'' මෙදා බැරිවුණොත් බෑ ම තමයි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • හිතවත් ඔබගේ අවධානයට...
    --------
    අපගේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වූ
    ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ ප්‍රධාන චැනලය (07 වැනිදා ) වීඩියෝව
    • '' රාජපස්සලා රකින සූදු...
    WhatsApp - 0716 036 664 / email - asepal734@gmail.com
    / sepal.amaras. .
    #GotaGoHome2022
    #2022may09threvolution
    #2022July09threvolution
    #gallefaceprotest
    #FakeProtesters
    #maithreepalasirisena
    #anurakumaradissanayake
    #SamagiJanabalaWegaya
    #sajithpremadasa
    #hirutv#derananews#swarnawahini#sirasatv#siyathatv
    #ranilwickramasinghe
    #SajithPremadasa
    #RajapakshaZombies
    #HolyWaterOfBeraLake
    #GotabayaRajapaksha
    #MahindaRajapaksha
    #KalutaraRaththaran
    #KasippuJoniya
    #KurunegalaThugs
    #April09Protest
    #MirihanaWasOnFire
    #PeoplePowerRevolution2022
    #WeNeedElection
    3 Minutes - #160 08 - 07 - 2022
    -------
    '' මෙවැනි අරගල කරනා හැටි
    අපට උගෙන ගන්නට ඇති
    හොඳම තැන වන්නේ
    ඉන්දියාවයි
    ඉන්දියාවේ මිනිසුන්
    අපට වඩා මෙතැනදී
    සාර්ථක වන්නේ
    ඔවුන් තුළ ඇති ආත්ම මාන්නය
    අපට වඩා අවම මට්ටමක
    තිබීම නිසාය...''

ความคิดเห็น • 209

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  2 ปีที่แล้ว +14

    th-cam.com/video/xyonElmovPk/w-d-xo.html

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      Very nice story. Janatha argalayata jayenjayama lebewa 👍🙏❤️👏💪🏻🦾🦾❤️❤️❤️

  • @sajithwijesooriya25
    @sajithwijesooriya25 2 ปีที่แล้ว +124

    අපි අද රැම අන්තිම සටනට පිටත් උනෙමු ලක් අමිමා බෙරා ගැනිමට අරගලයට ජය වේවා කලකන්නියො එලවමු

    • @asbandara8308
      @asbandara8308 2 ปีที่แล้ว +6

      අපිත් එන ගමන්

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 2 ปีที่แล้ว +3

      @@asbandara8308 👍👍🙏🙏

    • @nayanasadini7201
      @nayanasadini7201 2 ปีที่แล้ว +2

      💪💪💪💪

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +3

      අරගලයට ජය වේවා ....100%ම මෙවර ජය ජය ජය හිමිවෙනවා ම යි....
      ✌✌✌.... 💪💪💪
      ❤️❤️❤️

  • @nishanthakumara2311
    @nishanthakumara2311 2 ปีที่แล้ว +56

    ඔව් අපි ඔක්කොම එකතු වෙලා මේ වහල් ආණ්ඩුව පන්නමු.....🇱🇰🇱🇰🇱🇰

  • @sajithwijesooriya25
    @sajithwijesooriya25 2 ปีที่แล้ว +60

    අපි ඔබ සමගයි රට සමගයි 9 වෙනිද අන්තිම සටන අපි ජයග්‍රහණය කරමු

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +128

    අපි හැමෝම හෙට කොළඹට එකතු වෙලා අපි පතන රට දිනාගමු.. පයින් හරි හැමෝම කොළඹට එමු. අරගලයට ජයවේවා ❤️

    • @PSDDS1
      @PSDDS1 2 ปีที่แล้ว +1

      හයියො 32 ලයික් කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ හෙට 32 ද එන්නෙ???

    • @madhukawickramapala9328
      @madhukawickramapala9328 2 ปีที่แล้ว +4

      @@PSDDS1 walak kapan walaliyan wahal baiyo

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว

      ❤️❤️❤️
      👍👍👍
      අපේ සාමකාමී ජන අරගලයට ජයම වේවා .....
      හෙට දිනයේ ජය නියතයි 100% ම .....
      කොල්ලනේ , කෙල්ලනේ දිරිය සවිය ශක්තිය ලැබේවා නුඹලාට නිතැතින්ම .....👍✌👍✌❤️❤️❤️.....
      💪💪💪💪💪💪💪💪
      ගෝඨා පලයං ගෙදර .....!!! 😠😡😠😡😠😡😠😡😠

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😲😯😮🤓😎😲😯😮😢😥😯😮🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤓😎🙏🏻✈✈🛩🛫👍🏾👍🏾🤜🏻🤛👊✊💪🏿💪🏿💪🏿👍🏾🤜🏻🤛👊✊🤲🏻💪🏿👍🏾👍🏾🤜🏻🤛👊✊🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +56

    ඕනම මහ ගඟක් පටන් ගන්නෙ පුංචි උල්පතකින්. කොළඹට පුංචි උල්පත් ගොඩක් ගලමු 🤙💪

  • @embassyembassy8319
    @embassyembassy8319 2 ปีที่แล้ว +42

    ඇදිරි නීතිය කඩ කරමින් හෙට කොළඹ යමු.

    • @tuandilshan5767
      @tuandilshan5767 2 ปีที่แล้ว

      "ඇඳිරිනීතිය කඩ කරන්න" තරම් එය නෛතික දෙයක් නොවේ... එය ගනන් නොගෙන නොසලකා කොළඹට එන්න!

  • @asharaperera7450
    @asharaperera7450 2 ปีที่แล้ว +40

    අරගලයට ජයවේවා,...රට හොද තැනකට ගේමු

  • @vmin8056
    @vmin8056 2 ปีที่แล้ว +10

    මිනිස්සු න්ට කන්නවත් නෑ.පාලකයන් ට ගානක් නෑ.අපේ මිනිස්සු එකතු උනොත් දැල උස්සගෙන පියාබපු වටුවො ටික වගේ වැද්දගෙන් බේරෙන්න පුලුවන්.

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +41

    ඇදිරිනීතිය රෝල් කරලා ගහගන්න කියමු
    අරකේ😂😂 අපි කොළඹ යමල්ලා❤️❤️
    මේක මේ සතිය තුල අපි දිනනවාමයි❤️✊🇱🇰

    • @Chathuranga_jayamal
      @Chathuranga_jayamal 2 ปีที่แล้ว +6

      මමත් අද රෑම පිටත් වෙනවා ❤️
      අපි කොළඹ යමල්ලා❤️🇱🇰

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +1

      හරියටම හරි...... !!!!!
      ✌👍💪....✌👍💪
      ❤️❤️❤️
      එකතු වෙන්න හැමෝම ....
      අරගලයට ජයෙන් ජයම වේවා ....

  • @sajithwijesooriya25
    @sajithwijesooriya25 2 ปีที่แล้ว +37

    අපි හෙට අරගලයට යමු ජය ගමු පරයො එලවමු

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +13

    සියලුම ජනතාව 9 වෙනිදා සිට කොලඹ ට... අනිවාර්යයෙන්ම ගෝටා ගෙදර ........

  • @satisfaction9690
    @satisfaction9690 2 ปีที่แล้ว +3

    ඔබ හැම විටම ඔබේ මහා දැනුම් සම්භාරයෙන් බිඳක් අපට තිළිණ කරන වා .බොහොම ස්තුතියි

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +2

    Npp jvp ජාතික ජන බලවේගය අපි ඔබ සමගයි මේ පාර වෙනසක් කරමු ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 2022/2024

  • @nimanthianjana8417
    @nimanthianjana8417 2 ปีที่แล้ว +29

    අපේ අරගලයට ජය වේවා ❤️❤️

  • @damithgunawardana2985
    @damithgunawardana2985 2 ปีที่แล้ว +23

    දැන්ම පටන් ගන්න, කොළඹ ට එන්න.

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +12

    හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්🕺
    කොළඹ යමව් කොල්ලනේ කොළඹට ම යමව්🕺
    කොල්ලනි.. කෙළඹට ම යමව්🕺🕺🕺🕺

  • @ranasinghebandaegallegedar5426
    @ranasinghebandaegallegedar5426 2 ปีที่แล้ว +6

    ආදරණීය සහෝදර සහෝදරයනි බල බල ඉන්න වෙලාවක් නැහැ මේ දැන්ම මේ අරගලයට පිටත් වෙමු මේක අන්තිම අවස්ථාව පාගමනින් හරි යමු

  • @maxexpress5932
    @maxexpress5932 2 ปีที่แล้ว +3

    ජනතාවට ජය තහවුරු කරනවා ❤❤❤❤❤❤❤❤❤

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 ปีที่แล้ว +10

    සමගිය බලය වේ. සියලු දෙනා එකතු වීම නිසා ජය නියතයි.

  • @asbandara8308
    @asbandara8308 2 ปีที่แล้ว +17

    88/89 කඩපු කොඳු,,,ආයේ දිග ඇරගන්ඩ බෑ මහත්තයෝ ,,,උනන්දුව තියේ නම් තෙල් කියන්නේ ප්‍රස්නයක් නෙමෙයි,,,මිනිස්සු බයයි,,,එඩිතර මිනිස්සු බහුතරයක් ඒ කාලෙ ජීවිත පූජා කරා,,,පාවා දුන් නෑ ,,සමහරු ජීවිත රැකගන්ඩ රට දාල ගියා,,,තව මදි මිනිස්සුන්ට ,,තව පීඩනය එන්ඩ ඕන. 😢🙏

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +3

    අනේ ඔබ තූමා කරන මේ උතුම් සමාජ මෙහෙවර සාර්ථක වේවා සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වාද අරගලය ට ජයවේවා 🙏❤️🙏🙏🙏

  • @manojhgc1047
    @manojhgc1047 2 ปีที่แล้ว +25

    ඇඳිරිනීතිය දාලා ගොඨට කෙඳිරි ගගා බංකරේට වෙලා ඉන්න කියමු. අපි හෙට එනවා කොහොම හරි

  • @kapilakapila9665
    @kapilakapila9665 2 ปีที่แล้ว +3

    බුදු සරනයි සුබම සුබ අනාගතයක් රට වැසියන්ට කොලබ යමල්ලා අපි මේක සටන් කරල දිනා ගමු ,,,සාධාරණ ඉල්ලීම් උද්ඝෝෂණ වලට අරගලයට ජය වේවා 🙏🙏🙏

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +6

    අරගලයට ජයවෙිවා.....

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන්ම , හැමෝම එකා මෙන් එකතු වෙන්න ඕනෙ වෙලාවක්...

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +6

    ඔබතුමා මේ කරන ජාතික මෙහෙවර ට අප සදා ණයගැති යි . අප හැමගේ ප්‍රාර්ථනාව. ඉෂ්ඨ වේවා. මේ මූසල හැතිකරය සුනුවිසුනු වේවා.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +17

    අරගලයට ජයවේවා! 👍👍👍❤️❤️❤️
    අපි සැම පාරට බහිමු. ගෝතාබය පන්නමු.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ปีที่แล้ว +16

    අනේ පර්‍ර්ස්සමෙන් සියලු දෙවියෝ..සියලු දෙනාට සියලු ආරක්ෂාව සලසත්වා. 💪💪💪

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 2 ปีที่แล้ว +25

    සමගිය බලය වේ...
    අරගලය දිනේවා!!!
    ☸️🇱🇰🕉️🇱🇰✝️🇱🇰☪️

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +13

    මෙදා බැරි නම් බෑ ම තමයි.

  • @yamdzylva4857
    @yamdzylva4857 2 ปีที่แล้ว +3

    අභිමානවත් ජාතියක් නැත්තටම නැති කළ පාපතරයන් ඉක්මනටම පන්නා දමන අරගලයට ජය වේවා......🇱🇰🥰🙏👍

  • @LovemeAquarius
    @LovemeAquarius 2 ปีที่แล้ว +11

    මං ඉන්නේ මාතලේ. වල් පරයා ඇඳිරි නීතිය දායි කියලා හිතලමයි මං අද හවස 6 වෙද්දි පිටකොටුවට ආවෙ. හිතුවා වගේම ඇවිත් පැය දෙකක් යද්දී මුං කිව්වා රෑ 9 ට පොලිස් ඇඳිරි නීතිය කියලා. 🤣🤣🤣. ඇඳිරි නීතියට බම්බු ගහගන්න කියලා හැමෝම එන්න. දැනටත් ගොඩක් සෙනඟ කොටුවේ ඉන්නවා.

  • @kapilaprabathgajanayaka9241
    @kapilaprabathgajanayaka9241 2 ปีที่แล้ว +4

    සියලු දෙනා පැමිණෙන්න ඉතාලි අපි ඔබත් සමග 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @damindagunawardana9903
    @damindagunawardana9903 2 ปีที่แล้ว +18

    බාධක මැඩගෙන අපි එනවා

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +1

    අපි එනවා, අරගලයට ජය වේවා ජයවේවා!!!!!

  • @werawera3237
    @werawera3237 2 ปีที่แล้ว +15

    අනිවාර්‍යෙන්ම

  • @sriya161
    @sriya161 2 ปีที่แล้ว +7

    අපේ අරගලයට ජයවේවා අරගලය ජය ගන්නවාමයි👍👍👍 ❤️❤️❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀👍🏾👍🏾🤜🏻🤛👊✊🤲🏻🤲🏻🤲🏻💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿👍🏾🤜🏻🤛👊✊🤲🏻🤲🏻🤲🏻🤲🏻👁👀👁👀👩‍✈️👨🏼‍✈️👩‍🎨👨🏻‍🎨👩‍✈️👨🏼‍✈️👩‍🎨👨🏻‍🎨🕵️‍♂️👮‍♀️👮‍♂️🕵️‍♂️👮‍♀️👮‍♂️🕵️‍♀️🕵️‍♂️👮‍♀️👮‍♂️👨‍🚀👩‍✈️👨🏼‍✈️👩‍🎨👨🏻‍🎨🐄🐃🐂🦓🦓🦓🦓🦓🦓🦓🐫🐖🐖🐖🐖🐖🐖🐄🐃🐂🦌🦓🐖🐖🐄🐃🐂🦓🐖🦮🐕🦮🐕🦮🐕🦮🐕🏘😎🤓😎🤓🥶🥵🤮🤢👺👹🤡😈🤬😡👿👽💀☠👹🤡🤓😎✈🛩🛩🛫

  • @rajapaksha9775
    @rajapaksha9775 2 ปีที่แล้ว +3

    අරගලයට ජයවෙිිවා

  • @kaveenbandara5161
    @kaveenbandara5161 2 ปีที่แล้ว +9

    අරගලය ට ජයවේවා

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 ปีที่แล้ว +2

    පොදුජන නිර්පාක්ෂික අරගලයට ජයවේවා....

  • @awinashbulathgama9811
    @awinashbulathgama9811 2 ปีที่แล้ว +24

    ශ්‍රීපාදය වඳින්න යන ගැම්ම රට බේරාගැනීමට අපේ මිනිසුන්ට නැත්තේ ඇයි ?

  • @joealexander651
    @joealexander651 2 ปีที่แล้ว +8

    Lord please save my father’s & my mother’s brother’s & sister’s god bless you every one we victory already ✌️✌️✌️✌️🙏🙏🙏🙏

  • @chandanakumara6140
    @chandanakumara6140 2 ปีที่แล้ว +12

    අනිවාර්යයෙන්

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +15

    සුපිරි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @dalaspriyadarshana5133
    @dalaspriyadarshana5133 2 ปีที่แล้ว +1

    ඔබට . මාගේ අවංක ප්‍රනාමය. ඔබ අවු 3 කට වැඩි කාලයක්. තනිව කල වියායාමය. අති සාර්ථක කාර්යක් වුනා. ඔබට මාගේ පුද්ගලික ස්තූතිය. 2. ඔබට උදව් වු නාගහන්ද. මහත ඇතළු . සියලුම සමාජ සෝධකයින් හට මාගේ ප්‍රනාමය. තවද අරගලය. අරගලයක් ම කල ඒ සියළුම දෙනාට ම ද ස්තූතියි. මෙම අරගලයේ දී ජීවීන පරිත්‍යග කල සියළු රට වැසියන්ට . ඔවුන්නේ ආගම ධර්මය අනුව . නිවන්. මොක් සුවය අත්වේවා. 3. මෙම අරගලයේ පසුපසින් සිට සියල්ල මූවහත් කල. පන්නරය. තැබු . බරපැන එසවු. සියළු දෙනාට මාගේ ප්‍රනාමය. අප රටට ජයවේවා.. ස්තූතියි.!!!

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 ปีที่แล้ว +10

    Aragalayata Jayawewa. Jayawewa to all protesters. Thank you for your great videos.

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 ปีที่แล้ว +11

    Sepal niyamahi,hamohrma gennwanna Colombo walata

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว

    පයින් හරි හැමෝම එකතු වෙමු කොලබට. අරගලයට ජයවේවා ජයවේවා

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +29

    අන්තරේ විතරයි තාම කොලඹට ආවේ පිස්සා ඇදිරිනීතියත් දාලා ඉවරයි!
    බොරු ඇදිරිනීති වලට නොරැවටී හෙට කොලඹ යමල්ලා!!
    හෙට බැරි උනොත් බෑම තමයි!

  • @anojaariryadasa774
    @anojaariryadasa774 2 ปีที่แล้ว +7

    Api okkoma kolaba yamalla. 💪💪💪💪🙏🙏🙏🙏

  • @luckypriyantha9071
    @luckypriyantha9071 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි අපේ ආත්මාර්තකාමි ම්නිස්සුන්ගේ මනස අවධි කරනවාට. නමුත් මම හිතන්නේ අපේ අයට මීට වඩා සැරෙන් කතා කරන්න ඕන
    කියලයි.

  • @karunaratneherath8828
    @karunaratneherath8828 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සහෝදරයා...... අපි දැන්ම නුවරින් පිටත් වෙනවා.... අරගලයට ජයවේවා.....

  • @mihirajwasantha9530
    @mihirajwasantha9530 2 ปีที่แล้ว +6

    Really really really appreciate your support,your concern, your effort 🙏🙏🙏

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +3

    අරගලයට ජය වේවා

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +6

    මගේනම් මතය හරීන් ප්‍රනාන්දුගෙ ඉදල පටන් ගමු.ජනාධිපති මන්දිරයට විතරක් නෙවෙයි.මේ ආන්ඩුවෙ ඉන්න සියලු එවුන්ට දෙන්න ඕනි ඇටිහැලෙන්න.එතකොට ගෝටාබය නිකන්ම ගෙදර යයි.අරගලය පාවල දිපු උන්ට තමා මුලින්ම සලකන්න ඕනි.

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +1

    ජයවේවා ✌️✌️✌️✌️👏👏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    එන්න හැමෝම කොළඹට, අපිත් යනවා ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරියට උද්ඝොෂණයට ...අපේ රට, අපේ පුරවැසියන් වෙනුවෙන් ....අරගලයෙන් තොර ජයක් නොමැත....🌄🌾🇱🇰

  • @Dnk-d5j
    @Dnk-d5j ปีที่แล้ว

    මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤❤❤❤

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 2 ปีที่แล้ว

    ඔබ සාර්ථකයිසියල්ලන් පැමිණියා අරගලයට ජය

  • @damindagunawardana9903
    @damindagunawardana9903 2 ปีที่แล้ว +7

    අපි එනවා

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 2 ปีที่แล้ว +1

    කොලඹ චලෝ
    ජයවේවා අරගලයට

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 2 ปีที่แล้ว

    මේ සැරේ මේ කාලකන්නියා ඇතුලු 225 ගෙදර යවමු, පසුව ගැලපෙන අය මුන් අතර සිටීනම් නැවත තොරාගමු, හරි විදිහට තීරණය ගමු, පාට්,පක්ෂය එපා, අරගලයට ජය

  • @prasangauswattage6228
    @prasangauswattage6228 2 ปีที่แล้ว +7

    Thanks sir 🙏

  • @nimashamadhushani9678
    @nimashamadhushani9678 2 ปีที่แล้ว +6

    Aragalayata jaya wewa. Kalakanni Rajapaksha hena gahapan thopita.

  • @prasangauswattage6228
    @prasangauswattage6228 2 ปีที่แล้ว +9

    That's true 👍

  • @shanthijayaratna2135
    @shanthijayaratna2135 2 ปีที่แล้ว

    අරගලයට ජයවේවා !!!

  • @ajithabeynayaka5568
    @ajithabeynayaka5568 2 ปีที่แล้ว

    way of the freedom god bless all of u from EU

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 2 ปีที่แล้ว +5

    පයින් හෝ බයිසිකලේ හෝ එන්න. අරගලය කෙසේ හෝ ජයගත යුතුයි. ඔබගේ කැපවීම ලක් මෑණයන් දැඩිව අපේක්ෂා කරන වෙලාවක් මේක.
    අරගලයට ජයවේවා!!

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 ปีที่แล้ว

    නිර්පාක්ශික ජන අරගලයට ජයවේවා .

  • @amilaprabath6264
    @amilaprabath6264 2 ปีที่แล้ว

    හෙට උදේ යන්න ඔන..👍👍👍

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว

    Rata rakaganna api oyalata suba patanawa budu sarani 🙏🌻🙏🥀🙏⚘🌸

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว

    ආදර ❤️ අරගලයට ජයවේවා

  • @swarnafernando5413
    @swarnafernando5413 2 ปีที่แล้ว

    ARAGALAYATA JAYAWEWA!👍👍🇱🇰🇱🇰🇱🇰

  • @manjulawaduge4814
    @manjulawaduge4814 2 ปีที่แล้ว

    ජය වේවා

  • @tribelife7650
    @tribelife7650 2 ปีที่แล้ว

    🧑‍🦼🏇🚴🚴‍♂🚴‍♀🚵🚵‍♂🚵‍♀🏃‍♂🏃Nonimena Aragalayata imaninnma jaya lebwewaa God blessing Amen.

  • @rohanakumara1278
    @rohanakumara1278 2 ปีที่แล้ว

    Great brother you are great 👍

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 2 ปีที่แล้ว +1

    Bicycle eke ena gaman api kastiya 🤝 Mu gedara yavala misak apahu ennaha...Mama kellek, ogolloth puluvan vidiyata sup ekata enna...okkomala enna. Naththan apita anagathayak na. #PeopleForPeople ❤

  • @NC-ud1lk
    @NC-ud1lk 2 ปีที่แล้ว +1

    ඇදිරි නීති ගැන ප්‍රවෘතියක් ඇවිත් තියෙනවා කරැණාකර එ ගැන දැනුවත් කරන්න. අපි එන්න ලැස්තියි

  • @MsChamee
    @MsChamee 2 ปีที่แล้ว +1

    අද පටන් ගන්නව විතරයි. අවසන් කරන්නෙ එලවලාම තමයි.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว

    අරගලයට ජය

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว

    අරගලය දිනවමු

  • @dindabanda8820
    @dindabanda8820 2 ปีที่แล้ว

    Great words.

  • @sanjayasilva7578
    @sanjayasilva7578 2 ปีที่แล้ว

    සුපිරි 🙏🙏🙏

  • @samm3168
    @samm3168 2 ปีที่แล้ว

    OKKOMA WAREW ARAGALAYATA JAYA 👊

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +7

    සේපාල් අපිට බැරිද ගෝටා කට්ටු කියලා ක්‍රීඩාවක් නිර්මානය කරන්න. ගෝටා කියනා හරකගේ ඇගේ එල්ලිලිලැ ඌව බිම වට්ටලා ඇට දෙක පාගලා අත පය කකුල් ගැටගහලා අපි දිනන විදියට ක්‍රීඩාවක් හරිගස්සන්න බැරිද? තමිල්නාඩුවෙ කරා වගේ අපටත් ලංකාවේ නීති හදන තැනට ගෙනිහිල්ල ඒ වාගෙ ක්‍රීඩාවක් හදා දෙන්නකෝ..

  • @atozdhamma4248
    @atozdhamma4248 2 ปีที่แล้ว

    True, our people wanted change but participation limited to Aragalaya leaders. This selfishness is the advantage to Gota. Please understand and join everyone.

  • @sumithariyaratne9962
    @sumithariyaratne9962 2 ปีที่แล้ว

    ඒකතමයි Mr Sepal ,, අපි වෙනස් කල යුත්තේ ජනතාව. මෙහෙම හිතන ජනතාවක් ඉන්නකන් මේ පොලවේ බිහිවෙන්නෙම මේ වගේ හොර නායකයෝ තමයි.

  • @channa7331
    @channa7331 2 ปีที่แล้ว

    SRAGALAYATA JAYAWEEEWAAAAAAA

  • @udithaedirisinghe2637
    @udithaedirisinghe2637 2 ปีที่แล้ว +7

    හැමෝම කොලබට ගිහිල්ලා කොලබ හිර කරලා ඔය බල්ලොන්ව එලවමු මාසයක් ගියත් කමක් නෑ

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว

    Theruwan saranai.samata.Aragalayata jaya wewa.

  • @noblepath6992
    @noblepath6992 2 ปีที่แล้ว

    Thank you

  • @rathnasirium21
    @rathnasirium21 2 ปีที่แล้ว

    Lets win the struggle ,,,,protect srilanka

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว

    අපි ගේමේ ඉන්නේ ඔක්කොම වරෙල්ලා. මේ අපේ ෆයිනල් ගේම් එක.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍 කොළඹ යමල්ලාආආආ

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว

    Jayawewa. Going to Colombo

  • @balupillai9873
    @balupillai9873 2 ปีที่แล้ว

    Jayaweva..✊✊✊🙏🙏🙏

  • @BoSs-eq5pw
    @BoSs-eq5pw 2 ปีที่แล้ว

    Good Job

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว

    Api doha Qatar laga hitiyanam anawa api oyalat akka inne👍💐👍🌺👍🌷👍🌸

  • @indikabandara1048
    @indikabandara1048 2 ปีที่แล้ว

    Aragalayata jayawewa
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️