අතථ්‍ය සන්නිවේදනයේ ප්‍රයෝජන athaththya sanniwednaye prayojana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 83

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 3 ปีที่แล้ว +14

    මට මේ පාඩම කලෙ කැම්පස් එකේ ජේෂ්ඨ මහාචාර්ය වරයෙක්.මට මෙලොව දෙයක් තේරුණේ නෑ.මගෙ යාලුවෙක් ඔබතුමගෙ මේ වීඩියෝ එක එව්වෙ.එකසැරයයි බැලුවෙ.ඔලුවට වැදුණ.පිං සර් ඔබතුමාට.දක්ෂ ගුරුවරයෙක් ඔබ.සුබ අනාගතයක් .බුදුසරණයි

    • @lakmaldissanayaka5593
      @lakmaldissanayaka5593  3 ปีที่แล้ว +2

      ස්තුතියි පුතේ. දැනගන්න කැමතියි කැම්පස් එක කොහෙද කියලා.

    • @adlruwanpathirana2514
      @adlruwanpathirana2514 3 ปีที่แล้ว +2

      ශාස්ත්‍රපති උපාධිය කලේ කැලනිකැම්පස් එකේ සර්.ඔබ දක්ශ ගුරුවරයෙක්.මාගේ ආචාර්ය ඔබ තුමාට.බුදුසරණයි සර්.

    • @adlruwanpathirana2514
      @adlruwanpathirana2514 3 ปีที่แล้ว +6

      තව දෙයක් කියන්න තියේ සර්.ටීචින් ඇබිලිටි කියන එක ඔබතුමා ළඟ මැනවින් තියේ.ගුරුවරය දැනගත්තට බෑ ඒක ශිෂ්‍යයන්ට දෙන්නත් හැකියාව තියෙන්න ඕනි.සර් කරපු මේ පාඩම එග්සෑම් එකටත් ආව.ගොඩක් සතුටුයි සර් ගැන.❤

    • @sanduniishara6446
      @sanduniishara6446 9 หลายเดือนก่อน

      ඒකනම් සහතික ඇත්ත..මටත් කැම්පස් එකේ උගන්වපු දේවල් තේරෙන්නේ නෑ ..සර්ගෙ පාඩම් ඇහුවම හොඳට තේරෙනවා පාඩම..සර්ට ගොඩක් පිං..දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @gayaniharshani1315
    @gayaniharshani1315 3 ปีที่แล้ว +19

    නියමයි සර්...කියන්න වචන නෑ❤ අහන් ඉන්න්කොට පාඩම් හිටිනවා🥰ස්තූතියි සර්

  • @samiramaduranga606
    @samiramaduranga606 3 ปีที่แล้ว +13

    ගොඩාක් හොදට තෙරුම් කරනව
    සර් දිගටම ප්‍රශ්න කරගෙන යන්නකො...නතර නොකර.

  • @Thecartoonisland01
    @Thecartoonisland01 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි සර් 2022 exam ලියන අපිට සර් ලොකු හයියක් 💖 💪 💯

  • @himasarialochana2350
    @himasarialochana2350 3 ปีที่แล้ว +9

    සර් නියමයි...හොදට තේරුනා.අනිත් පාඩම් වගේ මේකත් හොදටම තේරුම් ගත්තා සර්...තෑන්ක්ස් ❤️🙏🙏

  • @NiroshaDilshani-cl5il
    @NiroshaDilshani-cl5il 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තේරුණා සර්.බොහෝම ස්තුතියි 🙏 ❤

  • @dinushaweeramala2465
    @dinushaweeramala2465 3 ปีที่แล้ว +3

    සර් මේ පාඩම ගොඩාක් හොදට තේරුනා .බොහොම ස්තූතිය සර්ට . මෙ වාගේ සරලව කියා දෙනවට සර්ට පිං 🙏🙏🙏

  • @chinthanigangadari6488
    @chinthanigangadari6488 3 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලියි සර්, සර් පාඩම පැහැදිලි කරන විදිහටම මතක හිටිනවා.

  • @kawidisanayaka3126
    @kawidisanayaka3126 3 ปีที่แล้ว +4

    Godak hodai sir...hodatama pahadiliwa therum ganna පුළුවන්

  • @sewminiudara5726
    @sewminiudara5726 3 ปีที่แล้ว +3

    ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් උනා සර්.... ඇත්තටම වටින video එකක්..🙏

  • @nethmidilhara7527
    @nethmidilhara7527 2 ปีที่แล้ว +3

    ගොඩාක් පින් sirta....wadagath කැරුණු godak dana gaththaaa

  • @charuniwijethunga3090
    @charuniwijethunga3090 3 ปีที่แล้ว +4

    Sir godk pin. Theory walatath wada අපිට රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියන විඳිය කියල දෙන එක ගැන ගොඩක් සතුටුයි.

  • @PabodaBashini
    @PabodaBashini 10 หลายเดือนก่อน

    අහම්බෙන් සර්ගෙ වීඩියෝ එකල් ඇහැ ගැටුන මන් දැන් පිස්සුවෙන් වගෙ වීඩියෝ බලන්නෙ... මරු සර්.. බුදු සරණයි !!!.......❤🎉

  • @peshalaimanthi8163
    @peshalaimanthi8163 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳට තේරුණා සර්

  • @kaveeshinimna7220
    @kaveeshinimna7220 2 ปีที่แล้ว +4

    අපේ සර් ❤ සර් කියලා දෙන දේවල් ආයේ ආයේ පාඩම් කරන්න ඕනි නැ ... සර් කෙටි ක්‍රම වලින් පන්තියේදිම පාඩම් කරවනවා 😍😊

  • @Vibodha1201
    @Vibodha1201 ปีที่แล้ว +1

    Thankyou so much sir❤❤
    Hodata therena sir padama👍👍❤️

  • @vindyadewage1855
    @vindyadewage1855 2 ปีที่แล้ว +2

    මාත් සර්ගෙ video blnawa ගොඩක් පින් සර්, 🥺❤️ හොදටම තෙරුනා ❤️

  • @bandaraherath6310
    @bandaraherath6310 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි සර් ,,🙏🙏🙏

  • @Munasinghamunasingha-fl9xv
    @Munasinghamunasingha-fl9xv ปีที่แล้ว

    නියමයි සර් .2023 විභාග අනූමාන එනකන් බලන් ඉන්නවා ❤️

  • @m.l.kavinduhasintha3885
    @m.l.kavinduhasintha3885 3 ปีที่แล้ว +3

    Digatama video danda sra

  • @HeshaFernando-p8x
    @HeshaFernando-p8x 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් වීඩියෝ ගොඩක් බැලුවා ඒත් තෙරුන්නැ..සර්ගෙ මෙ වීඩියෝ එක එක පාරයි බැලුවෙ හොදට ම මතකයි❤

  • @vimandihimarangika9534
    @vimandihimarangika9534 3 ปีที่แล้ว +4

    Sir niyamai👍👍👍

  • @mahelikabandara6578
    @mahelikabandara6578 3 ปีที่แล้ว +2

    Niyamai sir 👍

  • @shenu6798
    @shenu6798 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් 😽⭕♥️

  • @ayomiayomi562
    @ayomiayomi562 2 ปีที่แล้ว

    අනේ සර් ඇත්තටම වැදගත් විඩිඔ එකක් මේ වගේ එව තව කරන්නකෝ හොදට කියලා දෙනව හොදර කියල දෙන ඒවා තෙරෙනවා...🙏🙏

  • @chavidissanayake
    @chavidissanayake 3 หลายเดือนก่อน

    සර් හොදට කියලා දෙනවා ,පන්තියෙන් කරාට වඩා තේරුනා 🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @kaveeshathaksharani5501
    @kaveeshathaksharani5501 2 ปีที่แล้ว +1

    නියමයි සර්👍👍

  • @sonakshidinushmi
    @sonakshidinushmi 5 หลายเดือนก่อน

    sir...
    Mediaවල හැම පාඩමක් සම්බන්ධවම මෙහෙම video දාන්නකෝ sir...❤

  • @akalankanilupul9855
    @akalankanilupul9855 ปีที่แล้ว

    ගොඩක් පිං සර් ♥️🙏

  • @subodaharshani-vu3ob
    @subodaharshani-vu3ob ปีที่แล้ว

    Thank you sir.pehedili karana ewa hodata therenawa❤

  • @madinagesamantha1194
    @madinagesamantha1194 3 ปีที่แล้ว +4

    Thanks sir.👍👍

  • @brightstarfashioncollectio1720
    @brightstarfashioncollectio1720 3 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි සර්

  • @dineshikamadushani1814
    @dineshikamadushani1814 2 ปีที่แล้ว

    Ane sirta godak pin.hodata therenwa sir kiyl dena ewa

  • @oshininethmi4486
    @oshininethmi4486 2 ปีที่แล้ว

    හොදටම තේරුනා සර්💚

  • @sasankanishadi1422
    @sasankanishadi1422 2 ปีที่แล้ว

    ආස හිතෙනවා අහන් ඉන්න.බුදු සරනයි 🙏

  • @himashahansanihimashahansa7945
    @himashahansanihimashahansa7945 2 ปีที่แล้ว

    Serama padan wala vidiyo Danna sar.sarta godak pin♥️

  • @nethmikawya131
    @nethmikawya131 ปีที่แล้ว

    Hodata theruna .thank you sir ❤️

  • @db_1994d
    @db_1994d 2 ปีที่แล้ว +1

    Godak pin sir 🙏

  • @himashahansanihimashahansa7945
    @himashahansanihimashahansa7945 2 ปีที่แล้ว

    Sarta godak pin❣️

  • @DinethNethsara-m4g
    @DinethNethsara-m4g ปีที่แล้ว

    Thankyou sri godak vatinava ma vada

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi ปีที่แล้ว

    Godaaaak pin sir thwa padam karannko

  • @krishantharaka1479
    @krishantharaka1479 3 ปีที่แล้ว +1

    Niyamayi

  • @banchi235
    @banchi235 3 ปีที่แล้ว +1

    Godak hodai ser

  • @nethmisaumya1249
    @nethmisaumya1249 3 หลายเดือนก่อน

    Thanks sir hodat thyeruna🥰

  • @charuniwijethunga3090
    @charuniwijethunga3090 3 ปีที่แล้ว +3

    Me වගේ තව video wlin ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන විඳිය කියල dennko sir

    • @lakmaldissanayaka5593
      @lakmaldissanayaka5593  3 ปีที่แล้ว

      Aniwaaryenmaa

    • @charuniwijethunga3090
      @charuniwijethunga3090 3 ปีที่แล้ว +1

      ගොඩක් පිං sir. 🙏

    • @vijinisureka
      @vijinisureka 3 ปีที่แล้ว +1

      @@lakmaldissanayaka5593 digatama me widihata video karanna sir godak watinawa පැහැදිලි

  • @SanduniWathsala-py5pm
    @SanduniWathsala-py5pm 2 หลายเดือนก่อน

    Super ❤

  • @sachinijayaweera4285
    @sachinijayaweera4285 ปีที่แล้ว +1

    මං සර්ගෙම් ඉගෙන ගත්තේ සර් ගොඩක් හොදයි

  • @shamindimahinsha4253
    @shamindimahinsha4253 ปีที่แล้ว

    Thank You Sir♥️

  • @brightstarfashioncollectio1720
    @brightstarfashioncollectio1720 3 ปีที่แล้ว +2

    දිගටම පෂ්ණ පත්තර කරන්න

  • @chethanijayangana5702
    @chethanijayangana5702 3 ปีที่แล้ว +1

    2021 ta anthima padm 5n prashna godak hadeida sir ewa hariyata igena ganna hambune na .sir vidio tikk danna sir api wenuwen

  • @tharushinethmini9903
    @tharushinethmini9903 ปีที่แล้ว

    Thanks sir

  • @sarikanadeera5225
    @sarikanadeera5225 2 ปีที่แล้ว +1

    ඇත්තටම පාඩම් කරන්න ඕන නැ කියලා දෙන කොට පාඩම් හිටිනවා

  • @shanisewwandi3166
    @shanisewwandi3166 2 ปีที่แล้ว

    සර් නිර්මාණාත්මකව උගන්නනවා❤ ඒ නිසා හොදටම මතක හිට්නවා

  • @heshanirathnayaka5330
    @heshanirathnayaka5330 3 ปีที่แล้ว +2

    Sirt pin sir.

  • @gayansampath2430
    @gayansampath2430 3 ปีที่แล้ว +1

    sir..hodta pahadili kiyla dena devl thnx..

  • @chinthanirmani3239
    @chinthanirmani3239 3 ปีที่แล้ว +1

    sir 2020 ol media mcq answear tika danna puluvanda loku udavvak

  • @hiruniprasadini8321
    @hiruniprasadini8321 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @nethmitharushika1517
    @nethmitharushika1517 ปีที่แล้ว

    හරිම ශෝක් සර් ❤ සර්ව කන්ටැක් කරගන්න විදියක් නැද්ද සර් ❤

  • @lanks4712
    @lanks4712 2 ปีที่แล้ว

    Sir hama padamakinma prashna karanna sir .me okkoma lahadhili sir

  • @nethunethu-fk8rd
    @nethunethu-fk8rd ปีที่แล้ว

    sir meke vasi avasi tika pahadili karala dennako sir

  • @chaminikumudika6576
    @chaminikumudika6576 3 ปีที่แล้ว +3

    😘😘😘😘😘🙏🙏

  • @niroshikamadushani6255
    @niroshikamadushani6255 ปีที่แล้ว

    Sar mihipita dewi kenekma thama

  • @shenu6798
    @shenu6798 9 หลายเดือนก่อน

    ❤🧠

  • @umeshadharmawansha2551
    @umeshadharmawansha2551 ปีที่แล้ว

    ♥️♥️🙏

  • @wickramasinghe-qr2jg
    @wickramasinghe-qr2jg ปีที่แล้ว

    Sir Media paper akata ana padam monwada

  • @pinidisithmali4806
    @pinidisithmali4806 11 หลายเดือนก่อน

    sir 2024 clz krnne ndd

  • @charuniwijethunga3090
    @charuniwijethunga3090 3 ปีที่แล้ว

    Rachana prshna වලට thamai gdkma one