම කරගෙන යමු.Congratulations.❤👌
අනිවා.... Thankyou 💚
Keep the Beautiful Motherland Clean Pls!
මමත් ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලනව හරිම ලස්සනයි අපි විදෙශ්ගතව හිටියත් මෙි වගේ දෙයක් දැක්කම හිතට හරිම සතුටුයි
💚🙌
අයියේ උබ නම් ජීවිතේ සුපිරියටම විදිනවා😍
A bunch of flowers from me for the idea of helping the islanders
supiri bro..!!
episode tika niyamai
godak ewa baluwa (Y)
niyami
excellent presentation skills.....bro
Thank you 💚
පට්ටම නිහතමානී සුපිරිම චරිතයක් පොඩි මිනිහටත් ආදරය කරන .. සිරාවටම මාරම🤩😋😎
බොහොම ස්තුතියි සහොදරයා 🙏🏻💚🙏🏻
නියමයි sailor.
මුල් ටික හිතට වැදුනා...
හොද හිත සහ සංචාර.
ජයවේවා...
Godak ස්තූතියි .💚🙏
Umba supiri kollek bro adaraii💚💚💚 hame welema gedara mathak wenewa,, videos baladdi,, ela ela 👍🏽👍🏽👍🏽🤝
ගොඩක් ස්තූතියි සහෝදරයා💚🙏
aiye attatm nymai vlog ek nm ara beach ek nm supiri thanks aiyeeeee
Elaa..💚💚💚
2021 දී බලන කට්ටිය😍😍
💚😍
Aiye uba nm mara manussayek... patta gathi guna tiyena supiri charithayak mn nm patta asai video balanna. Ube.❤️balanna welawa tibbe nathath. koi wele hari balanawa. Good luck 🌞👍
බොහොම ස්තූතියි 💚🙏🏻
Good morning kiyana vidiyata thamai asama.
Hahaha 💚🙌
Best travel blogger in wri lanka I had ever seen
wow😍 you have the kindhearte brother ❤️🙏 god bless you !
Thank you 🙌💚
Lssna gamnk idriyta me vidiyta videos karnna obata budu sarnai suba gamnk
💚🙏🏻
Maru supiriiiiiiii👍👍👍👍👍👍👍
Ela kolla
Oya hoda manussayek bro. Duppath minissunge duka denena kenek
niyamai aiye oyanam maruuuu
Thank you 🙌💚
උබට youtube එකේ ලොකු ගමනක් යන්න පුලුවන් මචං. දිගටම videos කරන්න.අපි අනිවා බලනව.බුදු සරණයි bro.❤️🇱🇰🔥👌
බොහොම ස්තූතියි 💚🙌 බුදු සරණයි🙏🏻
සුපිරිම සහොදරයා දිගටම කරගෙන යන්න🙏🙏
අනිවා... ස්තූති 🙌🙌💚💚
ලස්සන සංචාරයක්
ස්තුතියි
🌷🌷🌷🌷🌷🌷🌷
🙏🇱🇰
බොහොම ස්තූතියි 💚💚
Wow video 1th lassanai..oya samanya minissu gena hithana eka oyata godak respect karanna ona..oya wage minissu ada samaje adui...
පුලුවන් දෙයක් කරනවා හැමවෙලේම..🙏💚 ස්තූතියි
me patta hode supiri
ඒකනම් නියමයි මාර රහයි....🌹😍🍯
😍😍
@@thesailorlk අයියා Hotel එකේ කිරි කාලා කිව්ව වචනේ..🧉
පහරක් අයියේ...දිගටම කරන් යමු..ආශාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ❤❤
එල... අනිවා මල්ලි 🙌💚
mara lassanai.sea bath ekkuth thibunnm niymai.elanga ekth ikmnta ona
Aniwaaaa... 💚💚🙌🏽
Oya nam puduma hoda aiya kenek...
Adarii...❤️❤️❤️❤️❤️❤️
Oyata hamadama budusaranai...🙏🙏🙏🙏🙏🙏
💚
තිස්සමහාරාම අපේ ගම ලස්සනයි නේද අයියේ....❤️ආයේ එන්න අයියේ අපි ඔයාගෙ සේරම වීඩීයෝ බැලුවා ලස්සනයි සුපිරී
ඇත්තටම ලොකු සල්ලි කාරයෝ ලග නැති මනුස්සකම ඕයාට තියෙනවා මගේ සහෝදරයා ඒ අතින් ඕයාව හදපු දෙමාපියන් දෙන්නට හොද වාසනාවන්ත පුතෙක් ලැබිලා ඉන්නේ ඉදිරියටම යන්න ජය පතනවා මගේ මුළුමනින්ම ජෙුසු පිහිට♞ཻ͜͡♈️⟦⚞🍎යි᭄̊̊̊̊⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀💘➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❁ཻ͜͡❤️ සහෝදරයා ❤❤❤
සුපිරිම අයියා
💚🙌