ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජයවේවා කොන්ද පන තියෙන මිනිස්සු ටික එකතු වෙලා පාරට බැහැලා හරිම සතුටුයි .ඔහොම තමා වෙන්න ඕනේ ..අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ රටට ආදරේ මිනිස්සු නම් .ජයවේවා ❤❤❤❤
ජයවේවා සහෝදර සහෝදරියනේ.දූෂිත නීතිපතියා එලවන තෙක් මේ සටන ඉදිරියටම ගෙනියමු.ආන්ඩුවට බැරිනම් අපි අවසානය දක්වා දිවි හිමියෙන් සටන් කරමු.
නීතිපති නලවන් නැතුව දූශිත පාරින්දය නීතිපති වහාම ඉවත් කරනු.🥵🥵🤬😠😥🤬🤬.ජනතා බලය එක්ක සෙල්ලම් කරන්න එපා.....😭😭😭😭.#නීතිපතිගෙදරයනු🤬🤬🤬🤬🤬🤬
බහිමු පාරට. මේක ජනතා ආණ්ඩුවක්.
😅😊😅😅😅
කොටි ත්‍රස්ථවාදීන් හිටියනං මුං මෙලහට පස් යට. කොටි වෙනුවෙන් සුපර් මාර්කට් ගිය ලසන්ත සිරස වගේ කාලකන්නි වෙනුවෙන් සුපර් ස්ටාර් යන මෝඩ පිස්සන්
Mewa gon part පසුගිය ආණ්ඩුව තත්වයට wetenna epaනීතිපතිවරයා වැරදි කියලා කියන්න kramawedayak ethine e kramaya ගියා nam ආණ්ඩුවට හොඳයි
නීතිපතියා එලවීම, සාර්ථක වේවා,
රජය කියනවා නඩුව පරනයිලූ.
දූෂිතයන් පන්නමු ...ජයවේවා සොයුරනි.
නීති පති go home
නීතිපති ඉවත්කලයුතුයිව්යවස්ථාවෙන් බැරිනම්ව්යවස්ථාවට සංශෝධනයක් ගේන්නඅවශ්යනම් ජනමත විචාරනයක්ගේන්නජනතාව ජන්දෙදෙනවා
මරු මරු යන්න ඉදිරියට ❤❤❤❤❤
නියමයි.❤
නියමයි 👍🏻👍🏻👍🏻ජයවේවා
ජයවේවා තරිඳු... අනිවාර්යෙන් ලසන්ත මරා දැමු මිනීමරුවන් එල්ලා මරා දැමිය යුතුයි. එකයි මගේ චන්දෙ වටිනාකම.
තොපි ගිහින් කොටියට අධෝ මුඛය දීපන් 😅😅😅
රනිල් රාජපක්ෂ නීතිපති පන්නමු
ඕකා.ඵලවපල්ලා..පුතේ.කල්පනාවෙන්.පරෙස්සමෙන්..ඉදිරියටම.යන්න.ජයවේවා❤❤❤❤❤❤
❤වැරදි කරන හැමෝට දඩුවම් ලැබිය යුතුය
නිතිපතියා පන්නමු ජයවෙිවා
ජයවෙිිවා අරගලයට ජය වෙිිවා ජනාධිපති තුමා ඔයා තවත් නිිතිපති හුරතල් කර කර ඉන්නකොඔයාට ආදරේ කරපු තරමටම මිනිස්සු වෛර කරන දවස වැඩි ඇතක නෙමෙයි ( තව දුරටත් ඔහොම නිවට උනොත් )
අඇත්ත
හෙට ඔබටත් වෙන්න පුලුවන් අසාදාරනයට විරුද්දව සියලුම රටවැසියන් එකතුවෙලා නීතිපතියව එලවමු. ජයවේවා සහෝදරවරුනි ❤️👊👍✌️😎
AG go home , (අව) නීතිපති පන්නමු
නියමයි ඔකා එලවන්න
දූෂිත නීතිපති panna දැමීමට ඉදිරියේදී අපිත් එනවා
නියමයි තරිඳු 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤
නියම mai❤❤❤❤❤ජය
ගෝඨා වගේම නීතිපතිත් පන්නමු. රජයේ සහයෝගය නොදෙනවා නම් ඒ ගැනත් බලාගමු.
අහින්සක ජනතාවට හින්සා පීඩා කරන සියලු දෙනා පන්නමු
නිතිය හොරුන්ට පක්ශව යයි එනිසා කලයුතුයි
තරිදුලා දෙන්නා සහෝදරයා අපි මේක කරමු🥺🥺🥺🥺🥺🥺
Anura janapati. Sadaranaya itukaranna......❤
නියමයි. ආණ්ඩුවේ සහ රජය අතර ගැටුම අවිලුනා.. නීතිපතිට වැරදිවැඩ කරන්න බෑ.
ජය වේවා!!!❤❤❤❤අරගලයට ජයවේවා!!!🎉❤❤❤
අනුර බම්බු ගහනවද නිතිපතියව අයින් කරන්න දම්මම.. රටේ තරුන පරපුරේ ලේ කෝප කරවන්න එපා .3/2බලයක් දීලා බම්බු ගහනවද ...
පතෝල න්‍යායෙන් නම් රටේ යහපත් පරිවර්තනයක් ඇතිකරන්න මේ රජයට බැරිවෙයි .වේදිකාවෙ හිටගෙන පොර ටෝක් දුන්නට වැඩක් නැහැ.
@@priyanthapushpakumara2852 ow api hithuwe sinhayek kiyala ara anith un kiyanawa wage baladdi mu nariyek. Rata wate pora talk di di yanawa..rajayatath ratawesiyatath wina karana ekawa nalawanawa
ඔය විදියට තමයි ගෝඨාට බලය තිබුනේ 😅😅😅
👍 නියමයි
නීතිපති එලවමු නැතිනම් මරා ගෙන මැරෙමූ.ජයවෙවා.
ජය මාලීමාවට ජය රටට ජය ජනතාවට ❤❤❤❤❤
තරිඳු අත අරින්න එපා නොනැවතී ඉදිරියට යන්න .ලසන්ත විතරක් නොවෙයි සියලු මද්ද්‍ය වේදීන් වෙනුවෙන් සාදාරනය ඉටු වෙන්න ඕනේ ..අපි ඔබත් එක්ක ඉන්නවා තරිඳු ,ජයවේවා සියලු දෙනාටම 👍❤️
ජනතා බලය
යුක්තිය උදෙසා අරගලයට ජය වේවා !!✊✊✊✊💪💪💪👌👌👍👍👍
නියමයි තරිදු
🌹🌹🌹🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!! තරිඳු පුතේ ජයවේවා!!!
අරගලයට ජයවේවා තරිඳුලා දෙන්නාට ජයවේවා ලසන්තට යුක්තිය ඉටුවේවා ජනතාව 🏆 දිනේවා 🏆🏆🏆👍👍👍💪🌹♥️🌹
ජය වෙිවා සියලු දෙනෙකුටම දෙවියන් ආසිර්වාදය ලැබේ වායි පතමි
ආනිවාර්යෙන්ම අයින්කරන්න ඔන
ඔය නීතිපති එපා ජයවේවා පුතේ!!! ජය අපිටයි
ජය වේවා ..සහෝදර සහෝදරිය 👍✌ ..නීතිය kiriyath කරන්න . මිනිස්සුන්ට දැනෙන්නේ ඕනෑ . ඡන්දය dunne okatada. ...ඔබ la samadenama පරිස්සමෙන් ....තරිඳු පුතා ඔයා පරිස්සමෙන් .......👍👍🙏
Ape ashirwadhaya obalata obala hamomotama budusaranai. ❤❤❤😢😢
ජයවේවා ජයවේවා ජයවේවා 💙💙💙💙💙💙💙💙💙💯💯💯💟💟
Well done Jayawewa 👌💯👍
තරිදු උඩුවලගෙදර සහෝදරයා😢❤❤❤ තරිදු ජයවර්දන සහෝදරයා❤🩹 ස්තූතියි..රෙස්පෙක්ට්....🥺🥺✊✊.යුක්තිය වෙනුවෙන් සටන් කරමු ❤❤❤❤ දූශිත නීතිපති ගෙදර යවනු 😠🤬🤬🤬🤬🤬🤬🤬
හොද වැඩේ,,මහජනථාව ඉදිරියෙන් ,,,ගිය ආන්ඩුවල කරපු දේවල් දැන්නම් සොරි තමා,,,ගෝඨා පැන්නුව වගේ නීතිපතිත් පන්නා දමමු,,ජනතාවගේ ආන්ඩුව ,,ජයවේවා ජනාධිපතිතුමනි ,,,ජයවේවා Npp,,,❤❤❤👍👍👍
අද්‍යනය කරනකන් හිටපල්ලා ,
උඹ පොඩි මයිනෙක් ද...😅
ජයවෙිවා සහෝදරවරැන්ට ඉදිරියටමයන්න
ජයවේවා..ලසන්තට මෙන්ම මරාදැමු සොයුරන්ට යුක්තිය ඉටුවේවා....
නීතිය සාදාරනව ඉටු වෙන්නෙ නැතිනම් නීතිපති පන්නමු
බලධාරීන් නියමිත පරිදි ක්‍රියාකිරීමට පසු උනොත් අසරණ වටිනා තරුණ තරුණියන් ගේ ජීවිත මොන තරම් විනාශ වෙනවද.. මේක හරි භයානක තත්ත්වයක්... සියලුම මාධ්‍ය වේදීන්ට දෙවියන්ගේ රැකවරණය ලැබේවා... තෙරුවන් සරණයි
2\3 බලයක් දුන්නේ ආණ්ඩුවට මේ දුෂිත පාලන ක්‍රමය වෙනස් කරන්න තවත් මේ මිනිස්සු පාරවල්වල වෙහෙසවනවා ආණ්ඩුව කොහොමද බලයට එන්න කලින් ස්ටේජ්වල කියපුවා දැන් අමතකද
කැතයි රජය මෙහෙ මිනිස්සු පාරට බහින්න ඉඩ සැලසීම ..මෙච්චර බලය තියෙද්දී මොකද නිතී පති වෙනස් කරන්න බැරි ...
නීති කති ව පන්නමු ජයවේවා 🎉
වීරෝධාර ජනතාවට ජයවේවා .
ජයවෙවා
අපත නීතිපති එලවමු ❤
ජය වෙවා සියල්‍ර දෙනාට තෙරුවන් සරණයි ❤❤❤
ආන්ඩුව ,නීනීතිපති ලජ්ජයි
"ආන්ඩු මාරු උනාට ඔයාල (පොලිසිය) වෙනස් වෙලා නැහැ" අපිට නිදහස, යුක්තිය, ඕන, ඕන ඕන ඕන ඕන, ඕන, ඕනමයි.
ජයවේවා. පුතේ. නීතිපතියා. එලවන්න. ජයවේවා
නීතිපත් සහ උගේ ගොලයෝ හිරේ දෙමිය යුතුයි
ඔහොම හැමදාම උද්ඝෝෂණ කෙරුවොත් රට හැමදාම එක තැන පල් වෙයි ගිය දේවල් ගියා රට ඉදිරියට කරගෙන යන්න මේ මිනිස්සුන්ට ඉඩ දෙන්න නැත්තං අපේ ළමයි ගේ අනාගතයේ විනාශවෙනවා හැමදාම එකම දේමයි වෙන්නේ එක්කෝ ලසන්ත නැත්තං තාඩු ජීන් නැත්තං එන්නලිගල රටේ ඕවා නෙවෙයි දැන් ප්‍රශ්නේ මිනිස්සුන්ට ජීවත්වීමේ මාර්ගයයි අවශ්‍ය
පොලිස් නකුටො ඉන්නවා රට කාපූ ජනතාවට වින කරන ඔය වගේම පොලිසලා කොටසක් දොම්පෙ පොලිසියෙත් ඉන්නවා ..
බෝම හොඳයි ඕකුන් එලවන්නම ඕනි
අරගලයට ✌
තීරනය ආන්ඩුව සතුයිමහජනතාව ලෑස්තියි පාරට බහින්න නීතිපතිය එලවන්න
මහා සේනාවක් කොළඹට ගෙන්නන්න වෙනවා
a k d mokada .ehema karanne sadarana naha neda
මේක ජනතාවාදී ආණ්ඩුව ක්...නීතිය ක්‍රියාත්මක වෙනවා දැකීම අපේ එකම බලාපොරොත්තුව ..❤❤❤
දූෂිතයන් එළියට ඇද දමන්න ජය වෙවා ❤❤❤❤❤❤❤
නීතිපති දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කරල තියන වැඩේ හොදයි. මොකද මේක ආණ්ඩුව අතදාල කරානම් මයිනගෙන්, ගෝටගෙන් පලි ගන්නවා කියල තමා කියන්නේ. දැන් ඒක මුන් ටික උස්සන් යන්න එක හොදයි. දැන් නීතිපතිල ඕන එකෙක් දාගෙන වැඩේ කරමු. අපිට මුන් එකෙක් සුවර් නෑ මාධ්‍ය කියල කිව්ව මුන් කරන්නේ ව්‍යාපාර. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක. අවුලක් වෙන තැනක් බලන් ඉන්නවා..පොඩ්ඩක් රත් කරනවා. වටමේසෙ ඉදන් මාර ඔස්තාර්ල වගේ ටෝක් දෙනවා, ගාන හොයගන්නවා. වාසි පැත්තකට කතාකරලා. මීඩියා කාරයෝ පූර්ණ සධ්භාවයෙන් මේව කරන්නෙ කියල අපිට නම් විශ්වාස නෑ..😂😂😂😂..
සටහනට ජයවෙවා
අපේ ජනතාව ගෙන සතුටුයි ජයවෙවා
Jayawawaa❤❤❤❤❤
ස්තූතියි මේ විරෝධතාවය සංවිධානය කල සියලුම දෙනාට සහ සහභාගීවූ සියලුම දෙනාට. නීතිපති ගෙදර යනතුරු සටන ගෙනියමු.විරෝධතාවට සහය දැක්වූ සියලුම දෙනාට ජය වේවා!
Tharindu. ❤❤❤❤❤
මේවා ඉවර වෙන්නෙ අනුර ගෝ හෝම් ගමක් හැදිලා තමයි.....අායෙ හූනා කිව්වා වගේ කියන්නම්.
කරුනාකර නීතිපතිව වෙනස් කරන්න.😊
නියමයි පුතේ. නියමයි
අනිවාර්යෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව පුති සංවිධානය කල් යුතුයි
RESPECT .YOU..තරිඳු ....GOOD LUCK ජයවේවා
මලෙමවට ජය
Jaya wewa jesu pihetai ❤❤
නීතිපතිවරයා iwath wiya yuthui
#NeethipathiSakkiliyaElawamu
Jayawewaaaaa.jayaweeewaa
ලසන්ත මරපු අයට දැඩි දඬුවම් දෙන්න ඔන ජනාධිපති තුමා මෙකට උත්තරයක් දෙන්න නිතිපති ජනාධිපතිටත් කෙලවලායි බලන්නෙ නිති පති පොන්සි රනිලා පත් කරපු නිතිපතිඅයින් කරන්න
Jayawewa sinlayani paragathi kalu suddange kalawam jana thiyana nithipathiya elawamu,mama duppath minihek,eth awanka sinhalayèk, mage ratatà kelawana hathikaraya pannamu
ආණ්ඩුව කොන්ද කෙලින් කර ගත්තේ නැත්නම් ගෝඨාභයට වැඩිය ඉක්මනින් ගෙදර යන්න පුළුවන්
වීරෝධාර ජනතාවක්..අනිවාර්යයෙන්ම නීතිපති ඉවත් කල යුතුයි..රාජපක්ෂලා ගේ අවතාරයක් නීතිපති කියන්නේ..
ජනාධිපතියා කොරන්න ඔිනෙ වැඩ .මේ අහිංසක මිනිස්සු මහ පාරෙ දුක් විඳිනවා....තුඃ නොදකින් මේ වගෙ ගොබ්බ ජනාධිපතිලා.
ජයවේවා ජයවේවා
කොටි ඩයස්පෝරාවෙ සල්ලිවලට නැටවෙන රූකඩ.මුන්ට ගහල එලවපල්ල.
උන්ට නොවෙයි තෝට ගහන්න ඔනේ
Ane p#@@ 🐂🐂🤮
පටන්ගත්ත විතරයි හරී......
Neethipathiyava maranna ona.
Yukthiya udesa satanata jayawewa pakshakgrahi neethipathi waha iwath karanu.
Anura you are just a puppet, if you have a courage act like a Sri Lankan President if not we will send you home
නීතපතිව ඇදල ගනිමු එලියට.
කවුද බං දෙමළ මිනිස්සුන්ට ගහන්න ආයුධ මිලට ගත්තේ. සෙනග එකතු කරගෙන බොරු පච ගහන්න එපා.
නාකි මයිනා පන්නමු
අනුරව හොගෙනෙන ගියානම් හරි
ඇයි උඹට හදිස්සි ද...😅😂
Pissekda
ජයවේවා කොන්ද පන තියෙන මිනිස්සු ටික එකතු වෙලා පාරට බැහැලා හරිම සතුටුයි .ඔහොම තමා වෙන්න ඕනේ ..අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ රටට ආදරේ මිනිස්සු නම් .ජයවේවා ❤❤❤❤
ජයවේවා සහෝදර සහෝදරියනේ.දූෂිත නීතිපතියා එලවන තෙක් මේ සටන ඉදිරියටම ගෙනියමු.ආන්ඩුවට බැරිනම් අපි අවසානය දක්වා දිවි හිමියෙන් සටන් කරමු.
නීතිපති නලවන් නැතුව දූශිත පාරින්දය නීතිපති වහාම ඉවත් කරනු.🥵🥵🤬😠😥🤬🤬.ජනතා බලය එක්ක සෙල්ලම් කරන්න එපා.....😭😭😭😭.#නීතිපතිගෙදරයනු🤬🤬🤬🤬🤬🤬
බහිමු පාරට. මේක ජනතා ආණ්ඩුවක්.
😅😊😅😅😅
කොටි ත්‍රස්ථවාදීන් හිටියනං මුං මෙලහට පස් යට. කොටි වෙනුවෙන් සුපර් මාර්කට් ගිය ලසන්ත සිරස වගේ කාලකන්නි වෙනුවෙන් සුපර් ස්ටාර් යන මෝඩ පිස්සන්
Mewa gon part
පසුගිය ආණ්ඩුව තත්වයට wetenna epa
නීතිපතිවරයා වැරදි කියලා කියන්න kramawedayak ethine e kramaya ගියා nam ආණ්ඩුවට හොඳයි
නීතිපතියා එලවීම, සාර්ථක වේවා,
රජය කියනවා නඩුව පරනයිලූ.
දූෂිතයන් පන්නමු ...ජයවේවා සොයුරනි.
නීති පති go home
නීතිපති නලවන් නැතුව දූශිත පාරින්දය නීතිපති වහාම ඉවත් කරනු.🥵🥵🤬😠😥🤬🤬.ජනතා බලය එක්ක සෙල්ලම් කරන්න එපා.....😭😭😭😭.#නීතිපතිගෙදරයනු🤬🤬🤬🤬🤬🤬
නීතිපති ඉවත්කලයුතුයි
ව්‍යවස්ථාවෙන් බැරිනම්
ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න
අවශ්‍යනම් ජනමත විචාරනයක්ගේන්න
ජනතාව ජන්දෙදෙනවා
මරු මරු යන්න ඉදිරියට ❤❤❤❤❤
නියමයි.❤
නියමයි 👍🏻👍🏻👍🏻ජයවේවා
ජයවේවා තරිඳු... අනිවාර්යෙන් ලසන්ත මරා දැමු මිනීමරුවන් එල්ලා මරා දැමිය යුතුයි. එකයි මගේ චන්දෙ වටිනාකම.
තොපි ගිහින් කොටියට අධෝ මුඛය දීපන් 😅😅😅
රනිල් රාජපක්ෂ නීතිපති පන්නමු
ඕකා.ඵලවපල්ලා..පුතේ.කල්පනාවෙන්.පරෙස්සමෙන්..ඉදිරියටම.යන්න.ජයවේවා❤❤❤❤❤❤
❤වැරදි කරන හැමෝට දඩුවම් ලැබිය යුතුය
නිතිපතියා පන්නමු ජයවෙිවා
ජයවෙිිවා
අරගලයට ජය වෙිිවා
ජනාධිපති තුමා ඔයා තවත් නිිතිපති හුරතල් කර කර ඉන්නකො
ඔයාට ආදරේ කරපු තරමටම මිනිස්සු වෛර කරන දවස වැඩි ඇතක නෙමෙයි ( තව දුරටත් ඔහොම නිවට උනොත් )
අඇත්ත
හෙට ඔබටත් වෙන්න පුලුවන් අසාදාරනයට විරුද්දව සියලුම රටවැසියන් එකතුවෙලා නීතිපතියව එලවමු. ජයවේවා සහෝදරවරුනි ❤️👊👍✌️😎
AG go home , (අව) නීතිපති පන්නමු
නියමයි ඔකා එලවන්න
දූෂිත නීතිපති panna දැමීමට ඉදිරියේදී අපිත් එනවා
නියමයි තරිඳු 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤❤❤
නියම mai❤❤❤❤❤ජය
ගෝඨා වගේම නීතිපතිත් පන්නමු. රජයේ සහයෝගය නොදෙනවා නම් ඒ ගැනත් බලාගමු.
අහින්සක ජනතාවට හින්සා පීඩා කරන සියලු දෙනා පන්නමු
නිතිය හොරුන්ට පක්ශව යයි එනිසා කලයුතුයි
තරිදුලා දෙන්නා සහෝදරයා අපි මේක කරමු🥺🥺🥺🥺🥺🥺
Anura janapati. Sadaranaya itukaranna......❤
නියමයි. ආණ්ඩුවේ සහ රජය අතර ගැටුම අවිලුනා.. නීතිපතිට වැරදිවැඩ කරන්න බෑ.
ජය වේවා!!!❤❤❤❤අරගලයට ජයවේවා!!!🎉❤❤❤
අනුර බම්බු ගහනවද නිතිපතියව අයින් කරන්න දම්මම.. රටේ තරුන පරපුරේ ලේ කෝප කරවන්න එපා .3/2බලයක් දීලා බම්බු ගහනවද ...
පතෝල න්‍යායෙන් නම් රටේ යහපත් පරිවර්තනයක් ඇතිකරන්න මේ රජයට බැරිවෙයි .වේදිකාවෙ හිටගෙන පොර ටෝක් දුන්නට වැඩක් නැහැ.
@@priyanthapushpakumara2852 ow api hithuwe sinhayek kiyala ara anith un kiyanawa wage baladdi mu nariyek. Rata wate pora talk di di yanawa..rajayatath ratawesiyatath wina karana ekawa nalawanawa
ඔය විදියට තමයි ගෝඨාට බලය තිබුනේ 😅😅😅
👍 නියමයි
නීතිපති එලවමු නැතිනම් මරා ගෙන මැරෙමූ.ජයවෙවා.
ජය මාලීමාවට ජය රටට ජය ජනතාවට ❤❤❤❤❤
තරිඳු අත අරින්න එපා නොනැවතී ඉදිරියට යන්න .ලසන්ත විතරක් නොවෙයි සියලු මද්ද්‍ය වේදීන් වෙනුවෙන් සාදාරනය ඉටු වෙන්න ඕනේ ..අපි ඔබත් එක්ක ඉන්නවා තරිඳු ,ජයවේවා සියලු දෙනාටම 👍❤️
ජනතා බලය
යුක්තිය උදෙසා අරගලයට ජය වේවා !!✊✊✊✊💪💪💪👌👌👍👍👍
නියමයි තරිදු
🌹🌹🌹🙏🙏🙏🙏 තෙරුවන් සරණයි !!! තරිඳු පුතේ
ජයවේවා!!!
අරගලයට ජයවේවා
තරිඳුලා දෙන්නාට ජයවේවා ලසන්තට යුක්තිය ඉටුවේවා
ජනතාව 🏆 දිනේවා
🏆🏆🏆👍👍👍💪🌹♥️🌹
නීතිපති නලවන් නැතුව දූශිත පාරින්දය නීතිපති වහාම ඉවත් කරනු.🥵🥵🤬😠😥🤬🤬.ජනතා බලය එක්ක සෙල්ලම් කරන්න එපා.....😭😭😭😭.#නීතිපතිගෙදරයනු🤬🤬🤬🤬🤬🤬
ජය වෙිවා සියලු දෙනෙකුටම
දෙවියන් ආසිර්වාදය ලැබේ වායි පතමි
ආනිවාර්යෙන්ම අයින්කරන්න ඔන
ඔය නීතිපති එපා
ජයවේවා පුතේ!!!
ජය අපිටයි
ජය වේවා ..සහෝදර සහෝදරිය 👍✌ ..නීතිය kiriyath කරන්න . මිනිස්සුන්ට දැනෙන්නේ ඕනෑ . ඡන්දය dunne okatada. ...ඔබ la samadenama පරිස්සමෙන් ....තරිඳු පුතා ඔයා පරිස්සමෙන් .......👍👍🙏
Ape ashirwadhaya obalata obala hamomotama budusaranai. ❤❤❤😢😢
ජයවේවා ජයවේවා ජයවේවා 💙💙💙💙💙💙💙💙💙💯💯💯💟💟
Well done Jayawewa 👌💯👍
තරිදු උඩුවලගෙදර සහෝදරයා😢❤❤❤ තරිදු ජයවර්දන සහෝදරයා❤🩹 ස්තූතියි..රෙස්පෙක්ට්....🥺🥺✊✊.යුක්තිය වෙනුවෙන් සටන් කරමු ❤❤❤❤ දූශිත නීතිපති ගෙදර යවනු 😠🤬🤬🤬🤬🤬🤬🤬
හොද වැඩේ,,මහජනථාව ඉදිරියෙන් ,,,ගිය ආන්ඩුවල කරපු දේවල් දැන්නම් සොරි තමා,,,ගෝඨා පැන්නුව වගේ නීතිපතිත් පන්නා දමමු,,ජනතාවගේ ආන්ඩුව ,,ජයවේවා ජනාධිපතිතුමනි ,,,ජයවේවා Npp,,,❤❤❤👍👍👍
අද්‍යනය කරනකන් හිටපල්ලා ,
උඹ පොඩි මයිනෙක් ද...😅
ජයවෙිවා සහෝදරවරැන්ට ඉදිරියටමයන්න
ජයවේවා..ලසන්තට මෙන්ම මරාදැමු සොයුරන්ට යුක්තිය ඉටුවේවා....
නීතිය සාදාරනව ඉටු වෙන්නෙ නැතිනම් නීතිපති පන්නමු
බලධාරීන් නියමිත පරිදි ක්‍රියාකිරීමට පසු උනොත් අසරණ වටිනා තරුණ තරුණියන් ගේ ජීවිත මොන තරම් විනාශ වෙනවද.. මේක හරි භයානක තත්ත්වයක්... සියලුම මාධ්‍ය වේදීන්ට දෙවියන්ගේ රැකවරණය ලැබේවා... තෙරුවන් සරණයි
2\3 බලයක් දුන්නේ ආණ්ඩුවට මේ දුෂිත පාලන ක්‍රමය වෙනස් කරන්න තවත් මේ මිනිස්සු පාරවල්වල වෙහෙසවනවා ආණ්ඩුව කොහොමද බලයට එන්න කලින් ස්ටේජ්වල කියපුවා දැන් අමතකද
කැතයි රජය මෙහෙ මිනිස්සු පාරට බහින්න ඉඩ සැලසීම ..මෙච්චර බලය තියෙද්දී මොකද නිතී පති වෙනස් කරන්න බැරි ...
නීති කති ව පන්නමු ජයවේවා 🎉
වීරෝධාර ජනතාවට ජයවේවා .
ජයවෙවා
අපත නීතිපති එලවමු ❤
ජය වෙවා සියල්‍ර දෙනාට තෙරුවන් සරණයි ❤❤❤
ආන්ඩුව ,නීනීතිපති ලජ්ජයි
"ආන්ඩු මාරු උනාට ඔයාල (පොලිසිය) වෙනස් වෙලා නැහැ" අපිට නිදහස, යුක්තිය, ඕන, ඕන ඕන ඕන ඕන, ඕන, ඕනමයි.
ජයවේවා. පුතේ. නීතිපතියා. එලවන්න. ජයවේවා
නීතිපත් සහ උගේ ගොලයෝ හිරේ දෙමිය යුතුයි
ඔහොම හැමදාම උද්ඝෝෂණ කෙරුවොත් රට හැමදාම එක තැන පල් වෙයි ගිය දේවල් ගියා රට ඉදිරියට කරගෙන යන්න මේ මිනිස්සුන්ට ඉඩ දෙන්න නැත්තං අපේ ළමයි ගේ අනාගතයේ විනාශවෙනවා හැමදාම එකම දේමයි වෙන්නේ එක්කෝ ලසන්ත නැත්තං තාඩු ජීන් නැත්තං එන්නලිගල රටේ ඕවා නෙවෙයි දැන් ප්‍රශ්නේ මිනිස්සුන්ට ජීවත්වීමේ මාර්ගයයි අවශ්‍ය
පොලිස් නකුටො ඉන්නවා රට කාපූ ජනතාවට වින කරන ඔය වගේම පොලිසලා කොටසක් දොම්පෙ පොලිසියෙත් ඉන්නවා ..
බෝම හොඳයි ඕකුන් එලවන්නම ඕනි
අරගලයට ✌
තීරනය ආන්ඩුව සතුයි
මහජනතාව ලෑස්තියි පාරට බහින්න නීතිපතිය එලවන්න
මහා සේනාවක් කොළඹට ගෙන්නන්න වෙනවා
a k d mokada .ehema karanne sadarana naha neda
මේක ජනතාවාදී ආණ්ඩුව ක්...නීතිය ක්‍රියාත්මක වෙනවා දැකීම අපේ එකම බලාපොරොත්තුව ..❤❤❤
දූෂිතයන් එළියට ඇද දමන්න ජය වෙවා ❤❤❤❤❤❤❤
නීතිපති දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කරල තියන වැඩේ හොදයි. මොකද මේක ආණ්ඩුව අතදාල කරානම් මයිනගෙන්, ගෝටගෙන් පලි ගන්නවා කියල තමා කියන්නේ. දැන් ඒක මුන් ටික උස්සන් යන්න එක හොදයි. දැන් නීතිපතිල ඕන එකෙක් දාගෙන වැඩේ කරමු. අපිට මුන් එකෙක් සුවර් නෑ මාධ්‍ය කියල කිව්ව මුන් කරන්නේ ව්‍යාපාර. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක. අවුලක් වෙන තැනක් බලන් ඉන්නවා..පොඩ්ඩක් රත් කරනවා. වටමේසෙ ඉදන් මාර ඔස්තාර්ල වගේ ටෝක් දෙනවා, ගාන හොයගන්නවා. වාසි පැත්තකට කතාකරලා. මීඩියා කාරයෝ පූර්ණ සධ්භාවයෙන් මේව කරන්නෙ කියල අපිට නම් විශ්වාස නෑ..😂😂😂😂..
සටහනට ජයවෙවා
අපේ ජනතාව ගෙන සතුටුයි ජයවෙවා
Jayawawaa❤❤❤❤❤
ස්තූතියි මේ විරෝධතාවය සංවිධානය කල සියලුම දෙනාට සහ සහභාගීවූ සියලුම දෙනාට.
නීතිපති ගෙදර යනතුරු සටන ගෙනියමු.
විරෝධතාවට සහය දැක්වූ සියලුම දෙනාට ජය වේවා!