MIC පුච්ච ගන්නෙ නැතුව CHARGING PORT එක විතරක් ගහන රහස් | බෝඩ් එකම මාරු කරපු කාලෙ ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 91

  • @Shan_believe_octapadist
    @Shan_believe_octapadist 11 วันที่ผ่านมา +1

    සුපිරි.ගොඩක් ෆෝන් එනව කතාකරද්දි සද්දෙ ඇහෙන්නෙ හිමීට කියල.මයික් එක මාරුකරත් ලෙඩේ හරියන්නෙ නෑ.වීඩියො එකක් දෙන්නකො හදන විදිහ❤

  • @thisarasandakalum3916
    @thisarasandakalum3916 2 หลายเดือนก่อน +6

    හරියට තේරෙන්න වීඩියෝස් දාන්නෙ උබ විතරයි, good job ❤️

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      adarei ane

  • @Asithadunuwilage
    @Asithadunuwilage หลายเดือนก่อน +1

    ඇත්තටම ලොකු දැනුමක් ගත්තා 😍

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 หลายเดือนก่อน +3

    අතහැරලා තිබණා මේ වීඩියෝ බලලා නැවත පටන් ගන්නවා....❤❤❤❤

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      aniwarenma aye patan ganna

  • @virajdananjaya9454
    @virajdananjaya9454 2 หลายเดือนก่อน +3

    නියමයි❤

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thank you !

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 2 หลายเดือนก่อน +3

    Godak dewal igena gannawa godak pin❤

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thank you !

  • @Sawen-qj1em
    @Sawen-qj1em 2 หลายเดือนก่อน +1

    Voice එකත් හරිම clear ✌🏻🥹

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +2

      Tanks🎉❤❤❤🎉

  • @H_a_R_i_N_d_U
    @H_a_R_i_N_d_U 2 หลายเดือนก่อน +3

    Supiri boza ❤❤

  • @gm_p.r.wdilshan6950
    @gm_p.r.wdilshan6950 หลายเดือนก่อน +1

    Niyamai brother ❤

  • @shehanparthana9997
    @shehanparthana9997 2 หลายเดือนก่อน +3

    Superb brother!!

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thank you so much 😀

  • @asanthaweerasooriya6573
    @asanthaweerasooriya6573 2 หลายเดือนก่อน +3

    ආදරේයි මරු

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      thank you so much brothr

  • @bumiproduction574
    @bumiproduction574 หลายเดือนก่อน +1

    video okkma baluwa,,brother

  • @UDARAVLOG
    @UDARAVLOG 2 หลายเดือนก่อน +3

    thanks bro. type c akakuth denna.

  • @roxrox4385
    @roxrox4385 2 หลายเดือนก่อน +2

    Supiri bro❤

  • @nadeepkatagoda7566
    @nadeepkatagoda7566 2 หลายเดือนก่อน +3

    Good job c type charging pin gahana widiyath pennanna

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 2 หลายเดือนก่อน +3

    thanks brother, ribbon ekak uda tiyana pin ekak galawana widihath kiyanna

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      kiyala dennam

  • @SasinduMadhusanka-v7s
    @SasinduMadhusanka-v7s 2 หลายเดือนก่อน +3

    Ayiye bawuth eken rathkarapu gaman pone eka onkaranakota softwer dounlod karanna kiyala pennano erer ekak pennamne mokak unamadha bord ekata🥺

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      join whatsapp group

  • @hesara7000
    @hesara7000 2 หลายเดือนก่อน +3

    Superb 👍

  • @nsonmusic5175
    @nsonmusic5175 24 วันที่ผ่านมา +1

    Huawie phone වල logo ප්‍රශ්නවලට මොකදකරන්නෙ😢

  • @virajdananjaya9454
    @virajdananjaya9454 2 หลายเดือนก่อน +3

    Digital mic replacement එකකුත් කරමු ❤

  • @HaselkumuduTv
    @HaselkumuduTv 2 หลายเดือนก่อน +4

    Aiye puluwannam oya aluth Maik ekak gahana videya kiyanna ko

  • @tharindunana202
    @tharindunana202 15 วันที่ผ่านมา +1

    අනේ ඉතිම් ඔක්කොම කියපු එකේ pin එක ගලවන හීට් එකයි air එකයිත් කියපන් රත්තරං 😌❤️

  • @ajithnamunukula889
    @ajithnamunukula889 2 หลายเดือนก่อน +2

    Tanks🎉❤❤❤🎉

  • @SL-King-Gaming2
    @SL-King-Gaming2 2 หลายเดือนก่อน +1

    nokia 105 battery full unplug error එකට වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද....🥺❤️

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      dunna

    • @ruwankumara3129
      @ruwankumara3129 2 หลายเดือนก่อน

      මේතනට ඒ ලින්ක් එක දැමිමනමි අහපු කෙනාට වටිනව නේද

    • @CmjMadura
      @CmjMadura หลายเดือนก่อน

      චාජින් ස්ට්‍රො වෙම ic eka රි ප්ලේස් කරම්න

  • @donaldperera3282
    @donaldperera3282 2 หลายเดือนก่อน +3

    Excellent

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +2

      Thank you so much 😀

  • @bandara0718859
    @bandara0718859 2 หลายเดือนก่อน +2

    Superb.!

  • @LashLow
    @LashLow 2 หลายเดือนก่อน +3

    Ayye docomo phn eheka no signal watila wtr eka heat karoth hriynwada

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      check karala balanna one

  • @rashmika_gfx
    @rashmika_gfx 2 หลายเดือนก่อน +3

    සිම් එක ඔටෝම රිජෙක්ට් වෙලා ආයෙ ටික වෙලාවකින් සිම් එක ඇක්ටිවේට් වෙනව. ෆෝන් එකේ එක සිම් එකක් දාල තිබ්බත් යටින් පෙන්නනව එයාටෙල්, ඩයලොග් දෙකම 😅 මේකට මොකක්ද කරන්න පුලුවන්, පිස්සු විකාරයක් වෙලා තියෙන්නෙ

    • @nalakaroshan6837
      @nalakaroshan6837 2 หลายเดือนก่อน +1

      Meka 4n eke prshnayak newe. Airtel eka dialog eken aran thiyenne. Menual search karala network dialog thoranna ita passe network register unama apahu automatically select network wlata maru karanna.

  • @holtmilo
    @holtmilo 2 หลายเดือนก่อน +3

    superb

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thanks 🤗

  • @lokaya-ln2on
    @lokaya-ln2on 2 หลายเดือนก่อน +3

    👍👍👍

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 2 หลายเดือนก่อน +2

    Thanks sri.

  • @dammajith
    @dammajith หลายเดือนก่อน +1

    මේ වගේ වැඩකට අපි ගන්න මිල ගණන් කොහොම ද හැමදෙනාම එකම මිල පරාසයක යන එක හොදයි නේද

    • @KVTechnology
      @KVTechnology  หลายเดือนก่อน +1

      ow eka mila parasayak yana eka thama hari

  • @sasirumaxbro5766
    @sasirumaxbro5766 2 หลายเดือนก่อน +3

    Supiri

  • @bumiproduction574
    @bumiproduction574 หลายเดือนก่อน +1

    supur

  • @Travelwithbattaputha-andvisit
    @Travelwithbattaputha-andvisit 18 วันที่ผ่านมา +1

    Diagrams gena video ekak dennako

  • @KumaraKumara9-x4n
    @KumaraKumara9-x4n 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thank you !

  • @gaminiperera9560
    @gaminiperera9560 2 หลายเดือนก่อน +1

    මට s 20 එකක් හදාගන්න ඕනේ ලිපිනය දාන්න
    ස්තුති.

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      join whatsapp group

    • @ruwankumara3129
      @ruwankumara3129 2 หลายเดือนก่อน

      කෝ වටිස්ඇප් ලින්ක් එක නැනේ...
      මම ගොඩක් බැලුව🤔🤔🤔

  • @jameelahamadh2313
    @jameelahamadh2313 2 หลายเดือนก่อน +1

    Button phone auto charging problem and auto light on how to fix

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      kiyala dennam

  • @pradeepk2327
    @pradeepk2327 2 หลายเดือนก่อน +3

    මෙහෙම චාජර්ජින් පින් එකක් දැම්මම කීයක් ද ගන්නෙ අපි

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      board eka replace karanawata wada adu ganak ganna

  • @nuwancampus529
    @nuwancampus529 2 หลายเดือนก่อน +3

    👍👍👍👍

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thank you !

  • @DilrukAthuraliya
    @DilrukAthuraliya 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thank you !

  • @NimeshChathuranga-j9g
    @NimeshChathuranga-j9g หลายเดือนก่อน +1

  • @pradeepk2327
    @pradeepk2327 2 หลายเดือนก่อน +3

    මෙහෙම චාජර්ජින් පින් එකක් දැම්මම කීයක් ද ගන්නෙ අපි

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      board eka replace karanawata wada adu ganak ganna

  • @Shan_believe_octapadist
    @Shan_believe_octapadist 11 วันที่ผ่านมา +1

  • @pradeepk2327
    @pradeepk2327 2 หลายเดือนก่อน +4

    මෙහෙම චාජර්ජින් පින් එකක් දැම්මම කීයක් ද ගන්නෙ අපි

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      board eka replace karanawata wada adu ganak ganna