ක්ලබ් වසන්ත මැරුම් කෑ තැන අපරාධයට, සූජීව සේනසිංහ හවූල්.බිරිදත් අත් අඩංගුවට.2024.07.10.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024

ความคิดเห็น • 965

  • @anandawellappili9767
    @anandawellappili9767 21 วันที่ผ่านมา +15

    ඔබලා විදේශ ගතව කරන සේවය විශිෂ්ඨයි. ප්‍රවේසම් වන්න.

  • @neshishanaya9263
    @neshishanaya9263 21 วันที่ผ่านมา +52

    අපරාද කාරයන්ගේ කාලය නිමා වෙමින් තියන බව පැහැදිලියි. ස්බාවදර්මයට පවා උහුලන්න බැරි අපරාද කරුවන්😢😢😢

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 21 วันที่ผ่านมา +19

    සුජීව සේනසිංහ කියන්නේ මොනතරම් දරුණු අපරාධ කාරයෙක්ද. ස්තුතියි මැතිතුමණි මේ සත්‍යය රටට හෙළිදරව් කළාට.

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 21 วันที่ผ่านมา +131

    ජනතාව ට සත්‍ය කරුණු නොබියව ඉදිරිපත් කිරීම අගේ කොට සලකමි

  • @nuwanperera8140
    @nuwanperera8140 21 วันที่ผ่านมา +202

    රටේ පුරවැසියන්ගේ දැන්, රතු කට්ට පැනලා ඉන්නෙ .. ලොකු පීඩනයකින් ඉන්නෙ ..හැකි ඉක්මනින්ම "ජනාධිපතිවරනය" තියපියවු ..දැන් උඩු දුවලා .. කුනුවෙලා ඕජස් ගලනවා ...මේ හොදටෝම ඇති .....

    • @premarathnafernando2743
      @premarathnafernando2743 21 วันที่ผ่านมา +14

      හරියට හරි කොල්ලො ඔහොම තමයි මේ පාහර සිස්ටම් එක තේරුම් ගන්න ඕන ඔයා හරියටම හරි කොල්ලෝ thanks!!!

    • @lankabatugahagelankabatuga7034
      @lankabatugahagelankabatuga7034 21 วันที่ผ่านมา +4

      sahathika athha mokada rata janathawa akka mae karana saellama padada fushitha daeshapalakayo maeka daeshapalana mafiyawak nae mae

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +5

      හරියට හරි .

    • @thilakj9353
      @thilakj9353 21 วันที่ผ่านมา +9

      🔥 මාලිමාවට, රටට, ජනතාවට ජය...🤛👍

    • @user-cs6qf4sy2m
      @user-cs6qf4sy2m 21 วันที่ผ่านมา +6

      නිවැරදි දැක්ම එයයි Excellent සහෝ

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 21 วันที่ผ่านมา +101

    ගිනි අවියක් තියාගන්නෙ බය නිසානෙ ? ඇයි බය ? කාටද බය ? ඒ වැරදි කරන නිසානෙ ? වැරදි කරන මිනිස්සු තමයි බයේ ජීවත් වෙන්නෙ.

    • @godofgodseyes
      @godofgodseyes 20 วันที่ผ่านมา +1

      නෑ. බිය වන්නෙ, හතුරා ලඟ අවි තිබෙන නිසා.
      ඔබට අනුව, පොලිස්සිය අවි දරන්නෙත් වැරදි කරන නිසා ද?
      තර්කානුකූල නොවන, අදහස් ඔබේ ඔළුවට දැම්මෙ කවුද?

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      Higana you tube un marunaekage miyen hamba karanawa Thu nodakin Gu hsyhtha

  • @nissankamayadunna532
    @nissankamayadunna532 21 วันที่ผ่านมา +172

    සූජීවලා සුදු ඇදගත්ත ත්‍රස්ත්‍රවාදී න්

    • @nyananndahettiarachchi3949
      @nyananndahettiarachchi3949 21 วันที่ผ่านมา

      In sri lanka has majer default in land management an ownership It has rectified soon Who will have the rectified of the landowner's Wright's

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 21 วันที่ผ่านมา +17

    මේ මජර දේශපාලන පක්ෂ දෙක අනිවාර්යෙන් ගෙදර යැවියයුතුයි

  • @promoengineering9197
    @promoengineering9197 21 วันที่ผ่านมา +370

    සුජීව සේනසිංහ කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ වංචනිකයෙක්

    • @thantulagemelcomfernando3074
      @thantulagemelcomfernando3074 21 วันที่ผ่านมา +42

      Sujeewa senasinghe aparada karyek.

    • @JagathWerasingha
      @JagathWerasingha 21 วันที่ผ่านมา +15

      Keyanna deyak nevei ooka... Pachchi kotala thiyenne... 225. .. ma

    • @DiyathalaweVimaladevahimi
      @DiyathalaweVimaladevahimi 21 วันที่ผ่านมา +4

      ​@@JagathWerasingha❤😂😂😂 31:33

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 21 วันที่ผ่านมา +23

      A වුණාට unta වදිනවා තාමත් ponna whallu

    • @Tresure41
      @Tresure41 21 วันที่ผ่านมา

      සජිත් ප්‍රෙමදාස එක්ක බොධි සත්වයෝ නැති බවත් සුජිව යනු සජිත්ගේ අපරාධ කාරි දස මහා යෝධයන්ගෙන් එකෙකි

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 21 วันที่ผ่านมา +38

    මේක අමුතු රටක්. දුප්පත් මිනිසුන්ට සහ ඇත්ත කතා කරන මිනිසුන් ට දඩුවම් දෙනව. පාතාල කාරයො ක්‍රීම්කාරියො කුඩුබිස්නස් කාරයො නිදැල්ලේ ඉතාමත් සැපවත් ජීවිත ගතකරනව

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 21 วันที่ผ่านมา +34

    මෙි යටගිය අසාධාරන සිද්ධි කවදාක හෝ නිවැරදිව සාධාරනය ඉස්ට කරන්න ඔින මයි

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 21 วันที่ผ่านมา +54

    අනිවාර්යයෙන් නිතිය කල යුතුය ජනතාව බලාගෙන ඉන්නෙ ජය

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 21 วันที่ผ่านมา +15

    Thank u Sir for yr very clear & honest updates. Agree 100% with u.

  • @user-if1pv9xj4o
    @user-if1pv9xj4o 22 วันที่ผ่านมา +172

    මිනිසුන්..විනාස.කිරීමේ.පාපය.එලොවත්..මෙලොවත්...දෙලොවත්..පලදේ...

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 21 วันที่ผ่านมา +3

      එලවත් මෙලවත් සසරත් විපාක දෙය්

    • @adeeshaiman
      @adeeshaiman 21 วันที่ผ่านมา

      පක තමයි..

    • @NalaniChandalatha-t1o
      @NalaniChandalatha-t1o 21 วันที่ผ่านมา

      😊😊​@@user-nn9wm8js5d

  • @lalithravindra3392
    @lalithravindra3392 21 วันที่ผ่านมา +86

    මේ අවජාතකයන් නැති
    කිරීමට npp එන්නම
    ඕනේ. Npp යට
    ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

    • @sisiragamage-hm5yg
      @sisiragamage-hm5yg 21 วันที่ผ่านมา +6

      NPP ඇවිත් කරයි පම්කක්😂🖕🖕💩💩

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 21 วันที่ผ่านมา +1

      Mama hithanne ekama thamai mechchara kalayak nil patai kola patai meka wenas karanna evita hariyata hari jayawewa malimawata

    • @nelkaperera4045
      @nelkaperera4045 20 วันที่ผ่านมา +1

      මේගොල්ලන්ටනම් තිබෙන්නේ පුදුම මානසික ලෙඩක්.ගෝඨා 2

    • @user-kb7pf8vp2b
      @user-kb7pf8vp2b 20 วันที่ผ่านมา +4

      මිනීකන්නන්ගෙ දේශය තමයි නැවත ජෙප්පො ආවොත්

    • @srilanka5819
      @srilanka5819 19 วันที่ผ่านมา +1

      ​@@sisiragamage-hm5yg
      පුතානෝ ඇවිල්ලා කරයි##ක්😂😂😂😂😂😂😂

  • @vijitharohini2815
    @vijitharohini2815 21 วันที่ผ่านมา +47

    🎉ඔබ තුමාට ස්තුතියි අපි දැනුවත් කලාට

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      Me u tube higanno vasanthage miniha vikunam kanawa😂😂😂

  • @rupawijegoonawardane2028
    @rupawijegoonawardane2028 21 วันที่ผ่านมา +80

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි .dan nam හොඳටම ඇති .අලුත් රජයක් පිහිට වන්න onne .ඔබට theruwan saranai

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      Nitiya beya balagani ubala nithiya ayhata gannaepa

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      Ehenam phottuwe aparada karayo kochchara ennawada un plokko sokko okkoma aparada karala nathiun hoyannam nam jesu kiyapu de karanna ona niwaradi karayek avith varadi kariya gal gahanna kiwe 😅

  • @dharmadasawijesinghe2315
    @dharmadasawijesinghe2315 21 วันที่ผ่านมา +75

    සියල්ල ටම තිත තැබීමට මාළිමාව දිනවමු

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 21 วันที่ผ่านมา +2

      Ubath moda paksaha pudgala pake wahallek balapan idagena inne molaya udada kiyala

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา +1

      Kumara amila ඔබත් කාගේ හරි පක්ෂයක පුක තියා ගෙන නේද ඉන්නේ ..හැමෝම එහෙම තමා ..

    • @waruna8531
      @waruna8531 20 วันที่ผ่านมา +1

      ඒ කාලෙ වෙඩි තිබ්බෙම නෑ නේද

    • @user-uh2cz6xq9v
      @user-uh2cz6xq9v 19 วันที่ผ่านมา

      ඔව්...ඒ කලෙ අහිංසක දරුවන්ගේ ජීවිත ගොඩකට තිත තිබ්බ

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 19 วันที่ผ่านมา

      @@user-uh2cz6xq9v 70.දසකය 88.89.යෙන් කිය කියා ඉන්න ගියොත් වෙන්නේ පරන එකම දේශපාලන පක්ෂ දෙකටම අවුරුදු පහෙන් පහට නිල් කොළ වලට ඡන්ද දිදී.එකම පවුල් පරා දෙකටට රට ගෙනියන්න දෙන්න කියලා ද .අම්මා ගෙන් දුවට තාත්තා ගෙන් පුතා ට අපොයි අපිට නම් ඔය වලව් රදල ප්‍රරබු දේශපාලුවෝ ඕනෑම නැ ..පුදුමෙ කියන්නේ 70දසකය 88.89..මතක තියෙන අයට පාස්කු ප්‍රහාරය අමතක වෙච්ච එක නිරායුද අරගල වලට ගහලා අත පය කඩලා දැම්මා සමහරු මැරුවා

  • @thideewathushara1190
    @thideewathushara1190 21 วันที่ผ่านมา +70

    මේවා හරියටම හොයල බලන්න කොකොන්දක් තියෙන මිනිස්සු එන්න ඕනි තනතුරු වලට, උපරිම දඩුවම් දෙන්න ඕනි ඔවුන්ට.. සමාජය වල් නොවැදෙන්න...

  • @samanthaperera1368
    @samanthaperera1368 21 วันที่ผ่านมา +44

    මෙවැනි අනවසර ගිනිඅවිම කොපමණ තව ඇති ද මෙම රටෙ,?

  • @benjaminfernando7892
    @benjaminfernando7892 22 วันที่ผ่านมา +56

    මහත්මයා ඔබ හරි, නමූත් අපෙ රටෙ හරි නීතියක් බලාපොරොත්තු වියහැකි ද???.😱🫣

    • @douglasperera-rc6rr
      @douglasperera-rc6rr 21 วันที่ผ่านมา +2

      ජාතික ජනබලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට කටයුතු කරමු මාලිමාවට ජයවේවා ස්තුතියි

    • @wga3127
      @wga3127 21 วันที่ผ่านมา +2

      ​@@douglasperera-rc6rr
      Pohotuwata chanday dunneth ohoma sithala 😁 un koradha 🔪 💀
      Dan Malimawa...Un korawida ✨
      Sihina pamanai.
      Ratata devi pihitai
      Sinhalaya kalakanniya, what to do
      Like Africa

  • @sg-gh9uw
    @sg-gh9uw 22 วันที่ผ่านมา +241

    මූ නේද අර මහ බැංකු හොරකමක් උනේ නෑ කියලා බැංකු හොරැන්ගෙන් සල්ලි අරං "ඇත්ත නැත්ත" කියලා පොතකුත් ලියපු එකා .....

    • @promoengineering9197
      @promoengineering9197 21 วันที่ผ่านมา +25

      සුජීව සේනසිංහ කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ වංචනිකයෙක්

    • @madawaperera1447
      @madawaperera1447 21 วันที่ผ่านมา

      , සුදෝ සුදූ ඇදූම්.ඇදගෙනසමාජයේ රංගන. ඛෙහෝ දෙස්පාලුවො තම කලූ චරිතය වසා ගැනීමට දරන උත්සහය මෙම ජනපතිවරනයේදි අතුගාදමමු​@@promoengineering9197

    • @ajithgunawardena8144
      @ajithgunawardena8144 21 วันที่ผ่านมา +10

      Mu tamai.

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 21 วันที่ผ่านมา +13

      සජබ සජිත්ගෙ සූදුහුනු ගාන අති ජාත පාක්ෂිකයා

    • @anandakumara2595
      @anandakumara2595 21 วันที่ผ่านมา +3

      KOHOMADA,MUN,INDALA,TIYANNEA.PAA,TAALAYA,KIYANNEA,MUN.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 21 วันที่ผ่านมา +57

    පුට් නෝට් බනානා සුජිය
    මුන්ට රට ගියොත් අබසරනයි
    පියානෝ ගේ සොත්ති උපාලි පාතාල කාරයෙක්

  • @bandararathnayake575
    @bandararathnayake575 21 วันที่ผ่านมา +23

    හොඳ පැහැදිලි කිරීමක්

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 21 วันที่ผ่านมา +93

    සුජියා මතක්වෙන්නද දන්නෑ අර වෙඩි තියන කොල්ලෙක් වෙඩි තියලා යනකොට කෙසෙල් ගෙඩියකුත් අරගෙන දිව්වේ😂😂😂😂😂😂😂😂😂

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y 21 วันที่ผ่านมา +129

    පාදඩ පාතාලයා සුජීව සේනසිංහ අත්අඩංගුවට ගනිව්.

    • @dhanushka6834
      @dhanushka6834 21 วันที่ผ่านมา +3

      මුකල පන්චි ගහන්න ඔන ඔකුන්ට

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา +1

      අත් අඩන්ගුවට ගන්නේ නැ මූකල පන්ච් ගහන කල් ඉන්නේ .යාපා කෙනෙක් ඉන්නවා ලු ඌටත් නහයට පුලුන් ගහනවා ලු

    • @RuwanRuwan-mc6qm
      @RuwanRuwan-mc6qm 20 วันที่ผ่านมา

      O 5:04 ​@@user-iz5en8gy3o

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      Sujeewa vitharak nowe padada pathala hamogawama thiyenawa unwath ganiyu aparada karayo hamoma ekai nam karanna kotas karanna ba

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      Me haththa me wrlawr desapalana paliganim karanne

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 21 วันที่ผ่านมา +92

    සජිත්,ජනාධිපති කරවන්න ක්‍රියා කරන්නෙ මේ වගේ අයද .සජිත් ඔබ මේ වගේ අය තබා ගන්නෙ ඇයි

    • @madawaperera1447
      @madawaperera1447 21 วันที่ผ่านมา +7

      සජිත්. රට සුද්ධ කරන්න කලින් පක්ෂය සූද්ධ කරගන්න ආපූහොරුයි එන්න ඉන්න. හොදයි අතූගාදමන්න

    • @asiridisanayaka5006
      @asiridisanayaka5006 21 วันที่ผ่านมา

      සජියා මෝඩයා ගොනාට අන්දනවලා තමන්ගේ ජවාරම්කරගන්න පුළුවන් !ඒකයි සජියා බලයට ගෙන්න දතකන්නෙ ජනතාවගෙ මොලේට , බුද්ධියට ඉඩක් !

    • @ajithb.s.5815
      @ajithb.s.5815 21 วันที่ผ่านมา +4

      එහෙම තියාගන්නෙ "උන් ඔක්කොම එකයි" නිසා. සරළයි, පැහැදිලියි

    • @pushparani6825
      @pushparani6825 21 วันที่ผ่านมา +6

      මුන්සේරම .එකයි.ඔිික.නොතේරෙන.ගොන්නුටිකක්.තාම.මුන්ට ගොටිිටඅල්ලනවනෙ.හරක්.රැලක්

    • @antonweligama9674
      @antonweligama9674 21 วันที่ผ่านมา +1

      සජිත් නුත් හොරෙක්නෙ.වන්චා චෝදනා තියෙනවා .ඔක්කොම එකයි.​@@madawaperera1447

  • @judefernando9508
    @judefernando9508 22 วันที่ผ่านมา +151

    නෙදකින් අවජාතක දේශපාලකයන් ගේ මිනි කෑලි කවද ද සවලෙන් එකතු කරන්නේ .⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡හෙන මුන්ට.

    • @ayaf5457
      @ayaf5457 21 วันที่ผ่านมา +3

      Baye wenne epa jvp awe gaman ekathu karemu.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา

      සවලෙන් එකතු කලා ආර්.ප්‍රේමදාස ගෙ කෑලි ඌගෙ විතරක් ද ඌට සහාය දීපු එදා උගේ ලග හිටිය පොලිස් බක්කන් කීප දෙනෙක් ගෙ කෑලි සවලෙන් තමා මිනි පෙට්ටිය දැම්මේ.රනිල් මැරෙන්නේ ඌට හොඳ කරන්න බැරි පිළිකා හැදිලා විදවලා

    • @geethamala7835
      @geethamala7835 21 วันที่ผ่านมา

      """ SRI LANKAWE BOHOMAYAK DESAPPALUWOTA AI HADAWATH NODUNNE.....ME KARANA MINIMARUM WALA NIMAK KONAK NE.......THOPITA SAPA WEWA.....

    • @priyanthagirambe1840
      @priyanthagirambe1840 21 วันที่ผ่านมา +1

      එකෙක් ඉවර උනේ සවලෙන්වත් එකතු කරගන්න බැරිව .දැන් එතැන නම බල්ලා මැරුනු හන්දිය .

  • @neshishanaya9263
    @neshishanaya9263 21 วันที่ผ่านมา +40

    දෙවියන්ගෙ නාමෙන් රටට අවංකව ආදරය කරන කිසිවෙකුට කිසි නපුරක් සිදු නොවේවා🙏🙏🙏🇱🇰🙏🙏🙏

  • @sunilgamage9605
    @sunilgamage9605 22 วันที่ผ่านมา +136

    බුද්ධ දේශනාව සහ මේපුද්ගලයගේ ඡීවිතය අතිශය අතිශය කාමභෝගී දිවියක්. අහිංසක තරැණියන් ලිංගිකත්වයට හුරැකර ඇත..මේවා අපරාධ නොවේ ද? මා දන්නේ නෑ මේ පාලනය වෙනස් නොකර අප බලාපොරොත්තූ වන සමාඡය අපට හදන්න බෑ. ඡනාධිපතිවරණය තූලින් මේ සියල්ල වෙනස් කිරීමට පුලුවන.

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 21 วันที่ผ่านมา +8

      බුද්ධ දේසනාව කරන එවුනුත් අතිශයින් කාමබෝගීව ඉන්නව.ඒ අයත් රැකියාවක් කරන්නෙ.මම නම් ඔය අය ප්‍රතිකෙෂ්ප කරනව.

    • @M.W.SOMAPALA
      @M.W.SOMAPALA 21 วันที่ผ่านมา +3

      බලාගෙන ඉමු තව ටික දවසකින්,මුන්ට පිලිතුරු ලැබෙනව

    • @gaminiwelgolle394
      @gaminiwelgolle394 21 วันที่ผ่านมา

      @@hevadewasomaratne5595 😄😄😄💗💗💗💗💗👍👍👍👍👍🙏🙏☝☝☝☝☝🙏🙏🙏🙏🙏

    • @wesamun1
      @wesamun1 21 วันที่ผ่านมา +3

      දෙශපාලනයේ හොරු ඉන්නවා.එහෙමයි කියල දේශපාලනය නරක දෙයක් නෙවෙයි.බුද්ධාගමේ හොරු ඉන්නවා.එහෙමයි කියල බුද්ධාගම නරක නෑ

    • @nishanthaaththanayaka2938
      @nishanthaaththanayaka2938 21 วันที่ผ่านมา +2

      සත්‍ය හෙළි කිරිම අගය කරමු .නොබෝ දිනයක මේ හොරු නීතිය ඉදිරියට ගෙන ඒමට හැකි රජයක් බිහි වේවා 🙏🙏🙏

  • @user-gj2pz6ll8p
    @user-gj2pz6ll8p 21 วันที่ผ่านมา +6

    විකල්ප නොමැත. මාලිමාව පමනයි.

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 21 วันที่ผ่านมา +25

    මේ වෙෆන් එකට බලපත්‍ර හැදෙන්නත් ඉඩ තියෙනවා . මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ වේව් මේකට අදාළ බලපත්‍රය ඒ අයගේ ගෙදර තිබිලා අපිට ඉදිරිපත් කළා කියලා .

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 21 วันที่ผ่านมา +2

      ඔව් වෙන්න පුළුවන්.. මේක ලංකාවනේ

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา +1

      මටත් ඔය ගැන හිතුණා මොකද වසන්ත මරලා ඌගෙ අවසන් කටයුතු කරන්න ලෑස්ති තවම ලංකාවේ පොලිසිය රිවෝල්වරය ට ලයිසන් තියෙනවා ද නැද්ද කියලා හොයාගෙන නැ ..හොර ලයිසන් හදනවා ඇති

  • @mahindarohitha9205
    @mahindarohitha9205 22 วันที่ผ่านมา +75

    ඇයි අපරාධකාරයො වහන්නෙ? උන් මුලු සමාජයටම පෙන්නන ඕන්

    • @amal-oh4qg
      @amal-oh4qg 21 วันที่ผ่านมา

      බැරි හේතුව තමයි කියන්නෙ 😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      Jeppo kochchara maruwada phottuwoi kochchara maruwada apradakalafa gota u np in okkoma sudano newe munokkotama daduwam Diya yuthui

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 20 วันที่ผ่านมา

      ​@@amal-oh4qgvasanthage miniha vikunam noka ediu

  • @chandanawijekumara545
    @chandanawijekumara545 21 วันที่ผ่านมา +24

    ලංකාවේ කොටිපතියෝ ළග මොනතරම් ආයුධ ඇති ද ඒ ආරක්ෂා වට ... තමන්ගේ...නෑතුව ඕක කන්න නේවේ හරියට ..මන්ත්‍රි ඇමති..හේන්චයියෝ ළග බඩු නෑතිද තියනවා .. තමන්ට ගහන්න ආවෝත් මොනවා කරන්න ද .....ඒක වසන්තගේ ගැනි ළග තිබුනේ අහුවේන්න නෑතිව .... එතකොට කොහොමද පාතාල යේ t56 .. යුද පිටියේ වගේ තිබුනේ කො යුක්තියේ මේහේයුම ... චිකාගෝ වගේ කිව්වා නඩු කාරතුමා ...😂😂😂😂😂😂😂ත

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 21 วันที่ผ่านมา +8

    එකම සහ අවසන් විසඳුම මාලිමාව...

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 21 วันที่ผ่านมา +70

    ඈත එපිට වනාන්තරයක ගොවිතැන් කරන දුප්පත් ගොවියෙකුගේ කොටන තුවක්කුවකටනම් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරයි

    • @champaperera8487
      @champaperera8487 21 วันที่ผ่านมา +3

      ඒක ඇත්ත .රක්ශිතයෙන් රිටක් කැපුවත් තදින්ම නීතිය ක්‍රියාත්මක වෙනව අසරනයින්ට නම්.

    • @hareldhareld2784
      @hareldhareld2784 21 วันที่ผ่านมา

      ​@@champaperera8487dat madina kotu wunat kadanne balagena.

    • @gayandias7321
      @gayandias7321 20 วันที่ผ่านมา

      😂

    • @user-hs1jd1ei2o
      @user-hs1jd1ei2o 18 วันที่ผ่านมา

      😢😢

    • @senarthdesilva8438
      @senarthdesilva8438 16 วันที่ผ่านมา

      ❤❤​@@champaperera8487

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 22 วันที่ผ่านมา +72

    අඩේ බනාන සුජිය ඒක තමයි සජියට සෙට්වෙලා මාලිමාවට ගහන්නෙ 😂 ඌ දැන් මරබයෙන් ඉන්නෙ මාලිමා ආන්ඩුවකින් ආවොත් ඇතුලෙ බව දන්න නිසා 😂 ස්තූතියි ඔබට මූ ගැන රටට අනාවරණය කලාට 🎉🎉🎉 සජියගෙ ගෑනිත් ඉඩම් හෙරක් මුං ඔක්කොම එක බෝට්ටුවේ 😂😂

  • @leslieperera5589
    @leslieperera5589 21 วันที่ผ่านมา +42

    ඔය සේනසිංහ කියන එකා අනුර කුමාර දිසානායක සහෝදරයාට පුලුවන් තරම් මඩ ගැසුවා මතකද...ඌට දිට්ඨි දමිම කර්මය පඩිසන් දුන්නා...මාලිමාවට ජයග්‍රහණය පතමි.

    • @jagathprasanna3760
      @jagathprasanna3760 21 วันที่ผ่านมา +3

      මේ සිද්දිය රට නොමග යවන වැඩ පිලිවෙලක් වෙන්න පුලුවන් චන්දේ ගැන තියෙන උනන්දුව මොට කිරීමට මේ වගේ මාධ්‍ය සංදර්ශන හා පුලුල් ඉඩක් දෙන්නේ ...

    • @gayandias7321
      @gayandias7321 20 วันที่ผ่านมา

      දැන් සජියා පවි, වේදීකාවේ මොරදෙන්න එකෙක් නැහැ

    • @invisiblesingerromance21
      @invisiblesingerromance21 19 วันที่ผ่านมา +1

      මේක මාලිමාවෙ වැඩක්ද දන්නෙත් නැහැ අනිත් පක්ශවල අය අහුවෙන්න උන් හොද වෙලා 😁

    • @trishanthilakarathne5270
      @trishanthilakarathne5270 19 วันที่ผ่านมา

      පලපල පව ජෙප්පො.

  • @Citizens-SL
    @Citizens-SL 20 วันที่ผ่านมา +3

    සුජීව සේනසිංහ මේවාට උත්තර දීපන් නැත්නම් දේශපාලනයෙන් සමුගනින්. තමුසෙලා වගේ උන් හින්දා කොච්චර අවංක උනත් සජිත් ප්‍රේමදාසටයි පරාජය හිමිවෙන්නේ.

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 21 วันที่ผ่านมา +5

    සජියගේ මිනීමරු යාලුවා මුන් ආණ්ඩුව ගත්තදාට මිනීකනවා නියතයි ,මිනීමරුවෙත්ගෙ පුතෙක්ට චන්දය දෙන්නඑපා.

    • @Andrewsenanayake
      @Andrewsenanayake 11 วันที่ผ่านมา

      පල පල යන්න

  • @dmjbandara8870
    @dmjbandara8870 21 วันที่ผ่านมา +8

    NPP එකට ඇඟිලි දික් කරන සුජීව සේනසිංහලාගේ දෙසට ඇඟිලි 4 ක් නැමී තියේ.

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 21 วันที่ผ่านมา +47

    වසන්තට සුන්දර චරිත සහතික ලියන අය තාම ඉන්නවා . වසන්ත හාමුදුරු නමකට කුණුහරුපෙන් බැනලා තර්ජනය කරන එක ඇහුවොත් කෙටියෙන් ම තේරුම් ගන්න පුළුවන් ඔහුගේ ක්‍රියා පිලිවෙල . 📌️ මේ වගේ මාධ්‍යවේදීන් ව්මර්ශනාත්මකව හොයන තොරතුරු පොලීසිය සවන් දෙනවා නම් වටිනා රහස් හොයාගන්න පුළුවන් වේව් .

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 21 วันที่ผ่านมา +4

      සුදා නමැති කලාකරුවාගේ වීඩියෝ බලන්නකෝ. එයා හොටු පෙරාගන අඬනවා.

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 21 วันที่ผ่านมา +3

      අපේ කට්ටිය පිට කවරේ විතරක් බලලනේ හැමදේම තීරණය කරන්නේ මෝඩ කමට

    • @indikadesilva4857
      @indikadesilva4857 21 วันที่ผ่านมา

      sudath mugs yalu vek. ohugen prasna kalayuthui​@@ajanthavithanage4236

    • @chandanawasantha9786
      @chandanawasantha9786 21 วันที่ผ่านมา +1

      Policiya danuwathwa meawa wenne

    • @chandanawasantha9786
      @chandanawasantha9786 21 วันที่ผ่านมา

      ​@@ajanthavithanage4236oka patta thakkadiywk

  • @ethalayanewscom
    @ethalayanewscom  วันที่ผ่านมา

    Srilal Channel නමින් ඇති අපේ අලුත් youtube එක බලන්න.Subscrib කරන්න.

  • @utluwis
    @utluwis 21 วันที่ผ่านมา +7

    Srilal...you made a clear clarification that truth..must need a change..

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 21 วันที่ผ่านมา +41

    මාලිමාවෙන් වෙනසක් කරමු.

    • @DilshanRodrigo-cv4fl
      @DilshanRodrigo-cv4fl 21 วันที่ผ่านมา +2

      අනිවා

    • @wga3127
      @wga3127 21 วันที่ผ่านมา

      😂😂😂
      Pohotuwata chanday dunneth ohoma sithala 😁 un koradha 🔪 💀
      Dan Malimawa...Un korawida ✨
      Sihina lokay pamanai
      Ratata devi pihitai
      Sinhalaya kalakanniya, what to do
      Like Africa

    • @user-hp6ik5hz1c
      @user-hp6ik5hz1c 21 วันที่ผ่านมา

      පොහොට්ටු කතා අදින්නෙ උන්ට වහල්වෙච්චුන්

    • @user-uh2cz6xq9v
      @user-uh2cz6xq9v 19 วันที่ผ่านมา +1

      කොටිය කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නේ නැහැ. මේ රටට මෙවැනි ණය කන්දක් ගොඩගැසීමට උඹලත් වග කියන්න ඕනෙ.jvp එක nppඋනාට උඹලගේ අවතාර අදටත් ගම්වල හොල්මන් කරනවා.උඹල ඒකාලේ ආරක්ෂක අංශයේ දරුවන්ගේ මවුවරු...බිරින්දෑවරු...සොයුරියන්...දියණිවරු කීදෙනෙක් දූෂණය කලාද? ඒ පවුල් වල කීදෙනෙක් මැරුවද? ගෙවල්..කඩ සහ බස් ඇතුළු ජාතික සම්පත් කොයිතරම් ගිනි තිබ්බද?..ප්‍රේම කීර්ති ල වගේ කලා කරුවො කීදෙනෙක් මැරැවද?කොටිකාවත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ට කරපූ අපරාධ තොපට පාරා වලල්ලක් වෙනවා.සහෝදර සෙබලුන්ට කරපු අපරාධ අමතක....ගෞරවනීය ස්වාමීන් වහන්සේට කල අපරාධ අමතක විනයක් ශීලයක් නැති සුළු පිරිසක් හා මහජනයාට දසවද දෙන රාජ්‍ය සේවයේ හොරු රජ කරවන්නට ජනතාව සූදානම් නෑ...අපේ පැතුම විනය ගරුක හමුදා පාලනයක් තුල කාර්යක්ෂම රාජ්‍ය සේවයක්...........

  • @successgain3737
    @successgain3737 22 วันที่ผ่านมา +98

    මාලිමාව ආණ්ඩුවක් යටතේ මෙව්වා ඔක්කොම හොයන්න ඕනේ

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 22 วันที่ผ่านมา

      .මාලිමාවත් ක්ලබ් වසන්තට සම්බන්දතාවන් දක්වනබව චමුදිතගේ විඩියෝවල සදහන්.වර්තමාන දේශපාලන සුදුපිරුවටය උඩුයටිකුරු කරන ක්‍රියාදාමයකට පෙලගැසිමින් පවතිනවා.

    • @nirukshanajayarathne1680
      @nirukshanajayarathne1680 21 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @sunilmageahtethayasihiwegu7719
      @sunilmageahtethayasihiwegu7719 21 วันที่ผ่านมา +3

      කොහොමත් අවුරුදු 5කින් බැරි වෙයි අවුරුදු 10ක් මාලීමා ආන්ඩුව තියා ගතයුතුයි මාලීමාවට ජයවේවා ❤❤

    • @wga3127
      @wga3127 21 วันที่ผ่านมา

      ​@sunilmageahtethayasihiwegu7719
      😂😂😂

      Pohotuwata chanday dunneth ohoma sithala 😁 un koradha 🔪 💀
      Dan Malimawa...Un korawida ✨
      Sihina pamanai.
      Ratata devi pihitai
      Sinhalaya kalakanniya, what to do
      Like Africa

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 20 วันที่ผ่านมา

      😄😄

  • @somalathaguruge3449
    @somalathaguruge3449 21 วันที่ผ่านมา +1

    මහතාණෙනි, අපි නොදන්නා පැත්තක් දැනුවත් කරාට ස්තුතියි පාහර දේශපාලකයෝ සහ නීතිය පලවා හැරීමට,

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 21 วันที่ผ่านมา +10

    පේනවා නේද හොර සජියගේ බනානා සුජීලගේ වැඩ 😡

    • @Andrewsenanayake
      @Andrewsenanayake 11 วันที่ผ่านมา

      සජිත් දිනනව බං

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 21 วันที่ผ่านมา +5

    බනානා සුජී අර්ජුණ ඇලෝසියස්ගෙන් මහබැකුවේ ෂල්ලි ඉල්ලලා ගෙන වත්කම් රැස්කළ කෙනෙක්, දැන් සජිත්ගෙ වේදිකාව දෙවනක් කරනවා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 21 วันที่ผ่านมา +24

    සමාජය දැනුවත් කිරීමට ඔබ දරන උත්සාහය අතිවිශිෂ්ටයි ස්තූතියි මාලිමාවට ජයවේවා

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 20 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඔබ තුමා ගේ දැනුවත් කිරීම් වලට ❤

  • @rohandesilva9898
    @rohandesilva9898 22 วันที่ผ่านมา +51

    ලොකු අයව සුද්ද නොකර පොඩි අයව සුද්ද කරන්නෙ පොඩි අයව යටපත් කරගෙන ලොකු අයට වැජබෙන්න අවශ්‍ය නිසා කියලා හිතෙන්නෙ නැද්ද

  • @sunilvithanage9997
    @sunilvithanage9997 21 วันที่ผ่านมา +4

    ?????????අපි මාලිමාවෙ රජයක් පිහිටවිය යුතු මයි ස්තුතිය ඔබ තුමාට

  • @Ohmygossips
    @Ohmygossips 21 วันที่ผ่านมา +9

    පුතානෝගේ ප්‍රධාන කථිකයා.....

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 21 วันที่ผ่านมา +5

    හොරුන්ටනීතිය,ක්‍රියාත්මකකරන්නනම්,මාලිමා,රජයක්,ආයුතුයි

  • @asithachandrakirthi4804
    @asithachandrakirthi4804 20 วันที่ผ่านมา +3

    කරුණාකර අදාළ පුද්ගලයින්ගේ වඩා පැහැදිලි ඡායා රූප Full screen එකේ පෙන්වන්න, phone එකේ පෙන්වූ පින්තූරෙ පැහැදිලි මදි, මොවුන්ගේ අපරාධ සාක්ෂි සමග සමාජගත කල යුතු 😊

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 21 วันที่ผ่านมา +13

    අපරාධ වලට මුල, බුදු දහම අනුව 👉 තන්හාව /රාග
    👉 ද්වේශ /වෛරය
    👉 මෝහ /මෝඩ කම
    (තණ්හාය ජායතී සෝකෝ /තණ්හාය ජායතී බයං)❤

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 21 วันที่ผ่านมา +18

    සජ්බෙට චන්දය දෙන අය මොකද කියන්නේ.

    • @susilgajanayake8115
      @susilgajanayake8115 21 วันที่ผ่านมา +1

      උන්ට අදාල නැ ඔනේ හරකෙකුට දෙනවා

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 21 วันที่ผ่านมา

      උන්ට පක්ෂෙ දිනල උන්ට හෙන ගැහුවත් කමක් නෑ තියරිය

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 21 วันที่ผ่านมา

      ​@@pemasirisunilkumara1689ඒක හරි

    • @user-cs6qf4sy2m
      @user-cs6qf4sy2m 21 วันที่ผ่านมา

      මොලය බුද්ධිය තියෙන අයනමිි සජබෙට චන්දය දෙන්නෙනැහැ

    • @අපිසජිත්ට
      @අපිසජිත්ට 21 วันที่ผ่านมา

      සුජිව සජ්බෙට ලැජ්ජාවක්

  • @mountlankatours3090
    @mountlankatours3090 21 วันที่ผ่านมา +7

    පොලිසියටම අනුව මේකේ බලපත්‍රය අලුත් කරලා නෑ . ඒකට දඩයක් දෙයි.

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 21 วันที่ผ่านมา

      ශානි අබේසේකර , වාස් ගුණවර්ධන සමග නයි වෛරයෙන් සිටි අයෙක්. ඔහු වාස් ගුරුවරුන්ගෙන් පලි ගැනීමට බොහෝ දේවල් කලා. වාස් ගුණවර්ධන අවංක නිලධාරීයකු වශයෙන් පිළිගැනීමක් තිබුනා.

  • @thilakaratnaamarakoon7824
    @thilakaratnaamarakoon7824 21 วันที่ผ่านมา +67

    මෙවැනි සිද්දි රටේන් තුරන් කරන්න අනිවාර්යෙන් AKD ප්‍රමුඛ NPP පාලනයක් ඇති කල යුතුයි!!!🌹🌹🌹👍👍👍👍

    • @SenarathGajasinghe
      @SenarathGajasinghe 21 วันที่ผ่านมา +3

      Oya siddi monawada. 88/89 me rate hrma gamema owa thibuna.

    • @bravelion9689
      @bravelion9689 21 วันที่ผ่านมา +1

      😂

    • @JasinthaFernando-pn6in
      @JasinthaFernando-pn6in 21 วันที่ผ่านมา

      ​@@SenarathGajasingheehenam ithin oyage gedarath thiyenne athi neda

    • @madushanbogahawatthe390
      @madushanbogahawatthe390 21 วันที่ผ่านมา

      Ane uba hukapan senarath gon wahala

    • @wga3127
      @wga3127 21 วันที่ผ่านมา

      ​@@madushanbogahawatthe390
      😂😂😂
      Pohotuwata chanday dunneth ohoma sithala 😁 un koradha 🔪 💀
      Dan Malimawa...Un korawida ✨
      Sihina pamanai.
      Lankawata devi pihitai
      Sinhalaya kalakanniya, what to do
      Like Africa now

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 21 วันที่ผ่านมา +48

    ඇත්ත,අනිවාර්යෙන්ම සැමරටවැසියන්ගේ යුතුකමවිය යුත්තේ,මාලිමාව, ජනාදිපති වරනයදි අනුර පත්කරමු.

    • @sujeewasilva655
      @sujeewasilva655 21 วันที่ผ่านมา

      😅

    • @user-uh2cz6xq9v
      @user-uh2cz6xq9v 19 วันที่ผ่านมา

      ඇයි මිනී මරන්නද

  • @chandraanikariyawasam9259
    @chandraanikariyawasam9259 20 วันที่ผ่านมา +8

    ඔබතුමාට ස්තුතියි අපිව දැනුවත් ක ලාට අපි මාලිමාවට කතිරය ගසා පුලුවන ඉක්මනට අලුත් ආන්ඩුවක් පිහිටවමු ඔය කියන එකි⁣ නොකී හැම එකියක්ම දනගස්සල ගමු තැන්කියු ඔබතුමාට ජයෙන් ජයම⁣ වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 21 วันที่ผ่านมา

    වැරදි කරන අයට පොලිසිය දඩුවම ක්‍රියාත්මක. නොකරාට කමි නැත නිස වේලාවට සොබාදහම ඔවුන්ට අවශ්‍ය දඩුවම ලබා දෙනවා ස්තුතියි ඔබතුමාට

  • @user-tr7mq4jb1u
    @user-tr7mq4jb1u 21 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමාගේ දැනුවත්කිරීමට

  • @vipulasamarasooriya8148
    @vipulasamarasooriya8148 22 วันที่ผ่านมา +27

    සහෝදරයා ඔබ කියන දේවල් වලට සමහර උන්ට රිදිලා. මේ අය ගැනත් සොයා බැලිය යුතුයි. ඔබ මේ ගැන සොයා බලන්න.

  • @NawaMax
    @NawaMax 21 วันที่ผ่านมา +8

    මේ ක්‍රියාවලියන් ගැන බැලූ විට මොවුන් සියළුම දෙනා එක් ජාලයක් ලෙස සම්බන්ධ වෙලා ඉන්නෙ.
    ජාතික ජනබල වේගය දිනවීම මෙයට හොදම සහ එකම විසඳුම.

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 21 วันที่ผ่านมา +1

      Anura Handunnetti and culb වසන්ත in a one photograph

    • @wga3127
      @wga3127 21 วันที่ผ่านมา

      ​@@hintonwickramasinghe9476
      😂😂😂
      Pohotuwata chanday dunneth ohoma sithala 😁 un koradha 🔪 💀
      Dan Malimawa...Un korawida ✨
      Sihina lokay pamanai (dream world)
      Ratata devi pihitai (God protect our country)
      Sinhalaya kalakanniya, (a cursed race) what to do
      Like Africa

    • @chandrikajayaweerasilva5113
      @chandrikajayaweerasilva5113 21 วันที่ผ่านมา

      Ane manussayo deshapalana methanata mokatada 71/88 apita hodata mathakai ne

    • @nelkaperera4045
      @nelkaperera4045 20 วันที่ผ่านมา

      ඒගොල්ලොත් කොනක ඇති හොඳට හොයලා බැලුවොත්

  • @SarathRupasinghe-ut1dg
    @SarathRupasinghe-ut1dg 10 วันที่ผ่านมา

    මේවන් පාදඩයන් බලයට පත්කල අපිමයි නැවත එය වෙනස්කල යුත්තේ නිතිගරුක රටක් දකින්නනම් එනිසා මාලිමාව ආදේශකයන් කරගනිමු.

  • @user-cf4gq7zt3c
    @user-cf4gq7zt3c 21 วันที่ผ่านมา +2

    සුජීව කියන්නේ කොහොමත් ජරා වැඩ කරන මිනිහෙක්

  • @w.a.c.k6660
    @w.a.c.k6660 21 วันที่ผ่านมา +5

    සුදු ඇදගන කලු ඇවිදින්..😂සුජීව

  • @nillneil4608
    @nillneil4608 21 วันที่ผ่านมา +3

    මේ සිස්ටම් එක චේන්ජ් වෙන්නම ඕනේ.........අද තියෙන අවුරුදු 76ක දේශපාලන සංස්කෘතිය අතුගා දැමිය යුතුමයි

  • @wijeh5923
    @wijeh5923 21 วันที่ผ่านมา

    we thank you very much for the information provided.

  • @user-yg9my4dp2j
    @user-yg9my4dp2j 21 วันที่ผ่านมา +1

    ඊතලටට ස්තුතියි මෙවැනි අමනයන් ගැන හෙලි කරනවට.

  • @vrj3334
    @vrj3334 21 วันที่ผ่านมา +7

    Mun okkoma horu. We need to change the system

  • @roshanpunchihewageroshan6048
    @roshanpunchihewageroshan6048 21 วันที่ผ่านมา +3

    පැහැදිලි කිරීම නියමයි ....නමුත් වසන්තගේ බිරිද කිව්වොත් පිස්තෝලය ගෙනාවෙ ඉටිපන්දම් පත්තු කරන්න කියල (ඒ පැත්තේ ලෝයර්ලය ඔප්පු කරාවි)

  • @RanjithPerera-rx2gr
    @RanjithPerera-rx2gr 21 วันที่ผ่านมา

    Mr Sri lal priyantha,it's only today I saw you.i am happy.i always appreciate Yr articles thanks.

  • @sohralalage6333
    @sohralalage6333 21 วันที่ผ่านมา +1

    Obage Eathalaya thawath diunuwata pathwewa apege pathumai. Agana sewawak. Thanks

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 21 วันที่ผ่านมา +3

    ඔබගෙ ඉදිරි පත් කිරීම අන්‍ර්ගයි

  • @user-hs8qi8hb6s
    @user-hs8qi8hb6s 22 วันที่ผ่านมา +14

    Koo..sujeewa..serasigha..kari..horraaa
    .puthanoo..onna..horu..ooyy😊😊😊😊

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 16 วันที่ผ่านมา

    මුන් සේරම එකට තියල පරාදකරන්න හැම දෙනාම ඵක්වන්න.

  • @sureshwanigarathne9706
    @sureshwanigarathne9706 21 วันที่ผ่านมา +3

    මේ හොර ආන්ඩු ඉන්න තාක් ඕව එලියට එනව බොරු.මිනිස්සු දැන්වත් මොලේට ඉඩ දීල කතිරෙ නොගැහුවොත් මේ රට ව්කාර දේශයක් වෙනව නොඅනුමානයි.

  • @sanathjiwananda7805
    @sanathjiwananda7805 21 วันที่ผ่านมา +10

    කුක්කන්ට රිදිලා

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 21 วันที่ผ่านมา +1

    What you said is true sir
    .This government has to change. All political culprits should be punished. Only solution is peoples government should be established. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 21 วันที่ผ่านมา +1

    Danuwath.kirim.walata..sthuthi..i
    Obathumaata
    Maalimaawata.jayawewaa❤❤

  • @agnkatapattu6051
    @agnkatapattu6051 21 วันที่ผ่านมา +8

    ඔබනමි දත්ත ගබඩාවක් මහත්තයා, ඔබ රටට සමිපතක්, අපි NPP ආණ්ඩුවකින්වත් බලමු මෙිවට උත්තර දෙන්න නේද, ඔබට දෙවි පිහිටයි..

  • @user-cs7ez9ol7d
    @user-cs7ez9ol7d 21 วันที่ผ่านมา +3

    සුදු ඇදගත්තු අය තමයි වැරදි වැඩ කරන්නෙ ගනන් ගන්න බැහැ මෙි මිනිස්සු අසරන වෙලා ඉන්න වෙලාවෙ මෙි අය කරන වැඩ මාලිමාවට ජය වෙිවා ❤❤❤

  • @salex75
    @salex75 21 วันที่ผ่านมา

    ඔබ කියන තුරු බිරිඳ වත් අත් අඩංගුවට ගත්තා කියලා අපි වෙන නිවුස්වල ඇසුවේ නැත,ඇත්තටම ඔබ දක්ෂයි,

  • @Truelife.488
    @Truelife.488 21 วันที่ผ่านมา

    Thank you for letting peoples to know realty of behind the politics .

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 21 วันที่ผ่านมา +2

    අනේ බනානා සුජිව සේනසිංහ කතාව දෝලාවෙන්
    සුදු ඇදගෙන කලු ඇවිත්.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 21 วันที่ผ่านมา +2

    සුජීව සේරසිංහලා මේ ක්‍රමය තවත් දික් කරන්න ඡන්දය ඉල්ලන්නෙ . මෙවැනි අපරාධ වලට තිත තියන්නම ඕන. උන් අප්පිරියයි .

  • @janakagunarathne8223
    @janakagunarathne8223 21 วันที่ผ่านมา +1

    ❤❤❤ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ❤❤

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 21 วันที่ผ่านมา +1

    සුජීව සේනසංහ පාතාලය එක්ක සමිබන්ද බව පැහැදිලිය

  • @mohamedsulaimannainamohame1996
    @mohamedsulaimannainamohame1996 21 วันที่ผ่านมา +4

    ඇයි පුතානොගෙ බිරිඳ කොල්ලුපිටියේ හො බම්බලපිටියේ හො සැලෝන් කඩ කාමරයක් බලෙන් අල්ලන් ඉන්නේ කෝ නීතිය

    • @user-fu5fv1hu3l
      @user-fu5fv1hu3l 21 วันที่ผ่านมา

      Mailand Place, colombo 07. 3 ho 4 nevei.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 21 วันที่ผ่านมา +3

    ප්‍රශ්න කරන ඒවා ටීවී එකෙත් දැම්මා කියන්නේම මේක පිටුපස්සේ පොලීසිය ඉන්නවා කියලයි ,නැත්තං ටී.වී.කාරයෝ ගෙනැල්ලා පුක දෙන්න ඕනෙද පොලිසිය .

  • @user-wn5sf6kv9c
    @user-wn5sf6kv9c 21 วันที่ผ่านมา +1

    සජිත් ඔයා මේවට උත්තර දෙන්න .

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 21 วันที่ผ่านมา

    කෙනෙකු දැන් දන අපරාධය කට උදවු කිරීම කරුනු වසන් කිරීම. අදාල පුද්ගලයන් සගවා තබාගැනීම ඔය වගේ දහසක් චෝදනා නඩුව කදී ඉදිරිපත් කරන කරුනු අනුවබලමු පොලෝසියේ ඉදිරි වැඩ.
    .

  • @pradeepjayasinghe4494
    @pradeepjayasinghe4494 22 วันที่ผ่านมา +41

    ගෑනිවත් ෂුවර් ඔහොම්මම එලොව යවයි නැතිනම් තව තව විස්තර එළියට එන නිසා

    • @freeenergygeneratorproject7587
      @freeenergygeneratorproject7587 22 วันที่ผ่านมา +2

      Yawanawanam Un ewelema yawla bro.main target eka wela tiyene wasantha wage needa penne.apitahithaganna beri kumak hoo loku kathandarayak meeka yata tiyanawa.

    • @pradeepjayasinghe4494
      @pradeepjayasinghe4494 21 วันที่ผ่านมา

      @@freeenergygeneratorproject7587 මේක කරොත් කරන්නෙ පොලිසිය හා දේශපාලනය සහ එකට සෙල්ලම් දාපු අය

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 21 วันที่ผ่านมา

      නැ එලොව යවන්නේ එතකොට මෙලොව වසන්ත ගෙ බිස්නස් කවුද කරන්නේ ඉදිරියට සමහර විට ඡන්දය ට ඉදිරිපත් වෙන්න එපැයි ..පුත්තලම් බූරුව සෙත්ත පෝචිච්‍ උනාට පස්සෙ උගේ ගෑනි ඔය ඡන්දය ඉල්ලන්න මීටින් වල ඉන්න ඕඩියන්ස් එක හඩවනව ඒ වගේ ..

  • @ShyamMonaravila
    @ShyamMonaravila 22 วันที่ผ่านมา +20

    යුක්තිය ? පිස්සුද මන්ද?
    This is Srilanka.
    අනෙක් කරුණ අනියම් බිරිය සුදු කෑල්ලක් වෙන්නත් පුලුවන. නීතිය ක්‍රියාත්මක කරල කොහොමද නේද අනේ.

  • @user-im9yd7gc2c
    @user-im9yd7gc2c 16 วันที่ผ่านมา

    මාලිමාව බලයට ආ දවසට,හොරු ඔක්කොම ඇතුලෙ,මාලිමාවට ජය වේවා,රටට ජය වේවා

  • @dlwickzz2425
    @dlwickzz2425 21 วันที่ผ่านมา

    පරණ බයියෙක් ලෙස ඔබ තුමාට ස්තූතිවන්ත වෙනවා.. අපි පෙනීසිටි දේශපලන කඳවුර මොන තරම් මජර එකක්ද කියා පෙන්ව දීමගැන..

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 22 วันที่ผ่านมา +7

    ❤❤obehe tumater Budusaranay ❤❤mehwa kiya dimae niyamay