සියලු භික්ෂූන් වහන්සේලා ශ්‍රවණය කළ යුතුම සමාලෝචනයකි | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +4

    සියලු භික්ෂූන් වහන්සේලා මෙම සමාලෝචන කථාව ශ්‍රවණය කරත්වා සාදු 🙏🙏

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 4 หลายเดือนก่อน

    සුවපත් වේවා !!! දිර්ඝායුෂ ලැබේවා අරහතුන්වහන්සේට

  • @sajeewaniinoka7521
    @sajeewaniinoka7521 ปีที่แล้ว +9

    🙏🙏🙏
    විනිත හමුදුරුවනෙ....
    ඔබ වහන්සේ ට මෙ මතු සිරි සද් ධර්මය අපෙ ප්‍රදෙශයෙ මතු කර ලිමට ශක්තිය ධරිය ලැබේවා ..
    සාදු සාදු සාදු

  • @mddammananda8100
    @mddammananda8100 4 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 ปีที่แล้ว +3

    මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 ปีที่แล้ว +4

    අරිහතුන් වහන්සේ නීරෝගී සුවපත් දීර්ඝායුශ වේවා

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +5

    මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු සිරිසද්ධර්මය පින්වත් සැමට ඇසේවා දකිිවා අසත්වා අවබෝධ කර ගනිිවා!!!

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +7

    අරිහතුන් වහන්සේ ට කායික නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා යි අධිශ්ඨාන කරමිසාදු සාදු සාදු නිදුක් නිරෝගී 🙏🌹🙏🌹🙏🌹සුවය දීර්ගායු 👏👏IN LONGAVITIES WITH RESPECTS.🙏🙏🙏🌹🌹🌹.🙏🙏🙏🌹🌹🌹

    • @NaulaAriyavimukthi
      @NaulaAriyavimukthi ปีที่แล้ว +3

      අවුරුදු 100 ක් ගිහින් හරි අපේ නායතුමන්ලාටත් අවබෝධ වේවායි මගේ අධිඨානය

    • @NaulaAriyavimukthi
      @NaulaAriyavimukthi ปีที่แล้ว +3

      සාදු සාදු ඔබ වාහාන්සේ වාගේ සියළු හාමුදුරුවන්සේ ලාට දහැම ලැබේවා!!!

  • @DinanJanidu
    @DinanJanidu ปีที่แล้ว +11

    නිර්මල දහම මතු කළ අරිහතුන් වහන්සේ නිසා අපි බියකරු සසරින් මිදුණෙමි.ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @sujathakalugala3444
    @sujathakalugala3444 ปีที่แล้ว +6

    සිරි සද්ධර්මයේ මමත් දැක ගත් ආශ්චර්‍ය් තමා එකම දහම් කරුණක් නැවත නැවතත් ඇසීමෙන් හෝ කියවීමෙන් තවත් අලුතින් යමක් තෙරෙනවා මිසක් එපා වෙන්නෙ නෑ මටත් මේ සිරි සද්ධර්මය අශ්චර්‍ය්ක් ම තමයි ඔබ වහන්සට ඉතාමත් ඉක්මනින් නිවන් අවබෝධයට පත් වී මේ සිරි සද්ධර්මය පුරා පැතිර වීමට වාසනාව ලැබේවා අපේ අරිහතුන් වහන්සේ ඇතුළු මේ සිරි සද්ධර්මය දේශනා කරන සියලු අරිය උතුමන්ට දීර්ඝායුශ ලැබේවා නිදුක් නීරෝගී වේවා

  • @asikanilmini8619
    @asikanilmini8619 ปีที่แล้ว +7

    අරිහතුන් වහන්සේ ට කායික නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා යි අධිශ්ඨාන කරමි .සියලු ලෝක සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @syojith8999
    @syojith8999 ปีที่แล้ว +1

    🌻🌻🌻

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී 🙏🌹🙏🌹🙏🌹🌹 සුවය දීර්ගායු 👏👏👏👏 ලැබේවා අපේ පින්වත් ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏👏👏👏👏👏👏👏👏👏👏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +3

    Arahathbudupiyanange deshana prathiharyaua sematama wetahewa saadusadusadu

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @kamanisilva145
    @kamanisilva145 ปีที่แล้ว +4

    SaduSaadu Saadu Obawahanseda Niwan Suwayen Suwaosyhwewwaayi Adishtaana karami.🙏🙏🙏🌹🌹🌹

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +7

    ලංකාවේ මහා අඳ ගොළු බිහිරි ආයතනය නොහොත් පුරාවිද්යා දෙපාර්ත මේන්තුව,
    හේතුව ඔරිස්සාවේ කපිලේශ්වර නගරයේ භූබනේස්වර දේවාලය තිබූ කල්කටා අසුතෝස් කෞතුකා
    ගාරයේ දැනට තබාඇති සෙල්ලිපිය ගැන අපේ උගතුන් දන්නේ නැත. ඇන්ටන් ෆියුරේගේ විනය පරීක්ශණ
    වාර්තාව ගැන ඔවුන් දන්නේ නැත. ඉද්රේසාල ගුහාව ගැන සෙනරත් පරනවිතාර මහතා ලියා ප්‍රකටනල දේ ඔවුන් දන්නේ නැත, කි. පු. තුනට එහා යන කිසිදු බෞද්ධ පුරාවිද්යාර සාක්ශියක් මෙතෙක් ඉංදියාවෙන්
    හමුවී නැත යන රොබින් කනින්හැම් කල ප්‍රකාශය ඔවුන් දන්නේ නැත.එහෙත් ඉංදියාවේ ලියාතිබූ
    ත්‍රිපිටකයත් අට්ටකතා සියල්ලත් මිහිඳු හිමියන් ගුවන් යානයක පටවාගෙන මිහින්තලයට ගෙන ආ
    බව පමනක් ඔවුන් දනී.

    • @DarmeWatthayalage
      @DarmeWatthayalage ปีที่แล้ว +1

      කල්කටා කෞතුකාගාරයේ තිබේ යයි පවසන ඔරිස්සාවේ බුවන්ස්වර කෝවිලේ තිබුන සෙල්ලිපියේ අන්තර්ගතය, පිටපතක්, හෝ චායාරූපයක් තිබේ නම් පලකර ඩිටින මෙන් ඉල්ලා සිටිමි

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว +1

      th-cam.com/video/I7A5OjKd7qU/w-d-xo.html මෙහි විස්තර පොඩ්ඩක් තියනවා,
      th-cam.com/video/Pl60Sy9ueCk/w-d-xo.html
      එහිත් විස්තර පොඩ්ඩක් තියනවා
      3 වෙනුව ඇත්තේ මම බාගකල ලිපියක කොටසකි, එහි ලින්ක් එක ඊට පසුව ඇත.
      A stone pillar inscription of Emperor Asoka discovered at Kapileswar in 1928 and now in Ashutosh Museum at Kolkata points to the Buddha's birthplace being in Orissa, Patel said. Scholars who read and deciphered the inscription found that it carries six lines in Prakrit language and Asokan Brahami script which say that in the 20th year of his coronation, Asoka worshipped at Kapileswar as ‘Lord Buddha was born here’.
      A village near Kapileswar (near Bhubaneswar) is still known as Lembei today and it could well be Buddha’s birthplace. The ancient name of this village was Lumbini, Patel claims.
      www.infolanka.com/ubb/Forum1/HTML/010025.html
      තවත් විස්තර ලබාගැනිමට ඉන්ටනෙට් ගොස් ඉංදියන් පුරාවිද්යා වට පිවිසෙන්න.
      මම කියවු වීඩියෝ ලිනක් එක මතක නැත.

    • @dudlyperera7244
      @dudlyperera7244 ปีที่แล้ว

      aneda kiyanne. pali chakkrawarthila. danna bambuwak neha..

  • @emediaproduction9711
    @emediaproduction9711 ปีที่แล้ว

    අපටත් ඒ පොත් වහන්සේ ලබාගන්න ක්‍රමයක් තියෙනවාද?

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +1

    අවසරයි ඒ පොත මොකක්ද....?

    • @newtonpereraperera5599
      @newtonpereraperera5599 ปีที่แล้ว

      අපේ අරිහතුන් වූ මීවනපලානේ සිරි දම්මාලංකාර අරිහතුන් විසින් රචනා කරන ලද නිවන් දැකීමට උපකාර වන "පරම සිරි සද්ධර්මය"

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว

      මේ ස්ථානයෙන් බෙදාදෙන කහ පොතක්.

    • @manorib88
      @manorib88 ปีที่แล้ว

      th-cam.com/play/PLSVazWYuCeeuqHMsn3LQyd0zYYzsj7TPm.html&si=ghb7T0IFweTINuST