අහිම්සාගේ ලියුම! ලසන්තව බිමල් මඟහරී! Four Stories with
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අහිම්සාගේ ලියුම! ලසන්තව බිමල් මඟහරී! Four Stories with @NEWS19lk
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
ස්ටුඩියෝ එක හදන වැඩේ..! හැකි අයුරින් දායක වෙන්න
buymeacoffee.c...
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
WhatsApp group:
chat.whatsapp....
Support Us on Patreon
/ satahan
Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
www.buymeacoff...
කට පන තියෙන ලමයෙක් ගේන්න
අපි වැඩ කරන්නේ දක්ෂ බුද්ධිමත් මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් එක්ක. ඔය කටහඬ උස්සන ඒවා මේ අය හදාගනීවි. අපට සුපුනි වැදගත් වෙන්නේ ඇය දක්ෂ තරුණ මාධ්‍යවේදිනියක් නිසා.
Aththamai ahan inna epa wenawa kanda beela wage kisima udyogayakin nemei katha karanne maddya wediyek unahama oita wadiya kata pana thiyenna ona meka nikan ninden aharila wage katha karanne tharindu katha karana widiha balan inna asai tipper wela enna epa waradak hada ganna kiuwe
No. She has a clear voice! Learn about podcasting, learn how to present yourself, to proceed in the career, you need to create your own personality, brand. Work for it! Sure you will have a great future! Good luck!
පx පන නැති උන්ට පේන්නේ ම අනික් අයගේ වැරදි.
කට පන තියෙන උන් ඉන්නවා කොල්ලුපිටිය හරියෙ ටිකක් රෑ වෙනකොට. ගිහින් කටට දීපන්. යකෝ මේ මිනිස්සු මෙච්චර සේවයක් කරනකොට තොපි වගේ හැත්තට තියෙන ප්‍රශ්න 🤬🤬🤬🤬🤬🤬
කියපු ඔක්කොටම එකඟයි. ඒ අස්සෙ නොකියාම බෑ ගොඩක් දවස්වල ඉඳලා කියන්න හිටියේ තරිඳු දැන් හරිම ලස්සනයි පිළිවෙලයි 🥰 හැමදාම ඔය විදිහටම ඉන්න කොණ්ඩෙ වැවාගෙන රැවුල් වවාගෙන ඉන්නැතුව 🎉🎉
මමත් මේ කොමෙන්ටුවට එකඟයි.
ලස්සන අය එක්ක වැඩ කරනවිට කව්රු කවුරුත් හැදෙනවා. 😊
Harima kanagatui ayyo dewiyane lankawata mokada wenne. Gotta thamai lasanthawa maranna oder ekka dunne hendrywitaneta. 🙏✌️✝️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍aragalayata jayawewa. 😭😭😭
Oya wagema oyage hithath aadaraneeyai❤❤
ඒක නම් ඇත්තමයි.
ආදරෙයි සාධාරණය ඉටු කරන්න සෑහෙන්න මහන්සි වෙනවා ...සියලු දෙනාටම ආදරෙයි .❤️
ජයවේවා වේවා,,අපේ මව්බිම වෙනුවෙන් පෙනී සිටින ඔයාලට පින්..හොර hathikareta දඬුවම් ලබාදීමට කටයුතු karamu..
නීතිපති මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් ආන්ඩුවක් මොකටද...?
නීතිපති අනිවාර්යයෙන්ම පන්නා දැමිය යුතුයි..
අනුරට කොන්දක් අවශ්‍ය කර තිබේ. දැන්ම අමතන්න, ජනාධිපති කාර්යාලය
Anurata kawruth kondak hoyanna ona ne.. eka tiyena nisa tami me manussaya mechara durak awe.. nikan gon comments danna epa.. rate president hari de hari kaleta karawi
තොගේ කොන්ද දීපිය බල්ලා 🐕
කොන්ද නැති හොරු Set එකම November 14 ගෙදර යැව්වනෙ බාංං 😂😂😂
මචං උබට කියන්න නම් ඕනෙ මෙහෙම නෙවෙයි.ඒත් මෙහෙම කියන්නම් බලය අයුතු විදියට ප්‍රයෝජනයට ගත්ත උන් එලවල මේ මිනිස්සු ගෙනාවෙ මොන තරාතිරමෙ හිටියත් ලංකාවෙ නීතිය කියන එකට යටත් වෙන්න ඕනෙ කියන වැදගත් නිසා.කලින් පාලකයො බලය අයුතු විදියට පාවිච්චි කරල ගත්තු තීරන අධිකරනය නැවත රිවස් කරපුව ඔයා දැකල ඇති..එහෙම නොවෙන්න මේ මිනිස්සු වැඩ කරන්න ඕනෙ.වගකීමක් ඇතුව.ඔයා කියන ඔය කොන්දෙ ප්‍රශ්නයක් තියනවනම් 3% ක් තියෙද්දි අල්ලන් ඉන්න මේ මිනිස්සුන්ට බෑ.ඒක තේරුම් ගන්න.
@dasunsenanayaka6376 මිනිස්සු චන්දෙ දුන්නේ බුදියන්නත් නෙවෙයි, උඹ වගේ බයියො ෆෝම් කරන්නත් නෙවේ.
ආන්ඩුව හරි පාරට ගන්න ජනතාව එකමුතුවෙන්න ඕනේ,,අනිවාර්යයෙන් ආන්ඩුවට බලකරන්න ඕනෙ
හරි පාරට නෙවෙයි , මුන් පන්නා දැමිය යුතුයි.
නීතිපතිවරයා ගේ වත්මන් ක්‍රියාකාරිත්වය පිලිබඳව ආන්ඩුව ක්‍රියාකාරන ආකාරයෙන් ආන්ඩුවේ ඉදිරි ගමන පැහැදිලිය...
අපි අනුරට ඡන්දේ දුන්නේ ඒත් ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය(Mandate) මගාරිනවා නම් පාරට බහින්න අපිත් ලෑස්ති ඔබත් එක්ක ❤ ජය වේවා ඉදිරියටත් ජනතාවගේ ඇස් පාදමු 🎉🔥
❤Y
මෙ ආන්ඩුවෙ උදාසීන කමට එරෙහිව චන්ද දුන් ජනතාවත් පාරට බහින්න ඕනෑ
අනුර.ඇතුළු මාළිමා.ආන්ඩුව.බිහි.උනේ.රනිල්.සමග.ගහපු.ඩීල්.එකකින්ද.අධිකරණ ඇමතිකම.වාසුදේව නානායක්කාර ගේ.පුතාට..දී.උපුල්.කුමරප්පෙරුම.අයින්.කිරීම.රනිල්ගේ.නීතිපති අනුර.විසින්.ආරක්ෂා කිරීම.නලින්ද.ජයතිස්ස.පොන්නයෙක්.වී.නීතිපති ආරක්ෂා කිරීම.මොනව.කලත්.දූෂිත රාජපක්ෂ ලා.මුන්ටවැඩියෙ.ජවයකින්.මිනිස්සු මැරුවා.උනත්.අනුර.ඇතුළු.මාලිමාව.දැනටත්.රටවැසියන්.සදාකාලික.මානසික.ලෙඩුන්.කර.යන.එනමන්.නැතිකර.මරාදමමින්.සිටී.
@@WimalaJayathissa true
oya sweet baby i l❤
අරගලය වගේ එකක් මේ අපරාධ වෙනුවෙන් කරමු.
ජයම වේවා ❤❤❤❤
🎉🎉❤❤❤ ඔයාලගේ උත්සහය ට 🎉🎉🎉🎉❤️❤️❤️🌹🌹🌹🌹
ආදරෙයි තරිඳු , දැන් ඔබ වැනිඅය විතරයි අපේ බලාපොරොත්තුව . රජය ජනතා අපේක්ෂාවන් නොසලකා හැසිරෙන බවයි පෙනෙන්නේ පාර්ලිමේන්තුවේ දීත් ඉන් පිටතදීත්. අපේ හීන ?????????
බොළද වෙන්නත් එපා. අපි බුද්ධිමත්ව ඉවසීමෙන් බලන් ඉමු මේ ආණ්ඩුවට ක්ෂ්ණයකින් ඔක්කොම කරන්න බෑ. හැබැයි හරි දේ වෙනුවෙන් අපි හිට ගන්නම ඕනි
තරිඳු, ඔයා කතා කරනවානම් කැමතියි සහෝදරයා 😢😢😢
❤❤❤❤ තුති ඔබ දෙපළට
ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. අනුර ඇතුළු සියළුම දෙනා අවුරුදු ගානක් ඉවසල තමයි මේ වෙනස කරගත්තේ. නීති පති හෝ වෙන රාජ්‍ය නිලධාරියෙක් වේවා වැරද්දක් කරනවා නම් ඒ දේට නිත්‍යානුකුලව රජයක් විදිහට සුදුසුම දේ කරයි. අපේ වගකීමක් තමයි මේ ආණ්ඩුවට බලකරන එක.
දැන් ආන්ඩුවට ඕනෑ තරම් බලය තිබෙනවා .ජනතා බලය .ජනතාව මේ වගේ ඒවාට quick action බලාපොරොත්තු වෙනවා
Thank you for revealing the truth Tharidu. Hats off to you. Keep going. We're always with you guys ❤️. Jayawewa.
U know what Jolly SEEYA will say with AL JAZEERA about pasku attack? Will do a laundryman work to save GOTA, salle , Mara , Sirisena , nilantha n his jingbang crowd by saying that channel 4 documentary film is a made up one n asad moulana has a criminal records so Jolly SEEYA gov did do a presidential commission n the conclusion of the report of the panel ruled out the attack was done by ISIS as a lone wolf attack, in which it was not in reality though, and Jolly SEEYA want do a blanket cum dogmatic statement as THERE IS NO MAHA MOOLAKARU for the attack. Bahujanaya, specially the Gen Z, is not stupid to buy Jolly SEEYA's bluff with the AL JAZEERA here.
Holmanpila is a pawn( muttiya daala balana iththa oka) of RAJAPAKSA JUNTA. this is to put a ground work for GOTA N SURESH SALLEH to obtain a pre-emptive courts order on the basis of fundamental human rights for NOT TO TAKE OR NOT ARREST them like they did this tactics when yahapalana gov by his puk Kolla Ali sabry. Remember that drama in 2015-16? . Also same did manusha n TIRAN too for now. This is the plan behind of breaking such news in the society n help GOTA n SALLEH to apply the pre-emptive stop of arrest warrent from courts. Gomman n holmanpila is dancing for the Rajapaksa tunes halo. First present gov. have to convict this holmanpila ( make him an ACHCHU KARAPU HIRAKARUWEK) on his own going fraud document doing for the power of attorney n cheat an AUSTRALIAN CITIZEN case. Then Rajapaksa junta' s one pawn will be strike out on the chess board game. Next thunmulle wimale n others n make check mate MARA, SIRA, JOLLY SEEYA, GOTA, COPYMAN CBK , PODI MYNA, CHICHI, YOSHITHA, SIRILIYA NONA , nilantha all behind bars.. NINJA AKD have to swing his NINJA SWORD( kaduwa vananna onei) left n right now. 🎉😂❤
නීතිය ක්‍රියාත්මක නොකල නිලධාරීන් අතඩංගුවට ගෙන ඔවුන්ට බලපෑම් කලේ කව්ද කියා හෙලිකර ගත යුතුයි .
Thank You
සිරි ලංකාව යනු මහා විහිලුවකි - විහිලු සපයන්නන්ගෙන් පිරුණු, ඒවාට නැවත, නැවත, නැවත........රැවටෙන, සියලු දේ දත් මෝඩ මිනිසුන්ගෙන් පිරී ඉතිරි ගිය රටකි ...!!
නටපු නැටුමකුත් නැත , බෙරේ පලුවකුත් නැත!!!
ලෝකයේ අදර්ශ්ය රජ්යක් වීම හුදු අතිශයෝක්තියෙන් යුතු , බොරු වචනවලට පමනක් සීමාවු, මිනිසුන් තවත් රවටන සීහිනයක් පමනි......- අවිනීත, වංක, දුෂිත, නීතිය කඩාවැටුන සමාජයක්/රටක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!
2015 යහපාලන ආන්ඩුවේ ඇමැති වරයෙකු ලෙස හිටපු සජිත් ප්‍රේමදාසට ඒකාලේ ලසන්තගේ මිනීමැරුවන් හොයන්න වෙලාවක් තිබුනේ නෑ.
Thank you Tharindu for your hard work ! Proud of you and Tharindu J and lovely girls ❤️
U know what Jolly SEEYA will say with AL JAZEERA about pasku attack? Will do a laundryman work to save GOTA, salle , Mara , Sirisena , nilantha n his jingbang crowd by saying that channel 4 documentary film is a made up one n asad moulana has a criminal records so Jolly SEEYA gov did do a presidential commission n the conclusion of the report of the panel ruled out the attack was done by ISIS as a lone wolf attack, in which it was not in reality though, and Jolly SEEYA want do a blanket cum dogmatic statement as THERE IS NO MAHA MOOLAKARU for the attack. Bahujanaya, specially the Gen Z, is not stupid to buy Jolly SEEYA's bluff with the AL JAZEERA here.
Holmanpila is a pawn( muttiya daala balana iththa oka) of RAJAPAKSA JUNTA. this is to put a ground work for GOTA N SURESH SALLEH to obtain a pre-emptive courts order on the basis of fundamental human rights for NOT TO TAKE OR NOT ARREST them like they did this tactics when yahapalana gov by his puk Kolla Ali sabry. Remember that drama in 2015-16? . Also same did manusha n TIRAN too for now. This is the plan behind of breaking such news in the society n help GOTA n SALLEH to apply the pre-emptive stop of arrest warrent from courts. Gomman n holmanpila is dancing for the Rajapaksa tunes halo. First present gov. have to convict this holmanpila ( make him an ACHCHU KARAPU HIRAKARUWEK) on his own going fraud document doing for the power of attorney n cheat an AUSTRALIAN CITIZEN case. Then Rajapaksa junta' s one pawn will be strike out on the chess board game. Next thunmulle wimale n others n make check mate MARA, SIRA, JOLLY SEEYA, GOTA, COPYMAN CBK , PODI MYNA, CHICHI, YOSHITHA, SIRILIYA NONA , nilantha all behind bars.. NINJA AKD have to swing his NINJA SWORD( kaduwa vananna onei) left n right now. 🎉😂❤
තරිඳු ,බිමල් එතන හරි. කතානායකට එහෙම කතාකල එක වැරදියි.අපිනම් බිමල් ගැන සතුටුවුනා. සජිත් වෙලාව ගත්තාත් වැඩියි .පාර්ලිමේන්තු විනය රකින්න ඕන. නීතිපති සිද්ධිය වෙනම එකක්.අපිත් එතැනදි ඔබ සමග. ඒත් බොළඳයි නේද ඒ සිද්ධිය එතනට සම්බන්ධ කරන එක?
ඔව් මමත් ඒකට එකගයි බිමල් හරි
ඔව්. හරියටම හරි. තරිදුව අගය කරන අතර බිමල් කරපු දේ මේකත් එක්ක සම්බන්ධ කර්න්න හදපු එක ඉතාම බොළදයි
Brave journalist. Tharindu go ahead❤
Great speech
Tharindu.. you are real fightet..for establish the justice..we owe you and people like you a lot..keep it up..❤❤
ඌට ජනතාවගේ බලය පෙන්විය යුතුයි.
Tharedu oya ada uda negagana ke gahanawa api dakka neyamai respect ❤
දුෂිත නිතීපති දුරයෙන් නෙරපා හැරිය නැතීඋනොත්.ඉදිරි මැතිවරණ වලදි.අපේ සහය මාලීමාවට නැත
එහෙම එලවන්න බැහැ ලු .එහෙම නම් අලුතින් නිතී රීති හදන්න ඔනේලු...🤔
@shanthijayamanna3255 දෝෂාභියෝගයකින් ඌ ඒ තනතුරෙන් නෙරපා හරින් පුලුවන්
Jaya❤
පුතාලාට තෙරුවන් සරණයි
නියමයි ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ කෙල්ලට ඉලක්කම් කියද්දි වෙලාවකට අවුල්යනවා. අමුතුම ගතියක් තියන කෙල්ල.පවු හැබැයි.🥰
Respect all who work to make my country a better place to live
Excellent 🎉
Api yamu saho issarahata.ada ubala mathak karala dunna aragalaya.ethana podda unath e balaya 2022 ta vada marama sankethayak satahanak dunna.pubudu jagoda jayva mithika dhaththa id ekata prsiddiye anduvata abiyoga kala..api godak issarahata avith..jaya niyathay..
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 excellent explanation and program
ඔබට බොහොම ස්තූතියි මේවා සමාජ ගත කරනවට.මීට වඩා මේ රජය වගකීම් ඉටුකල යුතුයි.නිලදාරීන් හුරතල් නොකර.කෙල්න් තීරන ගතයුතුයි .අපිබලාපොරොත්තු උනේඒක.
Hamadetama අපි ආණ්ඩුවට ටිකක් කල් දෙන්න ඕනෑ හදිසියේ කරලා ana ගන්න බැහැ
Tharidu your program’s quality is not bad.But Bimal expressed his concern situationally to whoever person there.That should be done. He is not a thug to talk at every place and every person.
Mind your language and use your brain when doing a podcast.❤
බිමල් රත්නායක සභා නායක තුමා
බලාගන යනකොට අරගලය මුන්ට ස්විප් එකක් වෙලානේ. දැන් ඔක්කෝම එකතුවෙලා අරගලකාරයන්ට ගහන්න ඔනේ. ස්තුතියි අරගලකරැවනි ඔබට මෙ පිංවතුන්ට ගරා ගැනිමට අවස්ථාව ලබා දුන්නට.
අරගලකරැවනි ඔබසැම ආඩම්‍බරයකි රටට.
දැන් ආංඩුවට හරවන්න එපා ඔබෙ දක්ෂකම හා වගකිම.
තවත් විරෝධතාවය ක් සංවිධානය කරන්න. මමත් එනවා. ඔය නීතිපති ගේ නියෝජිත යා ගේ නම කියන්න.
Samaharak Aya kiyanawa departhumenthuwe bahitharayak ehemalu
ගිහිල්ලා ආවද තරිඳු? ස්තුතියි !
ඇන්දෙන්නෙප තොත්තම බබාල රිචඩ් මරා දැමූ ලැජ්ජ නැති ම්ලෙච්ඡ ප්‍රේමදාසලට ..
අනේ මේ ගෑනු ලමයාගේ කටහඩ powerful මදි.. ඔමායා කෝවිලගොඩ මහත්මිය..වගේ හඩ නිකන් වෙඩි වගේ තියෙන්න ඕනේ
ලමයගේ කටහඩයි අරකයි මේකයි හොයන්න එපා ලමයෝ කියනදේ අහන්න
Lamayawa adhairyamath nokara onenam ahang inna berinam paduwe yanna, ,,,,,,, aluth ayawa dhirimath karanna purudhuwenna,,,,
ශා... දැන් නියමයි අපේ ලස්සන ගෑනු ළමයා ❤❤
🤣🤣 අද නීතිපතිට විරුද්ධව උත්ඝෝසන කල මාධ්‍යවේදීන්ට සහ ලසන්තගේ සහෝදරයාට තග දැමු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නිළධාරියා පිළිබඳවත් අවධානයෙන් සොයා බලන්න. ඌත් නීතිපති වගේම අනිවාර්යයෙන් රාජපක්ෂලාව රකින කාලකන්නී දුෂිතයෙක් වෙන්න පුලුවන් 🤣🤣🤣🤣🤣 මුන් වගේ උන් ඉන්න කොට රටට සාධාරණයක් වෙයි කියලා හිතන්න වත් පුලුවන් වෙයිද🤣🤣🤣🤣
අනුර සහෝදරයා ජනාදිපති උනා නම් මෙහෙම වෙන්නේ නෑනේ 🥲
Ai dan thope appada inne
@@gamingkevia8010උබගේ තාත්තා නේ ඉන්නේ
මේවට පිලිතුරු.දෙන්න.ශක්තිමත් මහජන කවුන්සිල් .මහජන අරගල, අත්‍යවශ්‍යයි.
Dear Tharindu, kindly give a update of the next protest date…we need to join…our gratitude on behalf of all the people who expect justice and peace in this country…thank you again
ane a ahinsaka nawaka lamek ,huru purudu unama adupadu hada ganeewi .eyage rakiyawa ,godak watinawa.thama adunikai.suba anaagathayak udaawewa donita.
අනේ ඔව්, ඇයගේ ඉල්ලීම සාධාරණයි. කාටත් වඩා ඔහුගේ පව්ලේ අයට ඔහුට දීපු වධ වේදනාව හා මරණය ගැන බුරා බුරා නැගෙන වේදනාව දැනෙනවා. ඒ ගැන කියන්න වචන නැහැ. දෙවියන් වහන්සේ ගෙන් විතරයි හරිම විනිශ්චය ලැබෙන්නේ. අපි බලාගෙන ඉමු. ඒ පව්කාර යන්ට මේ ලෝකයේ දී විදව විදව ඉදළ සදාකාල ලෝකයේදී සදාකායටම පිච්චි පිච්චි ඉදපල්ලා.
අනුර දැඩි තීන්දු ගත්තේ නැතන්ම් මේක කරන්න බෑ. අනික රජයේ ලොකු තැන් වල ඉන්න උන්ව අයින් කරල හොද මිනිස්සු දාන්න වෙයි. නිතිය බලය ඔක්කොම උන්ගෙ අතේ ඒකයි උන් බය නැත්තෙ දඩුවමක් ලැබෙන්නෙ නෑ.
පාරට බහිනව ඕන වෙලාවක අපේ ජනවරම
බිමල් ගේ තර්කයයි, ලසන්තගේ ප්‍රශ්නයයි පටලවා ගන්න එපා. කථානායකට කොහොමද කතා කරන්නේ කියලා තේරුම් ගන්න එංගලන්ත පාර්ලිමේන්තුවේ කතානායක Lindsay Hoyle වැඩකරන හැටි බලන්න.
අද ජනාධිපති නීතිපති ගෙන්වල අස් වෙන්න කියල.නැත්නම් දෝෂාභියෝගයක් ගේනත් අස් කරනව කියල
👍👍
ලසන්ත ගෙ ප්‍රශ්නය වහන්න ඔය ලිස්ට් එක එලියට දැම්මෙ...😢
Ane aththada?
ඒක හොඳ නැද්ද? ඔයාට දුකයි වගේ. ඇයි ඔයාලගෙ ආණ්ඩුව ලසන්තගෙ මිනීමරුවො හිරේ යැව්වෙ නැත්තෙ?
උබ නියම කොල්ලෙක් මල්ලී
"මැදට පැනින්න එපා "නියෝජ්‍ය කතානායකතුමාට කියන එක වැරදි නැද්ද??
දළදා සමිදු පිහිටයි තරිඳු පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hora neethipathi prasnakaranna. Eya pannamu. Thanks
අනිවාර්යයෙන් කියන්න ඕන
මට නම් අද නිව්ස් වලට වඩා ලස්සන වොයිස් එකක් තියන ලමයෙක් කතාවක් ගැන අහන් හිටියා😊😊
ඇත්තටම ගෙන්නලා අහන්න ජනාධිපති මැදිහත් වෙන්න ඕන
අපි හිතුවෙ අනුර ජනපති මිටවඩා සදාරන වෙවි කියාලා
සජිත් බලය තිබුන ආණ්‌ඩු වල ඉන්නකොට ලසන්ත ගාතනය සම්බන්ධව මොනවද කරේ.ඒගැන අතීත අවර්ජනයක් කරමු. බලන්න.
නීතිපතිය කොහොමද කියන්නෙ ජනතාවට වග කියන්නෙ නැහැ කියල උන් පඩි ගන්නෙ කාගෙන්ද.නීතියට උඩින් කවුරුවත් නැහැනෙ
මේ ප්‍රශ්න වලට හරි උත්තර නොලැබුනොත් මෙතුවක් කල් කාගෙන්වත් යුක්තිය ඉටුවන්නෙ නැති නම් පාළාත් පාලනය චන්දෙ මම කිසිම පක්ෂයකට චන්දය භාවිතා කරන්නේ නැත .
අනුර බබා
#nalindajayatissa ජනතාවට කිවුවා කියල ජනතාවට කරන්න දෙයක් නැහැ එක තමා ජනතාවගෙ බලය ඔගොල්ලන්ට දීලා තියෙන්නෙ.මොලය හා බලය තියෙන්නෙ පවිච්ච් කරන්න.තම්බගෙන කන්න නෙමෙ.ලසන්තට වෙච්ච දෙ දවසක අපටවෙන්න පුලුවන් එතකොට අපි මොකද කරන්නෙ.
හරිම ඔතෑනි කම්මැලි කටහඩක් මේ නිවේදිකාවට තියෙන්නේ අහන් ඉන්න අපිට එපා වෙනවා
අනිවාර්යයෙන් අපි ඔබල සමගයි. මුලු රටේම මේ දූෂිතයන්ට එරෙහිව ජනතාව නැගිටින්න වෙයි.😢
ඒ පොලිස් නිලධාරියා වහාම සේවයෙන් පහ කල යුතුය් . ඉස්සර දාපු චන්ඩි පාටි දැන් දාන්ඩ දෙන්ඩ එපා.
පළාත් පාලන ආයතන CLEAN කරමු! මාලිමාවෙන් පුරවමු! 😎💪
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
ළචන්දෙ දීල ආයෙත් ජනතාව පාරෙ. යුක්තිය ඉල්ලනවා. මොනවද මේ විකාර????
GBU all.
තරිදු නීතිපතිවරයා ඉල්ලා අස්වුවහොත් කෝ දෝෂාභියෝගයෙන් ඉවත්කලහොත් හෝ නීතිපතිවරයා විය යුතු අවංක රාජ්‍යයට ස්වාධීනව සේවය කරන මහත්වරු නීතිපති දෙපාර්තමේන්තවෙ ඉන්නවද ??
පොඩ්ඩක් කියනවද මචං
අරගලය සිද්ධි යේ වන්දි අරන් සතුටුවෙන්න බෑ එයා ලට . පාඩම් සුපිරි අනාගත යට ත්.
තාරිදු ඒ ලියුම අපතාත් කියවාන්න plz
නීතිපතිවරයා ට එරෙහි විරෝධතා වයේ චායාරුප පෙන්වන්න
මැදට පනින්න එපා කිව්වේ කථානායකතුමාට.ඒක ඉල්ලා අස් කරගන්න කියලා ඒ වෙලාවේ කිව්වේ
ඔව්, ඒක හරි.
ඔව් ඔබ හරි..☝තරිඳු එතන වෙනදේ නැවත බලන්න
Parliament eke wada karanne standing orderswalta, eeta pitin godakdewal ahanna bahane,
මේ ලමයා කතා කරන විදිය බෙලන් කරවනවා වගේනේ.
වන්දිගත්ත සෙට් එකේ නම් ටික කිව්වේ හරියට , එයා ලැජ්ජාවෙනවා වගේ
👍
ආන්ඩුව ඔකත් ආතල් එකට ගනි බාර් පර්මිටි වගේ
Umbala wayama balapalla me kriyadamaya moitharam apahasuda kiyala anura kohomahari karai .
❤❤❤❤❤❤❤❤
ලසන්තගෙ ප්‍රශ්නය යට ගහන්න තමයි අදම ඔය ලිස්ට් එක දැම්මෙ
අයියෝ ගෑනියක් දාගෙන හානවා...පන තියෙන එකියක්ව හොයල දෙන්නද...
තව ටිකක් පුරුදු වෙන කොට හරි යාවී.
පාර්ලිමේන්තුව,පළාත් සභාව, නගර සභාව වේවා මේ මොකක උනත් වැඩ කෙරෙන විදිහේ පිළිවෙලක් තියෙනවා. ඒවාට රීතින් තියෙනවා. ඒ විදිහට කටයුතු සිදු විය යුතුයි. විපක්ෂ නායක මතු කරන්න උත්සාහ කරන ප්‍රශ්නය හරි. ඒ ගැන විවාදයක් නෑ. නමුත්, ඒ සඳහා එළඹුනු ආකාරය වැරදියි. බිමල් පැහැදිලිවම කියනවා එතනදී.. අපි බලන් හිටියා මෙහෙම වෙනවා, නමුත් මේ ආකාරයට මුලසුනට ආමන්ත්‍රණය කිරීම වැරදියි කියලා. ආණ්ඩුව උත්සාහ කරනවා මේක හරි විදිහට පවත්වාගෙන යන්න. හොඳම උදාහරණය දින 52 මහින්දගේ රජයට විරුද්ධ වීම. දේශපාලනිකව මොන මත තිබ්බත් එදත් ජවිපෙ නීතියේ ආදිපත්‍ය වෙනුවෙන් පෙනී සිටියා. අදත් මේ උත්සාහ කරන්නේ ඒක ක්‍රියාත්මක කරන්න. මේ වෙලාවෙත් නීතිපති පිස්සු කෙලිද්දී ආණ්ඩුව මෙයට සාධාරණ ලෙස මැදිහත් වෙමින් ඉන්නවා. හෙට අනිද්දාම නීතිපති සම්බන්ධයෙන් පියවරක් නොගත්තොත් එතනදී ආණ්ඩුව වැරදියි කියන එකයි මගේ මතය තරිඳු.. 🤝
You are correct...
ප්‍රශ්න කල නොහැකි සුපිරි බලයක් නීතිපති තනතුරට තිබේ නම් එම සුපිරි බලය නීතියට යටත් විය යුතුය. නීතියට හිමිවිය යුතුය.
මල්ලි මෙ ලමයත් එක්ක වැරදි හදාගෙන හොඳ ගමනක් යමු.අද හස් හා ඉදිරිපත් කිරීම හොඳ යි. නමුත් සමාජයට ඔබවිසින් කරන්නට බලා පොරොත්තු වන ෙ දේ මොලයටම ගහමු.
ඔව්, මේකේ කියන විදිහට අපේ අපේ ගෙවල් වලට වන අලින්ගෙන් හානිවුනොත් ගෙවන උපරිම ගානක් තියෙනවා,රක්ෂණයක් වුණත් එහෙම තමා,කුඹුරු හානිවුනහමත් ගෙවන උපරිම ගානක් තියෙනවා,එතකොට මන්ත්‍රීලාට ඒක අදාලනැද්ද?
❤🎉
ඔව් ඉතිං මැදට පනින්න එපා කියල කියන්නේ කොහොමද කතානායකට ( ඔයා ඇහුව නේද ඒ ඊගෝ ටෝන් එක..?) විපක්ෂ නායක එහෙමනං කරන්නේ ඒකෙන් දෙන ආදර්ශය මොකක්ද ?. ඔයාල කියන්නේ ඔයාලට අවශ්‍ය දෙයක්නං මොන වැරැද්දක් කරත් කමක් නෑ කියලද?
අපි අනුරට දීපු බලයෙන් පක්ෂයේ අනිත් උන් ඉදිමිලා. 🤮🤮🤮
පුතා , හරියට හරි .
මේ ඝාතන සියල්ල කොහොම හරි එලියට ගන්න ඕනෑ .
නැත්තන් , මීට පස්සේ මේවා කවදාවත් විසදා අපරාධකරුවන් ට දඩුවම් ලබාදේවියයි බලාපොරොත්තුවක් තබා ගන්න බෑ.