අමාත්‍යාංශ කියන්නේ ඇමතිවරුන්ට දුන්න අල්ලසක් | Harini Amarasuriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @nilushaudayangani890
    @nilushaudayangani890 9 นาทีที่ผ่านมา

    ❤ හොඳ වෙනසක් කරන්න. ඔබලාට පුළුවන් ❤

  • @Anandajayawardana27
    @Anandajayawardana27 ชั่วโมงที่ผ่านมา

    හදවතින්ම මැඩම්,🙏🙏🙏💖💖👍

  • @mrhmbandula2565
    @mrhmbandula2565 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @padminineasaratnam319
    @padminineasaratnam319 2 ชั่วโมงที่ผ่านมา +4

    Good luck to evry one in this country and to NPP❤❤❤❤

  • @jayanthamuthuwadige633
    @jayanthamuthuwadige633 ชั่วโมงที่ผ่านมา +2

    Malimawta shaktiya diriya labewa!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurabandara9803
    @anurabandara9803 ชั่วโมงที่ผ่านมา

    ඊයේ දිනයේ " මම ඉන්ද්‍රජීත් " කියලා සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා......ඒක අහන්න බලන්න......එහි දේශපාලනයට සම්බන්ධ අයගේ නම් ගොඩක් කියනවා......ඔබ මනාප දෙන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයින් ඒ අතර ඉන්නවාද බලන්න......

  • @ChanakaChandrasiri
    @ChanakaChandrasiri 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @KalanaMahesh
    @KalanaMahesh 2 ชั่วโมงที่ผ่านมา +1

    😊

  • @Anandajayawardana27
    @Anandajayawardana27 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏💖💖💖💖💖👍👍👍👍

  • @dondons7826
    @dondons7826 59 นาทีที่ผ่านมา

    Ratama harithenata genabawa apita 100% sikurui.

  • @superkolla178
    @superkolla178 ชั่วโมงที่ผ่านมา

    1st shy lamai wenuwen A/L kal dala denna puluwan nam

  • @ahamedanfas7317
    @ahamedanfas7317 ชั่วโมงที่ผ่านมา

    Mey Gaani kathakaranda kathakaranda chanda kadenawa

    • @Athula_Bandara
      @Athula_Bandara ชั่วโมงที่ผ่านมา

      Ane palayan ban yanda

  • @editjoke
    @editjoke ชั่วโมงที่ผ่านมา +2

    5 වසර ෂිශ්‍යත්වෙන් පස්සෙ තමා වහල්ලුයි උන්ව පාලනය කරන සෙට් එක වෙන් වෙන්නෙ ..... එ්ක තමා නැතිවෙන්න ඔ්න ... දිවයිනේ ඔ්නාම පාසලකින් ජනාධිපතිල බිහිවිය යුතුයි....

    • @anurabandara9803
      @anurabandara9803 ชั่วโมงที่ผ่านมา

      ඕනෙම පාසලකින් ජනපති කෙනෙක් බ්හි වෙන්න පුළුවන්....... නමුත් සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම හැමොටම ගිලින්න බෑ...........ඊයේ දිනයේ " මම ඉන්ද්‍රජීත් "කියලා සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා.......එහි සදහන් නම් අතර ඔබ මනාප දෙන අපේක්ෂකයින් ඉන්නවාද බලන්න.......

    • @darmasiril.l.v9702
      @darmasiril.l.v9702 ชั่วโมงที่ผ่านมา

      5 ශිෂ්‍යත්වය ඇති කළේ ජනප්‍රිය පාසල්වලට නැති බැරි ළමයින්ට මුදල් ගෙවීමකින් තොරව දක්ෂතා තියෙන අයට ඇතුළු වෙන්න.දැන් අලුත් ආණ්ඩුවේ මොකක්ද ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය.පහේ ශිෂ්‍යත්වය එකපාර ඉවත් කිරීම කිසිසේත්ම යුක්ති යුක්ත නැහැ.හරිනි කියන්නෙ අධ්‍යාපන විශේෂඥයෙක් නෙවෙයි නෙවෙයි අධ්‍යාපනය සම්බන්ධයෙන් විෂය මාලා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගන්න ඒ සම්බන්ධ විශේෂඥයින්ට ඉඩ දෙන්න ඕනේ