"තොටුපොල අයිනේ" | Sewmini Sanjana | Dream Star Season11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • "තොටුපොල අයිනේ" | Sewmini Sanjana | Dream Star Season11
    Description -
    Dream Star Season 11 Top 42 ( Team 02 )
    Contesters : Achinthya Wijesinghe, Melani Yasodara, Hasantha Anthony, Anjalee Herath, Ishan Najith, Sewmini Sanjana, Malith Silva
    To vote download the Dflix app ��:
    Playstore ��: play.google.co... Appstore ��: apps.apple.com...
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
    Judges : Keerthi Pasquel, Samitha Mudunkotuwa, Nadeeka Guruge, Ashanthi De Alwis
    Hosted by : Falan Andrea Janson
    Subscribe Our channel for more ��:
    / @dreamstaroffcial
    #dds #dreamstar #dreamstarseason11 #singing #falanandreajanson #raveenkanishka #nadeekaguruge #keerthipasquel #samithamudunkotuwa #ashanthidealwis #TVDerana #DeranaLK

ความคิดเห็น • 42

  • @sarathsiriweera864
    @sarathsiriweera864 ปีที่แล้ว +12

    මිහිරි ගායනයක්. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වටිනා මෙන්ම අසීරු ගීතයක් ගැයීමට තෝරා ගැනීමම අභියෝගයක්. එය ඔබ හොඳින් ජය ගත්තා යන්න මගේ අදහසයි. ඔබ ලැබූ ස්ථානයෙන් "ජනතා මනාපය" ඔබ සමග බව සනාථ වේ. ස්තූතියි

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 ปีที่แล้ว +10

    මම මේක ටිවී එකෙන් බැලුවා ඊයේ අද ආයෙත් බලනවා හරිම ලස්සන ගායනයක් සහ ගීතයක්❤️ මම ආසම සිංදුවක් congratulations sewmini sanjana❤️

  • @kavee...12345
    @kavee...12345 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ..භාවනාවක් ඒ කටහඩ.ඊයේ දවසේ හොදම ගායනය.❤️❤️

  • @milanichathurika8805
    @milanichathurika8805 ปีที่แล้ว +11

    ඒක හදවතටම දැනෙන ගායනයක් ❤️😍

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 ปีที่แล้ว +7

    Beautiful, overall she is great, i am 100% sure she will reach to the maximum height. Great job and i am sure you can do even better, 1 request try one the best western songs. I wish to hear from this voice.❤❤❤❤❤❤❤❤

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 ปีที่แล้ว +9

    ඒකනම් භාවනාවක් 😍🎤👌😍

  • @MalaniGamage-on3hu
    @MalaniGamage-on3hu ปีที่แล้ว +5

    හරිම ලස්සනයි.ලස්සන කටහඩ ඉදිරියටම යන්න.

  • @jayanathsamaranayake1618
    @jayanathsamaranayake1618 4 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි ...🙏❤🌻

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 ปีที่แล้ว +1

    හැමදාම සෙවුමිනි ගෙ ගායනය අහන්න බලන් ඉන්න මම ජයවේවා ගොඩක් ලස්සනයි

  • @manjarimanohari815
    @manjarimanohari815 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි 😍😍😍😍❤️❤️❤️

  • @bandusilwa7967
    @bandusilwa7967 5 หลายเดือนก่อน

    කන්කළු ගායනයක් ස්තුතියි බුදු සරණයි.

  • @markpeirs1953
    @markpeirs1953 ปีที่แล้ว +1

    Fantastic !!beautiful performance ...

  • @anuradhamanchanayake7231
    @anuradhamanchanayake7231 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . Super talent

  • @malshikanethum9453
    @malshikanethum9453 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්🥰🥰❤️

  • @kithsirisenaratne7397
    @kithsirisenaratne7397 ปีที่แล้ว

    This is the best cover performance of this song of great Victor Rathnayake's

  • @mypushpi
    @mypushpi ปีที่แล้ว +1

    One of the beautiful covers❤❤

  • @ajithjayasooriya5031
    @ajithjayasooriya5031 6 หลายเดือนก่อน +1

    සංජාණා ඔයා කොහේද ලංකාවේ

  • @binarasashrika701
    @binarasashrika701 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @kasunliyanage9416
    @kasunliyanage9416 ปีที่แล้ว +2

    Beautiful singing

  • @rohanbogodage5238
    @rohanbogodage5238 ปีที่แล้ว

    Wow, This is pretty amazing. Hope you'll move on to next round.

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +3

    මොන තරං දක්ෂ දරැවන් සිටින රටක්ද අපේ රට👍💐

  • @nethmiranjuna1174
    @nethmiranjuna1174 ปีที่แล้ว +2

    Harima lassanai akke 🥰

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c ปีที่แล้ว

    ලාංකීය නිළියො පරාදයි ඔබ රුව ට ❤හඩත් සුපර්

  • @asokakumara5345
    @asokakumara5345 ปีที่แล้ว

    Top level should be a super star❤❤❤❤❤❤
    Congratulations ✌✌✌✌✌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @yohanisihath8090
    @yohanisihath8090 ปีที่แล้ว

    Absolutely amazing 💗 beautiful voice.. must reach final..

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +1

    Very nice 👍

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +2

    මෙයා ලිට්ල් ස්‍ටර් හිටියා මතකයි..ඒ කාලේ අපි බැලුවා..

  • @mypushpi
    @mypushpi ปีที่แล้ว

    Technically rich and beautiful singing ❤❤❤. Nice voice

  • @KasunWeerasuriya-SaratamaGanan
    @KasunWeerasuriya-SaratamaGanan 7 หลายเดือนก่อน

    Soothing❤

  • @inokakumudu6903
    @inokakumudu6903 ปีที่แล้ว +1

    matanam bavanavak vage.kiyanna tharam adupaduvak nehe.harima lassanai.

  • @renukaratnayake1611
    @renukaratnayake1611 ปีที่แล้ว +2

    💯💯💯💯💯💯💯💯💯🧡

  • @STD725
    @STD725 ปีที่แล้ว +1

    ❤❤❤💚❤❤❤

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว

    WOW WHAT A FANTASTIC AMAZING VOICE LIKE GOLD LIQUID SUPER

  • @nalinhm7366
    @nalinhm7366 ปีที่แล้ว +1

    Marama lassanai .bawanawk wage

  • @deepaperera2630
    @deepaperera2630 7 หลายเดือนก่อน

    🎉🎉

  • @menakamayadunne6854
    @menakamayadunne6854 ปีที่แล้ว

  • @කේ.සීතාකාලිංග
    @කේ.සීතාකාලිංග 5 หลายเดือนก่อน

    0:21 කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @mypushpi
    @mypushpi ปีที่แล้ว

    Meka nam aye aye balanna hithenawa ❤❤❤❤

  • @rgsaliya
    @rgsaliya 7 หลายเดือนก่อน

    හබල බිදීලා කියන්න බෑනේ ඒක නිසා වේරියස් ඔනේ නැහැ ...මුල් ගායනය විදියට කිව්වනම් හරි ....වික්ටර්ගෙ එක ආයෙ අහන්න ..ඇත්ත කියන්න ඕනේ

  • @SanjuPathi-n3y
    @SanjuPathi-n3y ปีที่แล้ว

    යුගයේ කෝකිලාවිය❤❤

  • @pradeepweerasinghe510
    @pradeepweerasinghe510 ปีที่แล้ว +1

    පුදුම ලස්සනයි ...
    අහගෙන ඉන්න ආසයි...

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +2

    පුදුම lassanai ..මිහිරි handak...