This noble voice of the JVP must not be silenced , this gentleman clearly shows how these major political parties have been destroying this country .The people must understand this reality and try to empower them,only if you love this sacred land.
I am from Kurunegala during our schooi days our area was producing enough rice and it was a beauttiful scene to see early morning UNP is responsible for present crisis in our country open economy UNP constitution puting man above the law ruined the country any child will understand that without improving national production no country will devolop INDIA good example
මුන් සේරම එකට ගැට ගහලා ගලි වලකට තල්ලු කරන්න ඕනේ.. සහෝදරයා ... මාලිමාව ට ජයවේවා 🌹🌹🌹🌹🌹❤❤❤❤❤
මෙච්චර බුද්දිමත්තු ඉන්න රටේ අපි ගෙනාපු පාලකයෝ මොක්කුද😥😥
pro tip: you can watch series on KaldroStream. Me and my gf have been using it for watching lots of of movies during the lockdown.
@Torin Carl yup, have been using kaldrostream for since november myself =)
Aniwaa dn wth hadenna one😌
මොල මොල 😌❤️
Aniwaren bn
Tik tok එක දැකලා බලන්න ආවේ මාර මොලයක් තියෙන්නෙ සුපිරි❤මේ වගේ මිනිස්සු තමා පාර්ලිමේන්තුවට යවන්න ඕනේ
එකෙන්ම මමත් කොම උනත් සුපිරී කතාවක් 👌
ඔව් කොල්ලෝ මාත් ඒක දැකලා ආවෙ 🥰🥰
මාත් බන්
උපාධි 4ක් තියෙන කෙනෙක්
Dehi ebul ethuwama kiyanawa galle🖤
සහල් වලට ඔහු ඉදිරිපත් කරන වැඩ පිළිවෙල ගොඩක් ප්‍ර ෝගිකයි.
ඔව්!
පුරන් කුබුරකට යන මුලික වියදම වැඩියි. ඒකට රජයෙන් උදවු කරනවානම් ගොවියොත් මේ වැඩේට එකතු වෙයි
අහන්න වටින කතාවක්.....❤️. මේ කතාව රෙකෝඩ් කරල උදේ හවස ගෙවල්වල ප්ලේ කරානම් අවුරුද්දක් යද්දි අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස්වෙලා රටත් වෙනස් වෙලා. ප්‍රඥ්‍යාවන්තයින් තේරුම්ගනිත්වා......❤️❤️❤️
සිරාවට මන් මෙක දහවතාවකට වැඩිය ඇහුවා ☹️
නිතර නිතර ඇවිල්ලා අහලා යන කතාවක් 🔥
මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න අපේ මිනිස්සුන්ට පින
නෑ😢
ඒක ඇත්ත බන් මම ගමටම ඇහෙන්ඩ දාන්නෙ මේ පාර
@@dynamite9615 swe we eeeeee
මෙවා කියදි අපිට මාර දුකක් දැනෙන්නෙනෙ රට දූෂිත දේශපාලන ගැන. සහ අපේ අනාගතය ගැන. Jvp is the best.❤❤❤
Oya duka hambantota waraya vikunaddi kohedathibbe
මුජිබූර් විසදුම අහලා හොන්දට නා ගත්තා.මේ කතාව අදටත් වලංගුයි.
ජෙ.වි.පෙ ට ජය..
හොඳ බුද්ධිමත් ජනතාවක් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ
tik tok එකේ දැකලා අවේ කතාව අහන්න ❤️
th-cam.com/video/Bhgg0qNcCKc/w-d-xo.html සම්පූර්ණ එක
Adoo mamath ban
Math
👍👍👍👍
මගේ ජන්දය ජනතා ව්මුක්ති පෙරමුණට
පර්ලෙමෙන්ට් එක නැති කරන්න
රැල්ලක් හදලා jvp සැට් එක උඩට ගේමුද..
මෙක බලන හැම කෙනාම ඇත්ත තෙරෙනවන්ම් වෙනසක් වෙන්න ඔනේනෙම් අඩුම 10කට 5කට කියන්න ජ්විපෙට චන්දේ දෙන්න කියලා..
මේ වැටිලා ඉන්න තැනින් ගොඩ එමු..
මම උපරිම උස්සහ කරනවා..
Apit uparima uthasa karanne , me mari modayooo, elawamokoo
බොක්කෙන්ම
සමාජ මාද්‍ය නොබලන මිනිසුන්ව තමයි දැනුවත් කරන්න ඕන. ඒ ගැන ටිකක් හිතුවොත් තමයි හොද.
දැන් එක වෙලා සහෝ ❤️
ඇත්තටම නියම කතාවක් අනිත් අයට වචන ත් නෑ එයාගේ කතාව ට ❤️❤️
ඇත්තටම මේ කතාව 2022ට වැදගත්. මේ තරම් බුදධිමත් මිනිස්සු ඉද්දි 69 ලක්ෂයක් ඇයි පවුලකට රට බාර දුන්නේ.
❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤞🤞🤞🤞
👍👍👍
මරි මෝඩ කම හින්දා
01
Jvp දිනවමු.දැන්වත් jvp එකට් චන්දේ දෙන්න බෑ කියන උන් සිය දිවි හානි කර ගනින්.
ගාල්ලේ ජ.වි.පේ.නායක නලින් සහෝදරයා පේරාදෙණිය Campus එකේ විද්‍යර්ථියෙක් ...🔥😍✌👑🙏
මේක මේ කාලෙට වටින කතාවක් ...ඇත්තෙම සතුටුයි සහෝදරය මුන්ගෙ රෙදි ගැලවෙන්න කතා කරන එකට....💪👏
Unp එකට චන්දය දිපු අපෙ පවුලම මෙි පාර මාලිමාවට.ඡයවෙිවා npp
පට්ට මචං
නියමයි සහෝදරයා
Go@@alvionplus4520
මගෙ පවුලම පහුගිය වතාවෙ පොහොට්ටුවේ .මෙවර මම මාලිමාවට ඇවිත් ගමම හරවා ගත්තා .
අපිත් එහෙමම තමයි.
පලවෙනි ජන්දේ ඉදන් jvp ආඩම්බරයි මට මං ගැනම
💗💗💗💗💗💗💗
Akanam ඇත්ත saho matath oya adambara kamama thiyenawa...paw බහුතරයක් මිනිස්සු
Ranilge paththe thakatiruvanam him nambekma thamai😡😡😡
බලමු
සිරාවටම ගැම්මක් කොල්ලෝ❤💪
දැන්වත් දෙයියනේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගත්තොත් මේ රට හදන්න අනිවාර්යයෙන් පුලුවන් ජය වේවා jvp
දැනුත් අහනවා
මෝඩ කතා කියන්න එපා ඕයි ❤❤❤
දැන් ආයේ සමගි ජන බලවේගය ගේන්න හදන බුරුවන්ට මේක පෙන්නන්න ඕනේ
🤪🤪
අපිට ඉස්සර වැරදුනා සොරි jvp ආයෙ ඒ වැරැද්ද කරන් නෑ එකෙන්ම මාලිමාවට විතරයි ඔක්කොම චන්ද අපේ ගමේ
මේ වගේ උගතුන්ට තමා රට පාලනය කරන්න දෙන්න ඕනා
රනිල්ගෙන් සල්ලි ගන්නවා එකනේ wade
@@ahokakumara88 දැක්කද කොහෙදිඩ්ග ගත්තෙ කව්ද ගත්තෙ
@@ahokakumara88 👍
Excellent speech..Mr..Nalin...
....ජාතික ජනබලවේගය ...ජනතා විමුක්ති පෙරමුණ සදාකල් දිනේවා❤️❤️❤️❤️
අම්මට සිරි වෙන්න දෙනවා🤣🤣
Innama one yakek mee නිරෝගී වේවා
අපි හැමදාමත් j.V P එක ට ජන්දය පාවිච්චි කරන්නෙ ඉතාමත් ආඩම්බරයි 💪❤️
ඇත්තටම JVP එකේ මුන් සෙට් එක පාර්ලිමේන්තුවේ හිටියනම් කියලා හිතෙනවා...
දැන් ද හිතෙන්නේ
අනිවර්යයෙන් මීලග චන්දකදී මාලිමාව රජ කරවා මේ පට්ට මෝඩ රැල පැන්නිය යුතුමයි ජයවේවා අපේ නලින් සහොදරයා ඒත් රටෙ වහල්ලු දැනුවත් කලයුතුයි
ඔව් ඒක ඇත්ත වෙන්න යන්නෙ 👍👍👍❤️❤️❤️
මේ වගේ බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක පුස්සො ටිකකට බලය දීපු එකේ විපාකය නේද අපි මේ විදවන්නේ .
බදු නොගහා රටේ ආර්ථිකය හදන හැටි මුජිබර්ට තේරුනාද මන්දා.....
J.v.p ගැම්ම💪💪💪💪
"ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක..
සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක..
සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..
වරෙවු පරාගනයට රොදබැද හනික"
එකම විසදුම ජාතික ජනබලවේගය පමණයි..මාතෘභූමියට ජයවේවා❤🙏
එකම විසදුම මාලිමාව
නියම නායකත්වය 💛
රතු අලියා
තනි සිංහයෙක්❤
👌
"නලින් හේවගේ " අනුර බලකායේ සුපිරිම බර අවිය...❤❤❤
නලින් හේවගෙ... දැනුම් ලෝකයක් ❤
SPEREKATAWA
Mawege kalakani පාලකයන් එක්ක mawege බූරුවන් එක්ක katawata යන්ට App yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya නියතය ❤api එනවා
Jvp යට ජය
රතු aliya
@@ahokakumara88 aliya ekk deal danne kaud kyl penune nadda lagadi
oya rathu ali qwa unm thama antimt aliyage natte ellune
dn awilla pohottu aliyek inne 😂😂
පට්ටම ඔලු තමා මේවා එකෙන්ම jvp එක්ක කථා කරලා නම් දිනන්න හිතන්නවත් එපා
ඒකනෙ කියන්නෙ බුද්ධමත් උගත් අයත් එක්ක කතා කරල දිනන්න බෑ
@@Vinula-ek9zp hmm
ටික් ටොක් එකෙන් ආවේ
Mr Nalin Hewage your knowledge is great. You are a great Sri Lankan
උගත් බුද්ධිමත් මිනිසෙකු ළඟ ගොන් නාම්බො දෙන්නෙක් කුලප්පු වෙලා 😅😅
අැත්තටම අපිහරිම මෝඩයෝ මේවා බලනකොට හරිම දුකයි
මේ වගේ තිරිසනුන් එක්ක මොන වාද ද ...
Ammoo nalin mahaththyo supirine.❤️❤️❤️
සුපිරි කාතා
අඑන්ඩිරි නිති තියෙන්නෙ ජනතවගෙ සුබසදනයට. මිනිස්සඋන්ට හෙට රස්සව no, ගෙස්ස් no, තේ කොල පකෙට් no, පත් කරෙත් අපි , යවන්නෙත් අපි , හෙට පාරට, stand for what. Sometime Alone, save mother Land, Lion nation, ඉවසුවා අති
මම ජේවීපී එකට ඡන්දෙ දීලම නෑ සමාවෙන්න මෙතැන් සිට ජවිපෙ
හොද තෝරාගැනීමක්. මමත් NPP
@@vijayanthiiddawela5240 yes of course you are correct I'm also telling same thing.
දැන් තේරෙනවා 20 21 .9.11 දිනට jvp ජය වෙන්නම ඔනැ නේද
Jaya wewa JVP ♥️
නලින් හේවගේ මහතා හට ජය වේවා 🇱🇰🧭 මලිමාවට ජය වේවා 🇱🇰🧭 මලිමාවට ජය වේවා 🇱🇰🧭 අනුර කුමාර දිසානායක මැතිතුමාට ජය වේවා 🇱🇰🧭
නලින් අය්යාගෙන් හැමෝම ඉස්කෝලේ ඇවිත් වගේ ඉගෙන ගන්නවා... මෝඩ හැත්ත වටේම ඉන්නේ ❤🤣
This noble voice of the JVP must not be silenced , this gentleman clearly shows how these major political parties have been destroying this country .The people must understand this reality and try to empower them,only if you love this sacred land.
ජය 🖤
Jvp ගෙන්න ඕනෙ ඊලඟපාර❤
රතු අලියා
@@ahokakumara88 Dan sapada ponnayo
නලීන් මහත්මා සිදුකල සෑම සාකච්ඡාවක්ම එලබෙන චන්දය අවස්ථා වලදී ප්‍රසිද්ධියේ දැවැන්ද තිර යොදා සෑම ගමකම පෙන්වීමට ඒ සදහා දායක වීමට හැකි දාන පතියන්ගෙන් වැදලා ඉල්ලනවා කරුණාකර මගේ ලස්සන රට බේරා දෙන්න 🙏😔
ආත්මාර්ථකාමීන්ගේ වසර 76 ක කෙරුවාව රට හිඟමනේට පත් කිරීම සහ පරාර්ථකාමින්ගේ ජන මනස පිනවන රට හදන වැඩ පිලිවෙල.... විශිෂ්ටයි... උත්කෘෂ්ටයි... අනගීභවනීයයි නලින් සහෝදරයා.... ❤❤❤මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤
NPP එක මොලයකින් ගහනවා හොරු සියකට 😂😂😂 ජයවෙිවා මාලිමාවට❤❤❤❤❤
එදා කිව්ව දේවල් ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ ..ජාතික ජන බලයට ජයවේවා .
මට තාම චන්දෙ දෙන්න බෑ 18 උනා විතරයි 😕 NPP එක විතරයි අපිට බලාපොරොත්තුවක් තියන්න පුලුවන් එකම පක්ෂය චන්දෙ දෙන්න බැරි උනාට කමක් නෑ මගේ පොඩි සහෝදරයො වචනෙකින් හරි මිනිස්සුන්ගෙ මොලේ හදපම් අපිත් අපේ youtube channel වලින් හරි මිනිස්සුන්ගෙ මොල පාදමු😇
නියමයි පුතේ උබනම් ❤ උබ වගේ දරුවො මගේ රටේ තව තවත් ඉපදේවා❤
මේ කාලකන්නි දඟලන්නෙ තමන්ගෙ පක්ෂ බේරගන්න විතරයි, ජනතාව ගැන වගේ වගක් නෑ......ලමයින්ට කන්න නෑ ඉරටු වගේ,,,
මුන්ට ඒ ගැන කිසි දුකක් නෑ,
අපිත් මහින්දලට චන්දෙ දුන්න අය, ඒත් ආයි නම්
ඒ මෝඩ වැඩේ කරන්නෑ ..
නලින් බොසා මේ කතාවට ❤❤❤❤❤❤ නොදා ඉන්නම බැ සහෝදරයා ...
ගොඩදාලා දෙන්න අපේ මව්බිම 🎉🎉🎉
අනේ ඇයි මිනිස්සු මේ වගේ සුපිරිබදහස් තියෙන මිනිස්සුපත් නොකරන්නෙ
මට මන් ගැන ආඩම්බරයි මගෙ චන්දෙ දුන්නා අපේ ගෙදර අනිත් හතර දෙනා මහ මැතිවරණය ට ඒටික මාලිමාවට එයාලා දැන් පසු තැවෙනවා උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් ලැබේවා
ජය පිට ජය ලැබේවා 💗💗💗💗
Jvp ආවොත් 2022 මොනා හරි වෙනසක් කරයි
හප්පා අර unp කාරය ලැට් එකක් මහ.කියන්න දෙන් නෑනෙ.මෝඩ පකය
මේ වගේ කතා දැං අගය කරාට අපේ මේ ආශික්ලන්තෙ ඉන්න බූරු ජනතාවා ජන්දෙ දවසට තමංගෙ පාරම්පරිම දේශපාලන පක්ශයෙන් එන අලුත් කෙනෙක්ට තමයි බලේ දෙන්නෙ, එහෙම දීලා තව අවුරුදු 5ක් හූල්ල හූල්ල ඉන්නවා, කවදා නම් මුං මේ ගොං කම් නතර කරයි ද?
ජය වේවා jvp
Please share this program to all
ඇඩෙනව මහත්තයො 🥲
Jvp එකට අනිවාර්යෙන්ම ඡන්දයක් දෙන්න ඕන
වැස්ස නැතිකාලෙට භාවිතයට ගන්න තමා වැව් වල වතුර එකතු කරන්නේ..
හරියට හරි
Tik tok eken blala awe 😇api genna oni un newe genth tiyenne
Ape ජනාධිපති anura mahathata සියලු davi pihitai ජයවේවා
Watura netilu එකෙකුට nodakin npp ජයවේවා
මේ රට කෑවේ ජේ,ආර්ලා,රනිල්ලා,ප්‍රේමදාස,රාජපක්ෂලා,සිරිසේනලා ගුනමකුවො තමයි.වැඩියෙන්ම ණය අරන් හොරා කෑවේ රාජපක්ෂලා,බැදුම්කරයත් හොර කෑවෙ රනිලා.මුන් සේරමයි,උන්ගේ වටේ ඉන්න සේරම එලවන්න ඕනි.
Npp jayawewa 🗿🧭❤️
මෙදා නන් චන්දෙ එකෙන්ම jvp තමා ඈ
Jvp proud
Niyama kathawak
Npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck 2025 💯💯💯💯💯💯💯💯💯💯💯
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට ❤ඔබට ❤❤❤❤❤
Ranil. Rajapaksha. HorAnadaya
GadarA. Yawamu
නලින් හේවගෙට ජයවේවා
🔔🔔🔔🧭🧭🧭👍👍👍💪💪💪
මුන් කවදාවත් මුං කෙලපු කෙලිල්ල පිලිගන්නැ මාලිමාවට ජය
JVP❤️
ඇත්ත
අමු ගවයො මුන් 👎 ජයවේවා මාලිමාවට 💪💪💪🙏❤
Supere 👍 සහෝදරය super
අපි JVP
I am from Kurunegala during our schooi days our area was producing enough rice and it was a beauttiful scene to see early morning UNP is responsible for present crisis in our country open economy UNP constitution puting man above the law ruined the country any child will understand that without improving national production no country will devolop INDIA good example
ලංකාවෙ මොකක්ද හදන්නෙ කියන්න
NPP is VIP ❤ we are for our country
Jvp..oyalata..jayawreva..api.dppatkale..ranil.lage..anduva..me..anduwe..ape.asvasuma..kapala.vahana..rjayr..rakiyaval..tiyena..ayata..asvasuma..15oop.k..ape..samisanayata..apu..eunta..hena.gahanava....apita.gevalvatnatuva..meanduvata..hodak.wenna.namepa
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
Malimawa great ❤
Akd-jvp-npp-jaya-veva
Mee harakekma tamai npp jaya
මෙවර චන්දේ jvp🇱🇰🚩🙏
මාලිමාවට ජයවේවා