why vehicle price increase when come a new model, What are the reasons of abnormal market behavior ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2022
  • හරි පාර
    / @haripara3986
    why vehicle price increase when come a new model, What are the reasons of abnormal market behavior ?
    #economics #market #car

ความคิดเห็น • 189

  • @youthgarageTharusha
    @youthgarageTharusha  ปีที่แล้ว +5

    හරි youtube චැනල් එක
    youtube.com/@haripara3986

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +6

    *_දිනෙශ් මුතුගල සර් තිස්ස ජනනායක සර් වගේ වෙන්න පුළුවන් සුපිරි චරිතයක් ඔන්න මගේ අනාවැකියත් කිවා..👌 එ පැත්තෙන් ගියොත් තව අවුරුදු ගානකින් රටම කතා වෙන චරිතයක් සුපිරි මීටරයක්.👌_*

  • @parakum1827
    @parakum1827 ปีที่แล้ว +6

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍👍

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +7

    දැනුවත්කිරීම පිළිබඳව බොහෝම ස්තූතියි පුතේ....!

  • @dilansomarathne9680
    @dilansomarathne9680 ปีที่แล้ว +7

    Great explanation, keep it up brother 🙏

  • @karuppanarumohan9957
    @karuppanarumohan9957 ปีที่แล้ว +1

    Wow good explanation with example excellent AMAZING brother

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว +1

    හරිම තර්කානුකූල විග්‍රයක් පුතා... ඔබට ජය

  • @LD-kg3ek
    @LD-kg3ek ปีที่แล้ว +1

    You are 100% correct. Good explanation putha. The car dealers want us to believe what they say. But intelligent people like you know better. Keep up the good work 👍👍👍 As for me. I refuse to pay exorbitant prices for old, crappy cars out there. Let the dealers run dry, and I will wait for right moment to purchase a car using my own money ( no loans )

  • @kumaramwbiroshan3170
    @kumaramwbiroshan3170 ปีที่แล้ว

    Good explanation

  • @ThaveeshaRanasingha
    @ThaveeshaRanasingha ปีที่แล้ว

    Nice keep going 👍

  • @megamachinesl5695
    @megamachinesl5695 ปีที่แล้ว +6

    නියනයි මල්ලි..සෙල් කාරයෝ වාහන වලට නොවටිනා ගනන් කිවුවා දැන් ඔක්කොම වාහන ගනන් බැහැලා..දැන් විකුන ගන්න බැරුව ඉන්නෙ...වාහන මිල තව අඩුවෙනවා..

  • @techandscienceexperiment6909
    @techandscienceexperiment6909 ปีที่แล้ว

    Best video Jayawewa

  • @soonalldotcom3381
    @soonalldotcom3381 ปีที่แล้ว

    Very important video. Nice explanation too. Keep it up!

  • @absolution5431
    @absolution5431 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක්..❤👍

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

    supiriiiiiiii video aka

  • @Makarov7660
    @Makarov7660 ปีที่แล้ว +1

    Exelent explain 👍👌

  • @kalugalla1984
    @kalugalla1984 ปีที่แล้ว +4

    , ඉන්ටනෙට් එකේ තියන මිලට වඩා වඩා ගොඩාක් අඩුවෙන් තමා මිල විකිණෙන්නේ

  • @amilakumara563
    @amilakumara563 ปีที่แล้ว +1

    Superb

  • @nilupachathurani7759
    @nilupachathurani7759 ปีที่แล้ว +5

    Nice explanation, thank you 😁😁😁

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว +4

    Very good explanation 👏👏👏✌️

  • @udayasanjeewa4599
    @udayasanjeewa4599 ปีที่แล้ว +1

    The story told by my brother is 100% true. I agree with that. People spend a lot of money to buy a car. Old cars will not increase in price unless they decrease.❤️❤️👍👍

  • @malindarangapriya3877
    @malindarangapriya3877 ปีที่แล้ว +2

    Well explained Thank you

  • @ackrobatboy
    @ackrobatboy ปีที่แล้ว

    Supiri.

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක් .ස්තුති .

  • @ibalasuriya2
    @ibalasuriya2 ปีที่แล้ว +1

    Thank you very much for your effort.

  • @chathuramadusankachathuram1882
    @chathuramadusankachathuram1882 ปีที่แล้ว

    Patta bro❤️

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg ปีที่แล้ว +1

    Very good realistic explanation....

  • @jagathuduwawala8040
    @jagathuduwawala8040 ปีที่แล้ว

    Thanks for your valued vedio...your anticipation is perfectly right my dear..

  • @rangapeiris5670
    @rangapeiris5670 ปีที่แล้ว +2

    Excellent explanation thank you bro 👍 by the way you have a very clear voice as well ☺

  • @sugathwickramasinghe4477
    @sugathwickramasinghe4477 ปีที่แล้ว

    Good malli oya hari

  • @G_MaxX
    @G_MaxX ปีที่แล้ว +1

    Niyamai bro

  • @dayawatte3945
    @dayawatte3945 ปีที่แล้ว +1

    Good job son keep it up.

  • @surangaupul6212
    @surangaupul6212 ปีที่แล้ว +2

    well explained ❤

  • @lakrasa9701
    @lakrasa9701 ปีที่แล้ว

    Suparb malli ❤🙏

  • @luckyou9551
    @luckyou9551 ปีที่แล้ว +3

    👌 නියමයි

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว +4

    Electric වාහන පාවිච්චි කරන්න යන charging cost එක ගැනත් සදහන් කරන්න. එයත් සැලකිය යුතු ලොකු වියදමක්.
    තෙල් අර්බුදය එන්න පෙර මං leaf එකක් ගත්ත මිතුරෙක් ගෙන් ඇහුවා. එතකොට පෙට්‍රල් 150 ට අඩුයි. විදුලිය දෙගුණ තෙගුණ වෙලා නෑ. කොට්න්ම 2022 මුල. ඔහුගෙ 10000 බිල 25000 උනාලු කාර් එක ගත්තම. ඒ කියන්නෙ 15000 ගිහින් මාසෙක charging . ඔහු බිස්නස් එකකට දුවන්න වාහනෙ ගත්තෙ. කියනවා තෙල් ගැහුවානම් 30000ක් ලු. ඔහුට අනුව ඉන්ධන මිලෙන් අඩක් ලු විදුලිය . ඔබ තවත් කරුණු දන්නේ නම් share කරන්න .

    • @sarangaabeykoon770
      @sarangaabeykoon770 ปีที่แล้ว +1

      ඔයාගෙ කතාවත‍් සම්පූර්ණ ඇත්ද.ඒ වගේම මට හිතෙන දෙයක් තමයි..,ELECTRIC වාහන වලින් කොච්චර දුරක් එක දිගට යන්න පුළුවන් වෙයිද කියන එක.charging points හරියට දැම්මොත් හොඳයි.නැතිනම් වෙන්නේ LEAF එක වගේ 90kms වලින් සැනසෙන්න.සමහර ගෙවල් වල parking නැ.පාරේ නවත්වන්නේ වාහනේ.එයාලට charging ප්‍රශ්න තියෙනව.එතකොට ලංකාව වගේ රටකට අපි හිතන තරම් ELECTRIC වාහන ගැලපේවිඳ?ඇත්තටම මමත් කැමති ELECTRIC වාහන වලට.ඒත් ELECTRIC වාහන ආවත් අපි හිතන තරම් වාහන petrol,diesel market අඩුවෙයි කියලා හිතෙන්නේ නැහැ..🙂

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +3

    Hariyata hari.. oka thama atta

  • @slcreative7364
    @slcreative7364 ปีที่แล้ว

    නියමයි සහෝදරයා...නියම පැහැදිලි කිරීමක්❤️❤️🤙🤙🤙🤙🤙

  • @sparkpriyal3164
    @sparkpriyal3164 ปีที่แล้ว +3

    Sale වල ඉන්න mafia කාරයෝ හිතන්නේ පරණ ladi එන්න එන්න වැඩි වෙයි කියla

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว +1

    එක දෙයක්...වාහන මිල වැඩිවීමට රටේ රුපියලේ අවප්‍රමාන වීමත් යම් දුරකට බලපානවා....ඉල්ල්ම-සැපයුම සූත්‍රයේ නියත ලෙස සලකන ඒත් ප්‍රායෝගිකව විච්ල්‍ය කොටසට මෙයත් ඇතුලත් විය යුතුයි...

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 ปีที่แล้ว

    Jappo lankawata electric tiya hybride walatawat brand new ekak import karana dila ne. Lankawe ina toyota dealer tawat tawama.

  • @sampathpamunu7034
    @sampathpamunu7034 ปีที่แล้ว +1

    Respet brother.congratulations

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Thank you so much for you. 😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @amilaanushara2479
    @amilaanushara2479 ปีที่แล้ว

    Spiri broo digatama me modainta therum karala denna 👌

  • @ranjanshantha6150
    @ranjanshantha6150 ปีที่แล้ว +2

    God bless you all

  • @athulamadana6924
    @athulamadana6924 ปีที่แล้ว

    Niyamai bro❤👍lankawe ayata meka kiyala denawata..
    🙏👍

  • @suranjanweerarathna7545
    @suranjanweerarathna7545 ปีที่แล้ว +1

    Thank you Malli

  • @jayalathgnanasiri3506
    @jayalathgnanasiri3506 ปีที่แล้ว +1

    Niyamai.malaya

  • @slwheels9544
    @slwheels9544 ปีที่แล้ว

    Ethakota 2021 mula ai wahana mila seegra lesa ihala giye?

  • @mihirangajackson2028
    @mihirangajackson2028 ปีที่แล้ว +4

    👍ඔයාගෙ video ගොඩක් creative

  • @nilangasampath9399
    @nilangasampath9399 ปีที่แล้ว

    Supiree

  • @janakasrinath1651
    @janakasrinath1651 ปีที่แล้ว

    Do you know about lithium iron battery?

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 ปีที่แล้ว

    Oya oya kiyana katandaraya nikanma wisedenawane reexport karana dunanm minissunta pawichi karala alut ekakata yanna. Mehe(japn wala). wahana wala mila auruda prana weddi pahala yanne re export karana puluwan kama tiyena nisai.

  • @geeshanayeshana7971
    @geeshanayeshana7971 ปีที่แล้ว

    Machan need an advice , Thiyena vehcile eka dila vena ekak gaththata kamak nadda...? January wage. padu widinna weida..? please advice.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      තියෙන එක දෙන්න කලින් ඔයා ගන්න එකක් හොයාගන්න bro . වැඩේ ලේසී ඔයාගාව තියෙන car එක මාකට් එකක් නම්. මොකද රියසෙවන එකෙයි ඉක්මන් එකෙයි කොවිඩ් කාලේ වැඩි ගානට ගත්ත අය හෙන ගේමක් දෙනවා අඩු නොකර වැඩි කරන්න price එක. වැඩි කරලා ad දානවා.... සෑහෙන්න නොමග යවනවා මිනිස්සුනව. මේ නිසා දැන් වැඩි ගානටයි අඩු ගානටයි හරි මිලක් නෑ මාකට් එක අවුල්... ( තව සමහර අය exchange කරන්න කැමතී..... ඒ වගේ group තියෙනවා...... / ඒවගෙත් හොරු ඉන්නවා.... පරිස්සමින්)

    • @geeshanayeshana7971
      @geeshanayeshana7971 ปีที่แล้ว

      @@youthgarageTharusha Thanks machan contact karaganna puluwanda oyawa

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      Fb eken msg ekak dn bro

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      Tharusha Nuwan

  • @asokasilva1848
    @asokasilva1848 ปีที่แล้ว

    මල්ලි ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත.

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว

    2010 Avalon limited edition 95 ganawea saudiyea dan mila 30ye 45ye eath lankawea 80wea wahanayak dan laksa 20 panala

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 ปีที่แล้ว

    Godak hondai aiye ❤️❤️❤️

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว

    👍👍

  • @rohanarathnayaka9534
    @rohanarathnayaka9534 ปีที่แล้ว +4

    පුතා ඔයාට සුභ අනාගයක්.

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 ปีที่แล้ว +2

    හරිම වටින අදහස් මල්ලී.electric වාහන ඇත්තටම හොඳයි.පුද්ගලිකව මමත් කැමති.ඒත් ලංකාවේ ගොඩක් අයට,විශේෂයෙන් නාගරික අයගේ වාහන නවත්වන්නේ පාරේ.සමහර අයට ගෙදරින් charge කරගන්න අමාරුයි.එහෙම අය electric වාහන වලට යයිද..?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +2

      කාලේ එක්ක ප්‍රශ්න විසඳෙයි... මේ වාහන ළඟදි නම් නම් මෙහෙට කීයට වත් එන් නෑ........

    • @sarangaabeykoon770
      @sarangaabeykoon770 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත.electric vehicles වලින් දේශපාලකයන්ට commission නැති වුණොත් ඒවා ගෙන්නේම නැති වෙයි.ඇත්තටම මමත් කැමති electric vehicles වලට.

  • @irandikageo3950
    @irandikageo3950 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @srcreation4233
    @srcreation4233 ปีที่แล้ว

    Agata ena vehicle model ek kohmath market lanakwe tama gal aguru train duwanawa e wage petrol.diesel vahanath goda kalyak tiyanawa

  • @vikumpraneeth6888
    @vikumpraneeth6888 ปีที่แล้ว

    සුපිරි bro..

  • @chamaraabeywardhane6419
    @chamaraabeywardhane6419 ปีที่แล้ว

    Interesting theory. But shouldn't we also look at the time gap between a new technology or even a fashion is introduced in developed countries to the point where the same is made available widely and affordable in our country. Take the 4WD vehicles for an example. In USA, companies like Tesla, Rivian and Hummer have already introduced comparable 4Wd models but even at the US cost, a unit is many times expensive than a brand new IC Land cruiser. Plus, EVs are only as good as the countrywide charging network and knowledgeable technicians and supply chains to support them - which we all know that our country would take more than a decade to establish. What would happen to such markets like 4WD? happy to hear your opinion in sinhala or English.

  • @damindutharinda8815
    @damindutharinda8815 ปีที่แล้ว +2

    ඔය සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඔය තත්වෙට ආපහු එනකල් බලාන් ඉන්නවා සෙට් එකක් ලීසින් කාරයෝ සෙට් එකයි, වාහන ඒජන්ට්ලයි, පරන වාහන විකුණන්න බලාන් ඉන්න උනුයි. උන්ට ඕන රටක ආර්ථිකය හැදෙන්න නෙවෙයි උන්ගේ ආර්ථිකය තියා ගන්න. එක තැන පල් වෙලා ලෝකෙන් කොන් වුනත් උන්ට ජීවත් වෙලා ඉන්න තියෙනවා නම් ඇති කියලා හිතාන් ඉන්න සෙට් එක.

  • @hashanchamara245
    @hashanchamara245 ปีที่แล้ว +2

    මල්ලි ජය ❤️

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි කියන දේවල් ..

  • @shanS375
    @shanS375 ปีที่แล้ว +1

    🔥🔥

  • @devikasandamali8190
    @devikasandamali8190 ปีที่แล้ว +1

    Malliya 👍👍👍

  • @ishanweerakoon9838
    @ishanweerakoon9838 ปีที่แล้ว +1

    2020 දී 45 lax dena ekata 2015 40 lax ගෙවලා වාහනයක් ගන්න පුලුවන් , (dollar rate balanna)alto එහෙම brand new ගන්නේ කව්ද? ලංකාවේ වාහනයක් ගෙයක් කියන්නේ ඉමෝශනල් දෙයක්.නැත්තම් මේ වෙලාවේ වෙන රට්ක එහෙමනම් ඉඩම් විකුනලා පිස්සුවක් වෙලා .ඔය market එක අඩු වෙන්නේ නෑ

  • @nilupachathurani7759
    @nilupachathurani7759 ปีที่แล้ว

    Toyota soluna එක ගැන video එකක් කරන්න හොඳේ. 😁😁😁

  • @5k140
    @5k140 ปีที่แล้ว

    invest in education. profit 900%. hodama invest eka lamayekta ugannanda.yakada kali walata salli wiyandan karanne nathuwa

  • @wvmrangami2696
    @wvmrangami2696 ปีที่แล้ว +1

    ස්තූතියි මලයා

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว

    Siyatea teha alto caravan Toyota hiace lorry karayo

  • @oshithboy5689
    @oshithboy5689 ปีที่แล้ว

    මල්ලී මමත් KDH එකක් ගන්න බලගෙන ඉන්නෙ තව කල් ඉන්න එක හොදද, 2018 ගානට ආසන්න අඩු වෙයිද, අදහසක් දෙන්න

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      හොයලා බලන්න ටිකක් අඩුවට ගන්න පුලුවන් ඒවා තියෙනවා kdh..... ළඟදි e 25 එකක් දැක්කා 45 වගේ තිබ්බා..... kdh කොහොමත් ලන්කාවේ over demand ගෙවන ගානට පාඩුයි. Nissan e 25/26 එකක් ගන්න kdh තරම් මාකට් නෑ ඒත් අඩු ගානට ගන්න පුලුවන් . ඒක ලාබයි හම්බ කරන කෙනෙක් නම්

  • @dimuthusubasinghe7642
    @dimuthusubasinghe7642 ปีที่แล้ว

    💥💥💥💚

  • @sugathwickramasinghe4477
    @sugathwickramasinghe4477 ปีที่แล้ว

    Lokuma mila wahana wikinenewa aduwata toyata piyas wage නේද

  • @chathurasamo1061
    @chathurasamo1061 ปีที่แล้ว

    Apa rate inna horu apiwa nattata nathi karala tiyanna munta hana gahawa

  • @Hirushika11111
    @Hirushika11111 ปีที่แล้ว +1

    🥀❤️

  • @janithajayasanka5882
    @janithajayasanka5882 ปีที่แล้ว

    Meka aththa kthaw, oonam product alakt upsrim milak thiynwa..

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +1

    දැන් වාහන ගන්නෙ මෝඩයො මිසක් වෙන කවුද? 2024 වෙනකොට මිලියන ගනන් වලින් වාහන අඩු වෙනව 2019 ගානට එනකන් වාහන ගන්න එපා

  • @adithyajay7877
    @adithyajay7877 ปีที่แล้ว

    😍

  • @Maliya640
    @Maliya640 ปีที่แล้ว

  • @heshansilva1841
    @heshansilva1841 ปีที่แล้ว

    Parana car mila gana vidio ekak karanna bro mata ganna

  • @suniljayalath9728
    @suniljayalath9728 ปีที่แล้ว

    Lankawe kama hodaine akai naginne malli

  • @rodneyfernando6486
    @rodneyfernando6486 ปีที่แล้ว

    2030 kdh aduwata ganna puluwan

  • @madushanranawaka
    @madushanranawaka ปีที่แล้ว

    oya hari namuth sehelli wahana wenuwata electrical wahana apuwahama car wala mila aduwennawa. bt desel bara wahana walata thama adeshakyak nemeyi electrical wahana.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      ඒ ප්‍රශ්නේ විසදිලා තියෙන්නේ.... general motors ලා follow krnna

    • @srilankan8354
      @srilankan8354 ปีที่แล้ว

      Electric trucks Tesla release kra..anith companies dn release krnna patanganwa. Kaleth ekka okkoma electric wenwa.

  • @kalugalla1984
    @kalugalla1984 ปีที่แล้ว +2

    ඉලෙක්ට්රික් වාහන වල බලපැම,,, ගැනත් විඩියෝ එකක්

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      අන්තිම ටිකේ ඒ ගැන කියනවා bro ❤

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +1

    ❤️❤️❤️🔥🔥🔥👍😎

  • @kalanaliyanage1905
    @kalanaliyanage1905 ปีที่แล้ว

    Upakalpana godak ekka anagathe gena kiwwata ewa logical wenne nm ne,eeka hari wena eka sambawitawak witaray. Eeth ev awama okkoma ev ganiy wage katha kiyanna amaruy.samaharawita hariynnat puluwn,eeth ewata akamethi ayatat sadarana hethu tiyenawa,mole amaru newey. Apita wada sehena diunu ratawal wala ayat akametima loku percentage ekk innawa.ekk price eka wediy. Rata weda krna ayata dena wahana permit eken maath gnna giya,e list eke tibba aduma wahanayak tamay tata tiago.eeka $18500y.e kiwwe lak 68 k witara.size eka eon ekk witara.podi gaanak newey lankawe samanya minihekta podi car ekk gnna balaporottuwen inna.eekath permit price.lankawe ,usa wage $6500 price cut dennat salli ne lankawe.ehema krnna apita kalin tatwe hitiyat amaruy.anik eka godak ev taama lithium iron battery use krnne, eway fire hazard wediy, temp eka wedi weddi e kiwwe lankawe wage rataka e battery lifetime eka adu wenwa,ewagema range eka adu wenwa.battery ikmnta maru krnna ape ayata salli ne. Rajayata sallit ne eccara battery geenna,ewata awassa facilities wat lankawe ne, solution eka LFP battery,toyota eken kiwwata taama eyala LFP battery ekka vehicle introduce krlat ne. tesla,byd wage company witaray.taama apita solar power,wind power projects lokuwata ne. Koccara salli deela rajayen genawat ev,thel puccala denata current eka gnna wenne,kisima plan ekk ne tamat. Anik eka loku charging time ekk ynwa tamat. Kia ev6 ekk unat 30 min wlta wada ynwa,eeth ic car winadi deken full tank ghgnna puluwn. Reeta charge wenna ghna ekat hemotama practical ne, apartment ekaka inna ayata,bordimaka,godak dura padina ayata tikk apahasuy reeta charge wenna ghnna .Anik eka commercial vehicles, gmc hummer ev wage unat, instant torque ekk dunnata,ee torque eka pawattan yaddi ,ic engine ekakata wada performance adu wenwa.comparison ona taram ytube ekema tiyenawa. Tawa itin bolada hethut tiyenawa,samaharu saddeta asay wage.kohomen kohomahari oya kiwwa wagema 2030 weddi godak ratawal ev witarak buy karay,apita kemathi unat akameti unat amaruwenhari ev wlta change wenna wenawamay.auto wahana lankawata awama ewa manual krlat mul kale pedde kattiya,dn yasa ageeta auto padinne.

    • @tharushanuonejayarathna3891
      @tharushanuonejayarathna3891 ปีที่แล้ว +1

      හරි ඒකත් පැහැදිලි කරන්නම් කෝ 😎

    • @CryptoMindLk
      @CryptoMindLk ปีที่แล้ว

      @@tharushanuonejayarathna3891 niyamai bro

  • @manojsudarshana12
    @manojsudarshana12 ปีที่แล้ว

    Bro mama Qatar wala enne aththatama man car mechanic kenek me dan aurudu 8k vithara mehe lankawe salli walin laksha 4k athi wahanayak ganna😂

    • @indeevara9177
      @indeevara9177 ปีที่แล้ว

      මෙහෙ බයික් එකක් ගන්නත් ඒගාන යනවා.

  • @tharindudeshan1316
    @tharindudeshan1316 ปีที่แล้ว

    Kdh van ekak kiyakata vithara adu veida

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary ปีที่แล้ว

    Wahana mila adu wela nehe beo.. Ganna giyama thamai therenne.. Fake ad daaal thiyenawa godak aya adu ganan daaala🤔 ekama AD eka ek eka price walata mileage wenS karala iyooi

    • @srilankan8354
      @srilankan8354 ปีที่แล้ว

      Oya adu ganata ad ekak dhala balannko ganna enwda kiyala . Wahana dhenna be ehindha illana ganata dhenna wenwa neththam thiyan Inna wenne. Wahana ganan adu wela thamai thiyenne.

    • @Cancerpatientdiary
      @Cancerpatientdiary ปีที่แล้ว

      @@srilankan8354 අඩුවට විකුනන්න දාල, සල්ලි ටික fd දාල, බැංකු අවුල් උනාම තමාහරි... සල්ලිත් නෑ, කාර් එකත් නෑ අයියෝ සල්ලි..
      Sale kaaarayo wahana ekathu karanawa kiyala oya dannawada?
      Issarahata leasing, loans, fd, rates අඩු උන ගමන් වාහන මිල ගණන් අයිත් ඉහළ යනව..

  • @anjanapremarathna2243
    @anjanapremarathna2243 ปีที่แล้ว

    Ayye wahanayk gannawann hodama thawa masa kiyak balan innekada

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว

      මේ දවස් වලත් පරන මිලට සමහර ඒවා යනවා.... දැන් මාකට් එකේ වාහන වලට කලින් වගේ නියමිත මිලක් නෑ

  • @sankalparathsara6871
    @sankalparathsara6871 ปีที่แล้ว

    Watinwa

  • @indikadayal3761
    @indikadayal3761 ปีที่แล้ว

    Leef wage weida?🤔

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 ปีที่แล้ว

    PUTHA OYA WAGE BUDIMATH PUTHA LABEMA APE RATTA WASANAWAK.ALL THE BEST🙏👍👌♥️

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 ปีที่แล้ว

    Lankawe sakshara tawaya tiyenawa nawata… ehema tibunanam ada mehema wenawada malli…

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +1

    ගංවතුර ගහන පැතිවලට ඉලෙක්ට්‍රික් වාහන හරියයිද?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  ปีที่แล้ว +1

      හැමදාම නෑ නේ එන කාලෙට පරිස්සම් කරන්න පුලුවන් නම් ගන්න , mistake උනොත් සොරි 😬

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว

    තැන්ක්ස්