ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වවල්ස් ශබ්ද එන තැන් වලදී a නෙවෙයි an භාවිතා කරන්න ඕනෑ ඒ ටික ඇරෙන්න වීඩියෝ එකේ අවුලක් නෑ සහෝදරයා ජයවේවා
ගොඩක් වටිනවා ,ස්තුති 🙏,පුළුවන් නම් ඔයාලා කියලා දෙන දේ screen එකේ display කරා නම් පට්ට , දැනුවත් කිරිම ගැන 🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට 🙏🙏🙏ගොඩාක් වැදගත් විදියට හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට හොද පැහැදිලි කිරීමක් ස්තුතියි නැවතත් ඔයාලට
නියමයි බ්‍රෝරෝලා,ඇත්තටම තැන්ක්ස් අපේ වුන් ගොඩදාන්න දෙන ට්‍රයි එකට......
Eka parakata wada baluwa saren sare❤
Niyamai❤
Sameera aiya num loku support akak denawa hamotama ❤
Sameera Aiyya Kiyanne Supiri awanka manussayek 🎉
Godak stuti....mama ac technician kenek...wisit inna....attatama godak watinawa apta
Sudu t eka edan inna aiya niymta kiyla denawa ahn innth aasa super
Its was great brother and very usefully congrats both of you for step to success
Aiye hotel valadi interview ekak karana vidiha dennakoo
Valuable ❤
ස්තුතියි යාලුවනේ ඔයාලට මම ලංකාවේ හේමාස් වැඩ කරපු රෙප් කෙනෙක් ඩුබායි වල සේල්ස්මෑන් වරුන්ට වේකන්සි නැතිද මම මේ ගැන කලිනුත් ඇහැව්වා ඔයගොල්ලන්ට ඔය රට ගැන දැනුමක් තියනවානේ අනේ ලොකු දෙයක්
Thank you brother ❤️❤️
Thank you soo much brother ❤
Dubai automobile job ekee interview ekeedi english hodatama balanawada mata godak danumak na english eekata karanna deyak nadda
වටිනවා මාර 🥺❤️
Niyamai aiye aththatama hoda upades tikak math duabi enna inne next month
Sam ayye nemei oi English danagena waren😂😂😂😂
Very Valuable tips thx bros..
Good idea brother
Super ❤❤❤
Super clarification ❤
Good one
Exprience ekk nethi aya kohomada interview ekakta yanne
Quantity surveyor jobs walata dubai yann inn aya innwada ,
Aiye mt godk qualifications ne. mn A/L krl inne.job ekk hoygddi ek prshnayak weid.😢
Well done 👍
Sam aiya you are the best
Mats english amarui hallo.hets baharain hotel eheka interview ehekats yanoo.pissu hadila inne
Interview eka amru unda oyta
Mamai wife denna 5.26 awe dubai walata... wife digre ekak thiyaawa... apita job ekak hoyaaganna barida.. cleaning hari kamak na
Mage putha Dubai walata awith Dan masa 2k iwarai.thama job ekak na.puluwannam hotel ekaka job ekak hoyala denna.lankawe hotel 2ka wada Kara.
Aiye student visa walin dubai ena eka hodaida part time karala school fee living cost gewala jiwath wenna puluwanda
part time නැහැ පිරිමි ළමයිට.
අයියේ වැදගත් දෙයක් අහනන ඕන මට කතා කරන්න ක්‍ර්නයක් තියෙවිද
Graphic designer කෙනෙක්ට ලංකාවෙ ඉදන් apply කරල interw එකක් අරන් job එක set කරගෙනම dubai වලට එන්න පුලුවන්ද? එහෙම සෙට් වෙනව අඩුද?
ලංකාවෙ ඉඳන් එනවනම් පිලිගත් ඒජන්සි එකක් හරහා එන්ඩ පිලිගත් ඒජන්සි කියන්නේ ලක්ෂ 6/7 ගන්න ගොඩ ඒජන්සි නෙමෙයි.
Puluvn, agency Oni nehe
Ela parami ❤️
SIRA certificate tiyena kenekta job ekak hoyaganna puluwan weida aiye?
Transguard ගන්නවා
good
Ane mt cv eka kiyanne mokadda kiyanna plzzz mm danne ne eka 😔
Boidata ekk
Cv kiyanne ape details, ape education qualifications, job experience dala hadana bio data ekak. Cv kiyl googel gahala blanna ei e gana details.
Oyata bohoma istuti kiyadunnata
Thank
Any way use full massage 🥰
Ktha krnn dipnko pkyo
Aiye darving job ekkta ennai inne avith laisan ekka gannkan inna vidihak kiyannko
කොහෙද ඩ්‍රයිවින් ජොබ් එක. ලයිසන් ගන්ඩ රෙසිඩන්ස් වීසා තියෙන්ඩ ඕනේ. කවුද ගෙන්නන්නෙ ඔයාව.
Oyawa genwana kena thama oyata laisan ganna udau karanne
❤️❤️❤️👍👍👍
❤🙏
Degree certificate aniwaryen dubai embassy eken certify karana onada?
කරනවා නම් හොඳයි. O/l , A/L අවශ්‍ය නැහැ
@@dubaidreams2655 Dubai enna Job ekk hoyaganna පොලිසියෙ පොලිස් වාර්තාව බලපානවාද plz help me
Experience prove karanna service letters onemada
තියේනවානම් හොඳයි
මම ලගදින් එන්න යනනේ මට කියන්න පුලුවන්ද deta entry kiyanne mona wage job ekakda
මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න කාළකන්නි රස්සාවක්
mn dubai ewith masa dekk visit awe thama job ekk nh ane job ekk thiyenwnm kiynnko.pinsindwei oylt🙏
Koheda thama
@@madushandinesharathna39 jebel ali wl inne thama job ekk nh thama
❤😊
Great job ayya
Aiya dubai wala avith hindiyen kathakarata aulak nadda english echcharama danna
හින්දිත් අවශ්‍යයි නමුත් මූලික පෙලේ ආයතන වලට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි.
අයියේ මන් පෙරෙද ඩුබායි වලට ආවේ මට හොටෙල් වේකෙන්සියක් සෙට් කරල දෙනොකො
😭
@@Madusanka..na brother
Nambar aka dennako matath visthara ganna oyagen
Oya dubai suddata cll ekk ganna
මාත් දැන් ඩුබායි අයියේ...මන් බයයි ඉන්ටවිව් යන්න
ඇයි බය වෙන්නේ වැරැද්දක් කරනවද ඔයා ?
@@dubaidreams2655 නෑ නෑ ඉංග්‍රීසි පුළුවන් ඒත් බයට උත්තර එන්නෙ නෑ...අනික මට 18යි
@@ifashroxz1377 ආ ඒක බය වෙන්ඩ හේතුවක් නෙමෙයි පුතා. ඔයා දවසට පැයක් ඉන්ටර්වීව් එකකට මුහුන දෙන විදිහ ප්‍රැක්ටිස් කරන්ඩ. ඒ ගැන english වලින් තියෙන වීඩියෝ බලන්ඩ. යන්ඩ ජොබ් ඉන්ටර්වීව් තුන හතරකට තේරෙන නොතේරෙන එක පැත්තක තියලා. එතකොට ඔයාට නිකන්ම ප්‍රැක්ටිස් වෙනවා.
@@ifashroxz1377අනේ මටත් අවුරුදු 18 🥺 මටත් බය තියෙන්නේ 🥺 හැමෝම කියනවා තේරූන්නැති උනත් කමක් නෑ ඉන්ටව් 10කට හරි යන්න එතකොට ඒ experience එකත් තියනවා නේ කියලා 🥺 ඒත් බයයි මටත් 😢
Sam ayyage DUBAI gobba HUTHTHA😂😂😂😂😂😂
Dubai wala company ekak zoom interview ekak face karana vidiha video 1k karanna puluwan nm hondai.
ගොඩක් එහෙම අවස්ථා එනව අඩුයි. මෙහෙ ඕන තරම් විසිට් ඇවිත් ඉන්නව තෝරලා ගන්ඩ
Mata podi udawwak oni
ඔව් කියන්ඩ.
Vm ji Thoda English 🥲
මල්ලි ඔයාගේ වට්සප් නමිබර් එක දෙන්න පුඑවන්ද
+971504073638
❤
❤❤❤❤