Sir, Dont try and become 76 years mudalali rulers.....then this givernment will be labelled as...npp mudalali. Sir, Last 50 years, the day ...Jr jayawardena the man who introduce...open economy but just like a man wearing coat suit shoes tie...costing say 50,000...but the...underwear...is torn worth only..Rs. 25/=. So today....almost all the areas such as...agriculture, fisheries, rural industry, school, univetsity, hospital, ayurvedic, transport, natural disaster management, job market, self employment, law and order, security and police, taxation, clothing, shelter housing, ....so all these already gone to roads or fully destroyed. God bless you, please ....dont sell...65% poor people in this country...to importers, exporters, factory ownets, bankers, service providing companies, security forces and SL police, politicians,...illegal business....dirty business such as...kudu, ganga, ice, spa, selling woman, criminals.... Please organise nine province, 25 districts, all pradeesiya areas...investigate , research, analysis.....by your people in the party....may be with 500 persons in the...NPP MEMBERS. FROM SIVAKARAN.
Nodakin sakkili...thopi dan hodata adala kala veela inne ape salli valin habai issra හිටපු ජනාධිපති varu මන්ත්‍රී varu desapalanayata ave kanna nathuva adinna nathuva nevei..jvp ballo dana gathoth hodai
කොච්චර වැඩ තිබුනත් හිනා වෙලා ඉන්නවා සුනිල් සහෝදරයා.ඔබගේ වැඩ කටයුතු අති සාර්ථක වේවා!
සුනිල්...ඔයාලගේ මහන්සියට ස්තූතියි ..
ඔබේ කැපවීමට ස්තූතියි...රටට ජය..
ජයවේව මාලිමාවට❤❤❤
සුනිල් හදුන්නෙත්ති කර්මන්ත ඇමතිට අපේ හෘර්දයාන්ගෙම ප්‍රනාමය රට ගොඩනැගීමට වෙරදරන ඔබලාට ධෛර්යය ශක්තිය වීර්ය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍
Excellent speech.❤❤❤
ලෝක වෙළඳපළේ සහ දේශීය වෙළඳපොලේ අපිට තිබුණු තැන වෙන රටවලට හිමි කරගන්න ඉඩදී හිටපු හැමතිවරු කොමිස් කාපු වැය ප්‍රතිඵල තමයි මේවා❤❤❤❤❤
🇱🇰🫣🤔🤔🤔🤔🤔😭🤔🤔🤔
ඔබලා ඉල්ලපු දේ අපි ලබා දුන්නා ...දැන් ඔබගෙ වගකීම ඉශ්ට කරන්න ඉදිරියට ත් අපෙ උපරිම සහයෝගය 🙏🙏🙏🙏🙏❤❤❤
මගෙ වයස අවුරුදු 55යි. මගේ ජීවිතේටම ඇහුවේ නෑ කිසිම දේශපාලන කරන පාක්ශිකයෙක්ගෙන් මේ වගේ සාදාරන, නිවැරදි පැහැදිලි කිරීමක් . මාලිමා මැති ඇමති සියලු දෙනාම එකම විදියයි. ඔබලාට අපගේ ප්‍රනාමය පුද කරනවා. ඒ වෙනුවට විපක්ෂය විහිලු සපයනවා.
පහුගිය කාලේ හිටපු උන් ඇත්තටම මොනාද පුටුවල ඉදන් කරලා තියෙන්නේ. නිකන් උදේට යනවා එනවා විතරනේ කරලා තියෙන්නේ
Hitapu eun kare dn na bale idalath putu rath karala giya sakku purawagana ekane kelaune
අපි හිතුවෙ නෑ මෙච්චර කල් ගන්න වෙයි කියල මොකද මුං මෙච්චර ටම හොරා කාලා කියල ගත්තට පස්සෙයි තේරුනේ අනේ හිතන තරම් ලේසි නෑ ඒ කොහොම වුනත් අපි රට හදනවා නමුත් කරපු අපරාධ වලට නම් මුං ට හෙනම ගහනව මොන හෙනයක් ගහල මදි පනුවො දාල කුණුවෙලා යන්න ඕනේ හිටපු දේශපාල පාහර බල්ලො තොපිට ජාති ජාතිත් මේවා පඩිසන් දෙන්න ඕන මොන වෙහෙසක් හරි ජනතාවට සහන සැලසීමේ කටයුතු අනිවාර්යෙන්ම ලබාදෙන බව සාහිතිකයි මාලිමාව ට ජයවේවා ජවිපෙට ජය වෙවා කියමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔබලාට සුභ පතනවා බුදු සරණයි 💯💯👑👑👑👑👑👑💯💯💯💯💯💯💯💯💯👑👑👑👑👑👑🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🌺🌺🌺🌺🌺🌺
Good explanation 👍
Good Job❤
Minister Hadun netty
Your services are excellent 👌
BUDUSARANI 🙏 💐 🙏 💐 🙏
God's Bless 🙌 💐💐💐
දෙයිහාමුදුරුවනේ හඳුන්නෙත්ති ඇමති සහෝදරය කියන්නෙ එයාට වෙච්චි වින්නැහියක් ගැන නෙවෙයි.රටේඇතිකර තියන වින්නැහිය ගැන.මේවීඩියෝවට මාතෘකාව කරගෙන තියෙන්නෙත් ඇමතිතුමා කිව්ව වගේම හඳපෙන්නුවම ඇඟිල්ල දිහාබලල කියන කතාවටම සමානයි.අනේමන්ද මාලිමාවෙ ආණ්ඩුව කරණ්න යන වෙනස මේරටේ අයසමග කොහොම කරණ්නද කියල හිතාගන්නවත් බැහැ. කියනදේ නෙවෙයි මාධ්‍යවේදිය අර්ථගන්වනෙ.කොච්චර පැහැදිලිද ඇමතිවරය කිව්ව කථාව.
එහෙම නැ ♥️ life traveler තමා උපරිම ගැම්මක් දුන්නේ අනුරලට 😌🫵
මේ පව් කරගහන්න උනේ හොරු රට කාපු නිසා
හරියටම හරි 💯✅🇱🇰🫣🤔🤔🤔
සහෝ වැඩේ අමාරුයි ටික කාලයයි කට්ට දනගාන්න අමාරු නෑ ඇවිදින්න අමාරුයි ඇවිදිමු අපි ඵකමුතුව කාලකන්නි එක්කනෙවී රට හදන්න ඵකතුවෙන බහුතර ජනතාව සමග ඇවිදිමු විකුනමු රට හැදෙනකම් ආදරෙයි මම පිටස්තරයෙක්
You all are doing very well. Thank you. Malimawta jayawewa. Budusarani obasamata. Keep going.
ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤
හඳුන් ඔබගේ කැපවීම්වල ප්‍රථිපල අනිවාර්යයෙන් ලැබෙනවා,ජය සිකුරුයි❤
Great speech and explanation ❤
Good speech. Interesting. Informative. Nicely presented.
ඔබගේ..කැපවීමට..මහන්සියට.ස්තුතියි ...❤❤❤
System එකක් නැතුව පගාවට කොමිස් වලට යට වෙමින් එදා වෙලා ආපු රටක් වෙනස් කරන එක ලේසි නෑ..
වැඩ කෝ, නඩු කෝ කියල අහන අය අහන්නේ නැත්තෙ system එක හැදුවද කියල...
ආණ්ඩු මාරු කලාට චන්දෙ දුන්නෙ ඇය් කියල සමහර අයට මතක නෑ
👍
Akb and npp are the best of the best in the world 🧭🧭🧭❤️❤️🌎🌎
Good job sir
රාජ්‍ය බැංකු හොදට ඇරිය අපිට. යන්තම් රට පැනල බේරුනේ😢
ඉක්මනින් රටට රැකියා අවස්තා උදා කරන්න අපෙ මිනිස්සු පව්
Excellent explanation
හොරා කාපු රටක් ගොඩනගන්න අමාරුයි.
💯💯💯💯💯💯✅🇱🇰🫣😭🤔🤔
ව්ජේවීර සහොදරයගෙ අපි රට හදන හෙටි පොත අමතක කලාම ඔහොම තමයි...!!!
ඒ කාලේ නිල්ල පිරුනු කුබුරු පාලු වෙලා තියනවා දකිනකොට කදුලු එනවා. .මේ සරුසාර පොලව අපේ කුසගිනි නිවන්න බලාඉන්නවා...ඔහෙලා මේ සරල දේ හිතන එක අමතක කරලා..
❤❤❤👍👍👍💐🙏🏻🙏🏻🙏🏻
💐💐💐💐💐💐
👍
බලාගෙන සුජීව සේනසිංහ කියන හොරා එයි කඩේ කඩන්න😂
ශෝභාදහම විසින් ලොකු බලයක් ඔබතුමන්ලාට දීලා තියෙන්නේ බලාගෙන ඉන්නම බැරි තැන. ලක් මව විනාස වෙනවා බලන්න බැරි තැන. අමාරුවෙන් හරි ඔබතුමන්ලාට මේ ලක් මව නිදහස් කරගන්න වෙනවා මොකද එහෙම නුනොත් ඒ අම්මගේ දරුවෝ අන්ත අසරණ වෙනවා. සියළුම දෙනාට යෝද බල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏
ඔයාලත් කලින් ඇමති වරු වගේ සැප අරං කාලය නිම කරානම් නැවත ඔයාට ඇමති කමක් දරන්න පුලුවන් මිස් ට
❤
මම ඉන්නේ ස්විට්සර්ලන්තයේ , සුනිල් සහෝදරයාගේ දැක්ම අති විශිෂ්ඨයි . මාලිමාවට ජය වේවා❤️👊. මගේ විශ්වාසය ගොඩ නැගෙනවා මගේ රටේ ආයෝජන කරන්න.
වෙන රට වල් දියුනු වෙච්ච ක්‍රම ලංකාවේ කරන්න අමාරුයි...අලුත් ක්‍රමයක් හොයන්න වෙනවා...
බැන්කු නම් අයියෝ😢😢😢😢😮
හඳුන් තාමත් කතාව වෙච්චි වැරදි ගැන. දැං වත් වෙනස් වෙන්න නම් road map එක ඉස්සරහට ගන්න. කියවන්න ඕනෑ ඒක. මෙන්න මේ විදියටයි වෙන්න ඕනෑ මින් ඉදිරියට, ණය ගත්ත දවසෙ ඉදලා ඒවා නියාමනය කරන පිලිවෙත් ප්‍රකාශයට පත් කරන්න protocol එකක් හදන්න. ඒ මිනිසුන්ට තාම තේරෙන්නේ නැත්තේ ඒකයි. ඔයාගේ ඔලුවෙ තිබිලා ඔවුන්ව කෑ ගහලා ආයෙත් අවුල් ජාලයක් හැදෙනවා. තේරුම් ගන්න, ක්‍රමවේද ලේඛන ගත කරලා, ඒ ඒ ප්‍රෂ්ණ වලට උත්තර ඒකෙන් ගන්න කියන්න.
නැත්නම් හැමදාමත් ඔයාට බැන බැන ඉන්න තමයි වෙන්නේ.
මිනිසුන් තරහ වෙන එකයි නැත්නම් මේ වෙන්නේ
අපේ රටේ ජන්දෙන් පත්වෙලා ඉන්නේ statemen ලද micro managers ලද
හඳුන් නෙත්ති ඇමැති තුම සුලු කර්මාන්ත විවසායක ගනයට පත්කිරීමට ගන්නා උත්සාහයට වඩුකර්මාන්ත කරන අපි සම්පූර්න සහයෝගය දෙනව හේතුව අපේ සුලු වඩුකර්මාන්ත වැසීගොස් අවුරුදු පහක් වෙනව ඒමඳිවට බැංකුවේ තිබෙන ජේෂ්ට පුරවැසි ගිනුමත් අහෝසිකරක ඒමුදලෙනුත් 10% ක් කපාගන්නවා එනිසා දැන් අපි කබලෙන් ලිපටත් වැටී හමාරයි ඒනිසා හැකිතරම් ඉක්මනින් මෙවර අය වැය න් වත් කර්මාන්තය කරගෙන යාමට පුලුවන් ව්දිහේ සහනයක් ලබාදෙන්නේනම් මැනැවි
Hitau ayage keruwawa thamai
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
හරියට හරි හැමොම ව්‍යවසායකයින් වෙන්න යනවා සේවකයෙක් නැ වැඩකරන්න
ව්‍යවසායකයෝ හදන්න නම් රනිල් හොදටම හොදයි...ව්‍යාපාරිකයෝ බලන්නෙ උන්ගේ ලාබෙ විතරයි ..
😅😅😅😅😅😅
කාල තියෙන රට ගොඩගන්න අමාරුයි ඉතින්
කයිය ගහන්නයි ....පච ගහන එකට තමයි වැඩි කාලයක් ගතවෙන්නෙ😂😂😂🤣🤣
කටු ලෙවකන්න නැති වෙනකොට, කියන කතා තමයි මේ.....😂😂😂 හොරෙකුට කතිරෙ ගහපු උන් තමයි ඔහොම කියන්නෙ😂😂😂
හාල් ම්ල බස්සන්න කරන්න ඕනෙනම් පුරන් කුබුරු අස්වද්දන්න ඕනෙ..පනතක් ගෙනල්ලා අවු.5 කට පුරන් කුබුරු ටික ගොවියන්ට දෙන්න ඕනෙ..එක කන්නෙකින් හාල් මිල පාත දාන්න පුලුවන්..
අපි හිතුව ඔක්කොම ප්‍රශ්න හොරා කාපු හින්ද කියල . දැන් ඉතින් ඒක නැති එකේ අවුලක් වෙන්ට බැහැ නේ . කෙඳිරි ගාන්නේ නැතුව ගෙවන පඩියට වැඩේ කරපං බන් .
මුන් දන්නේ බොරු කයිවාරු ගහන එක තමයි,
Pisso tekak akka. Rata karanna baha. Dupatakata gehen. Danna ona
Sir,
Dont try and become 76 years mudalali rulers.....then this givernment will be labelled as...npp mudalali.
Sir,
Last 50 years, the day ...Jr jayawardena the man who introduce...open economy but just like a man wearing coat suit shoes tie...costing say 50,000...but the...underwear...is torn worth only..Rs. 25/=.
So today....almost all the areas such as...agriculture, fisheries, rural industry, school, univetsity, hospital, ayurvedic, transport, natural disaster management, job market, self employment, law and order, security and police, taxation, clothing, shelter housing, ....so all these already gone to roads or fully destroyed.
God bless you, please ....dont sell...65% poor people in this country...to importers, exporters, factory ownets, bankers, service providing companies, security forces and SL police, politicians,...illegal business....dirty business such as...kudu, ganga, ice, spa, selling woman, criminals....
Please organise nine province, 25 districts, all pradeesiya areas...investigate , research, analysis.....by your people in the party....may be with 500 persons in the...NPP MEMBERS.
FROM
SIVAKARAN.
පවි ඔයි ..😂😂😂😂
Pole kara wade badda rakiyawata wada hoda nadda
පුරන් කුබුරු අස්වද්දන්න පටන් ගත්තොත් චන්දෙ දීපු අයට ඔලුව කෙලින් තියාගෙන ටික කාලයක් හරි හිටිය හෙකි ..කර්මාන්ත වලට බඩගින්න නිවන්න බේ...
සියල්ල දේශපාලනීකරණය වෙලා. දිනපතා කටයුතු කරන්නෙ ඇමති.පසුගිය කාලවල ජවිපයේ හැසිරීමත් එක හේතුවක්.
බලය දීල තියෙන්නේ....රට හදන්න...
මෙත් මනුෂ්‍යයෙක් මහත්මයා
Thopi oluwa nathi ewun rajya palanayata awurudu 76 deela, kasada kathakaranawa, henama gahapiya.
Me waga kathawak, dakmak thiyana kathawak karaganna hakiyawak thibuna minister ekek hitiyada?
Ubala chande deelath na dan hari puke amruwa ne 😂😂
අම්මෝ ඔයාගේ අය ලස්සනයට කරලා තියේන්නේ ඔය .ඔක්කෝම හොරු විනාශ කාරි
Nodakin sakkili...thopi dan hodata adala kala veela inne ape salli valin habai issra හිටපු ජනාධිපති varu මන්ත්‍රී varu desapalanayata ave kanna nathuva adinna nathuva nevei..jvp ballo dana gathoth hodai
අනේ මෙන්න ගූ බයියෙක්ට රිදිලා උබලා මහින්දගේ පුකේ කක්කා ලෙව කාපන්
😂😂😂😂Thopita kochchara ariyath ganak nee rajapaksalage ..at ....lewakapiyaw 😂😂😂😂thopinam sapa thanikarama....😂😂😂
පව්.... විපතක් නේ වෙලා තියෙන්නේ ........... ඇමතිතුමා ...... බාරගත්තා නම් කෙදිරිගාන්නෙ නැතුව වැඩ කරන්න .
Dan me කෙඳිරි ganawada..
😂2.50 ekek wage gihin namal adanawa appa ain kara kiyala nalawapan😂😂
බයියන්ට කෙඳිරි ගානවා වගේ පෙනුනාට බයියෝ කරලා තියෙන දේවල් මිනිස්සුන්ට පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නේ නැත්නම් බයියෝ කරපු දේවල් දැනගන්න මිනිස්සුන්ට අවස්ථාවක් නෑ
ඉස්සරත් කියෙව්ව.... දැනුත් කියවනව....
වැඩක් ඇති වැඩක්නම් තවම දැක්කෙ නෑඈඈ😅😅😅😅
Ai karapuwa dakke nadd wahala 🤣🤣🤌🤌 hiru news witharai wage balanne
Eyala wada kerenewa oyata penne na
6-12 වෙනකන් කරන්නෙ වැඩ නෙවේද.. පොල් ගාන එකද
ටයි කොටි නැතිව බැහ දැන් ජයශාන්ත අයිව ගෙන් හිගාකාපු උන් නොදකින්
තව මාස 6 කින් හාල් රු.500 වෙනවා..ඊට පස්සේ බඩගින්න උහුල ගන්න බෙරිව අරගලයක් එනවා..
එහෙනම් දැම්ම අරං තියාගන්න
අනේ තමන් බං යන්ඩ .කුපාදිකමට කතා හාධන් නැතිව.
Seeyage golayo pau yako 😂😂from Korea
අපිට හේතු එපා...2/3දුන්නෙ ඔය බයිල අහන්න නෙවේ..
Malimawata chandaya dunna ayanam oyawidiye katha liyanne malimawata dunne rata wattapu ungen bera ganna akai aeththa
බූරුවන් ta theranna ne
@gddisanayaka7587 ඕන නීතියක් වෙනස් කර ගන්න පාර්ලිමේන්තුවේ බලය දීලා තියෙන්නේමිනිස්සු
හා
ඔයා බොරු නේ කියන්නේ..ඒකට කමක් නෑ.. පළාත් සභාවට දෙද්දි මාලිමාවට දෙන්න..ඉතුරු වැඩ ටිකත් එයාලා මහන්සි නොබලා කරයි. මේ විපක්ෂෙ අය හරි හදදිසි කරනවානේ. ඒක පොඩි හිරිහැරයක් වගේ..
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
හාල් ම්ල බස්සන්න කරන්න ඕනෙනම් පුරන් කුබුරු අස්වද්දන්න ඕනෙ..පනතක් ගෙනල්ලා අවු.5 කට පුරන් කුබුරු ටික ගොවියන්ට දෙන්න ඕනෙ..එක කන්නෙකින් හාල් මිල පාත දාන්න පුලුවන්..
ඒක කරනව කියලා අනුර සිරසෙ සටන වැඩසටහනේ කියනව
❤❤❤