Medical check up for Israel (From Sri Lanka) | ඊශ්‍රායල් එන්න කලින් මෙඩිකල් චෙක්අප් කරන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Medical check up for Israel (From Sri Lanka) | ඊශ්‍රායල් එන්න කලින් මෙඩිකල් චෙක්අප් කරන්නේ මෙහෙමයි
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Medical check up in Lanka Hopital
    Full Blood Chekcup
    Urine Test
    ECG Test
    X- Tray
    Height , Weight
    Eye Test
    Doctor Checking
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    #israel

ความคิดเห็น • 274

  • @inu-lw4br1pd3u
    @inu-lw4br1pd3u ปีที่แล้ว +2

    මට අද අහම්බෙන් හම්බුනෙ මේ චැනල් එක...දන්න හැමදේම බොහොම පැහැදිලිව කියලා දෙනවා...අපේ කෙනෙක් ගොඩ යනවට හදවතින්ම කැමති සහ ආශිර්වාද කරන ඔබට...වැඩි වැඩියෙන් හරියන්න ඔනි🙏🙏🙏බුදු සරණයි...🙏🙏🙏

  • @buddhikamadhushani5867
    @buddhikamadhushani5867 3 ปีที่แล้ว +10

    මටත් කීවා මගෙ ECG එක අවුල් කියලා.ආයෙ check කරන්න ඕනි කීවා.හැබැයි මං සල්ලි ගෙව්වා විතරයි.එයාලා ECG එක නැවත check කරන්නෙ වත් නැතුව මෙඩිකල් එක ok කීවා.සල්ලි විතරයි ඕනි එයාලට

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      ඕක තමයි තත්වෙ

    • @narmadawijesinhe6521
      @narmadawijesinhe6521 3 ปีที่แล้ว

      ඒහෙම වෙනවා ඒජන්සි ඒක අනුවත්.

    • @royalconstruction4805
      @royalconstruction4805 9 หลายเดือนก่อน +1

      Medical fail kara nam සතුටුයි de oyt

    • @Tharukadesilva1
      @Tharukadesilva1 5 หลายเดือนก่อน

      Medical fail karanna tibb ubawa

  • @nirangaheenatigala1399
    @nirangaheenatigala1399 3 ปีที่แล้ว +1

    නියමයි....ගොඩක් වටිනවා මේ විස්තර..ස්තූති හෂා.....👍👍

  • @TheLordsfootprints
    @TheLordsfootprints 3 ปีที่แล้ว

    Thank you very much. මගේ ඉල්ලීම සම්පූර්ණ කර දුන්නා ට ❤️🙏

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      You are welcome 🙏

  • @piyanathsanjeewaferanando5576
    @piyanathsanjeewaferanando5576 10 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ❤🙏

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 2 ปีที่แล้ว +1

    ස්තූතියි මල්ලි... ස්තුතියි...

  • @himalaharshajith6424
    @himalaharshajith6424 3 ปีที่แล้ว

    Thanks malli.. godaaak watinawa

  • @geevanthaweerasinghe5566
    @geevanthaweerasinghe5566 3 ปีที่แล้ว

    Great Video bro.Thanks for Sharing!

  • @anjudissanayaka9890
    @anjudissanayaka9890 3 ปีที่แล้ว +2

    Thanq aiye

  • @lovlyhasiya4125
    @lovlyhasiya4125 3 ปีที่แล้ว +1

    ඊශ්‍රායල් වලට එන්න ගාන කීයක් යනවද බැංකු ලෝන් ගන්න පුළුවන් ඒවගේ විස්තර කරල වීඩියෝ එකක් දාන්න බලාගෙන ඉන්නවා. බුදු සරණයි🙏🙏🙏🙏💗💗💗

    • @shalom233
      @shalom233 2 ปีที่แล้ว

      35-40 laks

  • @janakanuwan8498
    @janakanuwan8498 8 หลายเดือนก่อน +2

    ඇස් බලන්නෙ කොච්චර දුරක ඉදන්ද අයියෙ . ලයිසන් ගන්න යද්දි බලන විදිහමයි නේද ?

  • @anushkahiranthi558
    @anushkahiranthi558 3 ปีที่แล้ว +1

    Thank u aiye.aiye ohe winter season eka godak sithalada.hima watenwada

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      යුරෝප් වගෙ මෙහෙ ගොඩක් සීතල නෑ, හැබැයි ඉතින් අපිට ලංකාවෙ සීත කාලයක් නැති නිසා ඒ සීතල දැනෙනව ටිකක්, හිම වැටෙනව Golan කියල පොඩි පලාතකට,

  • @ramyasirithilakarathna5007
    @ramyasirithilakarathna5007 7 หลายเดือนก่อน +2

    අයියා ඇස් කන්නාඩි දාලා ඉන්න අයට මොකද වෙන්නේ..කන්නාඩි දාලා පේනවා

    • @hashavlogs
      @hashavlogs  7 หลายเดือนก่อน +1

      වෙනසක් නෑ, සාමාන්‍ය කෙනෙක් තමයි

  • @chandanapriyadarshana7407
    @chandanapriyadarshana7407 3 ปีที่แล้ว

    Thanks

  • @lahirushaminda1837
    @lahirushaminda1837 9 หลายเดือนก่อน +2

    දකුණු අතේ පොඩි අගිල්ල කපිලා. මෙඩිකල් එකට මොනවා වෙයිද

  • @lakshithananayakkara4893
    @lakshithananayakkara4893 3 ปีที่แล้ว +1

    Jaya machan... ❤️

  • @nelkakaluarachchi1229
    @nelkakaluarachchi1229 2 ปีที่แล้ว +1

    ඔපරේෂන් karala thiyan kenekuta enna barida? Ovary ඔපරේෂන් ekak karala thiyenne thama rata inna kenek

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      Eka hariyatama dan na

  • @sampathpalliyaguru76
    @sampathpalliyaguru76 19 วันที่ผ่านมา

    නහර ගැට ගැහිලනම් මොකද වෙන්නෙ

  • @sakumadu164
    @sakumadu164 2 ปีที่แล้ว +2

    X ray එකෙන් බලන්නෙ මොනවගේ දේවල්ද

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว

    මම උපැස් පලදිනවා ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද සාමාන්‍යයෙන්..වෙනත් ප්‍රශ්න නම් නැහැ , මට එහෙම හැම තිස්සේම එක අවශ්‍ය නැහැ..
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද...
    ගොඩක් ලොකු සේවයක් කරන්නේ ගොඩක් ස්තුතියි 🙏💙

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොහොමත්
      ඒක සාමාන්‍ය දෙයක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      @@hashavlogs ගොඩක් ස්තුතියි, ,දිගටම කරගෙන යන්න මේ Chanel එක, ලොකු සේවයක්..ලොකු පිනක්...🙏💙🤜🤛

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 බොහොම ස්තුතියි 🙏🙏

  • @madhuvlogs7367
    @madhuvlogs7367 2 ปีที่แล้ว +2

    අනෙ අයියෙ මෙඩිකල් එකෙදි දත් බලනවාද මගෙ දතක් කැඩිලා තව තව දත් ගලවලත් තියෙනවා එකයි

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      na, balanne naha

  • @rishansooriaarachchi2109
    @rishansooriaarachchi2109 ปีที่แล้ว

    Ayye police report eka ganna oni lagama policeyenda
    Polish මූලස්ථානය da

  • @nilukakasthuri5776
    @nilukakasthuri5776 9 หลายเดือนก่อน +1

    Isrsel awata passe ehedith ape medicul ekak karanawada mokakds karana medikal eka

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน +2

      මෙහෙට ආවට පස්සෙ කරන්නෙ නෑ

  • @user-hv4th4kl8o
    @user-hv4th4kl8o 9 หลายเดือนก่อน +5

    කන්සා පාවිච් කරලතිබොත් ෆෙල් වෙනවද

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน +3

      MEDICAL එකට යන දවසෙ පාවිච්චි කරල ගියොත් නම් අහු වෙයි

  • @darshanapriyankara994
    @darshanapriyankara994 2 ปีที่แล้ว

    Aiye ma mama tourism kare. Mage yaluwo tikadenek innawa Israel kattiya. A ayata mata job eka sponsor karanna puluwanda? Kohomada mama a ayata kiyanne...?

  • @jagath4cr
    @jagath4cr 9 หลายเดือนก่อน

    Brother mn kalin jordan wada kara dan police clearance certificate ekak ganna onilu jordan walin ekata ehen documents illanawa api wada karapu factory eka wahala mokada karanne

  • @Ishanka997
    @Ishanka997 8 หลายเดือนก่อน

    Operation ekak karala tibboth reports normal nm..loku ekak nemei..eth prashnayak waida ..

  • @sandyakumari6844
    @sandyakumari6844 2 ปีที่แล้ว

    Ane Mta heta enna kiyla thiynwa police wartha gnna colyk, medical kranna ehema ethnadi monwda blnne

  • @someshdarshana9748
    @someshdarshana9748 9 หลายเดือนก่อน +1

    Mama nikamata ahnne.sathiyakata withra kalin ganja hari .monwa hari drags pawichchi krpu kenak.sathiyakata kalin hebai.ewa ahu wenwada

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน

      මම හිතන්නෙ නැහැ

  • @lakshanjayasinghe6331
    @lakshanjayasinghe6331 ปีที่แล้ว +1

    Bro.israel visa apply කරන්න ලංකාවෙන් පුලුවන් නේද. India යන්න ඕනෙ නෑනෙ.

    • @hashavlogs
      @hashavlogs  ปีที่แล้ว

      ලංකාවෙන් පුලුවන්

  • @erangasandamali125
    @erangasandamali125 2 ปีที่แล้ว

    Malli awama usa saha awama bara kiyak thiyenna oneda pliz kiyanna puluwan da

  • @jagath4cr
    @jagath4cr 9 หลายเดือนก่อน

    Brother api government eken enna dala thiyenne bank lone ekak denawada apita enna poddak ae gena kiyanawada

  • @dilinimadushi6084
    @dilinimadushi6084 2 ปีที่แล้ว

    Medical ekedi e dr nemi reports balane wena dr kenek.Anika medical eka fit wene leda nati aya. Medical eka krnakota ina kaurt nemi medical eka ywana thana ine

  • @shenzogamingsl2662
    @shenzogamingsl2662 2 ปีที่แล้ว

    Tahanx bro

  • @Pavithrapavithra-o1h
    @Pavithrapavithra-o1h หลายเดือนก่อน

    preshar aka poddakwadi wenawa a welawata vitharak aul weida aka

  • @rasiththaruka2238
    @rasiththaruka2238 3 ปีที่แล้ว

    Medical eka palaweni para fell unoth dewani parata aith karana kota mulin dipu mulu ganama gewanna onada?

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      නෑ එහෙම නෑ, fail una part ekata witharai ගෙවන්න ඕනෙ

  • @nilanileena4315
    @nilanileena4315 3 ปีที่แล้ว

    Mama 2011opatetion ekak kala admawe damej ekak nisha 2016mama sawdi giya wasara 2sewayakala 2018lankawata awe eka prasnayak une na Mata yanna oya ratata mata enna bari weyda

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      ඒක ගැන නම් ටිකක් හොයල බලන්නම වෙනව, මොකද හැමදේම කරල medical එක අවුල් උනොත් කරපු ඔක්කොම වතුරෙ,

  • @namalchandrakumara7416
    @namalchandrakumara7416 9 หลายเดือนก่อน

    මගේ කන පොඩ්ඩක් එහෙන්ව මදී එකට මන් පොඩි මෙසින් එකක් දනව එක අවුලක් වෙන එකක් නෙද්ද

  • @roshindevinda6787
    @roshindevinda6787 9 หลายเดือนก่อน +1

    Weed pawichchi kiyala thibbata aulak nadda

  • @umeshaediriweera9171
    @umeshaediriweera9171 2 ปีที่แล้ว

    Ela bro

  • @ravindutharusha4335
    @ravindutharusha4335 5 หลายเดือนก่อน

    Agency එකක් නැත්තං කොහොමද letter එකක් ගන්නෙ

  • @anjanbeats7787
    @anjanbeats7787 3 ปีที่แล้ว

    😍ජය මචෝ

  • @anushkaidunil4497
    @anushkaidunil4497 6 หลายเดือนก่อน +1

    අයියේ සමේ රෝගයක් තිබුනොත් මොකද වෙන්නෙ

    • @koshilasandamali676
      @koshilasandamali676 27 วันที่ผ่านมา

      @@anushkaidunil4497 ඔයා මෙඩිකල් එක ගත්තද

  • @Samankumara16732
    @Samankumara16732 9 หลายเดือนก่อน +3

    Mama kanndi use kranawa awlak nathda bro..

  • @dolby2120
    @dolby2120 3 ปีที่แล้ว

    Ayye government eke course eka karanna aniwryda?
    Mama biomedical science higher diploma ekak karapu kenk caregiver gananm igana gena naha

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Course එක අනිවාර්යයෙන් කරන්න ඕනෙ, ඒක නැතුව නම් බැහැ.

  • @dnliyanage5539
    @dnliyanage5539 3 ปีที่แล้ว

    Eye test ekata colour vision ekath balanavada bro? Ara paata paata bola bola potha? 😁 eke podi aulak tiyenava mata ekay ahuve

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      නැ නැ එච්චර දේවල් බලන්නෙ නෑ,

    • @dnliyanage5539
      @dnliyanage5539 3 ปีที่แล้ว

      Ela ela thank you...👍

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 3 ปีที่แล้ว

    Supiri kollek

  • @user-ik9vu5wx2c
    @user-ik9vu5wx2c 9 หลายเดือนก่อน +1

    Kannadi set venne ne vishion awl poddak medical pass venna berida

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน

      Medical එකේදි ඇස් පරීක්ෂාවක් තියෙනව
      එතනදි ඔයාට ගැටලුවක් වුනේ නැත්නම් හරි. දුර තියෙන bord එකක එක ඇහැක් වහල ඒකෙ තියෙන අකුරු කියන්න තමයි තියෙන්නෙ

  • @harshanigamage-sinhala
    @harshanigamage-sinhala 3 หลายเดือนก่อน

  • @sampathsameera4133
    @sampathsameera4133 8 หลายเดือนก่อน +2

    කලර් බයින්ඩ් බලනවද.ඇස් වල

  • @hasithaishara8805
    @hasithaishara8805 2 ปีที่แล้ว +1

    Aiye සමෙ රොගයක් තිබ්බොත් mmedical fil wenawada

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว +2

      Medical එකේදී සම නම් check kare na meheta enna,

    • @hasithaishara8805
      @hasithaishara8805 2 ปีที่แล้ว

      @@hashavlogs thanks brother

  • @lillylilly1442
    @lillylilly1442 2 ปีที่แล้ว +2

    Eka ahakin akuru kiyawanna ba eka awulda

    • @no-wv6bt
      @no-wv6bt 2 ปีที่แล้ว

      අයියේ අවම වශයෙන් කොච්චර කාලයක් යන්වද එන්න ඔහෙට

  • @sameerarathnayaka2592
    @sameerarathnayaka2592 8 หลายเดือนก่อน

    A the agillak nathi Nam medical feal wenawada

  • @user-di7ws7ms9j
    @user-di7ws7ms9j 9 หลายเดือนก่อน

    Mage hasban enna hadanne medical karanna lk200000 illanawa yana ganen adu karanawa kiyala ee aiiiii.

  • @chamilaperera2885
    @chamilaperera2885 3 ปีที่แล้ว

    🤩🤩

  • @journey125
    @journey125 9 หลายเดือนก่อน

    Drugs ගැන බලනවද Brother

  • @pathummadhusanka4646
    @pathummadhusanka4646 24 วันที่ผ่านมา

    Aiye warna andathawaya balanawada

  • @rashmisandeepani9051
    @rashmisandeepani9051 3 ปีที่แล้ว

    මල්ලි මේ දවස්වල රජයෙන් යවන එකේ මෙඩිකල් ගන්නෙ කොහෙන්ද කියල දන්නෙ නැද්ද? තව පොලිස් සහතිකය ඔන්ලයින් ගද්දි ඒක අඩ්‍රස් කරන්න ඕනෙ කොහෙටද කියලා කියන්නකො මල්ලි

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      th-cam.com/video/Rc1DAZ_qww4/w-d-xo.html

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      Application eka fill කරනකොට එතනට police report ekai medical ekai attach karanna one na, එ දෙක නැතුව fill කරන්න කියල තමයි එයල කියන්නෙ

    • @rashmisandeepani9051
      @rashmisandeepani9051 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි...

  • @dilansureshranathungaarach9459
    @dilansureshranathungaarach9459 2 ปีที่แล้ว +1

    Nalawanne natuwa kiyapan

  • @mayomidoni2083
    @mayomidoni2083 2 ปีที่แล้ว +3

    අවුරුදු 24 අයට පුළුවන් නේද

  • @indikanelum7146
    @indikanelum7146 ปีที่แล้ว

    Diabetic teyenawa nm control nam medical 1 prashnayak wenne na neda???Israel wala behet wala thatwe..apeta treatment ganna puluwanda wage westhara tekak kiynawada??thank you aiye Oyata!

  • @Dinidu-K
    @Dinidu-K 2 ปีที่แล้ว

    Vision එක අඩු අයට කන්නාඩි දාල එන්න පුලුවන්ද

  • @user-rr3nv4gs2y
    @user-rr3nv4gs2y 8 หลายเดือนก่อน

    කොලොස්ට්‍රෝල් තිබුනොත් අවුල්ද

  • @amilaperera8031
    @amilaperera8031 3 ปีที่แล้ว

    මචං මට sugar තියෙනවා eka අවුල් වෙයිද medical එකට

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      Medical ekedi nam ahu wei, medical yanakota sugar kohoma hari adu karagena hadagena yanna

  • @nuwanrupasinha
    @nuwanrupasinha 8 หลายเดือนก่อน +1

    Bara kiyak onida

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว

    ඒජන්සියට කීයක් ගෙව්වාද

  • @shanikasanjeewani6351
    @shanikasanjeewani6351 3 ปีที่แล้ว

    Hasha.... Israel caregiver job Eka krana gaman University study kranna puluwanda..?

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      Online නම් කරන්න පුලුවන් ඉතින්

    • @shanikasanjeewani6351
      @shanikasanjeewani6351 3 ปีที่แล้ว

      @@hashavlogs thank you so much Hasha..

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      @@shanikasanjeewani6351 You are Welcome

  • @user-de6sv6sw4e
    @user-de6sv6sw4e 9 หลายเดือนก่อน +1

    Brother mn ada giya medicl elta mage harniya operaion elk kl 2014 year eke eka prashnyk weida .mata

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน

      මම හිතන්නෙ නැහැ.

    • @Nirnamika451
      @Nirnamika451 9 หลายเดือนก่อน

      මොනවද යන්නද මොඩිකල් කලෙ

    • @user-de6sv6sw4e
      @user-de6sv6sw4e 9 หลายเดือนก่อน

      @@Nirnamika451 agri field ekta ynna

    • @Malife12
      @Malife12 9 หลายเดือนก่อน

      Loan ekk denwda brother government eken

    • @user-de6sv6sw4e
      @user-de6sv6sw4e 9 หลายเดือนก่อน

      @@Malife12 na denna

  • @user-ik9vu5wx2c
    @user-ik9vu5wx2c 9 หลายเดือนก่อน +1

    Es penima hodatama balanavada farm valata

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน

      ඔව්, වර්න අන්දතාවය තියෙන්න බැහැ.

  • @thakshilapriyadharshani1109
    @thakshilapriyadharshani1109 2 ปีที่แล้ว

    Aththatama gadak isthuthii...

  • @asdfghjk-ti7nt
    @asdfghjk-ti7nt ปีที่แล้ว

    Bro Israel awata passe medical karanna one da aimath

  • @hemajayasinghe1025
    @hemajayasinghe1025 2 ปีที่แล้ว

    From slbfe ratnapura

  • @amilanilanthika5035
    @amilanilanthika5035 3 ปีที่แล้ว

    Gihin apu ayata apahu enna puluwanda

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      අවුරුදු 04ක් මෙහෙ ඉදල ගිය අය පසු ගිය දවස් වල නම් ගත්ත, දැන් තත්වෙ ගැන හොයල කියන්නම්

  • @manishaerangi4961
    @manishaerangi4961 2 ปีที่แล้ว

    cholesterol tyana knkge medical eka fail wenawad???

  • @user-pv3yy4qi2y
    @user-pv3yy4qi2y 2 หลายเดือนก่อน

    aiye aka ehek pennathnam anna berida

  • @dinushadinusha9245
    @dinushadinusha9245 7 หลายเดือนก่อน

    හොඳට කාලා හොඳට nidiyala yanna

  • @anjanachamidu1742
    @anjanachamidu1742 2 ปีที่แล้ว

    Israel enna monada ona karana dociumant

  • @kumarajayasinghe8180
    @kumarajayasinghe8180 2 ปีที่แล้ว +1

    Ayiye tatu aulk wenne nadda? Mn dan trening wenwa

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      Na awlak wen na

    • @dishmithasanjan7247
      @dishmithasanjan7247 2 ปีที่แล้ว

      Tattoo thibunata aulk wenne nadda aiya sirawatama? 😍

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      @@dishmithasanjan7247 medical ekedi nam e sambandawa baluwe na

  • @dilkinurani8953
    @dilkinurani8953 3 ปีที่แล้ว

    israel yanna training ekak nathuwa apply karanna puluwanda ?

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Training eka one

  • @chamarigunathilaka4231
    @chamarigunathilaka4231 2 ปีที่แล้ว +1

    Oya 3 parama oyata salli pay karanta unada

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 2 ปีที่แล้ว

    මොකක්ද ඒජන්සිය .ඒජන්සියට ගෙවන්න ඕන මුදලින් කොටසක් නය මුදලක් ගන්න පුලුවන්ද මූල්‍ය ආයතනයකින්

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว +1

      මූල්‍ය ආයතන වලින් නම් ණය දෙන් නෑ.ඉඩමක් තියනවා නම් උකස් කරලා ණයක් ගන්න පුලුවන් වෙයි

    • @kumarasinghelakma4456
      @kumarasinghelakma4456 2 ปีที่แล้ว

      Aiye oya giya egencey eka mokadda

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      @@kumarasinghelakma4456 නෙට්පර්ල්,කිරිබත්ගොඩ

    • @kumarasinghelakma4456
      @kumarasinghelakma4456 2 ปีที่แล้ว

      Thank you

  • @paulrajarathne6455
    @paulrajarathne6455 2 ปีที่แล้ว

    Oyage agency aka kiyandako malli

  • @nilanthadinesh6166
    @nilanthadinesh6166 3 ปีที่แล้ว

    Surgery ekak karala thiyenawa mage, eka prashnayak weida Israel enna

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      Medical එකේදී ප්‍රශ්නයක් උනොත් තමයි.

    • @nilanthadinesh6166
      @nilanthadinesh6166 2 ปีที่แล้ว

      @@hashavlogs thank you Bro..

  • @madushankasugath3174
    @madushankasugath3174 2 ปีที่แล้ว

    oya giyapu agency aka mokkda brother

  • @dilshanmadhuranga9644
    @dilshanmadhuranga9644 8 หลายเดือนก่อน

    Kannadi dana eka getaluwakda

  • @eshanishara3114
    @eshanishara3114 9 หลายเดือนก่อน +1

    Drugs gana balanewada brother

    • @hashavlogs
      @hashavlogs  9 หลายเดือนก่อน

      විශේෂයෙන් බලන්නෙ නෑ,

  • @chamarapriyadarshana4457
    @chamarapriyadarshana4457 3 ปีที่แล้ว

    Mataf aka awata passe neda medical karabne..mathaf avith thiyeddi ae thun parak medical kale..masa 9 hitiye..

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      Mataf eka enna kalinma medical karala thibune, mataf ekata kalin karanna kiyanawa godak agency

  • @sumudunanaykkara9182
    @sumudunanaykkara9182 2 ปีที่แล้ว

    Oprtion karala tiyena eka aulda aiye

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      podi deyak nam prashnayak na

  • @dilshanchathura3027
    @dilshanchathura3027 2 ปีที่แล้ว

    මචන් මට වර්ණ අන්ද තාවය තියෙනවා මට එන්න බැරි ද ඇස් හොදට පේනවා නමුත්

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      පුලුවන්.වර්ණ අන්ධතාවය තියනවා කියලා මෙඩිකල් එකේදි කියන්න එපා ඔයා.

  • @nuwanpradeep312
    @nuwanpradeep312 8 หลายเดือนก่อน

    Oya apu agency eka mkdd ayye

  • @hariththisara1859
    @hariththisara1859 3 ปีที่แล้ว

    Aiye agency walin kochchr gnnawd enna keeyk wage ticket visa walata ynawd

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      okkoma viyadam Agency eken karanawa, oya agency ekata gewanna witharai thiyenne, dan nam laksha 36k kittu wenna ganak yanawa

    • @lovlyhasiya4125
      @lovlyhasiya4125 3 ปีที่แล้ว

      ඒජන්සි එකට ගෙවන්න කියන්නෙ අපි එන්න කලින් ගෙවල එන්න ඕනේ නේද?

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      @@lovlyhasiya4125 ඔව් එන්න කලින් ගෙවන්න ඕනෙ,

  • @chutychuty513
    @chutychuty513 2 ปีที่แล้ว

    Cause kiyak gewanna onida

  • @lovlyhasiya4125
    @lovlyhasiya4125 3 ปีที่แล้ว

    Israel enna dan kiyak yaawada?

  • @ericchaminda6936
    @ericchaminda6936 3 ปีที่แล้ว

    Female kenek 2year babaek innawa. Ishrayel enna denawada lankawen.

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว

      ලංකාවෙ AG Office එකෙන් පවුල් පසුබිම් වාර්තාව ගන්නකොට අවුරුද්ද 5ට අඩු ලමයි ඉන්න අම්මලට යන්න බෑ කියල කියනව

    • @ericchaminda6936
      @ericchaminda6936 3 ปีที่แล้ว

      Thanx, oyata

  • @rishinfranando5624
    @rishinfranando5624 3 ปีที่แล้ว

    Normal medical eka hariyanne nadda?

  • @kasunmadusanka5921
    @kasunmadusanka5921 2 ปีที่แล้ว

    enna kiyak vithara yanwada aiye

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      Pirimi kenekta dan laksha 35-40 athara wenawa

  • @ashasanuja3870
    @ashasanuja3870 2 ปีที่แล้ว +1

    Math anna try krnawa ayye...tama clz..laksha 25 k ynwa...etakota api salli gewanna oni viza ok unain passeda..plz rpy

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      Samahara agency walin mathas eka awama laksha 5k withara gannawa

    • @ashasanuja3870
      @ashasanuja3870 2 ปีที่แล้ว

      @@hashavlogs mathas eka awa kiynne ඔක්කොම ok da...etakota අපිට baya වෙන්න deyak nadda

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      @@ashasanuja3870 mathas eka awa kiyanne israel agency ekakin apita visa denna bara gaththa kiyana eka.

    • @hashavlogs
      @hashavlogs  2 ปีที่แล้ว

      @@ashasanuja3870 mathas eka awath visa ekak labenakal salli nodi inna puluwan nam hidai ithin.eka normal eke agency ekath ekka katha kara ganna

    • @ashasanuja3870
      @ashasanuja3870 2 ปีที่แล้ว

      @@hashavlogs tnz ayye rpy krta...

  • @piyuminiimashi5103
    @piyuminiimashi5103 2 ปีที่แล้ว

    Ayiye වර්න අන්දතාවය balanawada

    • @samankumara6964
      @samankumara6964 หลายเดือนก่อน

      @@piyuminiimashi5103 මේක මොකද උනේ වර්ණ අන්ධතාවය කේස් එකට මොකද උනේ

  • @Dushantha924
    @Dushantha924 2 ปีที่แล้ว +1

    BP balanne nadda

  • @chamodpalliyaguru8260
    @chamodpalliyaguru8260 3 ปีที่แล้ว

    Agency ekakin enawanam o/l balanawada

    • @hashavlogs
      @hashavlogs  3 ปีที่แล้ว +1

      නෑ, English පුලුවන් නම් එච්චරයි