පොඩි පොඩි ඒවා වගේම ලොකු ඒවත් ඉස්සරහදි එනවා | Anura Dissanayake |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 167

  • @BMG_1526
    @BMG_1526 วันที่ผ่านมา +54

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ දරුවන්ට හිමිවන බවට ඒකාන්තයෙන්ම විශ්වාසයි.ඒ සදහා ඔබතුමාට නිරතුරුවම ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නීරෝගී වේවා......

  • @jayanthawijesinghe6712
    @jayanthawijesinghe6712 23 ชั่วโมงที่ผ่านมา +37

    "ආබාධිත අයෙක් බස් එකකට නඟිනකොට නින්දයන්නෙ නැති අය ඉන්න ඕනෙ" මේ තරම් සංවේදී රාජ්‍ය නායකයෙක් දැක්කම තමා .🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 23 ชั่วโมงที่ผ่านมา +2

      🤩

    • @Chandraalnkara
      @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา +3

      එකෙන්ම.පටීට.කතාව.❤

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n วันที่ผ่านมา +36

    මෙවන් හසල බුද්දියක්/දැනුමක්/මතක ශක්තියක් /තිබෙන ජනාධිපති කෙනෙක් ලක් ඉතිහාසයේ පලමු වරට බිහිකලේ අපි .හෝමාගම ජනතාවට කුරුණෑගල අපේ උපහාරය පුදමු. මාලිමාවට ජය . ජනපතිතුමාට යෝධබල ශක්තිය ලැබේවා .ඔබ ජීවත්වන තුරු අපේම ජනාධිපතිතුමා වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SajeewaniPrasadika-y6n
      @SajeewaniPrasadika-y6n วันที่ผ่านมา +2

      පුදුමයි මතක ශක්තිය

    • @Chandraalnkara
      @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාරෙන්

    • @damithdesilva5963
      @damithdesilva5963 22 ชั่วโมงที่ผ่านมา +1

      👍💓🙏

    • @wjmthisera6198
      @wjmthisera6198 21 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @CharithSenadeera86
    @CharithSenadeera86 วันที่ผ่านมา +52

    මේවගේ කතාවක් කරන්න පුලුවන්ද කලින් හිටිය එකෙක්ටවත්❤❤❤❤❤❤අනුර සහෝදරයට ජයවේවා මාතෘ භූමියට ජයවේවා

    • @Chandraalnkara
      @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา +2

      එකෙකුට වත්. බෑ.

    • @SlMiniMotions
      @SlMiniMotions 20 ชั่วโมงที่ผ่านมา +1

      Karanna tiyana plan eka oluwe tiyana nisa one deyak kiyanna puluwan kola balanna natiwa ❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty วันที่ผ่านมา +22

    අනුර සහොදරයා ඔබ කතාකරන විට විපක්සෙ ට රෙවිල රෙවිල උන් බොරු බය්ලා ගහමින් ඉන්නවා ,,බංකොලොත් රට මෙලෙසින් ඔසවා තිබේ , ඒගන සියලුදෙනා සතුටු වියයුතු .ජයවෙවා අපි අපේ රජය රකිනවා ❤❤

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala1426 วันที่ผ่านมา +36

    රටේ ගැලවුමට උරදුන් හෝමාගම හයියට නුවරඑළිය මස්කෙළිය අපෙන් ......සහෝදරාත්මක් ස්තූතිය.❤🌹🙏

    • @Chandraalnkara
      @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාරෙන්

    • @samantharajapaksha-uy2wd
      @samantharajapaksha-uy2wd 22 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම..රට හොරැන්ගෙන් බෙිරාගැනිමට මහත් ආශිර්වාදයක් දුන් ජනතාව.❤❤

  • @harithadsgunawardhane
    @harithadsgunawardhane 21 ชั่วโมงที่ผ่านมา +10

    මේ තමයි අපේ නායකයා AKD ......................දීර්ඝායුෂ ලැබේවා ...........

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 วันที่ผ่านมา +19

    ඔබතුමාට.රටකරගෙන.යාමට.ශක්තිය.ධෛර්ය.දළදාසමිදු.පිහිට.ආරක්ෂාව.ලැබෙිවා.ලැබෙනවා.සථයයි..තෙරැවන්.සරනයි.දෙවිපිහිටයි

  • @LathaAluthge
    @LathaAluthge วันที่ผ่านมา +21

    ජනාධිපති තුමාට මේ රට දැහැමින් සාමෙන් පාලනය කිරීමට සියළුම ධෛර්ය ශක්තිය ලැබේවා!!!

  • @BMG_1526
    @BMG_1526 วันที่ผ่านมา +25

    අවංක කම සත්‍යවාදීබව අව්‍යාජත්වය සරලබව හා නොපසුබට උත්සාහය ආදී ගුණාංග වලින් හෙබි නායකත්වය තුලින් සියල්ල ජයගත හෑකියි.ඒ සදහා විශ්ව ශකතියේ ආශිර්වාදය ඔබතුමාට ලැබෙනූ නියතයි.ජයවේවා......

    • @Chandraalnkara
      @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤අනිවාෙරන්

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks วันที่ผ่านมา +11

    ඔබ තුමාට සියලු ශක්තිය ....ලැබෙනවා..... අපි...ඉන්නවා ....

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 21 ชั่วโมงที่ผ่านมา +7

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යථාර්ථයක් කර ගැනීමට ජනපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි අපේ ජනපතිතුමාට

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 18 ชั่วโมงที่ผ่านมา +3

    මුළු රටේම දැවෙන ප්‍රශ්න එක මිටකට ගත් මහා විද්වතාණෝ සෙනෙහසේ නායකයණෝ ඔබ වන් රජෙක් ලද ජනතව නිතැතින්ම වාසනාවන්ත වෙත්
    ඔබයි එ දියසෙන් කුමරු ඔබයි ඒ රාවණා ගේ නැවත පැමිණිම ජයවේවා malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n วันที่ผ่านมา +12

    ,ඩබල් පොකට් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
    ,ජේසු පිහිටයි

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 23 ชั่วโมงที่ผ่านมา +12

    මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔබ තුමාට මගේ සහෝදරයකුට වගේ හදවතින් ආද⁣රෙයි රටට ජනතාවට ආද⁣රය කරන නිසා. පරිස්සමෙන් බුදු සරණයි ❤❤😂

    • @slmicro3857
      @slmicro3857 23 ชั่วโมงที่ผ่านมา

      😅😍😍🤩🤩🤩

  • @wijithakumara5784
    @wijithakumara5784 วันที่ผ่านมา +13

    මේ ආන්ඩුව ට සහ ජනාධිපති තුමා ට ගරහන අපහස කරන අයට පසුතැවෙන්න වෙනවා. ජනාධිපති තුමාටත් අගමැති තුමියටත් දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @NimalJayathilaka-w9s
    @NimalJayathilaka-w9s วันที่ผ่านมา +20

    හොරු අල්ලන්න කාලයක් යාවි සාක්කි තියලා හොරකම් කරන්නෙ නෑ ඒවා සොයාගන්න කම් ඉවසමු

    • @Charmaine-t1u
      @Charmaine-t1u 19 ชั่วโมงที่ผ่านมา

      Yes you are right. Things cannot be done overnight. If this government hadn't won, all the atrocities of the previous government and parliamentarians will be hidden for ever. Only after Hon President Anura came to power that all the previous rogues were made to known. God Bless you

  • @RiyasHassen-ul1kw
    @RiyasHassen-ul1kw วันที่ผ่านมา +19

    NPP ජන්දය ලබාදීම ආඩම්බරයි. ලංකාවට ජය❤️

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 20 ชั่วโมงที่ผ่านมา +2

    ආදරණීය ජනාධිපති තුමනි . ඔබට රට ගොඩ නගන්න පුලුවනි
    ආශිර්වාද කරනවා මව්සෙනෙහසින්ම . ❤❤❤❤

  • @chandanaananda2303
    @chandanaananda2303 19 ชั่วโมงที่ผ่านมา +2

    One and the only knowledgeable, intelligent and also with enormously enhanced power on recalling ability possesses by this great president - We respect you Sir.....

  • @royalmarketingsl8636
    @royalmarketingsl8636 วันที่ผ่านมา +12

    හොරුන් ට උපරිමයෙන් දඩුවම් දෙන්න .අපි එක මිටට

  • @padminiperera6209
    @padminiperera6209 20 ชั่วโมงที่ผ่านมา +4

    මෙවැනි ජනාධිපතිවරයෙක් කවදාවත් මේ රටට ලැබෙන්නේ නැත එතුමා හැම අතින්ම ශේෂ්ඨයි

  • @NirmalaJayakodi-v2j
    @NirmalaJayakodi-v2j 20 ชั่วโมงที่ผ่านมา +4

    මේ මනුස්සය මේ රට ගොඩ දානවබන් ආදරෙයි ❤සහෝදරයා

  • @lakmalkumara8187
    @lakmalkumara8187 วันที่ผ่านมา +10

    ඒගොල්ලන්ට විතරක් නෙවේ ඒගොල්ලන්ගේ උශ්නේ ගහලා හිටපු උන්ටත් හරි වේදනයි. අර කියනව වගේ ඒ වේදනාවෙන් මිදිලා. සැහැල්ලු වෙල ස්තුටින් ජීවත් වෙන්න..
    ආගමික දර්ශනයේත් තියෙන්නෙ ඒක.
    සතුටින් ජීවත් වෙන්න. ඊර්ෂ්‍යාව , අනෙකාට ඉහළින් වැඦඹීමේ ආශාව ඒක දුරු කරගන්න. ආගමේ හැටියට බෝධිසත්ව වරු කළේත් ඒක.

    • @lakmalkumara8187
      @lakmalkumara8187 วันที่ผ่านมา

      ඒ වගේම මේවා දෙමළෙනුත් දාන්න දමිල සමාජයේ තාම මහරාජා වරු ඉල්ලනවා.
      ඒ වගේම රාජ්‍ය ආයත ප්‍රධානීන් තාම තනතුරෙන් වැඦබෙන්න බලනවා ඒ ඔෆිස් නිකං මාළිගා වගේ හදාගෙන තනතුරේ බහිරවයෙක් වගේ ඉන්න හදනවා.

  • @PathminiFernando-m4k
    @PathminiFernando-m4k 22 ชั่วโมงที่ผ่านมา +4

    ඔබතුමා ta dirgausha ලැබේවා

  • @DevOpsPulse
    @DevOpsPulse 19 ชั่วโมงที่ผ่านมา +2

    """" ආබාධිත අයෙක් බස් එකකට නඟිනකොට නින්දයන්නෙ නැති අය ඉන්න ඕනි""" මේකනම් ඇත්ත.... කලබලයක් නෑ හෙමිහිට විසදගෙන යන්. කලබල උනා කියලා 75ක් කාපු එකක් හදන්න බෑ එහෙම. හෙමිහිට ගේම් එක ගහමු

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 20 ชั่วโมงที่ผ่านมา +2

    මේ Comments දැක්කම මට පුදුමාකාර සන්තෝෂයක් ඇති වෙන්නේ ,🙏🙏🙏 ආදරෙයි ජනතාවට ❤ ආදරෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා 🙏🙏🙏

  • @Jayarathna-q6v
    @Jayarathna-q6v 20 ชั่วโมงที่ผ่านมา +2

    OHAMA YAMU BRO❤❤❤❤

  • @kamalikagayani36
    @kamalikagayani36 23 ชั่วโมงที่ผ่านมา +3

    I wish AKD a long and prosperous presidency!

  • @mohommednusail5460
    @mohommednusail5460 วันที่ผ่านมา +5

    SUPER 💯

  • @ushanmadusanka-l6u
    @ushanmadusanka-l6u วันที่ผ่านมา +11

    මෙහෙම මුලසිට ජනතාවට තේරෙන භාෂාවෙන් ආන්ඩුවක වැඩ පිලිවෙල තේරුම් කරන ජනාධිපති කෙනෙක් දැක්කද?නෑ.එකම වැරැද්ද මේවා ප්‍රසිද්ධ මාධ්‍යයේ නොයන එක.ජනාධිපති තුමනි,කරුණාකරල ප්‍රසිද්ධ මාධ්‍ය යේ මේවා ප්‍රචාරය කරවන්න වැඩපිලිවෙලක් හදන්න.

    • @samantharajapaksha-uy2wd
      @samantharajapaksha-uy2wd 22 ชั่วโมงที่ผ่านมา +1

      අර හොරැ විහිලුනේ කතා කරේ රටෙි ජනතාවට....මෙි වගේ බුද්ධිමත් නායකයෙකු අවංක නායකයෙකු බිහි වුනාමයි ලංකාවෙි...අදරෙයි මගේ රටෙි ජනතාවට මෙතුමා ජනපති කල නිසා..❤❤

  • @kamalperera8770
    @kamalperera8770 20 ชั่วโมงที่ผ่านมา +1

    3% api. Mulu lokema veruda unat ubawa Rakinawa …. Mokada ubawa apita sure . Uba horek nami …❤❤❤ AKD ❤❤❤

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 19 ชั่วโมงที่ผ่านมา +2

    හත්තිකේ මේ දැනුම සම්බාරය ආවෙ පෙර බවයෙන්ද? අපේ පිනට උපන් ජනාධිපති තුමා. ඇස්වහක් කටවහහක් වදින්න එපා. සියළු දෙවියන් අතපා අපේ රජතුමා රැකද්ෆවා. මෙතුමාගෙ මෑණියන් වහන්සේ දිගු කලක් රැකදේවා. බුදු සරණයි. සියළුම මහ සග රුවනත් අනෙකුත් පූජක තුන්ලාත් ආශීර්වාද කරත්වා.

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 22 ชั่วโมงที่ผ่านมา +6

    මාකිනයිනගේ කතා වගෙද අපේ සහෝදර ජනපති තුමාගේ සරල කම..වැදගත් කම...නිහතමානිත්වයේ සංකේතය...සරලයි නිර්වාජයි...හොරකමි ..මැරකමි..දුෂිතකමක් නැති ලංකාවෙි එතෙක් මෙතෙක් කලකට බිහි වු දැයේ පිනටම පහල වු නායකයානණි...රට ගොඩ ගන්න.හොරැන්ට කෙදිරිම ගැවෙන්නම...මරාලා රටට කොරපු කෙලි සේරම එලියට දාන්න...රට ලෝකයේ දුප්පත්ම රටක් වෙද්දි..රාජපක්ෂ පවුල ආසියාවෙි ධනපතිම පවුලක් වුනේ කෙලෙසද...මෙිවා නිවැරදිව සෙවිය යුතුමයි...ජයම වෙිවා සර්.🙏🙏🙏

  • @chandranmm7738
    @chandranmm7738 วันที่ผ่านมา +5

    Akd ❤❤❤❤❤👍👍👍👍👍👍

  • @SamaraweeraJayathilake
    @SamaraweeraJayathilake 23 ชั่วโมงที่ผ่านมา +5

    හෝමාගම සහෝදර ජනතාවට බියගම අපගේ ස්තුතිය

    • @Chandraalnkara
      @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา

      අනිවාරෙන්❤❤❤❤

  • @sajinigee
    @sajinigee 23 ชั่วโมงที่ผ่านมา +5

    Double pocket කියන්නේ දැන් brand එකක්
    AKD ❤❤❤❤❤❤❤❤

    • @Chandraalnkara
      @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @slmicro3857
      @slmicro3857 21 ชั่วโมงที่ผ่านมา

      🤩

    • @wjmthisera6198
      @wjmthisera6198 21 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම

  • @BMG_1526
    @BMG_1526 23 ชั่วโมงที่ผ่านมา +5

    හිටපු ජනාධිපති __හිටපු අගමැති _හිටපු ඇමති __ හිටපු මන්ත්‍රී__තණ්හා බරිත පුද්ගලයා...... මේකද ජීවීතය ??තේරුම්ගන්න. කොහෙද යන්නෙ???සියල්ල හැරදා යායුතු බව අමතක වෙලා.

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +2

    AKD🥰 WE MUST DO IT❤✊

  • @PansyJoseph-z4g
    @PansyJoseph-z4g 21 ชั่วโมงที่ผ่านมา +3

    Excellent Speech President ❤️we are proud of you 👍

  • @DassAmila
    @DassAmila วันที่ผ่านมา +6

    💪💪💪💪💪💪💪💪🙏

  • @stanleygamage666
    @stanleygamage666 วันที่ผ่านมา +5

  • @krishdaluwakgoda1954
    @krishdaluwakgoda1954 วันที่ผ่านมา +6

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @koralageamarathunga380
    @koralageamarathunga380 21 ชั่วโมงที่ผ่านมา +1

    එහේ පිනට ආව නායකයා බුදු සරණයි ❤❤

  • @MerinJayathilaka
    @MerinJayathilaka วันที่ผ่านมา +3

    ❤❤❤❤❤AKD❤❤❤❤❤❤❤

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage 21 ชั่วโมงที่ผ่านมา +1

    හෝමාගම අපි කවදත් ඔබ 😊තුමා සමගයි තෙරුවන් සරණයි දෙවි

  • @anurasantha
    @anurasantha วันที่ผ่านมา +4

    Jayawewa NPP

  • @samanpriyashantha4942
    @samanpriyashantha4942 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @thran9367
    @thran9367 20 ชั่วโมงที่ผ่านมา

    Adarei hithenawa dekkama ❤❤❤
    me rata hadanna me manussyath nettam aye kawruwath ne. Me rata yahapath thenak karanna obata shakthiya lebewa !!!

  • @chamalimandawala802
    @chamalimandawala802 วันที่ผ่านมา +2

    Jaya wewa !!!👍👍👍👍

  • @chandradissanayake8693
    @chandradissanayake8693 วันที่ผ่านมา +3

    🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 21 ชั่วโมงที่ผ่านมา +1


    අස්වැසුම අයගෙන් නිශ්පාදන ඉල්ලමු ගමට අවශ්‍ය දේ බීඩි එකීම නෙවේ

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 21 ชั่วโมงที่ผ่านมา +3

    සහෝදරයා මන්ත්‍රීලට දෙන වාහන රටින් ගෙන්නන්නේ නැතුව ලංකාවේ හදන වාහන දෙන්න ක්‍රමයක් හැදුවොත් ඩොලර් සංචිත ඉතිරි කරගන්න පුළුවන් නේද? ඒ ගැන අදහසක් නැද්ද. මම දැක්ක ලගදි එහෙම වාහන නිෂ්පාදන ආයතනයක අදික්ෂණය කලා අපේ අනුර ජනාධිපති සහෝදරයා. මේ මගේ අදහසක්.

  • @DilukaJayarathna
    @DilukaJayarathna 20 ชั่วโมงที่ผ่านมา +1

    Supiri porak👌

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 22 ชั่วโมงที่ผ่านมา +4

    මෙි කතා අහන පොහොටිවෙි ..සිලින්ඩරේ හරක්ට වහ කදුරැ...හරකුනේ මෙි මනුස්සයාට පවුල රජ පවුලක් කරන්න අවශ්‍යතාවක් නැ...තේරැමි ගනිල්ලා...රජපවුල් වගෙ නෙවෙි අනුර ජනපති...රට ගොඩගැනිම පමනයි අරමුන එතුමාගේ...දැන්වත් හිතපල්ලා වහල්ලු නොවි යකුනේ...

  • @sukodi4436
    @sukodi4436 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 20 ชั่วโมงที่ผ่านมา

    ❤ All Of Them Suwapathweva 🙏🙏🙏

  • @gclef4732
    @gclef4732 21 ชั่วโมงที่ผ่านมา

    I have seen this speech twice.... excellent speech

  • @IndikaKumara-cg4sy
    @IndikaKumara-cg4sy 28 นาทีที่ผ่านมา

    ජනාධිපති අනුර කුමාර දිසානයක සහොදරයා ඔබ අපිට ව්ස්වාසයි මෙරට හදනවා කියලා එක සුවර් ❤️❤️❤️❤️

  • @ManikeRathnayaka-t1d
    @ManikeRathnayaka-t1d 18 ชั่วโมงที่ผ่านมา

    Janapathi thumani oba thumaata dirgayusa dayirya sakthiya labeewa obathumata jayaweewa ❤❤❤❤

  • @chandrapalaukwatta5209
    @chandrapalaukwatta5209 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandraalnkara
    @Chandraalnkara วันที่ผ่านมา +2

    මෙී.අදද.❤❤❤

  • @SamanSamanabedda
    @SamanSamanabedda 10 ชั่วโมงที่ผ่านมา +1

    හිතවත් අනුර කුමාර ජනාධිපතිතුමනි, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය සහ එම නෞකාව ශ්‍රී ලංකා මුහුදට කළ හානිය අමතක නොකරන්න. කරුණාකර මෙම නඩුව විභාග කරන ලෙස පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින්න. එය වැලි යටට ගසාගෙන යාමට ඉඩ නොදෙන්න. “මේ සිද්ධිය හැමෝටම අමතක වෙලා වගේ”. ඊජිප්තුවේ සිදු වූ තෙල් කාන්දු වීම හානිය සංසන්දනය කරන විට, අපගේ සම්පූර්ණ හානිය USD බිලියන 6-10 අතර විය යුතු යයි ඇස්තමේන්තු කළ හැක. අපට ආරංචි වූ පරිදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය නිසා අපට USD 878,650 දෙවන සහ අවසාන ගෙවීම ලෙස ගෙවීමට සූදානම් වෙනවා. පළමුවැන්න එක් හොරෙකුට ගෙවූ අත්තිකාරම් මුදල/අල්ලස ලෙස ගෙවූ USD 250,000යි. රක්‍ෂණ සමාගම තවදුරටත් කිසිදු වන්දියක් ගෙවන්නේ නැත. ඉතිරි වන්දියක් දූෂිත දේශපාලකයන්ට ගෙවනු ඇත්දැයි අපට සැකයි. මේ දූෂිත දේශපාලකයන්, සම්බන්ධ නිලධාරීන්, නීති විශාරදයින්, මේ රටට, ජනතාවට, ශ්‍රී ලංකා මුහුදට, ස්වාබාවික සම්පත් වලට, අපේ ධීවරයා, විනාස වුණත් ගණන් ගන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ කොටස තමන්ගේ ගිණුම්වලට බැර කර ගන්න. කරුණාකර මේ ගැන විජයදාස රාජපක්ෂගෙන් විමසන්න. ඔහු සියලු විස්තර දන්නා අතර ඒවා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. නමුත් NPP ප්‍රමුඛ ජනතා රජයක් යටතේ මෙම වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන එන තෙක් අපි බලා සිටිමු.

  • @SisilWijesinghe-dm2ug
    @SisilWijesinghe-dm2ug 21 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa Jaya wewa maalimaawata jayamawewa ape naayakayaata Thawa Thawa shakthiya dahirya lebewa theruwansaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthasamarakoon7235
    @nilanthasamarakoon7235 21 ชั่วโมงที่ผ่านมา +2

    Ape janadipati tumata.ape rata godanaganda hekiyavama lebeva.

  • @hanthanaadaviya6401
    @hanthanaadaviya6401 19 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා අපේ රටට

  • @Chandraalnkara
    @Chandraalnkara 22 ชั่วโมงที่ผ่านมา +1

    අනේ... මටනමී.හිතාගන්නත්.අමාරැයි.මෙී.අපේ.රටෙී.නායකයාද.කියලා..ඒ.තරමටම.සංවෙීදී.චරිතයක්..අනේ.මෙී.කතා.අහනකොට.මටනමී.ඇස්.දෙකට.කදුලු.එනවා.මටත්.නොදැනීම.අපේ.ජනපතිතුමනි. ඹබට.සියලූම.දෙවියන්ගේ.පිහිට.ලැබී.මෙී.රට.ලස්සන. කරන්න.ශක්තිය.ධෛයීර්ය.ලැබෙීවා.❤❤❤❤❤❤❤

    • @Jayarathna-q6v
      @Jayarathna-q6v 20 ชั่วโมงที่ผ่านมา +1

      ATTENMA MAMA TH KALPANA KARA ME GANA THAWATH TERENNE NATI MINISSU INNAWA. WAHALKAMIN MAMA HARIDA❤

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 17 ชั่วโมงที่ผ่านมา

    Ape eka AKD ❤ jvp npp ❤

  • @oneofthecrore
    @oneofthecrore 18 ชั่วโมงที่ผ่านมา

    ❤ අනුර ❤

  • @k.dsriyani6154
    @k.dsriyani6154 20 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමනි ජනතාව ගෙ සහාය obathumata ලබා දෙන wa. ඔබ තුමා මේ රට hadala දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

  • @Jayarathna-q6v
    @Jayarathna-q6v 20 ชั่วโมงที่ผ่านมา +1

    NUBATA MADGAHANN GAHANNA SAKTHIYA GANNA BRO❤❤❤❤❤

  • @dreamvale5565
    @dreamvale5565 22 ชั่วโมงที่ผ่านมา

    Akd ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hashandanuddhara266
    @hashandanuddhara266 15 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි..අපේ ජනාධිපතිතුමාට❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 19 ชั่วโมงที่ผ่านมา +2

    අනුර සහෝදරයා මේ රට නියතයි.මේ වගේ කෙලින් කතාවක් කිසිම නායකයෙක් කරල නෑ.ටොයියො,බයියො ඉවරයි.

  • @EngTKMGalappaththy
    @EngTKMGalappaththy 22 ชั่วโมงที่ผ่านมา

    Brother, it is by ❤

  • @leticiavirakoon156
    @leticiavirakoon156 21 ชั่วโมงที่ผ่านมา

    Mage Adr niy jandepathe Raja Anurkumru pinpata Dekkath satutuii ❤❤❤❤❤❤❤❤❤ kiynimakarnn bere tharm jaymwewa obatumata lankawata

  • @smgsethunga3068
    @smgsethunga3068 23 ชั่วโมงที่ผ่านมา +2

    AKD,,,,,,💜️💜️💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @JayanthaAmarasinghe-z9y
    @JayanthaAmarasinghe-z9y 22 ชั่วโมงที่ผ่านมา

    ❤🙏❤

  • @ravindrajayawardana4831
    @ravindrajayawardana4831 21 ชั่วโมงที่ผ่านมา

    our president!!!!god bless u

  • @AmilaSri-r9b
    @AmilaSri-r9b 22 ชั่วโมงที่ผ่านมา

    Great leader ❤❤

  • @lahirudiyamantha
    @lahirudiyamantha 20 ชั่วโมงที่ผ่านมา

    අපේ ලොක්කා පරිස්සමින් ඉන්න ඕන

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 22 ชั่วโมงที่ผ่านมา

    නිරවුල් නිරවද්‍ය ලස්සන රටක්...පුරවැසියන්ගේ පොහොසත් චින්තන රටාවක...සැලසුම් සහගත ආණ්ඩුවක් එකමුතුව බිහිකරමු...සංචාරක ක්ෂේත්‍රය ඇතුළු සියළු ක්ෂෙත්‍රයන්හි ප්‍රමිතියක් ඇවැසිම වෙලාවක අපි ඉන්නේ...ළඟදීම එන ඩොමීනියන් නිදහස වෙනුවට අපේ ජනරජ දිනය ඉක්මනින් ප්‍රතිෂ්ඨාපනය කරමු, ජනාධිපතිතුමනි...අපේ ඇත්ත ජාතික වීරයන් වන බූටෑවේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල, පුරන් අප්පු, අරුණාචලම් යනාදීන්ට නිසිපරිදි උපහාරය දක්වමු...අපේ ඉතිහාසය නිවැරැදි කරමු...අපි වර්තමානයේ සමරන්නේ, අපේ රට අධිරාජ්‍යවාදීන්ට පාවාදුන් රදල හා පුහුදුන් ප්‍රභූ පවුල්වල උදවියයි....ජනාධිපතිතුමනි අපි නිවැරදි වියයුතු කාලය නොවේද පැමිණ තිබෙන්නේ....ඔබතුමන්ගේ හා මාලිමා ආණ්ඩුවේ ප්‍රගතිශීලී ගමන වෙනුවෙන්...සුභාසිංශන...🙏🌾🌄

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa 21 ชั่วโมงที่ผ่านมา

    හැමදේම ආධාර මත යැපෙන් නො බයත් හිතෙ වා කුඹුරු අස්වද්දමු බත සවි කරමු.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 23 ชั่วโมงที่ผ่านมา +3

    34:22 පොලීසිය මේකේ යුනිෆෝම් එකේ කලර් එක වෙනස් කරන්න ඕන. කාකි ඒක විශ්වාසයක් තියෙන පාටක් නෙවේ. බිතාන්‍ය ඇමරිකානු පොලිසිවල පාට ගෙනාවා නම් හරි.

    • @indranialwis2124
      @indranialwis2124 18 ชั่วโมงที่ผ่านมา

      කුනු ලොවි පාට ඩබල් පොකට්ස් හොද නැද්ද.
      .

  • @stanleygamage666
    @stanleygamage666 วันที่ผ่านมา +2

    ජනාඨිපතිතුමනි,
    ආනන්ද විජේපාල පොළිස් ඇමතිකමෙන් එලවන්න.
    ඌ ඞිල් කරයෙක් !

  • @celinedanawardana1641
    @celinedanawardana1641 20 ชั่วโมงที่ผ่านมา

    ජේසු පිහිටයි

  • @nuwanasanka2007
    @nuwanasanka2007 16 ชั่วโมงที่ผ่านมา +1

    සෙනග ගොඩක් අඩුයි නේද. පිට්ටනියේ බාගයක්වත් පිරිලා නෑ . ජනාදිපතිවරණය දිනුවේ 70000 විතර වැඩිපුර ඡන්ද අරන් . පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැතුව මොනවා කලත් වැඩක් වෙන්නේ නෑ . මිනිස්සු විශ්වාස කරන්නේ අනුරව නිසා , එයාට ලංකාව පුරා යන්න වෙලා තියෙන්නේ, ලගදි පත් උනා මන්ත්‍රීලා ගමට එන්නේ නැති තරං . එහෙන් සමුපකාර පැරදෙනවා . මේවාට උද්ධච්ච නොවී උත්තර හොයන්න ඕනි.

  • @jiffrysrilanka9783
    @jiffrysrilanka9783 22 ชั่วโมงที่ผ่านมา

    Jayawewa AKD and NPP

  • @Jayarathna-q6v
    @Jayarathna-q6v 20 ชั่วโมงที่ผ่านมา

    MEHEMA NAYAKAYEK ❤❤❤❤ MAMA DAKKAMAI ❤❤❤❤❤

  • @asokajayawardene5360
    @asokajayawardene5360 22 ชั่วโมงที่ผ่านมา

    ඔභතුමාට ජයම වෙවා

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte วันที่ผ่านมา +3

    😃😃😃

  • @kelumappuhami5799
    @kelumappuhami5799 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🇮🇱🙏

  • @padminiperera6209
    @padminiperera6209 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindakaushalya8241
    @dumindakaushalya8241 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @origin111
    @origin111 18 ชั่วโมงที่ผ่านมา

    💟💟💟💟💟💟

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 23 ชั่วโมงที่ผ่านมา +1

    derga uasa labewa janadepathe thmane

  • @staywithus-o3h
    @staywithus-o3h 22 ชั่วโมงที่ผ่านมา +1

    ATTENTION MR. PRASIDENT -----------danatanam apita peennee atulata dana aya eta wada ikmanin eliyata enawa, srilanka police clean kaluth narakada issellama, mokada pahugiya andu wala henchaiyoo burutu pitin inna thanak srilanka police.eaa aya kohomath duushitha deesapaluwo rakinawa, (DANATA WENNEE EHEMA DEYAK KIYALA APITA PEENAWA) YOSHITH APA PITA NIDAHAS WEIDA????????????

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 21 ชั่วโมงที่ผ่านมา

    අපි වසර තුනකට කලින් අක්කර පහක් පොල් වගාවක් පටන්ගත්ත ඒවටත් පොහොර වලින් උදව් කරන්න රජයේ ක්‍රමයක්‌ තියෙනවද. පුළුවන් නම් ලොකු උදව්වක්.

  • @EngTKMGalappaththy
    @EngTKMGalappaththy 22 ชั่วโมงที่ผ่านมา

    Tangalle bus stand and old market must be upgraded.

  • @niroshanmunasingha8779
    @niroshanmunasingha8779 17 ชั่วโมงที่ผ่านมา

    හොල්මන් නැද්ද දන්නෑ😂😂😂😂 ආතල් ඕයි