DIY hot air gun [in Sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @shanduminda2957
    @shanduminda2957 5 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක්.....ස්තූතියි සර් වීඩියෝ එකට❤🙏🙏

  • @upulhenawala
    @upulhenawala 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි .ඉතාම වැදගත්.

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 5 หลายเดือนก่อน

    ❤ නියමයි සර් හරිම ලස්සන ට පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 2 หลายเดือนก่อน

    මමත් අඩු වියදමින් හදන්න හොය හොයා හිටියේ🎉🎉🎉❤❤❤

  • @Originator_0_
    @Originator_0_ หลายเดือนก่อน

    Sir air compresser එක ගැන විස්තරයක් දෙනවද . price range එක්ක

  • @prasadmadusanka796
    @prasadmadusanka796 5 หลายเดือนก่อน +1

    Thank you sir . අවුරුදු ගානක් එකක් ගන්නවද ගන්නවද බල බල හිටිය්‍රෙ දැන් අයේ බලන්න දෙයක් නැ. කෑලි හියා ගන්න තියනවා අනිවාර්යයෙන් හදනවා

  • @creativethings260
    @creativethings260 5 หลายเดือนก่อน +1

    Thank you very much ❤😮😊

  • @earandamadushanka8371
    @earandamadushanka8371 5 หลายเดือนก่อน +1

    Niyamai❤

  • @PnS_2023
    @PnS_2023 5 หลายเดือนก่อน +2

    hodayi

  • @lalithsudasinghe509
    @lalithsudasinghe509 4 หลายเดือนก่อน

    Sir. Oba thuma electronic class karanne nadda

  • @ireshsasanka9237
    @ireshsasanka9237 5 หลายเดือนก่อน

    අලිවැට සර්කිට් එකක් හදන හැටි දාන්නකෝ...

  • @prasadmadusanka796
    @prasadmadusanka796 5 หลายเดือนก่อน +2

    හීට් කොයිල් එකෙ වර්ගයක් තියනවා නම් කියන්න

    • @eleclab2096
      @eleclab2096  5 หลายเดือนก่อน +1

      Heating coil එකේ නම KADA
      Aliexpress එකෙන් ගන්න link එක පහත සඳහන් කරල තියනවා..

  • @Originator_0_
    @Originator_0_ 2 หลายเดือนก่อน

    Smd වලට වඩාත්ම සුදුසු diy ද buy ද?

    • @eleclab2096
      @eleclab2096  2 หลายเดือนก่อน

      මිලදී ගන්න මුදල් තියෙනවා නම් , වඩාත් සුදුසුයි මිලදී ගන්න එක.

    • @Originator_0_
      @Originator_0_ 2 หลายเดือนก่อน

      @@eleclab2096 👍 thanks

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 หลายเดือนก่อน +1

    Wow

  • @niroshankumara363
    @niroshankumara363 5 หลายเดือนก่อน

    සර් ඕක ඕෆ් කරන කොට මුලින් හොට් ගන් එක ඕෆ් කරල බ්ලොවර් එක ටික වෙලාවක් ඔන් එකෙ තියන්න ඕනි ද බොහෝ ම ස්තූතියි

    • @eleclab2096
      @eleclab2096  5 หลายเดือนก่อน +1

      නැහැ එහෙම තියන්න අවශ්‍ය නැහැ. මුලදී පදන් කර ගන්න. එක දිගට භාවිතා කරන්න එපා. ටික දවසක් භාවිතා කරද්දි හොඳට පදන් වෙනවා.

    • @eleclab2096
      @eleclab2096  5 หลายเดือนก่อน +1

      නැහැ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් heater එක පදන් වෙනකන් වැඩි වෙලාවක් භාවිතා කරන්න එපා.

  • @WasanthaSenarathne-sr1gj
    @WasanthaSenarathne-sr1gj 2 หลายเดือนก่อน

    🎉

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v 5 หลายเดือนก่อน

    Computer power supply eke 12v supply ganna puluwanda mekata ?
    12v 17Amp

    • @eleclab2096
      @eleclab2096  5 หลายเดือนก่อน

      Box එක ඇතුලේ අනෙක් දේවල් සවි කර ගන්න පුලුවන් නම්
      කිසිම ප්‍රශ්නයක් නැහැ.

    • @eleclab2096
      @eleclab2096  5 หลายเดือนก่อน

      Box එක ඇතුලේ අනෙක් දේවල් සවි කරන්න පුලුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

  • @Bravo-King
    @Bravo-King 5 หลายเดือนก่อน

    මට ඔබ තුමාගේ Email ලිපිනය ලබා දෙන්න පුලුන්ද? මා ලග තිබෙන පරිපත සටහන් කිහිපයක් ඔබතුමා සමග බෙදාගන්න....

  • @PnS_2023
    @PnS_2023 5 หลายเดือนก่อน

    camera position ගැන සැළකිලිමත් වන්න. explain කරද්දි ඇගිළි, නියපොතු පෙනිලා වැඩක් නෑ නේ නේද

    • @eleclab2096
      @eleclab2096  5 หลายเดือนก่อน

      ස්තූතියි ඉදිරි video වලදී සැලකිලිමත් වෙන්නම්.

    • @PnS_2023
      @PnS_2023 5 หลายเดือนก่อน

      @@eleclab2096 there you go, that's the spirit. Good Luck mate! 👍👍