ඉතිහාසගත ජයක් සමගින් අමෙරිකානු ජනපති පුටුවට නැවතත් ආ ට්‍රම්ප්...- යුද්ධ ගැන ගන්න තීන්දු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 231

  • @cocoon2024
    @cocoon2024 หลายเดือนก่อน +94

    මේ විදිහට එකදවසෙ චන්ද ඔක්කොම තියල දාන්න පුලුවන්නම් අපිටත් මුදල් ඉතිරි කරගන්න පුළුවන්. මේ රටේ හැමදාම චන්ද රටේ වෙන ප්‍රශ්න නෑ වගේ ප්‍රමුකතාව ඒකට දෙනවා

    • @WolfDark-bj3uc
      @WolfDark-bj3uc หลายเดือนก่อน +11

      මාත් එ කාතාවට එකගයි

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน +3

      Good comment

    • @CalmLand-iw3nb
      @CalmLand-iw3nb หลายเดือนก่อน +1

      Good Comment 💯 agree

  • @sameerasmr6217
    @sameerasmr6217 หลายเดือนก่อน +68

    කමලා ආවා නම් INDIA 😂 cricket විතරක් නෙවේ පෙරදිග රාජ්‍යවල හැමදේම අවුළුවා දායි 🇮🇳 Modhi එක්ක එකතුවෙලා 😅

    • @Jack-ex4ui
      @Jack-ex4ui หลายเดือนก่อน

      ඉන්දියාවත් කැමති Republican දිනනවට තමයි බන්😂😂. ඉන්දියාව කැමති නැ කමලා දිනනවට
      අනික අපේ මිනිස්සු ට වඩා ඒ රටවල මිනිස්සු දියුණු විදියට හිතන්නේ.. එකයි කමලා ඉන්දියානු සම්බවයක් තිබ්බත් 47% චන්ද හම්බෙන්නේ.. ඉන්දියානුවෙක් වෙච්ච රිශි uk වල PM උනේ .

    • @Gayan-Krishantha-1984
      @Gayan-Krishantha-1984 หลายเดือนก่อน +2

      😂😂😂😂

  • @dinushka-cb4ml
    @dinushka-cb4ml หลายเดือนก่อน +8

    ලබන ආත්මෙ වත් මෙ වගෙ රටක ඉපදෙන්න දිබ්බා නම් 😊❤

  • @dasunudayanga125
    @dasunudayanga125 หลายเดือนก่อน +69

    යන්තම් ඇති ඒකටවත් හචා ඉන්දියන් ජරාගොඩක් යැවුවෙනැතුව බේරුනා😅

    • @Jack-ex4ui
      @Jack-ex4ui หลายเดือนก่อน +1

      රටක් දියුණු වෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප එක්ක...
      ඒ රට වල ආකල්ප දියුණු මිනිස්සු නිසා තමයි කමලාට 47%ක් හම්බෙන්නේ. තරුනයෝ ඉගෙනගත්ත අය බහුතරය කමලාට චන්දෙ දෙන්නේ....
      ඒ මිනිස්සුන්ගේ ආකල්ප නිසා තමයි uk වල ඉන්දියානු ජාතිකයෙක් අගමැති උනේ...
      ලංකාවේ මිනිස්සුගේත් ආකල්ප දවකට ඒ මට්ටමට දියුණු වෙන්න ඕනේ.
      ඉන්දියාව ජරා ගොඩක් නං අපිත් ජරා ගොඩක්ම තමා... දකුණු අසියතිකයෝ නේ 😂

    • @dasunudayanga125
      @dasunudayanga125 หลายเดือนก่อน

      @Jack-ex4ui ඉන්දියාවට වඩානම් ලංකාව දාහෙන් සම්පතක්😅. බටහිර එවුන්ගෙ ආකල්ප දියුණු උනාට ඉන්දියන් එවුන්ගෙ මානසික මට්ටම තාම සංවර්ධන වෙලා නෑ.... ඒ නිසා තමා uk වල අගමැති වෙච්ච ඉන්දියන් කක්කාගොඩ අතීතය සිහිකරන්න බල්ලෙකුත් අරගෙනම අගමැති කාර්‍යාලයට ගියේ🤡. උබටනම් ඉන්දියාවෙ බෙට්ටත් රස ඇති. ලංකාව ඒ ගානට දාන්න එපා මොකද පාරවල් ගානෙ ජරාකරන, කෙල්ලෙක්ට පාරෙබැහැලා යන්නබැරි තත්ත්වයක්වත්, පාරවල් ගානෙ දෙමවුපියො නැති ළමයි දුසිම්ගනන්වත්නෑ....

    • @dasunudayanga125
      @dasunudayanga125 หลายเดือนก่อน

      @Jack-ex4ui උබටනම් ඉන්දියාවෙ බෙට්ටත් රස ඇති. ලංකාව ඒ ගානට දාන්න එපා මොකද පාරවල් ගානෙ ජරාකරන, කෙල්ලෙක්ට පාරෙබැහැලා යන්නබැරි තත්ත්වයක්වත් පාරවල් ගානෙ දෙමවුපියො නැති ළමයි දුසිම්ගනන්වත්නෑ. 🤡

    • @dasunudayanga125
      @dasunudayanga125 หลายเดือนก่อน

      @Jack-ex4ui උබට නම් ඉන්දියාවේ බෙට්ටත් ලොකු උනාට ලංකාවෙ ඒවගේ uncivilized එවුන් පිරිච්ච රටක් නෙමෙයි 😅

  • @deheminethsarani8790
    @deheminethsarani8790 หลายเดือนก่อน +87

    ඇති යන්තන් ට්‍ර්‍රම්ප්පච්චි දින්නා 😅❤

    • @BEOHEMBE
      @BEOHEMBE หลายเดือนก่อน +1

      Dan bomba gahai hathara wateta. Maru dial eka man muta maara aasai.

    • @cmb2ny
      @cmb2ny หลายเดือนก่อน

      @@BEOHEMBE පිස්සෙක් ද බං උඹ?😂

    • @Kingeditsking
      @Kingeditsking หลายเดือนก่อน

      Uuu mage ekh bb mage channel eke video eka balam 🗿

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව หลายเดือนก่อน +3

    ට්‍රම්ප්ට ජය..❤❤❤අනුරට පරාජය.😂😂😂

  • @gmeye6503
    @gmeye6503 หลายเดือนก่อน +26

    ඇමෙරිකාවේ ඡන්දයට ඉදිරිපත් වෙලා තියෙන්නෙ කීදෙනාද?
    එත් මේ පුංචි රටේ කීදෙනෙකු ඉදිරිපත් වුනාද...බංකොලොත් රටක් සහ සංවර්ධිත රටක වෙනස
    රනිල් වගේ අසංවේදී පුද්ගලයකුට නම් ආයේ මේ රටේ පාලනය යන්න එපා

    • @UshiVlogs223
      @UshiVlogs223 หลายเดือนก่อน +3

      ඒ රටේ තියෙන්නේ ද්වි පක්ෂ ආණ්ඩු ක්‍රමයක් අපේ රටවල් වල තියෙන්නෙ බහු පක්ෂ ආණ්ඩු ක්‍රමයක් 😊

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +11

    අනේ දෙවියනේ මේ වගේ රාජපක්ෂ හැතිකරේ නම් එන්න එපා😢😢

    • @Snipertians
      @Snipertians หลายเดือนก่อน +2

      Yako rajapakshalawa trump ekka compare krnna tharam uba තන kola kana harakekda modaya

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      අනේ ගවයෝ trump ඇවිල්ල තමන්ගේ රටට මැරුවත් කරන එකෙක්

    • @peelingpeely2524
      @peelingpeely2524 หลายเดือนก่อน

      හැමෝම content හදන එක පැත්තක දාල TH-cam එකෙත් හිගා කනවා 😂😂😂
      (Comment වල sub හිගා කන්න එපා යකුනේ) අව්ල්

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +30

    පාස්කු ප්‍රහාරය වෙලාවෙ ලංකාවෙ යුද්ධයක් ඇතිවෙන එක වලක්වන්න රනිල් ජනාධිපතිතුමාට සහය වුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක කෝල් එකයි දුන්නෙ වෙන්න ඕන මොනවද කියල ඇහුවෙ රනිල් ජනාධිපතිතුමාගෙන් එහෙමයි සුපිරි නායකයෝ ❤

    • @MeshanThilakarathna
      @MeshanThilakarathna หลายเดือนก่อน

      කරුමෙට ඒ වෙලාවෙිි ලංකාවෙිි ආන්ඩුවෙිි සුපිරි නායකයෙක් හිටියෙ නැ.එහෙම හිටියනමිි අර නැති වුන මිනිස්සු තාමත් හුස්ම ගන්නවා.

    • @Azr900
      @Azr900 หลายเดือนก่อน +6

      @MeshanThilakarathna රටේ ආරක්ෂාව භාරව හිටපු එකානෙ වැරදි මෛත්‍රීපාල නැතුව රනිල් හිටියනම් පාස්කු ප්‍රහාර දවල් හීන උන්ට අනික රනිල්ට ජාතික ආරක්ෂාව ගැන බලන්න නීතියෙන් අවසර තිබුනෙ නෑ ඒ කාලෙ ඒක තමා ව්‍යාවස්තා නීතිය ඒක ගැන දැනගෙන මඩ ගහන්න

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 หลายเดือนก่อน +2

      Ane paw ponnaya 😂 😂​@@Azr900

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 หลายเดือนก่อน

      ​@@Azr900 kawada bn ? 😂

    • @mohamednk9434
      @mohamednk9434 หลายเดือนก่อน +3

      Ranil karapu deyak ne athiuthum kadinal thuma thamai samaya araksha kale .respect athiuthum kadinal thumata❤

  • @showstopper9498
    @showstopper9498 หลายเดือนก่อน +16

    යකා ආවා🔥💪

    • @Snipertians
      @Snipertians หลายเดือนก่อน +3

      Loku deyak woke liberal huttawal epa wela hitiye danatamath samahara un tiktok wala adanawa😂

  • @tharinduengineeringironwor5194
    @tharinduengineeringironwor5194 หลายเดือนก่อน +2

    Congratulations 😊

  • @lahirudilshan3087
    @lahirudilshan3087 หลายเดือนก่อน +7

    ඩොනල්ඩ් ට්‍රම්ප් සහෝදරයා ට 🔴 ජය වේවා 🔥
    🇺🇸🇱🇰🇮🇱♥️👍
    මේ රටවල් අතර තියෙන විදේශ සම්බන්ධතා තව වෑඩී දියුණු වෙන්න ඕනේ. එතකොට ලංකාව 🇱🇰 ඉක්මනට දියුණු රටක් කරන්න පුළුවන් 👍.

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf หลายเดือนก่อน +5

    ජය වේවා ට්‍රම්ප්

  • @PushpaMalani-w5m
    @PushpaMalani-w5m หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ Jaya j

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr หลายเดือนก่อน +15

    ට්‍රම්ප්ගේ ජයට සතුටූයි.
    කොහොමද .... යුක්‍රේනෙ, ජෝකර් සෙනෙස්කි..... රුසියාව ඉදිරියේ ඉල්ලන් කන ලස්සන...

  • @gpakrockz
    @gpakrockz หลายเดือนก่อน +6

    Ammo Kalindu 😅😅😅 puruduma job eka niyameta karanawa good one bro……😊

  • @chanchimmy5368
    @chanchimmy5368 หลายเดือนก่อน +4

    Yayyyyy❤❤❤🎉🎉🎉

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน +1

    Great, jayawewa 💝🎊👏👏👏💯💐

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 หลายเดือนก่อน +17

    එහේ මිනිස්සු සවාධිනයි වහල්ලු නැ මිඩයා කරයෝ වාසියට කඩෙි යන්නැ.😊

    • @uvuy0266
      @uvuy0266 หลายเดือนก่อน +4

      කොහෙන්ද හිනාවෙන්න ඕනි මේකට

    • @joetwitter1741
      @joetwitter1741 หลายเดือนก่อน +3

      CNN eka kamala harris ta hama welema kade giya. Un ita hapan biased unama

    • @Jack-ex4ui
      @Jack-ex4ui หลายเดือนก่อน +2

      අම්මෝ...
      ලංකවේ ඉන්නේ වහල්ලුද කියල හිතෙයි trump වහල්ලු දැක්කනම්😂😂... ජතිවධි වහල්ලු ඉන්නේ
      capitol building attack කියල හොයල බලන්න trump ගේ වහල්ලු බලාගන්න පුළුවන් 😂

    • @Snipertians
      @Snipertians หลายเดือนก่อน +1

      ​@@Jack-ex4ui ammo lankawe liberal dial meltdown wenawa menna , ube pronouns monada ? , ට්‍රාන්ස් da uba? ,

  • @lsamantha1597
    @lsamantha1597 หลายเดือนก่อน +11

    මගේ සුබ පැතුම් ❤👍👍❤

  • @Add_the_handle_to_continue
    @Add_the_handle_to_continue หลายเดือนก่อน +9

    ජාතිකවාදී දේශපාලනය නැවතත්....
    ❤❤❤❤❤❤❤❤❤❤🏅🏅🏅🏅🏅🏅🏅

  • @ImiraMandilu
    @ImiraMandilu หลายเดือนก่อน +22

    Donald trump ❤❤❤❤

  • @MattoPathi
    @MattoPathi หลายเดือนก่อน +16

    ට්‍රම්ප් කොල්ලා තමයි ඇමෙරිකාවට ඕනේ .
    ඇමෙරිකාවට ඕනේ වීරයෙක් .
    එතුමා ට පුලුවන් ඇමෙරිකාවේ ගෞරවය ආරක්ෂා කරන්න 🎉🎉
    තෙරුවන සරනයි ජනාධිපතිතුමා ට 🎉🎉🎉🎉

    • @sameerasmr6217
      @sameerasmr6217 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි කිව්වට ඔවුන් තෙරුවන් අදහන උදවිය නොවෙයි පුතා

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน +4

      ඔව් ට්‍රම්ප් ජනපති වීම ලෝකෙටම සුබයි. ❤❤❤

    • @Snipertians
      @Snipertians หลายเดือนก่อน

      ​@@sameerasmr6217 ow jesus is king

    • @sameerasmr6217
      @sameerasmr6217 หลายเดือนก่อน

      @@Snipertians oh no dear you couldn't understand the comment... 🙂☄️☸️

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 หลายเดือนก่อน +2

    මොනවා උනත් යුද්ද නිසා නැතිවෙන ජිවිත ගොඩක් අඩු වෙයි දැන්

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +17

    මෙතෙක් ඇමරිකාවේ හැම ජනාධිපති කෙනෙක්ම නැවත බලය ආවෙ නෑනෙ. මොකො මහින්ද මහත්තයගෙන් වත්ද බෝවුනේ.

    • @marlontharusha5171
      @marlontharusha5171 หลายเดือนก่อน

      22 සහ 24 ජනාධිපති Grover Cleveland😅

    • @newyorkers7707
      @newyorkers7707 หลายเดือนก่อน

      මට හිතෙන විදියට Grover Cleveland ගෙන් මහින්ද මහත්තයට බෝ වෙලා

    • @withpurna847
      @withpurna847 หลายเดือนก่อน

      ඒක ජනාධිපතිවරයකුට අවුරුදු 8k විතරයි ඉන්න පුළුවන්. දිනු පලමු අවුරුදු 4 ඉවරයි. ඔහු දෙවැනි වරට පැරදුනා. තෙවැනි වර දිනුවා ඉතින් මේ අන්තිම අවුරුදු 4

    • @fav6416
      @fav6416 หลายเดือนก่อน

      Baraq obama

    • @newyorkers7707
      @newyorkers7707 หลายเดือนก่อน

      @@withpurna847 ඇත්ත 22 වන ව්‍යවස්තා සන්ශෝධනය අනුව

  • @mahindajayasinghe7423
    @mahindajayasinghe7423 หลายเดือนก่อน

    Make SL grate again.........All the best AKD

  • @Iranrj
    @Iranrj หลายเดือนก่อน +2

    මේත් සීයෙක් තමයි ජෙප්පෝ හිතන්නේ..බෑ කියලනේ.රනිල් මහත්තයත් නුදුරේදීම එනවා.ඩොනල්ඩ් ට කාලකන්නි වෙඩින් තිබ්බනේ.බලපියව් ජෙප්පනි ගැම්ම

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl หลายเดือนก่อน

    🇱🇰 Lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 Lanka 🇱🇰 🇱🇰 Lanka 🇱🇰

  • @Gayan-Krishantha-1984
    @Gayan-Krishantha-1984 หลายเดือนก่อน +1

    ඇමරිකාවේ ජෙප්පෝ නැති එක කොච්චර ලොකු දෙයක්ද

  • @ChaanuBeligammana
    @ChaanuBeligammana หลายเดือนก่อน +11

    මේවා දැකලා තමයි අපේ අප්පච්චිලත් පෝම් වෙලා ආයෙත් ඡන්ද ඉල්ලන්නෙ😂😂😂

    • @Kaiyree203
      @Kaiyree203 หลายเดือนก่อน +1

      😅

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน +4

    Brilliant,,Brilliant, Brilliant, jayawewa, jayawewa, jayawewa ❤💯👏👏👏💝🎊

  • @sandaru_d
    @sandaru_d หลายเดือนก่อน +2

    කමල හුත්තිට හොඳ වැඩේ 😒

  • @athulajayakodi1466
    @athulajayakodi1466 หลายเดือนก่อน +2

    අපේ රටට වඩා වෙනස් දක්ෂ ව්‍යවසායකයෙක්.අවසානයේ තමා දේශපාලකයෙක් ⁣වෙන්නෙ.අපේ මොකුත් නොකරන උන් තමා එදා ඉදලම ජනාධිපති ල වෙන්නෙ .එහෙම ආවම ජනාධිපතිකම තමා ජොබ් එක කරන් හම්බ කරන්න හදන්නෙ .එහෙ තමන්ට හම්බ කරන්න දෙයක් නෑ.ජනාධිපති කම විතරයි කරන්න තියෙන්නේ .

    • @GDLChandramal
      @GDLChandramal หลายเดือนก่อน +1

      ඇයි දැන් ඔයා ඕක මට කියන්නේ

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula หลายเดือนก่อน +3

    🙏🙏🙏🇱🇰💯NPP225 💯🇱🇰🙏🙏🙏

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน +9

    කමලා ට නැ..🤣🤣🤣🤣🤣🤣

  • @Bella-qj1iw
    @Bella-qj1iw หลายเดือนก่อน +2

    අඩේ ඇමරිකාව වගේ බලවත් රටක ජනාධිපති කතා කරන සැහැල්ලුව .. ආතල් පොරක් .. 😂

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 หลายเดือนก่อน +3

    Congratulations Mr President Trump
    ❤️

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama หลายเดือนก่อน +11

    දැන් යුද්ධය ආරම්භ වෙන්නෙ වෙනත් තැනකින් යුක්‍රේනය ඉවරයි ...

    • @dkwalker6699
      @dkwalker6699 หลายเดือนก่อน +6

      දැනගෙනද ඔය දොඩවන්නෙ?

    • @withpurna847
      @withpurna847 หลายเดือนก่อน

      ඔහු යුද්ධයට කැමති පුද්ගලයෙක් නොවෙයි.ඇමරිකාව කාටත් එපා වෙන්න හේතුව democratic පක්ෂය .kamala Harris ඒ පක්ෂයේ එයාල හැම තිස්සෙම යුද්ධ පටන් ගන්නවා.එන්නේ සල්ලි නැතුව යන්නේ ගොඩක් පෝසත් වෙලා. trump Republicans පක්ෂයේ.ඔහු පලවෙනි අවුරුදු4 පඩිය සතයක් වත් නොගෙන දන් දුන්නා නොමිලේ රැකියාව කලේ.

  • @Lusha999k2v
    @Lusha999k2v หลายเดือนก่อน

    Republicans ✌️❤️

  • @sltvseries03
    @sltvseries03 หลายเดือนก่อน +11

    වෙඩිල්ලේ නාටකය තමා මෙයාව දිනෙවුවෙ. හරියට පාස්කු ප්‍රහාරයෙන් ගෝඨා ආවා වගේ 👀👍

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน +4

      එහෙම නෑ. අමරිකාව ආර්තිකේ කඩා වැටිලා සහ යුද්දයට අකමැති නිසා මෙයා දිනුවෙ.😊

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 หลายเดือนก่อน

      Gotawa thama alluwe na neda malimawa

  • @CreativCorner233
    @CreativCorner233 หลายเดือนก่อน +3

    Congratulations Mr. Trump!

  • @nimsaranayanajithofficial
    @nimsaranayanajithofficial หลายเดือนก่อน +5

    45ᵗʰ & 47ᵗʰ President Of The Year Honorable Donald Trump.

  • @rohandeshapremi9851
    @rohandeshapremi9851 หลายเดือนก่อน

    👍👍👍🎉️🎉️🎉️🎉️👏👏👏👏

  • @kashacademy
    @kashacademy หลายเดือนก่อน +1

    Bitcoin-
    📈↗

  • @isurukasun3923
    @isurukasun3923 หลายเดือนก่อน

    Apitath aye gota one 🎉

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @KalanaMahesh
    @KalanaMahesh หลายเดือนก่อน +3

  • @suniljayawickrama9665
    @suniljayawickrama9665 หลายเดือนก่อน +2

    Good news

  • @EnoshaWeerasingha
    @EnoshaWeerasingha หลายเดือนก่อน +2

    American Janathawa hithuwe 1.Arthikaya 2.Arthikaya 3.Arthikaya Gana hithana nayakayek.
    Ape rateth wiya uththe eyai❤

    • @Azr900
      @Azr900 หลายเดือนก่อน +1

      අපේ රටේ බැලුවෙ හදවතේ නායකය 😂 ඒකයි 2022ත් පෝලිම් ආවේ 😂

    • @cmb2ny
      @cmb2ny หลายเดือนก่อน

      මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයට මමත් ඡන්දය භාවිතා කලා. 1 ආර්ථිකය බව ඇත්ත. දැන් පවතින ආණ්ඩුව රට ඇතුලෙ ප්‍රශ්න වෙනුවට රටෙන් පිට ප්‍රශ්න වලට තමයි මැදිහත් වුනේ. ඒ වගේ ම අමෙරිකාවට විසාල හිසරදයක් වුනා අනවසර සංක්‍රමණිකයන්. ට්‍රම්ප් ගෙ ප්‍රධානම සටන් පාඨ දෙක වුනේ ඒක. ඉතින් මිනිස්සු ඡන්දෙ දුන්න.

  • @mahithsamarathunga1570
    @mahithsamarathunga1570 หลายเดือนก่อน

    fight fight fight!!!! We love you TRUMP!!!!

  • @kcgaminglk
    @kcgaminglk หลายเดือนก่อน

    මගෙ ජයග්‍රහනයට සුබපතපු හැමෝටම Thanks මචංලා.. මගෙ phone එකේ deta නෑ ඒකයි මේ යාලුවෙක්ගෙ phone එකෙන් thanks කරලා comment එකක් දැම්මෙ...

  • @thebikerkiki
    @thebikerkiki หลายเดือนก่อน +1

    බිත්තර මිල අඩුකරයිද දන්නැ.😁 .ට්‍රම්පච්චි😁

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi หลายเดือนก่อน +5

    America ❤

  • @DannyBoy-x6y
    @DannyBoy-x6y หลายเดือนก่อน

    ❤ Trump ❤
    Dn nm ithin Muslim rata wal tika iwarai puthe..!

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 หลายเดือนก่อน

    Yes 💯

  • @NIKINIMartiness
    @NIKINIMartiness หลายเดือนก่อน

    Ifnikinimartinas has a great deal for nikinimartinas to help with this problem but it has to be a donld trum world power with for nikinimartinas to help

  • @kumarans-s7c
    @kumarans-s7c หลายเดือนก่อน +1

    💖🌺💖🌟🌟🌟USA🌟🌟🌟💖🌺💖

  • @Thragg-e8j
    @Thragg-e8j หลายเดือนก่อน +15

    මීළඟ ලෝක බලවතා අපගේ අනුර අයියා

    • @diretdisco
      @diretdisco หลายเดือนก่อน +14

      අපිත් දුන්නෙ අනුරට බන් ඒත් ගොන් ආතල් දෙන්න එපා😂😂😂

    • @nayanakrishanthi8913
      @nayanakrishanthi8913 หลายเดือนก่อน +3

      Thun lokayata adipathi sri Trump uthunamange pihita ashirvadaya mata lebeva...😂😂

    • @NilupulNawodya
      @NilupulNawodya หลายเดือนก่อน +3

      🤣😅😅🤣

    • @kavindajayasooriya7863
      @kavindajayasooriya7863 หลายเดือนก่อน

      Aniwa jeba thama

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g หลายเดือนก่อน +7

      ලබ්බ තමයි 🤣🤣🤣🤣🤣🤣

  • @chamarakavinda2688
    @chamarakavinda2688 หลายเดือนก่อน

    *Trump appachita jayawewa*

  • @4sandun
    @4sandun หลายเดือนก่อน

    ඉරාකය ඉවරම කරලා දාය් දැන්

  • @naveenZoysa
    @naveenZoysa หลายเดือนก่อน +4

    අනුරමද පෝස්ට් එක ටයිප් කරේ🧐

    • @ruchira3223
      @ruchira3223 หลายเดือนก่อน

      Na ube tatta

    • @dananjapriyalal1299
      @dananjapriyalal1299 หลายเดือนก่อน

      ට්‍රම්ප්ට සිංහල තේරෙනවාද .. 🤣🤣🤣

    • @nipuniwillarachchi1896
      @nipuniwillarachchi1896 หลายเดือนก่อน

      Hari amarui.Anurata English therenawa gonnwenne nathuwa inna
      Oya dannawada Danne naane

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh หลายเดือนก่อน +1

    ❤❤❤🎉

  • @manjulakumari7456
    @manjulakumari7456 หลายเดือนก่อน +1

    Trump ❤️

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +10

    සීයලට සම කරන්න කොට ලපයෙක්ට බැරියෝ මුලු ලෝකෙම පාලනය කරන්නේ සීයලා ලංකාවටත් සීය කෙනෙක්ව නැවත පත් කරගන්න වෙන දවස වැඩි ඈතක නෑ 😂😂😂

    • @rgentertainment4607
      @rgentertainment4607 หลายเดือนก่อน +5

      රිදෙනවා නේද 😂

    • @SumitraJayakodi
      @SumitraJayakodi หลายเดือนก่อน +3

      😂😂 ඉරිසියයි නේ උඹට !!!😂😂😂

    • @GaveshDilshan
      @GaveshDilshan หลายเดือนก่อน

      උබේ නම් කිසි උගත්කමක් නෑ බන්.එක්කො උබ රනිල්ගෙ ල්ස්මයෙක්.නැත්නම් උබ රනිල්ගෙ කකුල් ලෙවකන එකෙක්.උබලගෙ අම්ම අප්පලාගෙ ඉදල වෙනස් වෙන්න ඕන අදහස් තමා මේ.

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 หลายเดือนก่อน +2

      Ponnayta thama hujja yanawda 😂😂

    • @Azr900
      @Azr900 หลายเดือนก่อน +1

      @@rgentertainment4607 රිදෙයි උබලට

  • @dananjayabandara2412
    @dananjayabandara2412 หลายเดือนก่อน +2

    Loka samaya uda wewa

  • @vihanganadun6710
    @vihanganadun6710 หลายเดือนก่อน +1

    america has given his power again to him

  • @lelahlelah6954
    @lelahlelah6954 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍👌👌👌

  • @ayeshawerawla
    @ayeshawerawla หลายเดือนก่อน

    🎉

  • @ajithbandara8049
    @ajithbandara8049 หลายเดือนก่อน +6

    ඇමරිකානුවනට ලංකාවෙ අය තරම් මොළයක් නෑනෙ😂😂ඒකනෙ සීයෙකුට රට බාර දීල තියෙන්නෙ🤣🤣🤣

    • @nukestrom5719
      @nukestrom5719 หลายเดือนก่อน +2

      ඔව් ඔව්. බය්යන්ටයි ජෙබය්යන්ටයි තමයි මොලේ තියෙන්නේ

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน +1

      අමරිකනුවන් ලන්කාවෙ වගේ හරක් නෙවේ. රටක් ආර්තික අතින් කඩාවැටෙද්දි මොන්ටිසෝරි යන එවුන්ට ජනාදිපති කම් දෙන්න.😊

    • @slkidselectronic5511
      @slkidselectronic5511 หลายเดือนก่อน

      ඒකනේ මිනීමරුවොයි හොරුයි නියමෙට කලානේ 76ක් ඒ නිසා හෙට අනිද්දා ඇමරිකාට ගහන්න යන්නෙ ලංකාවේ ඒ තරම් දියුනුයි අපි

  • @nukestrom5719
    @nukestrom5719 หลายเดือนก่อน

    Congratulations president Trump.

  • @rajapaksharavi376
    @rajapaksharavi376 หลายเดือนก่อน +1

    ඇමරිකාව දැන් අපේ රට වගේ වෙලා.පැරදුන උන් ආයේ ගේනවා.ඒ කියන්නෙ ඇමරිකාවත් ලගදීම ඉවරයි

  • @Gihan111
    @Gihan111 หลายเดือนก่อน +6

    අර දෙමළ වේසි ගෙදර ගියා, ලොකු දෙයක්

    • @Creativity11171
      @Creativity11171 หลายเดือนก่อน

      Ane lollo

    • @uvuy0266
      @uvuy0266 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @Gihan111
      @Gihan111 หลายเดือนก่อน

      @@uvuy0266 කමලා හැරිස් දැන් හිලේ ඇගිල්ල ගහගෙන නිදි ඇති නේද ?

    • @raweensenaka7242
      @raweensenaka7242 หลายเดือนก่อน

      ඇත්ත බං

    • @devittsiva
      @devittsiva หลายเดือนก่อน

      I think u mom vesi😂

  • @arunasri8561
    @arunasri8561 หลายเดือนก่อน +1

    😂... Anura 😂

  • @SewminaSewmina-u2y
    @SewminaSewmina-u2y หลายเดือนก่อน

    Maru katha ahuwahaki dan supiriiii😂😂😂😂😂

  • @madawajayasinghe-t2l
    @madawajayasinghe-t2l หลายเดือนก่อน

    Trump balaida.. 😅😅😅😅😅

  • @Kingeditsking
    @Kingeditsking หลายเดือนก่อน

    Trump mage ekh bb 🗿

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara หลายเดือนก่อน

    Mehe ithin wedima unoth 5i ne

  • @MAzadHamid
    @MAzadHamid หลายเดือนก่อน

    Congratulations Mr. President we are so proud of you. "Make America Great again"

  • @YtY-j1q
    @YtY-j1q หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jaya..sriiiiiiiiii
    Donald..trampsri

  • @dineshgihan2069
    @dineshgihan2069 หลายเดือนก่อน +1

    Malimawata jaya😂

  • @susodiniheva3844
    @susodiniheva3844 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @elijahissac7784
    @elijahissac7784 หลายเดือนก่อน

    Trump election stage ekenma kiwwa iranta kudu wenda denawa kia trump ge duwa bedala inneth isreal yudev ekkenekwa 🎉itin supiriyata dei twath adanda

    • @sandunlasantha
      @sandunlasantha หลายเดือนก่อน +1

      Bro he never started a war. He can negotiate with anyone. so this is good for the world I think.

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 หลายเดือนก่อน

    එච්චර හොද දෙයක් නම් නෙමෙයි 😢

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 หลายเดือนก่อน

      😂😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නෙ.

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 หลายเดือนก่อน

      @rajinifonseka2075 ගෑනුන්ට රජ කරන්ට බෑ කියලා අහල නැද්ද

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      @@janakapushpakumara7827 ඉතින් ගෑනියෙක් නෙවේනෙ ආවෙ. පිරිමියෙක් නෙ.😊

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g หลายเดือนก่อน

    අනුරගෙ සුභ පැතුම 😂

  • @kavindugayanwimalarathne2043
    @kavindugayanwimalarathne2043 หลายเดือนก่อน

    He seems like a real actor 😅 just like MR...😆😆

    • @CreativCorner233
      @CreativCorner233 หลายเดือนก่อน

      Looks like you are seeing all good leaders as actors..lol if it weren’t for the “actor” Mahinda Rajapakse, Sri Lanka would not have any peace to this day. Have some gratitude! I think that’s the difference between Americans and Sri Lankans. Americans remember the good that others have done them. Sri Lankans are so easy to forget the good that others do to them. They have ZERO gratitude. But don’t worry, you think you guys can go a long way with a communist leader? Try and see! Do some research about what happened to Cuba and many others that adopted communism! Those countries filed for bankruptcy. Good luck! Well, the Sri Lankans will have to pay for their ingratitude too. They’re already on it. Good luck!

  • @devmigamage5357
    @devmigamage5357 หลายเดือนก่อน

    Kamala paradune ara indiyawe puja karapu nisa

  • @vipunsanjana3498
    @vipunsanjana3498 หลายเดือนก่อน

    Anura moktd ewt danne.. Puluwan taram American walat banala Banala dn subapatanawa😂😂🐃🐂🐄mehemath unta andenawa ape goobayo

    • @redeagle9
      @redeagle9 หลายเดือนก่อน

      ane yako Anura president una welawet kalin US president oya wagema congrats kara twitter eke

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 หลายเดือนก่อน +7

    ලපයා සුබ පතලා.. සිංහලෙන් වෙන්න ඇති....🤣🤣🤣

    • @talesoflegends01
      @talesoflegends01 หลายเดือนก่อน

      ඇස් දෙක පුකේද තියෙන්නෙ 👍

    • @bashmikalupahana-pe7ez
      @bashmikalupahana-pe7ez หลายเดือนก่อน

      Ube ammagen ahapanko ammta kohomada suba pathuwe kiyala adedi 😂😂

    • @kaveesha296
      @kaveesha296 หลายเดือนก่อน

      අම්මො බයියා 😂

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน

      @-xxx527 අ ැයි ඹ ෙහාම කතා කියන් ෙන

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 หลายเดือนก่อน

      @@bashmikalupahana-pe7ez අම්මට හුකපාන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බන්??

  • @SumitraJayakodi
    @SumitraJayakodi หลายเดือนก่อน +1

    අමෙරිකාව තුල දෙවියන් වහන්සේ ගෙ කැමැත්ත සැලැස්ම සිදු උන නිසා ස්තූති ගෞරව පුද කරමි.මගෙ දෙවියන් ව.සේට..
    ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රිස්තියානි අයෙක්
    වීම ප්‍රීතියට කාරනයක්.. මම ඉල්ලුවා මේ දෙය.මොකද මම අැයගේ සිනහව අප්‍රිය උනා මට.
    එයා දිනල වගේ හිනා වෙනව.
    කමලා හැරිස්.😂😂😂 අනික ට්‍රමප්
    ගැනත් එතරම් පැහැදීමක් නෑ.
    නමුත් ඊශ්රායෙල්ට හිතවත් නිසා
    ප්‍රශ්නයක් නෑ..මම යාඥා කලා
    දෙවියන් වහන්සේගෙ කැමැත්ත සිදු වේවා කියල අමෙරිකාවෙ..
    හාලෙලුයියා !!!!
    AGURI AMERICA !!!!🙏🙏🙏❤❤❤

    • @chathura116
      @chathura116 หลายเดือนก่อน +3

      දෙයියන්ගෙ ලබ්බ
      පාස්කු ප්‍රහාර දා දෙයියො නිවාඩු ගිහින්ද හිටියෙ

    • @WathsaraAdithya
      @WathsaraAdithya หลายเดือนก่อน

      දෙයියෝ ඉල්ලා ල ද මෙයා ආවේ 😂

    • @Freedom_259
      @Freedom_259 หลายเดือนก่อน

      😹😹😹

    • @wilegechaminda9167
      @wilegechaminda9167 หลายเดือนก่อน

      දෙයියොත් පෝලිමේ ගිහින් ට්‍රම්ප්ට ගිහින් චන්දෙ දාලද?

    • @uvuy0266
      @uvuy0266 หลายเดือนก่อน

      උබේ දෙයියත් ට්‍රම්ප්ටස ජන්දේ දාල තියෙන්නේ, හැබැයි ඉතින් අප්‍රේල් 21 නම් ඔය දෙයිය බලු වැඩක් කරේ

  • @kis5976
    @kis5976 หลายเดือนก่อน +2

    ට්‍රම්පට් නිසා යුද්ධය නතර වෙන්නේ නෑ

    • @oshanmalaka8448
      @oshanmalaka8448 หลายเดือนก่อน

      යුක්‍රෙනෙට දෙන ආයුධ නතර කරනවා කියන්නෙ යුද්ධෙ ඉවර කරනවා කියන එකම තමයි එ වගෙම තයිවානෙට ආයුධ දෙන එකත් ට්‍රම්ප් නතර කරනවා කියලා තියෙන්නේ එ කියන්නෙ තායිවාන චින යුද්ධෙකුත් නැහැ.

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 หลายเดือนก่อน

      Ukrain eka ewara wei anith yudda nawathine ne

  • @tmc-k2k
    @tmc-k2k หลายเดือนก่อน +1

    Usa minissu hari moday. Lankawe api hari buddimath. Ekai un naki seeya kenek thoraddi api tharunayek wuna anura Dissanayaka thoragatte. Trumplata anura wage nayakayoth thekka harenna wath be. Malimawata jayawewa 🧭

    • @Azr900
      @Azr900 หลายเดือนก่อน +2

      කොටා රෙන හැටි බලන් ඉදපන් 😂

    • @369-e2y
      @369-e2y หลายเดือนก่อน +1

      @@Azr900😂

    • @FrostX88
      @FrostX88 หลายเดือนก่อน

      anurata 61..😂😂

    • @Crick_Shorts-p8p
      @Crick_Shorts-p8p หลายเดือนก่อน

      උබ සජිත්ගේ බත් බැලයෙක් නේද😂

    • @Azr900
      @Azr900 หลายเดือนก่อน +1

      @@FrostX88 56 අඩු වෙනව මිසක් වැඩි වෙන්නෑ

  • @dananjayabandara2412
    @dananjayabandara2412 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @lalithruwankumara2186
    @lalithruwankumara2186 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @MD-411
    @MD-411 หลายเดือนก่อน

    Trump❤

  • @cristianorukshan7589
    @cristianorukshan7589 หลายเดือนก่อน

    Trump ❤

  • @nandananda3503
    @nandananda3503 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @bandularasnayaka8660
    @bandularasnayaka8660 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤