සන්නිවේදන ආකෘති අමතක නොවෙන ක්‍රමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025
  • සන්නිවේදන ආකෘති වලින් කොහොම ප්‍රශ්නයක් හැදුනත් ලියන්න මේක බලන්න

ความคิดเห็น • 456

  • @rashieiresha3469
    @rashieiresha3469 3 ปีที่แล้ว +89

    Media විශයට නම් සර් තරම් පැහැදිලිවට කියලා දෙන තවත් කෙනෙක් මම නම් දැකලා නෑ. ❤️🌎 respect sir 👌

  • @SathmiMendis-jt6et
    @SathmiMendis-jt6et 22 วันที่ผ่านมา +5

    සර් නම් පට්ට හොදට උගන්වනවා මේවා තමා වයිරල් යන්න ඕන වීඩියෝ ❤2024 balana mama😊😊😊

  • @SupuniMaheshika-ue9dp
    @SupuniMaheshika-ue9dp 17 วันที่ผ่านมา +3

    අනේ ගොඩාක් ස්තූතියි සර්...මට නොතේරුන කොටසක් තමා Hub ආකෘතිය...සර් කියලා දුන්න විදියට ගොඩාක් හොදට තේරුම් ගියා..❤

  • @sachiaththanayaka2331
    @sachiaththanayaka2331 3 ปีที่แล้ว +36

    අයේ පාඩම් කරන්න ඕන නැහැ සර් එක වතාවයි බැලුවෙ හොදටම මතකයි .... 👌 ගොඩාක් පින් සර් 🙏 ඇත්තටම කියන්න වචන නැහැ ගොඩාරියක් ස්තූති 🙏🙏🙏 😍💪❤️

  • @hashankavindu9778
    @hashankavindu9778 ปีที่แล้ว +72

    සර් මට අප්පිරියම subject එක තමා මිඩියා මට කොච්චර කලත් මිඩියා මතක හිටින් නැ අනේ තැක්යු සර් පලවෙනි පාරට සර් ගේ පාඩමක් බලන්නේ මාර විදියට ඔලුවට ගියා🥺💖❤

  • @nadeeshadilshani3285
    @nadeeshadilshani3285 3 ปีที่แล้ว +24

    අනේ සර් බණක් අහන් හිටියා වගේ හරිම ලස්සනයි , හොඳට තේරුම් කරලා දෙනවා , ගොඩක් පින්, ඉදිරියටත් මේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @AshanAshanRandikaWanigasooriya
    @AshanAshanRandikaWanigasooriya หลายเดือนก่อน +1

    සර්ගේ ඉගැන්වීමනම් සුපිරි පාඩම හොදටම තේරුනා සර්. සර් මේ වගේ තවත් වටින වීඩියෝ කරන්න සර්ට බුදු සරණයි

  • @TharushiVìhanga-n1h
    @TharushiVìhanga-n1h 17 วันที่ผ่านมา +1

    ඇත්තටම හොදයි සර් මට ආකෘති මතක හිටින්නෙම නැතුව හිටියේ දැන් ඒක හොදට පුලුවන් මට තෑන්ස් සර් ❤

  • @nethmipramodhya8989
    @nethmipramodhya8989 ปีที่แล้ว +3

    සර් මම ප්‍රමෝධ්‍යා. සර්ට මාව මතක නැතුව ඇති. ඒලෙවල්වලටත් මේවා බැලුවා. හෙට කැම්පස් එකේ එක්සෑම්. ඒකටත් ආපහු මතක් කරගන්න මේ වීඩියෝ බලනවා. සර්ට පින් 🥺❤️

  • @Munasinha468
    @Munasinha468 11 หลายเดือนก่อน +4

    අනෙ සර් බණක් අහන් හිටියා වගේ. හරිම ලස්සනයි ❤ thank you sir

  • @sanalikanirhani8351
    @sanalikanirhani8351 3 ปีที่แล้ว +16

    ආකෘති වලින් අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වෙන එකක් නෑ...තෑන්ක් සර් 🤗

  • @mahivihasna6759
    @mahivihasna6759 3 ปีที่แล้ว +26

    එපාම වෙලා හිටිය පාඩමක්.සුපිරියට කියලා දුන්නා❤

  • @daveharley5163
    @daveharley5163 3 ปีที่แล้ว +36

    Exam එකට තව හරියටම මාසයක්වත් නෑ.. Class ගිහිල්ලත් නෑ.. සර්ගෙ පිහිට තමයි ඉතිම්❤️🥺.. නියමෙටම තේරෙනව.. ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්🤘

  • @gayaniharshani1315
    @gayaniharshani1315 3 ปีที่แล้ว +81

    අහනගෙන ඉන්නකොටම මතක හිටිනවා..ආය වෙනම වෙලාවක් අරන් පාඩම් කරන්න ඕන නෑ...ස්තූතියි සර්...2021 එක්සෑම් එකට කලින් පාඩම් 12ම කරන්නකෝ සර්😪😪

    • @dahemifernando5401
      @dahemifernando5401 3 ปีที่แล้ว +9

      ඔයා හරි ❤️

    • @dilruksikadilshani6470
      @dilruksikadilshani6470 2 ปีที่แล้ว +3

      Aneeeeeeeeeeeeeeeeeeeeeeeee ou sir

    • @shamindimahinsha4253
      @shamindimahinsha4253 2 ปีที่แล้ว +2

      අනේ ඔව් සර් 🥲

    • @dilanjayawindika3090
      @dilanjayawindika3090 2 ปีที่แล้ว +2

      අනිවාරයෙන්ම ♥

    • @kavisl9397
      @kavisl9397 2 ปีที่แล้ว +2

      ඔයා ඒලෙවෙල් එක්ස්සෑම් කරාද...අනෙ මට නෝට් ටික දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද 🙏🙏

  • @lalannthihapuarachchi4489
    @lalannthihapuarachchi4489 4 หลายเดือนก่อน +4

    හොඳට තේරුනා sir Thank you sir All the best sir 🙏💚💚

  • @user-kavix-girl
    @user-kavix-girl 11 หลายเดือนก่อน +2

    ඇත්තටම සර්ගේ videos බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හොඳටම තේරෙනවා හැම පාඩම් කොටසක්ම තවත් මේ වගේ videos කරන්න සර්ට ශක්තිය ලැබේවා❤️

  • @divya20054
    @divya20054 ปีที่แล้ว +4

    කොච්චර පාඩම් කරත් පාඩං වෙන්නෙම නැති පාඩමක්.ඒත් සර් කියල දෙන විදිහට අහන් ඉන්න ආස හිතෙනව හොදට මතකත් හිටිනව.thank you sir ❤️🙏

  • @G.O.A.T32
    @G.O.A.T32 2 หลายเดือนก่อน +1

    අම්මො මෙකනම් සුපිරි වැඩක් සර් බොහොම පින් ක්ලාස් යන්නවත් විදිහක් නැතුව ඉන්නකොට දෙවියෝ බැලුවා වගේ

  • @MalkiPrabudhika
    @MalkiPrabudhika ปีที่แล้ว +1

    සර් කියාදුන්න සන්නිවේදන ආකෘති පාඩම හොදින් තෙරුනා.ඔනීම කෙනෙක්ට ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන් විඩියට සරලව ලස්සනට පාඩම කියා දෙනවා සර්.පාසලෙන්,පන්තියෙන් කියා දුන්නු මේ පාඩම ආයි පාරක් ඉගෙන ගන්න අවස්තාව ලැබුන එක ගැන සතුටුයි.සර්ට ගොඩාක් ස්තූතියි අපිට මේ විදියට පාඩම කියා දෙනවට.😊😊.

  • @AmashiChamudika73
    @AmashiChamudika73 9 หลายเดือนก่อน +1

    ආකෘති පාඩම නියමට කියලා දුන්නේ සර් විතරයි ගොඩක් ස්තුති සර්ට ❤️😊

  • @prasha-pr4td
    @prasha-pr4td 3 ปีที่แล้ว +8

    පාඩම හොදටම තෙරුණා සර් බොහොම ස්තූති තව ඉස්සරහාට මේ වගේ වටින විඩ්යෝ කරන්න සර්ට ගොඩක් පින් 🙏🙏🙏

  • @Erangaharshan-r5x
    @Erangaharshan-r5x 5 หลายเดือนก่อน +3

    digatama vidio danna sir sir maru...hodata mathka hitiya...i love u sir.....

  • @peshalaimanthi8163
    @peshalaimanthi8163 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි සර්ගේ ඉගැන්වීම.A/l කරන්න ඇවිත් මෙච්චර කල් වෙලත් අද තමයි හරියටම දැනගත්තේ මොනවද සන්නිවේදන ආකෘති කියන්නේ කියලා.ගොඩක් හොදට තේරුණ නිසා Comment එකක් නොදා යන්න හිතුනේ නෑ.තව දවස් ටිකයි Exam එකට.ඉස්සරහට අනිත් vedio ටිකත් ඔක්කොම බලනවා.බුදු සරණයි!!!! සර්

  • @ApsaraWijesinghe-n9q
    @ApsaraWijesinghe-n9q 16 วันที่ผ่านมา +2

    අපේ සර්❤

  • @sohanabhishek4379
    @sohanabhishek4379 ปีที่แล้ว +3

    ඒ Voice එකෙන් කියන හැම දෙයක්ම හොදටම මතක හිට්නවා❤️
    Thank You Sir ❤️

  • @JayaminiMadumali-o6d
    @JayaminiMadumali-o6d 3 หลายเดือนก่อน +1

    මන් ක්ලාස් යන්නෙත් නෑ ගොඩාක් තෑන්ක්ස් සර් මට හොදට තේරුනා❤️

  • @shashinikavindya9588
    @shashinikavindya9588 3 ปีที่แล้ว +4

    ඇත්තටම නියමයි සර් ... මම දැකපු හොඳම media ගුරුවරයෙක්.......🙏 Thanks sir..

  • @diliniuda2
    @diliniuda2 3 ปีที่แล้ว +12

    මට මේ ආකෘති කොටස එපා වෙලා හිටියේ, මේ video එක බැලුවම හොදටම පාඩම තේරුණා.. ගොඩාක් ස්තුති සර් *All the best Thank you sr* 🙏🙏🙏👏👏

  • @ishadiapsara3646
    @ishadiapsara3646 3 ปีที่แล้ว +11

    අම්මො සර් මරු..මාර විදිහට තේරුනේ❤️..සර් අනේ මේ සැරේලියන්න ඉන්නේ අවසාන පාඩම් ටිකත් ඔහොම තේරේන්න කියලා දෙන්නකො සර්..☹☹️

  • @PavaniKawshalya-ks4qc
    @PavaniKawshalya-ks4qc หลายเดือนก่อน +1

    සර්ට ගොඩාක් පින්🙏සර් කියලා දුන්න විදිහ තේරුනා සර්.🙏❤️

  • @kasunkunarasiri13
    @kasunkunarasiri13 2 ปีที่แล้ว +2

    සුපිරි ගුරුවරයෙක් අමතර දැනුමට පාඩම් කරනවට වඩා.හොද.නිසා බැලුවා මරු සර් කෙනෙක් හොදටම කියාදුන්නා පාඩම තැන්කුයි සර්

  • @deshanipraveena7080
    @deshanipraveena7080 3 ปีที่แล้ว +9

    කියලා වැඩක් නෑ සර් අපැහැදිලි වෙලා තිබුනු කොටසක්.ගොඩක් පින් සර් තවත් අපි වෙනුවෙන් මේ වගේ අමාරු කොටස් කියලා දෙන්න.විශේෂයෙන් 11,12 වගේ අමාරු පාඩම්😪🙏

  • @seuwandihashini9035
    @seuwandihashini9035 ปีที่แล้ว +2

    එක පාරයි වීඩියෝ එක බැලුවේ සර් ⁣හැමදේම හොදට තේරුණා.සර්ට ගොඩක් පින් 🙏🙏❤️

  • @pushparanirani954
    @pushparanirani954 2 ปีที่แล้ว +2

    Harima phadhili sir.godak hodata therenawa.godak pin ser🙏

  • @kavindi_1420
    @kavindi_1420 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර් මෙ කැපවීමට ♥️🙏

  • @ganithabalagaraya8334
    @ganithabalagaraya8334 ปีที่แล้ว +2

    Super air mara vidiyata terenawa niyamai

  • @sart2871
    @sart2871 2 ปีที่แล้ว +3

    සියලු දෙනා වෙත, 😀❤️
    පලමු වරට බලපෑම පිලිබදව සදහන් වන්නේ ඇරිස්ටොටල් ආකෘතිය තුලයි.පුංචි වැරදීමක් සිදුවෙනවා ලැස්වෙල් ආකෘතියේ ලක්ෂණ පිලිබදව සදහන් කිරීමේදී එය නිවැරදි විය යුතුයි ශැනොන් විවර්ගේ ආකෘතිය තුලින් පලමු වරට බාධා ඉදිරිපත් කල බවට..
    මීටරෙන් බැලුවනම් මේක ඕන කෙනෙකුට මීටර් වෙනවා 😊.
    ජයවේවා..❤️

  • @DanuDissanayaka-p3p
    @DanuDissanayaka-p3p หลายเดือนก่อน

    Godak pahadili sir 👍❤️

  • @shanikaudayangani4695
    @shanikaudayangani4695 2 ปีที่แล้ว

    Media hariytama kiyla dunne sir tme.. bohoma pin sir.. harima නිරවුල් sirge igenwim. 🙏🙏🙏🙏

  • @dilinisandaruwani7270
    @dilinisandaruwani7270 ปีที่แล้ว +2

    හොදට තෙරුනා සර් 👍

  • @umaaaaaaaa300
    @umaaaaaaaa300 3 หลายเดือนก่อน

    Godak hodata pahadili una sir. Thank you sir❤

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy 16 วันที่ผ่านมา

    Teacher kiynee me wage kenkt ❤Mt amaruma kotasak phadiliwa saralawa kiyl dunnt thanks you sir ❤

  • @Yash-gg6tp
    @Yash-gg6tp 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා සර්. මේ වෙලාවෙ .....ස්තූතියි සර් ❤️🙏

  • @DilmiNavodya-f8v
    @DilmiNavodya-f8v 4 หลายเดือนก่อน

    නියමයි.... සුපිරියට උගන්නනවා සර්

  • @kavindurasanjana2191
    @kavindurasanjana2191 2 ปีที่แล้ว +2

    මැජික් එකක් වගේ සර්...මුල ඉදම් අන්තිම වෙනකන්ම පට්ටෙටම තේරුනා...ආයෙ පාඩම් කරන්න දේකුත් නෑ...සර් තමයි හොදටම කෙරුවෙ... GOOD LUCK Sir

  • @DamithKumara-ym2ni
    @DamithKumara-ym2ni 2 หลายเดือนก่อน

    Thanks sir ❤🎉eka sarayak baluwath hodata theruna...

  • @ApeMiss
    @ApeMiss ปีที่แล้ว

    හොද බණක්.Tnx

  • @Tharu-y7u
    @Tharu-y7u 8 หลายเดือนก่อน +1

    Theruwan saranai sir 🙏❤ godak pin sir 🙏

  • @akhiruu6566
    @akhiruu6566 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්..🙏🙏 මට ආකෘති ටික මතකයේ තියා ගන්න මේ video එක ගොඩක් උපකාරී උනා ...🙏🙏❤️
    හැම පාඩමකින්ම මේ වගේ video දාන්න කියලා ඉල්ලීමක් කරනවා සර්... 🙏
    සර් කියලා දෙන විදිහට මතකයේ තියා ගන්න හරිම ලේසි.....🙏❤️

  • @udeshikadisanayaka2048
    @udeshikadisanayaka2048 2 ปีที่แล้ว

    සර් නම් මරු සර්..සර් කියල දෙද්දින් අපිට මටක හිතිනවා ගොඩක්..සර්ට පින්..බුදු සරණයි

  • @hasharaprabodinisamaraweer8391
    @hasharaprabodinisamaraweer8391 2 ปีที่แล้ว

    Niyamai sir padam krna widiya hodta mathaka hotinwa

  • @chamodifonseka6597
    @chamodifonseka6597 ปีที่แล้ว

    ගොඩක් හොඳට තේරුනා
    Thank you sir

  • @nishsankajayaweera4363
    @nishsankajayaweera4363 2 ปีที่แล้ว

    2022 කරන්න ඉන්නෙ මම එපාම උන පාඩමක් මාරම ක්‍රියෙටිව් විදියට කියලා දුන්නා බොහොම ස්තුති සර් 🙏👍

  • @hikkkies
    @hikkkies ปีที่แล้ว +1

    නියමෙට memory එකට යනවා🎉 well done teacher. The speed and amount of information is superb. The flow is not breaking so its easy to listen ... 100% I can vouch and recommend this channel among the rest 🙏💪 the best tutor for media!!! Gosh other tutors make you tilt n fall asleep but this teacher won't 💪🙏🙂

  • @shehanawad7740
    @shehanawad7740 2 ปีที่แล้ว

    Good job sir very helpful

  • @armyvideos1787
    @armyvideos1787 2 ปีที่แล้ว +1

    සර්ගෙ පාඩම් කියල දෙනකොට හොදට මතක හිටිනව සර් ඔක්කොම පාඩම් දන්න සර්ට ගොඩාක් පින්🙏🙏🙏🙏

  • @shamindimahinsha4253
    @shamindimahinsha4253 2 ปีที่แล้ว +1

    හොදටම මේ පාඩම තේරුම් කලේ සර් තමයි සර් 💫🔥. සර්ට පින් 🌝♥️

  • @gayanihimasha371
    @gayanihimasha371 ปีที่แล้ว

    මාර විදියට පැහැදිලි උනා සර්ට පිං . 😍💞💓☝️🙏

  • @shanikamadushani4077
    @shanikamadushani4077 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තෙරැනා සර් 💗👍😌

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe ปีที่แล้ว

    Thankyou sir. great explain!!!!!

  • @chirathranasinghe3363
    @chirathranasinghe3363 11 หลายเดือนก่อน

    පාඩම හොදට තේරුනා සර් බොහෝම ස්තුතියි සර් 🙏

  • @අදිසි_හෝරාව-Adisi_horawa
    @අදිසි_හෝරාව-Adisi_horawa ปีที่แล้ว

    මං සර් ගෙ නිකවැරටියේ පන්ති එන කොල්ලෙක්. ඉගැන්වීම මරු සර් ගෙ 👍💪😍

  • @nironiroshani705
    @nironiroshani705 2 ปีที่แล้ว

    Supuriyata kiyl dunna sir tank you so much

  • @Imeshalakshani-z5i
    @Imeshalakshani-z5i 11 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරෙනව සර් ගොඩක් පින් ❤🙏

  • @Harshanaudeshdilshan
    @Harshanaudeshdilshan 3 ปีที่แล้ว +1

    marai sir oya nam niyamata kiya denawa aththamai kisima kata padam karanne nathuwa okkoma mathaka thiyena widihata oya kiyala dunna .....you best...teacher ...❤❤❤❤❤

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +1

    සුපිරි ❤🌎 respect sir 👌

  • @palikaaththanayaka1348
    @palikaaththanayaka1348 3 หลายเดือนก่อน

    Hodata therenawa sir .. ❤❤❤

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x 10 หลายเดือนก่อน

    Thank you sir.... godak hodata theruna...... godak pin sir

  • @nimanthiasinsala3835
    @nimanthiasinsala3835 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා සර්... ගොඩක් ස්තුතියි.... ❤️

  • @dilikakawindi8952
    @dilikakawindi8952 ปีที่แล้ว

    Goodk job sir 🙏😍

  • @vccfans1404
    @vccfans1404 ปีที่แล้ว +1

    Niyamai sir hodata therenava

  • @fathinasra3623
    @fathinasra3623 ปีที่แล้ว

    Thank you Sir.... Hodta theruna

  • @hirunisamanthika3422
    @hirunisamanthika3422 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් .කියල දීපු ඒව හොදට තේරුනා සර් ❤️❤️❤️

  • @lalithpremakumara5748
    @lalithpremakumara5748 ปีที่แล้ว

    ❤️Ape sir hodatama kiyalh denawa🖐️ good luk lakmal sir ❤️🌎api oyage clz ana nisa media dam hari lesi ☺️🌎

  • @udanisadunika2091
    @udanisadunika2091 3 ปีที่แล้ว +2

    මම ජීවිතේ පලවෙනි වතාවට මේ තරම් පැහැදිලිව කියලා දෙන ගුරුවරයෙක් දැක්කේ අනේ සර්ට තව තවත් මේවගේ පැහැදිලි කිරීම් කරන්න ශක්තිය ලැබේවා ජයවේවා සර් 🙏🙏🙏🙏

  • @KushaniKawshalya-ci8xn
    @KushaniKawshalya-ci8xn ปีที่แล้ว

    Thank you sir hodata therenavaa❤❤❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 2 หลายเดือนก่อน

    supiriyak sair❤❤

  • @nirwannammuniarachchi-jk5qi
    @nirwannammuniarachchi-jk5qi ปีที่แล้ว

    Hub ආකෘතිය එකන්පාරයි අඇහුවෙ තාම කට පාඩං respect sir❤

  • @isharaudayangani4798
    @isharaudayangani4798 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියී සර්..ගොඩක් හොදට තේරුනා

  • @sewwaofficial6786
    @sewwaofficial6786 3 ปีที่แล้ว

    Godaak pin sir.amarui kiyala hithapu kotasak.prashna walata uththara liya ganna baruwa hitiye .dan nm lesi❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DreamGirl-p5l
    @DreamGirl-p5l 2 ปีที่แล้ว

    Hodta pahadili krnwa sir sirt godk pin me dewa sewayata🤗✨🙏thawath laminge margaya pahada dimata dairya shakthiya lbenna kiyla prarthana kranawa🙏🙏🙏🙏🌼

  • @niranjalamedawelagedara5902
    @niranjalamedawelagedara5902 3 ปีที่แล้ว +1

    Good explain

  • @_RANA-li6ul
    @_RANA-li6ul ปีที่แล้ว

    මෙන්න ගුරැවරැ ජය වේවා සර්❤️

  • @piyumihansika8694
    @piyumihansika8694 3 ปีที่แล้ว +1

    ස්‍තූතියි සර් ගොඩක් පිං සර්ට හොදට තේරෙනවා කියලා දෙන එක 🙏❤️

  • @rohinimangalika2143
    @rohinimangalika2143 3 ปีที่แล้ว +2

    Thank you verry much sir.godak hodata therunaa 🙏🙏🙏🙏🙏

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar9318 ปีที่แล้ว

    Thankq sir goodak watainawa me video aeka

  • @MiyuriNadeekaLiyanage
    @MiyuriNadeekaLiyanage 11 หลายเดือนก่อน

    ගොඩක් හොදට තේරුනා සර්

  • @wanshikavisha404
    @wanshikavisha404 3 ปีที่แล้ว

    Lassanata kiyala denava sir...hodata oluvata yanava....niyamai...thavath lessons karanna sir....bs

  • @kavishkasadaruwan2966
    @kavishkasadaruwan2966 3 ปีที่แล้ว

    හොදට තේරුම් ගත්තා සර් . ගොඩක් පින්

  • @ruvinimadushani4473
    @ruvinimadushani4473 2 ปีที่แล้ว

    Eththatama bawanawak wage sir....sirta budusaranai.......

  • @ruveenaabeysekara9431
    @ruveenaabeysekara9431 ปีที่แล้ว

    Anee sirta godaaak pin.hodatama theruna sir🥺🥰😍🙏🙏🍃💙

  • @ErandithakshilaErandi
    @ErandithakshilaErandi 13 วันที่ผ่านมา

    සර් ට පින් ❤❤

  • @skaushalya726
    @skaushalya726 3 ปีที่แล้ว +1

    Good job sir❤️🥰

  • @rasheechathurya6990
    @rasheechathurya6990 ปีที่แล้ว

    Ane ammo sir hodatama theruna, potha Wath balala na Eth me video eken mathaka hitinawa, godak sthuthi sir 💜

  • @sugandisugandi9419
    @sugandisugandi9419 3 ปีที่แล้ว

    ane sir okkoma padam tika karannko.2021 A/l liyanna kalin. godak watinawa me welawe .anika sir kiyala dena dewal hodata therenwa.hodata mathaka hitinawa.

  • @potkody3356
    @potkody3356 ปีที่แล้ว

    Godak pin sir ❤️🙏.udeta exam thiyagena me Balanne sir.

  • @jayawardanapradeep4327
    @jayawardanapradeep4327 2 ปีที่แล้ว

    Thank you sir හොඳටම තේරුණා

  • @PiyumiSamaraweera-r6m
    @PiyumiSamaraweera-r6m 3 หลายเดือนก่อน

    Superb 💓☺️

  • @ChithraKumari-ry4gz
    @ChithraKumari-ry4gz 5 หลายเดือนก่อน +1

    Thank you so much sir....💖☺

  • @sanuperera8654
    @sanuperera8654 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනව සර්...❤❤සර්ට ගොඩාක් පින්